No video

BREAKING NEWS : ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්..වෙඩික්කරු ඝාතනය කෙරේ... 14/07/2024

BREAKING NEWS :.14/07/2024
ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්..වෙඩික්කරු ඝාතනය කෙරේ...
සම්පූර්ණ වාර්තාව මෙන්න.
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/whatsappg9
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZread - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 315

  • @harindukodippili8922
    @harindukodippili8922Ай бұрын

    අනුර කුමාර දිසානායක සහෝදරයා ! පණ්ඩිත නොවී උද්දචිචකම අත හැර මාතෘභූමියෙ සහ එහි පුරවැසියන්ගෙ නාමයෙන් ඔබලාගෙ ජීවිත ආරක්ෂා කරගන්න .

  • @hansajainosh

    @hansajainosh

    Ай бұрын

    ආරක්ෂාව ඇතුව ඉන්නෙ පිටට නොපෙනුනාට

  • @padmasiribandula8924

    @padmasiribandula8924

    Ай бұрын

    මේවෙනි රගපැම් වත්මන් ජනපති හා පොහොට්ටු අයත් එකතුවෙලා ඡන්ද කඩාගැනිමටත් යොදාගන්න පුලුවන් ,NPPජන බලය බිදිම පිණිස. එමෙන්ම අනුර කුමාර ආරක්ෂා කරගැනිමට සැව්ම වෙහෙසිය යුතුයි මේ මොහොතේ .

  • @BandaraManike-mg3wo

    @BandaraManike-mg3wo

    Ай бұрын

    අනිවාර්යයෙන් අනුර මහත්තයා ඔබතුමා පරිස්සමෙන් ඉන්න

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    Ай бұрын

    මන් හිතන්නෙ මේරටේ අයට ගැරඩි මරලා පුරුද්දක්නෑ.🤩🤩🤩🤩🤩

  • @BandaraManike-mg3wo

    @BandaraManike-mg3wo

    Ай бұрын

    ​@@hansajainoshඑක හොඳයි එහෙනම්

  • @rohanfernando679
    @rohanfernando679Ай бұрын

    නාට්‍යයක් විය හැකියි මට මතක් වෙන්නෙ අපේ අනුර මහත්තයා විතරයි ඔබතුමා පරිස්සම් වෙන්න මොකද මේ රටේ ඉන්නේ අමුතු ජාතිය කාලකන්නි ජාතියක්

  • @bandusena8046

    @bandusena8046

    29 күн бұрын

    ඔබතුමා හරියට හරි.මමත් ජ.වි.පෙ.සමග එක්ව සිටි කෙනෙක් තමයි.ඒ නිසා ම මම අද බොහෝ ම අසරණ තත්වයකට වැටිලා තියෙන්නේ. ඔබතුමා කීවා සෙ ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් ම ඉන්නේ මොඩයො තමයි. පීඩිත පන්තිය කියන්නේ එයාලටයි.එතකොට ඒ මොඩයින්ට හිතන්න මොළයක් නෑ. දුප්පත් කමින් ගොඩ එන්න දරුපවුල් ගැන හිතලා කාගේ හෝ පිළිසරණක් බලාපොරොත්තු වෙනවා.නෙද? ඒ නිසා ම බලයෙ ඉන්න සහ බලය ලැබෙනවා යැයි සිතන පක්ෂ විසින් දෙන පොරොන්දු අද නැත්නම් හෙට හරි ලැබෙන වා කියලා චන්දය දෙනවා. එහෙම නෙද? ජ.වි.පෙ. තුලින් ඔවුන් දැනුවත් කර දිනා ගැනීමට නිසි වැඩ පිළිවෙලක් නෑ නේද? ඉතින් චන්දය කින් බලයට එන්න පුළුවන් ද? සිතා බලන්න. ජ.වි.පෙ. නායකයින් නිරතුරුවම මධ්‍යම පාන්තික යි න් සමගම එක්ව ඔවුන්ගේ ඉල්ලීම් දිනා දීමට ස්ට්‍රයික් අරගල කරවමින් තව තවත් පීඩිත පන්තිය ම පීඩාවට පත් කරවනවා නෙද? ඉතින් චන්දය කින් බලයට එන්න පුළුවන් ද රාජ්‍ය සෙවකයින් මධ්‍යම පංතියේ නෙද? ඔවුන්ගේ චන්ද ලැබෙනවා ද.නෑ නෙද. ඔවුන්ගේ චන්ද ය වැටෙන්නේ ඔවුන් ට රැකියා ව ලබා දුන් පක්ෂයට නෙද? සිතා බලන්න.කොහොම වුනත් මගේ චන්දය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ යක් තිබ්බොත් මාලිමාව ට ම දෙනවා. හැබැයි විශ්වාසයකින් නොවේ.ස්තුතියි ඔබට.

