CaDA Mercedes-AMG ONE එක හදපු හැටි මෙන්න | දවස් 5ක් ගියා

Ойын-сауық

දවස් 5ක් ගිය AMG One built එක බලන්න..
Product link-
decadastore.com/products/cada...
Product links here:
➡️Benks - Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
www.benks.com/products/infini...
➡️Pitaka -
www.ipitaka.com/?ref=levidean
➡️MagBak - Don’t forget to use "LEVIDEAN15" for 15% off.
creators.magbak.com/levi-dean
➡️SmallRig -
www.smallrig.com?afmc=4s9
➡️GPods - Don’t forget to use "LEVIDEAN" for 15% off.
www.hhogene.com/?ref=xtovpmj2
Email - levideantech@gmail.com
Follow me on social media-
Instagram - / levi_deant
Facebook - www.facebook.comLeviDeanTech
#cadabricks #amg #amgone #supercars

Пікірлер: 560

  • @ChAbhi
    @ChAbhi9 ай бұрын

    ඒක නම් පිස්සුවක් 😍

  • @ChamathkaJanila

    @ChamathkaJanila

    9 ай бұрын

    Bosa meka gg ne ❤

  • @levidean

    @levidean

    9 ай бұрын

    Thanks brother

  • @samitha4634

    @samitha4634

    9 ай бұрын

    ❤❤

  • @Bhagya.bulumulla

    @Bhagya.bulumulla

    9 ай бұрын

    CC gamuda mekak 😅❤

  • @SaraBoy_2

    @SaraBoy_2

    9 ай бұрын

    @ChAbhi oyath Levi ayyage fan kenekda...GG....Gamuda kiyanne mekak😊😊❤

  • @chanakaisuru01
    @chanakaisuru019 ай бұрын

    දවස් 5ක මහන්සියට පාඩු නෑ. දැක්කම ඇඩෙනවා. තියෙන parts තොගය 😍 ඇත්තම car එකක් හදනවා වගේ පට්ට❤❤❤

  • @oshansl4064
    @oshansl40649 ай бұрын

    මම වගේ වාහන පිස්සෙක්ට නියම භාණ්ඩේ ❤💫

  • @FathimaRizana-kb6yp

    @FathimaRizana-kb6yp

    9 ай бұрын

    😢😂😂😂

  • @FathimaRizana-kb6yp

    @FathimaRizana-kb6yp

    9 ай бұрын

    😢😂😅😅😢

  • @SLCuber226

    @SLCuber226

    9 ай бұрын

    ඔයා අනිවාර්යයෙන් ම nipul with cars channel එකේ videos බලනවා ඇති

  • @oshansl4064

    @oshansl4064

    9 ай бұрын

    @@SLCuber226 අනිව bro ❤

  • @nuwansameera3337

    @nuwansameera3337

    9 ай бұрын

    ​@@FathimaRizana-kb6ypඇයි බන් එකම එක දාන්නෙ 🥲

  • @chamodsandeepa6454
    @chamodsandeepa64549 ай бұрын

    ඒකනම් මරු 🌚 . උඩ Cam එකත් තිබ්බනම් මරු 😊

  • @AMGworld63
    @AMGworld639 ай бұрын

    AMG one කියන්නේ 2017 mercedes AMG W08 Formula car එකේ engine එක තියෙන ! ලෝකේ එකම formula 1 engine එකක් තියෙන Road legal Car එක ❤

  • @p.mvideos4403
    @p.mvideos44039 ай бұрын

    කාර් එක අතින් වැටෙන්නවගේ ගිය වෙලාවෙ මුලු ඇගම හිරිවැටිලා වෙව්ලල ගියා යකූ🥺❤️❤️❤️මොනා උනත් ලංකාවෙ කොල්ලෙක් මේමදෙයක් කරනකම් මං බලං හිටියේ 🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Good Luck අයියා..දිගටම මේ වගේ ආස දේවල් ගේන්න❤️❤️❤️❤️❤️

  • @CreativeCeylon
    @CreativeCeylon9 ай бұрын

    මගෙ ලොකු පුතාට අවුරුදු 8යි. ඔය size Lego cars එයා දවසෙන් හදනව. ඒ තරම් ප්‍රැක්ටිස් එකක් තියෙන්නෙ දැන්. LEGO Technic 42127 THE BATMAN අන්තිමට අරන් දීපු එක. ❤❤❤❤

