අමුතු කැලෑව | Better Minecraft Survival Sinhala 1.19 EP 05

Ойындар

Thank you for watching 😃
✔️ LIKE and SUBSCRIBE 🔔
🟡In this video I am playing Better Minecraft 1.19
🔴 Support Me:- streamlabs.com/kadiyagaming
If you enjoyed my video, give me a thumbs-up, Share & Subscribe to the channel for more awesome videos 😃.
🔰 Follow me on social media 👇
🔰 Check My All Social Media:- linktr.ee/kadiya_gaming
🟨 Website - kadiyagaming.cf
🟦 Like me on Facebook - / kaidyagaming
🟥 Follow me on TikTok - / kadiya_gaming
🟪 Join my Discord - / discord
🎮 My Spec:-
◽ Motherboard: MSI B460M PRO-VDH WIFI (MS-7C83)
◽ GPU: NVIDIA GeForce GTX 1660 SUPER
◽ CPU: Intel Core i5-10400F
◽ Memory: 16 GB DDR 4
Tags:-
Minecraft let's play Sinhala
Minecraft Sinhala
Minecraft Sinhala gameplay
Minecraft let's play Sinhala
Minecraft 1.19 Sinhala
Better Minecraft Survival Sinhala
Better Minecraft Sinhala
Better Minecraft
Minecraft Mod pack sinhala
#kadiya #srilanka #Minecraft #sinhala #betterminecraft

Пікірлер: 440

  • @_EveryThing_YT_
    @_EveryThing_YT_ Жыл бұрын

    හැමොම තමන්ගේ Comment එක Comment Of THE DAY කරන්න Try කරද්දී හැමදාම කඩීට ඉක්මනට 10K ගහමු කියන මම :- කඩීට 10K ගහන්න තව 200 වගේ ඕනි යාලුවනේ...සකරක්‍රයිබ්ස් කරලා සප් එකක් දෙමු 😍❤️😂

  • @KadiyaGaming

    @KadiyaGaming

    Жыл бұрын

    😎❤🔥 You are the real Legend

  • @wajiradewasinghe4037

    @wajiradewasinghe4037

    Жыл бұрын

    සකරක්‍රයිබ් කරන්න දන්නෙ නෑ 🤔සබ්ස්ක්‍රයිබ් කරන්න නම් දන්නවා😂

  • @_EveryThing_YT_

    @_EveryThing_YT_

    Жыл бұрын

    @@KadiyaGamingඇස් කටේ බීච්...😎❤️

  • @_EveryThing_YT_

    @_EveryThing_YT_

    Жыл бұрын

    @@wajiradewasinghe4037 නෑ නෑ සබ්ස්ක්‍රයිබ් නෙමේ සකරබ්‍රයිස් යකූ...😂❤️😎

  • @KAVIYALEGEND75

    @KAVIYALEGEND75

    Жыл бұрын

    @@_EveryThing_YT_ 😂😂😅❤️

  • @Thanks_to_me
    @Thanks_to_me Жыл бұрын

    Kadiya : අන්න මුවෙක් Kadiya එනවා දැකපු මුවා : අන්න තිස්ස එනෝ 😂 10k ගහමු❤️🔥

  • @shamodnishithka282

    @shamodnishithka282

    9 ай бұрын

    😂😂😂😂

  • @NATURE__406
    @NATURE__406 Жыл бұрын

    English bari mama :last day i made coconut sambola and parippu to make after that my cloths in galeeee.......

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 Жыл бұрын

    Creeper : හලෝ කඩියා බොම්ක Mk කඩියා: බොම්ක කව්ද යකෝ බොම්ක creeper :මමයි බොම්ක කඩියා : හිටපම් උබට අද දෙනවා creeper : දඩ බඩෝන් 💢💢💭 කඩියා: හරිනෙ අමාරුව 🙄

