සිත හැදෙන හැටි |සප්පාය පටිපදා සුත්‍රය | Buddothpado Aryanwahanse | methmal arana

Пікірлер: 169

  • @sriyaniadikari4040
    @sriyaniadikari40402 жыл бұрын

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .ආශ්චර්යයි අද්භූත යි .🙏🙏🙏

  • @BuddothpadoTVdammaDesana
    @BuddothpadoTVdammaDesana2 жыл бұрын

    සැඟවී ඇති සූත්‍ර දේශනා අපි සියල්ලගේම නිවන කරාම යොමුකරවීමට දේශනා කරන ඔබ වහන්සේට නමස්කාරය වේවා. ඔබ වහන්සේට නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරමු!!!

  • @wishwa864
    @wishwa8642 жыл бұрын

    අවුරුදු පණහක් බණ අසා අවසාන වශයෙන් ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා buddothpado කරා එළැඹ නිර්වාණය තහවුරු කර ගතිමි. දීර්ඝායුෂ වේවා.

  • @ramalikulasinghe2915

    @ramalikulasinghe2915

    2 жыл бұрын

    බොහොම ප්‍රිතියි

  • @damayanthi5263

    @damayanthi5263

    2 жыл бұрын

    @@ramalikulasinghe2915 🙏🙏🙏

  • @manelmale9567

    @manelmale9567

    2 жыл бұрын

    @@damayanthi5263 AAAAAAAAAAAQAAAAAAAAAAAAAALLv5

  • @merlyabegunawardene8298

    @merlyabegunawardene8298

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthasamarasinghe3537

    @hemanthasamarasinghe3537

    Жыл бұрын

    Sadu sadu Boho prethi . Sabba sankara samatho !!!

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux2 ай бұрын

    බුද්ධ ස්වභාවයට නමස්කාර වේවාා බුද්ධෝත්පාදෝ ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @vidyaudapadi6255
    @vidyaudapadi62552 жыл бұрын

    මේ දේශනාව ඉතාමත් වැදගත් වේ වැසුනු නිවන් මග විවර වූවා සේ දැනේ සාදු සාදු සාදු ආර්යයන් වහන්ස

  • @vidyaudapadi6255

    @vidyaudapadi6255

    2 жыл бұрын

    මේ දේශනාව කී පාරක් ඇහූවාද කියලා මතක නැහැ මෙතනයි මම හිරවෙලාම හිටියෙ දැන් මම අතහැරෙන. බව ප්‍රත්‍යක්ෂ වේ.

  • @damayanthi5263

    @damayanthi5263

    2 жыл бұрын

    @@vidyaudapadi6255 🙏🙏🙏

  • @maneljayalath5467
    @maneljayalath54672 ай бұрын

    සාදු ..සාදු ..සාදු .....තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට .

  • @mebalsilva8033
    @mebalsilva8033 Жыл бұрын

    තෙරුවන්සරනය් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබවහන්සේට නීරෝගිමත් බව සහ දීර්ගායුපතමි

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka95182 жыл бұрын

    සත්‍ය දහම ලොව පුරා පැතිරී ආර්ය ශ්‍රාවකයන් බිහි වෙනවා මයි.මෙම ධර්ම දේශනාව තුළින් ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු

  • @shiranidharmapala4226
    @shiranidharmapala42262 жыл бұрын

    🙏🙏🙏 ඉතාමත් පැහැදිලියි ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා !!!!

  • @damayanthi5263
    @damayanthi52632 жыл бұрын

    ඉතා කරුණාවෙන් අපට ...පහදාදෙන ස්‍රී සද්ධර්මය..අපට යම්‍තාක් වැටහෙනවා ස්වාමීනී....🙏🙏🙏 සාදු..සාදු..සාදු...🙏🙏🙏

