මත් වෙනකම්ම කන්න | Be.K Desserts - One Galle Face | Restaurants in Sri Lanka

තාමත් කොනේ ඉන්න අය ඔන්න දැන් කොන් වලින් එලියට එන්න කාලෙ හරි. නිදහස් වෙලාවක් හොයාගෙන යන්න One Galle face Mall එකට. ගිහින් කාලා බලන්න රසම රස Be.k Desserts. මොකද මේවා ඔයාලට ලංකාවෙදි රස බලන්න පුලුවන් මෙතනින් විතරයි.
ආ... වීඩියෝ එක ඔක්කොම බලන්න. මේ රසම රස Be.k Desserts නොමිලේ කන්න චාන්ස් එකක් ඔයාලට හම්බවෙයි.
Beat the heat with Ice shavings!
I was so thrilled & excited to try these amazing snow ice favours from Be.K Desserts. Actually this is the very first time I tried these Korean desserts. I couldn't say no specially to the chocolate flavour, coconut flavour & strawberry yumminess. All theses melting icy delights will surely refresh your day. I love the toppings & the final presentation of the dessert cups. Super duper friendly staff will definitely explain you about all these, if you have any doubt in selecting the flavours. They do also have frappuccinos, which is something you guys shouldn't miss out. Try them out & let me know your experience.
Keep an eye on my page for a super cool Be.K Desserts giveaway
----------
SUBSCRIBE TO OUR CHANNEL :
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
----------
MUSIC :
Track: Patience - Jay Someday [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Patience - Jay Someday...
Free Download / Stream: alplus.io/Patience
----------
THANK YOU!
#vlog #Restaurant #Food

Пікірлер: 326

  • @kazuu_____
    @kazuu_____4 жыл бұрын

    හරි වේදනයි මට 😒 මේ වගෙ කන බොන Vlog බලද්දි🤤💓

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    වේදනාව පහව යන්නත් එක්ක මොනා හරි බඩට දාගන්න.

  • @commenter3957

    @commenter3957

    4 жыл бұрын

    Pray for them-" බඩ පලයන්" 😂😂😂😂

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    😂😂😂😂

  • @maneeshasewmiranasinghe4843

    @maneeshasewmiranasinghe4843

    3 жыл бұрын

    Me to

  • @shenuliviha9813

    @shenuliviha9813

    3 жыл бұрын

    Mtath 😑😂

  • @TravelWithMind
    @TravelWithMind4 жыл бұрын

    අන්තිම ටික මාරු යෂියෝ .its tempts to eat .i would say, this is the best food channel in Sri Lanka where you have all have the entertainment with the foods. Love you both

  • @aselakumaraaselakumara5649
    @aselakumaraaselakumara56492 жыл бұрын

    ඔය දෙන්නා හොඳ ට තේරුම් අරන් ජිවත් වෙනවා.💓💓💓💓💓💓සතුටුයි අක්කේ ඔයා ගැනත්

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍😍😍❤️❤️❤️

  • @sameerasuranga1830
    @sameerasuranga18304 жыл бұрын

    ඔන්න බලන්නත් කලින් ලයික් කමෙන්ට් කලා අක්කි අයියේ..😘😘😘😘

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි මල්ලි. 😍😍😍😍

  • @paramichathu9919
    @paramichathu99194 жыл бұрын

    😃 Shaaaa 😋 such a dessert world 🤤

  • @kanishkamadusanka7183
    @kanishkamadusanka71834 жыл бұрын

    Bro & sis❤❤oyalage vlogs baladdi poddakwath kammali na ptta fun😂😂bro ft. Fun ekak denwa Lovely couple ❤

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි ඔයාට. දිගටම අපිත් එක්ක ඉන්න. 😍😍😍❤️

  • @thelittlemermaid2325
    @thelittlemermaid23252 жыл бұрын

    ලැජ්ජා නොවී කන බොන දෙන්නෙක් වෙන තරමට ඒ couple එක පට්ට...😘

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍😍❤️❤️😍😍

  • @sheloocreations2810
    @sheloocreations28102 жыл бұрын

    Hii aunty and uncle, api meka 2022 year eke balanne, mamai mage malli ogolonhe channel eka godak asawen balanawa, congrats on making a superb channel lile this!!