  • @sanugadipnath9920

    @sanugadipnath9920

    2 ай бұрын

    Loku putha lokuda

  • @sanugadipnath9920

    @sanugadipnath9920

    2 ай бұрын

    Owa hadawanwa newei padam karopan😂😂

  • @codmobile6662
    @codmobile66629 ай бұрын

    Japan වල ඉදන් වැඩත් එක්ක තමන්ගේ audience එකට කරන කැපකිරිම් එක්ක ❤️💯 මේවගේ දවස් ගණන් අරන් කාලය,මහන්සිය එක්ක අපි ආස දේවල් පෙන්නන උඹට සහෝ❤️ අනිවාර්‍යයෙන් හරියනවා.❤️❤️❤️ Lego 😶❤️ එක max video 🤑❤️

  • @shenalweerarathna212
    @shenalweerarathna2129 ай бұрын

    අයියේ මෙකත් සුපිරියක්.😮 Levi Dean channel එකත් සුපිරියක්.❤

  • @SimpleLifewithMK
    @SimpleLifewithMK9 ай бұрын

    දවස් පහක මහන්සියට Respect ❤❤❤

  • @kaveedilhara6868
    @kaveedilhara68689 ай бұрын

    Eka nam supiri ... api wenuwen video danwata thank you brother ❤❤❤

  • @chamaradanushka3167
    @chamaradanushka31679 ай бұрын

    මීට වඩා හොඳට ඔය වගේ වීඩියෝ එකක් නම් කරන්න බෑ අයියා.කරන්න පුලුවන් උපරිම සාධාරණයක් කරල තියෙනෝ❤.පට්ට පට පට.ඕවා ගන්න සල්ලිත් නෑ.කරන්න ආසාවකුත් නෑ.ඒත් ඒක එකදිගටම බලන් ඉදියා.කරන්න ආසාවක් නැති දෙයක් දිහා මෙච්චර ආසාවෙන් ස්කිප්වත් නොකර බලන් ඉදපු පළවෙනි වීඩියෝ එකද මන්දා.ජය වේවා බ්‍රදර්.පට්ට පට පට.එච්චරයි ❤.superb🎉

  • @TharushaPavan
    @TharushaPavan9 ай бұрын

    oyage video supiri ayye , oya katha karana vidihen video eka digatama balanna hithenava

  • @thiwankasandaruwan234
    @thiwankasandaruwan2349 ай бұрын

    Gammak ayye❤️ keep it up❤️ තව ඔය වගෙ භාන්ඩයක් බස්සමු❤️🎉

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe21259 ай бұрын

    The effort, patience and time you put in to assemble the car is unbelievable, even more worth than the assembled car. Thanks bro.😊😊

  • @kghjjay4360
    @kghjjay43609 ай бұрын

    9:00 මේ Background එකනම් පට්ට ලස්සනයි light off කරාම

  • @GANIDUUUU
    @GANIDUUUU9 ай бұрын

    😌 ඔයාගෙ වීඩියෝ superb අයියෙ E wgem amutu quality ekk tyenw e hmdem ekk oya wge dewl oyt hmbenna one tmh ❤

  • @iamShan-gh6ex
    @iamShan-gh6ex9 ай бұрын

    නියමයි මචං දැන් post එකක් දැකලා මේක බැලුවේ.. එල එල.. දිගටම සුපිරි ගමනක් යං එහෙනම්..❤❤ 🎉

  • @realanuja
    @realanuja9 ай бұрын

    superb bro, one of your best vids

  • @M_o_o_D.lk__________________
    @M_o_o_D.lk__________________9 ай бұрын

    Serious background oyge videos බලන් ඉන්න ආසයි next level හරියට maniyage background wge ❤

  • @kalanas3299
    @kalanas32999 ай бұрын

    එක නම් පිස්සුවක් . අයියාගේ චැනල් එක තව තවත් දියුනු වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ❤❤

  • @SaraBoy_2
    @SaraBoy_29 ай бұрын

    ඒක නම් පිස්සුවක්....❤️‍🔥🤩 දවස් 5ක මහන්සියට පාඩුවක් නෑ❤❤

  • @adithyaperamuna6995
    @adithyaperamuna69959 ай бұрын

    ඒක පට්ට ❤️ අද වීඩියෝ එකත් සුපිරියක් 🔥

  • @LearnwithHASI
    @LearnwithHASI9 ай бұрын

    maru aiya😍❤️patta effort ekak😍

  • @iroshanariyaratne3525
    @iroshanariyaratne35259 ай бұрын

    Supiri aiyeeee❤️🥺ahamben mata me video eka KZread awama set une..Thawa me wage videos daanna ayye😍

