සිරී ගෙ Birthday එක 🎉 තෑගි දැකලා ඇඬුවද? 😭❤️ My BF's Birthday | Lifestyle Vlog | dempasan

ඔයාලගෙ ආදරණීය සිරිමල් අයියගෙ උපන්දිනේ 🎉
පහුගිය ජනවාරි 25 වෙනිදා ඔන්න මිහිරංග අයියගෙ උපන්දිනේ තිබුණා. ඉතිං මට ගොඩක් විශේෂ දවසක්. ඔයාලට මතකනෙ අපි එයාට හොරෙන් තෑගි ගන්න ගියා. ඒ vlog එක බැලුවේ නැත්තං මෙන්න link එක 👉 • සිරිමල් අයියට ගත්ත ලක්...
ඉතිං කේක් කපලා තෑගි දීලා එයාව ගොඩාක් සතුටු කරන්න මට පුලුවන් වුණා. ඔයාලා හැමෝම එක්ක ඒ සතුට බෙදාගන්න ඕන නිසාම ඔන්න අද vlog එකෙන් අපි කේක් කපලා සතුටු වෙමු. ගොඩක් ස්තූතියි අපිට එකතු කරපු සුභ පැතුම් වලට ❤️
🎂🎉
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Instagram 👉 dem_pasan?igshi...
Tiktok 👉 www.tiktok.com/@dem.pasan?_t=...
Facebook 👉 / pasan.sudila
dempasan

Пікірлер: 1 100

  • @dempasan
    @dempasan6 ай бұрын

    හොරෙන් තෑගි ගන්න ගිය vlog එක බලපු නැති අය මෙන්න ලින්ක් එක 👉 kzread.info/dash/bejne/eKxll9uPpLWsd5c.htmlsi=gqfG9l5xvlXfO2Qq

  • @ik6298

    @ik6298

    6 ай бұрын

    Happy birthday සිරි අයියා ❤

  • @sharanholmes9061

    @sharanholmes9061

    6 ай бұрын

    Happy birthday 🎂🥳

  • @user-nf4wg4gi7x

    @user-nf4wg4gi7x

    6 ай бұрын

    සතුටින් ඉන්න හැමදාමත් ❤

  • @nimashajayathilaka6065

    @nimashajayathilaka6065

    6 ай бұрын

  • @anuradhinimaliga6888

    @anuradhinimaliga6888

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤​@@sharanholmes9061

  • @dempasan
    @dempasan6 ай бұрын

    හෙලෝ ලස්සන ළමයි ! ඔන්න ඉතිං අපේ සිරිමල් අයියා එයාගෙ ජීවිතේ තවත් ලස්සන දවසක් සැමරුවා. එයාගෙ උපන්දිනේට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි ❤ vlog එක හොඳයි නම් යාලුවොන්ටත් බලන්න share කරන්න. One Big dempasan Family එකට එයාලවත් එකතු කරගමු !

  • @user-xo9ok8xw8g

    @user-xo9ok8xw8g

    6 ай бұрын

    Onna math blnooo volg hryd asawen ❤❤❤❤

  • @user-xo9ok8xw8g

    @user-xo9ok8xw8g

    6 ай бұрын

    Oya good boy kenk thamii aiyye oya hrym lovely aneeee❤❤❤❤

  • @_dulakshi_rajakaruna_

    @_dulakshi_rajakaruna_

    6 ай бұрын

    එපා වෙලා ඉද්දි දැක්කේ වීඩියෝ එක ඒකෙත් මැද්දේ අයියා කිව්වේ මන් වටින මනුස්සයෙක් කියලා ඒකට නම් සතුටු හිතුනා 🥺💜

