මරණ සතිය වඩමු. buddhist radio bana, HASALAKA SEELAWIMALA THERO

පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ විසින් ‌‌‌‌බෞද්ධයා ගුවන්විදුලියේ ‌ද‌ේශනා කළ ධර්ම ‌දේශනාවකි.
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
මරණය/ මියයාම/ සැදෑ කාලය/ මරණ සතිය/ පඨම මරණසති සුත්‍රය
පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ..
( 0711427477 / seelawimalah@gmail.com )

Пікірлер: 130

  • @chithrasrilanka9664
    @chithrasrilanka96643 жыл бұрын

    තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමීන් වහන්සේට,නිරෝගිවේවා!!දීර්ඝායූවේවා!!🙏🙏🙏💐!!💖.....!!..ඔබවහන්සේට මහත් පිං අනුමෝදම් කරමි!!මෙලෙසින්...අපහට අනුකම්පා පිණිස...මේ...බුදුමුවින් වදාළ ශ්‍රීසද්ධර්මය, පහදා දීම....බුදුසසුන බැබළේවා!!සැමට සම්බුදු සරණයි!!🙏🙏🙏💐!!.....

  • @chandanamahadurage1224
    @chandanamahadurage122417 күн бұрын

    සාදු සාදු සාදු .වටිනා ධර්ම දේශනාවක් .ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 Жыл бұрын

    නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා !!!ඔබ වහන්සේට . සාධු! සාධු! සාධු !

  • @sisarakumara6353
    @sisarakumara63532 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani24613 жыл бұрын

    සාදු සාදු සාදු.ඒ අරහත් සම්මා සම්බුදු පියානන්ගේ ශ්‍රී සද්ධර්මයට නමස් කාර කරමි🙏

  • @chandaniranaweera4984
    @chandaniranaweera49842 жыл бұрын

    Theruwansaranai hamuduruwane pathoo bodiyakin niwewa 🙏💐🙏💐🙏💐🙏💐

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u2 жыл бұрын

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ..සාදු ...🙏🙏🙏...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @indranganiamunugama183

    @indranganiamunugama183

    Жыл бұрын

    Sanglgeethr today

  • @maneldayawathe9132
    @maneldayawathe91325 жыл бұрын

    සාදු සාදු සාදු පින්වතත් දේසකයානන් වහන්සේට දිර්ඝායු ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagaramunasinghe7332
    @sagaramunasinghe73323 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට බොහොම පින්..උතුම් සද්ධර්මයේ පිහිටෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🪔🪔🪔

  • @maliperera3751
    @maliperera37515 жыл бұрын

    🌺🌺🌺 සාධු සාධු සාධු 🌺🌺🌺 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 💮💮💮 බණ අසන සැමට උතුම් වු ධර්මය අවබෝධ වේවා 💮💮💮 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @paranagamagepriyanthi4092

    @paranagamagepriyanthi4092

    3 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ මේ මරණානු සතිය දෙශනා කට පිනෙන් උතුම් නිවන් අවබොධ වෙවා සාදු, සාදු, සාදු

  • @laggalaariyawimala8985

    @laggalaariyawimala8985

    3 жыл бұрын

    සාදූ..සාදූ ..

  • @nilaniliyanage5220
    @nilaniliyanage52202 жыл бұрын

    සාදූ සාදු සාදූ පින්වත් ස්වාමීන් වහන්ස

  • @malieakanayaka8886
    @malieakanayaka88865 жыл бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane neduk neerogi deergausa labewa oba wahanseta mage namaskaraya wewa 🌼🌼🌼🌼🌼🌼

  • @sunilawathimanike5394
    @sunilawathimanike53942 жыл бұрын

    Niwanatama. Me pin upanissraya ..wewa oba wahanseata .suwaminwahansa

  • @jayarathnagunasekara4140
    @jayarathnagunasekara41402 жыл бұрын

    Maranasathiya prayogikawa wadakne හැටි pehedilikaradenamen illasitimi .tripal jem bless u

