බුදුදහම නැවත තහවුරු වේ | Buddhism and Universe Sinhala |

බුදුදහම නැවත තහවුරු වේ | Buddhism and Universe Sinhala |
Video Katha - • Silicon-Based Life සිල...
වටපිට KZread Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Tiktok : / watapita_official
Facebook : / watapitavlog
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #silicon #universe

Пікірлер: 2 000

  • @lankalanka3824
    @lankalanka3824 Жыл бұрын

    මේ ලෝකයේ විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා බුදුහාමුදුරුවෝ ,එකම වචනය බුද්ධ වචනය ,මම කතෝලිකයෙක් .නමුත් මම ආදරය බුද්ධාගමට

  • @amilamaduranga279

    @amilamaduranga279

    Жыл бұрын

    🙏🙏🙏

  • @akithmapeiris1975

    @akithmapeiris1975

    Жыл бұрын

    🙏🙏🙏

  • @darkqueen9435

    @darkqueen9435

    Жыл бұрын

    බුදු සරණයි ඔයාට ♥️☸️🙏

  • @yukthiprabathprabath4375

    @yukthiprabathprabath4375

    Жыл бұрын

    අැයි එතකොට ජේසු තුමාව ව්ශ්වාස කරන්න බැයිද ? දේව වචනය වැරදිද ? නිකං මෝඩ කතා නොකියා ඉන්න හලෝ . බුඳූන් කියන්නේ මනුස්සයෙක් වගේම මේ ලෝකය ගැන සියලු දේ සොයා බලලා එ් කාලේ සිට් මිනිසුන්ට ඉගැන්වු ගුරුවරයෙක් පමණයි . ඔහුටත් අපි ගරු කර යුතුයි . නමුත් ජේසු තුමා කියන්නේ ගුරුවරයෙක් , ඔනෑම රෝගයක් සුව කර හැකි වෙෙයිදවරයෙක් වෙනවා වගේම ස්වර්ගය පාලනය කරන එකම පාලකයා වන්නෙත් එතුමාය . එ් වගේම එතුමා මේ මහා පොළවේ මහා හාස්කම් ගණනාවක් කරපු සදාාකාලයටම සිට්නා මරණය පරාජය කර නැවත නැගිටිට දෙව් කෙනෙක් ව්ය .

  • @darkqueen9435

    @darkqueen9435

    Жыл бұрын

    @@yukthiprabathprabath4375 බුදු හාමුදුරුවොන්ගෙ දහම සත්‍යයි ඔය මිත්‍යාවෙන් මිදෙන්න බලන්න දෙවියො කියලා ජාතියක් නෑ😐

  • @palithapalitha3357
    @palithapalitha3357 Жыл бұрын

    මෙි ලොකේ හැම සත්‍යයක් ම එදා අපේ සමිමා සමිබුදු බුදු පියානන් වහන්සේ දේශනා කල හැම දේම අද සත්‍ය බව ඔප්පු වෙනවා.බුදු රජානන් වහන්සේට සම කල හැකි කිසිවකු මෙි විශ්වයේ නැත.අසම සම වු මගේ බුදු පියානන් වහන්සේට නමස්කාරය වෙිවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @himalkosala8136

    @himalkosala8136

    Жыл бұрын

    ඔව් brother අසම සමයි...මම බෞද්ධයෙක් වී ඉපදීමත් ලොකූ පිනක් මිත්‍යාදුෂ්ටිකයෙක් නොවී 🙏🙏🙏

  • @INFP3355R

    @INFP3355R

    Жыл бұрын

    paka thmy

  • @anonymousanonymous9341

    @anonymousanonymous9341

    Жыл бұрын

    අල්ලේ පැලෙන බොරි දෙසා බෑවා ,,ලංකාවේ එවුන්ට චූන් ගන්ට

  • @anonymousanonymous9341

    @anonymousanonymous9341

    Жыл бұрын

    @@himalkosala8136 නොදකින් ,ඊලගට පල ක්‍රිස්තියානි රටවල් වලට ,,යකෝ දියුණු රටවල් වල ඉන්නේ ක්‍රිස්තියානි මිනිස්සු

  • @himalkosala8136

    @himalkosala8136

    Жыл бұрын

    @@anonymousanonymous9341 උබල වගේ මිත්‍යාදුෂ්ටිකයො එක්ක වාද කරල පලක් නැත..උබ මොකේ උනත් මිත්‍යාදුෂ්ටිකයෙක්.. මේ රටේ ඉන්න පාලයන් මේ රටට මේ විනාශෙ කලේ ඕකට මම උත්තර බදින්න යන්නෙ නෑ ඒ මම හැම ආගටම ගරු කරනවා උත්තර කියන්න ගියාම එහෙම කියන්න වෙනවා පහදා දෙන්න. උබ වගේ හි ග න්නෙක් එක්ක වාද කරන එකට වඩා වැඩ තියෙනවා උබල මේක අස්සෙ ඉන්නෙ හි ග න්නු බන්..😄

  • @alexthushara4087
    @alexthushara4087 Жыл бұрын

    මම කතොලික .. මේ හැමදේම අනිත්‍යයි.. එක මම ගොඩාක් විශ්වාස කරනවා ..

  • @broagain363

    @broagain363

    Жыл бұрын

    එහෙනම් මොකද තවම කතෝලික?? හා හා අවධානය දෙන්නෙ නෑ එහෙම 😂

  • @ashensrimal5898

    @ashensrimal5898

    Жыл бұрын

    @@broagain363 paw yko awadane dipan 😍

  • @sudarshanagunasekara8481
    @sudarshanagunasekara8481 Жыл бұрын

    ඔබතුමා බුදුදහම පිළිබඳව කරන ඉදිරිපත් කිරීම හරිම ප්‍රශංසනයයි.