  • @surangisurangi7772

    @surangisurangi7772

    6 ай бұрын

    Api oyala dennata godaaaakkk ආදරෙයි... හැමදාම සතුටින් inna...😗😗😗😗😗

  • @kasunigamage7713

    @kasunigamage7713

    6 ай бұрын

    ඔයාලගෙ long vedios , short vedios එකක් නෑර බලනව ❤

  • @sayurishehara2003
    @sayurishehara20036 ай бұрын

    ගල් මුල් වදින්නැති කෙනෙක් මේලෝකෙ නැහැ..මොන විදියට හිටියත් මිනිස්සු කතා කියනව වැදගතම දේ ඔයාවගේ තමුන්ගෙ ඉලක්ක වලට යන එක්..ඒක තමයි වටිනාම දේ ඔයාල දෙන්න අපිට විශේශයි....හැමදාම සතුටින්ම ඉන්න පුතේ

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @sasikaladananjani2104
    @sasikaladananjani21046 ай бұрын

    සිරිමල් අයියගේ තියෙන්නේ හරි සිරියාවන්ත් හිනාවක් ☺️☺️☺️

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    😊❤😅

  • @madukarachchi8771
    @madukarachchi87716 ай бұрын

    වටේ අය අදාලම නෑ තමන්ගේ ගේම තමන් ගහ ගන්න ඕනා දෙන්නටම ජය වේවා ❤❤❤❤

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @Unique_Entertainment

    @Unique_Entertainment

    5 ай бұрын

    ​@dempasan whats your school in sri Lanka?

  • @lakrukvindya940
    @lakrukvindya9406 ай бұрын

    අනේ අපෙ අහිංසකයො දෙන්නා🥺හරිම සතුටින් ජීවිතේ විඳින්න ඔය වගේ😌♥️

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @rinky720
    @rinky7206 ай бұрын

    අනේ සිරිමල් අයියගෙ සතුට..🖤 Happy Belated Birthday Sirimal Aiye..🖤🥳

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @user-ld3eg8rp1w
    @user-ld3eg8rp1w6 ай бұрын

    පුද්ගලික ජිවිතේ අපිට වැඩක් නැ විඩියෝ ලස්සනයි එච්චරයි ගුඩ් ලක්

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @englishteacher651

    @englishteacher651

    3 ай бұрын

    youtube.com/@englishteacher651?si=zPZjGsTG3Am6U6mM

  • @mwasana6081
    @mwasana60816 ай бұрын

    උදේම පසන් ඇවිත්...😍❤️ 6:25 අනේ මේ ටික ඇහුනම මම කොච්චර වටින මනුස්සයෙක්ද කියල මටම හිතුන 🥺❤️

  • @nimavlogs3939

    @nimavlogs3939

    6 ай бұрын

    True.... ❤️✨

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    😊❤

  • @chami__yah
    @chami__yah6 ай бұрын

    අනේ මටත් මගෙ අයියව ඔහොම සප්‍රායිස් කරන්න ඕනේ 🥺 කවදාහරි කරනව ඒක මම 🥺 එයා කැම්පස් හින්දා ගොඩක් බිසී ඒ උනාට එයාට තියන ආදරෙ හැමදාම මම හිතේ තියාගෙන ඉන්නව කිසිම අඩුවක් නොකර. මාව මගෑරුනාට මම එයා එක්ක කවදාවත් තරහ නැ. සෝ හැපිබත්ඩේ සිරිමල් අයියා. ඔය දෙන්නා හැමදාම ආදරෙම් ඉන්න ඕන 🥺❤️😘🌹

  • @thamodyanethmini7041
    @thamodyanethmini70416 ай бұрын

    අනේ මන්ද මෙයාලගෙ වීඩියෝ මරු කම්මැලි නෑ ලස්සනට ජීවිතේ විදිනවා ♥️

  • @MaduHathurusingha
    @MaduHathurusingha6 ай бұрын

    ඔයාගෙ හිත හරි හොඳයි..කොච්චර ඔලුව අවුල් වෙලා තිබ්බත් ඔයාගෙ කටහඬ ඇහුනත් හෙන සතුටුයි❤😊

  • @pirithsuthura
    @pirithsuthura5 ай бұрын

    මේ ලෝකෙ හැමෝටම ආදරය ඕන. අන්නත බුදුගුණ බලයෙන් හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි.

