කෑම කන්න එන අය තුෂ්නිම්භූත කරපු වේටර්ලා ඉන්න හෝටලේ - Cafe Robot Seeduwa

තරු පහේ ෂැන්ග‍්‍රීලා එකේවත් මෙහෙම නෑ කෑම ඕඩර් කරලා විනාඩි ගානකින් කාම අරගෙන එන කෙනා දැක්කම හැමෝම හොල්මන්
හීනෙකින්වත් මෙහෙම දෙයක් හිතුවද දෙවියනේ
කෑම කන්න එන අය තුෂ්නිම්භූත කරපු වේටර්ලා ඉන්න හෝටලේ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Robot #Cafe

Пікірлер: 174

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij41122 жыл бұрын

    මේ වගේ දේවල් වලින් අපිට තේරුම් ගන්න පුළුවන් අපේ රටේ දියුණු තාක්ෂණයක් තිබෙන බව බුද්ධිමතුන් සිටින බව...!!!!

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    2 жыл бұрын

    Very good god bless you

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x2 жыл бұрын

    අපේ රටේ තමා හොදම අදහස් බුද්ධිමත් ඉන්නේ .. දිනෙන් දින දියුණු වේවා ..

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    අධම දේශපාලකයෝ රටට කෙලවනකොට , සිවිල් මිනිස්සු අලුතෙන් හිතන්න පටන් අරගෙන. දවසක මේ මිනිස්සු රට අලුත් තැනකට අරගෙන යයි. Cafe robot ❤ well done!

  • @shiranirajapaksha7194

    @shiranirajapaksha7194

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @dilshansadun9901

    @dilshansadun9901

    2 жыл бұрын

    ලංකාව ලෝකෙ බැබලෙන්න ඕනි කාගෙ හරි අතින්..ලොකු මිනිස්සුන්ගෙන් බැරිනං පොඩි මිනිස්සුන්ගෙන් හරි..ලංකාවටම ලොකු වෙනසක ආරම්බයක් ලබා දුන්නට ස්තූතී..තවත් වැඩි දියුනු වේවා..ජය වේවා..❤️👍

  • @Darshanagattapola

    @Darshanagattapola

    2 жыл бұрын

    Aniwarynma mede wenwa .. rjayata banina eka nawathla minissu edewap krnwa ehema swasak ikmnin enwa

  • @bandulahewamanage9059

    @bandulahewamanage9059

    2 жыл бұрын

    අපේ රටේ හිතල වැඩ කරන්න පුළුවන් මිනිසුන් ඕනෑ තරම්.. අවාසනාවට මෙලෝ රහක් නැති කාලකණ්නි නාකි දේශපාලුවො රැලක් රට පාලනය කරන්නෙ..

  • @gayanflaaxz.1060

    @gayanflaaxz.1060

    2 жыл бұрын

    Aniwa

  • @chamiladewappriya7454
    @chamiladewappriya74542 жыл бұрын

    වෙන අය වගේ නෙවේ දුවලා පැනලා හොයලා බලලා දුන්නොත් දෙන්නේ සුපිරියක්ම තමයි. ජය වේවා අයියේ. මේ විදියටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ethimaleseelananda4855
    @ethimaleseelananda48552 жыл бұрын

    Covid situation තුළ මේ නිර්මාණය ඉතා වැදගත්. කාලෝචිතව අපේ රටේ තව තවත් මෙවැනි නිර්මාණයන් බිහිවේවා!!!

  • @nimalgunarathna9952
    @nimalgunarathna99522 жыл бұрын

    පඩත්තර දෙසපලුවන් ඉදිරියේ ඔබලාගේ අලුත් වියායමයට සුබ පැතුම් .

  • @anomateck1517
    @anomateck15172 жыл бұрын

    රෝබෝලව හදපු ජනෂාන් නානායක්කාර මහතා ව පොඩ්ඩක් interview කරොත් නරකද? එතුමා ලග තව තව අපිට ඉගෙනගන්න දේවල් තියෙන්න පුළුවන්....

