මනාලියකට සුදුසු මේකප් එකක්. ( ප්‍රසිද්දBeauticians ලා කියා නොදෙන Bridal makeup රහ​ස) EPISODE 02

Тәжірибелік нұсқаулар және стиль

*කලින් කරපු විඩියෝ එකෙ දෙවන කොටස තමයි මේ ඉක්මනින් අරන් ආවෙ ඔයාලට කලින් විඩියෝ එක බලන්න බැරි වුනා නම් පහල Episode 01 video එකෙන් බලා ගන්න පුලුවන් 😊
👇👇👇👇👇👇👇👇👇👇
• FREE SALON EDUCATION.ප...
සමෙහි වර්නයට ගැලපෙන pancake
********************************
_______________________________
*FAIR SKIN : Ivery , 303, FS 35, FS 36, ORIANTAL
*DARK SKIN : 303, ORIANTAL, 11W, 6W, 7W
විඩියෝ එක බලන්න කමෙන්ට් කරන්න , like 👍 කරන්න ඒ වගේම අලුතින් එකතු වන මගේ ආදරනීය යාලුවන්ට මගේ චැනල් එක subscribe කියලා ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම bell icon🔔 එක click කරන්න අලුත් වීඩියෝ වල notification බලාගන්න .
කලින් විඩියෝ මග හැරුනා නම් පහතින් ලින්ක් එක තියෙනවා බලා ගන්න . ඒ වගේම චැනල් එකට ගියෝත් සියලුම වීඩියෝස් බලා ගන්න පුලුවන්.
👇👇👇👇👇👇👇👇👇👇👇👇
@Lifestyle Paradiseya
•අකලට සුදුවන හිසකෙස් කලු කර ඉක්මනින් හිසකෙස් වර්දනය කරන විශ්මිත hair oil එකක් ගෙදරදීම හදමු.
• Homemade Hair Oil for ...
• ඇහිබැමි නිවැරදිව ඇදගන්නා ආකාරය
• Drawing the Perfect Br...
• ශරීරයේ බර අඩු කර ගන්න නිවැරදි ක්‍රමය
• How to Convince Yourse...
• කෘතිම ඇහි පිහාටු තනිවම අලවා ගන්නා ආකාරය
• How To Apply False Eye...
• ඉස්කෝලේ යන්න makeup එකක් දාමූ
• ඉස්කෝලේ යන්න makeup එක...
ගොඩාක් ස්තූතී ඔයලට මගෙත් එක්ක රැදිලා ඉන්නවාට.
Facebook page : Lifestyle paradiseya
E mail : lifestyleparadiseya@gmail.com
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Пікірлер: 303

  • @SalonVidusha
    @SalonVidusha6 ай бұрын

    අනේ ඔයා නං හොඳ ගුරුවරියක් .හැමදේම පිළිවෙලට කියලා දෙනවා .work shop එකට ගියත් අපිට හරියට ඉගෙන ගන්න හම්බවෙන්නේ නෑ දුර ඉඳලා බලාගන්න තියෙන්නෙ .ඒත් ඔයා නම්බර්ස් එක්කම කියලා දෙනවා බ්‍රෑන්ඩ් එකේ නමත් කියනවා .ගොඩක් පින් ❤❤❤

  • @r4kgaming343
    @r4kgaming34310 ай бұрын

    හරිම ලස්සන වැඩ සටහනක්.හැම දෙයක්ම කියල දුන්න්...THANKS මිස් ජේසු පිහිටය් ඔයාට

  • @nanolight2030
    @nanolight20303 жыл бұрын

    අනේ ඔයා හරිම හොදයි 😍 ජීවිතේ පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනෙ ❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ඔයාටත් සෑම දේම සාර්තක වෙන්න කියලා පතනවා පුතේ .තෙරුවන් සරනයි❤

  • @indulakmali4998
    @indulakmali499811 ай бұрын

    ගොඩක් වටිනවා මිස් හැමදේම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තූතියි