  • @sanjikothalawala4664
    @sanjikothalawala46645 ай бұрын

    ඇත්තටම ඔයා හොද ගතිගුණ තියෙන ආදරණීය කෙනෙක්. ඔයාගෙ සහකරුට නිදුක් නීරෝගී වාසනාවන්ත සියළුම බලාපොරොත්තු පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයක් වෙිවා !!!❤🌹🙏 තෙරුවන් සරණින් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න සහෝ...❤

  • @user-hy8jm6fk9t
    @user-hy8jm6fk9t6 ай бұрын

    Aiya harima talent kenek...e wagema aiyala denmma kawru monawa kiwwath Hari adren innawa...samaje monadewal awath ohoma Inna hamadama sakthiya labenna... budusaranai aiyala dennatama❤🎉 Happy BIRTHDAY 🎈🎂 mihiranga aiya

  • @dehemiherath2044
    @dehemiherath20446 ай бұрын

    තෑග්ගක ලොකු පොඩි කියන එක අදාල වෙන් නෑ හදවතිම්ම ආදරෙන් දෙන පොඩිම පොඩි තෑග්ගක් උනත් ආදරෙන් present කරන එකයි වටින්නෙ 😊❤️

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Ow😊❤❤❤❤

  • @kanchanamarasingha
    @kanchanamarasingha6 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා 🎉 බුදුසරණයි ඔබ දෙපලට ❤

  • @user-qr4nf2ku3t
    @user-qr4nf2ku3t6 ай бұрын

    Oyala dennatama thank karanna ඕනෙ aiye api ඇත්තටම positive විදිහට හිතන්න patan gatta.හැමෝම gana mn දන්නේ na mn gana mn කියන්නේ.ඇත්තටම ලස්සනට hithuvoth hamadema ලස්සනට penne.ඒක වුණේ oyala දෙන්න නිසා කියලා mn හිතනවා.අපිත් හැමදාම එක විදිහට හිතලා inne නැතුව ටිකක් වෙනස් වෙන්න ඕනෙ.hamadema ලස්සනට vei එහෙම hithuvoth කියලා mn හිතනවා thank you so much dennatama.ආදරෙයි හැමදාම.❤❤

  • @rajithaneranjani7574
    @rajithaneranjani75746 ай бұрын

    Happy Birthday Sirimal Aiyee. Hemadama Sathuten inna ape pasan aiyath ekka. Bs oyala dennatama. ❤😊

  • @ayeshachandrarathna7900
    @ayeshachandrarathna79006 ай бұрын

    ආදරෙයි ලස්සන ලමයිනේ 😘 හැමදාම සතුටින් ඉන්න ❤

  • @anoshaabesingheastrology7430
    @anoshaabesingheastrology74306 ай бұрын

    ආදරෙයි මල්ලිලා දෙන්නටම..උපන් දිනය සමරන මල්ලිට සුභ පතනවා...තෙරුවන් සරණයි ඔයාලට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @saku7193
    @saku71935 ай бұрын

    ලෝකෙ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයිනේ මල්ලි.ඒ අතරින් ඔය දෙන්නා ජිවිතේ විඳින විදිහ දැක්කාම හරිම සතුටුයි.හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

  • @diledix...5293
    @diledix...52936 ай бұрын

    Oylge vlogs api blnne maarama aasawen.... hamadamath oyath ekka innawa api..❤

  • @kaweegamage-bh2jm
    @kaweegamage-bh2jm6 ай бұрын

    Adarei aiyala dennatama. Oyalage video balnna balanna asai ane.. niyamai aiye. Dennatama good luck❤🤗🤗🤗🤗

  • @navanjanameegampola7163
    @navanjanameegampola71636 ай бұрын

    සුභ උපනන්දිනයක් වේවා සිරිමල් අයියා. මේ අවුරැද්දේ ඔයාලා දෙන්න බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න ලැබෙන්න ඔනී💕

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @sachiniupeka1986
    @sachiniupeka19866 ай бұрын

    Happy birthday aiya.හැමදාම dennama සතුටින් inna ❤❤

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @kaweegamage-bh2jm
    @kaweegamage-bh2jm6 ай бұрын

    Sirimil aiyatath happy birthday🎉🎉🎉🎉 babage wada ekka video eka dapu gamanma balanna wen na.