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍😍❤️❤️😍😍

  • @hasithjkaushal2426
    @hasithjkaushal24264 жыл бұрын

    Adath fatta aaa..❤️👍👍

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ගොඩාක් ස්තූතියි හොඳේ. 😍

  • @natashasamadi1276
    @natashasamadi12764 жыл бұрын

    Your videos makes it soo much easier to choose 🤤 thanks for the best reviews, why don’t you send me one while you are there 😁

  • @anerafoods777
    @anerafoods7774 жыл бұрын

    Niyamai akko... apith avith try karala balannamko.. 🤩🤩...

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ට්‍රයි කරලා බලලා ඔයාලගෙ අදහසත් කියන්නකො. 😍😍😍

  • @savinikularathne3216
    @savinikularathne32164 жыл бұрын

    වන් ගෝල් ෆේස් නම් ගියා... ඒත් මේක නම් දැක්කෙත් නෑ ගියෙත් නෑ 😥😥😥 යන්න ඕනෙ දවසක... තෑන්ක්ස් යශී & අනූ ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    වන් ගෝල් ෆේස් එකේ කන්න තැන් ගොඩයිනෙ. කොනක ඉඳන් හෙමින් හෙමින් කාගෙන කාගෙන එන්න ඕනෙ. අපි ඉතින් එකින් එක ගැන ඔයාලට විස්තර කියන්නම්. 😍😍😍

  • @thusharanayana5486
    @thusharanayana54864 жыл бұрын

    wow super super superbbb 🥰

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    Thanx a lot nangiya. 😍

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan63043 жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න වස්තුලා...😍😍😘😘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍😍❤️❤️😘😘😘

  • @ranjanihapuaratchy2249
    @ranjanihapuaratchy22494 жыл бұрын

    watched till end❤️😊

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    Thank you so much 😍

  • @jbrandima3258
    @jbrandima32583 жыл бұрын

    Aluth deyak kiyala dunnata thank you

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අපිව දිරිමත් කරනවට ඔයාටත් ගොඩාක් ස්තූතියි. 😍

  • @nihalamarasinha8402
    @nihalamarasinha8402 Жыл бұрын

    සුපිරි කතා කරන විදිය දැන් ඉස්සරට වඩා නිවේදිකාවක් වගේමයි දැන් ගැම්මක් තමා..

  • @pramodpiyushan9806
    @pramodpiyushan98064 жыл бұрын

    ලස්සනයි ව්ලොග් එකක්.කාලා හිටියත් බඩගිනි එනවා.

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ඒකට මොනා හරි කන ගමන් බලන්න ඕනෙ.

  • @ranuthiaradana5013
    @ranuthiaradana50133 жыл бұрын

    🤗🤪😍😊adarei dennatama godak

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩාක් 😍😍❤️❤️

  • @danushidilshani9119
    @danushidilshani91193 жыл бұрын

    Chocolate Oreo 😍😋👍 eka maruu

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    😍❤️😍❤️😍❤️😍❤️😍

  • @Kalabalaya
    @Kalabalaya4 жыл бұрын

    Supiri 😂😍

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    Thank you so much. 😍😍

  • @pushpalinilmini2720
    @pushpalinilmini27203 жыл бұрын

    Anee matanam dukaaai.mata mewa atthata dakinna kanna labennane.oyanam godak pin karala thiyenawa akkiyooo.❤❤❤❤❤❤🍦🍦🍦🍦🍦🍦

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    එහෙම හිතන්න එපා. ඔයාටත් පුලුවන්. ඒක පවු පින් කතාවක් නෙවෙයි නංගී. හිතුවොත් බැරි දෙයක් නෑ. 😍😍❤️

