මෙන්න මේවා තමයි Budget Action Camera කියන්නේ - SJCAM SJ4000 Dual Screen Action Camera

අද අපි කතා කරන්නේ SJCAM වෙතින් හදුන්වා දෙනු ලැබූ SJ4000 Dual Screen Budget Action Camera එක ගැන.
විශේෂ ස්තුතිය : -
Sense Micro Distribution - sense.lk/
Online මිලදී ගැනීමට - www.sense.lk/shop?searchKey=s...
විශේෂ වට්ටම් කූපන් කේතය (Discount Code) සදහා වීඩියෝවේ අවසානය බලන්න.
ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook - / r2studio.masterclass
Instagram - / r2studio.masterclass
R2 Studio Masterclass - @r2studio.masterclass
අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
පරිගණකය ඉස්සරහා වාඩි වෙලා වැඩ කරන්න හදපු පුටුව - • පරිගණකය ඉස්සරහා වාඩි ව...
වාහනේට කැමරාවක් හොයනවද? Xiaomi 70mai Dash Cam Lite - • වාහනේට කැමරාවක් හොයනවද...
ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
Content Creator කෙනෙකුට හොද Monitor එකක් - • ViewSonic අගල් 34" Ult...
ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...

Пікірлер: 62

  • @pushpithaviduranga2334
    @pushpithaviduranga23347 ай бұрын

    Great review 👌

  • @ChaRuX
    @ChaRuX7 ай бұрын

    මරු මරු ❤

  • @BE_IN_TOUCH
    @BE_IN_TOUCH7 ай бұрын

    meka godak wadagath content ekak_ me iso, apature, shutter speed, depth eka. mewa monawada mewagen monawada wenne kohmada hariyata use karanne kiyaka video ekak balaporotthu wenawa

  • @travelexpertlk8269
    @travelexpertlk82697 ай бұрын

    Good vediyo ❤❤

  • @chalsam6595
    @chalsam65957 ай бұрын

    ❤❤Thank you

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu35226 ай бұрын

    ස්තුතියි සහෝදරයා ... ලංකාවේ ගොඩක් අයට මුදල් ප්‍රශ්ණ නිසා හීරෝ කැමරා හීනයක් වෙලා ... එවන් අවදියක මෙවන් කැමරාවක් කියන්නේ සම්පතක් ..!

  • @nadeeradanushka3404
    @nadeeradanushka34047 ай бұрын

    Dji mini 4 pro preview ekak gennako

  • @travelexpertlk8269
    @travelexpertlk82697 ай бұрын

    Good vediyo ❤

  • @udenikajeewani6590
    @udenikajeewani65903 ай бұрын

    අයියේ...Drone එකකට හොද budget cam එකක review එකක් දෙන්නකෝ..plz

  • @circainidi7839
    @circainidi78397 ай бұрын

    Its good if it has stabilization

  • @creationd6097
    @creationd60977 ай бұрын

    ඔන්න insta ace/ace pro release කරල ❤

  • @MigaraDarshan
    @MigaraDarshan7 ай бұрын

    SJ4000 series is the one of the best budget action cam series....

  • @rushanchinthaka2308
    @rushanchinthaka23087 ай бұрын

    On වෙලා තියෙන උපරිම කාලය පැයද?

  • @sarasavisaviya1738
    @sarasavisaviya17387 ай бұрын

    eka maru

  • @user-ow9kq6fg6d
    @user-ow9kq6fg6d7 ай бұрын

    Sony rx0 II එක ඕන

  • @kaushalyasewwandi1763
    @kaushalyasewwandi17634 ай бұрын

    Serious better if you can technically l check is this support 4K. sensor is low qulity can 1080p. Poor stabilization

  • @Dhana_Jay7
    @Dhana_Jay72 ай бұрын

    Meken yt shorts wage hadanna videos ganna puluwanda aiye❤

  • @ShamilShihan
    @ShamilShihan20 күн бұрын

    uncle what is the price of DJI drone (MINI 3 PRO)

  • @Randunu2004
    @Randunu20047 ай бұрын

    Go pro second hand camera ekak hodai kiyala hitenwa mekata wada

  • @Gayashan4lk
    @Gayashan4lk7 ай бұрын

    Machan, looking at the video output it'll only good as a dashcam. Nothing more. And also for shots that you'll risk losing the camera.