  • @sujasujee4513
    @sujasujee45137 күн бұрын

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!! 🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @rajapashlokuga8654
    @rajapashlokuga86543 жыл бұрын

    ස්ම්මා ස්ම්බූදු සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් චතුරාර්‍ය ස්ත්‍ය අවබෝධ විම පිනිස හේතූන් වේවා යි පාර්තනා කරමි

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e4 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පැහැදිලි මීපැණි වෑහෙන ලස්සන මනරම් හරි මිහිරි වදනින් හරවත් ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් සිතට ඉක්මනින් වැට හෙනආකාරය යට දේශනා කළ සේක ශ්‍රද්ධාවෙන් යුක්තව මමද පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ මමත් හිතට බසගත්තා විමස විමසා බැලීම කරනවා සැනසීම ලැබේවා සිත සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා ඉක්මන් බවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න ලැබේ වා සත්පුරුෂ ආශ්‍රය ලැබේ වා සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @chamatheshan2434
    @chamatheshan24343 ай бұрын

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ,🙏🙏🙏

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana19965 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ..!!!

  • @rajikananayakkara8646

    @rajikananayakkara8646

    Жыл бұрын

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @dushandushan6911
    @dushandushan6911 Жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @indu4396
    @indu43962 жыл бұрын

    Sadu sadu sadu teruwan saranai ithama Saturn bana ahanawa watina darmadsanawak.

  • @padminipathirana9017
    @padminipathirana90173 жыл бұрын

    Sadu sadu sadu theruwan saranai swamen wahanseta Oba wahanse. Suwapath wewa

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 Жыл бұрын

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z7 ай бұрын

    තෙරුවන් සරණයි පිං වත් ස්වාමීන් වහන්ස

  • @gunerox5235
    @gunerox52352 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් සුවමින් වහන්ස සදු .සදු .සදු .........

  • @sunethragalgamuwa7477
    @sunethragalgamuwa74773 жыл бұрын

    තෙරුවන් රසරනයි ස්වාමීන් වහනෙඅ 🙏🙏🙏🙏🙏🙏

  • @nayanajeewamali-bm3bg
    @nayanajeewamali-bm3bg4 ай бұрын

    සාදු සාදු සාදු

  • @chithradesilva5293
    @chithradesilva52933 ай бұрын

    තෙරැවන් සරනින් සුවපත් වේවා පින්වත් ස්වාමන් වහන්ස ..🙏🙏🙏

  • @raniperera2056
    @raniperera20562 жыл бұрын

    හොදින් අවබෝධ වුනා ඔබ වහන්සේ නිවනින් නිවෙත්වා

  • @malagomis2059
    @malagomis2059 Жыл бұрын

    සමිමා සමිබුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ilandaramenike4297
    @ilandaramenike42973 жыл бұрын

    Sadu sadu sadu !!!

  • @romeshromesh817
    @romeshromesh8173 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට ගොඩක් පින් !!!!

  • @vijecompanyt6767
    @vijecompanyt67672 жыл бұрын

    සාදු.......සාදු..........සාදු

  • @dilanirajarathna6158
    @dilanirajarathna61583 жыл бұрын

    තෙරැවන් සරණයි, ගෞරවනිය ස්වාමින්වහන්සේට .

  • @farhanaqadir1733
    @farhanaqadir17333 ай бұрын

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද වැද පුදා නමස්කාර වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් ජීවිතයට පහණක් වගේ බැබලෙනවා මරණය කාටත්ම පොදුයි වූ දෙයක් ලෙස මම ද විතරම සිහි කරනවා ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය මට නිවනට මඟ සදන බව මට උපකාර වෙනවා.. බුදු සරණයි ස්වාමීන් වහන්ස නිරොගි සමිපත්තිය දීර්ඝායුෂ ලැබේවා.❤❤❤🎉🎉🎉

  • @dilinayahampath9532
    @dilinayahampath95329 ай бұрын

    😇මේ උතුම් බුද්ධ ධර්මය ශ්වණය කල පිනෙන් මාටත්! ඔබ සැමටත්! ස්වාමින්වහන්සේටත්! මේ ජීවිතයේදීම ධර්මාවබෝධය ලැබේවා...!🙏🙏🙏..!