  • @twentyabc2751

    @twentyabc2751

    29 күн бұрын

    රනිල් ට තමයි උනොත්😅

  • @niroshasenani687
    @niroshasenani687Ай бұрын

    අනේ අපේ අනුර කුමාර සහෝදරයව ආරක්ෂාවේවා..

  • @chriswijayaratne1228

    @chriswijayaratne1228

    Ай бұрын

    RANGA ANURATA MEHEMA TRY KARAI

  • @rashmikadeshan3672

    @rashmikadeshan3672

    Ай бұрын

    බය වේන්න එපා අනුරය දැන්නම මැරේන්නැ

  • @niroshasenani687

    @niroshasenani687

    Ай бұрын

    @@rashmikadeshan3672 පිළිම නෙලා නැති විරුවෝ හිටපු පක්ෂයක් ...මොවුන්ව කාටවත් මරන්නත් බැහැ,මැරෙන්නෙත් නැහැ..ජයවේවා මාලිමාවට..

  • @asokakh1563

    @asokakh1563

    Ай бұрын

    Ranil rajapakshalathama monaharikaloth okun wiyaruwen inne puthanoo ethulu deshapalaka roththa Siyaluuma dewiyoo akd athulu Sema rekadeewa arakshawa wedikaranna npp

  • @pemasirikaluarachchi2478

    @pemasirikaluarachchi2478

    Ай бұрын

    විශ්වයේ පවතින අති ප්‍රභල යහපත් විභව ශක්තින් විසින් අනුර අාරක්ෂා කරනව❤

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gbАй бұрын

    අපේ අනුර කුමාර සහෝදරයා දෙවියන් ආරක්ෂා කරත්වා.අපට කිසිදාක එවන් සිද්ධියක් දැකීමට ඇසීමට නොලැබේවා නොලැබේවා! මේ කුරිරු සමාජයේ

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    Ай бұрын

    @@SriyaniMangalika-es1gb 😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @rameigap

    @rameigap

    29 күн бұрын

    ❤❤❤❤

  • @Aristosmixail

    @Aristosmixail

    29 күн бұрын

    😂😂😂😂😂😂😂😂💩💩💩💩

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    29 күн бұрын

    @@SriyaniMangalika-es1gb අනුර් සහෝදරයව දෙවියන් ආරක්ශා කරන්න. එයා දෙවියන් විශවාශ කරන්න එපායැ.🤩

  • @bandusena8046

    @bandusena8046

    29 күн бұрын

    කතාවෙන් කියන දේ වල් ක්‍රියා වෙන් කරයි ද කියලා හිතන්න පුළුවන් ද සහොදරයා. මමත් ජ.වි.පෙ. සමග එක්ව සිටි කෙනෙක්. එතෙක් මෙතෙක් ජ.වි.පෙ. නායකයින් ගැන හිතන්න.

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986Ай бұрын

    අනේ .අපේ .අනුර .සහෝදරයා ට.සියලූම දෙවියන්ගේ .පිහිට .රැකවරණ ලැබේවා .කියලා .ප්‍රාර්ථනා කරනවා .

  • @nferdinando5034

    @nferdinando5034

    29 күн бұрын

    ඌ මොන ගු කබ්බෙක්ද

  • @gayanchameera598

    @gayanchameera598

    29 күн бұрын

    ​කබ්බා උබේ අප්පා වෙන්න බැ රිද 😂@@nferdinando5034

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bzАй бұрын

    අනිවාර්යයෙන්ම අනුර කුමාර මහත්මයෝ සිකුරුටි ඵක වැඩි කර ගන්න

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111Ай бұрын

    මාලි මාවට ජයවේවා ❤❤❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101Ай бұрын

    අනුර සහෝදරයා ඔඛ පරිස්සමින් සත්‍ය තෙරුන් අරන් කටයුතු කරන්න ආදරණීය විශ්ව මාතාවගෙන් ඔඛට ආරක්ෂාව ලැබේවා