  • @Ttsfehbbfd
    @Ttsfehbbfd Жыл бұрын

    බටහිර විද්‍යාත්මක දියුනුව ඉදිරිපිට කුඩු පට්ටම් නොවී ඉතුරුවන එකම දහම බුදු දහම වනු ඇත. 'ඇල්බට් අයින්ස්ටයින්'

  • @chanithadehigahawatta

    @chanithadehigahawatta

    Жыл бұрын

    Eya ehema kiyala naane

  • @Ttsfehbbfd

    @Ttsfehbbfd

    Жыл бұрын

    @@chanithadehigahawatta if there is any religion that could cope with modern scientific needs,,it would be buddhism,මේකෙ සිංහල අර්ථය

  • @thealone787

    @thealone787

    10 ай бұрын

    @@Ttsfehbbfd gmmk

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Жыл бұрын

    මේ සියලුම දේ එදා බුදු නෙතින් දැක්කා මගෙ බුදු පියාණන් වහන්සේ ,මේ සියලුම දේ දේශනා කලා,, බුදු ණුවනින් මේ විශ්ව තුල ජීවත් වෙන් සියලුම දේ උන්වහන්සේ දැක්කා ,, සාදු සාදු සාදු ,,නමස්කාර වේවා ඒ මහා වීරයාණන් වහන්සේට ,,

  • @mahashchandana1833
    @mahashchandana1833 Жыл бұрын

    ආගම් භේද ජාති භේද නැතිව සැබෑ බුද්ධ දේශනාව අනුව ජීවිත හදා ගන්න උත්සාහ කරන්න......... සැපවත් යථාර්ථවාදී ජිවිතයක් ලැබේවි........... තෙරුවන් සරණයි...........

  • @ashensrimal5898

    @ashensrimal5898

    Жыл бұрын

    ❤️

  • @shehanshamisu2186
    @shehanshamisu2186 Жыл бұрын

    බුදු දහම සත්‍යයි 🥰☸️

  • @michaeljacksonanthony255

    @michaeljacksonanthony255

    Жыл бұрын

    බුදුදහම කියලා දෙයක් නැහැ.බුදුන් විසින් තේරුම් ගත් ස්වාභාදහම බුද්දදර්ශනය. ඒක දැන් අපිට ඉතුරු වෙලා නැහැ.දර්ශනය සංස්කෘතියත් එක්ක පැටලිලා.

  • @samansilva1182

    @samansilva1182

    Жыл бұрын

    @@michaeljacksonanthony255 uba katholikada

  • @iamkaviyah

    @iamkaviyah

    10 ай бұрын

    @@michaeljacksonanthony255 කවුද උබට කිව්වෙ දර්ශනයක් ගැන. ත්‍රිපිටකයේ තියෙන්න ධර්මය කියලා.

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 Жыл бұрын

    විද්‍යාව සහ බුදුදහම ගැන ඔබගේ දැනීම විසිස්ටයි

  • @bandara153
    @bandara153 Жыл бұрын

    බුදුරජාණන් වහන්සේ විශ්වය ගැන කිව්වෙ ඉතා චූටි දේවල් ටිකක් එය අද වන විට ඉතා ගැඹුරු තැන්වලට යෝග්‍යවෙලා තියෙනවා. ඇත්තටම මට නම් සන්තෝසයි මම බෞද්ධයෙක් වීම ගැන,මගේ ශාස්තෘන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වීම ගැන...සාංසාරිකව නිවන් දක්නා ජාතිදක්වාම මට මගේ ශාස්තෘන්වහන්සගෙ ධහම මුණගැසී නිවන් දකින්නට හේතු වේවා!!!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Жыл бұрын

    මිථ්‍යාදෘෂ්ටියෙන් තොර ඇත්ත සත්‍යම ආගම බූද්ධාගම පමණයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anonymousanonymous9341

    @anonymousanonymous9341

    Жыл бұрын

    තියෙන්නේම මිත්‍යාදෘෂ්ටිය,, ඇත්ත මොකවත් නැහැ

  • @ashensrimal5898

    @ashensrimal5898

    Жыл бұрын

    Ow ekanam attha

  • @ashensrimal5898

    @ashensrimal5898

    Жыл бұрын

    @@anonymousanonymous9341 නැ අනිත් ආගම් ඔක්කොගෙම තියෙන්නේ තනිකරම බොරුව😂

  • @anonymousanonymous9341

    @anonymousanonymous9341

    Жыл бұрын

    @@ashensrimal5898 අම්මෝ ඇත්තනේ තියෙන්නේ ,ඉන්නෙම පට්ට හොරු

  • @ashensrimal5898

    @ashensrimal5898

    Жыл бұрын

    @@anonymousanonymous9341 ඔයාට මන් හිතන්නේ මානසික ප්‍රශ්නයක් තියෙනවා. හැකි ඉක්මනින් බෙහෙත් ගන්න.

  • @animalfrnd
    @animalfrnd Жыл бұрын

    👍👍👍👍👍 ලෝකයෙන්ම උතුම් සත්‍ය දර්ශනය බුදුධහමයි මිනිස්සු කොච්චර පවුකරලා තිබෙනවද කියනවනම් බෞද්ධ රටක බෞද්ධ පවුල්වල ඉපදිලා මේ උතුම් ධර්මය අවබොධ කරගන්න උත්සහා කරන්නෙ නැහැ මිත්‍යාදුෂ්ඨියට වැටෙනවා ලෞඛික සැපසම්පත් බලා එහෙම වැටෙන්නෙ පින් නැති නිසා වෙන්න ඇති

  • @yasindusadeep2543
    @yasindusadeep2543 Жыл бұрын

    බුදු දහම තමයි මේ ලෝකේ එකම සත්‍ය ආගම

  • @dinasour314

    @dinasour314

    Жыл бұрын

    ඇයි එහෙම කියන්නේ

  • @ashensrimal5898

    @ashensrimal5898

    Жыл бұрын

    @@dinasour314 අනිත් ආගම් බොලදයි

  • @mikeydsanta

    @mikeydsanta

    Жыл бұрын

    ආගමක් නෙවෙයි දර්ශනයක් කියල කිව්ව නේද මීට කලින්😭😭💀

  • @shehanshamisu2186

    @shehanshamisu2186

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @Radeeshwr98

    @Radeeshwr98

    Жыл бұрын

    අනිවාර්යෙන් 🙏🏻

  • @ravindijayawardhana5331
    @ravindijayawardhana5331 Жыл бұрын

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි. සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි. නොපමාව කුසල් වඩන්න. වීර්යය වඩා මේ ගමන නිම කරන්න. සියලු බුදු වරුන්ගේ දේශනවයි

  • @tharangakumara2392

    @tharangakumara2392

    Жыл бұрын

    OBA DARMAYA SOYANA KENEKDA ? OBA THUMIYA U TUBE EKE BUDDOTHPADA CHANNEL EKE DESHANA AHANNA. OBATA EWITA WETAHEWI.THERUWAN SARANAY

  • @aroshaeshan8608

    @aroshaeshan8608

    Жыл бұрын

    😂

  • @waruna35

    @waruna35

    Жыл бұрын

    සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @s.d.a.d.r8538

    @s.d.a.d.r8538

    Жыл бұрын

    බුදු වරැන් තව මොනවා ද කිව්වේ....දේශපාලුවන්ට සහ තට්ටයෝ ටිකට ආතල් අරගන්ඩ....සාමාන්‍ය ජනතාවට දුක් විදින්ඩ ද කිව්වේ....මාර බුදු දහමක් තමයි ඒක....???😁😁😁😂😂😂🤣🤣🤣

  • @waruna35

    @waruna35

    Жыл бұрын

    @@s.d.a.d.r8538 මෝඩ අමනයා...

