ආරම්භය | Minecraft Ultra Hardcore Sinhala 1.19 EP 01
Ойындар
Thank you for watching 😃
✔️ LIKE and SUBSCRIBE 🔔
🟨 Buy My Merch - teesprint.lk/shop/kadiya-merch
🟡In this video I am playing Minecraft Ultra hardcore
🔴Support Me:- streamlabs.com/kadiyagaming
If you enjoyed my video, give me a thumbs-up, Share & Subscribe to the channel for more awesome videos 😃.
🔰 Follow me on social media 👇
🔰 Check My All Social Media:- linktr.ee/kadiya_gaming
🟨 Buy My Merch - teesprint.lk/shop/kadiya-merch
🟦 Like me on Facebook - / kaidyagaming
🟥 Follow me on TikTok - / kadiya_gaming
🟪 Join my Discord - / discord
🎮 My Spec:-
◽ Motherboard: MSI B460M PRO-VDH WIFI (MS-7C83)
◽ GPU: NVIDIA GeForce GTX 1660 SUPER
◽ CPU: Intel Core i5-10400F
◽ Memory: 16 GB DDR 4
Tags:-
Minecraft Ultra Hardcore Sinhala
Minecraft let's play Sinhala
Minecraft Sinhala
Minecraft Sinhala gameplay
Minecraft lets play Sinhala
Minecraft Ultra Hardcore
Minecraft Hardcore Sinhala
Hardcore minecraft sinhala
#kadiya #srilanka #Minecraft #sinhala
Пікірлер: 394
එකේක මල් වලින් එකේක Effect දෙනවා 👇 Allium - Fire Resistance Azure Bluet - Blindness Blue Orchid - Saturation Dandelion - Saturation Cornflower - Jump Boost Lily Of Vally - Poison Oxeye Daisy - Regeneration Poppy - Night Vision Tulip Flowers - Weakness Wither Rose - Wither 👍
@Mcwithhirun2010
Жыл бұрын
GG
@KadiyaGaming
Жыл бұрын
🔥❤
@bestofclips-moviecollection
Жыл бұрын
Pin කරාට Thank You 😘
@MrLord_G
Жыл бұрын
Ah Hi hirun
@Skully_editZ-f6i
Жыл бұрын
@@bestofclips-moviecollection oya hirunda
ඊලග episode එකෙන් ගේ හදමු වෙනස් විදිහක්ට. ගේ තියෙන තැන සෙට් නෑ වගෙ නැද්ද. Hardcore සීන් එක පට්ට ගේමක් තියෙනවා දිගටම ගෙන්න ❤🤞🌸
13:39 කොහොමත් Normal Stone Axe එකකින් මැරුවම හම්බවෙන්නෙ එක Wool එකයි තව ඕනෙනම් Shear කරන්න වෙනෝ 😋🔥
Hardcore සීරීස් එක පටන් ගන්නකන් බලන් හිටියේ...🙂💙
ඒ කඩී ඔය video එකේ cave එක ගාව හිටියෙ pink sheep කෙනෙක් නේද pink sheep ලා naturally spawn වෙන්නෙ පට්ට rearly 😮
@hasitha_bro
Жыл бұрын
කොයි හරියෙද
survival guide එක අයින් කරන්න එපා අපිට එන අලුත් අප්ඩේට් ගැන විස්තර කියන්න
@slnanoboy5921
Жыл бұрын
Ow ban eka atta
@s.s.c.cchannel6989
Жыл бұрын
Ow
@danidusooriyaarachchi
Жыл бұрын
Ow
@sl_game_podda_109
Жыл бұрын
Ow
Wow niyama series ekak mamath hardcore walata godak asayi
මී මැස්සෝ ටික උඹ එනව කියල අැතුලට ගියෙ උඹෙ මූනෙ තියෙන දඩාර වල් කමට... අඩෝ ආදරෙයි බොසා ❤❤❤❤
ම්ම්ම් නයිස් 😎ගෙදර හදමු තට්ටු දෙකට 🙂
වීඩියෝ එක හොඳයි අදත් දිගටම ඕනේ....👍❤️
7:38 Sure Bm Drop Wenne Na 😋🔥
අලුත් update එක ගේපන් 1.20 trails and tails update eka
කඩී ට MINECRAFT EASY වෙලා 😁
Oya series eka digatama ooni sathiyakata episode 2k vithara
ආදරෙයි කඩියෝ ඉක්මනටම 20k යමු ❤❤❤
Oya wolrd eke seed eka denna puluwanda
එකම විදිහට නැතුව හොබිට් හෝල් එකක් හදන්න❤
33:47 BALANNA PINK SHEEP rare animal kenek AMBOOO KADIYA
Zomby confused..🙃
Kalinma food sotuwation eka hadaganna gold mine kalla golden aple hadaganna smp wala wage
හැම දාම ගෙවල් හොබිට් හෝල් එක හඩපන් යකො මේ සීරිස් එක ගැම්මක්
GG kadiiii thawa episodes ona maru One bloack eke videoes ai natthe?
