Best Computing Degree in 2023 | පරිගණක ආශ්‍රිත හොඳම උපාදි

Ғылым және технология

Lets talk about the top computing related degrees in Sri Lanka, including the sub modules, job roles and salaries.
Follow me on Instagram - / slgeek
#SLGeek #SriLanka #Technology #Sinhala
📚 Chapters
0:00 Introduction
1:50 Channel Intro
2:01 It's about you
2:46 Software Engineering
4:43 Cyber Security
5:41 Computer Science
6:31 Networking
7:14 Information Technology
8:24 Information System Engineering
8:59 Data Science
9:38 Outro
🔥 My Favourite Products and Discounts of this week -
Xiaomi A1 Smart Watch - click.daraz.lk/e/_CUvMKn
Mi Smart LED Smart Bulb - click.daraz.lk/e/_CX2VNp
Logitech C270 webcam - click.daraz.lk/e/_CVVtIT
Laptop Backpack - click.daraz.lk/e/_C6V7uX
USB to Router (Power Cable) - click.daraz.lk/e/_6g1db
CANON 3 in 1 printer- click.daraz.lk/e/_6uvrB
Transcend 2TB Portable - click.daraz.lk/e/_7nOoZ
⭐️ Stay Connected, Follow me
Instagram - / slgeek
Facebook - / slgeekshow
Visit SL Geek Blog on - www.slgeek.lk
Listen to SL Geek Podcast - podcast.slgeek.lk/
Music from #Uppbeat (free for Creators!):
uppbeat.io/t/hey-pluto/red-skies
License code: PLLN6TRTI1MEVPLL
☎️ Contact me on pasindu@slgeek.lk
Or contact SL Geek Team on hello@slgeek.lk

Пікірлер: 320

  • @yumaboy881
    @yumaboy88111 ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ ❤😊

  • @slart2320
    @slart23209 ай бұрын

    Maths කරොත් ඔය ඕන එකෙක් වෙන්න පුලුවන්.හැබැයි ගොඩක් උන් මහන්සිවෙල ගොඩයන්න කැමති නෑ.ඒක නිසා විකල්පය හොයන්න යනව.