  • @ruchinatharangani3211
    @ruchinatharangani3211 Жыл бұрын

    කඩියා පොඩි මැජික් එකක් ඉස්සරවෙලා grass blocks තියන තැනකට යන්න. එක ළඟ grass block හතරක් අයින් කරලා වටේට මල් හිටවන්න. ඊට පස්සෙ ඩයමන්ඩ් 1ක් එ්ක මැදට විසි කරන්න. ඔයා පුදුම වෙයි. අනිවාරෙන් කරන්න

  • @user-xx4ud7jx2f

    @user-xx4ud7jx2f

    Ай бұрын

    ekata siravata puduma veyi

  • @senanayakesanath4655
    @senanayakesanath4655 Жыл бұрын

    Sathiyak survival guide eke video ekai anith sthiye better minecraft gennna (mathaka thiya ganna oyage subscribersla wedi wune survival guide eken kiyana eka)

  • @TADASHI_GF
    @TADASHI_GF Жыл бұрын

    ගැම්මක් තමා කඩියෝ හැමදාම වගේ..තමන්ගේ පාඩුවේ ගැම්මට ගේමක් ගහන් යන පොරක්! Respect 💔

  • @KadiyaGaming

    @KadiyaGaming

    Жыл бұрын

    😎❤🔥

  • @amilajeewantha3095
    @amilajeewantha3095 Жыл бұрын

    මරු එනකන් බලන් හිටියේ මේකේ episode තව ටිකක් දික් කරන්න බැරිද පැයකට වගේ

  • @priyanthamax7826

    @priyanthamax7826

    Жыл бұрын

    මමත් ඒකට එකගයි 😃😃😃❤️

  • @CupWaves
    @CupWaves Жыл бұрын

    Mr.Kadiya , Uba survival guide eka navaththala aye aluthen series ekak gammata patan gannavanam hardcore gahamu bn. Godak aya kamathi vei sinhalen hardcore gahana evun nathi hinda. Hithala balan bn try ekak denna puluvannam. GG bn. 🙌❤💥

  • @KAVIYALEGEND75
    @KAVIYALEGEND75 Жыл бұрын

    මම් ආසම Ep එක...😘😇💪😀

  • @KIRITOmc_

    @KIRITOmc_

    Жыл бұрын

    oyath kadiyagee balanavaadha?

  • @KAVIYALEGEND75

    @KAVIYALEGEND75

    Жыл бұрын

    @@KIRITOmc_ අනිවා බම්...හැමදාම වගේ බලනවා සගෝ...😇💪😀

  • @KIRITOmc_

    @KIRITOmc_

    Жыл бұрын

    @@KAVIYALEGEND75 mamath

  • @KAVIYALEGEND75

    @KAVIYALEGEND75

    Жыл бұрын

    @@KIRITOmc_ ආහ්..!😀 ගැම්මක් ගැම්මක්...💪🤩

  • @samanmaliiresha76
    @samanmaliiresha76 Жыл бұрын

    oke map eke places Mark karanna puluwan. Big map eka open karala Oni location eka uda right click karanna ethakota option wagayak enawa ethana thiyenawa

  • @Mrharry4241
    @Mrharry4241 Жыл бұрын

    Video එකක් එනකල් බලාගෙන හිටියේ kadi අයියේ ❤️‍🔥❤️‍🔥❤️‍🔥 සුපිරියක් තමා ඉතින්

  • @tmdayananda3013
    @tmdayananda3013 Жыл бұрын

    ගැම්මක් kadi Digatama better minecraft ghamuda?😉😉😉

  • @youtubeboy9997
    @youtubeboy9997 Жыл бұрын

    කඩියා ඔයාට mob ස්පොනර් හම්බුනා නේද? මම හිතන විදිහට ඔයාට mob eggs හදන්න පුළුවන්. ඔයාගේ ඉන්වෙන්ට්‍ර්ය open කරලා රෙසපීස් ටික බලන්න. මම හිතන විදිහට mob eggs හදන්න පුළුවන්. 👍👍👍👍👍👍 අද video එකත් මරු. ඉස්සරහට තව video ඕනේ.... 😀😀😀😀😀😀❤️❤️❤️❤️❤️❤️