  • @ranganadolawatta328
    @ranganadolawatta328 Жыл бұрын

    මගේ තාත්තත් කතෝලික. බුදුදහම ආගමක් නෙමෙයි එය ශ්‍රේෂ්ඨ දර්ශනයක් ලෝකයේ සෑම දෙනාම ඉගෙන ගත යුතු දෙයක් ප්‍රායෝගික කළ යුතු දෙයක්. බුද්ධ ඤාණය අචින්ත්‍යයි. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු දේවල් විද්‍යාවෙන් ඔප්පු වෙනකොට අපට බුදු දහමක් නැති වේවි. එවිට මේ සසරින් එතෙර වීමට මාර්ගය සොයා ගන්නට මිනිසාට නොහැකි වේවි. අවසන් බුද්ධ වචනය සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි නොපමාව කුසල් දම් පුරන්න. බුදු සරණයි

  • @khvlogs27
    @khvlogs27 Жыл бұрын

    යාතාර්තය මේක නමුත් අපිට මේ විශ්වය තේරුම ගැනීමට තරම් සිතීමේ ශක්තියක් හේතුවක් පෙනෙන්නෑ මේකයි ඇත්ත බුදු දහම තමා මේ ජිවිතේ ඇත්ත කියා දෙන එකම දහම ඒකයි ඇත්ත. *Thank you !watapita*❤

  • @anonymousanonymous9341

    @anonymousanonymous9341

    Жыл бұрын

    අම්මගේ රෙද්ද ,දවස ගානේ මිනිමැරුම් ,හොරකන් වංචා ,දූෂණ ,යකෝ ඔය දහමෙන් බැරිද යකෝ රටේ අපරාධ අඩු කරන්න .

  • @blackparl9007

    @blackparl9007

    Жыл бұрын

    @@anonymousanonymous9341 බුදු දහම කියන්නේ ලෝකයේ පරම සත්‍ය මිසක්, අපරාධ වලට දඬුවම් දෙන්න බුදුරජාණන්වහන්සේ හදපු නීති මාලාවක් නෙවෙයි...🙂 ලෝක නියාම ධර්මතාවලට අනුව ඒ අයට දඬුවම් ලැබේනවා/ ලැබේවි...🙂 ඔයා මේ comment එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියාලා තේරෙන්නෙ නෑ...🙄

  • @Dilshan-nc3nn

    @Dilshan-nc3nn

    Жыл бұрын

    ​@@anonymousanonymous9341 මෝඩ කතාවක් නේ බන් උබ කියන්නෙ අපි කරන වැරදි කොහොමද බුදු දහම පලි වෙන්නෙ අපි දැනගන්න ඔනෙ අනුන් ගැන හොයන්නෙ නැතුව හැදෙන්න අනික හොරා හොරාමයි හොදක් කිව්වාට හොරකන් නොකර ඉදීද මෝඩ කතා නොකිය ඉදාම් බන්

  • @pamithmaleesha

    @pamithmaleesha

    Жыл бұрын

    @@anonymousanonymous9341 😂

  • @bad-325

    @bad-325

    Жыл бұрын

    @@anonymousanonymous9341 තෝ වගේ මෝඩ මිනිස්සුත් එක්ක තර්ක කරලා වැඩක් නෑ 😂

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan Жыл бұрын

    ඇත්ත කතාවක්!💯🙏කියන්න දෙයක් තේරෙන්නේ නම් නැ!ඒත් මේවා අහද්දි හිතෙනවා අපි ඉන්න එකත් අමුතුම එකක් කියලා! බුදු දහම අසත්‍යයි කියලා සම හරක් මිනාස්සු රැල්ලට මිනිස්සු කිව්වට කවදාවත් බුදු දහම බොරුවක් වෙන්නේ නැ!🙏

  • @desikapushpakanthi7655
    @desikapushpakanthi7655 Жыл бұрын

    වටපිට චැනල් එක ආයේ ඉස්සර වගේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් කතා කරන්න අරන් හරිම සතුටුයි. මිනිස්සු කුහක කම් නැති පිරිසක් බවට පත් කරන්න ඔබට හැකි වේවා තෙරුවන් සරණයි..

  • @dinushaacademy9250
    @dinushaacademy9250 Жыл бұрын

    සියලු දෙවිවරුන්ගේත් මිනිස්සුන්ගේත් ගුරුවරයා බුදුන්වහන්සේය..🙏🙏🙏

  • @irosha2102
    @irosha21027 ай бұрын

    උතුම් බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න තරම් බුද්ධිමත් මනසක් ලබා දී උපතින්ම බෞද්ධ වී ඉපදීම මම සසරේ කරපු පිනක්.විශ්වය ට ස්තූතියි .ඒ උතුම් ශාස්තෲන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුසාසනං සියලු අකුසල් නොකිරීම ද, කුසල් දහම් වර්ධනය කිරීම ද තම සිත ආරක්ෂා කරගැනීමද සියලු බුදු රජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි.

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Жыл бұрын

    සාදූ....සාදූ. සාදු.... අපෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලොව ගැන වදාරන ලද්දෙ උන්වහන්සේ ගෙ බුද්ධ ඤනයෙන් . බුද්ධ ධර්මය තරමි උතුම් වු ධර්මයක් මෙම මිහිමත නැහැ. ලොව සිටි ශ්‍රෙෂ්ඨතම විද්‍යාඤයා අපෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මයි. මේ තෙරක් නොපෙනෙන දූක්ඛිත වූ සංසාර ගමන ,අති බියකරු වූ සංසාර ගමන නිමා කර ගත හැකි මාර්ගය අපට අනුකම්පා වෙන් පෙන්වා වදාළ උන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi5894 Жыл бұрын

    ඔබ තුමා ලබා දෙන විශ්ව කෝෂ දැනුම ඉතා වැදගත්, ස්තූතියි.