  • @sachinthasachi3334
    @sachinthasachi33345 ай бұрын

    Oya dennata budusaranai sathutin inna 🎉❤ happy birthday

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara93086 ай бұрын

    Hbd siri.. Its a beautiful clip❤👍💐❤️😘

  • @lakshikamadhumali772
    @lakshikamadhumali7726 ай бұрын

    අයියෙ hurt වෙන දේවල් ගැන හිතන්නවත් එපා,මිනිස්සු අපිට වෙනස් කරන්න බෑ අයියෙ 🙂 ඔය දෙන්න ඔහොම හැමදාම ආදරෙන් ඉන්න ❤ Love youuu couple ekhh ❤❤😍😍

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    😊❤

  • @englishteacher651

    @englishteacher651

    3 ай бұрын

    Oya shooi😊

  • @lifewithama
    @lifewithama6 ай бұрын

    හරිම ලස්සනයි අයියේ . සුභ උපන් දිනයක් සිරිමල් අයියේ . ජිවිතේ විදිනවා කියන්නේ ඔකට තමයි 😊😍

  • @user-wh1gp3pb4b
    @user-wh1gp3pb4b6 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න that only matters😌💞 happiest birthday sirimal aiya🥂

  • @malipanditharathna7502
    @malipanditharathna75026 ай бұрын

    මේ ඉන්න පොඩි කාලේ අනුන්නට කරදයක් නොවී සතුටින් ඉන්න පුළුවන් නම් ඒකයි වටින්නේ..දෙන්නගෙම ආදරේට සුබ පැතුම්....හැමදාම සතුටින් ඉන්න...❤බුදු සරනයි .

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    ❤🎉

  • @sanjeewaprasanna5002
    @sanjeewaprasanna50026 ай бұрын

    ලස්සනයි පසන් vlog එක සුපිරි ආදරෙයි ගොඩක් දෙන්නටම ❤️❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @dilanisubasinghe1388
    @dilanisubasinghe13885 ай бұрын

    දෙන්නම අහිංසකයි .සිරිමල් happy birthday 🎉 අපිට බරකුත් නැ රටට බරකුත් නැ තමන්ට ඕන ජීවිතේ විදිනව වෙන්න ඕන එච්චරයි 💚best wishes❤

  • @shinijayaweera-jt2cp
    @shinijayaweera-jt2cp6 ай бұрын

    Lassanaiiii...❤ Happy birthday brother!!!

  • @susanthapradeep9784
    @susanthapradeep97846 ай бұрын

    100k ලගායී🎉❤

  • @thiliniwasana3719
    @thiliniwasana37196 ай бұрын

    අනේ පසන් ඔයා අපි ගැන දීපු අගය කිරීම ගැන මාර සතුටක් දැනුනා අනේ.ඇත්තටම ඔයාගේ චැනල් එක බලන්න ගත්තේ ඔයා මාර දක්ෂ talent කොල්ලෙක් කියලා හිතුන නිසා අනේ.අනික ඔයාලගේ කියවිල්ල අහද්දී ප්‍රශ්න අමතක වෙනවා අනේ.දෙන්නටම හරිම කැමතියි මම.සුභ පැතුම් අපෙන්.❤

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @dulani3005
    @dulani30056 ай бұрын

    Minissu katha hada hada idi. Oyala oyalage gamana yanna aiya. Good luck.

  • @adtele2965
    @adtele29652 ай бұрын

    Pasan hari awanka lamayek..sirita godak aadareyi..godak sathutuyi...jayaweewaa oya dennatama.

  • @dunithidulyana845
    @dunithidulyana8456 ай бұрын

    නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා අයියේ.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ...දෙවි පිහිටයි අයියලා දෙන්නටම..❤

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @buddhimamaheshi
    @buddhimamaheshi6 ай бұрын

    හිත් ලස්සන මිනිස්සු ගොඩක් ඉන්නවා ❤ පරිස්සමෙන් ආදරෙන් ඉන්න. ජීවත්වෙන්න තියෙන්නේ පොඩි කාලයයී. ඒ ටිකේ සතුටෙන් ඉමු 🎉❤

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @ShashikalaSanjeewani-st2mq
    @ShashikalaSanjeewani-st2mq6 ай бұрын

    සතුටින් ඉන්න දෙන්නම♥️ බුදු සරණයි!