  • @KadiyaGaming

    @KadiyaGaming

    Жыл бұрын

    😎❤🔥

  • @nova4273
    @nova4273 Жыл бұрын

    ආසම Ep එක...😘😇

  • @SLRxMORRA
    @SLRxMORRA Жыл бұрын

    අර 🐸සේමිබි යින්න🔥 එකට😈 ගිහිල්ලා👌 ගහාමුද?. මරැ අතල් එකක් බන්. අද විඩියේ🔥 එක නියමයි බන්😃👉👍👈

  • @The_kotre
    @The_kotre Жыл бұрын

    Kadiya: අපි මේ වෙද්දී map එක ගොඩක් explore කරලා තින්නේ A ONE SECOND LATER Kadiya: මන් මොකුත් කිව්වේ නෑ 😁👉👈

  • @WHITETIGER2011
    @WHITETIGER2011 Жыл бұрын

    ජය වේවා. තව minecraft video තව ඕනේ.10k වලට යන්න මගේ සුබ පැතුම්. 😌

  • @MrGamer-yy2yw
    @MrGamer-yy2yw Жыл бұрын

    නැවක් තියාගෙන බෝට්ටුවක් හදන් යන kadiya

  • @mrghappya
    @mrghappya Жыл бұрын

    උන් එච්රම අමාරු නෑ අර පොඩ්ඩක් පොඩ්ඩක් දන්නෙ නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා friends 3 minutes ago අයින් වෙයන් යකො ඉඩ දිපම් 😂💔

  • @pesandunanayakkara4371

    @pesandunanayakkara4371

    Жыл бұрын

    දවසේ comment eka

  • @gamingtiger9210
    @gamingtiger9210 Жыл бұрын

    Oke thhiyenawa dungeon ekk eka marama lokui godaaak..😀😀😀

  • @penshu9994
    @penshu9994 Жыл бұрын

    Balanna balanna thana lassanai bn

  • @KadiyaGaming

    @KadiyaGaming

    Жыл бұрын

    aththa ❤🔥

  • @priyanthamax7826
    @priyanthamax7826 Жыл бұрын

    kadiyoo , oyavenaz bela !!!!!

  • @Nilaisurimilupul2049
    @Nilaisurimilupul2049 Жыл бұрын

    මේ මට තවදේයක් කියන්න තියනවා ඔය බේට මයික්ක්ප්ට් එකේ විලේජස්ලා ඉන්න විලේජ් වල ලෝකු පහනක් වගේ එකක් තියනවා එක ගන්න එක ගිහිල්ලා ගේදර ගිහිල්ලා එක හයිකරලා ඇක්ටිවේට් කරලා Hom ගහලා ගේදරට යන්න පුලුවන්

  • @subadasuwasare9974
    @subadasuwasare9974 Жыл бұрын

    Ada video eka supiri harida Uba parana please eka gamin garida Uba lsthi harida api map eken godak explo kral harida 🤣🤣🤣🤣🤣

  • @ashenlakshita9960
    @ashenlakshita9960 Жыл бұрын

    ඔයා way stone එකක් හදාගන්න.එතකොට ඔයාට xp වලින් ඔයාගෙ base එකට යන්න පුලුවන්

  • @colinff3121
    @colinff3121 Жыл бұрын

    19:53 🙂welcome brother❤‍🔥

  • @Lucas_moon_34
    @Lucas_moon_34 Жыл бұрын

    Kadi's Fans that who watching the gameplay in full hd : We are the real fans of kadii Kadi's Fans that who watching the gameplay in 144P like me : Whoa What a Beautiful view 😁🤣

  • @MRsahan

    @MRsahan

    Жыл бұрын

    😂🤣

  • @osandavidula5489

    @osandavidula5489

    Жыл бұрын

    Lolxdd 😅🤣

  • @Superlionmidea

    @Superlionmidea

    Жыл бұрын

    1080p 60 youtube package nisa lag wewi hari balanawa

  • @lasinduinduwararana

    @lasinduinduwararana

    Жыл бұрын

    Ok ok 🤣🤣🤣😂🤣🤣😂🤣😂😂😂😂

  • @slmoviestore

    @slmoviestore

    Жыл бұрын

    Ammo 🤣

  • @GamingHasiya-nf8tz
    @GamingHasiya-nf8tz Жыл бұрын

    18 වෙනි විනාඩිය Kadiya:අඩෝ අරූ පෝශන් එකක් පස්සෙ ගැහුවනෙ.. Normal people:අඩෝ ඒක තමා බග් උනාවත්ද Overthinkers:😰😰පස්ස වීදුරු කටුවලට කැපුනද මල්ලි😅😅