  • @marieperera1709
    @marieperera17092 жыл бұрын

    සාදු සාදු සාදු දහම් ඇස පහළ වෙිවා තෙරැවන් සරනයි ආරියන් වහන්ස

  • @damayanthi5263
    @damayanthi52632 жыл бұрын

    අතිශයින්ම ගාම්භීර වූ දේශනාවකි...මිහිරි වූ බන පද ඇසෙනවිට..හිතේ දුක නිවෙනවා.....🌻🌻🌻🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏☸️☸️☸️

  • @marieperera1709

    @marieperera1709

    2 жыл бұрын

    ආරියන් වහන්ස අන්‍යාගමිකව වසර ගනනාවක් ජිවිතය ගෙවා ගන ආ මග සසර දුක දැන ධර්මය සොයන මට ඹබ වහන්සේ පෙන්වා දෙන ධර්මවය මම කීප වාරයකම අසා අවබෝධ කරගන්න වාමයි ආරියන් වහන්ස .අනේ අපට පහදා දෙන්න.

  • @marieperera1709

    @marieperera1709

    2 жыл бұрын

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @malmidissanayake5670
    @malmidissanayake56703 ай бұрын

    ඉතාමත් ම පැහැදිලි ගම්භීර යි ඔබ වහන්සේට මගඵල අධිඨානකරමි

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani24612 жыл бұрын

    ඇත්ත මයි.සුවාමිනි.මේ.ධර්මය ගොඩාක් ගැබුරැයි.පලවෙනි.පාරට.අහලා.දෙවෙනි පාරට.අහද්දී..පලවෙනි.පාරට.වැටහුන.දේත්.මග.හැරෙනවා..එතරම්ම ගැබුරැයි මේ.ධර්මය .මෙය.සරලවම.පහදා.දී.අප.සැමටම නිවන් මග.පෙන්නන්නාවු.ඔබ.වහන්සේට නමස්කාර කරමි සාදු සාදු සාදු ..🙏🌺🙏🌺🙏🌺

  • @damayanthi5263
    @damayanthi52632 жыл бұрын

    අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ..ආර්‍යයන් වහන්සේට නමස්කාර වේවා!!! 🙏🙏🙏

  • @sandyakumari7862
    @sandyakumari78622 жыл бұрын

    🙏🙏🙏 කිසි දිනක නොඇසූ මෙවැනි පරම සත්‍ය ගම්භීර ධර්මය දේශනා කරන කල්‍යාණ මිත්‍ර ආර්යයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @geethafernando8670
    @geethafernando86702 жыл бұрын

    Sadu sadu sadu utum swaminwahanseta utum nirvana suwyama pathmi. Very very valuable utum desanawak. So fortunate hear this utum damma. This is the higher truths of utum daramya. Thruwan sarani.

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake35872 жыл бұрын

    🙏🌹🙏🌹🙏 ඉතාමත් වටින පැහැදිලි කිරීමක් ...ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !!!

  • @devikasuwandarathna8578
    @devikasuwandarathna85782 жыл бұрын

    අති උත්තම ආර්යයන් වහන්සේට හදපිරි නමස්කාරය වේවා...........

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka82257 ай бұрын

    Sadu sadu saadu ❤🌷🌼🌍🙏

  • @klgirankani2711
    @klgirankani2711 Жыл бұрын

    සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa86722 жыл бұрын

    ඔබවහන්සේ වැඩසිටිනා ඉසව්වට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @thapowanaya637
    @thapowanaya6372 жыл бұрын

    තෙරුවන් සරණයි මේ සත්‍ය ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේට යහපතක්ම වේවා🏵🏵🏵⚘⚘⚘

  • @nandaswarnalatha9966
    @nandaswarnalatha99662 жыл бұрын

    Sadu sadu saduu oba wahanseta නමස්කාර වේවා .

  • @sujmathupala8058
    @sujmathupala80582 жыл бұрын

    උතුම් කල්‍යාණ මිත්‍ර ආර්‍යන්වහන්සේට ශීර්ෂ ප්‍රනාම නමස්කාරය වේවා !!!!

  • @apsarawikramaarachchi5433
    @apsarawikramaarachchi543310 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏🙏 ..ඔබ වහන්සේට නමස්කාර වේවා .

