No video
අපි හොරෙන්ම බැන්දා ? 🙊💐 | Behind the Scenes | Our Special Day | dempasan
ඔන්න කාටත් නොකියාම අපි හොරෙන්ම බැන්දලු 🙊🤭
මගේ කලින් vlogs බලපු කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම තේරෙවි මම පහුගිය ටිකේ පොඩියට හොර වැඩක් කරගෙන ගියා කියලා. සම්පූර්ණ වීඩියෝ එක බැලුවොත් ඔයාට තේරේවි මොකක්ද මේ ලස්සන ආදරණීය සමයම කියලා. මෙච්චර කාලයක් හිටියා වගේම ආදරෙන් මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරන ගමන් අපේ ආදරණීය "සිරිමල් අයියා" ට ත් මට දුන්න ඒ ආදරේ ඒ විදියටම දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ඉතිං මේ ලස්සන වීඩියෝ එක ඔයාලට අපේ ජීවිතේ ලස්සනම දවසක behind the scenes එක්ක
💐
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Instagram 👉 dem_pasan?igshi...
Tiktok 👉 www.tiktok.com/@dem.pasan?_t=...
Facebook 👉 / pasan.sudila
dempasan
Пікірлер: 1 400
Congratulations dempasan.. ❤❤vlogs එක බලන්න කල් ගියා.. දෙන්නම ලස්සනට සතුටින් දිගටම ජීවිත් වෙන්න .ප්‍රශ්න තියෙන්න පුලුවන්.කොහොම උනත් දෙන්නම ආදරෙන් ඉන්න . මගෙත් ලොකුම හීනයක් මේ වගේ ජීවත් වෙන්න😘❤🥺
සුභ පැතුම් මල්ලි දෙන්නටම💐❤️ හැමදාමත් සතුටින් ඉන්න
ජීවිතේ විදින මිනිස්සු... හදවතින්ම wish කරනවා.. Congratulations... සතුටින් ඉන්න හැමදාමත් ❤
අයියා සැර පාටයි 😉😉 ගෙදර ගියාම ඔවා ඔක්කොම අල්ලයි 😉 හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් ❤ දෙන්නටම ආදරෙයි ඔයාලගේ ආදරේ හරිම ලස්සනයි❤🌼💕
Aneh congratulations 🥺❤️✨️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම,ආදරෙයි...💗✨️
ලස්සනයි පසන් දෙන්නම..හැමදාම සතුටින් ඉන්න ලැබේවා..බුදු සරනයි ❤❤
Congratulations ❤❤🎉🎉 හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම.. 🙏🙏
හදවතින්ම සුබ පැතුම් අයියා..ලස්සනයි ඈ❤..ආදරෙයි😘
අනේ ලස්සන අද කොල්ලගේ😍 සුභ පැතුම් දෙන්නටන❤🎉
Congratulations both of you 🖤 හරි ලස්සන තේරුම් ගැනීමක් එක්ක තමන්ගේ ජීවිතේ තමන්ගේ විදිහට ලස්සනට විදින දෙන්නෙක් ඉතින් හැමදාම සතුටින් ඉන්න දෙන්නම🌻
සුබ පැතුම් දරුවනේ... හැමදාම සතුටින් ඉන්න...❤️
Congratulations my babies❤❤❤harima lassanai..god bless you❤🎉
Many many congratulations!!! 🎊 So happy to see your dreams come true. Stay blessed ♥️💐
Omgggggg..congratulations 😭❤️🔥be happy forever ...
