බුද්ධෝත්පාද අරයන් වහන්සේගේ ධර්ම දේශනාව .buddothpado aryan eahansege darma desanawa

buddothpado
#sinhala #video #bana #youtube #darmaya

Пікірлер: 135

  • @KinkiniThennakoon
    @KinkiniThennakoonАй бұрын

    හරි ආසයි .... මම තුඩැල්ල පල්ලියෙදී මේ ඌරුවට දෙශනා අහල තියෙනවා. චාල්ස් තෝමසුත් මතක් වෙනව.

  • @user-dd3yj2gb6h
    @user-dd3yj2gb6h5 ай бұрын

    Buddha puththan namami ! ! ! 🙏🙏🙏Niwanatama Paramithawakma Weewa! ! !

  • @sanjanachamali1
    @sanjanachamali17 ай бұрын

    සාදු සාදු සාදු 🎉

  • @mebalsilva8033
    @mebalsilva8033 Жыл бұрын

    තෙරුවන්සරනය් ආර්‍යන්වහන්සේට .ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබවහන්සේට නීරෝගිමත් බව පතම්

  • @paligumanike8859
    @paligumanike88599 ай бұрын

    අති දුර්ලභ පරම සත්‍ය ධර්මය දේශනා කරන උතුම් ආර්යන් වහන්සේට නමස්කාර කරමි

  • @udayanganiranaweera3142
    @udayanganiranaweera3142 Жыл бұрын

    පිරිසිදු දහම් දෙසු ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වෙිවා

  • @Madhuwanthi15
    @Madhuwanthi1510 ай бұрын

    සාදු සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා 🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏

  • @sumanalathanaiduwawadu4554
    @sumanalathanaiduwawadu4554 Жыл бұрын

    ආර්යයන් වහන්සේ ට මාගේ නමස්කාරය වෙ වා තෙරුවන් සරනයි සාධු සාධු සාධු 🙏🙏🙏

  • @KamaniPalliyaguruge-jt1eh
    @KamaniPalliyaguruge-jt1eh11 ай бұрын

    නමස්කාර වේවා ආර්යයන් වහන්ස තෙරුවන් සරණයි .බුද්⁣ධෝත්පාද සත්‍ය ධර්මය විතරමයි මේ මිහිපිට ඇත්තේ. ප්‍රත්‍යක්ෂයි මේ ධර්මය ⁣ තෙරුවන් සරණයි සාදු සාදු

  • @sugafreekookies2172
    @sugafreekookies2172 Жыл бұрын

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @lathajayawardana9454
    @lathajayawardana9454 Жыл бұрын

    අාර්යන්.වහන්සේට.මාගේ.නමස්කාරය.වෙිවා...සාදු.සාදු....

  • @dayawathimenike408
    @dayawathimenike408 Жыл бұрын

    ඇත්තටම අපි මේ තරම් කල් පිස්සු නටලා කූඩුව දිරන්නට පෙර ඔබ වහන්සේ ගෙ දේසනා අසන්නට ලැබුණේ නම් පෙර පින් පිරි ඇති නිසසි දැන් අපිට පින් කර කාලය නාස්ති කිරීමකි හැකි හැම තප්පරයත් ම සත්‍ය අවබෝධ කර ගැනීමට යෙදවිය යුතුමයි ස්වාමින් වහන්ස

  • @sandeepaumayangi

    @sandeepaumayangi

    Жыл бұрын

    Hondinma pahedili Aryan wahanna Mona paththa baluwath Anithya darmayamai .sitha pihitannema Netha. Sadu sadu sadu.

  • @chandraperera1171

    @chandraperera1171

    Жыл бұрын

    Sadu sadu sadu

  • @npathmalatha1137
    @npathmalatha1137 Жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු ආර්යන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @paligumanike8859

    @paligumanike8859

    9 ай бұрын

    සාදු සාදු සාදු ❤🙏🙏🙏

  • @anomarathnayaka4256
    @anomarathnayaka425611 ай бұрын

    තෙරුවන් සරනයි ආර්‍ය්යන් වහන්ස 🙏🙏🙏

  • @prashilasriyalatha1915
    @prashilasriyalatha19159 ай бұрын

    Saadu ..saadu ... Saadu ..