  • @charuniperera8252
    @charuniperera8252 Жыл бұрын

    මෙහෙම ගුරුවරු හැමදාටම වටිනවා ❤️🌼

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    ❤️❤️❤️❤️💕💕💕💕💕

  • @nishanifernando810
    @nishanifernando810 Жыл бұрын

    Miss rata inna kenek ta derma use krnna amrui ne ethakota samanyen use krnna puluwn mac eke gnna thiynwa da plss reply me

  • @ishanichathurika8007
    @ishanichathurika80073 жыл бұрын

    බොහොම ස්තුතියි මිස් ❤️ ගොඩාක් නොදන්න දේවල් කියලා දුන්නාට🙏

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ස්තූති පුතෙ ඔයාලත් දෙයක් ඉගෙන ගන්නවාට❤️❤️❤️😍😍😍

  • @heart1697
    @heart16972 жыл бұрын

    Aththamai oya nisa gdk dwl igena gatta miss video ekk danakn balan ine thq so much krana kiyna hamdema success wenna oni oyge 🥺❤️‍🔥

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    බොහොම ස්තූතී ඔයාටත්. ❤️❤️❤️❤️

  • @dineshakumara1006
    @dineshakumara10063 жыл бұрын

    අනේ මිස් ගොඩක් ස්තූතියී. ගොඩක් පින්. ගොඩක් වටිනවා කියලා දුන්නු දේවල්. ගොඩක් ආදරෙයි ❤️❤️❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ස්තූති පුතේ ප්‍රායෝගිකව කරලා බලන්න ගැටලු මතු වුනොත් කියන්න. 😘❤️

  • @sahandilanka1770
    @sahandilanka17707 ай бұрын

    Miss puduma watina vidio ekk.miss hamadama apitta watina deyak denawane.adarei missta❤❤

  • @dulanilakmali9532
    @dulanilakmali9532 Жыл бұрын

    Miss drmo color brand ganne kohomada mehe ganna thanak na miss

  • @chathuskawijerathna5696
    @chathuskawijerathna5696 Жыл бұрын

    Mis nose eka contour karapu stick eka mokakda?

  • @dinushafernando6137
    @dinushafernando61372 жыл бұрын

    Thnks.. අක්කා.. ඇත්තටම කව්රුත්ම ඔහොම කියලා දෙන්නේ නැහැ.. ලොකු ගානක් යනවා අද කාලේ course එකක් කරන්න.. එහෙම බලනකොට මේ feild එකට කැමති අයට ඔයා කරන්නේ ලොකු සේවාවක්.. ඔයට පින්...

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Kodak sathutuyi oyalage adareta . Thank you smuch.!!!

  • @malshihirunya2850
    @malshihirunya28503 жыл бұрын

    Ane hrima lassanai akki.mth nvq level 4 eka krangmn inne.akkige videos walin gdk dewl igena gena thiye.mulinma akkige videos hmbune thaniyen straight krnn kyla dena video eken.ane me wge saralawa pahadiliwa kisima deyk hanganne nathuwa hemadema kyala denwt akkita pin.budu saranai.hemadamath adareiiii 🥰❤️🎀🥀

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    හොදට practical පැත්ත ඉගෙන ගන්න පුතේ, ගොඩක් NVQ කරපු සහතිකේ තියෙන දරුවන්ට theary දැනුම තිබුණට වැඩ කරන්න ගියාම් ප්‍රායෝගික ව වැඩ බෑ පුලුවන් තරම් කරලා කරලා අත හුරු කරගන්න. Hair පැත්ත හොදටම සහ cemicle පැත්තත් හොදටම ඉගෙන ගන්න. සුභ අනාගතයක් පුතේ😘😘😘😘😘

  • @thilinimadhushika5740
    @thilinimadhushika57403 жыл бұрын

    Thnq akka me wage godak වැදගත් dewal api ekka share krnawata.....