  • @champikasudarshani6938
    @champikasudarshani69386 ай бұрын

    සුභ උපන් දිනයක් වෙවා අයියා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara93086 ай бұрын

    Pasan ලස්සනට වැඩේ කරා ❤👍💐😘❤️

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @achinichamodya6664
    @achinichamodya66646 ай бұрын

    සුබ උපන්දිනයක් වේවා සිරී අයියේ ❤️😀මෙන්න මේ මල් ටික මගෙන් ඔයාට 💐♥️✨

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @pabasara9826
    @pabasara98265 ай бұрын

    අපේ සිරිමල් අයියගෙ ලස්සන .......... 😍😍😍😍😍😍 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔය දෙන්නටම 😘😘😘😘😘😘😘

  • @mindulijayawardana3836
    @mindulijayawardana38365 ай бұрын

    Aneeeeee shokkkk aneeeee ❤️❤️❤️🥰🥰hamdmaaaa sathutin innaaaaaa denntama adareeeeiii🥺❤️

  • @nipuninirasha1218
    @nipuninirasha12186 ай бұрын

    තෑගි වලින් මමත් ආසම එක ලස්සන දම් පාට මල් පොකුර...💜️

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    😊❤❤❤❤

  • @asasantha1315
    @asasantha13156 ай бұрын

    සිරිමල් අයියට සුබම සුබ උපන් දිනයක් වේවා❤❤❤❤

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @zshjjnxmx8048
    @zshjjnxmx80486 ай бұрын

    HBD hamadama satutin inna budu sharanyi

  • @Isu_19
    @Isu_194 ай бұрын

    Happy B'day sirimal ayye.🎉 Oylge අදහස් මාර ලස්සනයි dempasan ayyee thank you...

  • @domestic-gk2bw
    @domestic-gk2bw6 ай бұрын

    අනේ ශෝයි ඔය දෙන්නම. සුභ පැතුම් ඔය දෙන්නටම ජීවිතේ සාර්ථකව ගත කරන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!!! ❤🎉 HBD සිරිමල් අයියේ❤

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @BTSARMY-bz5wo
    @BTSARMY-bz5wo6 ай бұрын

    උදේම්ම vlog එක බැලුවා මාරම ලස්සනයි අයියේ .ගේනකම් බලන් හිටපු vlog එකක් . ❤❤❤ 2nd විඩියෝ එක ඉක්මනටම ගේන්න අයියේ ❤❤❤❤

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Sure😊❤

  • @BTSARMY-bz5wo

    @BTSARMY-bz5wo

    6 ай бұрын

    @@dempasan thank you aiye 🥰❤

  • @user-cd4jo7kv7w
    @user-cd4jo7kv7w3 ай бұрын

    ඔයලා දෙන්න හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න❤️❤️.... හදවතින්නම සුබ පතනවා

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana54585 ай бұрын

    ඔයා නම් හරිම ශෝක් පසන් අයියේ❤ හැමදාම සතුටින් ඉන්න ඕනේ❤❤

  • @nisansalasadamali9583
    @nisansalasadamali95836 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න බුදු සරනයී ඔයාලා දෙන්නට ❤️

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤ bs❤

  • @shalomisewwandi9663
    @shalomisewwandi96636 ай бұрын

    ආදරේට නිර්වචන ඔනේ නෑ ❤

  • @sumaliliyanaarachchi6949
    @sumaliliyanaarachchi69496 ай бұрын

    Oyala denna godaaaaak sathutin inna.