  • @mallikasrilanka1402
    @mallikasrilanka14024 ай бұрын

    අනිවාර්යයෙන්ම අතීතයේමයි අපි ඉන්නෙ ආර්‍යයන්වහන්ස පැහැදිලිවම සත්‍යයි

  • @srimadeepani2321
    @srimadeepani2321 Жыл бұрын

    උතුම් ආර්ය වහන්සේ පන්සල් වල ස්වාමීන් වහන්සේ la me ධර්මය අවබෝධ කරගෙන දේශනා කිරීමට me ධර්මය ඇසෙන්නට ලැබේවා ......🙏🙏🙏🙏🙏🙏

  • @user-uf9le3vp5s
    @user-uf9le3vp5s11 ай бұрын

    අහෝ..ස්වාමීනි ,දෙශනා ප්‍රතිහාර්‍ය ආශ්චර්‍යයි..උත්තමයි..ස්වමිනි දෙශනා ප්‍රතිහර්‍ය ඩිගටම පවත්වන්න...අප ඔබ වහන්සේට සවන්පත් යොමු කරගෙනයි ඉන්නෙ..සාදු සාදු!

  • @srimadeepani2321
    @srimadeepani2321 Жыл бұрын

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏........

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 Жыл бұрын

    තෙරුවන් සරනයි ආර්‍යයන්වහන්ස .සාදු සාදු සාදු ..

  • @mallika8744
    @mallika8744 Жыл бұрын

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස නමස්කාර කරමි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mkudugama2880
    @mkudugama288010 ай бұрын

    🙏🙏🙏

  • @WickramaSinghe-zx5zc
    @WickramaSinghe-zx5zc10 ай бұрын

    ආර්යන් වහන්සේට නිවන් පතනවා සාදු සාදු සාදු..........

  • @h.mkumari7682
    @h.mkumari7682 Жыл бұрын

    🙏🙏🌹🌹Uthum Buddha Shakthiyata apege gawreve namaskaraya weva. 🌹🌹🙏🙏Sadu, Sadu, Sadu, 🌹🌹🌹🌹🌹🌹🌹

  • @samithsamith8661
    @samithsamith8661 Жыл бұрын

    Mage athi uththama anubudu piyanan wahanseta mama namaskara karami mage namaskaraya wewa dewanuwada mama namaskara karami mage namaskaraya wewa thewanuwada mama namaskara karami mage namaskaraya wewa koti koti prakoti warayak mage namaskaraya wewa sadu sadu sadu

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 Жыл бұрын

    උතුම් ගුරුදේවයාණෙනි ආර්‍යයන් වහන්ස දෙපා නමදිමි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @user-cn1sb8ws6g
    @user-cn1sb8ws6g10 ай бұрын

    Khanya tekenteka dane yanwa pada namaskara wewa

  • @princijayatunga6201
    @princijayatunga6201 Жыл бұрын

    තෙරැවන් සරණයි ආර්යන්වහන්ස ෴ ...........

  • @sumanalathanaiduwawadu4554
    @sumanalathanaiduwawadu4554 Жыл бұрын

    ආර්යයන් වහන්සේ ට මාගේ නමස්කාරය වෙ වා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sarojarenuka2673
    @sarojarenuka2673 Жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වෙවා අර්‍ය්න්වහන්සෙට 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌺

  • @NilukaSadhamali-wk6di
    @NilukaSadhamali-wk6di7 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dayawijethilake3981
    @dayawijethilake3981 Жыл бұрын

    Sadu.sadu.sadu.ithama nivaradie.bohoma pin.dirgayuveva.

