දානේ බෙදන්න ඇවිත් සාය පැලුන ගෑණු කෙනෙක් ගැන කියු අපුරු කතාව

දානේ බෙදන්න ඇවිත් සාය පැලුන ගෑණු කෙනෙක් ගැන කියු අපුරු කතාව#borelle kovida himi #banakatha

Пікірлер: 57

  • @renukasamarasekara3865
    @renukasamarasekara38654 ай бұрын

    ඔබ වහන්සේ කියන දේවල් ඇත්ත අපි කව්රු උනත් අදින ඇදුම යන ස්ථානය අනුව ඇදගෙන යන්න තීරණය කරන්න ශක්තියක් මොලයක් තියෙන්න ඕනෙ ගොඩ දෙනෙක් පන්සලට ගියාට දන්න ධර්මයකුත් නෑ මෝඩ කමේ අඩුවකුත් නෑ ඒක මම පිලිගන්නව හැබැයි කාන්තාවො නැතිනම් මේ දහම ඉදිරියට ගෙනියන්න කෙනෙකුත් නෑ ඔබ වහන්සේලාට ධර්මය දේශනා කරන්න කරුනුත් නෑ

  • @aththanayakaaththanayaka835
    @aththanayakaaththanayaka8354 ай бұрын

    අපේ ගරු ස්වාමින්වහන්සේ දේසනා ව සීයට සීයක් දේසනා කලේ කාලීන අවශ්‍ය බන කතාවක් .බොහොම පින් .බොහොම ස්තූතියි . මොකද අද කාන්තාවො සාරිය අදිනවා ලොකු වියදමක් කරලා රැලි කොරපොතු බඩ එලියෙ. හැට්ටෙ කපලා වහාන්න ඕනි දේවල් ඔක්කොම එලියෙ .ගෑනු සමහරෙක් නිසා රට ඉවරයි . ඉන් කරින් කරපු ,එම්බාම් කරපු ඒව පාටකරගෙන කොහොමරි පවුල් කීයක් කැඩිලා ද .පිරිමි හොදටම ඇගැ වහාල ලස්සනට අදිනවා . කරන තරම් බාගෙට හෙලුවෙන් ඉදලා මගේ අත ගෑව දූෂණය වුනා කියනවා. එලියෙ දාගෙන යන කොට පිරිමි බුදු වෙලා නෑ .එවුන්ගෙ ගෑනු දරුවො අමතක වෙලා අර නලගනන් පස්සෙ ගිහින් මලු ජීවිතයක් අවුල් කරනවා. බඩ එලියෙ දාල නේද මේ තරම් ලංකාවේ H. I. V වර්දනය කරලා තියෙන්නෙ .ඇග වහාගෙන හිටියත් අනුන්ගෙ රැලි බඩවල් බලන්න ගිය නිසා තමයි පිරිමිත් යම් කොටසක් ගේ දොර නැතිව පවුල් ජීවිත නැතිව සමාජ රෝග වාට්ටුවෙ ඉන්නෙ . ඔබවහාන්සේ දෙසනා කල සියල්ල සත්ත්‍ය යි.ඔබවහාන්සේට නීරෝගී බව හා දීර්ගායු ලැබේවා . තෙරුවන් සරනයි .😢

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha33774 ай бұрын

    ලංකාවේ භික්ෂුන්ට වැඩිපුරම සලකන්නෙ පිං කරන්නෙ ගෑනු .ඒත් මේ අයගෙන් නිතරම බැනුම් අහන්නෙත් ගෑනු .ධර්මය වෙනුවට සම්ප්‍රපලාප දොඩවන මෙබඳු භික්ෂුන් ධර්ම දේශනාවලට නොකැඳවිය යුතුයි .

  • @user-qj6xu7iy7p
    @user-qj6xu7iy7p4 ай бұрын

    ප්‍රටාචාරාව නිරුවතින් බුදුන්වහන්සේ වෙත පැමිණි මොහොතේ උන්වහන්සේ ප්‍රතිචාර දැක්වූ අකාරය විමසන්න.රෙද්දවල් නොව ධර්මය සොයන්න.

  • @panawalagesampath4352

    @panawalagesampath4352

    Ай бұрын

    Aiyo Mona baba da Ma ?