  • @saduniumashini3225
    @saduniumashini32256 ай бұрын

    Ane mamath oyalata adarei. Happy birthday aiyaa.. ❤❤🎉🎉

  • @rushinimalitha2298
    @rushinimalitha22986 ай бұрын

    අයියේ ඔයා කියපු වචන ඇත්තටම හිතට වැදුනා ඔයා අපි හැමෝටම ලොකු ආදර්ශයක් ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න කවුරුත් කියන දේවල් අහන්න එපා ❤❤ sorry for late happy birthday aiye

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    ආදරෙයි. ගොඩ ස්තූතියි මේ ලස්සන comment එකට ❤️

  • @sashanikaumini8979
    @sashanikaumini89796 ай бұрын

    ඔයා මරු අනේ සමාජෙ කියන දේවල් අපිට වැඩක් නෑ තමන්ගෙ මානසික නිදහස තමයි වැදගත්❤

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @ahinsaweerasinghe529
    @ahinsaweerasinghe5296 ай бұрын

    Harima ආදරෙයි දෙන්නටම

  • @ishaniprarthana5983
    @ishaniprarthana59833 ай бұрын

    Ane harima shok❤ Happy birthday 🎂🎉aiye

  • @madaranimesh4897
    @madaranimesh48976 ай бұрын

    මිනිස්සුන්ගෙ කටවල් අපිට වහන්න බෑ..ඔයාලා දෙන්නා සතුටින් ඉන්න.කතා කියන අයත් හොද අය නෙමෙයිනේ.100ට 100ක් හරි අය මේ ලෝකේ නෑ..බුදුසරණයි දෙන්නටම...ආදරෙයි❤

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤ budu saranai😊❤️

  • @nawo...
    @nawo...6 ай бұрын

    අනේ සිතී අයියගෙ අහිංසක හිනාව... හැමදාම ආදරෙන් ඉන්න දෙන්නම.. ❤❤❤❤ Live එකේ රංඩු.. ඇත්තටම මට ප්‍රශ්නයක් තියෙනවා.. පසන් අයියත් එක්ක සිරිමත් අයිය ඉන්න එකට ඇයි හැම දාම තෑග්ගක් දෙන්නෙ නැත්තෙ... 😂❤❤ Love you.. 😊❤😘

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    😊😅😂❤❤

  • @user-ww8cy3vp6n
    @user-ww8cy3vp6n5 ай бұрын

    අනේ ඔයාලගේ විඩියෝ බලන්න මාර ආසයි❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @hadleyonel3369
    @hadleyonel3369Ай бұрын

    Oyage hitha harima hodai.oyala wage Lassanata hithana aya godak aduwen inne❤

  • @user-po2vs4pg2o
    @user-po2vs4pg2o6 ай бұрын

    හායි ලස්සන ළමයි දෙන්නා ❤ උදේම වීඩියෝ එකක් දකිද්දී මාර සතුටුයි ♥️🙂 හැමදාම දෙන්නටම ගොඩක් ආදරෙයි ♥️🙂🙂

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤ adarei😊❤

  • @ShainiAamaya
    @ShainiAamaya6 ай бұрын

    අනෙ පව් එ දෙන්නාගෙ සතුට 😊🤗 හැමදාම දෙන්නාම සතුට්න් ඉන්න ❤අනුන්ගෙ කතා වැඩක් නැහැ.හැපී බර්ත් ඩේ අයියෙ ❤😊

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @nikz5812
    @nikz58126 ай бұрын

    Happy birthday sirimal komloooo 💗 new hair style eka laccanai.. profile eka change kroth hodai neda .. oyla dennm inn ekk da gnnako ❤

  • @leemalakmini1466
    @leemalakmini14665 ай бұрын

    හරිම ලස්සනයි 😍😍😍 සුභ උපන්දිනයක් ඔයාගෙ ආදරේට මල්ලි 🎉❤️

  • @BANGTAN4EVER.123
    @BANGTAN4EVER.1236 ай бұрын

    Happy belated birthday Sirimal Ayya🥳. Such a sweet and lovely relationship you guys have. You're both so lucky to have each other. Continue to spread pure love and positive vibes to others😇. Also You both deserve eternal love. May you two have a beautiful journey ahead Pasan ayya💖

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @L64324
    @L643246 ай бұрын