Congratulations ...සතුට තමයි වැදගත් ...ඔය දෙන්නා ටිකක් එක වගෙ.....❤❤🙏
ඔයාල දෙන්න දැක්කම මට wattpad වල ඉන්න couples alive ඉන්නව වගේ දැනෙනව😍
අයියා ආදරෙයි 😍❤ දෙන්නම සතුටින් ආදරෙන් ඉන්න හොදෙ ජේසු පිහිටයි අයියා
මේ කොල්ලව අදුනගන්නත් බැරි උනා නෙ. කම්ක් නෑ සතුටින් ඉන්න ලැබේවා.💗🙏
Congratulations aiya..❤❤❤ oya wage nidahase inna asai halo..😢😢..comment demme nathi unata oyage vikara okkoma balanawa man 😘😘😘❤️
හැමදාම සතුටින් ඉන්න ලස්සනයි ගොඩක් සුබ පැතුම් හදවතින්නම❤❤❤❤
සුභ පැතුම් අනේ සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම ❤
Congratulations pasan..ඔයාල දෙන්නම ලස්සනයි ..ඔයාගෙ hair makeover එකත් පට්ට❤
සුබ පැතුම් දෙන්නටම හැමදාම සතුටින් ඉන්න.. ❤️🎉
ගොඩාක් ආස හිතුණේ ඔයාගේ කොණ්ඩෙට.හරි ලස්සනයි
Congratulations❤️ keep shining love😘
Aneww 🥺 congratulations both of you ❤️ stay safe and happy forever 🫶🏻
ඔයාලා දෙන්නව හම්බුනෙ පරක්කු වෙලා.congratulations ❤හැමදාම ඔය විදියට සතුටින් එකට ඉන්න.❤😘
Marama funny oya😂❤.... සිරිමල් අයියා patta lucky oya wage kenek labanna.....❤️❤️❤️❤️ congratulations ayya dabalata....❤️❤️❤️
Congratulations අයියේ... wish you a bright future with your handsome සිරිමල් 😅❤
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම ❤❤
Congratulations ❤🎉 hamadhama sathutin parissamin inna ❤🎉😊
දෙන්නටම සුභ පැතුම්! හැමදාම සතුටින් ඉන්න.... ජය ෙව්වා!!
😂😂😂💖💖 aadareeiii, satutin inna
Congratulation සහෝදරයා ❤❤ 🎉🎉 ගොඩක් සතුටුයි .... 🏳️🌈❤️🖤
Congratulations හැමදාම සතුටින් ඉන්න දෙන්නම එකට❤
Congrats dennatama ❤🎉 aiye oyalage love story ekath vlog ekakin genna puluwannm ..😊❤🎉
May you two stay happy and blessed forever ❤ Good luck !
මට මේ ගැන ලොකු ආහසක් නෑ. ඒත් අපි කැමති විදිහට ඉන්න ඕන. අපේ සතුට තියන තැන අපි ඉන්න ඕන.
ගොඩක් ලස්සනයි මල්ලි ජ්සු පිහිටි ඔයාල 2 ට ....💐💐💐💐💐💐💐
හැමදාම , සතුටින් ඉන්න හිනා වෙලා ඉන්න අයියේ , හිනා වෙලා ඉන්න කොට ඔයාලා හරි ලස්සනයි
Happy to see you both ❤️❤️ stay blessed
ඉස්කෝලෙදි මේ වගේ අය ගොඩක් පහත් වෙනවා.පල් වෙනවා කොන් වෙනවා.යාලුවෝ නැති වෙනවා.කෙල්ලෙක්ට ආදරේ කලත් හැසිරෙන විදිහ නිසා reject වෙනවා.ඔයාලා ඔහොම බැන්නොත් මේ වගේ අයට තේරුම් ගන්න ලබන ආත්මෙ තමන්ටත්,ඔයලගෙ ලමයින්ටත් මෙහෙම වෙයි.ඒනිසා මේ වගේ තැන් වලදී ටිකක් නිශ්ශබ්දව ඉන්න.බැරි වෙලාවත් ඔය කියපු දෙයක් නිසා මෙයා සියදිවි නසා ගත්තොත් ඒකේ පව යන්නේ ඔය බනින හැමෝටම.දැක්කෙ නෑ වගේ ඉන්න.පහත් කරන්න එපා.ඔය බනින අයටත් අම්මලා තාත්තලා ඉන්නවනේ.එයලටත් සාප වෙයි.ඒනිසා නිශ්ශබ්දව ඉන්න.තව එක්කෙනෙක් පහත් කලා කියලා තමන්ට දියුනුවක් වෙන්නෑනේ.