  • @pabalupabalu8810
    @pabalupabalu8810 Жыл бұрын

    මා උපදින හැම බවයකම බෞද්ධයෙකු වී ඉපදේවා. බුදු දහම මිස වෙන සත්‍යයක් මෙලොව නොමැත

  • @lahiru2002
    @lahiru2002 Жыл бұрын

    බුද්ධාගම හඹා ගෙන යන විද්‍යාව....❤

  • @anonymousanonymous9341

    @anonymousanonymous9341

    Жыл бұрын

    කෙලවෙලා යන ලංකාව

  • @rawanajeewandara421

    @rawanajeewandara421

    Жыл бұрын

    @@anonymousanonymous9341 උඹල වගේ එවුං නිසා,,,,,🤣🤣🤣

  • @anonymousanonymous9341

    @anonymousanonymous9341

    Жыл бұрын

    @@rawanajeewandara421 හිංගල බෞද්ධයෝ සහ බුද්ධාගම හා කෙලවෙලා යන ලංකාව

  • @btesrmy

    @btesrmy

    Жыл бұрын

    @@anonymousanonymous9341 ube pake agama aapu daa idan avajathaka mada wesige putho lankwata kela une🤣🤣nathnm issara minissunta raththaran thibbe💩💩💔

  • @kavindudilshan2008

    @kavindudilshan2008

    Жыл бұрын

    @@rawanajeewandara421 sirawatama..

  • @dharmakarawita6159
    @dharmakarawita615911 ай бұрын

    බුදුපියාණන් වහන්සේ දෙසු සත්‍ය ධර්මය සියළු ලෝක සත්වයාටම අවබෝධ වෙත්වා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 බුදුසරණයි

  • @terrencewijeratne6197
    @terrencewijeratne619710 ай бұрын

    we need more of this to educate our people. this is the only way sri lsnka can advance in line with other countries. well done sir. stay blessed.

  • @thushankalana4940
    @thushankalana4940 Жыл бұрын

    අයියේ ඔයාගේ පැහැදිලි කිරීම් ගොඩක් හොදට තේරෙනවා. 😍😍😍තව මේ වගේ වටින තොරතුරු අපට කියල දෙන්න. තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️ 🙏🙏🙏

  • @nalakaprasanna7914
    @nalakaprasanna7914 Жыл бұрын

    බටහිර විද්‍යාව ඉදිරිපිට කුඩුපට්ටම් නොවී ඉතුරුවෙන එකම දහම බුදු දහම කියල කියන්නෙ නිකන් නෙවෙ මිත්‍රවරුනි..

  • @anjanakarannagoda5224

    @anjanakarannagoda5224

    Жыл бұрын

    ahala purudu vachanayak 🙂

  • @dilputha

    @dilputha

    Жыл бұрын

    රාමුව 🙏

  • @supunmadushan552

    @supunmadushan552

    Жыл бұрын

    @@anjanakarannagoda5224 ඇල්බට් සගෝ කිව්වෙ ඕක

  • @ashensrimal5898

    @ashensrimal5898

    Жыл бұрын

    @@supunmadushan552 ow

  • @dewanadutugamunuu.
    @dewanadutugamunuu.10 ай бұрын

    බවුද්ද රටක ඉපදිලාත් තමන් නිරාගමික කියලා හෙන සීන් එකේ ඉන්න අය කොච්චර පවුකාරද 😢

  • @-adhimathra8724
    @-adhimathra8724 Жыл бұрын

    Bata hira ratawal srigrayen bududahama walada ganne me nisaya.emanisa bududahamawinasa karanna wiwida mithya dush titayan pela bethi .bududahama saththayai.e desu අසූ හාරදහසක් ධර්මස් කන්වය ලොකයේ ත්වම රැවු දේනවා සාදූ සාදූ ❤️

  • @Nextgen_Tech
    @Nextgen_Tech Жыл бұрын

    වටිනා වීඩියෝවක්. 🙏🙏🙏🙏🙏 දවසක විද්‍යාඝයින් කියයි, ශක්තිය පමනක් ඇති , (frequency ) ජීවීන් සිටිනවා කියා. බුදුන්වහන්සේ අරූපාවචර දිව්‍යලෝක ගැන කිව්ව දේවල් හොයන්න නම් මනස දියුනු කරගන්න වෙනවා. Methane based ජීවීන් මුලින් ඇතිවෙලා, ප්‍රතිකියවලින් ඔක්සිජන් නිපදවා ඊටපස්සෙ කාබනික ජීවීන් ඇතිඋනා වෙන්න පුලුවන්. ටයිටන් චන්ද්‍රයාගේ තියෙන්නෙ පෘථිවියේ ජීවය බිහිවුන අවදියට සමාන තත්වයක් කියල මතයක් තියෙනව.

  • @anonymousanonymous9341

    @anonymousanonymous9341

    Жыл бұрын

    ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඉන්නවා කියන එක නේ,හික්

  • @iamkaviyah

    @iamkaviyah

    10 ай бұрын

    @@anonymousanonymous9341 දෙයියො ගොඩාක් ඉන්නවා ජේසු ඇරෙන්න. ජේසු නිකම් පෙරේත ආත්මයක් විතරයි 😹👍

  • @pavithramadubashiya2536
    @pavithramadubashiya2536 Жыл бұрын

    මෝඩ මිනිසුනේ මේ Video එක ඇතුලෙ බුදුදහම වත් ඒකෙ වටිනාකම වත් නෙමේ කියල තියෙන්නෙ විද්‍යාඥයින් ධාර්ශනිකයින් මේ විශ්වය ගැන අදහස් පැහැදිලි කරදෙන්නට කලියෙන් බුදුන්වහන්සේ ඒ දේවල් ගැන පෙර සිට කියල තිබූනා කියන අර්ථය දෙන්නයි මේ උදාහරණය අරගෙන තියෙන්නෙ. ලංකාව මේ වගේ තත්ත්වයකට මූණ දුන්නේ දේශාපලුවා නිසාම නෙමේ. සෑම සියලු දෙයක්ම පිටතින් බලල විතරක් ඒක හරි කියන මෝඩ ගොං තර්කයෙ හැම එකාම ඉදිය නිසා. ආයෙත් කියනව හැම මගුලම ඇහුව බැලුව කියල තීරණ ගන්නෙපා බොලව් උබල හෙන පව්😂💔

  • @asangaaananda4418

    @asangaaananda4418

    Жыл бұрын

    උබ පිස්සෙක්ද බන්

  • @Reaper.2008

    @Reaper.2008

    Жыл бұрын

    Uba pissek bn hariyata video eka balapan kiyavanne nathuve

  • @asangaaananda4418

    @asangaaananda4418

    Жыл бұрын

    @@kavindayasas570 ඉතින් බූරුවො මුලින් කිවුවෙ හරි දෙයක් කියල ඔප්පු වෙනවනෙ 🤣🤣

  • @sirjaya5785
    @sirjaya5785 Жыл бұрын

    අ ෙප් අමරණී ය බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුදු සරණයි!අතීත ෙය් සිට පැවතුණ බුදුදහම ෙම් විශ්ව ෙය් තිබුණ එකම සත්‍ය අාග මයි. පිරිහි ගිය බුදුදහම නැවත ඉස්මතු වී තිබේ. බුදු සරණයි🙏🙏🙏!