  • @Bhagya.bulumulla
    @Bhagya.bulumulla9 ай бұрын

    එක නම් පිස්සුවක් ❤ දිගටම video ගෙන්න ගෙන්න💪❤️

  • @lasinduchathuranga4243
    @lasinduchathuranga42438 ай бұрын

    interesting bro keep it up ✌✌

  • @rukshanbandara4041
    @rukshanbandara40419 ай бұрын

    මේක මරු .. පිස්සුවක් තමා.. අද ⁣ඔයාව සෙට් උනේ .skip කරේ නැ එක තත්පරයක් ඒ තරම් ආසාවක් මගෙත් ❤️‍🔥

  • @srimaldananjayagunasinghe139
    @srimaldananjayagunasinghe1399 ай бұрын

    දැනට අයියා කරපු සුපිරිම විඩියෝ එක තමයි මේක ❤❤

  • @MinthakaJinajith
    @MinthakaJinajith7 ай бұрын

    Wow මාර කැපවීමක් තියෙන්නෙ ඔයාට ! දවසක ඔයා ලන්කාවෙ හොදම Tech youtuber වෙයි ❤️

  • @chamikelassantha1294
    @chamikelassantha12949 ай бұрын

    ඒකනම් සුපිරියක් brother ❤

  • @lahiru598
    @lahiru5988 ай бұрын

    වාසි ඈ.. 😮❤❤ කොහෙද මෙච්චර දවස් හැංගිලා හිටියේ.. අදයි චැනල් එක දැක්කේ.. පට්ටම සුපිරි ඈ.. ❤❤❤🎉

  • @madhusankakalhara5367
    @madhusankakalhara53679 ай бұрын

    Supiri👌 Wena car brand nadda benz witharada

  • @centory8
    @centory89 ай бұрын

    මේවගේ වැඩකට කමෙන්ට් එකක් නොදා යන්න බෑ බං. එකෙන්ම සුපිරි වැඩක්. සුපිරි සුපිරි ❤

  • @nadeeshkaviru2354
    @nadeeshkaviru23549 ай бұрын

    අයියෙ මන් ඔයාගෙ channel එකට කැමති අනිත් channel වල වගේ නෙවේ ඔයා ඇත්තම කියනව ඔයාට company එකෙන් free හම්බ උනු gift ඔයා ඇත්තමටම එව්ව free හම්බෞන එව්ව කියල කියනව අන්න ඒ නිස මන් ඔයාගෙ channel එකට කැමති 😋❤️

  • @hansok8549
    @hansok85499 ай бұрын

    Hena kalekin dekka supirima tec video akk... owath maru 😍😌👍

  • @methindugurusinghe8088
    @methindugurusinghe80889 ай бұрын

    Ammoo.. next level 🔥❤️🙂 Thank you brother. Keep it up💪

  • @choolanjananjana
    @choolanjananjana9 ай бұрын

    Jeez 🔥 Bro, you should've to review the Mercedes f1 car also. love your work. ❤

  • @user-et1oy5qu7s
    @user-et1oy5qu7s9 ай бұрын

    දැක්ක ගමන් වැඩේ අතාරින්න හිතුනට ඔය වගේ එකක් හදලා ඉවර කරාම තියෙන සතුට කියලා වැඩක් නෑ🥲😘

  • @shashikagcs8133
    @shashikagcs81339 ай бұрын

    මෙක හදල ඉවර උනාට පස්සෙ car එක පෙන්නනව මදි, තව ටිකක් හොදට විස්තර එක්ක පෙන්නනවනම් නියමයි අලුත් විඩිඔ එකකින්. 🤍

  • @cerzydoggaming
    @cerzydoggaming9 ай бұрын

    සුපිරි වීඩියෝ එකක් අයියේ මරු

  • @teampatrol61
    @teampatrol619 ай бұрын

    තවත් මේ වගේ Cars genna, පුළුවන් නම් Model Cars genna 😍

  • @nilanthimedagama6993
    @nilanthimedagama69939 ай бұрын

    ඒක නම් සුපිරියි brother ❤️‍🔥

  • @hirantharanasinghe4316
    @hirantharanasinghe43169 ай бұрын

    😍 wooooooow marama lassni dwas gaank giyath mahansiyta padu naa puluwnnm thawa mee wage ekk one ❤

  • @HelloHello-fs5cl
    @HelloHello-fs5cl9 ай бұрын

    Production quality ekai content ekai hodai❤😊

  • @pushpithaviduranga2334
    @pushpithaviduranga23349 ай бұрын

    Supiri 😌👌. Asawenm blapu review video eka. Aluth vlog ehekuth one.