Me vlog eka balanna kal giya. But congratulations aiye hamadama sathutin inna ona. Adarei dennatama my fev couple .❤😘
Congratulations 😍 සිරිමල් අයියා ලස්සනයි 👍
Congratulations both of you..... ❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනා ඔයාලා දෙන්නටම.... 😍❤
@dempasan
10 ай бұрын
ආදරෙයි ❤
සුබ පැතුම් අයියේ..♥️♥️♥️
Congratulations ජයවේවා ❤❤❤🎉
Congratulations both ❤️❤️❤️love you 😘❤️🥺 satutin inna. Happy marriage life
woow aneee congratulations to you both and happy life forever ❤❤❤❤❤❤novels ඇත්ත වෙනවා දැනක්කම මාරම සතුටුයි😇😇😇
@dempasan
10 ай бұрын
❤
Really lovely one malli..❤️ Congratulations to you both to have a fantastic life ❤️✨🥂 You are really stunning today 🌹 And really beautiful locations 💚
@dempasan
10 ай бұрын
Thank you so much 😊
Ane harima lassni 😍 Hamadama sathutin inna oni ❤ Oyge kiywillata thamai asama hina ynw hodt stress out 😂😂❤
Congratulations both ❤❤. God bless you
පසන් අයියාගේ කට නිසා කොච්චර දුකින් හිටියත් හිනා යනවා...නියමයි අයියේ හැමදාමත් ඔහොම ඉන්න ආතල් එකේ ...ඔයාටයි සිරිමල් අයියාටයි Good luck ❤😍🌷
@dempasan
10 ай бұрын
❤❤😂
Congratulations to both of you. Anyway you have fantastic language when doing vlogs. Im enjoying. ❤ 😁😁
@dempasan
10 ай бұрын
Thank you so much 😁
Oya lassnai..... aiyaaa lasssssanaiiiiiiiii❤
Congratulations ..ඔයා ලස්සනයි අද❤
සුභ පැතුම්.. වීඩියෝ කෑල්ලක් දැකල චැනල් එක බලන්න ආවේ.. වෙනස්ම දෙයක් කරනවා. සුභ අනාගතයක් පේනව. පුදුම ආත්ම ශක්තියක්. හැමදේම හොඳින් සිද්ධ විය යුතුමයි. හිත ලස්සනයි වගේම අහිංසකයි. කියල හිතනව. ගොඩක් කියෙව්වට..💕🔵🟣🟤⚫⚪🟡🟠🔴
@dempasan
10 ай бұрын
Ane😊❤
ඔයා මාරම ලස්සනයි පසන්..සුබ පැතුම්❤ මං හරි ආසයි මිනිස්සු සතුටින් ඉන්නව දකින්න.ඔයාලව දන්නෙවත් නැති වුනත් මාර සතුටුයි මෙහෙම සතුටෙන් ඉන්නව දකිද්දි❤
@dempasan
10 ай бұрын
Oyage jiwitheth thawa lassana wenna one ❤🎉
හදවතින්ම සුබ පතනවා..love story ekakth danna 😌
සුභ අනාගතයක් දෙන්නටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ඔයාලට
Positive comment dakkama aththatama sathutui ❤❤ Congratulations dennatama hamadama sathutin innaa 🥰🥰🥰
@dempasan
10 ай бұрын
❤🎉
අයියා අදනෙ දැක්කෙ🙂❤️ හැමදේකටම සුබ පතනව අයියේ❤️
Congratulaions aiya ❤
Coking වීඩියෝ බලන්න තමයි ආසම. කියෝන විදිය මරු ♥️♥️♥️
Congratulations both of you..💕 wishing you a joyful life with so many great things..✨️🌻
@dempasan
10 ай бұрын
Thank you so much!!