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719Ай бұрын

    අනුරගේ ආරක්ෂාව මෙයිට වඩා වැඩි විය යුතුයි. බලය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුළුවන් අය ලංකාවේ ත් ඉන්නේ. මතකනේ පාස්කු

  • @user-wj2hd9ui7i
    @user-wj2hd9ui7iАй бұрын

    අපේ උද්දික පුතා ගෙන් ඉගෙනගෙනද

  • @priyandanirajanayake

    @priyandanirajanayake

    Ай бұрын

    ඒ වගේ

  • @truefeelings3174

    @truefeelings3174

    Ай бұрын

    මොලේට මිලිගානක් ලගින් යන්න කනට වෙඩි තියවගන්න🧐😂 😅 කොහොමද බන් එහෙම හිතුවෙ 😂😂 ?

  • @priyandanirajanayake

    @priyandanirajanayake

    Ай бұрын

    @@truefeelings3174 නැත්නම් වෙඩික්කාරයාට වැරදෙන්නේ නෑ.

  • @user-wj2hd9ui7i

    @user-wj2hd9ui7i

    29 күн бұрын

    @@truefeelings3174 ඒක ඇමරිකාව මතකතියාගනින්

  • @anushkarajeev5922
    @anushkarajeev5922Ай бұрын

    අනුරව ආරක්ෂාවේවා ❤

  • @chamikummahagodage2593
    @chamikummahagodage2593Ай бұрын

    රනුර කුමාර උඹ ආරක්ෂා වෙයන් අයියේ....

  • @dineshwedikkarage3700

    @dineshwedikkarage3700

    29 күн бұрын

    නොදකිං

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    29 күн бұрын

    @@chamikummahagodage2593 මෝඩ චූන් දාන්න එපා අප්පා.එයාව කවුද මරන්නෙ. යුද්දෙ කාලෙත් හැම පක්ශෙකම මිනිස්සු මැරෙද්දි එක ජේ වී පි කාරයෙක් මැරුවෙ නෑ.

  • @virajnilantha1043
    @virajnilantha1043Ай бұрын

    ලංකාවේත් ඉදිරියේදී ජනාධිපතිවරණයක් තියෙනවා. T 56 ගත්ත එවුන් සමාජයේ සැරි සරණවා. ලොකු බයක් දැනෙනවා

  • @user-su8cx7qu5g
    @user-su8cx7qu5gАй бұрын

    අනුර සහෝදරයාට අනන්ත බුදු ගුණ බෙලෙන් සෙත් වේවා.. සියලු ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා..ශ්‍රි ලංකාව ආරක්ෂා කරන ආශිර්වාදය ලබාදෙන සියලු දෙව් දේවතාවුන් වහන්සේලා අනුර සහෝදරයා රැකදෙත්වා!!!!!!!

  • @user-wy4pw6vt7i
    @user-wy4pw6vt7iАй бұрын

    අනුර පරිස්සම් වන්න මෙක ලංකාව පුතෙ

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328Ай бұрын

    පාස්කු ප්‍රහාර නාටක ඇමරිකාවත් ලංකාවෙන් ඉගෙන ගෙනද මොනව වුනත් කණේ ගෑවිලා යන්න වෙඩි තියාගන්නව කියන්නෙ ලොකු අවධානමක්. ඒ නිසාම මේක ඇත්ත වෙන්නත් පුලුවන්. ට්‍රම්ප් මේ සැරේ දිනනව. අනුර ප්‍රවේශමෙන් ලක්ෂ 10ට මිනීමරණ පාතාලයක් ඉන්න රටක්

  • @sl-kita4518

    @sl-kita4518

    Ай бұрын

    පළවෙනි උන්ඩය පුස් එකක් දෙවනි එක තම‍යිreal එක පළවෙනි එක තියපු ගමන් trmp පාත්වෙනව කන පොඩ්ඩක් තුවාල කරගනන් විතරයි තියන්නෙ. පිටිපස්සහ ඉනා කෙනෙක්ට තමයිදෙවනි උණ්ඩෙ වදින්නෙ..

  • @hpseneviratne9824
    @hpseneviratne9824Ай бұрын

    ඩොනල්ඩ් ට්‍රම්පට් ජයවේවා👏👏👏👏

  • @mr.mike678
    @mr.mike678Ай бұрын

    ලංකාවේ නම් පොලිස් පරික්ශන වල ලේසි වෙන්න වෙඩිතිබ්බ කෙනානේ නමේ මුල් අකුරු බුලට් එකේ කොපුවේ ගහලා තියනවා. ඒ රටේ එහෙම කරන්නේ නැද්ද?