  • @GraphicEditLK
    @GraphicEditLK Жыл бұрын

    Me Video Eka Godak watinawa ayiye .. digatama me wag videos ona 😍

  • @dulangaamarasinghe6119
    @dulangaamarasinghe6119 Жыл бұрын

    ගොඩක් වටින විඩියෝ එකක් ❤

  • @sanuradilmith1711
    @sanuradilmith1711 Жыл бұрын

    ගොඩක් වටින video එකක් ❤️👍

  • @chamithrathdunu3306
    @chamithrathdunu3306 Жыл бұрын

    හැමදාමත් වගේ වටින වීඩියෝ එකක් ❤

  • @sudeepajayanath9821

    @sudeepajayanath9821

    10 ай бұрын

    Aaa bosa 😂😅🔥

  • @indikasilva2535
    @indikasilva2535 Жыл бұрын

    Highly Recommend video ❤ Thank you 😁

  • @tdlfilmhouse
    @tdlfilmhouse9 ай бұрын

    Thanks bro අවශම වුන video එකක්. තිබ්බ අඩු පාඩු ටික clear වුනා.thanks.❤

  • @Dt-ke2s
    @Dt-ke2s11 ай бұрын

    Supiri godak wadagath🎉

  • @Azmat_Raban_2003
    @Azmat_Raban_2003 Жыл бұрын

    Great Job👍❣️

  • @user-jp2zi9ln5d
    @user-jp2zi9ln5d9 ай бұрын

    මන් හිතන විදියට දැන් ලංකාවේ වැඩියෙන්ම කරන්නේ IT industry එකට සම්බන්ද Degrees , A/L වලින් State Campus ගියත් Engineering ඇත ඇරලා , It Field එකට එනවා , Private දන අයත් ගොඩක්ම කරන්නේ IT related Degrees,එකට හේතුව තමා ලෝකයේ මේ වෙනකොට එකට තියන Job Market එක සහ ,High Slaries... මගේ Experience එක අනුවනම් IT කියන එක හැමෝටම පිහිටන්නේ නා ... මොනාහරි කරලා අවුරුදු 3/4 ඉවර වෙනකොට degree එක ගනී , හබි IT කියන දෙ අගේ නැත්තං මේ Field එකෙ ඉස්සරහට යන්න amarui , මොකද Job market එක වගේම තම , හැමතැනම IT degree කාරයෝ , ගොඩක් Comment දැක්ක පදුරට ගැහැවත් IT Degree කියල , එක ඇත්ත ...ඉතින් ඔයත් ඔය Degree එක අරන් Job එකක් හොයන්න Market එකට යන්නේ ඔය වගේම තව Degree ඉවර කරලා එලියට බහින මිනිස්සු දාස් ගානක් ඉන්න Job market එකට ... එතැනදී තමයි , තමුන් කව්ද , IT කියන්නේ ඇගේම තියන , වවැඩ්ඩො කියන මිනිස්සු හැමෝගෙන්ම වෙනස් වෙන්නේ .... Degree දාස් ගානක් අස්සෙන් , ඉස්සරහට යන්නේ Real waddo witharai , ithin 1. oya degree eka witharak wadak na (hamoma oka ganna nisa) eka + thawa eka eka sides master karanna , *thaniyama projects karnna oya thoraganna subfield eka anuwa * certificate cources karnna * internships puluwantharam hoyan karanna ...kohoma hari oya degree eka arn ena anith unta wada wenas wena pinisa oyage Cv ekata qualification add karganna 2.liscen thibbta wadak na wahene padinna barinam .... godak un innawa software engineer ,habai software ekak install kargannawath danne na , uni eke kiyala dunna packages install karanna witharai danne ...ehema ba , uba karanawanam karana wade waddek wenna one , uba tharaga karanne amaru field ekaka 3. oyata age it naththn karnna epa , eeta wada hodai , oya asa wena degree ekak karana eka , naththn anthimata degree eka gani , IT age nathi ekek widiyta , anthimata office ekaka type setting thama karnna wenne software engineer ta saranshaya , It industry eke competition wadi , field ekata enawnam , waddek wenna , qualification hadaganna , oya bahinne itha tharagakari field ekakata

  • @slart2320

    @slart2320

    9 ай бұрын

    මන් ඇහුවමයි engineer අතහැරල it වලට යනෝ කියන එක.computer,software engineer තීද්දි ඇයි ඒක අතහරින්නෙ.computer engineer තමයි උඩින්ම තීන්නෙ.තව AI. Software engineer ස්ලනම් ඇති තරම් ඉන්නව.ඒකනිසා පිලිගැනීමත් අඩුවෙල තීන්නෙ.ඒක උනේ private camps වල හෝගාල software engineer කෝස් දෙන්න ගත්ත නිසා.3A අරගෙන government camps වල software engineer කරන කෙනෙකුගෙයි 3S අරගෙන private camps එකක software engineer කෙනෙක්ගෙයි දැනුමෙ කොච්චර වෙනසක් තීනවද.ඒකයි ඕකට ගොඩක්ම හේතුව.

  • @Funnyhub124

    @Funnyhub124

    9 ай бұрын

  • @user-jp2zi9ln5d

    @user-jp2zi9ln5d

    9 ай бұрын

    @@slart2320 ruhuna engineering 1.6 walata ena ayath , 1.3 walata thiyana mora it yanawa minissu , reports arn balanna bosa

  • @user-jp2zi9ln5d

    @user-jp2zi9ln5d

    9 ай бұрын

    @@slart2320 ara danume kathawa nam aththa , dan godaak private uni thiynawa standard rkakata nathuwa ayale dena ewa, habai 2,3k thiynawa applitude thiyala ,aran , strict sylabus ekakata yana ewa , salli dunna kiyalanikn denna ba ne , ewa international standard ekata yana ewa , kathawa aththa , kohewath yana institute keeoayak nisa ...