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ස්තුති තිළිණි ගොඩාක් ❤❤❤

  • @nadeeshapriya2039
    @nadeeshapriya20397 ай бұрын

    Pan kacke ekata watura danna onida miss,kohomada use karanne

  • @dineshananayakkara6393
    @dineshananayakkara63933 ай бұрын

    Mista godaak pin.hama deyakma hodata pehediliwa kiyala denawa.misge godak vedio man balala tiyenawa.kisima gurumushtiyak nethuwa kiyala denawa.mista budusaranai.

  • @sandukaushalya7558
    @sandukaushalya75583 жыл бұрын

    අනේ ගොඩක් පින් මිස්..ආදරෙයී ගොඩක්..මන් හරි ආසාවෙන් ඉගෙනගන්නව මිස්ගෙන්..බුදුසරණයි මිස්ට..🙏❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ස්තූති පුතේ ඕනිම වෙලාවක මං නිර්ලෝභීව කියලා දෙන්න ආසයි ඔයාලට දේවල්. ඉතිම් කාල වෙලාවත් එක්ක ඉදිරියේදි තවත් හරවත් විඩියෝ එක්ක හමුවෙමු පුතේ ස්තූතී ❤❤❤❤

  • @dinudewangi586
    @dinudewangi5863 жыл бұрын

    Vedio ekak enkn balan hitiye akki foundation gena thank you discription eke demma eka godak hodai ❤❤ stick foundation ekak use karankot sponge eka themala gewalta kamak nedda

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    Dry sponge එකෙනුත් පුලුවන් තෙත ස්පොන්ජ් එක නම් හොදට තෙත මිරිකලා ගන්න වතුර බේරි බේරි කරන්න එපා.😊

  • @roshanranasinha2253
    @roshanranasinha2253 Жыл бұрын

    Lassssnii Darling salon ekh kohed tyenne ❤️🥰

  • @nipunipiumika4800
    @nipunipiumika4800 Жыл бұрын

    Ane miss harima lassanai oyage salon eka koheda kiyannako

  • @roshanimadu2161
    @roshanimadu21613 жыл бұрын

    Godka watina වීඩියෝ eka oyta thnxxx.miss

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    Thank you darling ❤❤❤

  • @danushkaruwanruwannishanth7147
    @danushkaruwanruwannishanth71472 жыл бұрын

    Video baluwa ganan karanna bari tharam .eth mechchara watina ekak baluwe miss oyagen witharai .godak pin.mn hamadama balan inne miss video ekak upload karanakan.missge hamadema sarthaka wewa !!

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතී පුතේ . ඔයලා යමක් ඉගෙන ගත්තා නම් මට සතුටුයි.

  • @nirmaniwahalathanthri2798
    @nirmaniwahalathanthri2798 Жыл бұрын

    miss mat podi gataluwak thiyenawa mama derma walin basic eka dala kyerlon pancake kudu mix karal wathura ekka ganawa tika welawak yanakota ai eka allapu gaman galavila enne

  • @raveeshadissanayake4700
    @raveeshadissanayake47002 жыл бұрын

    Miss conture karapu brand eka mokakda

  • @srjcreations6084
    @srjcreations6084Ай бұрын

    Hari watinawa miss kiyala dena dewal hari pahadili

  • @chamidumaduwantha733
    @chamidumaduwantha7332 жыл бұрын

    ගොඩක් හොඳයි අක්කි vidieo එක. Thank you 👍👍👍👍

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @user-yu4ms8rl8n
    @user-yu4ms8rl8n8 ай бұрын

    Derma colour kohomada ganne

  • @nish703
    @nish70311 ай бұрын

    Me okkoma products gannawa thiyenne koheda miss

  • @trieshapriyadarshani9608
    @trieshapriyadarshani96082 жыл бұрын

    Thank you nangi godak pin me kiyala dunna ewata. Jesu pihitay.....

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    බොහොම ස්තූතී ඔබටත් දෙවි පිහිටයි. !!!!