  • @inokachamndramali-ug1cv
    @inokachamndramali-ug1cv Жыл бұрын

    සාදු සාදු සාදු

  • @arsisilat5715
    @arsisilat57153 ай бұрын

    නියපිටට ගත් පස් වාගෙයි කියන එක ඇත්ත ...කියලා හිතෙනවා .මේදර්ම දේසනා අහනවා අඩුයි .

  • @samudrakodithuwakku4169
    @samudrakodithuwakku4169 Жыл бұрын

    🙏🙏🙏🙏🙏 ආර්‍යයන් වහන්සේට නමස්කාර වේවා!!!🙏🙏🙏

  • @malkanthisenarathna9378
    @malkanthisenarathna937810 ай бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සට තෙරුවන් සරණයි .පාදනමස්කා කරම් .🙏🙏🙏🙏🙏🙏🙏.

  • @roshiniweerasinghe7510
    @roshiniweerasinghe7510 Жыл бұрын

    නමස්කාර වේවා ආර්‍යන් වහන්ස

  • @dencilmoses8503
    @dencilmoses8503 Жыл бұрын

    කරැනාකර අපේ පන්සලේ ඉන්න සුවාමින් වාහන්සේලා මෙ ගැන ටිකක් හිතන්න පන්සල් හැදිම ටිකකට නවත්තලා අවශ්‍ය දේ කරන්න බෝහෝ පින්.

  • @chandramudunewaththa4335
    @chandramudunewaththa4335 Жыл бұрын

    ,සාදු සාදු සාදු සාදු අර්‍යන්වහ්න්ස නමස්කාර කරම් මට ,එතාම්ත් පාහ්ඩ්ලෙ🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @dhirangani8130
    @dhirangani8130 Жыл бұрын

    Teruwansaranai!!! Pinwath aaryayanwahansa. Saaduuu saaduuu saaduuu.....

  • @daynidayni500
    @daynidayni500 Жыл бұрын

    Sadu.sadu.sadu.Aryyanwahans🙏🙏🙏

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt8 ай бұрын

    සාඩු සාඩු සාඩු 🙏🙏🙏🙏පින්වත් ආර්‍ය්න් වහන්ස ..🙏🙏🙏 මැරෙන්න පෙර නිර්මල බුදු දහම අහන්න මම පින්කරල තියනව ස්වාමිනි🙏🙏🙏🙏

  • @nalinibandara8364
    @nalinibandara8364 Жыл бұрын

    Aryanwahnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹😊

  • @user-kv2ej2rk7g
    @user-kv2ej2rk7g Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @padmininayankkara4904
    @padmininayankkara4904 Жыл бұрын

    Sadu sadu sadu

  • @user-eq2vy7fx9t
    @user-eq2vy7fx9t Жыл бұрын

    නිදුකාණන්වහන්ස,ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේවා

  • @user-rf3uh4yq4m
    @user-rf3uh4yq4m8 ай бұрын

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @roshinigamage8375
    @roshinigamage8375 Жыл бұрын

    Namaskara weva muniduni..pada namaskara weva..arayanvahanse sitha gena deshana karana boho deshana ma hata hodin therum ganimata hakiya.eheth mahata avabodayata paminimata apahasuya..karunaven pahada denna ma kumak kala yuthuda..

  • @aidaathukorala9592
    @aidaathukorala9592 Жыл бұрын

    සම්මාසෂම්බුදු සරණයි

  • @sriyanijayawardana1299
    @sriyanijayawardana1299 Жыл бұрын

    හිතේ මායා ව ,පුරාණය වැළදී ම හරි ම පැහැදිලි ව ආර්යන් වහන්ස දේශනා කරන වා.පොළොන්නරු වේ අපි ඒ මග. යන වා

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka82255 ай бұрын

    Sadu sadu saadu 🙏❤️🌷🌺🌼🌍🙋

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 Жыл бұрын

    Sadu sadu sadu!