  • @gethanigodakanda6908
    @gethanigodakanda69085 ай бұрын

    පුඳුම සහගතයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ .වහන්සේගේ ධර්ම දේශනා ⁣කියා නිම කරන්න බැරි තරමි සැනසීමක් හිනට ඔබ..වහක්සේ මෙලොවට බිහි කර දෙමවිපියන්ට දීර්ඝ ආයුශ .ලැබෙිවා ඔබ වහන්සේට මතු බුදු බව .ලැබෙිවා!"""

  • @medhas5903
    @medhas590311 ай бұрын

    💐💐💐💐💐💐💐💐💐🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌸🌸🌸 නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා චිරාත් කාලයක් ධර්මය දේශනා කොට මේ ශ්‍රාවකයන්ගේ සසර දුක් නිවාලන්නට ගරුතර ස්වාමීන් වහන්සේට ශක්තිය ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා! 🙏🏽🙏🏽🙏🏽

  • @chandralathanavarathne506
    @chandralathanavarathne5063 жыл бұрын

    SADU, SADU, SADU, Garu Swaminwahansata mage NAMASKARAYA WEWA.

  • @nilmininilmini6532
    @nilmininilmini65322 жыл бұрын

    ,තෙරුවන් සරනයි උතුම් නිවනම අවබෝධ වේවා සුවමින් වහන්ස .

  • @m.jperise5393
    @m.jperise53933 жыл бұрын

    sadhu sadhu sadhu sadhu !!!!

  • @kumariambegoda
    @kumariambegoda2 жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @chitrathenuwara-dy9mm
    @chitrathenuwara-dy9mm4 ай бұрын

    තෙරැවන් සරනයි. 🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼

  • @nandanimaddage1564
    @nandanimaddage15643 жыл бұрын

    🙏🙏🙏💐💐💐💐 Namaskara wewa pinwath suwameen wahansa

  • @indraniranathunga4332
    @indraniranathunga43323 жыл бұрын

    Sadhu !!!

  • @ThurunuSumpatha
    @ThurunuSumpatha8 күн бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @dilrukshi6480
    @dilrukshi64803 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🌼🙏

  • @Lakminefonseka
    @Lakminefonseka3 жыл бұрын

    Oba wahanseta niwan suwa labewa

  • @podimenike1958
    @podimenike19583 жыл бұрын

    සාදු සාදු සාදු එහෙමයි පින්වත් ස්වාමින් වහන්ස

  • @menikep2172
    @menikep21723 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @blkarunathilaka1073
    @blkarunathilaka10732 жыл бұрын

    Sadu sadu sadu sadu

  • @dissanayaked8521
    @dissanayaked8521 Жыл бұрын

    sadu sadu sadu

  • @KarmaTelevision113
    @KarmaTelevision1133 жыл бұрын

    sadu sadu saduu

  • @user-wr8rl8cf3v
    @user-wr8rl8cf3v3 ай бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි

  • @swarnawijesekara301
    @swarnawijesekara3012 жыл бұрын

    Godak watina sawamin wahansa,samma sammbudu sarani!

  • @badrawickramasinghe2900
    @badrawickramasinghe29002 жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @madusankaprasath2093
    @madusankaprasath20933 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @dineshvlog3077
    @dineshvlog3077 Жыл бұрын

    සාදු සාදු සාදූ🙏

  • @sranagala7200
    @sranagala72003 жыл бұрын

    Sadu sadu sadu

  • @maneldissanayake3551
    @maneldissanayake35512 жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @anulaadikaram940
    @anulaadikaram9403 жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @kanchanakanchana1803
    @kanchanakanchana18035 жыл бұрын

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ ඔබ වහන්සේට සාධු` සාධු` සාධු`

  • @sarojawasanthi4197
    @sarojawasanthi41974 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @kumariindra5673
    @kumariindra56733 жыл бұрын