  • @amandinayodara7
    @amandinayodara74 жыл бұрын

    Woww😍❤

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    Thanx a lot 😍😍❤️

  • @nilumamalin3455
    @nilumamalin34554 жыл бұрын

    අම්මෝ රස 😋😋😋 මටත් ඕනේ. 😀🤪

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    දෙන්නාම්. 😍😍

  • @tthusararock7135
    @tthusararock71354 жыл бұрын

    Niyamai abaroo.. Elamma. 💚💚💚

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    කවුද අඹරෝ? එකෙක්ද එකියක්ද? හෙ හෙ. ගොඩාක් ස්තූතියි යාළු!! 😍

  • @nethunethu4948
    @nethunethu49484 жыл бұрын

    Oya kanakota bonakota nn ewa marama raha athi kiyala hithenawa akke, ♥️♥️♥️♥️♥️

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට. ඒ වචන ටික අපිට කරපු ප්‍රසංසාවක්. 😍😍😍

  • @MJJNamalDias
    @MJJNamalDias4 жыл бұрын

    අනුරාධ කන බොන වදිහ තමයි ආකර්ෂනීයම කොටස Highly entertaining guys... keep up the good work....!

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    සාමාන්‍ය විදියට කනවට වඩා ටිකක් වෙනස් අමුතු විදියකට ගන එකෙත් වෙනමම ගතියක් තියෙනවා. හෙ හෙ ගොඩාක් ස්තූතියි හැමදාම අපිව දිරිමත් කරනවට. 😍

  • @MJJNamalDias

    @MJJNamalDias

    4 жыл бұрын

    @@MagicCompass ඒක මටත් සතුටක්.....

  • @savinikularathne3216
    @savinikularathne32164 жыл бұрын

    අම්මෝ....කාලෙකින් නේද වීඩියො එකක් දැම්මෙ.... බලන් හිටියෙ වීඩියෝ එකක් දානකන්... ❤❤❤ දැන් ජිම් යන්න ගිහින් කන්න වෙලාවක් නැති වෙලාවත්ද දෙන්නට 😉😁😂

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    දැන් පරිස්සමින් තෝරන් බේරන් කන්නෙ. හෙ හෙ. නැත්නම් තව ටික දවසකින් කැමර් එකේ ලෙන්ස් එකට අහුවෙන්නෙත් නැති තරම් අපි සයිස් වෙනවා. 🙈🙈😂😂

  • @chanukiperera7243
    @chanukiperera72434 жыл бұрын

    අනේ ශෝක් මාත් යනෝ 😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    යන්න යන්න. ගිහින් කලා අපිටත් විස්තර කියන්න. 😍

  • @Cookwithhusbandlk
    @Cookwithhusbandlk4 жыл бұрын

    මරු මරු ඒක.. අපිටත් යන්න ආසයි 😋😋

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ඇඳිරි නීතියෙන් පස්සෙ තාම මේ පැත්තට යන්න බැරි උනා. දැන්නම් ඇරලා ඇත්තෙ මන් හිතන්නෙ මේ ශොප්ස්.

  • @Cookwithhusbandlk

    @Cookwithhusbandlk

    4 жыл бұрын

    @@MagicCompass එල එල බලමු ඉස්සරහට

  • @baesminho
    @baesminho2 жыл бұрын

    එකෙක්ද, එකියක් ද මරු නියමයි.....😊😊😊😘😘😘

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️❤️😍❤️❤️

  • @solicmam6204
    @solicmam62042 жыл бұрын

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍😍😍❤️❤️😍😍😍

  • @dmproduction4188
    @dmproduction41884 жыл бұрын

    Apita nodiii kala bada sideiiiiiiiii hodeee akkiya😍😘

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    නෑනෙ නංගියො. ඔයාලටත් දෙන්න ඕනෙ නිසා තමයි ඉන්ස්ටග්‍රෑම් තරඟෙ ගෙනාවෙ.

  • @dmproduction4188

    @dmproduction4188

    4 жыл бұрын

    @@MagicCompass, haakooo api ehnm balan imukoooo akkii

  • @ashankavinda9722
    @ashankavinda97224 жыл бұрын

    Elama

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ගොඩාක් ස්තූතියි!