  • @dayawathimenike408
    @dayawathimenike408 Жыл бұрын

    ස්වාමින් වහන්ස හිත දකින්නට වෙහෙසෙනව එහෙත් එයට අවෂ්‍ය දේසනා සහ කමටහන් ටික පිලිබදව කෙටි හැදින්වීමක් ලබාදිය හැකි නම් ........ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය කරමි නමස්කාර වේවා

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    ඔබට ආර්යයන් වහන්සේ සමඟ කතා කරන්න අවශ්‍ය නම් මට එයට උදව් කරන්න පුළුවන්

  • @dayawathimenike408

    @dayawathimenike408

    Жыл бұрын

    එහෙමයි ස්වාමින් වහන්ස මා හට දිනයක් සහ වේලාවක් දන්වන්නේ නම් කුත්‍ය්න්න වෙමි

  • @dayawathimenike408

    @dayawathimenike408

    Жыл бұрын

    ආර්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර ය නැවත නැවත ත් වෙවා

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    ඔබතුමිය ඕනම වෙලාවක ගන්න දවල්ට.ඔබගේ ධර්ම ගැටලුව විසඳා ගන්න.

  • @arsisilat5715
    @arsisilat57153 ай бұрын

    වදුරබ සංගානන්ද ස්වාම්න් වහන්සේ ගේ බණ දේශනාවක් අහම්න් සිට් යදී මේ දේසනා අහන්න ලැබුනේ 🙏🙏🙏 නමස්කාර කරම් .මේතරම් කල් බණ කියලා මම මොනව ද ඇසුවේ . සසර පිනකට මේක මට ඇස ගැටුනේ .🙏🙏🙏♥️🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @arsisilat5715

    @arsisilat5715

    3 ай бұрын

    මෙච්චර කල් මම දැක්කෙ නෑ 😢ආර්‍යයන්වහසේ ට නමස්කාර කරම් .

  • @arsisilat5715

    @arsisilat5715

    3 ай бұрын

    මේ ආර්‍යයන්වහන්සේ ඇහැට දකින්නට පින් මදිද .නොදැන ක්කාට බුදු හාමුදුරුවෝ වදාළ සැබැ දර්මය සරණ යනවා ..

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 Жыл бұрын

    සාදු෴සාදු෴සාදු෴෴෴෴෴෴!!!!

  • @sudeeparamyalatha1838
    @sudeeparamyalatha1838 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @shiromigamage4507
    @shiromigamage4507 Жыл бұрын

    අපේ වඳුරඹ සංඝානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා තුලත් ඔබ වහන්සේගේ දේශනා තුලත් මෙතෙක්කල් ශ්‍රවණය කළ ධර්ම දේශනාවලට වඩා වෙනස් හා අවබෝධ කර ගත හැකි මගක් දුටුවා.මාගේ බුදු පියාණන් වහන්සේගේ සැබෑ බුද්ධ දේශනය තේරුම් ගත හැකි නිවැරදි මග මෙය ය යි දකිමි

  • @pushpaalwis9229

    @pushpaalwis9229

    11 ай бұрын

    ❤ මාගේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ බුද්ධ දේශනය තේරුම් ගැනීමට සැමට ප්‍රඥාව පහළවේවා බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ ඔබ වහන්සේලාට මෙම මෙම සත්‍යය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @jayasundaramanike2629
    @jayasundaramanike2629 Жыл бұрын

    U,

  • @anulaadicaram2467
    @anulaadicaram2467 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @seethakumudinie3135
    @seethakumudinie3135 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udula8128
    @udula8128 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gy Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මෙ ධර්මය අසන්නට මමත් පිං කර තිබෙනවා සිතට ලොක් සැන සිමක් ලැබෙනවා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @priyanthiperera1004
    @priyanthiperera1004 Жыл бұрын

    Sadhu....Sadhu....Sadhu 🙏🙏🙏

  • @lankaabeysooriya8154
    @lankaabeysooriya8154 Жыл бұрын

    🌼🌼🌼🙏🙏🙏

  • @naynaynay8429
    @naynaynay8429 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 Жыл бұрын

    Saadu........saadu............saadu............