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Жыл бұрын

    2022 10 03......K.S.A.....පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @pitiwilaliyanagepiyaseeli2336
    @pitiwilaliyanagepiyaseeli2336 Жыл бұрын

    ආත්මය ගැට ගැසුනු තැන දැනෙනවා තේරෙනවා ආර්‍යයන්වහන්ස,,. මං මුලාවීම ගිලිහුනා.ආශ්චර්යයි ආර්‍යයන්වහන්ස . ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා !!!! සාදු !!!!! සාදු !!! සාදු !!!!!

  • @khkalindu9738
    @khkalindu9738 Жыл бұрын

    ආර්‍ය්යන් වහන්ස , නමස්කාර වේවා, සාදූ සාදූ සාදූ

  • @malanikumari8328
    @malanikumari8328 Жыл бұрын

    Buddothpado magin mea sathya budu bana esimen mata mea sasara dukin mideemata labewa...Aryan wahansa ! oba wahanseta dheergau wewa!!!!

  • @natureparadisesl649
    @natureparadisesl6492 жыл бұрын

    අර්‍ය්න්වහන්ස 🙏🙏🙏අපට බාහිරේ ලෝකයක් නෑ කියලා දැනිලා ඉවරයිනෙ....මේ සියල්ල තීන්නෙ අපේ හිතේනෙ..බුදුරජාණන් වහන්සේ කිව්වෙ බඹයක් පමන සිරුරින් ලෝකය 🌻 දකින්න....🌻 කියලනේ..හිතේ තිනවා කියලා නෙමේනෙ..එතකොට තින්නං සංගති පස්සෝ...මේ තැනම ලෝකය හැදෙනවා...ශබ්ද ගොඩකින් බාහිරේ රූප හදාගෙන...හිතේ මොනවත් නෑ කියලා දැනෙනවා ...එතන හිස් ස්වභාවයක්..සිතෙන බවක් තීනවා..හරියට මුලු තුන යාවුනේ නැතොත් ත්‍රිකෝණයක් කියලා දෙයක් සම්මුති‍යේ නෑ වගේ....පාද තුනකින් වටකරලා නැත්නම් මුලු තුනකුත් නෑ..තනිකර හිස් කොලයක්...ඇස ..රූපය.. ඇසේ විඣානය එකතුවී ස්පාර්ක් නොවේ නම්..මුලුමනින්ම විශ්වයට එකතු🌻🌻වීමක්..හිස් බවක්...හැබැයි එකතු කරලා බැලුවොත් තියෙන බවක් පේනවා...ඔබවහන්සේගේ වලාකුළු ☁ උපමාව වගේ...ඇත්තටම අපි ප්ලයිට් එකේ යනකොට බිමට පේන ඝන ස්වභාවයේ වලාකුළුක් එතන නෑ..නිකන් දුමක් වගේ තටුවල වැදීගෙන යන......කොටස් කොටස් කැඩිච්ච...තින්නෙත් යම් මට්ටමක විතරයි...ඉන් ඉහල හිස් ...පොලවට පේන්නෙ මුලු අහසෙම ඝන වලාකුළු ...ලගට ගියාම එහෙම දෙයක් නෑ.....අංශු ස්වභාවයක්..අපි ලෝකයක් කියලා දකින්නෙත් මේ ස්වභාවය නේද ආර්‍ය්න්වහන්ස 🙏🙏🙏🙏

  • @buddothpado

    @buddothpado

    2 жыл бұрын

    ඔයසේරම හිතුවත් ලොකයෙන් මිදිලනැ නේද.......? සිතුවිලිවලින් නිවන් දකින්න බෑ...? සත්‍ය නම් සත්‍යමයි........ 070 3518747 සත්‍ය පැහැදිලි කරනනම්............. තෙරුවන් සරණයි.............