  • @user-jp2zi9ln5d

    @user-jp2zi9ln5d

    9 ай бұрын

    IIT,Curting,Edith corwan,SLIIT ehema hoda ewa ,kohoma kaaath skill eka thama finally awashya ..(mage thaththa lankawe loku company ekaka GM , eya interviews karanawa , eya kiyana ewa thama me ) finaly degree eka neme , skill ekai wadagath

  • @SLToonBaba
    @SLToonBaba Жыл бұрын

    Amazing and beautiful sharing. Super 🎉🎉

  • @SLELECTROBOY
    @SLELECTROBOY10 ай бұрын

    Very useful ayiye.. Thank❤️💚

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    වටින වීඩියෝ එකක්......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sethum_jay
    @sethum_jay Жыл бұрын

    hoya hoya hitiye ayye thanks

  • @cloudytesho288
    @cloudytesho2883 ай бұрын

    වටිනම video එකක්

  • @inukadeemantha
    @inukadeemantha11 ай бұрын

    Aiya artificial intelligence gana video ekak one ko balanna one kiyn aya👇

  • @GraphicWithPV
    @GraphicWithPV11 ай бұрын

    Thank you aiye ❤

  • @ruwannissanka7773
    @ruwannissanka7773 Жыл бұрын

    ලයිසන් තිබ්බට වාහනේ හරියට පැදගන්න බැරි නම් වැඩක් නෑ..ඒ වගේම තමා වාහනේ පදින්න පුළුවන් වුනාට වැඩකුත් නෑ ලයිසන් නැත්තම්..ඩ්‍රිග්‍රි කෙසේ වෙතත් අඩුම MS Office package එකටත් Certificate ගනිල්ලා ජොබ් වලට ඒකත් බලනවා.😅

  • @SLlion2005

    @SLlion2005

    11 ай бұрын

    ඇත්ත ඇත්ත ඕන තරම් උන් ඉන්නවා රැල්ලට degree ගහලා කෙළවිචච. 😂

  • @damithdilan364
    @damithdilan36411 ай бұрын

    niyamai.

  • @pasiipaha-kf2bx
    @pasiipaha-kf2bx Жыл бұрын

    I'm following computer studies right now at keleniye university. Which is perfect. ❤

  • @user-xg5ey6hr8k

    @user-xg5ey6hr8k

    10 ай бұрын

    kelani cs da

  • @amsasela6595
    @amsasela659510 ай бұрын

    Thanks For the Video, Just I would like to add something here, UI/UX Designers also earn USD 60K - 100K Range salary - If you have a design background try to be a UI/UX Designer,

  • @amirusewmin6318
    @amirusewmin6318 Жыл бұрын

    Im doing a Cyber Security degree right now.

  • @lakiman344

    @lakiman344

    Жыл бұрын

    Campus ek mokdd

  • @sithumtech

    @sithumtech

    Жыл бұрын

    mn al me weddi karana kenek oywa contact karaganna widiyak nadda al walin passe computing degree ekak karanna balan innawa withra tikak danagnna

  • @sameerabalawardana

    @sameerabalawardana

    11 ай бұрын

    A/l commerce කරපු කෙනෙක් cyber security කරාට අව්ලක් නැද්ද?

  • @RiyonJayathilake

    @RiyonJayathilake

    11 ай бұрын

    @amirusewmin6318 what is your campus?

  • @user-nm3tv8ce2p

    @user-nm3tv8ce2p

    11 ай бұрын

    Congratulations 🎉

  • @user-xw3yk4ub2c
    @user-xw3yk4ub2c6 ай бұрын

    University of vocational training center eka gena video ekak karannako ayiye ane pin sidda wenawa.... nvq level walin eken degree eka ganna widiha gena video ekak karannako eke it degree eke valid eka gena ehema kiyala dennako (univotec )

