ගමේ රසට බ්ලැක් පෝක් කරිය | Black Pork Gravy Recipe | Spicy And Delicious Pork Recipe
Тәжірибелік нұсқаулар және стиль
Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a Black Pork Curry recipe.
Ingredients - Pork 1kg (ඌරුමස්)
Cumin (සුදුරු තේ හැන්දක් )
Cinnamon (කුරුදු කැබැල්ලක් )
Cloves (කරාබුනැට්)
Curry leaves (කරපිංචා)
Garcinia (ගොරක)
Ginger (ඉගුරු)
Tomato (තක්කලි)
Onions (ළූණූ)
Garlic (සුදු ළුණු)
Lemon Grass (සේර)
Chili Powder (මිරිස් කුඩු)
Turmeric Powder (කහ කුඩු)
Salt (ලුණු)
Coconut Oil (පොල්තෙල්)
Pandan Leaves (රම්පෙ)
Chili Pepper (අමු මිරිස්)
Mustard Seeds (අබ)
Fenugreek (උලුහාල්)
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - kzread.info/dron/mbL.html...
Watch all our videos - www.youtube.com/watch?v=VLWCC...
Thank you so much everyone for always watching my videos. Good luck!
#pulledpork #porkchoprecipes #pulledporkrecipe #porkbelly #porktenderloinrecipe #porkloinrecipes #bakedporkchops #porkchops #airfryerporkchops #pigsinblankets #porkrecipe #porchetta #porktenderloin #porkbellyrecipes #charsiu #carnitasrecipe #sweetandsourpork #porkchopsinoven #smotheredporkchops #groundporkrecipes
Пікірлер: 125
රස ගුණ කිය කිය tips tips ගගා බොරැවට රඟලා reach වැඩි කරගන්න දඟලන අම්මලා අතර වැඩි කතා නැතිව උයන දේ හරියටම ලස්සනට ඉදිරිපත් කිරීම ගැන ඇත්තටම නියමයි..❤
@traditionalvillagekitchen
9 ай бұрын
Thank you so much❤️❤️
@Ruutv-qq9sj
6 ай бұрын
කතා කරන්නෙම නැ....
මන් මේ විදිහට ඌරු මස් කරිය ඉව්වා ඒක ඇත්තටම මාර රසයි. මේ විදිහට කවුරුත් කියලා දුන්නේ නෑ පින් ඔයාට
@traditionalvillagekitchen
11 ай бұрын
Thank you❤️❤️
@sanjivaprabath3053
8 ай бұрын
උරුමස් උයන්න දන්න එකෙක් නෙමෙඉ මෙ උයන්නේ කවද බන් උරුමස් වලට ගොරකා දාන්නේ ගොරකා දාපුහම මස් හයියයි
@sanethmarthos6596
8 ай бұрын
@@sanjivaprabath3053ඉතින් ඌරු මස් ඇවිල්ලා කොහොමත් බුරුලයිනේ. හයි වුණහම මොකෝ?😅
@risharihettiarachchi9760
5 ай бұрын
ඌරුමස් තෙල් දාලා උයන්නේ නෑ..😂
Harima lassanai katha nokarata niyameta thiyanawa. hadala balannam🙏❤️
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you🙏❤️
This looks delicious. I'm gonna make it soon. Thank you so much for the receipe ❤
@traditionalvillagekitchen
7 ай бұрын
Thank you so much❤️❤️
Thanks i am going to make
@traditionalvillagekitchen
Жыл бұрын
❤️
Thank you very much for the recipe....!
@traditionalvillagekitchen
Жыл бұрын
❤️❤️
මාත් අද මෙහෙම හදල බැලුවා..හරිම රසයි.බොහොම ස්තූතියි රෙසපි එකට.❤
@traditionalvillagekitchen
4 ай бұрын
😀😀බොහොම ස්තුතියි ❤️❤️
Can I have vegetcurry recipes?
I will try this recipe. It is look like very delicious pork curry. Thanks for the lady who shows how to cook.
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
සුපිරි 👍
@traditionalvillagekitchen
Жыл бұрын
Thankyou❤️
හරිම රසවත් කෑම ජාති හරිම විදියට උයන්න කියලා දෙනවා.බුදු සරණයි ඔයාලට.❤
@traditionalvillagekitchen
Жыл бұрын
❤️❤️
මම හැදුවා මේ widiyta.. නියමෙටම ආවා.. Thank you ❤❤❤❤❤
@traditionalvillagekitchen
3 ай бұрын
😀බොහොම ස්තුතියි ❤️❤️
කතාව නෑ වැඩනම් වැඩ නියමයි හදලා බලන්නම් රසට ඇති කියලා හිතෙනවා බයිට් එකට මරු 👍👍👍
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you❤️❤️
@user-vb5xw2ld6t
9 ай бұрын
❤❤❤❤❤❤❤
Looks yummy
@traditionalvillagekitchen
Жыл бұрын
❤️❤️
eka nam attatama raha paatai ❤
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි 😀❤️
කෑම හදන මම ආසම සුපිරිම චැනල් එක මේක ❤
@traditionalvillagekitchen
8 ай бұрын
😍😍Thank you so much❤️❤️
Chillie powder roasted curry powder kochcharak dammada?