  • @anuperera5162

    @anuperera5162

    Ай бұрын

    අනේද කියන්නෙ....

  • @chamindahewage7834

    @chamindahewage7834

    Ай бұрын

    😂

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m29 күн бұрын

    ඇමරිකාවේ මේක අරුම පුදුම දෙයක් නෙමෙයි හිටපු ගමන් තුවක්කු කාරයෙක් ඇවිල්ල හත් අට දෙනෙක් දහ දෙනෙක් විසි දෙනෙක් මරනවනේ

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4dАй бұрын

    ඇමරිකාවත් ලංකාවේ අඩි පාරෙ ගියොත් ඇමරිකාවේ පුජාතන්තුුවාදයත් ඉවරයි . (බටලන්දෙත් කණගාටු වෙලා)

  • @iskolehamine6824
    @iskolehamine6824Ай бұрын

    අනුර කුමාර ඔබව දෙවියො ආරක්ෂා කරත්වා🎉

  • @rajinifonseka2075
    @rajinifonseka2075Ай бұрын

    ඊලගට ටෘම්ප් දිනනවා.

  • @priyandanirajanayake

    @priyandanirajanayake

    Ай бұрын

    ඒ රටේ වෙන අය නැද්ද ජනාධිපතිවරණයට ඉල්ලන්න . 😢😢😢😢😢😢

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    Ай бұрын

    @@priyandanirajanayake හිටියට වැඩක් නෑනෙ. වැඩේ දන්නැත්තන්.

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m29 күн бұрын

    පාස්කු ප්‍රහාරය කරා හා සමානම නාට්‍යයක්

  • @RK-su

    @RK-su

    29 күн бұрын

    අනේ අම්මා 🧠

  • @samanwijeweera2850
    @samanwijeweera2850Ай бұрын

    චන්දයක් තියන්නැති එවුන්ට ඕව ලොකු වැඩ නෙවෙයි ,,,🤔 අනුර ඔබ පරිස්සමින්,,🧭🧭🧭

  • @ranjithgamini6730
    @ranjithgamini6730Ай бұрын

    ප්‍රමදාස වගේ ඩොනල් රගපැම

  • @priyandanirajanayake

    @priyandanirajanayake

    Ай бұрын

    මටත් හිතුණා . ඉලක්කය වැරදෙන්නේ නෑ නැත්නම්

  • @rohanagamage8985

    @rohanagamage8985

    29 күн бұрын

    Yes

  • @RK-su

    @RK-su

    29 күн бұрын

    අඩේ ගොබ්බ වෙන්න එපා

  • @priyandanirajanayake

    @priyandanirajanayake

    29 күн бұрын

    @@RK-su අපි උද්දිකගේ ගේමටත් එයාම කරගත්තේ කියනකොට ඔය වගේ comment ආවා . හැබැයි පස්සේ එයාම කරගත්තේ කියලා ඔප්පු වුණා . ඒ වගේ තමා . අපි නිකං අනුමාන කරනවා. ඒක සමහර විට ඇත්ත වෙන්නත් බැරි නෑ. 😍😍

  • @RK-su

    @RK-su

    29 күн бұрын

    @@priyandanirajanayake අම්මෝ අම්මෝ මොල ගොඩක්

  • @amaratungawanniarachchi9093
    @amaratungawanniarachchi9093Ай бұрын

    හොඳ ඉදිරිපත් කිරීමක්.

  • @fatimafernando976
    @fatimafernando97629 күн бұрын

    අනුර මහතාට ජේසු පිහිටයි ❤

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m29 күн бұрын

    ගිය ගමන පැරදුනේ එකා මේ ගමන අවධානය ගන්න හදන්නේ

  • @Purpleman285
    @Purpleman285Ай бұрын

    වැඩිපුර චිත්‍රපටි ගැන කතා කරන එක හොඳයි!! නාඩගම් නෙහ්!!

  • @sonalkss6973
    @sonalkss697329 күн бұрын

    හොද ඉදිරිපත් කිරිමක්.👍♥️ කොහොම වුනත් ට්‍රම්ප් ජනාධිපති වුනොත් හොදයි.ලෝක සාමය ඇතිවේවි.