  • @sanjuheshan8428

    @sanjuheshan8428

    2 жыл бұрын

    Ow:,😍

  • @sanjusanjana9544
    @sanjusanjana95442 жыл бұрын

    ලංකාවට ආඩම්බරයක් ඇත්තටම සතුටුයි අනිවාර්යෙන් එනවා ලංකාවට ආවම ෆැමිලි එක එක්කම

  • @sudeshanton3596

    @sudeshanton3596

    2 жыл бұрын

    Huththo thopi hukan

  • @naifm
    @naifm2 жыл бұрын

    ඒක මරු

  • @anulawamenike9387
    @anulawamenike93872 жыл бұрын

    අපේ ලංකාවෙි.තරමි බුද්දිමත් ඉන්නපරටක් නැති තරමි..ඒත් ඒවගේ.වටිනාකමක් දෙන්න කවුරුත් නැ ඒකයි දුක..අපිට ලොකු සතුටක්..මෙහෙ අයට අපට කියනව ලංකාවෙි මිනිස්සු හරි බුද්දිමත් ,ඒවගේම හරි නිහත මානි කියලා..හර සතුටක් දැනෙනවා ..නිදුක්නිරෝගි සුබ නව වසරක්....

  • @mangalanishantha5451
    @mangalanishantha54512 жыл бұрын

    රට මේතරම් පහලට වැටිලතියෙන්නෙ රටේ බහුතර ජනතාව නිසා නෙමෙයි අවු 70ක ඉඳල රට පාලනය කරපු ජඩ දේශපාලන හැත්ත නිසා. අතීතයේ ඉඳල රටේ සුපිරි වැඩ්ඩො හිටිය නමුත් එ් අයට දේශපාලකය හරස් වුනා

  • @emmashenushi6073

    @emmashenushi6073

    2 жыл бұрын

    ඔව් එකයි ඒ දක්ශ මිනිස්සුන්ට තැනක් නැති නිසා ඒ ඔක්කොම වෙන රටවල් වලට යන්නෙ 🙂🥀

  • @padmimanik
    @padmimanik2 жыл бұрын

    විදේශ රටවල් 22 ක රැකියාව කරලා තියනවා එත් මේ තරම්ම දියුණු වු අන් රටවල් වලට වඩා කොපමණ සුන්දර මිනිසුන් සිටින රාජයයක්ද අපේ රට කාලකන්නි දේශපාලුවො කන්නෙ නැත්නම්

  • @thrangadinendra2099

    @thrangadinendra2099

    2 жыл бұрын

    ඵක තමයි

  • @caac7008
    @caac70082 жыл бұрын

    කියලාවැඩක් නැ නියමයි නිලමේ කවදාවත් ගේන්නේ වෙනස්ම දෙයක් නේ

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka98252 жыл бұрын

    ලංකාවෙ වැඩ්ඩො කොහෙත් ඉන්නො..කාලා තියෙන්නෙ රට..නැතුව ඔටෝ වැටිලා නෑ..🤗🤟

  • @dewumranasinghe6630
    @dewumranasinghe66302 жыл бұрын

    නිලමේ නම් සුපිරි තමයි. ජය වේවා...

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka98252 жыл бұрын

    ආදරෙයි මගේ රටට..🤗🤗🤗🤟❤️❤️❤️

  • @billdoolinofficial
    @billdoolinofficial2 жыл бұрын

    එළම..අපේ රටේ අය තාක්ෂණය හොඳ දේකට පාවිච්චි කරන එක පට්ට. ඕකට යන්න ඕන. රොබෝ බලන්නම. රොබෝ නිකං ජපන් වගේ...😐😨

  • @22room50
    @22room502 жыл бұрын

    මේ වගෙ ඒවා ලංකාවෙ තව තියෙනවා . මේ විදිහට මනුස්සයෙක් වගේ හදලා නැ, වෙහිකල් එක වගේ, ප්‍රෝගෑම් කරාම ඒ අදාල තැන් වල නවතිනවා, මේ දේ හොදයි. ගොඩක්...

