දරුවෙක් හදන්න හොදම වයස|best age for making a baby|suwahasclinic|what do we think when we make a baby

ආයුර්වේද වෛද්‍ය චායා සිතුමිනී
BAMS(Hons)university of Colombo
Dip in Ayurveda beauticulture(IICA Campus)
ලංකාවේ හෝ ලෝකේ කොහේ හිටියත් දැන් ඔබටත් මෙම වෛද්‍යතුමිය හා සම්බන්ධ වී ප්‍රථිකාර ලබාගැනීමේ හැකියාව online channeling සේවාව හරහා සිදුකරගත හැක.
Online channeling -:
ඔබත් මේ මොහොතේ සිත් වේදනා විදින ඕනෑම ගැටලුවක් වෙන්කරගත් කාලසීමාවක් තුල වෛද්‍යතුමිය වෙත ඉදිරිපත් කරමින් ඒසදහා මේ මොහොතේ සුදුසුම විසදුම ඔබටත් ලබාගැනීමේ හැකියාවක් පවතී,ඔබගේ අනන්‍යතාවය පිලිබද සියලු රහස්‍ය භාවය රකිමින් වඩා සුරක්ෂිත ලෙස සේවාව ලබාගැනීමට දැන් ඔබටත් පුලුවන් ,
මේ වන විටත් බොහෝමයක් විදේශගත කාන්තාවන්ගේ ගැටලු සදහා මෙන්ම බොහෝමයක් පුරුශයන්ගේ ලිංගික ගැටලු සදහාද සාර්ථක විසදුම් මෙමගින් ලැබී ඇත.ඉදිරියේදී ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි නොකර මේ online channeling වලින් ඔවුන් ලබාගත් සාර්ථක ප්‍රථිඵල ඔබට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.
නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:suwahasclinic.wixsite.com/home
එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
profile.php?...
එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
suwahas_clinic_...
Call for the paid promotions (+94)0741169498
#pregnancyguide#bestagetogetpregnant#bestagegettingpregnant#whatisthebestagetogetpregnant#ගැබ්ගන්නහොදමවයස#ගැබ්ගන්නසුදුසුවයස#ageisimportatntinpregnancy#highchanceagetogetpregnant

Пікірлер: 96

  • @AnushkaWithanage-gb7xn
    @AnushkaWithanage-gb7xn7 ай бұрын

    Docter mage baba nati una ipadenakotama.eya godak asamanyatha thibuna babek.masa 5n mage water bag eke wathura adu una.man godak manasikawa watila inne docter.man thama mage babata ehema wenna hethuwa hoyanawa.mata wayasa 29 i.palaweni baba.man me aurudde march 23 vog docter meet una masa 3k withara plan karala babala nati nisa.edama docter dimba moranna behethui ovidac injection ekai dunna.april wala menses une na strip check karanakota positive una.a beheth balapawa wenna puluwanda mage puthata mehema wenna.plz docter mata reply karanna.

  • @Dilruk286
    @Dilruk2864 ай бұрын

    Godak pehediliwa kiyala dunna Thanks Doctor

  • @user-cu8kg9wt7e
    @user-cu8kg9wt7e7 ай бұрын

    Doctor mata wayasa 31i. Mata puthala dennek innawa. Podi puthage wayasa awurudu 4i. Dan duwekuta asawen inne. Mahaththayath godak kamathi. Dan duwek haduwata kamak nadda

  • @nayomimadushika4642
    @nayomimadushika46422 ай бұрын

    Thank you doctor

  • @chamaravishwajith5966
    @chamaravishwajith59665 ай бұрын

    Doctor. Pirimi lamainta vayasa prashnayak nedda babaala hadanna.

  • @DanuDasal-gf5cs
    @DanuDasal-gf5cs11 ай бұрын

    Doctor mn giya mase vog kenek meet una.. mt dimba morna beheth bonna dunna me mase menses unma..eth doctor mt me mase menses une daws 43kin mn beheth buwa mn scan ekt yanna oni dine kawdda

  • @user-tf9cm6jy9n
    @user-tf9cm6jy9n9 ай бұрын

    mis mata name kiyanna be... gataluw kiyannam mama den masa 6k withara try karanawa babekta thama ne... mata hithenawa shukranu wala keta keta wage enawa ee nisada kiyala. ehema prashna thiyenawada . misge whatsapp number ekata normal aran katha karann puluwanda..... piease mis ehema wenawada mokak hari prashnayak thiyenawada ....