  • @user-su8cx7qu5g
    @user-su8cx7qu5gАй бұрын

    විශ්ව මෑණියනි මගේ මව් බිමේ රටේ ජනතාවගේත් යහපත උදෙසා කැපවී කටයුතු කරන අනුර සහෝදරයා ආරක්ෂාව සලසා රැකවරණය සලසා දෙන්න.!!!!!!

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    29 күн бұрын

    @@user-su8cx7qu5g 😀😀😀😀😀

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit89029 күн бұрын

    අනුර සහෝදරයා ගේ පෞද්ගලික ආරක්ෂකයින් වැඩිකර ගන්න. රජයේ ආරක්ෂාව ෂුවර් නැ.

  • @TeyanaOnali
    @TeyanaOnaliАй бұрын

    මෙ රනිලයාට වෙඩි තියන්න කවුරුත් නෑනේ

  • @geethamala7835

    @geethamala7835

    Ай бұрын

    """💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    Ай бұрын

    @@TeyanaOnali අයියෝ උබලගෙ මානසිකත්වය.

  • @lahirumadushan5565

    @lahirumadushan5565

    Ай бұрын

    okata wedi tiyala වැඩක් na oka e කාලෙ kara wage ඔලුවට පරාල ana gahanna ona batalande parayata

  • @emmadevni8039

    @emmadevni8039

    29 күн бұрын

    U R such a despicable person to wish something like that on anyone. It"s only because of the president Ranil that u r having a better life than two years ago. Do u think ur Jvp ppl will be able to do any good fr the country. Dream on lady. 🤣🤣🤣

  • @neathusha.
    @neathusha.29 күн бұрын

    අනුර ඔබත් දැන් පරිස්සම් වෙන්න.ජෝබයිඩන්ගේ යලුවෝ මෙහෙ ඉන්නවා අැති.

  • @malshasilva6582
    @malshasilva6582Ай бұрын

    මේක Plan එකක් නෙමී කියකා තෙරෙනවනේ ට්‍රම්ප්ගේ කනට වෙඩි වැදුනා කනට විතරක් වැදෙන්න කාටද වෙඩි තියන්න පුලුවන් 😂 අනික ආණ්ඩුවෙන් ගනන් අරගෙනත් නෑ අරූව අනිවාර්යයෙන් බයිඩන් නාකියා පරදිනවා අනිවාර්යයෙන් ට්‍රම්ප් ආවම යුක්‍රේන් යුද්ධේ නවතිනවා අනික ඉරානෙත් බයයි ට්‍රම්ප්ට, ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කිව්වා ඔය යුද්ධ ඇති මම නම් ඉවසන්නේ නෑ කියලා ගූ යන්න කෙලල අරිනවා කියලා

  • @sunilpanadura
    @sunilpanadura29 күн бұрын

    System Change කරන්න යන හැම දේශපාලකයෙකුටම ලැබෙන ත්‍යාගය.

  • @donbro...
    @donbro...Ай бұрын

    ගෝටාබය බලයට ආවෙත් පල්ලි වලට බෝම්බ ගහලා

  • @arunalaxman7514
    @arunalaxman7514Ай бұрын

    වෙඩි තියනව කිව්වට මෙහෙම වෙඩි තියාවි කියල හිතුවෙ නෑ හිටං 😂😂😂

  • @priyandanirajanayake

    @priyandanirajanayake

    Ай бұрын

    😂😂😂😂😂

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111Ай бұрын

    අනේ අපේ මහල් ලනංට මෙම වෙන් නෙ නෑ නේ😂

  • @somalathawijerathne342
    @somalathawijerathne342Ай бұрын

    ප්‍රචාරය සඳහා .කළ මාකටින් ප්‍රෝග්‍රෑම් එකක්ද කියලා හිතෙන්නේ මට විතරද

  • @romwij
    @romwijАй бұрын

    let me get my shoes.යකෝ කෝටිපතියෙක් උනත් තමන්ගේ සපත්තු දෙකට ගෑනිට වඩා ආදරේ බව මොනවට පැහැදිලි වන සිද්දියක් ❤❤❤❤🎉🎉🎉🎉

  • @SanathAbeykoon
    @SanathAbeykoonАй бұрын

    මාරයි අපි අැමෙරිකාවට වඩා ඉදිරියෙන්.ජන....අාදි....පති... තුමනි ඔබ අාඩම්බර විය යුතුයි.