  • @DuLKitH9
    @DuLKitH9 Жыл бұрын

    9:40 e wage granite godawal wala loot thiyenna puluwan.

  • @WHITETIGER2011
    @WHITETIGER2011 Жыл бұрын

    ගැම්ම බන් ගැම්ම ඔහොම යන් කඩියා...

  • @Matrix_Gaming_SL
    @Matrix_Gaming_SL Жыл бұрын

    kadiya apa oya broken spawners visi karanna ava place karahama ava vada ex:evocation illager ep farm akak hathala place karanna athakotha unlimited totem and emerald

  • @nadilrself
    @nadilrself Жыл бұрын

    kadi mage minecraft wada kare nathath mn oyage live balala sathutu wenawa . mn kamathima minecraft youtuber oya kadiiiiii

  • @senukatheekshana
    @senukatheekshana Жыл бұрын

    Nice kadi ❤❤❤👍 sign walin pennane village wala dura

  • @user-zf2kf9eo4m
    @user-zf2kf9eo4m13 күн бұрын

    Kadiya oyata spruce hoyaganna onenam muhudata gihilla notchvalata yanna

  • @playwithshadow1858
    @playwithshadow1858 Жыл бұрын

    Gammak adath tikak parakku una

  • @KIRITOmc_
    @KIRITOmc_ Жыл бұрын

    kadiya : mama map ekee godak explorer karala thiyennee 1 second later : aa mama mukuth kivvee naa

  • @ruwanthigunarathne5042
    @ruwanthigunarathne5042 Жыл бұрын

    Gammak pro kadiyata zombie la Skelton la loku na hariya ............... But kadiyata molethiyana nisada manda gahuvena Ikmanata 10k ganna All the best🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜 Big brain

  • @ruwanthigunarathne5042

    @ruwanthigunarathne5042

    Жыл бұрын

    Episode danna mechchara kal ganna epa🐜🐜🐜🐜🐜yo....

  • @Venuka_sandes
    @Venuka_sandes Жыл бұрын

    To close to 10k kadi gg

  • @Dinidu0608svn
    @Dinidu0608svn Жыл бұрын

    My comment hey there what a drag are you doing man 🤭

  • @kingvip790
    @kingvip790 Жыл бұрын

    Kadi oke spruze kiyanne rare deyak.oke bear la innawa tikak parissam wenna

  • @gamingtiger9210
    @gamingtiger9210 Жыл бұрын

    Oke ewata hariyana armors thiyenawa netherite ingot upgread krla

  • @thbro6512
    @thbro6512 Жыл бұрын

    Mata dawena prashnayak thiyanawa kadi. Better minecraft ekeda oya background sound thiyenne oya wenama dana sound da plz kiyannako

  • @gamingRANA7163
    @gamingRANA716311 ай бұрын

    පවර් පුල්සොම්බියා~හලෝ කඩියා කඩියා ~හලෝ සොම්බි මට වැඩ තියෙනවා මම යන්නන් පවර් පුල් සොම්බියා~මොනාහරි කාලම යමු කඩියා ~ඕනෙනෑ පවර් පුල් සොම්බියා ~ඉදා කඩියා ~උබමට ගැහුවා නේද ඉදා තොට පවර් පුල් සොම්බියා ~අනේ අම්මේ මෙන්න ගැහුවෝ කඩියා~ අඩෝ බය නෑ😂😂😂😊

  • @Nubia17
    @Nubia17 Жыл бұрын

    ගැම්මක් බන්

  • @skdragonmaster9398
    @skdragonmaster9398 Жыл бұрын

    Oke waystone thiyenawa ekak hadala home eka gawa danna ethakota teleport wenna puluwan lesiyen home eka gawata

