හැකි සෑමවිටම මහසෑරජාණන් වන්දනා කරමු 🙏 | ​⁠

සබ්බ දානං ධම්ම දානං ජිනාති 🙏🙏🙏
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ම දානය වේ 🙏🙏
සියලුදෙනාටම තෙරුවන් සරණයි 🙏
මෙම වීඩියෝව ධර්ම දානයක් ලෙස ප්‍රචාරය කරන ලදි 🙏
​⁠ සාධු සාධු සාධු 🪷🪷🪷
‪@BoduDahama‬

Пікірлер: 6

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani67484 ай бұрын

    සාදු සාදු සාදු මෙවැනි උතුමි බන දේශනා කල ඔබ වහන්සේට උතුම් වු අමා මහ නිර්වානය ලැබෙිවා🙏🙏🙏💛💛💛💐💐💐

  • @BoduDahama

    @BoduDahama

    4 ай бұрын

    තෙරුවන් සරණයි.ධර්මාවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha3404 ай бұрын

    mahasee.rajanan.wahansera magee.namaskaraya.wewa suwamin.wahanseta.theruwan.saranai 🙏🙏🙏🌷🌸🌸🙏🙏

  • @BoduDahama

    @BoduDahama

    4 ай бұрын

    තෙරුවන් සරණයි.ධර්මාවබෝධය ලැබේවා .සැප වේවා . 🙏🙏

  • @xxxxc860
    @xxxxc8605 ай бұрын

    බුදුන් වහන්සේ ප්රමුඛ සියලු රහතන් වහන්සේලාට ගෞරවය කිරීම සඳහා සර්වඤධාතු වන්දනාව පිලිගත් උසස් අගය කලයුතු බෞද්ධ චාරිත්‍රයක්. ඒ ගැන කිසිම විවාදයක් නෑ. නමුත් සියලු බෞද්ධයන්ගේ ඒකායන අරමුණ වියයුත්තේ උන්වහන්සේ දේශණා කල නිර්මල බෞද්ධ දර්ශනයේ මග පෙන්වීමට අනුව උතුම් නිර්වානාබෝධය ලබාගැනීම නේද? ඒ අනුව බුදුන් වහන්සේ කෙරෙහි ඇති අසීමිත ශ්රධාව නිසා සිදු කරන ධාතු වන්දනාව පමණක් අදාල උතුම් අරමුණ සාක්ශාත් කරගැනීමට ප්රමාණවත්ද? ඇයි අපේ මහා සංඝරත්නය මේ යථාර්ථය ඉතාම පැහැදිලි සහ විවෘතව බෞද්ධ බැතිමතුන් වෙත ඉදිරිපත් නොකරන්නේ? අනික ධාතු පරිනිර්වාණය පිලිබඳව විස්තර සඳහන් වන්නේ අතීත සාහිත්‍යධර ස්වාමීන්වහන්සේලා විසින් රචිත පූජාවලිය වැනි සාහිත්‍ය ග්‍රන්ථ වල නේද? ඒ නිසා මෙසේ ග්‍රන්ථාරූඩ කර ඇති විස්තර බුදුන්ට ඇති ගෞරවය නිසාම උන්වහන්සේගේ ප්‍රතිරූපය ප්රවර්ධනය කිරීමට අදාල කතෘන් වහන්සේලා විසින් අතිශෝක්තිමත්ව ඉදිරිපත් කරන ලද විස්තර යැයි සැක කිරීම අසාධාරණද?

  • @xxxxc860
    @xxxxc8605 ай бұрын

    ඇත්තටම මේ මහ සෑරදූන් අනුරාධපුරය වැනි වියලි කලාපයේ ඈති දුශ්කර තැනක ස්ථාපනය කලේ ඇයි?

Келесі