හැමෝටම හදන්න පුළුවන් කහබත නිලට ♥ නිල් කටරොළු බත් හදන ලේසිම විදිහ Butterfly Pea rice (Nil katarolu )

මේ වෙනකොට ලංකාවේ ගොඩක් ජනප්‍රිය, ඒ වගේම ඉහළ වටිනාකමක් තියෙන නිල් කටරොළු ගොඩක් හොඳ ඖෂධයක්. පිළිකා නසන ගුණ, ආමාශගත රෝග, මළ බද්ධය හා තවත් රෝග රැසකට ගොඩක් හොඳ ඖෂධමය වටිනාකමක් තියන නිල් කටරොළු ශාකයේ මල් වලින් පිළියෙළ රසවක් බත් එකක් ගැනයි අද වීඩියෝ එක, අපේ චැනල් එක subscribers කරල නැත්තම් subscribers කරල ‪@CookingwithWife‬ අපිත් එකක එඑකතු වෙන්න
Currently very popular in Sri Lanka, as well as having a high value, Nil Katarolu is a very good medicine. Today's video is about a delicious rice prepared from the flowers of the Butterfly pea flower plant, which has good medicinal value for cancer-fighting properties, stomach diseases, constipation and many other diseases. If you have not subscribed to our channel, please subscribe to ‪@CookingwithWife‬
නිල් කටරොළු මල් බත් - Butterfly pea rice recipe (Nilkatarolu mal bath) ‪@CookingwithWife‬
නිල් කටරොළු මල් - Butterfly Pea flower (Nil katarolu mal)
කීරි සම්බා හෝ බාස්මතී සහල් කෝප්ප 4 - 4 cup rice ( keeri samba, basmati )
එළඟි තෙල් / මාගරින් හෝ බටර් මේස හැඳි 3 - 3 tbsp Ghee / margarine or butter
පොල්කිරි කෝප්ප 3 - 3 Cup Coconut Milk
තලාගත් ඉඟුරු - Ginger
සුදු ලූනු - Garlic
බේ ලීෆ් කොළ - Bay leaves
ලොකු ලූණු - Big onion
කුරුඳුපොතු - Cinnamon stick
කරාබු නැටි - Cloves
එනසාල් - Cardamom
බුරියානි මල් - Star Anise
රම්පෙ - Rampe
කරපිංචා - curry leaves
සේර - Lemongrass sticks
මුද්දරම්පලම් - Dried Grapes
රටකජු - Peanut
පොල් තෙල් - Coconut oil
කහ බත් -
හැමෝටම හදන්න පුළුවන් කහබත ♥ රයිස් කුකර් එකේ ලේසියෙන් පහසුවෙන් | Supper easy yellow rice recipe
• හැමෝටම හදන්න පුළුවන් ක...
🍮 මෙන්න තවත් රසවත් බත් වර්ග පෙළක් 🍮
*************** ‪@CookingwithWife‬ ***************
ලාබෙට කෑම වේලක් බීට් රූට් වලින් තරු පහේ හෝට‌ලයක Beetroot Pulao | Beetroot Rice | Beetroot Recipe
• ලාබෙට කෑම වේලක් බීට් ර...
මේ ලින්ක් එක 👉 • ගෙදර තියෙන ලූණු වලින් ...
------------------------------------------------------------------------------------------------------------------------------------------------
⭕ My Channel :
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching..❕
⭕Contact me on - @Cookingwithwife
⭕Facebook : / cookingwithwife
⭕Instagram: / cooking_with_wife
⭕twitter : / cookingwithwife
#butterflypea #yellowrice #rice

Пікірлер: 6

  • @ChandimalManoj
    @ChandimalManoj Жыл бұрын

    හරිම ආසයි . පොඩි අයට ශෝක් .

  • @CookingwithWife

    @CookingwithWife

    Жыл бұрын

    ඔව්😍❤

  • @QuickGadgetFix
    @QuickGadgetFix Жыл бұрын

    හරිම වටිනවා කන්න හිතෙන ලස්සන පාටක්

  • @CookingwithWife

    @CookingwithWife

    Жыл бұрын

    බොහොම ස්තුතියි 🙏

  • @priya1736
    @priya1736 Жыл бұрын

    අනේ ඒ පාට බත් නමි කන්න බෑ

  • @CookingwithWife

    @CookingwithWife

    Жыл бұрын

    ඒ උනාට හරිම රසයි😊

Келесі