  • @user-lt2sq1qn7r

    @user-lt2sq1qn7r

    Ай бұрын

    ඔව් ඔව් චන්ද දෙකක් යට ගැහුවා.දැන් ලග එන එකත් මුට්ටි දදා බලනවා යට ගහන්න.කාටද බං ආඩම්බර😅😅

  • @sandaruwanrkoswatta9896
    @sandaruwanrkoswatta9896Ай бұрын

    ට්‍රම්ප්ගෙ ගේම් එකක් නේද...පොර දිනයි වගේ

  • @SanathAbeykoon
    @SanathAbeykoonАй бұрын

    ලැජ්ජා නැති දේසපාලුවෝ.

  • @AnuraWeerasinghe-ns6xl
    @AnuraWeerasinghe-ns6xlАй бұрын

    යාන්තම් සතියක් දිව්වා club වසන්තට පින් සිද්ධ වෙන්න මේ සතිය දුවන්න පුළුවන් ඇමරිකානු ජනාධිපති Donal tramt නිසා

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m29 күн бұрын

    අනිත් රටවල් වල වෙනකොට තමයි කතා කරන්නේ ඇමෙරිකාව උඩ පැන පැන අපි ගැන කතා කරන්නේ

  • @arunalaxman7514
    @arunalaxman7514Ай бұрын

    අවි හදපු අය ඒ අවි වලින්ම විනාශ වෙනවා...😊

  • @dilmen2639

    @dilmen2639

    Ай бұрын

    ට්‍රම්ප් කියන්නෙ සාමය වෙනුවෙන් කතා කරපු කෙනෙක්. මට මතක කාලෙක ඇමරිකාව යුද්ධ වලට අඩුවෙන්ම පැටලුනේ එයාගෙ කාලෙ

  • @deepaludayashantha2791
    @deepaludayashantha2791Ай бұрын

    Anura be carefull

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m29 күн бұрын

    sirasa අපිට පාන්ද??? පාස්කු ප්‍රහාරයේ අංක දෙක

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m29 күн бұрын

    අනික ඉතින් ඕකට වෙඩි තිබ්බා කියලා අපිට පාන්ද අපේ ජනතාව ගැන කතා කරනවා මිස

  • @LeonardNakandala
    @LeonardNakandala29 күн бұрын

    Very nice programe. SIRASA ❤❤❤❤❤❤❤❤❤❤❤ LOVE YOU❤❤❤❤❤❤❤❤

  • @chamilaruwan6223
    @chamilaruwan6223Ай бұрын

    අනේ අපේ ට්‍රම්ප්පච්චි 😢😢😢😢😂😂

  • @buddhikachathuranga8764
    @buddhikachathuranga876429 күн бұрын

    ජාතික ජන බලවේගයට ජයවේවා! 🧭✌️

  • @krishandominic4301
    @krishandominic4301Ай бұрын

    Spniper වරයෙකුට ඉලක්කය වැරදුනාද හිතා මතා වැරැද්දුවද 😮

  • @educational3848
    @educational3848Ай бұрын

    thanks sirasa giving this all the details quickly. appreciate this

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015Ай бұрын

    බලන්න මිනිස්සුන්ට තිබුන සංයමය. පෙරලගෙන දිවිවෙ නෑනෙ.

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka710429 күн бұрын

    උද්දික පන්නයේ සිද්ධියක් නෙවෙයිනේ.......

  • @leelarupasinghe
    @leelarupasinghe29 күн бұрын

    ❤❤❤❤❤

  • @linedtravel
    @linedtravelАй бұрын

    චන්දෙ දිනන්න මුම වෙිඩි තියාගත්තාද දන්නේ නැහැ 😂😂😂

  • @sugumaranratnasabapathy2423

    @sugumaranratnasabapathy2423

    29 күн бұрын

    Vendetthi😂

  • @sugumaranratnasabapathy2423

    @sugumaranratnasabapathy2423

    29 күн бұрын

    Show Drama ekak oka...

