අතිපූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි Borelle Kovida Himi ඔබ ඇසිය යුතුම ධර්ම දේශනාවක් Niwan Maga Dharmaya

Пікірлер: 56

  • @princyperera9232
    @princyperera92328 ай бұрын

    ඔබ වහන්සේගෙ බණ ඉතාම මිහිරියි.. පැහැදිලියි ඔබවහන්සේට මෙවැනි දර්ම දෙශනා කිරීමට ශක්තිය දෛර්‍ය ලැබේවා නිදුක් නීරෝගි🌷 දීර්ගායු සම්පත් ලැබේවා..තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @RMkumara
    @RMkumara3 ай бұрын

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට !!!

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika42386 сағат бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi39463 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @malvisoriya1309
    @malvisoriya130910 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @SadamaliLiyanage-er1kf
    @SadamaliLiyanage-er1kf10 ай бұрын

    තෙරැවන් සරණයි. ස්වාමීන්වහන්ස

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 Жыл бұрын

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @kdchandrani1402
    @kdchandrani14022 ай бұрын

    Ape hamuduruwane oba wahansege baba mipaniwage ahagana inna harima asai harima asawen ahanne jivithe hithaganna thennama oni drama tharaha theruwansaranai

  • @lalithapunchibandage1657
    @lalithapunchibandage1657 Жыл бұрын

    ජීවිතයට හොද දෙයක් කියා දෙන ඔබවහන්සේට,බුදු සරනයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ho1rc9pz8y
    @user-ho1rc9pz8y3 ай бұрын

    සමිබුදු.සරයි.අපේ.හාුදුරැවනේ.පැහැදිලිවහොද.බනතතා කියදෙනවාට.බුදුසරනයි සාදු

  • @rajithaaf5621
    @rajithaaf5621 Жыл бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️❤️❤️

  • @donkulathunga664
    @donkulathunga664 Жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා ඒවගේම ඔබෙත් මගෙත් මෑණියන්ටත් නිදුක් නිරෝගි සම්පත් ලැබේවා

  • @kusumvidanapathirana6761

    @kusumvidanapathirana6761

    Жыл бұрын

    අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අරෝග්‍යා යෙන් වැඩේවා චිරාත් කාලයක් ධර්මය දේශනා කරමින් ලෝක සත්වයාට පිහිටක් වෙමින් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 Жыл бұрын

    සාදු🙏🙏🙏සාදු සාදු🙏🙏🙏

  • @SandyaRajakaruna
    @SandyaRajakaruna Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺budu sarani

  • @geethapriyanganee524
    @geethapriyanganee52410 ай бұрын

    අපේ ජීවිතේට ඔබ වහන්සේ කියලා දෙන බන අහලා ලබන සතුට අපමණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @amarakelegama9338
    @amarakelegama9338 Жыл бұрын

    අපේ හාමුදුරැවන්ගේ බන ඉදිරියේදි්ත් ැ අහන්න මට වාසනාව ලැබෙිවා ⁣⁣⁣තෙරැවන් සරන⁣යි

  • @mallikaadoratiyawa005
    @mallikaadoratiyawa005 Жыл бұрын

    ජීවිතය නිවන දහමි දේශනා කරන ඔබ වහන්සේට බුදු සරණයි

  • @sggunarathna444
    @sggunarathna44410 ай бұрын

    තෙරුවන් සරණයි

  • @malikaa7749
    @malikaa7749 Жыл бұрын

    භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය දේශනා කරන ලද ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි බුදු සරණයි

  • @malidesilva7527
    @malidesilva75272 жыл бұрын

    පින්වත් ස්වම්න්වහන්සේට තෙරුවන්සරනයි

  • @DevikaMalkanthiPattige-dz2tb
    @DevikaMalkanthiPattige-dz2tb11 ай бұрын

    Budu saranai ape hamaduruwanta

  • @gayaniperera4243
    @gayaniperera4243 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට දිර්ගායු වේවා !