  • @ChalukaHirun-nl1gq
    @ChalukaHirun-nl1gq3 ай бұрын

    Dr Mama Daruwo dennekuge am ma kenek mage 3weni chuti putha masayai hitiye mata ayawa one dan eya gihin masa 8k hamoma mata aye daruwek hadanna epa kiyanawa ath mage daruwo mahaththaa hama ma Seka ma bal an inne eya ei kiyana eka dana ganna mawa tharum ganna Dr kenek mata thama meet une ne mata kisima ledak ne mama daruwek had u wat a kamak nedda

  • @nishudilhani8501
    @nishudilhani850111 ай бұрын

  • @jananichanika8797
    @jananichanika87979 ай бұрын

    ❤❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV11 ай бұрын

    #Good _Advice_ and _Valuable_ explain_Thankyou_Doctor🙏🙏🙏

  • @SuwahasClinic

    @SuwahasClinic

    11 ай бұрын

    Welcome❤

  • @sasinipurnima6586
    @sasinipurnima65863 ай бұрын

    Mata doctor contact krgnna vidiyak hadagnna pluwanda loku udauwak

  • @ashipreethimali-fb5cw
    @ashipreethimali-fb5cw9 ай бұрын

    Doctor mm aurudu 2k withara babek balaporoththuwen innawa. E nisa vog sir kenek meet una. Doctor scan ekak karala dimba morana beheth dila, ewa bila dawas 12 enna kiwa scan ekata. Eth magen menses regular da ahuwe na. Eka gataluwak da?

  • @SuwahasClinic

    @SuwahasClinic

    9 ай бұрын

    Vogta nxt time yaddi aka kiyanna oya

  • @ThisaraSanjeewani
    @ThisaraSanjeewani2 ай бұрын

    Mis mt aurudu 22 danmama babek haduwat kamak nadda wayasa prashnayk nadda

  • @YamunaKumari-nk5mp
    @YamunaKumari-nk5mp8 ай бұрын

    Thank you dr 🙏🙏

  • @SuwahasClinic

    @SuwahasClinic

    8 ай бұрын

    Welcome ❤

  • @krishmiwj4815
    @krishmiwj48156 ай бұрын

    40න් පසු ඇතිවන downsindrom වැලැක්වීමට ප්‍රතිකාර තියනවාද .

  • @chinthachintha-xu9pr
    @chinthachintha-xu9pr3 ай бұрын

    Doctor marry karala 2 year venava.babek balaporottu ven enne.mata march 15 date una april tavama neha .pregnant nehe

  • @ruwanthimadushani139
    @ruwanthimadushani1399 ай бұрын

    Thank you doctor ❤️❤️

  • @SuwahasClinic

    @SuwahasClinic

    8 ай бұрын

    Welcome ❤

  • @erangaasela6197
    @erangaasela61972 ай бұрын

    Doctor මම flueconazole බිව්වා අව්රුදු විස්සෙදි විතර අව්ල්ද ඒක.

  • @saradasandamali69
    @saradasandamali699 ай бұрын

    Doctor mama awu 8 k babala na.sinhala beth biwuwa september 18hadune.ath october 21,22 brown colour pad andinna tharam giye na.mukuthma symptoms na.oluwa,kakul kakkuma vitharai thiyenne.strip negative.ada october 31.mama monada karanna oni

  • @shashikaachini555

    @shashikaachini555

    8 ай бұрын

    Oya pregnant da

  • @SuwahasClinic

    @SuwahasClinic

    8 ай бұрын

    Ane man dan meka dakke.dan mokda oyata

  • @rameeshakaumadi2232
    @rameeshakaumadi223211 ай бұрын

    Doctor mage menses wenna tibba dawsa pahu wela dan daws 6k wenwa agata amarui bade wam pattat akkama yati bada ridenawa kondat ridenwa urine pass wenwa godasarayak badigini wenwa agatt pana na mn test kara ath negative man pregnant d doctr