    Theruwa saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @ashakariyawasam6855
    @ashakariyawasam68552 жыл бұрын

    තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath44383 жыл бұрын

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara86912 жыл бұрын

    Sadu. Sadu Sadu

  • @vinithakalupahana504
    @vinithakalupahana5042 жыл бұрын

    🙏🙏🙏

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna23642 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe16162 жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷

  • @user-on2tk4jx5g
    @user-on2tk4jx5g5 ай бұрын

    🙏🙏🙏sadu sadu sadu

  • @sitharalakmini3230
    @sitharalakmini32303 жыл бұрын

    Sadu☸️🌷sadu🌷sadu🌷☸️

  • @a.a.t.kumara1800
    @a.a.t.kumara18004 ай бұрын

    සාධු සාධු සාධු !

  • @bertyjayasooriya3502
    @bertyjayasooriya35023 жыл бұрын

    Sadu! Sadu!! Sadu!!! Pinwath suwamin wahanseta uthum nirwana suwaya pathamu! Theruwan Saranai! Dayaka oba samatama 'Pinsidu wewa! Theruwan Saranai! 18-02-2021

  • @PJ-2014
    @PJ-20142 жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @subaviwijesinghe7312
    @subaviwijesinghe73123 жыл бұрын

    Sadu 🙏sadu 🙏sadu🙏🌺🌺🌺🌺

  • @tiliniwarnapura8635
    @tiliniwarnapura86352 жыл бұрын

    🙏

  • @sunandasamaranayake2022
    @sunandasamaranayake20222 ай бұрын

    Sadu sadu

  • @asokaherath6291
    @asokaherath62918 ай бұрын

    🙏🙏🙏🌻🌻🌻

  • @ranigunaratne1367
    @ranigunaratne13673 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ni8sk6mj7h
    @user-ni8sk6mj7h9 ай бұрын

    සාධු සාධු සාධු

  • @slboy-ov5tr
    @slboy-ov5tr3 жыл бұрын

    Namo dudaya

  • @s.s.mahanama3984
    @s.s.mahanama39844 ай бұрын

    🙏🙏🙏🌼🙏

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge2 ай бұрын

    🙏🙏🙏🙏🙏❤

  • @sumamahapitiya9260
    @sumamahapitiya92604 жыл бұрын

    Saadu saadu saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷namo buddaya......!!

  • @T.M.SRathnayake
    @T.M.SRathnayakeАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.s.w.9619
    @a.s.w.96193 жыл бұрын

    💐💐💐🙏🙏🙏🙏

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena67905 жыл бұрын

    Sadu Sadu Sadu, Theruvansaranai ape pinvath hamuduruvane

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma15204 жыл бұрын

    Namo buddaya saadu saadu saadu saman sambudu saranai....

  • @user-yh2pv7sz5n
    @user-yh2pv7sz5n3 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු මෙම පිංකමකට දායකත්වය ලබාදුන් දුන් ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @damayanthiamarasinghe4223

    @damayanthiamarasinghe4223

    2 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏

  • @devikawanigasekara6249

    @devikawanigasekara6249

    2 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @user-xp1ic3yh7q
    @user-xp1ic3yh7q4 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Wijitha100
    @Wijitha1004 ай бұрын