  • @natureparadisesl649

    @natureparadisesl649

    2 жыл бұрын

    🙏🙏🙏

  • @chandimajayatissa4642

    @chandimajayatissa4642

    2 жыл бұрын

    හාමුදුරැවනේ ඔබ වහන්සේ ඉන්නෙ ලංකාවෙද මට පැහැදිලි කරගන්න දේවල් ටිකක් තියනවා. දේශනා පැහැදිලියි. ඒත් කොතනක හරි හිරවෙන ගතියක් දැනෙනවා.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha55722 жыл бұрын

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....K.S.A 2022 01 17

  • @Harshani-Ishara
    @Harshani-Ishara2 жыл бұрын

    උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sujeewekumarasinghe1550
    @sujeewekumarasinghe15502 жыл бұрын

    සාදු....සාදු.....සාදු.....

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 Жыл бұрын

    🙏 🙏 🙏 theruwansaranai awabodakaraganna harima thena pennanawa karannai ona eya prayogikai saralai sehellui swam denatama nirwanawabodayama wewa theruwansaranai Aryanwahansa. Harima thena humbuna. Godak pin siduwewa.

  • @mahenkirinde8274
    @mahenkirinde8274 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara74852 жыл бұрын

    Pinwath kalyana mithrayan wahanse mage namaskaaraya wewa 🙏🙏🙏

  • @shiranimadurapperuma6583
    @shiranimadurapperuma65832 жыл бұрын

    Long life to you. Aaryan wahanse. I need to practice how to terminate those thoughts. Avoid the thoughts. Egoism. I think it would be taken time.I wish your blessings. Theruwan saranai.

  • @yashodagayathri7911
    @yashodagayathri791111 ай бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!!!

  • @priyangadisanayaka2801
    @priyangadisanayaka2801 Жыл бұрын

    Abhinga deshana saralava deshana karana apuuruva...ashcharyai...athbhuuthai ..Aryanwahansa....🙏🙏🙏

  • @chandrikaarachi8788
    @chandrikaarachi87882 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda744411 ай бұрын

    🙏🙏🙏🙏නමස්කාරය වේවා ආර්‍ය්‍යන් වහන්ස. මේක නම් පුදුම රැවටීමක්. මනස නම් පුදුමයි ඇත්තටම

  • @nihalgunathilaka8702
    @nihalgunathilaka87028 ай бұрын

    සත්‍ය දහම දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 Жыл бұрын

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹🙏🌹🙏🌹

  • @AwasanaBawaya
    @AwasanaBawaya Жыл бұрын

    තෙරුවන් සරණයි යහපතක්ම වෙවා අර්‍යන්වහන්ස ❤️❤️🙏🙏

  • @magalie6364
    @magalie63642 жыл бұрын

    🙏🙏🙏teruwan saranai aryan wahanseta

  • @lathajayawardana9454
    @lathajayawardana9454 Жыл бұрын

    මගේ.බුදු.පියානන්.වහන්සේ.දේසනා.කලේ.හේතු.පල.දහමක්..සාදු.සාද..සදු...අාර්යයන්.වහන්සේට.මාගේ.නමස්කාරය.වෙවා...සාදු...

  • @salikaliyanage1265
    @salikaliyanage1265 Жыл бұрын

    Sadu sadu theruwan saranai. Oba wahanseeta mage namaskaraya wewa.

  • @damayanthi5263
    @damayanthi52632 жыл бұрын

    මේ උතුම් දේශනා...හැකිතාක් share වන්නේනම්....ලෝකවාසී සත්වයා..හට කෙතරම් ලාභයක් ද....උතුම් ස්‍රී සද්ධර්මය...🙏🙏🙏☸️☸️☸️

  • @nandaahtauda9406
    @nandaahtauda94062 жыл бұрын

    Sadhu sadhu saadhuuu......🙏🙏🙏

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx Жыл бұрын

    සාදු ! ! සාදු ! ! සාදු ! ! !

  • @nadeeranilmini2827
    @nadeeranilmini28279 ай бұрын

    Theruwan saranai uthum aryan wahansa.!!!