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y4 ай бұрын

    හමුදුරැවනේ පලමුවෙන්ම බෞද්ධයෙක් වෙන්න ගෑනුන්ගෙ සායවල් පැලුන ඒවයි මොනවද ඔය බණද බදුන් වහන්සෙත් බණ කිව්වෙ ඔහොමද ඔය හාමුදුරුවරුන්ට වගේ අපිට නිකං කකා ඉන්න ලැබෙන්නෙ නෑ දානෙ දීල උඩ බලාගන හිටියට මොකුත් ලැබෙන්නෙ නෑ මහන්සි වෙලා හම්බ කරන්න ඕනෑ බණ කියනවනම් බණ කියන්න ගෑනු හිනාවෙන ඒව හොයාගන ඇවිල්ල දානෙගෙවල්වල කියනව මල කෝලමක් වෙලා මේක දැන් හාමුදුරු සෙට් එකක්ම ඉන්නව මේ වගේ බණ දෙසන දානෙ දීල නිධානෙ ලැබෙනකල් බලාගෙන හිටියොත් හොදට තියෙයි

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara51323 ай бұрын

    හාමුරුවොකීවදෙ නොතේ්රෙන අනුවනයො උන්වහන්සේට අපහාසකර අපායට පාරකපාගන්නවා තෙරුවන්සරණයි හාමුදුරුවනේ

  • @mkvijasuriya3810
    @mkvijasuriya38103 ай бұрын

    සය පෑලීච්ච එක අපවත් වෙන කොට මතක් කර ගන්න එපා මතක් කර ගත්තොත් ප්‍රශ්න යක් වෙනවා

  • @padminidissanayake129
    @padminidissanayake1294 ай бұрын

    වැරදි දකින්න පුරුදු උන කෙනා , නිතරම දකින්නෙ වැරදිම තමයි...ඒක තමයි හැටි...ඇස , හිත , කට සංවර කරගන්න උනන්දු වෙමු...තෙරුවන් සරණයි ඔබවහන්සේට ...💐💐💐

  • @user-kw4hz6rr9u
    @user-kw4hz6rr9uАй бұрын

    පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා සාදු 🙏 සාදු 🙏සාදු 🙏.

  • @sumanakumuduni1571
    @sumanakumuduni15715 ай бұрын

    වසර් හැටකටපෙර අපෙගේ. ළ්මාකාලයේ ගුව න්විදුලි ධර්ම දේශනවට අමතරව. කිසිම මාධ්‍යකින් දේශනාවක් නොමැති කාලයේ මේවැනි සංස්කෘතික. පරිහානියක් නොතිබීමටත්. අද සමාජීය ආගමික.පරිහානියට හේතුවත් ලෙස. සැලකියහැකිවනුයේ. වළ්වැදුනු නීති දුර්දාන්ත පාළනයත් බෞද්ධ. ස්වාමින් වහන්සේලාගෙන් දහම්පාසලේ පටන්. නියමාකාරයේ සමාජ උන්නතිය උදෙසා අනුශාසනා නොලැබීමත් ප්‍රධාන කාරණා. වන අතර. අනෙක් ආගම් වල දරුවන් සිය ආගමට ගරු කරමින්. විනයානුකූළ. සස්කෘතියට. ගැලපෙන. ඇදුම් අදිද්දී අපේ. අයට එසේ අඩනිරුවත් වූ ඇදුම් පරිහරණයට කිසිම බාදාවක් නොමැත්තේ. ආගමික නීති වලතිබෙනා දුර්වල ත්වය බව. ඉතා කණගාටුවෙන්වුනත් කිවයුතුයි.