  • @lfatollyrics
    @lfatollyrics9 ай бұрын

    Supiri❤ digatama oni ❤😊

  • @dammikawijesekara2986
    @dammikawijesekara29869 ай бұрын

    පට්ට ආසයි ඕයි මේවගෙ toys හදන ඒව්වට 😗💗

  • @ravinduhesith3031
    @ravinduhesith30319 ай бұрын

    Video eka thawa diga unanam...supiri❤

  • @cute_vampire_
    @cute_vampire_9 ай бұрын

    ඒකනම් සුපිරියක්..❤❤

  • @Nonfacts2003
    @Nonfacts20039 ай бұрын

    Video is so good...❤

  • @chanakadushmantha3775
    @chanakadushmantha37759 ай бұрын

    Nice 🔥, music and voice volume match wenne na. ilaga video ekedi eka consider karanna.

  • @a_md_a__xx2895
    @a_md_a__xx28959 ай бұрын

    සුපිරියක්😮❤️‍🔥

  • @slfishworld6043
    @slfishworld60439 ай бұрын

    සුපිරි 😍😍 කතා කරන්න දෙයක් නෑ 🥰🥰 අනේ aircraft එක හදපු වීඩියෝ එක ඕනෙ 😔😔

  • @slfishworld6043

    @slfishworld6043

    9 ай бұрын

    @ptsrivi ඔව් 😇😇 ඔයාව අමතක නෑ ඔයා ට තව ඉස්සරහට යන්න පුලුවන් 😇😇😇 හොඳ ගමනක් යන්න පුලුවන් 🥰

  • @lahirunshan4890
    @lahirunshan48909 ай бұрын

    ඒක මරු අයියේ ❤

  • @unitedgaming2786
    @unitedgaming27869 ай бұрын

    congratulations !

  • @pasinduamarawansha1827
    @pasinduamarawansha18279 ай бұрын

    mn asa krana supiri charithayak aiye.ohoma yamu gemak gahamu.lankave kenek vidihata patta adambarai hode🥰😍😍😍😍😇😇

  • @janithprabashwara
    @janithprabashwara9 ай бұрын

    ඔක අර කැල්ලක් අතින් කර කවල ඒ පැත්ත උස්සපු නිසා වෙන්න බැරිද..එක තිබ්බ ගානට දැම්මන්ම් හරියන්න ඉඩ තියනො ...මොනා උනත් පට්ට වැඩක් ...❤❤❤

  • @Seoez845
    @Seoez8459 ай бұрын

    Levi ayye dji osmo pocket 3 eke video ekak karamuda 😊

  • @hansakasheron5292
    @hansakasheron52929 ай бұрын

    Oyage video mara creative and colour full video hadena vidiha edit wena vidiha tutuorial ekk vidihata dennako aiye ❤🥰💗

  • @Slmotorcraft

    @Slmotorcraft

    9 ай бұрын

    Aniwa one❤

  • @naveenhemal2317
    @naveenhemal23179 ай бұрын

    ඉස්සරහට තම හොද ම කාලෙ එන්නෙ ❤

  • @__Thimu_Girl_
    @__Thimu_Girl_9 ай бұрын

    Manual eke book eka denna bada wall eke alavanna photoages tika

  • @6z999
    @6z9999 ай бұрын

    අයියා වීඩියෝ එකේ කලර්ස් මේ විදියට මරු❤

  • @A.LPH.A
    @A.LPH.A9 ай бұрын

    තව පොඩ්ඩෙන් කාර් එක අතෑරගන්නවා😅 💙🎉👌🏼අම්මෝ අයියා එ්ක නම් මරු කියන්නෙ සුපිරී ඈ...