    ආසම කෙනෙක් අයියේ ඔයා ❤ 😊 දෙන්නම සතුටින් ඉන්න

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @sujanigunawardhana3264
    @sujanigunawardhana32644 ай бұрын

    Anee shoi niyamai hadama sathutin inna labewa🎉🎉❤❤

  • @user-oc1pz1cr1y
    @user-oc1pz1cr1y4 ай бұрын

    අනේ ගොඩ දවසකින් මං ඔයාලගෙ video බලන්නේ,, ඇත්තටම ඔයාගේ ඔයාගේ ඒ වචන මාරයි... තමන්ව තේරුම් ගන්න කෙනෙක් ලැබිම මාර පිනක්... ඔයාලා දෙන්න දිහා බැලුවම හරිම ශෝයි හිතේනවා... මං පාර්තනා කරනවා ඔයාලගේ පුංචි හිත් රිදිමක්වත් නැතුව සතුටින් ඉන්න ලැබෙන්න කියලා... හැම ආදරවන්තයන්ම ආදරෙන් ඉන්න ලැබේවා

  • @user-xo9ok8xw8g
    @user-xo9ok8xw8g6 ай бұрын

    Oii dentm maram adareiii mn nm❤

  • @DilhaniSomarathna
    @DilhaniSomarathna6 ай бұрын

    ගොඩක් අය BL Couples accept කරන්නෙ නැ නෙ ලංකාවේ.ඔය දෙන්න ඒ මතය මන් හිතන්නේ වෙනස්ම විදිහකට,ඔයාලගෙම විදිහකට ලංකාව ඇතුලේ change කරා.මන් නම් හිතන්නේ නෑ වෙන කිසිම කෙනෙක් ආදරෙන් මේ විදිහට society එක change කලා කියලා මීට කලින්.සිරිමල් අයියට ඇත්තටම ආදරේ හිතුනා.මොකද එයා මාර genuine.Fake විදිහට හැසිරෙන්නේ නෑ ඔය දෙන්නා.මාත් kim ji woong ගේ ෆෑන් කෙනෙක් වුණේ BL drama බලලා.😊😊මම නම් හිතන්නේ ඉක්මනින්ම 100k ගන්න ඕන ඔය දෙන්නා❤❤හැමදාම ආදරෙන් සතුටින් ඉන්න. ❤❤ලංකාවේ මිනිස්සු වෙනස් කරන්නම බෑ.හැබැයි දැන් ඔයාලා වටේ ඒ වගේම ආදරෙ කරන පිරිසක් එකතු වෙලා.Congratulations guys.❤❤❤❤

  • @nimnabandara8770
    @nimnabandara87706 ай бұрын

    සුබෝපන්දිනයක් වේවා සිරිමල් අයියේ 🥳🥳🥳🥳🥳🥳🥳

  • @gayanpriyashan9688
    @gayanpriyashan96885 ай бұрын

    Good boy....sirimal aiya maara lucky oya wage kenek labanna.....good luck boys ❤

  • @dempasan

    @dempasan

    5 ай бұрын

    Thank u

  • @AyuRaveena-we5hv
    @AyuRaveena-we5hv6 ай бұрын

    මං ආසම ඔයාගේ වචන වලට රෑප නැති වුනත් අහන් ඉන්න පුලුවන් කටහඩක් අදහස් ඔයාට තියෙනවා.. මාර ආදරනීයයි.. ඔයාට ගොඩාක් ආදරෙයි අපි ♥️

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe75236 ай бұрын

    මැරෙන ටිකට ආතල් එකේ ඉන්න ඕනේ බං..හැමදාම ඔහොම ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 💕

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    ✨❤️

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw6 ай бұрын

    ලස්සනයි.ආදරෙයි හැමදාමත් ඔයාල දෙන්නට.බුදු සරණයි පරිස්සමින් ඉන්න.🌹🎂🍮💖💞💕😍💐🇱🇰🇱🇰🇱🇰

  • @waruninisansala2561
    @waruninisansala25616 ай бұрын

    Ane pasan oya dennage adahas walata mn garu karnawaaa.....🎉🎉🎉mn oya dennatama adarei❤