  • @chandanapuspakumara7730

    @chandanapuspakumara7730

    3 ай бұрын

    Me opa dupa Katha karanne... 😊

  • @maithrisilva8985
    @maithrisilva89855 ай бұрын

    පෙර කාලේ බිසව්ඉදලතියෙන්නෙ තනපටෙසහරෙද්ද එතකොටත්ඇගපෙනව ඒ කාලේ හාමුදුරුවන් ගේ කාමයන් දැන් එහෙම ගියොත් ලමයිනැති ඇයටත් ලමයිහදලදෙන අය ඉන්නව හස්බන්දන්නෙත්නෑ

  • @chandraranasingha9849
    @chandraranasingha98494 ай бұрын

    හාමුදුරුවනේ සාය පැලුනානං ලග තිබ්බ සළුවක් දෙන්න තිබුනනේ

  • @donamalika3908
    @donamalika39084 ай бұрын

    Samma Sam budusarnye 🙏🙏🙏

  • @namalpriyadarshana2417
    @namalpriyadarshana24175 ай бұрын

    ස්වාමින් වහන්ස ඒ 2019 සිද්දිය අමතක කරන්න, මොකද ඔය සිද්දිය අපවත් වෙන වෙලාවේ මතක් උනොත් ඔක්කම ඉවරයි.

  • @ushaniweerasingha2026

    @ushaniweerasingha2026

    4 ай бұрын

    එ්‍ක හරි

  • @bhagyajiwanthi.9703

    @bhagyajiwanthi.9703

    4 ай бұрын

    Yg4❤​@@ushaniweerasingha2026

  • @user-yh3vz5df3m

    @user-yh3vz5df3m

    4 ай бұрын

    අනේ මංදා බන කියන්න ඇවිල්ලාමල විකාර කියොනවා...බන විතරක් කියනවනං හොදයි...මිනිස්සු හිනස්සවන්න ඕන නැනෙ

  • @user-lh5sk5ss4m

    @user-lh5sk5ss4m

    3 ай бұрын

    ඔව්. අපරාදෙ සල්ලි වියදම් කරල සම්පප්‍රලාප කියවනව. ...අයියෝ...

  • @namiskitchen3426
    @namiskitchen34264 ай бұрын

    Dakka Dakka pamanai. Budu bana ehemai

  • @AjithAththanayake-uv3gl
    @AjithAththanayake-uv3gl2 ай бұрын

    Sadu sadu.. !🎉

  • @punchisripaday9862
    @punchisripaday98624 ай бұрын

    වැද්දන්ට මොන බණ කිව්වත් අහන එව්න් අහ අහ දොස්කියනවා

  • @user-es2xc6ot4b
    @user-es2xc6ot4b4 ай бұрын

    Hamuduruwo kiyanawanam budu bana kiyanna. Budu bana dannaththan nokiya inna.

  • @priyangikakumanayaka3228
    @priyangikakumanayaka32284 ай бұрын

    Hamuduruwane me banada anunge adakuda hoyanne nathiwa hoda bana padayak kiyanna apu welawe idala anunge opadupane kiyawanne

  • @wgpathmini8191
    @wgpathmini81915 ай бұрын

    Kesima jarayak nathi ganu apa sinhala ayata kesi jarayank na apa sinhala ayaga thiyanna maha kama akai rata visa weyla thiyanna

  • @nelkaperera4045
    @nelkaperera40454 ай бұрын

    මේගොල්ලෝ හාමුදුරුගොල්ලෝ නෙමෙයි. අසහනකාරයෝ

  • @alomafarm7263
    @alomafarm72634 ай бұрын

    Hamuduvane gänukenek thamai danetikak hari denknne gähänuta. Apahasa karanne näthiva.ädum gäng Abalana näthiva bana desana karanna patachra buduntah sojagiye edumäge näthiva 🙏🌹

  • @user-zu1br7ry1f
    @user-zu1br7ry1f3 ай бұрын

    🥰🥰

  • @padminiborukgamage8876
    @padminiborukgamage88764 ай бұрын

    අනේ හාමුදුරුවනේ ඔය බණද

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha20264 ай бұрын

    පටාචාරා මුහුන දුන් සිදුවීමත් මේ සිදුවීමත් අතර වෙනසක් තියනවානේද

  • @user-kc7ok6ep9c
    @user-kc7ok6ep9c5 ай бұрын

    Karadaryak unhama akat banata kiyanna apa

  • @user-kc7ok6ep9c
    @user-kc7ok6ep9c5 ай бұрын

    😢

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630Ай бұрын

    දැන් ඉන්න හාමුදුරුවන්ගෙ ෆැශන් එක .ගෑනුන්ගෙ ඇද හොය හොය බනින එක....