  • @alphaking_org
    @alphaking_org Жыл бұрын

    මාත් සයිබර් සිකුරුටි ඩිග්‍රි එක ක් කරන්නේ ඒත් රස්සා හොයාගන්න බැරි සීන් එකනම් තියේ මොකද හැම කම්පැනි එකකම සයිබර් සිකුරිටි ෆීල්ඩ් එකේ ජොබ් නෑ ලොකු කම්පැනි වල තමා තියෙන්නේ ඒත් ඉතින් රට යන්න බලාන ඉන්න හින්දා කරනවා දුකක් නෑ ඒත් software engineer කෝස් එකකුත් කරගන්න ඕනා කියලා හිත කියනවා මන් කෝමත් CCNA වගේ අනිත් එක්සැම් කරලා ඉන්නේ ඩිග්‍රියක් කරද්දි හොදට හිතලා බලලා කරන්න අනාගතේ ගැන හිතලා සයිබර් සිකුරිටි කරනවනම් රට යන්න බලාගෙනම කරන්න නැත්නම් රැල්ලට කරලා වැලේ වැල් නැති වෙනවා .අනික ඔය Ai වලට උනත් ස්සරහදී මිනිස්සුන්ගේ විරෝදේ එල්ල වෙනවා ජොබ් වලට කෙලවෙන නිසා අපි දන්නෑනේ ස්සරහට මොනව වෙයිද කියලා හිතලා බලලා කරන්න හොදට 😊

  • @ravindudeshan4995

    @ravindudeshan4995

    11 ай бұрын

    @@shh642 Master walata apply karanna puluwan.Job yanawanam degree ekath ekka service expierience balanawa

  • @AhmdIshrath-edits

    @AhmdIshrath-edits

    10 ай бұрын

    oyage mahansiyata hodha prethipalayak lebawi, all the best

  • @wageeshamendis

    @wageeshamendis

    8 ай бұрын

    Machng cyber digree ekt kiyk wenw d

  • @user-di7tw6qz6t

    @user-di7tw6qz6t

    4 ай бұрын

    අයියෙ data science degree එකක් කරොත් ලංකාවෙ ජොබ් නැද්ද..නැත්තම් ඒ ඩිග්‍රි එකෙන් රට ජොබ් එකක් ගන්න පුළුවන් ද...මාස්ටර් වගේ ඩිග්‍රිරියක් කරන්න වෙයිද රට ගිහින්.

  • @AhmdIshrath-edits
    @AhmdIshrath-edits10 ай бұрын

    degree ekata wenuwa IT side diploma ekak karann idea ekak thiyanawa,any advices pls

  • @madushxd9923
    @madushxd9923 Жыл бұрын

    ඉස්සර වගෙ දැන් ආපහු හැමදා​ම video දාමු පසිදු අයි​යෙ🥰

  • @sasindujayashan9146
    @sasindujayashan9146 Жыл бұрын

    වටින video එකක් SL GEEK Pasindu අයියෙ 🤩❤️🖤

  • @viwekanethmini398
    @viwekanethmini398 Жыл бұрын

    Me degrees karanna hoda institutes ganath video ekak dannako aiye ikmnatama..karanna hithan inne lagadi

  • @Sahan2003
    @Sahan200310 ай бұрын

    software engineering course ekak karanna hodama private companies monawada?

  • @ravindusahan3125
    @ravindusahan312511 ай бұрын

    Etkota ayye computer engineering wla tyen value ek mokkd?

  • @CoffeeGrooves
    @CoffeeGrooves Жыл бұрын

    thanks

  • @samanpradeep3674
    @samanpradeep3674 Жыл бұрын

    First like,comment,vive

  • @Sakuvinda
    @Sakuvinda Жыл бұрын

    Networking walata KDU hodayda

  • @dhananjayakularatne1606
    @dhananjayakularatne160610 ай бұрын

    Computer science - The Most Valuable degree

  • @manushaviran4945
    @manushaviran4945 Жыл бұрын

    fatta...thank you

  • @uumayanga3255
    @uumayanga3255 Жыл бұрын

    ❤️❤️

  • @devminsenevirathna3662
    @devminsenevirathna3662 Жыл бұрын

    Business information systems degree eke jobs මොනවාද?