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb Жыл бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @kanthikanthikanthi3308
    @kanthikanthikanthi3308 Жыл бұрын

    සත්‍යය බුදු දහම දේසනා කරන පින්වත් ඔබවහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @mallikaeswarawarige5411
    @mallikaeswarawarige5411 Жыл бұрын

    🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏⚘🙏

  • @user-kt3sx8vy1n
    @user-kt3sx8vy1n11 ай бұрын

    🎉🎉🎉

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m Жыл бұрын

    Sadu... Sadu... Sadu...

  • @charithyasmk
    @charithyasmk Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @ChandimaUdukumbura-ff9px
    @ChandimaUdukumbura-ff9px Жыл бұрын

    🙏🙏🙏❤️

  • @linnethettiwatta6771
    @linnethettiwatta6771 Жыл бұрын

    🎆🎆🎆🎆🎆🎆

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් ආර්‍ය්න්වහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashen845
    @ashen8454 ай бұрын

    මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ අෆ්ෆ😢

  • @piyadigamagamage2709
    @piyadigamagamage2709 Жыл бұрын

    සාධු.. සාධු.. සාධු.. මාගේ නමස්කාරය වේවා...!!

  • @thejanilmini4063
    @thejanilmini4063 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 Жыл бұрын

    රැප නොදැම්මට නාමේ නොදැම්මට ස්ව ආත්ම වර්ණනාවක් දැනෙනවා සමාවන්න,

  • @sunithaariyasena5924
    @sunithaariyasena592411 ай бұрын

    Aththatama aryan wahanse namakda ? Kinithulagala Aranya Senasanaye Budu Rajanan Wansege Dharmaya atha. Savoma Shravanaya kara balanna.

  • @sumanathilakarathna9275
    @sumanathilakarathna9275 Жыл бұрын

    Aryan wahahset namaskara waewa sadu sadu sadu sadu බුදුසරණ waewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraperera1171

    @chandraperera1171

    Жыл бұрын

    Sadu ssdu sadu sathya bududahama

  • @dayawathimenike408
    @dayawathimenike408 Жыл бұрын

    අනේ ස්වාමින් වහන්ස පන්සල් වලට දුන්නු පනිවිඩය කියන්න අගය කරන්න අපි ලග වචන නැහැ පින්වන්ත ස්වාමින් වහන්සේ ලා මේවා අසා කියාත්මක වෙවා

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb Жыл бұрын

    අපේ මිනිස්සු හිතන්නෙ මැටි පිළිමවල දෙවියො බුදු න් ඉන්නවා කියලා. ඒකයි එක එක අයගෙ රෑපවලට සමාන පිළිම හදලා මේ ඉන්නෙ අර බුදු න් අර දෙවියො කියලා වදිනවා . මිත්‍යාව වපුරන මිනිස්සු ..

  • @themiracle7963
    @themiracle7963 Жыл бұрын

    Sadu sadu sàdu🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethradesilva1828
    @sunethradesilva1828 Жыл бұрын

    ස්වාමීන්වහන්ස කෙටියෙන්ම කිව්වොත් බැඳෙන්න,ගැටෙන්න දෙයක් නැතිබවම නේද ශුන්‍යතා සමාපත්තිය යනුවෙන් අදහස් කරන්නෙ .පිලිතුරක් බලාපොරොත්තු වෙමි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Жыл бұрын

    අවසර ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @sunethradesilva1828
    @sunethradesilva1828 Жыл бұрын

    ස්වාමීන්වහන්ස පංචඅභිඥා පැහැදිලි කරන්නෙ නම් මැනවි .

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    Buddothpado ප්‍රධාන නාලිකාවට පිවිසෙන්න..දේශනා දෙදාහකට වැඩිය තියෙනවා

  • @sunethradesilva1828
    @sunethradesilva1828 Жыл бұрын

    ස්වාමීන්වහන්ස ,සිතුවිලි නැති වෙන්නෙ නැහැ නේද .බුදු සිතකත් සිතුවිලි එනව නේද .සිතුවිලි එනඑක නවත්වන්න බැහැ නේද .සිතුවිලිවල අසීමිතව නොගැටී ,අසීමිතව නොඇලී සිටීම නේද මෙහිදී සිදුවන්නේ .පිලිතුරක් බලාපොරොත්තු වෙමි .