  • @poornialoka6688
    @poornialoka66884 жыл бұрын

    Maru akki😍

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගී! 😍😍😍

  • @sadamusic2262
    @sadamusic22624 жыл бұрын

    Kalama mahath wala akki oya ......

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ඔව් ඒකනෙ අප්පා. කෑමෙ ඉවරයක් නෑනෙ. 🙈

  • @pushpalinilmini2720
    @pushpalinilmini27203 жыл бұрын

    Niyamai niyamai niyamaaaai

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි. 😍

  • @lakminithennakoon6233
    @lakminithennakoon62334 жыл бұрын

    Yasheee.....baba.....niyamayi......video eka.......rasama rasayi .....❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි අක්කෙ. ඇත්තටම රස නහර පිනා යන රහක් තිබ්බෙ. 😍😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    කෝ අක්කෙ මොකෝ සෑහෙන්න කාලෙකින් දකින්න නැත්තෙ?

  • @lakminithennakoon6233

    @lakminithennakoon6233

    4 жыл бұрын

    Ammoo innawa petaune.oyalage videos balanawa hemadama.eth coment karannawath beri tharam weda tikak thibba.sehenna busy una.den nam okkk...adareyi mawa mathak unata dennatama..ummmaaa...😘😘

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    @@lakminithennakoon6233 ගොඩ දවසකින් දකින්න නැති උනාම අපි දෙන්නා බැලුවා මොකෝ දන්නෙ නෑ කියලා. ආයෙ ඉතින් හොයලා බලන්න වෙන ක්‍රමයක් තියෙන එකක් කියලයැ. ඒකයි මෙහෙම පරණ කමෙන්ට් එකකටම රිප්ලයි එකක් දාලා බැලුවෙ.

  • @lakminithennakoon6233

    @lakminithennakoon6233

    4 жыл бұрын

    Ane mata godak asa hithuna e welawe oyala dennage mg eka dekala.adareyi dennatama godariyak.....

  • @navokitchen1530
    @navokitchen15304 жыл бұрын

    Akkiya lassana wela 🙈😍

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    හම්බෝ. තැන්කූ සෝ මච් නංගියා. ☺️☺️☺️☺️🙈😍😍😍

  • @nisalidevika7480
    @nisalidevika74804 жыл бұрын

    අදමය් දැක්කෙ යන්න ඕනෙ කන්න 👍

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    යද්දි අපිවත් එක්කන් යන්න. 😍😍

  • @dmproduction4188
    @dmproduction41884 жыл бұрын

    Ammoooo onna apith ava balannaaa

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ පැත්තෙ ආවට.

  • @multiscreen2778
    @multiscreen27784 жыл бұрын

    Hah haa. Patta

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    Thank you sooo much. 😍

  • @butterandcrumbshomemadecak4146
    @butterandcrumbshomemadecak41464 жыл бұрын

    අපි වෙනුවෙන් ඔහොම කන්න එපා නේ ..අපිට බලන් ඉන්න බෑ 😥😥😥😁😁

  • @butterandcrumbshomemadecak4146

    @butterandcrumbshomemadecak4146

    4 жыл бұрын

    අනුරාධ කොහොමත් අනාගෙන කන්නනේ පුරුදු..🤣🤣🤣

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    මේම කන එක දැන් අතෑරගන්නම බැරි පුරුද්දක් වෙලානේ. 🙈🙈 අනාගන කද්දිනෙ රහා. 😂😂😂

  • @sandeepanishashipriya3805
    @sandeepanishashipriya38054 жыл бұрын

    excellent

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    Thanx a lot.