  • @SuwahasClinic

    @SuwahasClinic

    11 ай бұрын

    Blood ekak check karanna amma

  • @user-yw8tr9kg5w
    @user-yw8tr9kg5wАй бұрын

    Doctor mata aurudu 28di palaweni baba hambune,aya cp babek,mata jiwithe kalakirila inne,mn බලාපොරොත්තු une nirogi bavek,eth mata labune cp babek,godak amaru kalayak mata gatha karanna wela tiyenne,dn aurudu 30i,tawa babek hadanna bayai una deth ekka,tawamat inne a stress aken

  • @SuwahasClinic

    @SuwahasClinic

    Ай бұрын

    Hitha hayya karan daruwawa hodin balaganna amma.❤️hemadema hariyay

  • @user-th3wk7ho8s
    @user-th3wk7ho8s2 ай бұрын

    ඩොක්ට එකතු උන ගමන් මුත්‍රා පිට කරාම ප්‍රෙග්නට් වෙන්නැද්ද වොශ් කරහම එහෙම .

  • @SachinthaDilhani-cy4nt
    @SachinthaDilhani-cy4nt9 ай бұрын

    Ane mis mama thama mama badala na mata wayasa 34k mama badinna inna kenata 25i ane mis mata lamai hadanna bari weida minissu godak katha kiyanawa ane mata reply karann pls doctor 😢😢

  • @RukshaPrabuddhika

    @RukshaPrabuddhika

    7 ай бұрын

    34 boy da girl da dr

  • @user-um4vl8fm6z
    @user-um4vl8fm6z7 ай бұрын

    Doctor mn gedara prashna nisa age 18 marry kale.. e kale idam dm age 20i mata. Dm awrudu 2k man beheth ( mithuri) bonawa eka prashnayak da? 😢

  • @SuwahasClinic

    @SuwahasClinic

    7 ай бұрын

    Mehemay oyata puluwan nam wena birth control method ekakata yanna 1st baby hadanakan.mokada okata hormone wenas wenawa body eke.ethakota apita balaporoththu wena dawasatama pregnant wenna amaruy hormone imbalance eka nisa.mata hithenawa anisa oya wena method ekakata giyoth hodai kiyala

  • @aadmperera
    @aadmperera4 ай бұрын

    Miss mn marry karala dan aurudu dekak wenawa... babek hadanna danma balaporoththuwak na.. mata dan 23 i.. mn aurudu 2 upath palanayak lesa mithuri pawichchi kara.. mn thawa auruddak withara pawichchi karata kamak nadda... gedara ayanam kiyanawa aurudu ganan owa bonna epa dan naththanna kiyala.. mis mn monawada karanne

  • @SuwahasClinic

    @SuwahasClinic

    4 ай бұрын

    Hormone imbalance wenna puluwan long time gaththoth

  • @user-iy3xm4il4u
    @user-iy3xm4il4u4 ай бұрын

    Ane dr.mm merry karal awurudu thunak wenawa.eth mt thm ne dr.mm godak balaporoththuwen inne eth Mt thm ne.dr.plzz mt dr meet wenn puluwanda

  • @SuwahasClinic

    @SuwahasClinic

    4 ай бұрын

    Meet wenna behe putha.man online channeling witharay karanne

  • @gamagerajalaksiriperera1116
    @gamagerajalaksiriperera11169 ай бұрын

    Doctor mata dan ag. 40 babala dennek innawa. Giya aurudde abosan ekak una. Mata aye babek hadanna beri weida. Mama asai aye babekuta. Mage palaweni baba ag. 29 hamba une

  • @SuwahasClinic

    @SuwahasClinic

    8 ай бұрын

    Katawath monama deyak wath barine.oya hoda kema tikkk kanna.ayurveda doctor kenek meet wela pregnancy eke success rate eka wadikarana beheth tikak ganna.ethakota hari

  • @MADUMADAVI-jl5bm

    @MADUMADAVI-jl5bm

    3 ай бұрын

    ​@SuwahasClinic ❤

  • @user-pr6ch8um3s
    @user-pr6ch8um3s6 ай бұрын

    Doctor mata 38

  • @ghostgaming6420
    @ghostgaming642011 ай бұрын

    Godak pin

  • @Onis-357
    @Onis-3575 ай бұрын

    අද දවසේ හොදම දේ ඔයාගේ චැනල් එක හමුවීම...ඩොක්ටර් 2 බබා 35 පහු වුනාට කමක් නැද්ද?