  • @nadunasanka6708
    @nadunasanka6708 Жыл бұрын

    ජීවිතේ ගැනත් අවබෝධයක් ලබාදුන්නට බොහොම ඉස්තුතියි.. බුදුසරණයි.

  • @tsampath815
    @tsampath815 Жыл бұрын

    මෙතන ගොඩාක් අය කියලා තීනවා බුද්දියෙන් අදික බුදුන් අදහන නිසාද මේ රට මෝඩයෝ වෙලා තීන්නේ කියලා මුලාවෙලා ඔබත් අදහන්න දෙයක් නෑ ඔබ ඔබගේ කය තුලින්මයි මෙය වටහගන්න පුලුවන් එයයි බුදුන්වහන්සේ දේශනා කලේ අවබෝධයෙන් අවබෝධ කරගන්න දහම සියල්ල ඔබටම වැටහෙයි දිනක

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    යෝ ධම්මං පස්සති සෝ මං පස්සති 🌼🌼🌼 බුදු රජාණන් වහන්සේ.

  • @Nnnnniioy
    @Nnnnniioy Жыл бұрын

    බුදු රජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් ඇත්ත බව තමන්ට දකින්න ලැබෙද්දි “අනේ අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සත්‍යයක්මයි.” කියලා ත්‍රිවිධ රත්නය කෙරෙහි හිත පහදවා ගන්න...! ශ්‍රද්ධාව ඇති කරගන්න...!

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne852911 ай бұрын

    අර දේවා, නාගා ලඟට මහිද්ධිකා කියල එන කට්ටියෙන් කෙනෙක් සංස්කෘත භාෂාවෙන් මහ ඉර්ධික වන්නේය. එවන් මහා ඉර්ධිමත් නැසීගිය ආතර් සී.ක්ලාක් මහතා මීට වසර 70කට කලින් කීවෙත් 2050 වනවිට ලොව ඉතිරිවන්නෙ බුදුන්ගේ දහම විතරයි කියලා. එය එසේම බව පැහැදිලියි.Mille merci. ඉස්තුතියි දහස් වරක් මේ වටිනා විඩියෝවට.

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 Жыл бұрын

    ඔයා මේ කරන දැනුවත් කිරීම ගොඩාක් වටිනවා ඔයාගේ ඉදිපත් කිරීම ආකර්ශනීයයි

  • @Kani_Dil
    @Kani_Dil Жыл бұрын

    විද්‍යාව තවමත් බුදු දහම ඉදිරියෙ තවත් එක් ළදරුවකු විතරයි...☸️❤🍃🙏

  • @Naveenthikshana634
    @Naveenthikshana634 Жыл бұрын

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මේකෙ ගොඩක් අය ආගම මුල් කරගෙන එක එක ආගම් වලට නිග්‍රහ කරනවා එත් ඇත්තටම හැම ආගමක්ම එකයි බුද්ධාගම උනත් කතොලික උනත් මුස්ලිම් උනත් අපි ආගමක් මුල් කරගෙන වෙන් වෙලා ඉන්නවනම් අපි තාමත් කුහක මිනිස්සු එහෙම ඉන්න උන් පරිනත වෙන්න ඔනි නැත්තන් මිනිස්සු විදිහට අපි පරාදයි අපි ආගමකට ජාතියකට කොටු නොවී ඉමු ❤️ එතකොට මේ ලොකෙ කොච්චර ලස්සනද

  • @pushpanalani6581
    @pushpanalani6581 Жыл бұрын

    ඔබ තුමාට බොහොම පින්

  • @mangalikahemamali7932
    @mangalikahemamali7932 Жыл бұрын

    බුදු දහම් සැමදා සත්තයි...

  • @himalkosala8136
    @himalkosala8136 Жыл бұрын

    මේ ලෝකෙ තියෙන එකම සත්‍යය ධහම බුදු ධහමයි.. බුදුරජාණන් වහන්සේ ලෝක විෂය ගැන හොයන්න යන්න එපා කීවෙ අපිට පිස්සු හැදෙන හන්දයි.. නියමයි මේ brother ඔයා නියමෙට පැහැදිලි කලා මේ වගේ වැදගත් වීඩියෝ තව තව ගෙන එන්න

  • @anonymousanonymous9341

    @anonymousanonymous9341

    Жыл бұрын

    බයිලා හොදයි

  • @ahamadhasbulla

    @ahamadhasbulla

    Жыл бұрын

    🤣🤣🤣🤣🤣

  • @ashensrimal5898

    @ashensrimal5898

    Жыл бұрын

    @@anonymousanonymous9341 වෙන අගම් වල පොන්න# ඊයේ එන්ට බැරිවුනාද .pw 😥

  • @CeylonBoy4643

    @CeylonBoy4643

    Жыл бұрын

    😄

  • @thisarudineth8951

    @thisarudineth8951

    Жыл бұрын

    යතාර්ථයක් සදහා ආගමකට වහල්වීම අදාළ නැත ..මනුශ්‍යයෙකුට කුමන ආගමකින් වුවද පෙන්වන යතාර්ටථය අන්ධ නොවී වටහාගැනීමේ ශක්තියක් තිබීම වටියි.....

  • @prasaddanushka7909
    @prasaddanushka7909 Жыл бұрын

    අප තිලෝගුරු සමිමා සමිබුදු රජාණන් වහන්සේ දස බිමිබරක් මාර සේනාව පරදවා සර්වඥතාඥාණය අවබෝධ කර ගෙන සමිමා සමිබුද්ධත්වයට පත් වූ මොහොතේ සිට පිරිණිවන් පා වදාළ මොහොත දක්වා ⁣වදාළ ශ්‍රි මුඛ දේශනා සියල්ල පරම සත්‍ය වේ !!! එම කිසිදු සමිබුදු දේශණාවක් මේ මුළු මහත් විශ්වයේම සිටින කිසිම මනුෂ්‍යයෙකුට,දෙවියකුට,බ්‍රහ්මයකුට මාරයකු හෝ වෙනත් කිසිවෙකුට වෙනස් කළ නොහැක්කේමය !!! සමිමා සමිබුදු සරණයි !!!