  • @sashiniwasana2503
    @sashiniwasana25034 жыл бұрын

    සෝයි අනා.......🤗🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍😍😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    තැන්කූ හොඳේ. 😍😍😍😍😍😍❤️

  • @carromrulesandregulations7827
    @carromrulesandregulations78274 жыл бұрын

    Nice

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    Thanks a lot

  • @dhananjaniiresha2318
    @dhananjaniiresha23184 жыл бұрын

    Wooow

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    Thanx a lot!! 😍

  • @achininishadi2364
    @achininishadi23643 жыл бұрын

    අඩේ ඒ ටික නම් මරු 😋👌

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    පට්ටම තැන්කූ හොඳේ. ❤️❤️❤️😍

  • @LeonsFamily
    @LeonsFamily4 жыл бұрын

    වර්ග තුනක් එකට රස බලන්නෙ කොහොමද කියලා අද තමයි ඉගෙන ගත්තෙ... 🤪😀

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    අත්හදා බලන්න. ප්‍රථිපල අනර්ගයි. හෙ හෙ. 😍

  • @shami8504
    @shami85042 жыл бұрын

    චොක්ලට් තමා මන් ආසමත් 😋😋❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍😍😍❤️❤️❤️😍😍😍

  • @savinikularathne3216
    @savinikularathne32164 жыл бұрын

    ඒ desserts අම්බෝ ❤❤❤😋😋😋😋😋😋😋😋😋😋😋😋

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    බකට් ලිස්ට් එකට දාගන්න ඔන්න. 😍😍😍

  • @themobiletraveller4102
    @themobiletraveller41024 жыл бұрын

    Ammo අනුරාධ ayye.. Dan ne dakke.. 😂😂😂

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    හෙ හෙ. 😂😂😂 දැකපු වෙලාව නෙවෙයි, දැකපු එකයි වටින්නෙ. 😍

  • @upekshamadushani1105
    @upekshamadushani11054 жыл бұрын

    Akke oya godak sarala kenek nisa asai oyage beauty tips tikak denaganna

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ඇත්තටම කිව්වොත් ලස්සන වෙන්න කියලා අමුතුවෙන් මොකුත්ම කරන්නෙ නෑ නංගී. ලිප්ස්ටික් ටිකක් ගාන එක විතරයි කරන්නෙ.

  • @lihiniapurwa3441
    @lihiniapurwa34412 жыл бұрын

    akke one galle face eke coriyan food video ekak. Ona

  • @yehelithoughts4080
    @yehelithoughts40804 жыл бұрын

    Akke gym ekakata yanna kale hari wage 😁😊 anyway lassanai oyalage vlog eka aiya and akki❤️❤️❤️😘😘

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ගොඩාක් ස්තූතියි අපිට මේ විදියට හයියක් වෙලා අපිත් එක්ක ඉන්නවට දිගටම අපිත් එක්ක ඉන්න. ❤️❤️❤️

  • @srilankantiktokyoutubevide9395
    @srilankantiktokyoutubevide93952 жыл бұрын

    මරු අනේ ආදරේ අක්කා අයියා ❤

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️

  • @bandularanasinghe7289
    @bandularanasinghe72894 жыл бұрын

    Wow

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    Thank you

  • @ranjanihapuaratchy2249
    @ranjanihapuaratchy22494 жыл бұрын

    Sure

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    😍

  • @hiruperera7020
    @hiruperera70204 жыл бұрын

    Ammo gdk klekin wage ane.....heeeeee math asae aneeee choclate pissi mn......lssnaeee akki.

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    චොක්ලට් රස කියන්නෙ හිත පිස්සු වට්ටන රසක්! ගොඩාක් ස්තූතියි නංගී!! 😍😍😍

  • @sanjeewamaduwanthi4284
    @sanjeewamaduwanthi42844 жыл бұрын

    මටත් චොක්ලට් වලට ආස හිතුනා 🍫🍫🍫🍫😍😍

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    චොක්ලට් කියන්නෙ අපිව පිස්සු වට්ටන කෑමක්. 😊