  • @Thaarugunarathna-kx6ic
    @Thaarugunarathna-kx6ic6 ай бұрын

    හැමදාම ඔයාලාට සතුටින් ඉන්න ලබෙන්න ඕනි . ආදරෙයි දෙන්නට ❤

  • @user-ru1cq4cf4y

    @user-ru1cq4cf4y

    6 ай бұрын

    😅oyata API hamadamath adareta pasan Malli sirimal mallitath happy birthday 🎂

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Adarei❤😊

  • @user-rx2mk3ex7v
    @user-rx2mk3ex7v6 ай бұрын

    Onna Baluva pandarama❤❤❤❤

  • @NisansalaNilmini-fk5vi
    @NisansalaNilmini-fk5vi4 ай бұрын

    Ane shok malli..happy birthday ...kauru monawa kiuwa oyala satutin inna...

  • @fathmathahmed390
    @fathmathahmed3906 ай бұрын

    Pasan aneeh oyage ara vachaneta mata dukak ava. ( podi pirisak hari pasan ekkan innva kiyanakota❤❤❤ Deviyagepihitai pasan obalata sathutin inna

  • @user-xo9ok8xw8g
    @user-xo9ok8xw8g6 ай бұрын

    Mee aiyye mn live enoo eth nam wath kiynne nh 😢

  • @lak..6435
    @lak..64356 ай бұрын

    දෙන්නගෙම යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏 තව තවත් ඉදිරියටම යන්න සුභපතනවා..✌️😍❤️... ඔය වගේම සතුටින් ඉන්න දෙන්නා එක්කම...ආදරෙයි දෙන්නටම හැමදාමත්..🥰🤗❤️❤️

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    😊❤❤❤❤❤❤❤❤❤

  • @DanuSamatthi-kl2ot
    @DanuSamatthi-kl2ot5 ай бұрын

    සුබ අනාගතයක් වේවා

  • @Lahirunimesh-c8i
    @Lahirunimesh-c8i13 күн бұрын

    හැමදාම සතුටුන් ඉන්න දේනම ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl6 ай бұрын

    පසන් & මිහිරංග ඔයාලා දෙන්නා මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 මම ගොඩක් කැමතියි ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ සිරිට happy birthday ඔයාමයි කිවුවේ සිරි 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁 ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @anuradhawanninayaka9662
    @anuradhawanninayaka96626 ай бұрын

    පසන් මලක් වගේ අනේ ඔයා..🤭....🥰සිරිමල් අයියා Happy birthday ..❤🎉🎉සතුටින් ඉන්න හැමදාම ...❤

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @NadithDimalsha
    @NadithDimalsha6 ай бұрын

    Oya hari hodai malli

  • @chathuilangakoon7400
    @chathuilangakoon74006 ай бұрын

    Happy birthdaya aiya ❤️ sathutin inna dennma ❤️ 😍oyge video walata harima asai aiya ❤️

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @vlog_mix113
    @vlog_mix1136 ай бұрын

    Cake එක වැටෙයි වැටෙයි ගාද්දි සිරිමල් අයියා බැන්නනේ😂😂😂😂

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    😂❤

  • @NethmiKavindya-pm6fl
    @NethmiKavindya-pm6fl6 ай бұрын

    ❤ ඇත්තටම ඔයාලා ගැන ගොඩාක් සතුටුයි අයියේ. හැමදාම සතුටින් ඉන්න දෙන්නා එක්ක. කවුරු මොනවා කිව්වත් ඒ දේවල් ගනන් ගන්නෙ නැතුව ඉස්සරහටම යන්න. ඔයාලා හරි ෂෝක් අනේ. දෙන්නටම සුභ වේවා. ආදරෙයි ❤❤

  • @dempasan

    @dempasan

    6 ай бұрын

    Thank you😊❤

  • @user-jn6sz6cv6r
    @user-jn6sz6cv6r6 ай бұрын

    හැමදාමත් සතුටින් ඉන්න. ❤️

  • @vimuperis1920
    @vimuperis19205 ай бұрын

    අද තමා සබ්ස්ක්‍රයිබ් කරේ❤

Келесі