Congratulations මල්ලි සතුටින් හිටපන් හැමදාම කවුරු කොහොම මොනා කිවුවත් මේ ජිවිතේ උබේ ජයවේවා
@dempasan
10 ай бұрын
Adarei ❤
@dammikashantha7223
5 ай бұрын
💞
Adarei godak hamadama satutin inna ♥️ ❤️
මම සුභපතන ඔයාලා දෙන්නටම.දෙන්නම හැමදාම සතුටින් ඉන්න.❤ආදරය කරන කිසි කෙනෙක් වෙන්න එපා මේ ලෝකෙ හැමෝටම හොඳම ආදරේ හම්බ වෙන්න ඕන😍😍❤️❤️💐💐💐🤟
Congratulations දෙන්නාටම...❤ හැමදාටම සතුටින් පරිස්සමෙන් ලස්සන්ට හිනා වෙලා ඉන්න ❤
@dempasan
10 ай бұрын
Adarei❤
ඔයා වගේ නිදහසේ ඉන්න බැරි උනත් ඔයා දිහා බලලා හිනා වෙන මිනිස්සු ඉන්නවා මල්ලී ❤🎉 මාත් එක්කෙනෙක්. ආසවෙන් ඔයාගේ කෝලම් බලනවා. හිත කරදර වෙලාවට ඔයාගේ වීඩියෝ එකක් බලලා හිත සැහැල්ලු කර ගන්නවා.ඔයා ආසාවෙන් ආදරෙන් නැවතුනු හිත හැමදාම ඔයාව සතුටින් තියන්න ඕනේ 💋 ලස්සන මලක් ඔයා සුවඳ විහිදුවන 💐🎉🍾🎊 සුභ ගමන් අනාගතේට 🙏🏼
@dempasan
10 ай бұрын
ස්තූතියි ගොඩක්. අපි හැමෝම සතුයින් ඉමු ❤
Wow ❤ congratulations both of u 💫
ඇත්තටම ජීවිතේ විදිනව ඔයාලා..
Congratulations brotherss ❤️💐🧑🏼❤️🧑🏽
හරිම ලස්සනයි වගේම හරිම Funny අනේ 😍❤️ Congratulations දෙන්නටම හදවතින්ම සුභ පතනවා … 🥰🌸 Waiting for the next vlog ❤️🔥🤗🎉️
@chandimarajapaksha1849
Ай бұрын
ඔව් දරුවොත් ලබන්න😂😂
Niyamai malli ❤❤ oya nisa godak hinawenawa sathutin innawa ithin e pina athi oyata .. congratulations darlin ..❤❤❤
@dempasan
10 ай бұрын
❤
Addeeee, aduragannath ba, lassanai, congratulations ❤❤
congratulations ....අයියේ ඔයාලා දෙන්නටම . ඔයාල ගෙ tiktok videos වගේම vlogs හරිම ලස්සනයි .දෙන්නගෙම ඉවසීම ගොඩාක් appreciate කරනවා .ඉස්සරහටත් මේ වගේම ... මීටත් වඩා සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියල pasan අය්යටයි sirimal අයියටයි දෙන්නටම wish කරනවා .....