  • @nishaljude8542
    @nishaljude854210 ай бұрын

    It's a grate video👍🥰❤

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 Жыл бұрын

    phcical scince ekka cs karana aya ko

  • @DexterYT620
    @DexterYT6207 ай бұрын

    Aiye, computer science walata ona wena awama z score eka koi wageda

  • @ericfernando3386
    @ericfernando338611 ай бұрын

    Helakuru clips pin කිරීම කරන්නෙ කොහොමද

  • @user-qw6ij5gm5f
    @user-qw6ij5gm5f5 ай бұрын

    අයියා software engineering ඩිග්‍රී එකක් ටාගට් කරගෙන certificate in cyber security කෝස් එකක් හොදයිද පාත් එක හදාගන්න

  • @bkviofficial2321
    @bkviofficial23218 ай бұрын

    Wayamba university applied science eke Computing management and information system gana dnna kenek kiynwd ?

  • @larenx927
    @larenx927 Жыл бұрын

    1st view🎉

  • @imsaraodatha2407
    @imsaraodatha240710 ай бұрын

    open university eke software engineer degree ek hodayda

  • @Induwari_Athapaththu
    @Induwari_Athapaththu9 ай бұрын

    Mm cmpus select it digriyk thama mt awe. Aiyge chanel eka it peththe digri krn ayt godk watinw ❤

  • @BattleOfknowledge

    @BattleOfknowledge

    Ай бұрын

    akke ek krnn A/L result kohomd onii??

  • @user-oc2dn4to7h
    @user-oc2dn4to7h8 ай бұрын

    Information technology eka gena tawa wistara karannako...coding programming wedi da ?

  • @user-eq8jr9wl5z
    @user-eq8jr9wl5z5 ай бұрын

    Application architecture kiyana eka hoda salary thiyena ekakda.eka gana danaganna one aiye❤️👍

  • @vehiclehub13
    @vehiclehub13 Жыл бұрын

    1st

  • @nadunmadawala5478
    @nadunmadawala5478 Жыл бұрын

    😍

  • @Mirshad_678
    @Mirshad_6789 ай бұрын

    Data science කොහොමද කියල කතා කරන්න

  • @nayanamaxlk
    @nayanamaxlk11 ай бұрын

    ❤❤❤

  • @thelistonly
    @thelistonly8 ай бұрын

    oya degrees thoraganna A/L valata karanna ona subjects gana video ekak dhamma nm vatinava

  • @user-zp7or6fp2r
    @user-zp7or6fp2r8 ай бұрын

    Ayye peradeniya university eke software engineering degree eka follow karanna puluwan da

  • @Theekshana29
    @Theekshana297 ай бұрын

    colombo university එකේ එක්ස්ටනල් BIT එක වැටෙන කැටගරි එක මොකක්ද

  • @dilukshiiroshini5380
    @dilukshiiroshini538010 ай бұрын

    12 yrs puthekta karanna hoda basic couses monawada.(me field eke digatama inna balaporottu) Mona institute ekeda karana eka hoda.

  • @minulasusara6825

    @minulasusara6825

    10 ай бұрын

    Java institute hodai

  • @xx__miqu__xx3812
    @xx__miqu__xx3812 Жыл бұрын

    web designing dan demand eke nadda ? web designer kenek widihata job ekak karanna puluwan da me kale hoda salary ekak thiyei da aiye.

  • @stormwolf839

    @stormwolf839

    Жыл бұрын

    web designhers lata loku demand ekkak thiynwa meha nathi unath wena ratwal wela loku demand ekaa thiynwa web designing igena gththoth loki gemak ghnna puluwan ❤

  • @radeeshedirising9318
    @radeeshedirising9318 Жыл бұрын

    🎉❤

  • @thilinasandakelum2478
    @thilinasandakelum247811 ай бұрын

    🖤

  • @ruwanslit8430
    @ruwanslit84309 ай бұрын

    Ane aiye pin sidda wei......godak mahansi wenna one...amarui godak kiyla kiynna...nath nm pw ahinsaka lamai....asarana wenawa...goadk stress eka nisa ..😢😢😢😢

  • @ceylontutorial
    @ceylontutorial11 ай бұрын

    Maths part එක අඩු it degree එකක් reccommend කරන්න පුළුවන් ද degree එකෙ content එක මැත්ස් පැත්ත අවම ඩිග්රි එකක්