  • @dhanushakodithuwakku7754
    @dhanushakodithuwakku7754 Жыл бұрын

    Ane kalusamatai sudusamatai ganna oni derma colour number tika kiyanawada

  • @yvonnenavaratne8235
    @yvonnenavaratne823511 ай бұрын

    woww dear u done well great makeup congratulations

  • @thalagalakumari2280
    @thalagalakumari22802 жыл бұрын

    Psoriasis thiyan kenekta saloon ekak karanna බැරිද

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 Жыл бұрын

    මේක දැකලා මට හිතුනා මගේ goingaway dressing eka මමම කරගන්න ඕන කියලා අක්කේ ❤️

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මිස්.

  • @kasunchathuranga5937
    @kasunchathuranga59373 жыл бұрын

    Thanks akke mewa kiyala denawata.brideslata Danna hoda lipstick brand monada.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    jordana lipsticks and Viana good.

  • @timatimalsha1284
    @timatimalsha1284 Жыл бұрын

    Miss me derma colourse use karala foundation ak ivory use karata prashnayak nedd miss

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    සමේ පැහැය අනුව වර්න තොර ගන්න.

  • @luky77314
    @luky7731411 ай бұрын

    Kohomada miss krelon wala orginalma krelon hoya ganne

  • @umeshsandeep8115
    @umeshsandeep8115 Жыл бұрын

    ගොඩක් pin teacher ..❤️❤️

  • @dineth.6546
    @dineth.65462 жыл бұрын

    Ane kochchara watinawada miss oya me apita karana upakaraya,🙏🙏🙏 clz karanakam balagena innawa, kandy wala,❤❤❤❤adarei pana wage

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ගොඩාක් ස්තූති පැටියෝ, තෙරුවන් සරනයි!!!!

  • @supipikalhari6102
    @supipikalhari61023 жыл бұрын

    Godaaak thanks miss.oya honda guruwariyak.kisima deyak hanganne natiwa kiyala denawa.twath me wage vedios karanna.mama adai dakke.b.s

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ගොඩාක් ස්තූති පුතෙ. ❤️😊

  • @kaviduhimansa3667
    @kaviduhimansa36672 жыл бұрын

    Miss oya me demma hair extension eka gaththe kohenda kiyanna puluwanda? Thank you

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    මම රටින් ගත්තෙ ඩුබායි වලින් එහෙ ගොඩක් ලාබයි.

  • @thilinidilushika6424
    @thilinidilushika6424 Жыл бұрын

    Thanks miss mewa kiyala denawata❤❤

  • @nushanthilakmili5557
    @nushanthilakmili55572 жыл бұрын

    Ane mis හයිලයිට ekai කොන්ටුවා karapu ekai brand eka kiyannako mis

  • @sajeewaniepelpola9606
    @sajeewaniepelpola960610 ай бұрын

    Apita mona magul igannuwada mnda. A unata eyala lokuwata inna aya. Me mis devi kenek wage. Godak than walata goya salli viyadam kala. Dan thamai hariyata deyak igena gaththe. Kohoma sthuthi kiyannada mnda. Godak pin.

  • @dhanushakodithuwakku7754
    @dhanushakodithuwakku7754 Жыл бұрын

    Ane mis krylon walin bridal makeup akak karana vidiyth kiyala dennako

  • @sajinijayarathna5161
    @sajinijayarathna51616 ай бұрын

    Ane akki kiyanna wachana ne a tharama lassanae adare akki budusaranae akki ❤❤❤❤❤❤❤❤❤

  • @nisansaladilrukshi2336
    @nisansaladilrukshi23363 жыл бұрын

    Thanks akki pana godak dewal igena gannawa mama oyagen❤️❤️❤️❤️❤️❤️❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ස්තුතී පැටියො. ගුණාත්මක දේවල් ගේන්න තමා මං හැමදාම ආස ඔයාලට නැත්නම් මටත් පුලුවන් බොරුවට එහෙන් මෙහෙන් අහුලන් විඩියෝ කරන්න ඒත් මං කැමති නෑ ඔයලව රවට්ටන්න. මට ඕනි ඔයාලට ඉගෙනගන්න දෙයක් කියලා දෙන්න ස්තූතී පැටියෝ❤️❤️❤️

  • @lakshimadhushani5413
    @lakshimadhushani54133 жыл бұрын

    Thnx a lot miss.. blow dry video ekakut karanna miss..