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    ආර්යයන් වහන්සේ සමඟ පැවැත්වෙන zoom දේසනා සතියේ දිනවල දිනපතා උදෑසන දහයේ සිට.ඔබගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කළ හැක

  • @thusharaweerakkody2359

    @thusharaweerakkody2359

    Жыл бұрын

    ධර්ම දේශනා zoom link එක share කරන්න, 🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    ************************** බුද්ධෝත්පාදෝ ආර්‍යන් වහන්සේගේ දහම් කතිකාවත : * Zoom තාක්ෂණය හරහා * KZread හරහා සහ * Facebook හරහා සතියේ දිනවල දිනපතා ලංකාවේ වේලාවෙන් උදේ 10:00 ට සජීවීව. ************************* 01.05.2023 දින සිට ඔබට පහත දැක්වෙන ලින්ක් හරහා සජීවීව සවන්දිය හැකිය. =≈=Zoom සාකච්ඡාව ≈≈= bit.ly/BuddothpadoDailyMay * මෙම ලින්ක් එක නැවත දැනුම් දෙන තුරු දේශනා ශ්‍රවණය කිරීමට භාවිතා කරන මෙන් කරුණාවෙන් දන්වා සිටිමු. * ලින්ක් එකට පිවිසිය හැකි වේලාව : උදේ 9.50 ===සජීවී youtube (Live)=== Zoom දේශනාව සජීවීව KZread ශ්‍රවණය කිරීමට පහත ලින්ක් එක භාවිතා කරන්න. youtube.com/@Zoom-up2ik ===සජීවී Facebook (Live)=== Facebook හරහා සජීවීව ශ්‍රවණය කිරීමට පහත ලින්ක් එක භාවිතා කරන්න. facebook.com/Buddothpado ÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷ තෙරුවන් සරණයි !!!

  • @nisalaarana7033
    @nisalaarana70338 ай бұрын

    වැරදියි ,අති නිබ්බන්ති දුක්ඛේ නොවෙයි,අථ නිබ්බින්දති දුක්ඛේ, පරෙස්සම් වෙන්න.තවත් විකුර්තියක්. නිවන් දකින්න මොකක් හරි කරල හරියන්නෙ නැහැ. ඉන්ද්‍රිය ධර්ම නොමේරු අයට බන අහලනිවන් දකින්න බැහැ.අනෙක බොරු අහල නිවන් නොවෙයි පත්‍තු කරන් ගියහැකියි.බෞද්ධයන් රවට්ටන්නඑපා. දන්න බයිබලේකියවා ගෙන දෙව්මව් තුරුලට යන්ඩ.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Жыл бұрын

    දැනට මත් මැරිල ආර්‍යයන් වහන්ස මැචිච කුනකට පනදිදී යනව පැහැදිලිවම ඔවු නේද ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා

  • @mallikasrilanka1402

    @mallikasrilanka1402

    Жыл бұрын

    සාධු සාධු සාධු ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා සාධු

  • @nisalaarana7033
    @nisalaarana70338 ай бұрын

    මෙච්චරම මෝඩයිද?හිනා යන බන,එලියෙම රගන්න පටන් අරන් වගෙයි,,,

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 Жыл бұрын

    🙏🙏🙏

  • @sankawijeyakulasuriya4288
    @sankawijeyakulasuriya4288 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @dayapanawala
    @dayapanawala Жыл бұрын

    Sadu sadu sadu

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sumudusadamali4415
    @sumudusadamali4415 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @ashoka54konara84
    @ashoka54konara84 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranidias

    @chandranidias

    Жыл бұрын

    Aryanwahaseta namaskaraya wawa sudu sadu sadu

Келесі