    මරණානුස්සතිය යනු චතුරාරක්ඛා කියන අනුස්සති 4 න් එකක්. මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති සහ බුද්ධානුස්සති කියන 4 තමයි බුදුන් වහන්සේ බහුලව භාවිතා කරනු කියා අපට පවරන ලද එකම කාර්යය. එහි් මෙත්තා සහ අසුභා දෙක සමථ කමටහන් දෙකක්. මරණා සහ බුද්ධා දෙක විපස්සනා කමටහන්. සමථ වලින් කෙරෙන්නේ, යම් අරමුණක් අප තුලට ඇතුල් වන වෙලාවට ඒ අරමුණ නිසා රාගය හෝ ද්වේශය ඇවිලෙන්න එන විට ඒ ගින්න නිවා දැමීමට අවශ්‍ය ශක්තිය සැපයීමයි. විපස්සනා වලින්, එසේ ගිනි ඇවිලීමට පාදක වුණු හේතුව නැති කිරීමයි කෙරෙන්නේ. සමථ යෙන් බලෙන් යටපත් කෙරෙන ගින්න, නැවත මතු නොවන්න කරන ස්ථිර පිළියම තමයි විපස්සනා යනු. එනම් විපස්සනාව, සමථයට වඩා බලවත් එකක් බව වැටහෙනවා නේද? මරණානුස්සති සහ බුද්ධානුස්සති දෙක ප්‍රබල දෙකක්. එයිනුත් මරණානුස්සතිය නිවැරදිව වඩන විට බුද්ධානුස්සතිය නිරායාසයෙන්ම වැඩෙනවා. එහෙනම් මරණානුස්සතිය ඉතාම ප්‍රබල එක යි. මේක “මරණ සතිය” නමින් හැදින්වීම ම ලොකු වරදක් බව මේ විස්තරය කියවීමෙන් ඔබට වැටහේවි. අප තුළ රාග ගින්න හෝ ද්වේශ ගින්න ඇවිලෙනින හේතුව වන්නේ අප ඒ අරමුණ දකින මණින ආකාරයේ දෝෂයක් නිසාය. එනම් පෘතග්ජන අප යමක් දකින්නේ නිච්ඡ සුඛ අත්ථ කියන වැරදි දෘෂ්ටියෙන්. එවිට අප දකින්නේ ඒ අරමුණේ යථා ස්වරූපය නොව අපේ ගති විසින් සායම් සුවදවිලවුන් ආලේප කල විකෘති දර්ශණයක්. එනම් විඤ්ඤාණ යක්. ඒ අප තුල සිටින මාරයා අපට අණ කරන ආකාරයයි. අපි ඒ මාරයා නසා දමා බැලූවානම්, යථා රූපය දකින්න හැකි වෙනවා. එවිටයි ගින්නේ හේතු ඉවත් වන්නේ. සායම් නැති රූපයක් අල්ලාගන්න පෙළඹෙන්නේ නෑ. එනම් මේ මාර අණ ඉවත් කිරීමයි මර+ණ යනු. මාරයා නසා දැමීමයි. මෙි විපස්සනාව මරණය ගැන කොතෙක් මෙනෙහි කලත් කල හැක්කක් නොවෙයි.

  • @kalansooriyadeccvyou3273
    @kalansooriyadeccvyou32733 жыл бұрын

    😁😌😌

  • @kalansooriyadeccvyou3273

    @kalansooriyadeccvyou3273

    3 жыл бұрын

    .

  • @sisiraepitagedara6065
    @sisiraepitagedara60657 ай бұрын

    Ape hamuduruwanwa contact krgna vidiyak mta kiynna puluwnda?

  • @rathnahettinarayana250
    @rathnahettinarayana2504 жыл бұрын

    Sadu🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽

  • @nyisantedelrucse8814
    @nyisantedelrucse88143 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @hasalakaseelawimala9962
    @hasalakaseelawimala99625 жыл бұрын

    තෙරුවන් සරණින් සුවපත් වේවා..!!!

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani24613 жыл бұрын

    සාදු සාදු සාදු

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @monikafernando8296
    @monikafernando82963 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Sandarashmi3698

    @Sandarashmi3698

    10 ай бұрын

    Mmmmmm. Mn 20:31

  • @Sandarashmi3698

    @Sandarashmi3698

    10 ай бұрын

    21:41 21:43

  • @Sandarashmi3698

    @Sandarashmi3698

    10 ай бұрын

    23:41 24:00 24:23 25:03

  • @Sandarashmi3698

    @Sandarashmi3698

    10 ай бұрын

    32:49 33:00

  • @Sandarashmi3698

    @Sandarashmi3698

    10 ай бұрын

    34:04

Келесі