  • @chandrikagamage5384
    @chandrikagamage53842 жыл бұрын

    Oba wahansege me pahadili kireema nam athi wishishtai mage pada namaskaraya wewa

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Жыл бұрын

    පැහැදිලිවම මෙයයි සත්‍යය ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා පැහැදිලිවම ඔවු

  • @dammikakumari9768
    @dammikakumari9768 Жыл бұрын

    ආර්යන්වහන්ස. සිතුවිලිවලින් නිවන් දකින්න බැරිබව අසා තිාබනවා . ඔබවයන්ෙස්ත්. එම පිලිතුර දී තිබුනා. එය පැහැදිලි කර ෙද්ශනාවක් පුසිද්ධ කරන්න යූ ටියුබි මගින්. කියා ෙගෟරවෙයන් ඉල්ලා සිටිනවා.

  • @nalinibandara8364
    @nalinibandara83642 жыл бұрын

    Aryanwhnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🌹🌹🙏🏼🙏🏼🌹🌹🙏🏼🙏🏼

  • @malagomis2059
    @malagomis2059 Жыл бұрын

    සමිමා සමිබුදු සරණයි ඔබ වහන්සේ ට පින්වත් ස්වාමීන් වහන්ස 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandrikagamage5384
    @chandrikagamage53842 жыл бұрын

    Athi uththama namaskaraya wewa oba wahanseta

  • @eranthigunawardana8770
    @eranthigunawardana87702 жыл бұрын

    නමස්කාරය වෙිවා ආර්යන්වහාන්ස 🙏🙏🙏🌸🌸🌸

  • @warunaindika8435
    @warunaindika8435 Жыл бұрын

    සාදු සාද්‍ය් සාදු 🌻🌻🌻🌻🌻

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana17502 жыл бұрын

    🙏🙏🙏 හොඳින් අධ්‍යයනය කරමු.

  • @harshaw4290
    @harshaw429011 ай бұрын

    Sadu sadu sadu ❤

  • @elsasilva4436
    @elsasilva4436 Жыл бұрын

    I must make special mention,after long ,long years of struggle, untiring effort,I've finally fallen into the correct track.I certainly know for true that I'm in the Path.A stream entered.Samma diththiya as it is.there really No External object,it's only a mind functioning.,a momentary happening.This impermanence leaves no thing at all.All is VOID.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera105710 ай бұрын

    දේශනා ව නිවැරදි , නියම බෞද්ධ දර්ශනය , රහතන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏මම ඒක අවබෝධ කලා, පුද්ගල යෙක් නැති බව ,🙏එතනින් එහාට කරන්න ඕන මොකක්ද කියලා දෙන්න .

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏿

  • @wasanthaprematathna493
    @wasanthaprematathna493Ай бұрын

    සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @Nethu-oq1sl
    @Nethu-oq1sl Жыл бұрын

    නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @ajithabeysinghe6802
    @ajithabeysinghe6802 Жыл бұрын

    ඔබ වහන්සේ ට නමස්කාර වෙවා !

  • @chandradissanayake259
    @chandradissanayake259 Жыл бұрын

    Sadu sadu sadu

  • @gurugeag9885
    @gurugeag98852 жыл бұрын

    Bagyewetunwahansete namaskarewewa ! Srisatdarmayete satdarmayete ! Aryanwahansete namaskarewewa ! Aryanwahansete deergayuwewa ! Viggane mayawe hodin awebode wewa ! 17/01/2022 ---- 22.52 pm.

  • @rohinichandralatha871
    @rohinichandralatha8712 жыл бұрын

    Sadu sadu aryanwahansa mana kota pehedili una bawa oba wahansege depa nemadimi

  • @kumarajeewa9263
    @kumarajeewa92632 жыл бұрын

    Theruwan saranai

  • @amithwanniarachchi5480
    @amithwanniarachchi54802 жыл бұрын

    Sadu!sadu!! Sadu!!!meya asenaweta mama nethiwa hudakalawata ebema yanaya suwamine !!

  • @Jayantha.
    @Jayantha. Жыл бұрын

    නමස්කාර ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @jayanthihemalatha8865
    @jayanthihemalatha88652 жыл бұрын

    Sadi Sadi niwanama nathai niwanama wewa........