  • @SuwahasClinic

    @SuwahasClinic

    5 ай бұрын

    Thank you❤️prashnayak ne

  • @KiyushiOnara
    @KiyushiOnara8 ай бұрын

    Dan mata 25..shy skip karala exam liyala medi select una....thawama marry karalath na... Matanam degree eka iwar wenakam kawadwath babek hadanna wenne na...💔💔 Doctor medical faculty wala inna aya marry karanwada.. ? Pregnanat wenawad studentsla? U tube video baluwa...eth lankawe ewa na...mata ahanna kenekuth na....puluwannnm doctor answer ekak dennako...lolu udawwak.. eka mta uni yanna kalin..

  • @SuwahasClinic

    @SuwahasClinic

    8 ай бұрын

    Oya thama uni gihin nadda putha? මං ඔයාට දෙයක් කියන්නම්.ජීවිතේ ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් බැරි නෑ...ඒක තමයි ඇත්ත.අමාරු වුනත් කරගන්න පුලුවන්.marry කරන එකේ කිසිම issue එකක් නෑ..ඕනෙ තරම් අය marry කරනව.ඔයාට පුතා බබෙක් හදන්න පුලුවන්.හැබැයි පුතා ඔයාට එයා වෙනුවෙන් ලොකුවට වෙලාව වෙන්කරන්න බෑ..මොකඩ වැඩ ගොඩා...ක් තියෙනව.ඒවා හිතන්න බැරිතරම් වැඩ.පාඩම් කරන්නත් එහෙමයි.අම්මලාගෙ උදවු තියෙනව නම් කරන්න බැරිකමකුත් නෑ..මම කියන්නේ ඔයා මුලින් faculty යන්නකෝ...අවුරුද්දක් 2,3ක් යද්දී ඒකෙ system එක ගැන ඔයාටම idea එකක් එයි..එතකොට ඔයාම decide කරන්න.ඕනෙම දේක දෙපැත්තක් තියෙනව.ඔයා යන්න කලින් කඩා වැටෙන්නෙපා..ජීවිතේ ඔයා නොහිතන විදියට ලස්සනට වෙනස් වෙන්නත් පුලුවන්..❤anyway congratulations putha.මං පතනව හැමදේම ඔයාට හොදට කරගන්න ලැබෙන්න කියල

  • @KiyushiOnara

    @KiyushiOnara

    8 ай бұрын

    @@SuwahasClinic thank you doctor...na doctor 22 exam eken Pera medi select une..gedra ayagen kisim balapaamk na mata..aduma bfgenwth.eth pawule aya marama pressure ekak denwa, lajja karanwa me exam liyana waysakd, campz Yana wayasakd doctor kenek wela me waysedi monawa karannda ohom dewal kiyan.kothana giyath pawule aya ,ahala pahala aya lajja karanwa.ape Amma , appachchi mata balapaamk karanne na..Ara lajja kirima nisa godak manasikawa watila inne mam..😣😣😣 thank you doctor...mata pahadili answer ekak labuna..😘😘😘❤️

  • @SuwahasClinic

    @SuwahasClinic

    8 ай бұрын

    @@KiyushiOnara වටේ ඉන්න අය ඔයාට කන්න අදින්න දෙන්නේ නෑ නේද..ඔයාට කරදරයක් වුනාම ඔයාව බලාගන්න එන්නේ නෑ නේද.ඒනිසා ඒව අදාල කරගන්නම එපා..ඔයා ලගට එයාලත් දවසක එයි බෙහෙත් ගන්න.හිනාවකින් සංග්‍රහ කරන්න එයාලට.ඔයා ඔයාගෙ ගමන යන්න.❤

  • @KiyushiOnara

    @KiyushiOnara

    8 ай бұрын

    @@SuwahasClinic thank you doctor....❤️❤️❤️ Aththatam me wachana mata loku udawwak ...💕