Gammak kadiyo.... Digatama karagena yamu....... 😄😄😄😄😄😄
hobit hall ekak gahanawa kiyala thena thena thiyena pathali bim hodai kiyala kadiya kiwwama api,🤣
හොබිට් වෝල් එකක් හදමු පොඩි ගෙදර කුත් හදමු
Ilage epiye villege ekak hoyamu adath gammk gg❤❤😎😎😏😏
මලක් හිටවලා පෝහෝරදාන්න මල් හැදේයි
Api goat tower eka hadamude 😂 . next episode ekee cow farm ekak hadala wheet farm ekakuth hadamu.uba ara gon sinduwa danna epa mn hithuwe marenna yanne kiyala eka danne mokak hari kela wenna yaddine 😂 ilaga eketh vinadi 40 k 50 k vithara one aa 🎉
Gedara hadamu next video eken❤❤❤
14:42 ge hadanna supuri
First make a mincraft House and second go to mining for diamond and after make food farms😊
කඩියගෙ කට නම් අම්බෝ , Yt වීඩියෝ වලදි කඩිය කිය්න එක එහෙම්මම නොවුනත් ළඟින් හරු යනවනෙ 😂 ,, අද්දැකීමෙන් කියන්නෙ 😂😂😂🤩
adath gamak👍👍👍👍👍
Life steal ekath one cwr ❤
ගැම්මෙන් let's Goooo ❤
Anee digatama oooooni❤❤❤
skill tuch axe ekakin thamai mushroom mine karanne
Ado kadiyo ai bn ubalatama mama asama vidiye world hambene 😭😭 oka digatama karan yanna kadiyo tharaha natham mata seed eka kiyana puluwandaa🥺
තව Episodes ඕන කඩියෝ 😊
ගෙයක් හදමු වෙනම විදියකට හැමදාම හදන විදියට නැතුව 😂😂
ගැම්මක් ගැම්මක් සගෝ
Gammk kadi ❤
ගැම්මක් උත්තෝ
Gedara hadmu kanda athule😁😁
Gammak gammak❤
Kadi supiri geyak hadmuuu
goda kaleka idan balan hitiye bn thankx aaaaa
දිගටම කරන් යමු
මරු ❤කඩියා 😂 Minecraft suviwal gide ak maru
Super
Kdiya aiye issara payaganan giyath wives 1k-500 dan 2k,4k,1k,5k.... ne
Mushroom කඩද්දී පොරවෙන් කඩන්ට එතකොට වේගෙන් කැඩෙනවා හැමවෙලේම mushroom හම්බු වෙන්නෑ හම්බුනොත් හම්බෙන්නේ දෙකයි
ara wala wage thanat hodai farm ekak hadanna
super kadiya
Ada video eke maru
Oya Dannawada MInecraft eke andresite hadanna (Cobblestone and Diorite)use karala.😀😀 Crafting table ekakata cobblestone and diorite dala andresite hadanna puluwan
ඔහොම්මම නෙදර් එකට යමු
Gammak kadi ayya ❤️
adoo maru maru
Hobbit hall ekak hadamu kadi podi wenasakatath ekka ❤🎉
Maru bn
1 like and 1 view මේක ultra hardcore mmmm
Gammak thama
Thava ep ekak oni
Gammak kadiya
Gammak🎉 :)
cupiriyak cuddah😊ada danne ehma hardcore ekk thiynwa kiyla wenskatath ekka hobit hole ekk hdmu boza
Gammak komlo
Plant karanna
හොබිට් හෝල් එකක් ගහමු එහෙනම්
❤සුපිරි❤❤
Gammak kadiya 🙂👍
gammac sagooo ❤
Oya shadar ieka daganna vidiya vidiyo oekak oni😊😍
Survival episode ekak one
Ela bada
ගෙදරක් හදමු ගැම්මෙන්❤❤
කන්ද පැත්තට බර කරලා ගෙයක් හදන්න ඒ කිව්වේ එල්ලෙන විදිහට ගෙයක් හදන්න❤🎉
Gammmak
විලේජ් එකක් හොයන් අයන් ෆාම් එකක් ගහලා අයන් වලින් විලේජර්ලා එක්ක ට්‍රේඩ් කරලා ඩයමන්ඩ් ආමර් එකක් ගන්න
Kadige dhigatma balana epiyak
I waited for this vid :)
Ado ubata oya cave eka gawa sheep kenek hambune. U pink sheep kenek bn. U thama minecraft eke inna rarema natural spawn wena mob. Samanyayen pink sheep kenek spawn wena chance eka thiyenne 1 in 600.eka nisa uba pattama wasanawanthai bn.
kadi oyage Kadiya MC channel eke hardcore series ekama bluva survival series ekath baluva aparade hardcore world eka
Survival guide eka iwara karala backup eka denna kadi Ane bn mn asawen inne oya world eke play karanna
ගයිඩ් එක නවත්තනවා කිව්වම අපි -: මීට වැඩිය හොදායි............. 😂😂 අපල දවස් ටික ඉවරයි වගේ ඒකයි මේ එපිය මෙච්චර සුන්දර 😅😅
හොබිට් හෝල් එක හදමු❤😊
Village එකක් හොයමු
Amuthuma vidihata geyak hadamu
Hobbit hall ekak hadamu kadii😍
I am 1st bro
One block 10 episode eka oni
Redstone walinuth wada tikak karamu hode😊
Nice Kadi
Meka one digatama ❤
38:32 ගෙදර බන් මට කියන්න තෙරෙන් නැ ..ඇත්තටම කිවොත්..මන් එ හින්දා උබට ඩිස් දැම්මා පොටො එකක් ඔන්න්නම් බලපන්..නැත්තන් එපා😪😖❤️
ගෙයක් හදමු
වෙනසකටත් එක්ක hobbit hall ekk hadamu
El❤
Farm tikai gedarath hadamu ekata oni