  • @mr_thadiya0
    @mr_thadiya0 Жыл бұрын

    අදත් ගැම්මක්

  • @gagansdintharu5595
    @gagansdintharu5595 Жыл бұрын

    රෑ 12.00 සොහොන ලගින් යද්දි මොකක් හරි සද්දයක් ඇහුනම කඩියා ගේ විඩියො බලන මම:- අඩො බයනෑ බන් අඩෝ බයනෑ කියලා පිටි පස්ස බලන්නේ නැතුව පන්සලට දුවන මම 😱

  • @musicfactory4841
    @musicfactory4841 Жыл бұрын

    Kadiya : skin ake Mask akak dagena bread akak kaddi bread aka : Magic bro gammak thamai talent show yamuthe

  • @thenulamethnindu8840
    @thenulamethnindu8840 Жыл бұрын

    Kadiyo uba dn kiwwa wage comment of the day eka dapu kenate dora deke jangama durakathanayak dunnai ahh?❤️‍🔥

  • @ShalukaSriHansamal
    @ShalukaSriHansamal Жыл бұрын

    Kadi jungle temple ekak oke thiyanawa patta loot thiyanawa basement eke habai creepers la 14 withara innawa un penne nathuwa inne wata karanawa🎉

  • @srilow7891
    @srilow7891 Жыл бұрын

    Gammak thama

  • @nishalnishal9508
    @nishalnishal9508 Жыл бұрын

    Oke end aka thama super

  • @Chaanuedits
    @Chaanuedits Жыл бұрын

    එල Bro මම හැමදාම බලනව

  • @KAVIYALEGEND75
    @KAVIYALEGEND75 Жыл бұрын

    දෙවෙනි පාරටත් බලනවා...යකූ....😀🤩💪😇

  • @ranulabro647
    @ranulabro647 Жыл бұрын

    Survival Guide serious eke ender dragon wa මරපු kadiya 😎😎 මෙ කොහෙවත් යන baby zombie ට බයනම් කතා දෙකක් නෑ...😥😥😥. දවසේ හොදම commet එක:

  • @MRsahan
    @MRsahan Жыл бұрын

    මුලින්ම හොද එන්චාන්ටින් ටේබල් එකක් හදලා ඩයමන් ආමර් හදලා එන්චාන්ට් කරන්න ඊට පස්සෙ නෙදර් ගිහිල්ලා වැඩිය එක්ස්ප්ලො කරන්නැතුව නෙදර් රයිට් ආමර් වලට අප්ග්‍රේඩ් කරන්න (මට මතක විදියට නෙදර්‍රයිට් වල ලෙවල් තියෙ ) 😈 ඔකෙ තියනවා වෙයිස්ටොන් තියන තැනට ටෙලිපොට් වෙන්න පුලුවන් එකක් (නම මතක නැ , ඒක අපි සේව් කරොත් විතරයි ටෙලිපෝට් වෙන්න පුලුවන් ) 😁😁 තව දෙයක් ඕකෙ එක්ස්ප්ලො කරද්දි හම්බෙනවා ගේට්කිපස් ලද මොක්කුද වගයක් උන් ගාව තියන පෝටල් එක ගලවගෙන උගාව තියන පොටල් අරින එකත් අරගෙන තියාගන්න ( ඒවට දැම්ම යන්න එපා ) 😅😅 මන් දන්න දේවල් වලින් පොඩ්ඩක් 😂💔

  • @MRsahan

    @MRsahan

    Жыл бұрын

    ආ තව දෙයක් එක්කො ඕන්නැ 😂😂💔

  • @KadiyaGaming

    @KadiyaGaming

    Жыл бұрын

    thanks yaluve ❤😎

  • @MRsahan

    @MRsahan

    Жыл бұрын

    @@Luefeng 😢

  • @Rawdymc
    @Rawdymc Жыл бұрын

    කඩියා : නිකන් Zombie කෙනෙක් වෙන්න ඇති. ( A Few Minutes Later) කඩියා: පොඩ්ඩක් ඉන්න,පොඩ්ඩක් ඉන්න, මේ Piglin Spawner එකක් නේද? කඩියා: හරකෙක් උඩ Piglin කෙනෙක් (Confused)