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka93532 жыл бұрын

    ගැම්මක්තමයි අාදරෙයි🔥🔥🔥🔥❤❤❤❤

  • @sithulnawodya2460
    @sithulnawodya24602 жыл бұрын

    Future Sri Lanka 🇱🇰 is the best ♥️.

  • @chandanimalka3349
    @chandanimalka33492 жыл бұрын

    රොබෝ නගාට (ලස්සන දිලිසෙන ගවුම් රෙදි කෑල්ලක් ඇග දවටන්න. ගෑනු ලමයෙග්ගෙ වාගෙ ලස්සන ව්ග් එකක් දාන්න ඔප නන්වලා ගත්තහම තවත් අපූරුයි. මට හිතෙන්නෙ එහෙමයි.👍හිතලා බලන්න. අදහස මගේ....👍💃

  • @ugunarathanaugunarathana1931
    @ugunarathanaugunarathana19312 жыл бұрын

    දේශපාලුවෝ පන්නලා අපි අපේම වැඩ කරගමු පි හිතුවේ නැති තරම් අපේ මිනිස්සු දක්ෂයෝ

  • @dulas4614
    @dulas46142 жыл бұрын

    සුපිරියක් තමා.🔥🔥🔥

  • @meenunishadi8387
    @meenunishadi83872 жыл бұрын

    Excellent job , 🙏🙏🙏 Dinen Dina diunu weva 🍀🍀🍀🍀🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 good luck 👍

  • @nuwanmanju6217
    @nuwanmanju62172 жыл бұрын

    👊👊patta ....සුපිරි වැඩක්

  • @nadishaathukorala3230
    @nadishaathukorala32302 жыл бұрын

    අපි මේ රටේ ජනතාව හැටියට හැමෝම ඒකමතික තීරණයකට පැමිණියහොත් ශ්‍රීලංකා යන නාමය රැක ගැනීමට කටයුතු කරන යහපත් දේශ premiyek බිහි වෙයි

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka93532 жыл бұрын

    ඔක් තවත් වැඩිදියුනුකර යොදාගන්න

  • @devfernando8913
    @devfernando89132 жыл бұрын

    Hey .....shaaaa.....excellent good luck cafe robot thanks nileme expecting more and more wonderful videos.

  • @upulshantha5239
    @upulshantha52392 жыл бұрын

    කැමති නම් කතා කරන්න තව වැඩි දියුණු කරල bot හදල දෙන්න පුලුවන්.

  • @user-td8kc9ge7d
    @user-td8kc9ge7d2 жыл бұрын

    56 වෙනි like එක...එලම..අයියෙ..ඔයාගෙ වීඩියො ඉතින් දානගමන්නෙ ඉන්නෙ..😍😍🤜

  • @nihalperera8913
    @nihalperera89132 жыл бұрын

    Wow beautiful, thanks see you soon,, blessingsyou all 🙏🌷🎈💥💥 (London/ Nihal, Nadi, Nimila, Rose, and Douglas

  • @ishkrishteen5720
    @ishkrishteen57202 жыл бұрын

    Mamath awa nice work nice vlog nilame aiye

  • @anuruddaruwan404
    @anuruddaruwan4042 жыл бұрын

    Ratak diunu wenakota sathutui mewage deyak dakimath. Thank you nilame mewage dewal apita penwanawata. God bless you sister. And Cafe robat

  • @SinhalaOnline
    @SinhalaOnline2 жыл бұрын

    Supirima Wadak

  • @sanjanakumari549
    @sanjanakumari5492 жыл бұрын

    Jaya wewa idiriyatama yanna theruwan saranai mama saudi Arabia sita

  • @dsds9978
    @dsds99782 жыл бұрын

    නිලමේ ගෙනාවොත් ඉතින් අපි දැකලා නැති දෙයක්ම තමා එල එල ඈ❤❤❤ තාක්ෂණ දියුනුව රටේ ලෝකෙම දියුණු වෙන අතරේ අපේ රටේ මේ වගේ දෙයක් ඇත්තටම හොදයි👌👌👌

  • @rajaniranjani9939
    @rajaniranjani99392 жыл бұрын

    ගොඩාක් හොදය් ස්තුතිය

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka84152 жыл бұрын

    නිළමේ ඉතින් හැමදාමත්. අලුත්ම දෙයක් තමයි ගෙනෙන්නෙ. ඉතින් නිළමේ ඔබ‍ට ජයෙන් ජයම. සුබ අලුත් අවුරුද්දක් වේවා.