  • @Asithasampath-qw9hf
    @Asithasampath-qw9hfАй бұрын

    ඒකනේ දියුණු වෙන්නේ බැයිනම් ඉල්ලන්න බෑ අරන් නොකරොත් මැරුවා හැබැයි ඩොනල්ඩ් ට්‍රප් ඉන්‍ටර්නෙට් හරහා උපයන මුදල් වලට මුල් තැන දීපු එවාට යට කරපු ජනාධිපති කෙනෙක්

  • @roshanshaminda1931
    @roshanshaminda193129 күн бұрын

  • @Ceylon0001
    @Ceylon0001Ай бұрын

    රගපැමක් ,Head Shot ??? 😮 Noway

  • @user-zi3pl3cz3e

    @user-zi3pl3cz3e

    29 күн бұрын

    රගපෑමක් කියන්න අමාරුයි

  • @ManojVlogs-k
    @ManojVlogs-kАй бұрын

    ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ 🤣🤣🤣🤣

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271Ай бұрын

    අන්න වැඩ්ඩො අපේ රට කාපු කාලකන්නින්ට තියන්න තරම් වැඩ්ඩෙක් නැහැ. අපේ රතු සහෝදරයා ඔබ පරිස්සමින් ඉන්න ......

  • @rajinifonseka2075

    @rajinifonseka2075

    Ай бұрын

    @@mirinchiarachchigemanelnil7271 රතු සහෝදරය පරිස්සම් කරගෙන අනිත් අයට තිබ්බට කමක් නැද්ද.

  • @wasantharamani1449
    @wasantharamani144929 күн бұрын

    Mr.Anura you can you be very Careful

  • @DiliniChaturika-ok6kl
    @DiliniChaturika-ok6klАй бұрын

    අනේ අපේ අනුර කුමාරසහෝදරයව අරක්ෂා වෙින්න

  • @MalkanthiSJM-ox2ni

    @MalkanthiSJM-ox2ni

    Ай бұрын

    😂

  • @udith-pz4tv
    @udith-pz4tv29 күн бұрын

    ලංකාවෙන් ජනාධිපති ක්‍රමය පවතින බැවින් පවතින ජනාධිපති හැර අනික් අපෙක්ෂකයන් තම ආරක්ෂාව ගැන සැලකිය යුතුය..

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395Ай бұрын

    මේක නාට්‍යක් වෙන්න බැරිද

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m29 күн бұрын

    මේ සුදුවීම ජාතික ජනබලවේගයට අනුර කුමාර දිසානායක සහෝදරයාට හොද පාඩ්මක් අපිට මේකෙන් යමක් ඉගනගමු ලංකාවේ තත්ත්වය ද ඔය සමානයි අපිට බය අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබතුමා පරිස්සමෙන් දැන් දැගලුවා ඇති රජයේ ආරක්ෂාව විස්වාස නොකරන්න පුද්ගලික ආරක්ෂාව වැඩිකර ගන්න බුදුසරනයි ❤

  • @dunith305
    @dunith305Ай бұрын

    මටනන් හිතෙන්නෙ පොරම කරගත්තු එකක් 😂😂😂😂

  • @truefeelings3174

    @truefeelings3174

    Ай бұрын

    කනට වෙඩිතියවගන්න 🧐 😅 පිස්සුද බන් 😂

  • @MaheshKarawita
    @MaheshKarawitaАй бұрын

    ඒකෙ හිස් කොපු වලත් k.p.i ගහලලු. 😮

  • @sugumaranratnasabapathy2423

    @sugumaranratnasabapathy2423

    29 күн бұрын

    😂😂😂😂😂.KP😂😂😂😂

  • @munasinghe825
    @munasinghe82529 күн бұрын

    පාස්කු දින ප්‍රහාරය මතක් වෙනව. රාජපක්ෂ චෞරයන් තක්කඩීන් ගේ සැලසුම කොහොමද ?.

  • @lawanrandaka3856
    @lawanrandaka3856Ай бұрын

    දෙවනි ඉනිම බලලා වගේ

  • @pradeepsandaruwan2591
    @pradeepsandaruwan2591Ай бұрын

    ලංකාවේන් උපදෙස් ගන්න ඇත්තේ 😂😂😂

  • @krishandominic4301
    @krishandominic4301Ай бұрын

    මට මතක් වෙනවා English movie called ( Vantage Point)

  • @salad-oo9to
    @salad-oo9toАй бұрын

    අනුකම්පාව දිනාගන්න ගහන ගේම් මේව

  • @waspwsantha
    @waspwsantha26 күн бұрын

    එතකොට වසන්ත ලෝක දේසපාලනය

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ieАй бұрын

    කංජිපානි කරානං හරියට කරනව

  • @AnushaJayasighe
    @AnushaJayasigheАй бұрын

    මෙච්චර වයසට ගිහිල්ලත් මේ නාකි මිනිස්සු මෙච්චර බලයට කෑදර ඇයි අනේ මන්දා?