  • @SteveJones-fo7js

    @SteveJones-fo7js

    10 ай бұрын

    Ehnm designing side ek thm

  • @malinduruwan-lj1xu
    @malinduruwan-lj1xu11 ай бұрын

    Bict degree eka hoda nadda

  • @user-oy6sv9yj4n
    @user-oy6sv9yj4n8 ай бұрын

    👍👍👍👍👍👍👍👍👍

  • @imalkalakmali6271
    @imalkalakmali627111 ай бұрын

    Im doing a Btech degree right now

  • @Mrz-nw3zp
    @Mrz-nw3zp5 ай бұрын

    Full stack developer ගැන කියන්න කෝ

  • @aroshadinal7983
    @aroshadinal7983 Жыл бұрын

  • @isiwarithimethya
    @isiwarithimethya10 ай бұрын

    Software engineer walata monada tiyena programming language

  • @Chama_-lt7of
    @Chama_-lt7of4 ай бұрын

    Superb

  • @Shamikaprabudhdha-gh7jn
    @Shamikaprabudhdha-gh7jnАй бұрын

    Game design and animation degree lankave government university vala thiyeennw dha?

  • @TissaKwt-pm5mz
    @TissaKwt-pm5mz6 ай бұрын

    Lankawapvt campas Wala 3 year 4 year degree teyanawa ma dakama akaida

  • @rameshsilva8212
    @rameshsilva8212 Жыл бұрын

    👍

  • @Univerthink622
    @Univerthink622Ай бұрын

    TEC+ICT walata me degrees karanna puluwanda...

  • @shamalrasnayaka705
    @shamalrasnayaka7058 ай бұрын

    Management Information System degree ek auld

  • @Tech__adviser
    @Tech__adviser7 ай бұрын

    Tell about BICT degree

  • @poornimasammani5846
    @poornimasammani58465 ай бұрын

    Esoft software engineering degree eka hodai da

  • @kasmiraw
    @kasmiraw Жыл бұрын

    SLTC එකේ Engineering වල offer කරන BSc. (Hons) Eng. (Information and Communication Engineering) try කරලා බලන්න ටිකක් කට්ට කාගෙන වැඩ කරන්න පුළුවන් හොඳ degree එකක් හොයන කෙනෙක් ඉන්නවනන්

  • @tharukapasindu

    @tharukapasindu

    10 ай бұрын

    ඔයා e degree ek krnwd

  • @user-di7tw6qz6t

    @user-di7tw6qz6t

    4 ай бұрын

    Data science degree එකක් කරොත් මොකද..

  • @chathurajayashan9250
    @chathurajayashan92506 ай бұрын

    Ai nisa cyber security jobs replace wenna ida thiyenwd...

  • @tech_speak
    @tech_speak Жыл бұрын

    watinawa

  • @koreanlife7345
    @koreanlife734511 ай бұрын

    Facebook Boosting gan alut video akk ona

  • @akilasandaruwan2005
    @akilasandaruwan20059 ай бұрын

    Campus yanne nathuwa degree ekak ganna widiyak nadda🥺mahansi wela hari

  • @AimFrostml
    @AimFrostml11 ай бұрын

    Moratuwa IT ek gn pddk kynnko

  • @AdeeshaDeshan-dz4ez
    @AdeeshaDeshan-dz4ez Жыл бұрын

    government degrees ගැන video එකක් ඕනේ

  • @lionofcricket9974

    @lionofcricket9974

    Жыл бұрын

    ow

  • @MalinduVa

    @MalinduVa

    10 ай бұрын

    Ou goverment eka paththen it digre ekk

  • @rusanthkichcha3178
    @rusanthkichcha31788 ай бұрын

    Software Engineering good da or cyber security good da plz reply

  • @Zombie_HQ
    @Zombie_HQ5 ай бұрын

    Thanks AL iwarai math ekak choose karanna one 🗿

  • @mrfriya315
    @mrfriya3159 ай бұрын

    A/l karatapasseda me degres karanna puluwan

  • @aseladilshan-oc8gz
    @aseladilshan-oc8gz5 ай бұрын

    මොන Degree එක කලත් වැඩක් නැ Skills එක නැත්තම් අද සමහර අයට Degreeය තිබ්බට Skills එක අඩුයි.