  • @Sujatha-du4we
    @Sujatha-du4we4 ай бұрын

    Hanuduruwane thamage kaya sanwaranam oya andums prashnayak wenawada,? Patachrawa giye kohomada.Bufuhimi punapuna e gana desuwada?

  • @maithrisilva8985
    @maithrisilva89855 ай бұрын

    හැබැයි හාමුදුරුවන් නේ ඔබවහන්සේ කියනබනහොදයිමිනිසූන්ට හැදෙන්නේ හැබැයි කිව්වට වැඩකුත් නෑ හාමුදුරුවන්ටත්ඇද කියන්න ගිහින් පව් පිරෙනව නේද

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3huАй бұрын

    සාධු!!!

  • @kittyhouse8506
    @kittyhouse85064 ай бұрын

    මේව බනද ඇයි මේ ඕපදුප මේවගේ අය බණ ට ආරාධනා කරල පව් වපුරන්න එාපා හරිම කැතයි අප්පිරියයි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka22064 ай бұрын

    ආයතන සංවරය තාම බැරිවෙලා.

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw4 ай бұрын

    මොනවා unath kalath kiwwath..kaanthawo naththan මෙහෙම ශාසනයේ ethiriwennee.

  • @ishariruvinika
    @ishariruvinika3 ай бұрын

    𝗠𝗼𝗻𝗮𝗱 𝗮𝗽𝗽𝗲 𝗺𝗲𝗵 ... 😢

  • @manujadeunuka7798
    @manujadeunuka77983 ай бұрын

    Jokarla wanna yanawa dan hamuduruwo 12:07

  • @MallikaManike-up7nd
    @MallikaManike-up7nd9 күн бұрын

    Opadupa kiyanna epa owada bana hamuduruwane

  • @user-bo8ci2ec7y
    @user-bo8ci2ec7y4 ай бұрын

    ඔන්න banalu karma nalikawa ahanna

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u23 күн бұрын

    ඒ ගෑණු කෙනාගෙ සාය පැළුන. ඒක එතනින් ඉවරයි. හාමුදුරුවො ඇයි මේ තවමත් කරේ තියාගෙන යන්නෙ. මේ හාමුදුරුවො කවදාවත් බුද්ධ ධර්මය දේශනා කරන්නෙ නැහැ. හැමදාම ගෑණියෙක්ගෙ මොකක් හරි ගැන ඕපදූපයක් කියවනව. මොකට ගෙන්නනවද මන්ද මේ වගේ කිසිම ධර්මඥානයක් නැති චීවරධාරියො.

  • @samitha5317
    @samitha53173 ай бұрын

    ගනුන්ගෙ අඩුම් බලන්න එපා ඩනෙ කාල පලයෞ මුන්ට කන්න ඩෙන්න හොඩ නා

  • @manujadeunuka7798
    @manujadeunuka77983 ай бұрын

    Pissu hamuduruwo

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y4 ай бұрын

    දානෙ දීපියව් සිල්වත් හාමුදුරුවන්ට ගෑනුන්ග බුරිය පේන ඒවයි සාය පැලුන ඒවයි කියන අය හාමුදුරුවොද

  • @Weerasuriya-li1yr

    @Weerasuriya-li1yr

    4 ай бұрын

    ඇයි උබට රිදිලද

  • @jayanthaAlex-bl7vi
    @jayanthaAlex-bl7viАй бұрын

    t

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f4 ай бұрын

    නිකං දෙන එක කන්න ගිහින් .කකුල් වල දිග පලල හොයන්නෙ ඇයි .? ආනමාලු කෝලිකුට්ටු නිසා මල්ලි බැලනස් නැද්ද.

  • @mayakumari2239
    @mayakumari22394 ай бұрын

    අනේ හාමුදුරුවනේ සායම පැලුණු කතා කියන්න එපා

  • @preethiperera9261
    @preethiperera92614 ай бұрын

    මොනවාද මේ කතා බන කොටුවෙ හාමුදුරුවෝ කාගාම හාමුදුරුවෝ කැටවල හාමුදුරුවෝ වගෙ කතා බන වැඩක් නෑ අඩු ගානෙ ජාතක කතාවක් වත් කියා දෙන්න තිබුනා බන ඕන අය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින්වහන්සේ ගෙ දර්ම දේශනා අසන්නට

Келесі