  • @nisalwijayasiriwardana924
    @nisalwijayasiriwardana9242 жыл бұрын

    අර tools ටිකක් අරන්, IT, AI වගේ දේවල් වලින් මාර වැඩ කරනව කියල talks දීල ආපු Sir ටත් අඩුම ගානෙ දැනගන්න හරි පෙන්නන මේක.

  • @Kanishkarathnayake-ed6xf
    @Kanishkarathnayake-ed6xf2 жыл бұрын

    ගැම්මක් තමයි ඉතින්.අපිත් සීදුවෙ.

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu45062 жыл бұрын

    සුපිරි වැඩක් ජපානයේ ඔහොම හෝටල් ගොඩක් තියනවා ඕක තමයි වෙන්න ඕනෙ 🇯🇵

  • @prasadsubasinghe273
    @prasadsubasinghe2732 жыл бұрын

    අනිත් මිනිස්සු වගේ දේශපාලකයන්ටම බැන බැන ඉන්නෙ නැතිව දියුනුවෙලා. ඔවුන්ට තිබුනෙත් අනිත් අයට තිබුන ආණ්ඩුමයි. නමුත් දියුනුවෙලා. ආණ්ඩුවල නෙවෙයි මිනිස්සුන්ගෙයි වරද. කට්ටියක් බැන බැන ඉන්නවා. කට්ටියක් දියුනු වෙනවා.

  • @samindajayasena8245
    @samindajayasena82452 жыл бұрын

    සුපිරිම

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s2 жыл бұрын

    තවත් දියුනුවේ වාසනාව ලැබේවා..බුදු සරනයි..

  • @nadishaathukorala3230
    @nadishaathukorala32302 жыл бұрын

    වෙනත් විදේශීය රටවල මිනිසුන් ඔවුන්ගේ රට ගැන ආඩම්බරය ඔවුන් විසින් තම තමන්ගේ බව ප්‍රකාශ කරන්නේ ඉතාම සතුටින් අපිට අපේ රට කියන්නා දැන් rata කුත් නැ අනාගත පරපුර වෙනුවෙන් මේ උතුම් බුද්ධ රාජ්‍යය බේරා ගැනීමට ශ්‍රී ලංකා නාමය රැක ගැනීමට කටයුතු කරන්නෙකු ඉදිරිපත් වේනම් ඒ තමයී අපේ මහා බ්‍රහ්ම ණය

  • @upulshanthavlog9674
    @upulshanthavlog96742 жыл бұрын

    මේවා දැක්කම දැක්කාම ජපනත් කොර වෙනවා...රෙස්පෙක්ට් sri lanka❤❤❤

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala14792 жыл бұрын

    නියම වෙයි කෙට්ටියට

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka12042 жыл бұрын

    කාලකන්නි 225 කට අපි යට කරන සල්ලි අපරාදේ..රොබෝ කරන කාර්‍ය්වත්..දේශපාලුවෝ කරන්නේ නෑ..

  • @punisher5982
    @punisher59822 жыл бұрын

    නියමයි

  • @antonypaul3609
    @antonypaul36092 жыл бұрын

    Hoda vadak ,Adamberi,👍❤️‍🩹🏋️

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps2 жыл бұрын

    නියමයි සුපිරි

  • @sampathwijitha0998
    @sampathwijitha09982 жыл бұрын

    ලංකාවෙ රොබෝ කතාව දාලා තම්බ්නේල් එක වෙනස් කරමු... වීව් මදි..