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    Ok darling ❤️😊😘

  • @nadeerakalhari7697
    @nadeerakalhari7697 Жыл бұрын

    තෑන්ක් යූ ඔයාට ගොඩක් ස්තූතී . 🙏තෙරුවන් සරණයි .

  • @thilakasriyalatha4264
    @thilakasriyalatha42643 жыл бұрын

    Hair blow dry video ekk krnnko plzz 😍😍😍

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    හරි මං ඉදිරියෙදි කියලා දෙන්නම්.❤❤❤

  • @nadeeshanisandunika3584
    @nadeeshanisandunika3584 Жыл бұрын

    Thank you miss ❤️🙏

  • @manjulasuranga1479
    @manjulasuranga14792 жыл бұрын

    Miss apita pan cake noda makeup eka karanna barida..liquid fondation ekak hari,derma hari vitharak dalal bridal makeup karanna barida..diyawenawa da

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Kodak videos thiyenawa mama karate poddak banana patio

  • @geethapushpakumari699
    @geethapushpakumari6992 жыл бұрын

    Godak lassanai miss thanks you....

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Welcome, Thank you patio.

  • @subodhakalpani6888
    @subodhakalpani68883 жыл бұрын

    Godak adarei.ane chanel aka nawaththanna epa.digtama api wenuwen vedio genna😍

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ස්තුති ගොඩක් . පුලුවන් විදිහට විඩියොස් ගේන්න බලනවා.ආදරේ ඔයාලට ❤️❤️❤️

  • @nilusubashini9217
    @nilusubashini92177 ай бұрын

    අක්කි හැමදෙයක්ම ලෝභ නැතුව අපිට කියලා දෙනවා.තව තවත් දිනෙන් දින දියුණු වෙන්න ඕන.❤

  • @salithadilmin1967
    @salithadilmin19672 жыл бұрын

    Very useful video & good luck❗💐

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    Thank you so much. 💖💖💖

  • @lochishana9641
    @lochishana96412 ай бұрын

    මිස් මේ වීඩියෝ එකේ කියන කිසිම ගැටළුවක් එන්නේ නෑ මිස් කියල දීලා තියෙන මික්ස් කරලා කලර් හදාගෙන පවුන්ඩේෂන් ගානකොට.මිස්ගෙ වීඩියෝ බලලාමයි ඒවා ඉගෙනගත්තේ.තැන්කියූ මිස් .. ආදරෙයි..❤️❤️

  • @asangachinthaka1985
    @asangachinthaka198511 ай бұрын

    Wedding cake hadana widiha pennannako.

  • @user-yz8kw3dk5d
    @user-yz8kw3dk5d5 ай бұрын

    Thank u so much miss

  • @IrudiLk
    @IrudiLk2 жыл бұрын

    Oyata godak pin akki ada thama hariyatama mecup eka igana gaththe 💘💘💘💘

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Thank you so much.

  • @shereenreckermen5754
    @shereenreckermen57543 жыл бұрын

    හොඳ ගුරුවරියක් ස්තූතියි ඔබට ලමයි නොමග යවන ගුරුවරු අතර ඔබ ඉහලයි

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    Thank you so much darling.🥰😍🌷

  • @yamunavithanage724
    @yamunavithanage724 Жыл бұрын

    Thank you 😍

  • @kanchanadilrukshi2553
    @kanchanadilrukshi25532 жыл бұрын

    Man godak dewal igana ganne oyagen godak pin miss oyata

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    බොහොම සතුටුයි ඩියර් තෙරුවන් සරනයි !!!

  • @pradeepashamali9008
    @pradeepashamali9008 Жыл бұрын

    Oyath mage wayase godaaak pahadili oya kiyala dena dee harima pahadili bohooma pin oyata

  • @acreation1043
    @acreation104311 ай бұрын

    Thank you soo much ❤

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 Жыл бұрын

    Dark circle tiyna knekta make up eka danna kalin apply krnna oni monada?

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    Orange colour correction danna.