  • @DinimiThejani-ln2gh
    @DinimiThejani-ln2gh9 ай бұрын

    Doctar doctor kohada inna chnal karala enna

  • @SuwahasClinic

    @SuwahasClinic

    9 ай бұрын

    Online channeling karanne man0741160498 number ekata whatsapp msg ekak daanna

  • @user-cs6kt1tm8d
    @user-cs6kt1tm8d9 ай бұрын

    ඩොක්ටර් මන් බැදලා දැන් අවුරුද්දයි මාස 2 මෙන්සස් හැදුනා සැප්තැම්බර් 10 දවස් 3 ඉවර උනා ඒ මාසෙම ආයි 27 හැදුනා මේ මාසේ 10 චුට්ටයි ආවේ විනාඩි 5 ඉවරයි තාම හැදුනේ නැහැ නේ ඩොක්ටර් මේ මාසේ 25 හැදෙන්න ඕනේ එත් පරක්කුයි නේ ඩොක්ටර් මට වයස 19 ඩොක්ටර් ලබන අවුරුද්දේ 20 මගේ දනිස්, කොන්ද, උර හිස බඩේ වම් පැත්ත රිදෙනවා මෙන්සස් හැදෙන්නේ වගේ තාම එක හැදුනේ නැහැ ඩොක්ටර් ඒ ඇයි ඩොක්ටර් පිලිස් කියන්න ඩොක්ටර්

  • @SuwahasClinic

    @SuwahasClinic

    8 ай бұрын

    Oyage conditions mukuthma mn dann nathuwa me comment eken withrk mata reason eka kiyanna be

  • @dilinimendis615
    @dilinimendis6159 ай бұрын

    Miss mata 23 husband 38 apita babala haddi prashna weida

  • @SuwahasClinic

    @SuwahasClinic

    8 ай бұрын

    Kisima prashnayak ne oya2nna healthy nam

  • @LahiruPredeep-sg3vs
    @LahiruPredeep-sg3vs6 ай бұрын

    Doctor mata 20 i husband ta 25 i බබාලා hadaddi prachnayak athi වෙයිද .husband ටිකක් bonava එතකොට balam ඇති වෙයිද .mamai husbandnui inne mage ගෙදර .ape ගෙදර inne තාත්තා විතරයි .amma na mage . තාත්තා hamavelavema mata banina nisa man stress eke inne එතකොට බලපෑමක් ඇති වෙයිද doctor ❤ Ane plz comment කරන්න doctor .

  • @SuwahasClinic

    @SuwahasClinic

    6 ай бұрын

    Oya oyage health eka gena hithala relax eke inne.family problems control karaganna.good luck

  • @LahiruPredeep-sg3vs

    @LahiruPredeep-sg3vs

    6 ай бұрын

    ​@@SuwahasClinic relax eke inna monada karanna one doctor .

  • @nishadibodhipaksha3093

    @nishadibodhipaksha3093

    6 ай бұрын

    Koop

  • @endikakumara6105
    @endikakumara61056 ай бұрын

    Mata dan auruu 40 tawama babek na 40 babala hodaida mis

  • @kanchanamarasingha

    @kanchanamarasingha

    5 ай бұрын

    මටත් ඕකමයි ප්‍රශ්න ය

  • @harshanisamarawickrama2209

    @harshanisamarawickrama2209

    3 ай бұрын

    ​@@kanchanamarasinghaMATATH EKAI DEWIYANE. 😱 😰 😰 😰 😰

  • @sharmilafernando6256
    @sharmilafernando62569 ай бұрын

    doctor doctor ගේ නම්බර් එක එවන්න පුලුවන්ද පෞද්ගලිකව කතා කරන්න

  • @SuwahasClinic

    @SuwahasClinic

    9 ай бұрын

    Man online channeling patan aran thiyenne,0741169498number elata whatsapp msg ekak dala details ganna❤️

  • @madushanitaini9504
    @madushanitaini950411 ай бұрын

    අනෙ doctor mata udauwak karanna mama karalak dala thibila ain karala masa 9yak wenawa thama පැටියෙක් නෑ මම මොනවද කරන්න ඔනි කියන්නකො doctor

  • @SuwahasClinic

    @SuwahasClinic

    11 ай бұрын

    Mage number ekata msg ekak danna wisthara kiyala

  • @nilanisilani6647

    @nilanisilani6647

    3 ай бұрын

    Doctorge phone number denna pulwan mata tikak kata karana ona

  • @yoliayana
    @yoliayana11 ай бұрын

    Doctor , man giya mase (july 31) mensas une api punchi patiyek balaporoththuwen inne , dan dawas 4 5k idan mage nipals alladdi podi sudu pata diyarayak enw bohom poddk eth bade pahala kotosa mensas wenn wageth kakkumk hitpu gaman enw doctor me mona nisa wennw puluwn d ?