  • @sunildissanayake
    @sunildissanayake2 жыл бұрын

    Good 👍 luck 🍀 stay safe

  • @nathalijulen3297
    @nathalijulen32972 жыл бұрын

    Good luck

  • @paulrajasinghe8950
    @paulrajasinghe89502 жыл бұрын

    Super job🙏

  • @kumarimanjulasenevirathna2473
    @kumarimanjulasenevirathna24732 жыл бұрын

    Nilame supirima wadak malli adambarai lankawa gana oyata pin mewa api atharata genawata nodutu de danaganna puluwn

  • @maneeshavidurangi687
    @maneeshavidurangi6872 жыл бұрын

    ලංකාවට ආවාම අනිවාෙරන් එනවා ෙම් Resturant එකට..ෆැමිලි එකත් එක්කම..

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    Superb !

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m2 жыл бұрын

    👌 නියමයි නිලමේ අයියේ ❤️❤️❤️

  • @everything4156
    @everything41562 жыл бұрын

    remote eken neda yawanne good job👏👏👏👍👍👏

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k2 жыл бұрын

    Wooo super hode 💖👌

  • @MediatvSriLanka
    @MediatvSriLanka2 жыл бұрын

    very interesting concept

  • @chanikamuller555
    @chanikamuller5552 жыл бұрын

    Excellent 👌 great

  • @chandanifernando7456
    @chandanifernando74562 жыл бұрын

    සුපිරි වැඩක් 👍👍🌹🌹💐💐❤️🙏🙏🙏

  • @miulamiula328
    @miulamiula3282 жыл бұрын

    Love my country srilanka proud 🇱🇰👌👍

  • @buddhikabalasuriya3964
    @buddhikabalasuriya39642 жыл бұрын

    සුපිරි පිරි ඉතිරෙනවා

  • @indikaruwankumara665
    @indikaruwankumara6652 жыл бұрын

    Maru....ohoma thama wenna ona....goda yanna puluwan aluth deyak

  • @abeykoonsasiru9100
    @abeykoonsasiru91002 жыл бұрын

    Gammak thama ape kollo tika😘😘😘

  • @cpathirana3423

    @cpathirana3423

    2 жыл бұрын

    Lankawae.ennae.kohomat.waddo.tamaie.jayawawa

  • @rohitharukmal9431
    @rohitharukmal94312 жыл бұрын

    කැම එක එයාම තියන විඩියට පොරොග්‍රැම් කරන්න

  • @nihalperera8913
    @nihalperera89132 жыл бұрын

    Thank you nilamae

  • @upull2054
    @upull20542 жыл бұрын

    Desa paluwange Kasippu Thippolawalata wada Kocchara watinawada.

  • @amalperera3074
    @amalperera30742 жыл бұрын

    නියමයි 😁😁😁👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @geethsathsara
    @geethsathsara2 жыл бұрын

    jaya wewa

  • @wasanaboxing
    @wasanaboxing2 жыл бұрын

    Ekenma supiry❤❤❤❤❤❤❤

  • @tech8823
    @tech88232 жыл бұрын

    මම දන්න හැටියට ලංකාවෙ ඉන්න මොලකාරයො දක්ශ ඉංජිනේරුවො වැඩ්ඩො තරම් දක්ශ මිනිස්සු වෙන ලෝකෙ කොහෙ රටකවත් නෑ.ඇමරිකාවෙ යූටියුබ් එකේ ,නාසා එකේ ,ටෙස්ලා එකේ,ගූගල් එකේ ලොකු තැන්වලවැඩ කරන්නෙ අපේ ලංකාවෙ අය.ලංකාවෙ දක්ශයො ඔක්කොම රට යන්න හේතූව මේ ඉන්න හොර කාලකන්නි දේශපාලුවො ඒ මිනිස්සුන්ට හරි හමන් තැනක් දෙන්නෙ නැති එකයි.කවුරු හරි මනුස්සයෙක් මොකක් හරි වටින දෙයක් හැදුවොත් ඔය හොර හිගන හැත්තට ඒක නිසා අතට එන කොමිස් එක නැති වෙනව කියල දැනුනොත් උන් මොකද කරන්නෙ අනේ ඊටපහුවදාම අර මනුස්සයව උස්සනව.එදා ඉදන් ආයෙ එ මනුස්සය නෑ. ඔය රට ගිහින් ඉන්න දක්ශ ඒ අය අදටත් අපේ රටේ තියාගන්න පුළුවන් උනා නම් ලංකාව අද බැබලෙනව.