  • @Thebuddhistsociety-m7k
    @Thebuddhistsociety-m7k Жыл бұрын

    Thank YOU so much AKKA. ..!!!***

  • @sewwandiperera230
    @sewwandiperera2302 жыл бұрын

    Makeup eke smile line track wenne ai miss

  • @sajiwanisewwandi6632
    @sajiwanisewwandi66323 жыл бұрын

    නංගී derma colour එකෙන් හැම skin එකටම යන base colours, මොනවාද කියන්න පුළුවන් ද ?

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    Discription box එකේ මං numbers දාලා තියෙන්නෙ ඩියර්.😊

  • @ManojKumara-of5fk
    @ManojKumara-of5fkАй бұрын

    Thank you mis

  • @pasanrajapaksha1065
    @pasanrajapaksha10652 жыл бұрын

    Ane akke Mata prashna godak thiyenawa Mata Akkawa sambanda karaganna puluwan kramayk thiyenawa da

  • @slpm5482
    @slpm548211 ай бұрын

    Godak pin miss ❤

  • @dilrukshirajapaksha219
    @dilrukshirajapaksha219 Жыл бұрын

    මං ගොඩාක් ආස කෙනෙක්. මාත් මේ ෆීල්ඩ් එකට අලුත්ම කෙනෙක්. ඔයාගෙන් ගොඩාක් ඒවා ඉගන ගන්නවා. දවසක ඔයාව දකින්න ඕනේ❤️❤️❤️

  • @isuriupekha26
    @isuriupekha26 Жыл бұрын

    Harima.lassanai. තව තවත්.ශක්තිය ලැබේවා.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @danuthtaradushyanthi3679
    @danuthtaradushyanthi36792 жыл бұрын

    Thankz akka ❤

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Thank you so much.

  • @bhagyaperera1619
    @bhagyaperera1619 Жыл бұрын

    Wedding cake recipe ekak kiyala dennako miss

  • @shanikajayawardane8795
    @shanikajayawardane87952 жыл бұрын

    Thank you miss,

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @minolinish9449
    @minolinish94493 жыл бұрын

    Akka....dry skin oily skin dekatama meka use karanna puluwan da

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    ඔව් පුලුව්න් ඕනි ස්කින් එකකට හරි යනවා මේක.

  • @thanujapremawansha3678
    @thanujapremawansha36782 жыл бұрын

    Miss mune hil sahitha kalal wahanne kohomada?

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ෆවුන්ඩේශන් වලින් හිල් වහන්න බැ දරුවෝ කැලලක් මකන්න පුලුවම්.

  • @sapumalpriyadarsana5356
    @sapumalpriyadarsana535611 ай бұрын

    Thanks mis😊

  • @sithuminideshani356
    @sithuminideshani3569 ай бұрын

    Brid kenekta sariyak andan Tecnik kiyannako

  • @kanchanadilrukshi2553
    @kanchanadilrukshi25532 жыл бұрын

    Ane miss hair cut gana boldryer karana vidiha gana ekak karanawada

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    වෙලාවත් එක්ක අමාරුයි පුතේ මන් ඉදිරියට කියා දෙන්න බ්ලන්නම් හොදෙ.

  • @kanchanadilrukshi2553

    @kanchanadilrukshi2553

    2 жыл бұрын

    @@LifestyleParadiseya thankyou miss puluwannam loku deyak eka

  • @nadeeshamadurangy7435
    @nadeeshamadurangy74352 жыл бұрын

    Aluten egena ganna kenek man. Bridle make up walata ona karana dewal monada ,monawage brand walinda ganna ona mis .

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ඒක මෙහෙම කමෙන්ට් කරලා ලියන්න බැහැ ඩියර් විඩියෝ තියෙනවා ගොඩාක් කරපු හිමිට බලන්න එතකොට තෙරෙයි.

  • @amilakumari4706
    @amilakumari47062 жыл бұрын

    Nose cut eka karanne stick ekenda nose cut ekata ganne monawada

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    liquid, powder, stick anima ekak ganna puluwan .