  • @LearnwithHASI
    @LearnwithHASIАй бұрын

    maru aiya🥰🥰

  • @hirunithasenarathne
    @hirunithasenarathne7 ай бұрын

    11:09 108P @ 60fps 🥲???

  • @menakakaiz3535
    @menakakaiz35357 ай бұрын

    ❤❤

  • @vishvadilshan248
    @vishvadilshan2487 ай бұрын

  • @chamoddissanayake...
    @chamoddissanayake...7 ай бұрын

    ❤❤❤

  • @LLKminecraft
    @LLKminecraft7 ай бұрын

    Canon m3 mirrorless camera eke features kiyanna puluwanda

  • @user-ow9kq6fg6d

    @user-ow9kq6fg6d

    7 ай бұрын

    Mirrorless gannawa nam canon nikon ganna epa sony ganna....

  • @pattaz.
    @pattaz.7 ай бұрын

    අයියෝ! මං මීට මාස ගානකට කලින් SJ6 legend එකක් ගත්තා. අපරාදේ!! 😑☹️ හැබැයි build quality එකනම් මේකට වඩා ගොඩක් වැඩීයි. අනික touch screen. ඒකේනම්සැලකිය යුතු හොද features ගොඩක් තියෙනවා Full accesory kit එකක්ම හම්බුනා sj6 Legend එක එක්ක.

  • @R2StudioMasterclass

    @R2StudioMasterclass

    7 ай бұрын

    ඔව් මෙක බොහොම basic camera එකක්‌. Budget අඩුම ekak හින්දා තමයී මම බැලුවේ මෙක කොහොම ද කියලා

  • @jdpresents1106
    @jdpresents11067 ай бұрын

    Used GoPro is the best option for this price range. Used GoPro Hero 7 also better than this one. Stabilization is a very essential factor for action Camera.

  • @technovalk

    @technovalk

    7 ай бұрын

    Agree 💯 GoPro 7 And 8 Cameras are still Good.

  • @pattaz.

    @pattaz.

    7 ай бұрын

    💯 Agreed.

  • @R2StudioMasterclass

    @R2StudioMasterclass

    7 ай бұрын

    Agreed if 7 can find decent condition one. As a reviewer I had to check this out for this price.

  • @sithijarandunu5654
    @sithijarandunu56547 ай бұрын

    Super aiye...hamo ganama hithanawata..❤

  • @R2StudioMasterclass

    @R2StudioMasterclass

    7 ай бұрын

    Main camera එක විදිහට ගන්න එපා

  • @sithijarandunu5654

    @sithijarandunu5654

    7 ай бұрын

    @@R2StudioMasterclass na aiye..thanks 😇❤️

  • @SnapBug-to9cu
    @SnapBug-to9cu4 ай бұрын

    අව්ව නැති වෙලාවට නම් Qulity එක හොඳයි video වල අව්ව තියෙන වෙලාවට පාවිච්චි කරන්න ක්‍රමයක් කියනව ද මට......????? Please !!

  • @nimaoppo

    @nimaoppo

    4 ай бұрын

    nd filter ekak ganna

  • @lasithaththanayaka
    @lasithaththanayaka7 ай бұрын

    🌚♥️

  • @bestbuys97
    @bestbuys977 ай бұрын

    අයියේ or දන්න වෙන කෙනෙක් හරි ඕක ✨️Zoom in , Zoom out කරන්නේයි ✨️අර Fish eye වගේ videos රවුමට පෙනෙන ගතියයි නැති කරන්නේ කොහොම ද කියලා කියලා කියන්ඩකො ? කොහොම ද කියලා කියන්ඩකො !