  • @ajmd3655
    @ajmd36552 жыл бұрын

    Sadhu! Sadhu! Sadhu!!!

  • @damayanthi5263
    @damayanthi52632 жыл бұрын

    වචනයට ගත නොහැකියි...හද කම්පනය වී යයි ඇසෙනවිට..කුමුක්ද ඒ ස්වාමීනී ආර්‍යයන් වහන්ස...🙏☸️🌼

  • @supunrathnayaka7123
    @supunrathnayaka71232 жыл бұрын

    Saadu .....saadu......saadu 🌻 🌻 🌻 🌻 🌻 🌻 🌻 🌻

  • @chandrikadonald9170
    @chandrikadonald91702 жыл бұрын

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @shashinianupama8815
    @shashinianupama8815 Жыл бұрын

    Budda Darsanaya Dakime🙏🙏🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka95182 жыл бұрын

    දර්ශනය ද අවබෝධ එයටම ප්‍රතිපදාව අනුගමනය විය යුතු බව පැහැදිලි විය.මෙය පිළිබඳ පැහැදිලි කර දීම තුළින් ආර්ය වහන්සේට දීර්ඝායුෂ ත් අමාමහ නිවන් සුවය ත් පතමි.

  • @maliniweragoda7152
    @maliniweragoda71522 жыл бұрын

    Wandana karame sadu sadu sadu

  • @Buddothpada1999
    @Buddothpada1999 Жыл бұрын

    🙏🙏🙏

  • @HettipathiraAnura-pm5vy
    @HettipathiraAnura-pm5vy10 ай бұрын

    Sathu sathu sathu

  • @princijayatunga6201
    @princijayatunga62012 жыл бұрын

    Aryanwahans;I have a problem.-- As you explained, All 'sankara' (e.g. Book)comes through Ear=sound and through other sense faculties. and then dwells within the mind. Is That means 'anu-sotha'.? So; Could a person become 'patisotha' as well, through Sotha= Ears =or I mean ,by listening to the correct Dharma.? theruwan saranai!!!.

  • @kanthihewavitharana8575
    @kanthihewavitharana85752 жыл бұрын

    sadu sadu sadu

  • @iranganijayaweera9483
    @iranganijayaweera94832 жыл бұрын

    saadu saadu saadu......budu puthun wahansa....... sitha mayawa aathmiya bawa sakaswena rahas muulaya medesanawenuth rupa ramuwenuth pehedilikere....... lebu minisath bawayedi pamanai awaboda karagathahakiwnne ....... boruwen nidahaswanne ....... saadu saadu saadu........

  • @ranirani6831
    @ranirani6831 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera366711 ай бұрын

    🌺🌺🌺🙏🙏🙏🙏

  • @nirmapelendagama9750
    @nirmapelendagama97502 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo4 ай бұрын

    ❤❤❤🎉🎉🎉🎉🙏🏽🙏🏽🙏🏽

  • @sweetruki289
    @sweetruki2892 жыл бұрын

    දැකපු දේ දකින්න හිතපු දේ දකින දේ විවිදාකාරයෙන් දකින්න විදින්න වේ..

  • @travelsrilanka1354
    @travelsrilanka1354 Жыл бұрын

    🙏

  • @shamindanilantha1994
    @shamindanilantha1994 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ramyaparanawithana8942
    @ramyaparanawithana8942 Жыл бұрын

    පුදුම පැහැදිලි කිරීමක්.මේව නොතේරෙනම් මොනව කරන්නද? ආර්‍යන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikahetti8729
    @devikahetti87292 жыл бұрын

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @sarathperera1499
    @sarathperera14992 жыл бұрын

    🌸💮🌻🌸🌼🙏🙏🙏

  • @laxmanlaxman7509
    @laxmanlaxman75092 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @padminikumari8414
    @padminikumari84142 жыл бұрын

    🏵️🏵️🏵️🙏🙏🙏

  • @demunisenanayake8359
    @demunisenanayake83592 жыл бұрын

    Sadu, Sadu,Sadu!!!!

Келесі