@traditionalvillagekitchen
Жыл бұрын
1Kg වලට කලුපහේ පුරවල මේස හැන්දක් දාගන්න මිරිස් කුඩු කැමති ප්‍රමාණය දාගන්න සැර එන්න ඔන විදිහ බලල සාමාන්‍ය ගානට පුරවල මේස හැන්දක් දැම්මනම් ඇති
Thank you! Lovely!
@traditionalvillagekitchen
7 ай бұрын
Thank you very much❤️❤️
Wow… what a beautiful curry! Trying it today!
@traditionalvillagekitchen
3 ай бұрын
Hope you enjoy❤️❤️
@ajithchelliah3752
3 ай бұрын
@@traditionalvillagekitchen I made it on Saturday night using exactly the method on the video... for a bunch of Srilankan friends for lunch yesterday... ALL who ate it said it was very, very tasty!! Easily the best Pork Curry I've made! I am from Negombo, and this tasted exactly like the way our old amme used to cook it many years ago, got carried back to those days! Thank you! Will try out the other recipes too! The taste was awesome one day later! Need to get a 'chatty' to get the proper burnt taste!!
සුපිරි 👌👌👌👌
@traditionalvillagekitchen
11 ай бұрын
Thank you❤️
Niyamai Nango Denuwathkala Obata🌹Thanks Jayawaywa ☸️☸️☸️Saranai
@traditionalvillagekitchen
4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
රසට ඇති ❤
@traditionalvillagekitchen
2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
මමත් හදුවා රසට අවා ඉස්තුති.
@traditionalvillagekitchen
24 күн бұрын
😍බොහොම ස්තුතියි ඔබටත් ❤️❤️
සුපිරි
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you so much❤️❤️
ඔබ ගැන හරිම සතුටුයි .
@traditionalvillagekitchen
Жыл бұрын
❤️❤️
Kalu pahe hadaganne kohomada kiyannako
@traditionalvillagekitchen
Жыл бұрын
Video ekak dala thiyanawa me link eken balanna puluwan❤️❤️ kzread.info/dash/bejne/en6sj9WvpNHQhs4.html
Godak rasai🎉🎉🎉🎉
@traditionalvillagekitchen
8 ай бұрын
Thank you so much❤️❤️
How to make that dark roasted curry powder ?
@traditionalvillagekitchen
Жыл бұрын
kzread.info/dash/bejne/en6sj9WvpNHQhs4.html
❤
@traditionalvillagekitchen
Жыл бұрын
❤️❤️
Mae amma uyanne mage amma uyana widiyatamai.
@traditionalvillagekitchen
7 ай бұрын
❤️❤️
What is roasted curry powder. Where can I buy. Could you show me package pic
@traditionalvillagekitchen
Ай бұрын
www.spiceswijay.com/wp-content/uploads/2020/10/wijaya_product_1559713121.jpg
අනේ අපි රට හිදන් බලලා හදනවා.. කන්නත් ආසයි. මේක බලලා හැදුවම❤
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතියි 😍😍
👍
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
මමත් හැදුව. ඌරු මසුයි පොල් තෙලුයි එකට මිශ්‍ර කරන්න හොද නැති බව අහල තියෙන නිසා තෙල් සහිත මස් රත් කරල තෙල් අරගෙන ඉතුරුව මේකෙ විදිහට කලා. රසටම ආවා. ස්තුතියි.❤
@traditionalvillagekitchen
2 ай бұрын
😍❤️
😊
@traditionalvillagekitchen
4 ай бұрын
Thank you so much❤️❤️
What do you eat this with?
@traditionalvillagekitchen
6 ай бұрын
With this curry you can eat rice, bread, roti, parata..
B lunu nathuwa rathu luunu danna rasai ethakoaata.poke thel kali kipyak mulin dala ekenm thel aran lunu suduluunu danna niyamai ethkota godal oily wenw natam pol thel aphu dammot
@traditionalvillagekitchen
10 ай бұрын
❤️❤️
මටනම් මේක තමයි හරියටම හරි ගිය රෙසිපිය. සුපිරිම රසයි❤ බොහොම ස්තුති ..
@traditionalvillagekitchen
4 ай бұрын
😍😍 බොහොම ස්තුතියි ❤️❤️
ඇඩෙනව.. 😍
@traditionalvillagekitchen
6 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
රස පාටයි
@traditionalvillagekitchen
2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
Wow super awesome yummy😋 Pork Black curry i can killed the rice with this curry 🙏 Thank U so much for Ur lovely video 💯👌👍😘
@traditionalvillagekitchen
11 ай бұрын
Thank you so much❤❤
Hmmm
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you so much❤️❤
Yummy
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you❤️
Menna pork best akak meka ❤
@traditionalvillagekitchen
3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
Thel. Dana. Eka. Hari. Ne.