  • @methumwijerathna6068
    @methumwijerathna6068 Жыл бұрын

    16:10 go away! go away! පාරෙන් ඉඩ දියන් because pro kadi is going to die😆

  • @pixcaptm
    @pixcaptm Жыл бұрын

    ගැම්මක් තමා❤️

  • @riyonmanketh5208
    @riyonmanketh5208 Жыл бұрын

    Nice 🥳🙂

  • @user-zt2tj9ek2p
    @user-zt2tj9ek2p Жыл бұрын

    Survive guide seen eke inna kadiya ; dan mehemai pens harida harida🤣

  • @TechWithSavi2024
    @TechWithSavi2024 Жыл бұрын

    ඇත්තට ම ඔයානම් වැඩ්ඩෙක් kadiya bro

  • @user-zl9fy2sz3x
    @user-zl9fy2sz3x2 ай бұрын

    Kadita puluvanne zombies ekka gahaganna බෑ how sad try kara la balanna asa hithei

  • @user-zl9fy2sz3x
    @user-zl9fy2sz3x2 ай бұрын

    Kadita puluvanne zombies ekka gahaganna බෑ how sad try karala balanna asa hithei

  • @mine-pd6gz
    @mine-pd6gz Жыл бұрын

    bagpack එක full ලොකු කරාම large chast×2 story එකක් තියනවා

  • @sanhithkarunathilaka3917
    @sanhithkarunathilaka3917 Жыл бұрын

    Nice kadi අරකට වඩා මේක සුපිරි දිගටම ඕනෙ

  • @user-ix6vs4mj6g
    @user-ix6vs4mj6g Жыл бұрын

    Ela kadiyo

  • @NINZZO_LK
    @NINZZO_LK Жыл бұрын

    kadiya:-mokkda bn me siravata🤔 fans:- gewal bn pennadda😅

  • @slshakabungaming3046
    @slshakabungaming3046 Жыл бұрын

    ඔයා අයියේ ස්පොන් එග්ග් එකක් හදන්න එතකොට ස්පොනර් එක ඇක්ටිවු කරතැහැකි

  • @mr_thadiya0
    @mr_thadiya0 Жыл бұрын

    සුපිරි

  • @Mineyguy397
    @Mineyguy397 Жыл бұрын

    Kadi : mama godak map eke explore karala thiyenne Map : okay 🤣🤣

  • @KadiyaGaming

    @KadiyaGaming

    Жыл бұрын

    😂🔥❤ mama mukuth kiuve na

  • @slmoviestore
    @slmoviestore Жыл бұрын

    Aiye Oya better mc eke way stone kiyl ekk thiye eken apita puluvan E e thana mark krgena oni velawaka ethnata teleport venna...😁 Thawa sub 200 kin k neda🙂

  • @sherpX545
    @sherpX545 Жыл бұрын

    episode එක ටිකක් දික් කරන්න්කො plzz kdee habai ada patta kadee

  • @EditsbyHiru
    @EditsbyHiru Жыл бұрын

    කඩියා ඌරු මිනිස්සු දැක්කට පස්සේ : හිටපන් තොපිට දෙන්නන් වැඩේ ටික වේලාවක් සටන් කරල හෙල්ත් එක අඩු වුනාම කඩියා: එහාට පලයන් ඉඩ දීපන් මට දුවන්න ඉඩ දීපන් කිය කිය දුවනවා දැකපු මම 🤣🤣🤣🤣

  • @samilkaashen8389
    @samilkaashen8389 Жыл бұрын

    Kadi dan sema hodda

  • @dunaljaniru3780
    @dunaljaniru3780 Жыл бұрын

    Mihidu hamuduruwo: kadiyoo muwata widinna epa Kadiya: ara aba ( mango) gaha dakkade? Viewers : o.. My youa ni..... Sinda iru 10K lagadima gaa... mu gammen. 💪😎!!!!!!