  • @isurumawadawila5143

    @isurumawadawila5143

    Жыл бұрын

    මට හිතා ගන්න බැරි කලින් හිටපු බුදුවරු ටික පෘථිවියේ කොහෙද හිටියේ කියලා ?🤪🤪😁

  • @iamkaviyah

    @iamkaviyah

    11 ай бұрын

    ​@@isurumawadawila5143 කලින් හිටපු බුදුවරු පෘථිවියෙ හිටිය කියල කවුද උබට කිව්වෙ. මේ ලෝක හැදෙනවා විනාස වෙනවා. අලුත් අලුත් ලෝකවල බුදුවරු ඉපදෙනවා.

  • @iamkaviyah

    @iamkaviyah

    10 ай бұрын

    @@isurumawadawila5143 බුදුවරු 5යි මේ ලෝකෙ ඉපදෙන්නෙ. කලින් ඉපදුන 500000 ගාණක් බුදුවරු පෘථිවියට කලින් තිබුණු මනුස්ස ලෝකවල හිටියෙ.

  • @kanthiabey9743
    @kanthiabey9743 Жыл бұрын

    අපගේ බුදුන් වහන්සේ දෙසනකල දර්මය නිර්මල සත්තිය දර්මය

  • @chanithadehigahawatta

    @chanithadehigahawatta

    Жыл бұрын

    Oya hama dema Bible eketh thiyanawalu.

  • @iamkaviyah

    @iamkaviyah

    10 ай бұрын

    @@chanithadehigahawatta කාන්තාරෙ ගුහා අස්සෙ වේලි වේලි තිබිලා හොයාගෙන ඕන ඕන විදියට edit කරපු එකද

  • @chanithadehigahawatta

    @chanithadehigahawatta

    10 ай бұрын

    @@iamkaviyah ekanam aththa thamai ewa liyala thiyenneth minissumane. Load budhdha kiuwa kiuwa dewal maara practical. අටලෝ දහම ආර්ය අෂ්ටාංගික මාර්ගය චතුරාර්ය සත්‍ය

  • @varundhanu1963

    @varundhanu1963

    5 ай бұрын

    @@chanithadehigahawatta මන් බයිබලේ ගොඩක් දුරට කියවපු කෙනෙක්.බයිබලය සහ කුරානය අතර ලොකු වෙනසක් නෑ.හැබැය් පොත් දෙකේම කරලා තියෙන්නේ මිනිස්සු දෙවියන්ගෙ වහල්ලු කරපු එක විතරය්.ඒත් බුද්ධාගමේ මිනිස්සු වහල්ලු කරලා නෑ.මිනිසාට නිදහස දීලා තියෙනව ආන් ඒකට මන් ගරු කරනව

  • @unknown-ho8dr
    @unknown-ho8dr Жыл бұрын

    බුදු දහමේ ගැඹුරු සිද්දාන්ත නැතිවෙන්න ලොකුම හේතුව අතිශෝක්තිය.... ගොඩක් මිත්‍යාදෘශ්ටික පුද්ගලයන්ගෙ අතින් මෙය හෑල්ලුවට පත්වීමට ප්‍රදානම හේතුව අතිශෝක්තිය ම ය. ඇත්ත ඇති සැටියෙන් දකින්න... විද්‍යාව මගින්ද ඔප්පු වන්නේ එයමයි.ආගම් වහලෙක් නොවී බුද්ධ දර්ශනය පමණක් පිලිපැදීම ප්‍රමානවත්.❤️‍🔥

  • @user-jv5hz2im4k
    @user-jv5hz2im4k28 күн бұрын

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.. තෙරුවන් සරණයි ❤❤

  • @udaraprasanna7954
    @udaraprasanna7954 Жыл бұрын

    Lord Buddha always preached the truth 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Жыл бұрын

    බුද්ධිමතුන්ට ඇත්තේ බුද්ධ දර්ශනයයි. එයින් ස්වභාවධර්මය පිලිබිඹුවේ .

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 Жыл бұрын

    ස්තූති යි අපි ව දැනුවත් කලාට බුදු රජාණන් වහන්සේ දෙසූ විශ්ව ය අනන් තයි බුදු වදන සත්‍ය යි

  • @chathuralankadayananda4568
    @chathuralankadayananda4568 Жыл бұрын

    ඇත අහස ගැනත් කියලා දීලා බුදුදහමත් කියල දුන්නා . නියමයි .ඇත්තටම ලස්සනනයි .

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 Жыл бұрын

    බුදුන්වහන්සේගේ නිර්මල දහම කාලයකට සීමා නොවුවක්

  • @Radishan2k24
    @Radishan2k24 Жыл бұрын

    අපි නිදානයක් උඩ හිගාකනව.එහි ප්‍රදාන නිදානය තමයි බුද්ධ ධර්මය,එම දර්මය අපේ රටේ පාලකයන් ආදර්ශයක් කරගෙන එහි උපදේස් අනුව කයයුතු කරනවානම්.දැනටමත් ශ්‍රීලංකාව ලොකයේ බලවත්ම ‍රට වී අවසානයි.තෙරුවන් සරනයි!

  • @kavindudilshan2008

    @kavindudilshan2008

    Жыл бұрын

    🇱🇰❤️🙏🙏

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 Жыл бұрын

    Buddha's teaching can't be defeated ...comming revealing day by day.....

  • @nathalijulen3297
    @nathalijulen32979 ай бұрын

    සියලුම බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏 මේ උතුම් දහම සියලුම සත්වයෝ අවබෝධකර ගනිත්වා තෙරුවන් සරණයි 🙏 🙏 🙏පියා විදේශිකයෙක් වු මව බුද්ධාගමේ කෙනෙක් වු මම උතුම් බුදුදහමේ සත්‍යවාදී බවට හිසනමා ගරුකරමී. 🙏

  • @solomonperera9479
    @solomonperera9479 Жыл бұрын

    බොහොම අගෙයි විස්තර කිරීම .තෙරුවන් සරණයි .

  • @indikadissanayake3644
    @indikadissanayake3644 Жыл бұрын

    ඉතා හොද පැහැදිලි කිරීමක් 💓💓💓💓

  • @W.P.R.1979
    @W.P.R.1979 Жыл бұрын

    හරිම සත්‍ය.🙏🙏

  • @sudeshpremawardana8641
    @sudeshpremawardana8641 Жыл бұрын

    Magabalan hitiya video eka.thanks watapita bududaranai

  • @wolwinkarunarathne3719
    @wolwinkarunarathne3719 Жыл бұрын

    ඔබ තුමාට පින්.සාර්ථක පැහැදිලි කිරීමක්!