මගෙනමි බඩත් පිරැනා යම්
@traditionalvillagekitchen
Жыл бұрын
Thank you❤️❤️
අකුරු පොඩි වැඩියි
@traditionalvillagekitchen
11 ай бұрын
ඉස්සරහට හදල දාන්නම්
දාන ප්‍රමාණ නොකියා හදල පෙන්නුවට වැඩක් නෑ තව කෙනෙක්ට මේක බලන් හදන්න බෑ
@traditionalvillagekitchen
6 ай бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය එක්ක දාන්නම්❤️
@himalkosala8136
6 ай бұрын
@@traditionalvillagekitchen ස්තුතී,,ඔව් එහෙම කරන්න...👍
ettatama හරිම හොඳයි...wena ඒවා බලන්න එපා වෙනවා..kiyawanawa ඉවර නැතිව..
@traditionalvillagekitchen
Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
🥹❤️❤️❤️
@traditionalvillagekitchen
7 ай бұрын
Thank you so much❤️❤️
Ape nona baninawa mata kanna wenne labana athme wena ganiyek badala 😂
@traditionalvillagekitchen
11 ай бұрын
😂😂
Keli podi unanam hari thwa tikak
W000000000w❤
@traditionalvillagekitchen
Ай бұрын
Thank you so much❤️
Okkomath hari ape wife gedarata Uru mas genna denne ne. 😒😒😒 eka nisa owa heena witharai.😂😂
@traditionalvillagekitchen
9 ай бұрын
🥲🥲
@lasithasameera5139
6 ай бұрын
Wife maaru karanna
@ajithchelliah3752
3 ай бұрын
anith mas try karanna!!
මම මේ විදියටම ඉව්වා කලු පාට ගතිය මදි වගේ ඇයි ඒ
@traditionalvillagekitchen
11 ай бұрын
පහේ ජාති ඔක්කොම එකතු කලාට පස්සේ වතුර දාන්න කලින් ටික වෙලාවක් උයාගන්න ඔන එතකොට තමා කළු පාට හොදට එන්නෙ.
This curry is too black
විඩියෝ එක සුපිරි උනාට වැඩක් නෑ වෑංජනේට දාන කුලු බඩු වල නම් ලියවිලා නෑ . මේක ඉංග්‍රීසි භාශාවෙන් අප්ලෝඩ් කරල තියෙන නිසා මුලු ලෝකයටම නිරාවරණය වෙනව. ඒ නිසා සේරම කුලු බඩු ඉංග්‍රීසි යෙන් නැවත දාලා අප්ලෝඩ් කරන්න .
@traditionalvillagekitchen
10 ай бұрын
සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්න දාල තියනව විඩියෝ එකේ සහ ඩිස්ක්‍රිප්ශන් එකේ
@abhayabinduhewa9095
10 ай бұрын
@@traditionalvillagekitchen මම ගොඩක් කුකිං ප්‍රෝග්‍රෑම් බලනවා, බොහොවිට වෑංජනේට දාන කුලු බඩු ලියවිලා තියෙනවා නැත්නම් කටහඬ මගින් කියවෙනව. ඩිස්ක්‍රිප්ශන් බල බල ඉන්න ඕනේ නෑ . ඩිස්ක්‍රිප්ශන් කියවන්න වෙලා යන නිසා විඩියෝ එකේම තියෙනවා නම් හොදයි .
@dharshikakarunaratne7009
10 ай бұрын
Video eke dakunu paththe කෙළවරේ thiyenawa, item eken item ekata eka yanawa. දකින්න nathuwa athi😊
@abhayabinduhewa9095
10 ай бұрын
@@dharshikakarunaratne7009 හරි මම ආපහු බලනකොට දැක්කා . හැබැයි ඒ තැන හරි නෑ. පලමුවෙනි පාරෙන්ම ඒ තැන මට මිස් වෙලා කියන්නේ බොහෝ දෙනෙක් දැකල නැතුව ඇති . හැමෝගෙම ඇස් යොමුවෙලා තියෙන්නේ වීඩියෝ එකේ මැදට නිසා මැද හරියෙන් දාන්න පුළුවන් නම් හොදයි .
@kalpachathurangaperera2380
9 ай бұрын
Api nam pork cury ekata තෙම්පරාදු daanne naha එතකොට eke තෙල් වැඩිවී apriya ගතියක් enawa.තෙම්පරාදු nokara roasted curry kudu daala anik pahe amuwata daala madaginne payak pamana ළිප uda තියලා uyanna supiri
❤
@traditionalvillagekitchen
5 ай бұрын
Thank you so much❤️❤