  • @R2StudioMasterclass

    @R2StudioMasterclass

    7 ай бұрын

    Edit එකෙන් තමයී කරන්න වෙන්නේ

  • @user-yp9jx5xw4b
    @user-yp9jx5xw4b7 ай бұрын

    💖👍👍👍👍👍👍👍👍

  • @cometokorea1
    @cometokorea17 ай бұрын

    Traval කරන කෙනෙක්ට හොදයිද

  • @Ravindu_vlogs

    @Ravindu_vlogs

    7 ай бұрын

    epa bro meka wadak na oyata thawa podi ganak dala gopro 2hand ekak ganna puluwan

  • @R2StudioMasterclass

    @R2StudioMasterclass

    7 ай бұрын

    Main camera එක විදිහට නම් එපා, පොඩි පොඩි Action shots වලට නම් අවුලක් නැ

  • @SnapBug-to9cu
    @SnapBug-to9cu7 ай бұрын

    මේකේ Front Display පාවිච්චි කරන්නේ කොහොමද කියලා කවුරු හරි මට කියලා දෙනව ද ? 🙄

  • @R2StudioMasterclass

    @R2StudioMasterclass

    7 ай бұрын

    Down button එක ඔබා ගෙන ඉන්න

  • @SnapBug-to9cu

    @SnapBug-to9cu

    7 ай бұрын

    @@R2StudioMasterclass Thank you !! ✨️✨️💪

  • @user-wy8ul2rx4u

    @user-wy8ul2rx4u

    4 ай бұрын

    හරි හොයි

  • @dimuthueranga6845
    @dimuthueranga68457 ай бұрын

    පුදුමයක් කැමරාව හදුන්වා දෙන්න දුර පළාතකට ගිහින් නෑ...හැබැයි දෙයක් ඓඉගන ගත්තා

  • @R2StudioMasterclass

    @R2StudioMasterclass

    7 ай бұрын

    මෙකට දුර යන එක පාඩුයි 😅

  • @sheylk

    @sheylk

    7 ай бұрын

    🤣@@R2StudioMasterclass

  • @worldmusichitz5520
    @worldmusichitz55207 ай бұрын

    gon Camarawak

  • @SLBAHASURU

    @SLBAHASURU

    7 ай бұрын

    ඒ තියෙන price එකට හොඳයි

  • @R2StudioMasterclass

    @R2StudioMasterclass

    7 ай бұрын

    බොහොම basic camera එකක්‌. පරණ ලොරියක‍් වගේ තමයී 😅

  • @travelexpertlk8269
    @travelexpertlk82696 ай бұрын

    මෙලො රහක් නැ මම ගත්තා සවුඩි රෙකොඩි වෙනවා නමුත් විඩියො කරලා බලනකොට සවුඩි ඇහැන් නැ මම ඇත්ත කියන්නේ මම ගත්ත නිසා

  • @roky4154

    @roky4154

    4 ай бұрын

    Drone ekkat set wena hoda cam ekak kiyannako

  • @radicalrasthiyaduwa4285
    @radicalrasthiyaduwa42857 ай бұрын

    මල ජරාවක්.🤮

  • @illuminatisatan5551
    @illuminatisatan55517 ай бұрын

    බඡට් එකත් සමග compare කරන විට හරි,නමුත් පට්ට Chinese ලඩි මේවා මෙලෝ රහක් නැහැ,චීනේ තියෙනවා එකම භාන්ඩය විවිධ මිල ගණන් යටතේ,අපට අපේ බඡට් එකේ හැටියට මිලදී ගන්න පුලුවන්,ලංකාවට ගෙන්වන්නේ චීනෙන් ඉතාම බාලම ඒවා,මම පාවිච්චි කරන්නෙ දැනට ricoh theta z1 කැමරා එක.4K (3840 x 1920, 29.97fps) video quality එක තියෙන්නේ,ගාන නම් සැරයි,made in USA සුපිරියටම සුපිරියි.

  • @R2StudioMasterclass

    @R2StudioMasterclass

    7 ай бұрын

    ඔව් මෙක බොහොම basic camera එකක්‌. Brand new මේ ගාණට මෙවා තමයී market එකේ තියෙන්නේ.

  • @ishanonline

    @ishanonline

    7 ай бұрын

    Oya kohenda gtte

  • @illuminatisatan5551

    @illuminatisatan5551

    7 ай бұрын

    @@ishanonline මම ඡපානේ ඡීවත් වෙන මනුස්සයෙක් “Ricoh” නිෂ්පාදනය කරන්නෙ ඡපානේ,මේ රටේ නිෂ්පාදනය කරන බඩු පට්ට ගණන්,මම ගත්තේ USA වලින් Ricoh THETA Z1 51GB 360 Camera එක $1,096.

Келесі