  • @sanjeewamaduwanthi4284

    @sanjeewamaduwanthi4284

    4 жыл бұрын

    අම්මෝ ඒක නම් ඇත්ත 👍

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe4 жыл бұрын

    මට තියන ප්‍රශ්නේ ඇත්තටම ඔය ඔක්කොම කන්න පුළුවන් අප්පා එක පාරට🙈

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    සමහර වෙලාවට අපිටත් ප්‍රශ්ණයක් ඒක. ඒත් ඉතින් වැඩි වෙලාවක් ඒ ප්‍රශ්ණෙ තියෙන්නෙ නෑ. කෑම ටික වාශ්ප වෙනවා. 😂😂

  • @twentyone2d
    @twentyone2d4 жыл бұрын

    pandara 2i baladdi, badiginnakuth ava LOL :D ela jaya

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ගෙදර ස්ටෑන්ඩ් බයි කෑම තියාගන්න කියන්නෙ ඔයි වෙලාවට තමයි

  • @dananjaniherath4217
    @dananjaniherath4217 Жыл бұрын

    ❤️😍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    😍😍❤️🥰🥰

  • @puspakumara7380
    @puspakumara7380 Жыл бұрын

    👍

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍❤️

  • @sujeewawijekoon1652
    @sujeewawijekoon16524 жыл бұрын

    😍😘😘

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    😍😍😍😍🤗

  • @Fasharath
    @Fasharath4 жыл бұрын

    🤤🤤 bada palayan 🥺

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ඒමද ආසා. 😜

  • @ranjanihapuaratchy2249
    @ranjanihapuaratchy22494 жыл бұрын

    yummy

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    Yes they are. 😍😍

  • @umaasmr1243
    @umaasmr12433 жыл бұрын

    අක්කා ඔයා මාරයි ❤️❤️😘😘😘😁😁

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    හෙ හේ 🙈 ආදරෙයි ගොඩාක් ❤️❤️😘😘

  • @chalanifonseka4132
    @chalanifonseka41322 жыл бұрын

    Mama one gall face gihin otanin br ice cream kawa , smootie juice biwwa.

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️😍😍❤️

  • @krakengaming9788
    @krakengaming97884 жыл бұрын

    Akki and ayye plezzz ko paule thunweniya ikmanata aranenna

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    🙈🙈🙈🙈🙈

  • @nipunitharika186
    @nipunitharika1862 жыл бұрын

    anthima tika tawath rasawath 😘😘

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @sashinitharuka9039
    @sashinitharuka90394 жыл бұрын

    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    😍😍😍😍😍😍😍❤️🤗

  • @DiaryofLove
    @DiaryofLove4 жыл бұрын

    ❤❤❤😍😍 අදත් ලස්සන වීඩියෝ එකක් ❤😍.අනේ මේ වගේ කෑම තියෙන කඩ ගාල්ලෙ නෑනේ😔😔....ආදරෙයි දෙන්නටම 😍

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ගාල්ලෙත් වෙනස් වෙනස් විදියෙ කඩ තියෙනවා. ඉන්නකො අපි ඒ තැන් ගැනත් විස්තර අරන් එන්නම්කො.

  • @DiaryofLove

    @DiaryofLove

    4 жыл бұрын

    @@MagicCompass ගාල්ලෙ එනකොට අපිටත් කියන්නකෝ ❤❤❤❤

  • @ireshakumari7404

    @ireshakumari7404

    4 жыл бұрын

    @@DiaryofLove ayiyoooo.ahema kiyana epa.nondi wenawane.mamath galle

  • @narmadasilva1170
    @narmadasilva11704 жыл бұрын

    චපල වෙන්න එපා අනේ. 😘😘😘👍🙏🤣😂🤣

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    අන්නෙකයි කියන්නෙ. 😂😂

  • @ranawellaliyanageharithris7879
    @ranawellaliyanageharithris7879 Жыл бұрын

    😍💙

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤😍❤

  • @thashiamarasinghe2307
    @thashiamarasinghe23074 жыл бұрын

    Aiya niyamai anee. Oyage shape aka tikak dumal aiyage wagee

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. 😍😍 හෑ... ඒ වගේද? එයාගෙ ෆොටෝ එකකුත් අරන් කන්නාඩිය ඉස්සරහට ගිහින් බලන්ටෝනෙ. 🙈