  • @thilinilakshika317
    @thilinilakshika317 Жыл бұрын

    🙏🙏☸️🌷🙏🙏 බුදුසරණයි සදහම් පිහිටයි මහ සඝ රැකවරණයි🙏🙏 උතුම් නිර්වාණය අවබෝධ කර අනවරාග්‍ර සසරින් නික්මෙමු!!!

  • @priyanthaperera8747
    @priyanthaperera8747 Жыл бұрын

    ආසාවෙන් බැලුව ස්තුති obata theruvan saranai

  • @nirodha5748
    @nirodha5748 Жыл бұрын

    ඔබ හරි. තෙරුවන් සරණයි !!!

  • @Chinthaka08
    @Chinthaka08 Жыл бұрын

    පිටසක්වල ජීවීන් අපි ලගම ඇති

  • @broagain363

    @broagain363

    Жыл бұрын

    එහෙමද කෝ නෑනෙ

  • @Chinthaka08

    @Chinthaka08

    Жыл бұрын

    @@broagain363 මං කිව්වෙ විද්‍යාඥයන් හොයන දුරට වඩා ලගින්

  • @mikeydsanta

    @mikeydsanta

    Жыл бұрын

    Ubtatth pitskvl jvyk venn ati

  • @Chinthaka08

    @Chinthaka08

    Жыл бұрын

    @@mikeydsanta ow

  • @SITHIJATHARAKA31

    @SITHIJATHARAKA31

    Жыл бұрын

    ​@@broagain363'කෝ නෑනේලු මු ' මොන මෝඩයෙක්ද 🤏

  • @siridealwis7364
    @siridealwis7364 Жыл бұрын

    100% truthful and logical. Give us more of this.

  • @Janakanamalbandara
    @JanakanamalbandaraАй бұрын

    බුදුවරැන්ගේ සහ මතු බුදුවරැන්ගේ නිවස සුර්යා.........

  • @swarnakumara
    @swarnakumara Жыл бұрын

    විශිෂ්ඨයි❤️❤️❤️

  • @hashinisaubagyahashinisaub6876
    @hashinisaubagyahashinisaub6876 Жыл бұрын

    බුදුදහම මේ ලොව එකම සත්‍යය ❤️

  • @devikadamayanthi6185
    @devikadamayanthi6185 Жыл бұрын

    Ultimate truth and greatly explained.

  • @chandrikaamarasinghe4518
    @chandrikaamarasinghe4518 Жыл бұрын

    බුදු ගුණ සත්‍යයකි .

  • @nuwanshantha8675
    @nuwanshantha8675 Жыл бұрын

    මගේ බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🧡

  • @pushpajayanthi3142
    @pushpajayanthi3142 Жыл бұрын

    හැම ආගමටම වැඩිය බුදු දහම උතුම් ඒවගේම සත්‍ය

  • @lokugaysss
    @lokugaysss Жыл бұрын

    අවසාන ටික මත හිඳ මම ඔබට.මාකල කුසල්වේද එහි.සතුට.හෙවත් පින අනුමෝදම් කරනව එය.කරන විදාහ දැනගැනමට.අවස්යනම්. මාම අමතන්න මෙතන

  • @Realeye66
    @Realeye66 Жыл бұрын

    Cheers, good news

  • @asithakumara4575
    @asithakumara4575 Жыл бұрын

    Thanks brother

  • @Viewsonviews360
    @Viewsonviews360 Жыл бұрын

    බුදුරදුන් කෙනෙකු වන්නේද .. දේශනා කරන යම් දෙයක් වෙිද එය සත්‍යයක් වෙි...

  • @thilakjayarathna5590
    @thilakjayarathna5590 Жыл бұрын

    දහම යනු මා දකිනා ආකාරයට අවබොධ කරගත් සිතයි .ඒය සම්මතයන්ට හිර නොවි විනිවිද දැකිමයි. කුමක් ද? විනිවිද දැකිම මෙ දැන් පවතින වර්ථමානයයි. මෙය හරිම සියුම්.මේ බව දැකපු කෙනෙකුට ස්හාව දහමයි ඔහු හො ඇයයි දෙකක් නොව ඒකක් බව අවබෝධ වෙනවා. හරිම සුන්දර අත්දැකීම් ජිවිතයෙ හැම මොහොතක්ම අලුත් .ඒහෙනම් දහම යනු දැන් උපදින හිත බව යි මාගේ අදහස.(ඉතා කෙටියෙන් සදහන් කරමි.)

  • @nihalwijaya524
    @nihalwijaya524 Жыл бұрын

    Anthima ihalie. Grate fully Thank you.

  • @aroshdamith2819
    @aroshdamith2819 Жыл бұрын

    බුදු දහම හැමතනකදීම අංක 1

  • @nuwanbandara1856
    @nuwanbandara1856 Жыл бұрын

    Exellant

  • @colambage3612
    @colambage3612 Жыл бұрын

    Godak pin..budhu saranai..

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529Ай бұрын

    ඔබ හරිම දැනුවත් !

  • @channanimala4665
    @channanimala4665 Жыл бұрын

    මම කලින් ඉදන්ම දන්නවා සූර්යා තුළ ජීවින් ඉන්නවා කියලා, ඒ පරිසරයට ඔබින ශරීර සහිත,අපායත් ඒ වගේ නිසා

  • @thilinagallage4443

    @thilinagallage4443

    Жыл бұрын

    මේක මම පොඩි කාලයේ හිතපු දෙයක්....ඔබේ අදහස් වලට සමානයි

  • @feadl5011
    @feadl5011 Жыл бұрын

    පරිණාමවාදයද ඇත්ත බුදු දහමද? ප්‍රශ්නෙට උත්තරේ "සන්‍යුක්ත නිකායේ අමනතග්ග සන්‍යුතයේ වේපුල්ල පබ්බත සූත්‍රය"කියවලා බලන්න. පරිණාමවාදයට හුගක් ගැළපෙන සූත්‍රයක්.👈👈👈

  • @rathanawansawewathenne9552

    @rathanawansawewathenne9552

    Жыл бұрын

    Correction ; anamatagga , not amanatagga

  • @feadl5011

    @feadl5011

    Жыл бұрын

    @@rathanawansawewathenne9552 thanks for correction!👍

  • @chamwelder527
    @chamwelder527 Жыл бұрын

    ආර්ය ශ්‍රාවකයානෙනි තෙරුවන් සරණයි 🙏🏻

  • @nilinili1327
    @nilinili1327 Жыл бұрын

    මෙලොව teyana akama dahama bududahamai 🙏🙏🙏🙏🙏🙏

  • @sithummadushan8221
    @sithummadushan8221 Жыл бұрын

    Good video

  • @jdtravel178
    @jdtravel178 Жыл бұрын

    වීඩියෝ එක සුපිරි සහෝ ජයවේවා 🤜🤛👍

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux11 ай бұрын

    ස්තූති තෙරුවන් සරනයි ❤

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 Жыл бұрын

    Parama sathya budha darsanayai .ekama pihita theruwan sarana yaamai.