  • @SamanthaKumara-fx9lp
    @SamanthaKumara-fx9lp3 ай бұрын

    WoW WOW :)

  • @SamanthaKumara-fx9lp

    @SamanthaKumara-fx9lp

    3 ай бұрын

    🙂🙂🙂

  • @Xcrazyboy12
    @Xcrazyboy12 Жыл бұрын

    Comment of the day : kadiya hardcore gahaddi creeper kenek awama. Kadiya : ado seriously ado no ! 😂😂. Me : no you died 😂

  • @rashslgeming
    @rashslgeming Жыл бұрын

    Wow 😍👌

  • @PasiYa2
    @PasiYa2 Жыл бұрын

    Kadiya run be like>> අයින් වෙයන් යකෝ >වරෙන් යකෝ 😂💨

  • @KadiyaGaming

    @KadiyaGaming

    Жыл бұрын

    😂🔥

  • @ItzMeRayzo
    @ItzMeRayzo Жыл бұрын

    Gg 💙

  • @imDihein
    @imDihein Жыл бұрын

    Kadiya is going on a walk creeper come in and kadiya say (adoo baya na bn aaaaa.😂

  • @imDihein

    @imDihein

    Жыл бұрын

    Ade mawa thora ganna ko coment of the day widihata mata asai bn

  • @ACGamingLSN
    @ACGamingLSN Жыл бұрын

    Gammak

  • @snoob686
    @snoob686 Жыл бұрын

    ikmanatama oni anith epi eka :)

  • @LAKIYAAA_
    @LAKIYAAA_ Жыл бұрын

    GG❤

  • @AKO_xSICKO
    @AKO_xSICKO Жыл бұрын

    මෝඩ එලුවා prt 2 oni 😂✊

  • @bihandubimsath5252
    @bihandubimsath5252 Жыл бұрын

    Mincraft එකේ පල්වෙනි පාරට spawner එකක් දැක්කා වගේ හැසිරෙන kadiya: අම්මටසිරි spawner එකක්

  • @Bleastofficial
    @Bleastofficial Жыл бұрын

    Me: Watching kadia gameplays hd on my smart TV😂

  • @kingvip790
    @kingvip790 Жыл бұрын

    Api kadita noice ekak demu 👍

  • @asbandarabandara1600
    @asbandarabandara1600 Жыл бұрын

    Kadiya mama hithanawa united smp seson 2 eka beter mincraft eke karanam hodai kiyala

  • @Venuka_sandes
    @Venuka_sandes Жыл бұрын

    Paw bn mona unath asarana harak tika

  • @Mrharry4241
    @Mrharry4241 Жыл бұрын

    කඩීට ගහන්න එකෙක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ එහෙම ගසුත් නෑ එහෙම ගස් පැලවෙන්නෙත් නෑ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😂😂😂😄❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🤙🤙

  • @N-Zane44
    @N-Zane44 Жыл бұрын

    Nice gammak

  • @kavinduvlogs5111
    @kavinduvlogs5111 Жыл бұрын

    Ado ado

  • @ACGamingLSN
    @ACGamingLSN Жыл бұрын

    Kadiya oyata spruce vage gas hamduna paththe map eka balanna nikan Mr.peabodyge mun vage

  • @vipulasena860
    @vipulasena860 Жыл бұрын

    කඩියා මුවා මරණවා වනජීවි එකෙන් දැක්ක නම් කඩී ලෙෆ්ට්

  • @armyboysl5459
    @armyboysl545910 ай бұрын

    oke ship helm kiyl eka thiyenava eken ships padinna puluwn

  • @swarnalatha7860
    @swarnalatha7860 Жыл бұрын

    Palaveniya

  • @osandavidula5489
    @osandavidula5489 Жыл бұрын

    Kadiya-mokak hari wikarayak kiyawa kiyawa deerta panna panna gahuwama Deers mind-haththikke duwapn kiya kiya ekathana hathara wate diwwama My mind-🤣lol xdd kadi danneth na uta ghanawada kiyl 🤣🤣😅

Келесі