  • @liyonkalyaan504
    @liyonkalyaan5047 ай бұрын

    ලස්සනයි ❤

  • @ramyamendis8180
    @ramyamendis81807 ай бұрын

    I enjoyed watching your makeup videoes

  • @dilrukshiroshaniroshani8413
    @dilrukshiroshaniroshani84134 ай бұрын

    මිස් මම කේලෝන් එකේ so 36 යි,චයිනීස් එකයි ගත්තා ,ඒවා ගානකොට ඉස්සරම ගාන්නේ මොකක්ද

  • @amalisenavirathna-xl6dl
    @amalisenavirathna-xl6dl11 ай бұрын

    බොහෝම ස්තූතී මිස්

  • @nimeshasajeewani2511
    @nimeshasajeewani25112 жыл бұрын

    Thank you miss 👍 i appreciate your self meckup and work ❤

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    Thank u so much puthe. ❤️❤️❤️❤️

  • @piyumimaheshika6493
    @piyumimaheshika649311 ай бұрын

    Thx miss

  • @hudeshanihelamali8433
    @hudeshanihelamali84332 жыл бұрын

    Thanks miss :miss kiyala danawa harima pahadilie

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    බොහොම ස්තුති පුතේ . ❤️❤️❤️❤️😊😊😊😊

  • @hayleyfernando4682
    @hayleyfernando46822 жыл бұрын

    Fair ayata deela thiyena numbers wala pan cake okkoma gaanawada nathnam ea ona ekak hariyanawa kiyalad miss kiwwe mama mata eka pahadili madi nisa ahuwe 🤔

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    පෑන් කේක් ස්කින් එකෙ පට අනුව අඩු වැඩි කරන්න පුලුවන් ඔක්කොම ගන්න අවශ්‍යම නෑ සලොන් ක්‍රනවා නම් කීපයක් තියා ගන්න.

  • @supipikalhari6102
    @supipikalhari61023 жыл бұрын

    Mac eke stick honda nadda miss bridel makeup ekata.

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    හොදයි ඩියර්.

  • @buddikaniroshani7920
    @buddikaniroshani79202 жыл бұрын

    Aththatama kohoma sthuthi karannada.... makeup ekata thibuna baya nathi una.siyaluma gatalu visaduna.oba tharam nirlobi kenek dakkema na.hamadama sathutinma Inna labeva.....

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ස්තූතී ඔබටත්. තෙරුවන් සරනයි!!!

  • @maduwanthiperera4887
    @maduwanthiperera4887 Жыл бұрын

    Thank s 💕mis 💕💕💕

  • @d.h.c.wijesingha9116
    @d.h.c.wijesingha91162 жыл бұрын

    Oya ගොඩක් hoda කෙනෙක් ආදරෙයි api

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    🥰

  • @thilinidilushika6424
    @thilinidilushika6424 Жыл бұрын

    Miss hari hodai.❤❤❤❤

  • @malkithathsarani8137
    @malkithathsarani81373 жыл бұрын

    Mamaa tamaa mulimaa aweee💪😘❤️

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    3 жыл бұрын

    අනී එහෙමද පුතේ ස්තුති මාත් අවිවේකයි දැනුයි දැක්කේ❤❤❤ .

  • @sachinipriyadarshani6658
    @sachinipriyadarshani66582 жыл бұрын

    Guruwaru Nam ona tharam dakala thiyanawa egenagena thiyanawa eth me wage kenek Nam dakke ne Mata thibuna mekeup Gena prashna godak misge vidiyo walin visadagattha ane Atthatama mis oyata godak gooooodak pin apiwa rawattla salli gattha minissu asse oya nikanma mecchara watina dewal nikanma kiyala denawa ugura le Raha wenakal kegahala. Jathith pin mis misge daruwanta Hari me pina hethuwei

  • @LifestyleParadiseya

    @LifestyleParadiseya

    2 жыл бұрын

    ගොඩාක් ස්තුති පුතේ ඔයාලා ප්‍රයොජ්නයක් ගත්තා නම්. ❤️❤️❤️❤️

Келесі