  • @anuperera5162

    @anuperera5162

    Ай бұрын

    අපෙත් එහෙමනෙ

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9dАй бұрын

    ඔහොම කියන්න එපා සින්හල පරිවර්තනය කරයි 😢😢පරිස්සමෙන් නිවේදනය

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj29 күн бұрын

    මේ රටේ ලෝකේ වෙන දේවල් හොඳට තේරුම් ගත යුතුයි

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077Ай бұрын

    මම හිතුවා මුලු ලෝකයම බලා හිටියේ ක්ලබ් වසන්තගේ මරණය ගැන කියලා😂😂😂

  • @amithakumarasri2092
    @amithakumarasri2092Ай бұрын

    මේවා ඔක්කොම නාට්‍ය

  • @asaek9563
    @asaek956329 күн бұрын

    Vedio වෙලා තියෙන හැටියට මුලින් වෙඩි තියනවා කියලා තේරුනේ නැහැ. කණ අල්ලලත් බලනව. ප්ලෑන් එකක් නම් ඉක්මනට පහත් වෙන්න තිබුණා. 🤔

  • @Infinitylk
    @InfinitylkАй бұрын

    පාස්කු ප්‍රහාරය american version

  • @Xabialonsoish
    @XabialonsoishАй бұрын

    Shooter (Mark Walberg) movie එක බැලුවා තෙරෙයි 😂😂😂

  • @rubilehossan5356
    @rubilehossan535629 күн бұрын

    A K d obathuma godak paressamen vemasemen. Balagena thama Laga Enna kena gana .godak vemasemen J P I Kandy ayesha💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇯🇴

  • @lasithananda8290
    @lasithananda8290Ай бұрын

    ට්‍රම්ප් අද බේරුනා කියලා හිතාගන්න මීට කන්ජිපානි 🤣

  • @Chaleena.
    @Chaleena.Ай бұрын

    Patta journalist kenek

  • @sujithasenvi
    @sujithasenviАй бұрын

    අනුර කල්පනා කාරී වන්න

  • @pradeepparanagama1274
    @pradeepparanagama1274Ай бұрын

    Good film 🎥

  • @sugumaranratnasabapathy2423

    @sugumaranratnasabapathy2423

    29 күн бұрын

    Aniwareng. Clear

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj29 күн бұрын

    අනුර මහත්තයට දෙවියෝ ආරක්ෂා කරන්න නෙමෙයි එතුමාගේ පණ්ඩිතකම අතහැරලා ඊට වැඩි දැඩි ආරක්ෂාව සපයා ගත යුතුයි

  • @alijinnah5278
    @alijinnah5278Ай бұрын

    වෙඩි ප්‍රහාර අසාර්ථක ද? ඔහු ගේ පන ඉතිරි වුනා ද? අ.වා. ය යෙන් තවත් ආටක නාටක .......විය හැක....

  • @Saman-gk6dk
    @Saman-gk6dkАй бұрын

    ඔක අනිවාර්යයෙන්ම අනුකම්පාව ගන්න ඔව්න් විසින්ම සන්විදානය කරපු එකක්

  • @engtkmgalappaththybscengce8986
    @engtkmgalappaththybscengce8986Ай бұрын

    Ranil will do such a speech as the President in America after a situation like this. We are with NPP

  • @supunjalatge5725
    @supunjalatge5725Ай бұрын

    කරුනා කරල කන්චිපානිට ලජ කරන්න එප. පොර වඩෙ කරන්ම් ඩොනල්ඩ් ට්‍රම්ප් යනේ පෙට්ටියෙන් තම. මිනිහට තරම් මොලකරයෙක් අපෙ බුදි අන්ශයෙත් නෑ.

  • @lalithgamage9490
    @lalithgamage9490Ай бұрын

    අපේරටේ අපරාද කාරයො එක්ක ටික් ටොක් කරනවා

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105Ай бұрын

    අපි සතුටු වෙන්න නම් ඕක වෙන්න තිබුනෙ රනිල්ට.

  • @dahampasala4734
    @dahampasala4734Ай бұрын

    ඕක ට්‍රම්පෙ වැඩක් අනිවාර්යයෙන්ම !

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage370029 күн бұрын

    කැන්වසිං එන්න එපා එක පකෙක්වත්

Келесі