  • @jester4722
    @jester47228 күн бұрын

    🙏🙏❤

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi17562 жыл бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේසනාවන්අපි ආසාවෙන් ශවනය කරනව තෙරැවන් සරනයි

  • @sey8881
    @sey888111 ай бұрын

    🙏🙏🙏බ්‍රද්‍රසරණයි🙏🙏🙏

  • @KRamya-wc4bz
    @KRamya-wc4bz8 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ දේශනයට සවන් දෙන්න අපි හරි ආසයි පැහැදිලි ව කියා දෙනවා මීපැණි වෑහෙන බණ දේශනා හරි ලස්සනයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ සාස්තෘන් වහන්සේ ගේ සත්‍ය දේශනා නිවැරදි වදේශනා කරනවා ඔබ වහන්සේට පින් අනුමෝදන් කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺💐🌷🌸🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈😅😄😅😃😄😅😃😄😅😃😄😅😃

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka61383 жыл бұрын

    සාදු සාදු සාදු මේ දර්ම දේසනාවේ බලයෙන් ඔබ වහන්සේ ටත්...මෙය අසන මට ත් මගේ පවුලේ සැමටත් සියලුම ලෝක වාසී සැමටත් යහපතක් උදාවේවා

  • @jagathnishantha3280
    @jagathnishantha3280 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 Жыл бұрын

    👏👏👏👏👏👏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @mindakabandara2144
    @mindakabandara21442 жыл бұрын

    🙏🙏🙏

  • @surakkasamitha7191
    @surakkasamitha7191 Жыл бұрын

    ❤❤

  • @punyadasarathnayaka9904
    @punyadasarathnayaka9904 Жыл бұрын

    බෞද්ධ හා සියලු සමාජය හරි මග යැවීම සුදුසු අන්දමට බණ දේශනාකරන ගරුතර ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @lakshankumara9434
    @lakshankumara94342 жыл бұрын

    Ape hamuduruwane theruwan saranai

  • @maheshdewapriya2313
    @maheshdewapriya2313 Жыл бұрын

    mewa minissu pilipadinawanam ade lankawe kochchara hodeda

  • @kingofsrilanka5444
    @kingofsrilanka54443 жыл бұрын

    👏👏👏

  • @amagarusinghe4217

    @amagarusinghe4217

    3 жыл бұрын

    🌺😍

  • @michealwickramage9777
    @michealwickramage97773 жыл бұрын

    🙏🙏

  • @giyanithushara8189
    @giyanithushara81892 жыл бұрын

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @tilinigoonasekara7040
    @tilinigoonasekara7040 Жыл бұрын

    අපි මොනතරම් බැඳීම් වල පැටලිලාද....🙏🙏🙏

  • @production3340
    @production3340 Жыл бұрын

    අපේ හාමුදුරුවන්ගේ නම්බර් එකක් තියෙනවා ද

  • @giyanithushara8189
    @giyanithushara81892 жыл бұрын

    🙏🙏🙏☸️☸️☸️🌷🌷🌷🌷🌹🌹🌹🌹🌺🌺🌺

  • @sureshmadushnka3735
    @sureshmadushnka3735 Жыл бұрын

    Ma awsrga number akak natd

  • @amagarusinghe4217
    @amagarusinghe42173 жыл бұрын

    🌺🌺

  • @amagarusinghe4217

    @amagarusinghe4217

    3 жыл бұрын

    දෙවන රජු

  • @amagarusinghe4217

    @amagarusinghe4217

    3 жыл бұрын

    👌👌👌👌🌺🌺🌺👏😍

  • @tharusha2472
    @tharusha24722 жыл бұрын

  • @sandaru1755
    @sandaru17552 жыл бұрын

    🙏🙏🙏

  • @blackkolla
    @blackkolla2 жыл бұрын

    ❤❤

  • @maduwick
    @maduwick3 жыл бұрын

    🙏🙏🙏

  • @sumudunisilva
    @sumudunisilva3 жыл бұрын

    🙏🙏🙏

  • @amagarusinghe4217

    @amagarusinghe4217

    3 жыл бұрын

    🌺🌺😍😍👏

  • @sureshmadushnka3735

    @sureshmadushnka3735

    Жыл бұрын

    Ma හාමුදුරුවෝng number natd

Келесі