  • @vishuu598
    @vishuu598Ай бұрын

    Lankawe networking walin job thiynwd?

  • @cloudytesho288
    @cloudytesho2883 ай бұрын

    අයියේ cyber security කරන්න A/L මොනව ද කරන්න ඕනේ ???

  • @minulasusara6825
    @minulasusara682510 ай бұрын

    I'm following software engineer digree at the Java institute for advanced technology

  • @user-bp2wt3ht4n

    @user-bp2wt3ht4n

    7 ай бұрын

  • @thilakbandara5718
    @thilakbandara5718Ай бұрын

    Interactive media degree eka gna poddk kiynnko aiye.. job ehem ndd ee it degree eka karoth ane kuru hari eka gna dnnw nm kiynnko 🙏❤

  • @TechTalksbyRanga
    @TechTalksbyRanga11 ай бұрын

    Where is Computer Engineering?

  • @iduubro4066
    @iduubro40667 ай бұрын

    Java institute එකේ software inginering Digree එක හොදයිද ? Trust කරන්න පුලුවන්ද ඒක .

  • @user-bp2wt3ht4n

    @user-bp2wt3ht4n

    7 ай бұрын

    Awlk na

  • @sdvlogs6458
    @sdvlogs64588 ай бұрын

    AI/ML engineering degree eka krnn puluwn university ekk kiynnko?

  • @Indu-mp1mm

    @Indu-mp1mm

    8 ай бұрын

    Industrial information technology wala jobs monawada

  • @jenifervinsi
    @jenifervinsi7 ай бұрын

    Computer science or networking. What is the valuable degree for future?

  • @hobbosen-jz4pq

    @hobbosen-jz4pq

    7 ай бұрын

    I've heard that CS degree is a jack of all trades type of degree and allow you to basically enter anything IT related you want. However it doesnt make you industry ready so when you get a job you're gonna have to learn everything at the site. networking is a specialized computer science degree focused more on networking part. call APIIT and ask for their intro documents for computing school and they'll send you a pdf describing all of it from scratch.

  • @adeeshadilshan2500
    @adeeshadilshan25005 ай бұрын

    Bussiness and technology degree eka gana poddk kiyann

  • @dasugamage9327
    @dasugamage93278 ай бұрын

    software digree nh ne ane goverment campus wala gdk. moratuwe amathra thawa koyeda thiyne

  • @hashiivlogs4419

    @hashiivlogs4419

    5 ай бұрын

    Ruhuna Uva wellassa

  • @chathuminkavishka5831
    @chathuminkavishka58317 ай бұрын

    software engineer field eken lankawe kochchara wage salary ekak ganna puluwnda

  • @iduubro4066

    @iduubro4066

    7 ай бұрын

    Aduma 30,000 k vithara 😪.. lake pankavenm senier se kenektath 500k kata vadiya na mn danna vidiyata .. pitarata companies valanm 900000k vithra gaththahaki mn danna vidiyata

  • @anjananirmal6495
    @anjananirmal6495 Жыл бұрын

    Ayye 😍

  • @user-pb9du4fk7w
    @user-pb9du4fk7w11 ай бұрын

    AL commerce wlt A3i...ICT ekka..Ethkota Software engineering yanna barida...nattan Cyber security barida aiya ?

  • @islandlogic4744

    @islandlogic4744

    11 ай бұрын

    Private yanwanm, dan ara interest free loan ek denwa Ministry of education eken. Eke software engineering courses thibba poddk blnn.

  • @slart2320

    @slart2320

    9 ай бұрын

    Software engineer වෙන්න maths කරන්න ඕනෙ

  • @Dimuthu_K

    @Dimuthu_K

    5 ай бұрын

    @@islandlogic4744 e loan eka kohomada ganne?

Келесі