  • @kkotigampala
    @kkotigampala2 жыл бұрын

    well done

  • @ruwanrathnayaka8344
    @ruwanrathnayaka83442 жыл бұрын

    ජයෙන් ජයවෙිවා

  • @copypaste2879
    @copypaste28792 жыл бұрын

    Super

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz2 жыл бұрын

    Dinen dina diyunuwewa

  • @nizrannizar3868
    @nizrannizar38682 жыл бұрын

    Niyamai...

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage86272 жыл бұрын

    ලංකාව කොච්චර දියුණු මිනිස්සු ඉන්නෙ ...🥰🥰❤️❤️❤️

  • @teresateresa3380
    @teresateresa33802 жыл бұрын

    Buddimath daruwan behewewa, obage me sewawa wede deunu wewa harema adambarae budusarnae

  • @yasirulakshitha5179
    @yasirulakshitha51792 жыл бұрын

    ආඩම්බරයක් ජය වේවා ❤️‍🔥

  • @tutyfg7042
    @tutyfg70422 жыл бұрын

    Good luck and congratulations

  • @sriyanisriyani770
    @sriyanisriyani7702 жыл бұрын

    ආඩම්බරයි 🇱🇰🇱🇰🇱🇰👍👍👍❤️❤️❤️

  • @akashsandeepa3826
    @akashsandeepa38262 жыл бұрын

    niyami

  • @prasanthamahesh5090
    @prasanthamahesh50902 жыл бұрын

    Mamath anawa Dubai al ain api

  • @wasanaboxing
    @wasanaboxing2 жыл бұрын

    Wow

  • @dewmiththejana6123
    @dewmiththejana61232 жыл бұрын

    Adarei

  • @lepanhar9350
    @lepanhar93502 жыл бұрын

    මෙස්ටුවඩිලාටත් වෙනතක් බලන්න වෙයි අනාගතේ.දියුනුව එහෙම තමයි ලෝකේ

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka4552 жыл бұрын

    මේක මහ දෙයක් නෙමේ නේද... පොඩි ප්‍රෝග්‍රෑම් එකක් විතරයි තියෙන්නේ නේද... මේක ඉතින් පට්ට busy කඩයකට මේකෙන් වැඩක් නැහැ... ඇත්ත ඒකයි... මේක හොදයි දෙතුන් දෙනෙක් එන මේ වගේ කඩ වලට... විහිළුවක් මටනං... අනේ මන්දා ඉතින් 🤭

  • @pattinigesriyani9119
    @pattinigesriyani91192 жыл бұрын

    Neyamai neyamai neyamai

  • @gayashipremasiri6561
    @gayashipremasiri65612 жыл бұрын

    ❤️❤️❤️

  • @hiroshshehanga6420
    @hiroshshehanga64202 жыл бұрын

    Fatta ❤👌🏾

  • @milindarajapaksha3929
    @milindarajapaksha39292 жыл бұрын

    Supiri 👌👌👌

  • @nilwalakumarasena7018
    @nilwalakumarasena70182 жыл бұрын

    Niyamae

  • @bandaraherath4878
    @bandaraherath48782 жыл бұрын

    Lassanawadak jayawawa

  • @sumaneds7306
    @sumaneds73062 жыл бұрын

    Good job

  • @user-wt9fg4vz4s
    @user-wt9fg4vz4s2 жыл бұрын

    පලවෙනි කමෙන්ට් එක පල්වෙනි විවුස් එකපලවෙනි ලයික් එක 🤘

  • @maxlokuge3910

    @maxlokuge3910

    2 жыл бұрын

    Lokuda

  • @nandishadinawmith4913

    @nandishadinawmith4913

    2 жыл бұрын

    @@maxlokuge3910 😂😂😂😂

  • @ajitha2494
    @ajitha24942 жыл бұрын

    Supiri bro

Келесі