  • @thashiamarasinghe2307

    @thashiamarasinghe2307

    4 жыл бұрын

    බලන්නකෝ ගිහින් 🤣🤣🤭. කන්නාඩිත් දානවා කොන්ඩෙත් note ගහලා. මටනම් දෙන්නම එක වගේ, 🤭

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    සින්දු කියන්න බැරි එක තමයි එහෙනම් වෙනස. 🙈

  • @thashiamarasinghe2307

    @thashiamarasinghe2307

    4 жыл бұрын

    @@MagicCompass Try කරලා බලන්නකෝ එහෙනම්... සමහරවිට සින්දු කියන එකත් same ඇති 😂

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    අල්ලුපු ගෙවල් වල මිනිස්සු ගහලා පන්නයිද දන්නෙ නෑ. ☺️🙈

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial4 жыл бұрын

    😁😁😁😁😁

  • @Amasha_Herath
    @Amasha_Herath3 жыл бұрын

    ❤️🙈

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    😍❤️😍

  • @filmtrailerinsrilanka
    @filmtrailerinsrilanka4 жыл бұрын

    Aptath thiyanna badawal♥️

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ඒකනෙ. සමහරු හිතන් ඉන්නෙ වෙන විදියට. 😂😂

  • @TheMapMaker
    @TheMapMaker4 жыл бұрын

    කන කටක් කටක් ගානෙ කෙල ගිලෙනව හත්තිලව්වේ... 😂😂😂💜💜💜

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    කෙල ගිල්ලට බඩ පිරෙන්නෙ නෑනෙ අනෙ. 😂😂😜🙈

  • @TheMapMaker

    @TheMapMaker

    4 жыл бұрын

    @@MagicCompass ඉක්මනටම යන්නෝනි ඔතෙන්ට...♥♥

  • @Silyinparis
    @Silyinparis4 жыл бұрын

    🥰🥰🥰😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    😍😍😍😍❤️❤️❤️

  • @SachiandAnu
    @SachiandAnu4 жыл бұрын

    අම්බෝ එකක් මෙහෙටත් එවන්නකෝ අනේ 😉😉😉

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ආ කට අරින්න. උඩීන් දාන්නම්. බිමට වැටෙන්න නොදී අල්ලගන්න ඕනෙ හොඳේ.

  • @SachiandAnu

    @SachiandAnu

    4 жыл бұрын

    @@MagicCompass 😃😃😃😃

  • @Jananisaranga998
    @Jananisaranga9984 жыл бұрын

    Akki t shirt eka lassanai.kohenda gaththe eka?🙈

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    කොල්ලුපිටියෙ තියෙන Uptown Kandy එකෙන්.

  • @dasunanjula3085
    @dasunanjula30854 жыл бұрын

    😮😮😮😮

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    🙈🙈🙈🙈😍

  • @Nethranathali
    @Nethranathali Жыл бұрын

    🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ❤️😍❤️

  • @kavindyamalki7045
    @kavindyamalki70453 жыл бұрын

    කතා දෙකේ වචන නෑ 😂😂😂😂😂🍺🍺🍺🍺

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    හෙ හේ... ☺️☺️🙈🙈🙈

  • @ruchirathushan7691
    @ruchirathushan76914 жыл бұрын

    Lankawe frist eka "Ice Kachal" Borelle thibune.Rs.30 wage une

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    තාම තියෙනවද?