  • @thetruth8742
    @thetruth8742 Жыл бұрын

    1:07 "සරලම පිළිතුර පෘතුවියේ වඩාත් බහුලව තියෙන්නේ කාබන්." මේවගේ පට්ටපල් බොරුවලටත් හුරේ දාන comment section එක දැක්කම තේරෙනවා ලංකාව ගව සම්පතෙන් අනූන රටක් කියලා. පෘතුවියේ සංයුතිය අනුව කාබන් = 0.03% , සිලිකන් = 27.7% . (source = Google) තාම කව්රුහරි හිතනවද පෘථිවියේ කාබන් වැඩි කියලා ?

  • @reportsbyharrywadly

    @reportsbyharrywadly

    Жыл бұрын

    pruthuwi kabola gana kiyanne...

  • @PlaTO94

    @PlaTO94

    Жыл бұрын

    හරියට අහන්න බ්‍රො. පෘතිවියෙ අබ්‍යන්තරය ගැන කියන්නෙ.

  • @sugathadasakarumarappulli1930
    @sugathadasakarumarappulli1930 Жыл бұрын

    අපගේ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ වෙනත් ලෝක ධාතූන් ගැනත් ඒවායේ සිටින බුදුවරු සහ වෙනත් ජීවීන් ගැනත් ආර්ය සංගා ට නැමැති සූත්‍රයෙන් මනාව පැහැදිලිව දේශනා කර ඇත. සර්ව ශූර නැමැති බෝධිසත්ත්වයන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේගේ උපදෙස් වලට අනුව දින හතක් විශ්වයේ ගමන් කර පද්මෝත්තර නැමැති ලෝක ධාතුවට ගොස් ආපසු පැමිණ සර්ව ශූර බෝධි සත්වයන් වහනසත්වයන් වහන්සේ එම ගමනේදී දුටු සියලු ලෝක ධාතුන් සහ බුදුවරයන් බෝධිසත්වයන් වහන්සේලා ගැන පැහැදිලි කර ඇත. තෙරුවන් සරනයි .

  • @isurumawadawila5143

    @isurumawadawila5143

    Жыл бұрын

    මට ඒ ගැන ලියවෙච්ච පොතක් හරි පීඩීඑෆ් එකක් හරි එවන්න පුලුවන්ද ? මනුෂ්‍ය ශරීරයක් තබාගෙන විශ්වය විශ්වයේ ගමන් කිරීම ඒ කළ නොහැක්කක්.. මම දන්න තරමට බොදුන් විශ්වය ගැන කිව්ව දේවල් සත්‍ය නෙමේ.. තම තමන්ට බලන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා විශ්වයේ වුණත්.. විශ්වය හරහා ගමන් කිරීම කියන්නේ වෙනම කාරණාවක්.. ඔබ ඔය කියන තරම් විශ්වය විශාලත් නෑ ..ඔය කියන තරම් කුඩා නෑ කියලා තේරුම් අරගන්න ඕන.. සරලවම මනුෂ්‍යයෙක් වෙලා උපදිනවා කියන්නේ මහ ලොකු දෙයක් කියලා හිතන්න එපා මචං.. අනිත් දේ තමන්ගේ ආගම එකම සත්‍ය තියෙන්නේ ආගම කියලා හිතන්නත් එපා.. මේ තියෙන ආගම් හැම එකකම තියෙන්නේ තියෙන්නේ බොරුව වැඩියෙන් තියෙන්නේ.. මිනිස්සුන්ට තියෙන මරණ බය නිසා ආගමික ක්‍රම ඉතා ඉහලට ඉස්මතු කර පෙන්වීම මගින් කර ඇත්තේ මිථ්‍යාදෘෂ්ටිකයන් බිහිකර ගැනීම විතරයි..

  • @isurumawadawila5143

    @isurumawadawila5143

    Жыл бұрын

    ඇත්තම කතාව මං දන්නෑ බුදුන් වෙනවා කියන කතාව මොන වගේද කියල..??? මම දන්නෑ ඇත්තටම දෙවියන් වහන්සේ ගේ පුතා වෙනවා කියන්නේ මොන වගේද කියල??? හැබැයි මං දන්නව මං ඉන්න බුදු වෙන නෙමෙයි කියලා, එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේගේ පුතෙක් ගැන නෙමෙයි කියලා...😎😁

  • @iamkaviyah

    @iamkaviyah

    10 ай бұрын

    @@isurumawadawila5143 ත්‍රිපිටකය හරියට කියවලා බලහන්. ඍද්ධිමතුන්ට පුළුවන් තමන්ගෙ ශරීරය වෙනස් පදාර්ථමය හා ශක්තිමය තත්වවලට පත් කරන්න. ඒ වගේම මනෝකාය මගින් විශ්වයේ සංචාරය කරාද කවුද දන්නෙ. මනුස්ස ශරීරයකින් අභ්‍යවකාශයේ ගියා කියල ධර්මයේ ලියලා නෑ.

  • @danushsh2327
    @danushsh2327 Жыл бұрын

    Budusaranai...!

  • @niwatch5193
    @niwatch5193 Жыл бұрын

    තෙරුවන් සරණයි!!! විශිෂ්ඨ සොයා ගැනීමක් 👌👍

  • @timestamplease
    @timestamplease Жыл бұрын

    ඒ කියන්නේ අපාය ඇත්ත වෙන්න පුළුවන්

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 Жыл бұрын

    අනිවාර්යයෙන් බුදු දහම තමා සත්‍ය් දර්මය ඒ වගේම සියල්ලේ යතාර්ථය අවබෝධකල එකම දහම ❤️❤️

  • @supunjayasuriya833
    @supunjayasuriya833 Жыл бұрын

    Excellent🙏🙏🙏

  • @user-le1wb1gl4m
    @user-le1wb1gl4m9 ай бұрын

    මේ සක්වල පවතිනතුරු බුදු පියාණන් හෙලිකල සත්‍ය තමයි එකම සත්‍ය.සත්‍ය ඇත්තේ එකයි.🙏🙏🙏

  • @juniorteachwithsanketh3092
    @juniorteachwithsanketh3092 Жыл бұрын

    ස්තූතියි

Келесі