  • @SuwahasClinic

    @SuwahasClinic

    11 ай бұрын

    Pregnancy symptoms wennnth puluwan.api strips check karala balamu.man wish karanawa oyata

  • @yoliayana

    @yoliayana

    11 ай бұрын

    ​@@SuwahasClinicdoctor man dawas thunakata kalin strip check kala eka negative 😥😥😥 man aye check karann oni kawada waged ?thank you so much ❤

  • @yoliayana

    @yoliayana

    11 ай бұрын

    ​@@SuwahasClinicman doctor ge hama vedio ekakm wage bluw doctort bohom pin apiw me wage danuwath karnwt 🤩 keep it up congratulations

  • @ShamaliPodimanike-ib3ny
    @ShamaliPodimanike-ib3ny11 ай бұрын

    Hoda phadile kirimak

  • @SuwahasClinic

    @SuwahasClinic

    11 ай бұрын

    Thank you

  • @nimali5018

    @nimali5018

    10 ай бұрын

    Ane dr no eka dannako budu saranai 🙏🙏🙏🙏🙏

  • @SuwahasClinic

    @SuwahasClinic

    10 ай бұрын

    @@nimali5018 api online channeling patan arana thiyenne,oyata puluwan 0741169498number ekata whatsapp msg ekak daala details illaganna

  • @sandayachandani7856
    @sandayachandani78562 ай бұрын

    Pon nambaraya danna

  • @shanikakankanamge8473
    @shanikakankanamge847311 ай бұрын

    Doctor mata 24years.mama management graduate kenek. Mage husband engineer kenwk.mage husband ta 29.api financial stable doctor. mage TSH 5.69 doctor thyroxin wadi kiwwa mama dan thyronorm 50mcg gannawa.mama babek bala poruththuwen inno.mama ikmata conceive wenna karanna puluwan treatment kiyanna puluwan da? Mata hamadama regular period wenawa.

  • @SuwahasClinic

    @SuwahasClinic

    11 ай бұрын

    Yes online consultation ekak book karanna oya.api katha karamu.❤

  • @user-xo3yc9qn2b
    @user-xo3yc9qn2bАй бұрын

    17 බැරිද

  • @SuwahasClinic

    @SuwahasClinic

    Ай бұрын

    Marry karanna puluwanda lankawe 18ta aduwen?

  • @nuwansameera7901
    @nuwansameera79019 ай бұрын

    මිස් මිස්ගෙ නම්බර් එක එවන්න පුළුවන් ද

  • @SuwahasClinic

    @SuwahasClinic

    9 ай бұрын

    Sure api online channeling patan aran thiyenne.0741169498number ekata whatsapp msg ekak danna

  • @Dilshankumara2024
    @Dilshankumara20246 ай бұрын

    අවුරැදු 18 වගේ බබෙක් හදන්න බැරිද මිස්.

  • @Dilshankumara2024

    @Dilshankumara2024

    6 ай бұрын

    මම ගැහැනු ලමයෙක්

  • @SuwahasClinic

    @SuwahasClinic

    6 ай бұрын

    @@Dilshankumara2024 ai hadanna bari,oya healthy nam puluwan

  • @Dilshankumara2024

    @Dilshankumara2024

    6 ай бұрын

    නැ.ඩොක්ටර් අපේ පැත්තේ නර්ස් කිව්වා මට දැම්මා හදන්න ඒපා.කරලක් දාන්න කිව්වා අතට.අවුරැදු පහකට.මම කිව්වා ඒහෙම දාන්න බැ කියලා.ඩොක්ට කරල් දාන්න හොද නැහැ නේද.ඒයා කිව්වා දැන්ම බබලා හදන්න ඒපා කියලා.මගේ අම්මා හිටන් කිව්වා කරලක් නම් දාන්න ඒපා කියලා.

  • @SuwahasClinic

    @SuwahasClinic

    6 ай бұрын

    @@Dilshankumara2024 man oyawa dakala nehe,oyage health condition danne nehe,eyala awa dakala best answer eka denna aththe oyata.anyway good luck

  • @Dilshankumara2024

    @Dilshankumara2024

    6 ай бұрын

    මිස් කරල් දාන ඒක හොද ද.

  • @kavirajapaksha3589
    @kavirajapaksha358911 ай бұрын

  • @SuwahasClinic

    @SuwahasClinic

    8 ай бұрын

    ❤❤

Келесі