  • @dumpyvlogs2071

    @dumpyvlogs2071

    3 жыл бұрын

    @@MagicCompass ඔව් 😁😁

  • @user-sv1ul1nq2r
    @user-sv1ul1nq2r4 жыл бұрын

    👍💚💙💜️

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    😍😍😍❤️

  • @mikeyoliviya469
    @mikeyoliviya4693 жыл бұрын

    අනෙ🎀⃝"🥺 මට පිශ්ශු වගෙ

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    පිශ්ශුව හොඳ වෙනවනම් හිහින් කාලා බලන්නම වෙන්නවා. 😊😊😍

  • @vbnnbvvbnvv6852
    @vbnnbvvbnvv68524 жыл бұрын

    kema kothanada ethana yashiya .😀😀😊😊😊

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    සංසාරෙන් පතාගෙන එන බැඳීම්. හෙ හෙ

  • @sashiniwasana2503
    @sashiniwasana25034 жыл бұрын

    බලාගෙන ඔහොම කන්න ගිහින් කවදා හරි වලං හෝදන්න හරි,අතු ගාන්න හරි වෙයි අයියෝ.....🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ඒ වැඩ උනත් ඉතින් පුරුදු නැත්තෙ නෑ. ඒවා කරලා හරි කනවා. හෙ හෙ. 😂😂

  • @tharikasoyza6201
    @tharikasoyza62014 жыл бұрын

    අනුරාධ ස්ටයිල් 😁

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ආයෙත් අහලා. 😂😂😂

  • @mc2176
    @mc21763 жыл бұрын

    ❤️🌹

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    😍❤️😍

  • @veenupeiris5614
    @veenupeiris56144 жыл бұрын

    Thnkzzzz 👍👍👍👍👍

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ස්තූතිය හිමි වෙන්න ඕනෙ ඔයාටයි. 😍

  • @veenupeiris5614

    @veenupeiris5614

    4 жыл бұрын

    හොද නිහතමානී උත්තරයක්.... good luck denatama....👍👍👍👍👋

  • @wachboy9152
    @wachboy9152 Жыл бұрын

    Ayi ane ehema kale . E kuki thuna ma mata kiyala kiwwe .

  • @thusararock6440
    @thusararock64404 жыл бұрын

    Onna api aluth account ekenuth subscribe kara. 💚💚💚💚💚

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    අනේ ගොඩාරියක් ස්තූතියි අපිට දෙන සහයෝගයට. 😍😍

  • @mikeyoliviya469
    @mikeyoliviya4693 жыл бұрын

    මාත් අයිශ් කන්න ගියත් ඔරියෝ ගන්න පට්ට රහයි එක ම්ම්හ්☻͢☜ཻ͜͡♥ཻ͜͡☞̱̱̱̱̱̱̱̱̱̱̱̱̄̄̄̄̄̄̄̄̄̄̄⃝⃒⃕⃔😌 රස සාගරයක්

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    රස මතක් වෙනකොටත් කටට කෙල උනනවා. 😊😊😊😍😍😍

  • @vbnnbvvbnvv6852
    @vbnnbvvbnvv68524 жыл бұрын

    malli oya kawe man kana vidhiyatamai .😄😄😄

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    ඒම කද්දි තියෙන ආතල් එක දන්නෙ එහෙම කාපු කෙනෙක් විතරමයි. 😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    මොකද අප්පේ කාලෙකින් දකින්න නැත්තේ?

  • @vbnnbvvbnvv6852

    @vbnnbvvbnvv6852

    4 жыл бұрын

    busy malli.re wedath karanawa.miss you

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    @@vbnnbvvbnvv6852 අපි ඒත් කතා උනා ගොඩ කාලෙකින් දකින්න නැති නිසා මොකද දන්නෙ නෑ කියලා. මේකේ කමෙන්ට් ඇතුලෙ විතරනෙ ඉතින් අපිට කතා බහා කරලා හොයලා බලන්න හරි හම්බෙන්නෙ.

  • @dumpyvlogs2071
    @dumpyvlogs20713 жыл бұрын

    අයියා වෙව්ලන්නට විය...😅😅

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    හෙ හේ.. 😁

  • @dilaniperera3926
    @dilaniperera39264 жыл бұрын

    Frappucino / frap ♥️♥️ ammo 🍫 num math etana

  • @MagicCompass

    @MagicCompass

    4 жыл бұрын

    චොක්ලට් කියන්නෙ අත අරින්නම බැරි රසක්. 😍

Келесі