  • @Nikiya_sl
    @Nikiya_sl9 ай бұрын

    ඒක නම් සුපිරියක් ❤❤

  • @nadupadulanjith8114
    @nadupadulanjith81149 ай бұрын

    14:56 පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා...වැටුනනම් එහෙම... 💔😨

  • @chanukakalhara4222
    @chanukakalhara42229 ай бұрын

    ගැම්මක් තමා අයියෙහ්😮🔥🔥

  • @sachinthanimsara8581
    @sachinthanimsara85819 ай бұрын

    මරු අයියා ❤️

  • @akilamihiranga7637
    @akilamihiranga76379 ай бұрын

    Nice work 👍👍

  • @Asheetheboy202
    @Asheetheboy2029 ай бұрын

    Probe lens දාලා cinematography පාරක් දාන්න තිබ්බ නම් ❤ anyway keep up bro ✌️

  • @vishwabandara1079
    @vishwabandara10799 ай бұрын

    wow man its so cool

  • @himeshwithana1108
    @himeshwithana11089 ай бұрын

    video eka 25 min play una danunewath ne😁 supiri video ekak 😍

  • @tharushikahimansana
    @tharushikahimansana9 ай бұрын

    අයියේ model kit එකකුත් කරමුකෝ . ❤️❤️😍

  • @chamindudilshan6680
    @chamindudilshan66809 ай бұрын

    මේක නම් පිස්සවක් 😈👌 තව මේවගේ vedios ටිකක් ඕනේ 🎉

  • @RavinduDilshan-rz7sh
    @RavinduDilshan-rz7sh9 ай бұрын

    අනෙ අම්මෝ පිස්සු හැදෙනවා. Superb brother ❤❤

  • @janith_26
    @janith_269 ай бұрын

    මේකනම් මරු අයියෙ...😍

  • @d_eneth7777
    @d_eneth77779 ай бұрын

    සුපිරියක් ❤❤❤

  • @user-wm8kh9hy6e
    @user-wm8kh9hy6e9 ай бұрын

    dji air 3 eka gana video ekak oni

  • @imalshakulathunga5780
    @imalshakulathunga57809 ай бұрын

    මුල ඉදම්ම අයියා එක්ක 😻 ඉක්මනින් 100 k ගහමු 🌸

  • @Nethma.
    @Nethma.9 ай бұрын

    Levi dean" වෙනම level එකක්...🏆️🪐

  • @sl9killer
    @sl9killer2 ай бұрын

    සුපිරි eka❤🎉

  • @kesarindulakdhaja
    @kesarindulakdhaja8 ай бұрын

    මේක නම් තනිකරම පිස්සුවක්! 😍❤️‍🩹

  • @sandunlahiru3820
    @sandunlahiru38209 ай бұрын

    පට්ට...❤😮

  • @hesithasampath610
    @hesithasampath6109 ай бұрын

    ඇඩෙනව❤ පිස්සු හැදෙනව මේකනම් සුපිරී........😎

  • @voiceofnewlifeworshipcentreGal
    @voiceofnewlifeworshipcentreGal8 ай бұрын

    සුපිරි අයියේ 👍👍👍👍👍👍👍👍👍👍

  • @hirushasampath9337
    @hirushasampath93379 ай бұрын

    Epic! 🚀🔥

  • @user-sq6vb9hl5u
    @user-sq6vb9hl5u9 ай бұрын

    පට්ට මේවගේ ඒව තව ඕනෙ

  • @abiyagaming7153
    @abiyagaming71539 ай бұрын

    wow ekanam superb❤‍🔥

  • @raithachanaka8067
    @raithachanaka80679 ай бұрын

    Mekanum supiri 😮😮😮…. Eka kalak hari miss unoth …. Ewarrraiiiiii 😅

  • @hasinduminosha7392
    @hasinduminosha73929 ай бұрын

    eka nam maru a❤

  • @ashan725
    @ashan7259 ай бұрын

    ado eka nam patta

  • @cookingshow4931
    @cookingshow49319 ай бұрын

    අයියෙ ඒක නම් පිස්සුවක් bro ❤

  • @laknuwanc6303
    @laknuwanc63039 ай бұрын

    Paharak adee😍

  • @DasunHeshan-tx5tm
    @DasunHeshan-tx5tmАй бұрын

    Eka nm supiriyak thma ❤️‍🔥

  • @deeshonmanusha8893
    @deeshonmanusha88939 ай бұрын

    Japan ayata oyage Chanel aka wadak nathi unata apita watinawa 😍😍

  • @ictgamunu6038
    @ictgamunu60389 ай бұрын

    ඒක පට්ට ❤🎉

  • @thearione
    @thearione9 ай бұрын

    Supiriyak bn ithin😍😍

  • @dilukamalshan997
    @dilukamalshan9979 ай бұрын

    එකනම් පිස්සුවක් ❤❤❤❤

  • @malindumalaka
    @malindumalaka9 ай бұрын

    බලන් ඉන්න බලන් ඉන්න ආස හිතෙනවා bro❤

  • @ITLKYouTube
    @ITLKYouTube9 ай бұрын

    Gammak kollah❤

Келесі