@dempasan
10 ай бұрын
Thank uu❤
Congratulations malli❤ තමන්ට තමන් වෙන්න පුලුවන් තැනක ඉන්න ලැබෙන එක තරම් සතුටක් වෙන තියෙනව ද.. අපි චරිත නඩත්තු කරමින් තවමත් ඉන්නවා. ඔයා හරීම වාසනාවන්තයි. ඔයාගෙ සතුට ඔයාට හැමදාමත් ලැබේවා❤
@dempasan
10 ай бұрын
Adarei ❤😊
Aneeew congratulations both of you❤🥳
Congratulations Ayye💓
Congratulations Pasan and your fiancée ..❤❤
Congratulations!!! love you both 🥰🥰🥰....... our handsome සිරිමල් අයියා 😍😍😍 ........ I love this vlog ❤❤❤
@dempasan
10 ай бұрын
❤❤
@tharaekanayake9251
3 ай бұрын
Anunta him
ඔයා මාරම talented පසන් ඒකෙන් වැඩක් ගන්න මම හරි කැමති කෙනෙක් ඔයා ඔයි දෙන්නට ජය වේවා…..
Hemadama adaren sathutin inna pasan..api dennama oyalata godak adareii..
Congratulations Pasan Aiya🎉 You look pretty ❤ Cheers for the journey you embraced 🥂
''සිරිමල් අයියා''....handsome ......💕🥂
Congratulations aiyaa💓😘✨ God bless you!!!❤️
@dempasan
10 ай бұрын
❤
God Blessing, s Brother, s !!. Jayawewa 🎉🎉🎉💝💯😌
It's such a pleasure to see a sri lankan coming out without any fear. I am so elated to see this i wish you all the very best to both of you for your future and whatever you guys are doing in your life. I would like to open up my gender but unfortunately i can not do that because of my family. They are a typical sri lankan family. But i hope i will do that one day❤.
@dempasan
10 ай бұрын
Thank you ! I wish you more courage to be who you are ❤
My heartiest congratulations to both of you 🥳....Really happy for you guys.🥰.....Stay safe , blessed and happy forever....❤
@dempasan
10 ай бұрын
❤❤
❤Congratulations pasan ...❤❤🎉 Hemadama sathutin parissamen inn ... thawath oyage lasasana jivithe lassana wenn oni ❤❤❤
@dempasan
10 ай бұрын
❤
Wowww lovely couple ....❤️🔥 My heartiest congratulations ...both of u.....
@dempasan
10 ай бұрын
Thank you so much 😊
අනෙහ් ඩෙම්ම්.. හරිම ලස්සනයි ..දෙන්නම සතුටින් ඉන්න හැමදාම 🤩❤
@dempasan
10 ай бұрын
❤❤❤
ලෝකෙට බම්බු ගහගන්න කියලා! ජීවිතේ විදින්න echchari 🥰
@KsaKsa-kp7wl
2 ай бұрын
Thuuuuu 😣Jaraaaa minissu
@KsaKsa-kp7wl
2 ай бұрын
Sriyaanige 😱
@chandimarajapaksha1849
Ай бұрын
ඊයා...
Congratulations both of you!❤️🎉️
Hamadama sathutin, adaren , Inna labenna oni ❤ Congratulations both of you❤️🥰
@dempasan
10 ай бұрын
Thank u🎉
Love to see you both ❤ god bless you both ❤ finally Srimal ( Mihiranga) aiya on the screen ❤
@dempasan
10 ай бұрын
Yay 🎉
හරිම සතුටුයි මල්ලියො ❤🙏 හැමදාම සතුටින් ඉන්න! විනෝදෙන් ඉන්න❤
@dempasan
10 ай бұрын
❤
Congratulations 💐💐💐💐 sathutin inna puluwan onama thanaka nawathila sathutin inna eka thama karanna one...❤️❤️❤️❤️
@dempasan
10 ай бұрын
Adarei ❤
ඔයා වගෙ අයට මම හරි ආසයි . හිතන විදිය ට සැහැල්ලුවෙන් ජිවත් වෙන්න . එත් ඉතින් මොනව කරන්න ද මම යුද්දෙට ගිහින් වගේ නිකන් . ඉගෙන ගන්න ව විබාගෙ ලියනවා උපාධිය කරනවා එකම විදියට ජිවිතෙ .