අපමණ ගුණ ඇති තලන බටු ගමේ ක්‍රමයට ලේසියෙන් රසම රසට Batu recipes by Kusala's Simple Life ❤

තලන බටු ගමේ ක්‍රමයට ලේසියෙන් රසම රසට Batu recipes by Kusala's Simple Life ❤

Пікірлер: 174

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe54882 жыл бұрын

    ශා හරිම ලස්සනයි ,රස පාටයි..බොහොම ස්තුතියි !!!❤🙏💐

  • @Sandra-gg4bh
    @Sandra-gg4bh2 жыл бұрын

    මම ත්.ලංකාව ට.ගියාම අනිවාර්යයෙන් ම.හදනවා.මම .ඔයාගෙ .කෑම .වට්ටෝරු.හැමදාම සතුටින් .බලනවා.සුභ අනාගතය ක්.බුදු සරනයි දළදා සමිදු පිහිටයි 👍

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි ..බුදු සරණයි ඔයාටත්

  • @indraniyapa5809
    @indraniyapa58092 жыл бұрын

    රස ගුණ පිරි වැඩි දෙනෙක් කැමති රසවත්ම කෑමක් රසට හදන විදිය කියල දුන්නට ඔබට බොහොමත්ම ස්තූතියි .

  • @pathmawijesekara1790

    @pathmawijesekara1790

    2 жыл бұрын

    Llllulu lol l

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 Жыл бұрын

    හරිම රස ඇති කියල හිතනවා. මේ ක්‍රමයටම හදල මම ඔබ තුමියට දානවනම්, ස්තුතියි.

  • @sujeewaahangama7877
    @sujeewaahangama7877 Жыл бұрын

    මම හැදුවා ඇත්තටම හරිම රසයි .ස්තුතියි

  • @yasamuhandiram3759
    @yasamuhandiram37592 жыл бұрын

    කැමතිම දෙයක් ස්තුතියි ඔබට බොහෝමත්ම.

  • @dammikaw9050
    @dammikaw9050 Жыл бұрын

    හරි ගුණයක් තියනවා මේ එළ බටු වල... ඔයාට බුදුසරණයි අපි දැනුවත් කරනවට

  • @manikesumanadasa4881
    @manikesumanadasa48812 жыл бұрын

    බොහොම පින්.

  • @chandanifernando7456
    @chandanifernando7456 Жыл бұрын

    මමනම් කැමතිම කෑමක්👍👍

  • @bobbynollie3668
    @bobbynollie3668 Жыл бұрын

    බටු වැංජනය නියමයි

  • @sanitasanita7662
    @sanitasanita76622 жыл бұрын

    මමත් ආසම කැමත් රස දැනුනා ඉස්තුතියි ❤❤

  • @user-ck5ug6ei3u
    @user-ck5ug6ei3u Жыл бұрын

    සුපිරියි.

  • @ninagomis9093
    @ninagomis90932 жыл бұрын

    Harima rasai kiyala Danuna.thank you so much.

  • @disnahettiarachchi9504
    @disnahettiarachchi9504 Жыл бұрын

    මමත් හරිමමමමමමමම ආස කෑමක්.... මම දැනට ඉන්නේ ඩුබායි රටේ ඒ උනත් සතියකට දෙපාරක්ම වගේ උයන් කනවා... අල්මයා වෙළද සැලේ තියෙනව ගන්න ඕනි තරම්

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Жыл бұрын

    Mamath asama kemak rasai 🌹💗🙏🇦🇪godak pin sthuthi madsm

  • @annefernando8530
    @annefernando85302 жыл бұрын

    Harima rasa patai. Rasa wagema gunai thank u 😊

  • @asangafernando3344
    @asangafernando3344 Жыл бұрын

    නියමයි 👌👌👌

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen2 жыл бұрын

    බොහොම ස්තූතියි ගොඩක්ම රසවත් රෙසපි එකක් ඉතාම ලේසියෙන් පහසුවෙන් හදා ගන්න විදිය කියල දුන්නට ❤️❤️❤️

  • @siherath1385
    @siherath13852 жыл бұрын

    Superb... EXCELLENT..

  • @candybpower6492
    @candybpower6492 Жыл бұрын

    Godak rasai oyata godak pin budusaranai

  • @anomadewmini4750
    @anomadewmini4750 Жыл бұрын

    Wow rasai

  • @ruvinikulasooriya9057
    @ruvinikulasooriya90572 жыл бұрын

    මන් ආසම කැමක් 👍👍👍

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Жыл бұрын

    Thank U so much for ur traditional recipe 🙏

  • @ranjanip.166
    @ranjanip.1662 жыл бұрын

    Budusaranayi suwapath wewa!!!Thanks

  • @judykulathunga591
    @judykulathunga591 Жыл бұрын

    ම්ම්ම් මාර බඩගින්නක් ආවා එක දැක්කම..මම හරිම ආසා කෑමක් තලනබටු..

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q3 ай бұрын

    නියමයි.

  • @samanmendis9825
    @samanmendis98252 жыл бұрын

    නියමයි

  • @dinushadinusha6272
    @dinushadinusha62722 жыл бұрын

    හරිම ගුනවත් එලබටු වැයැන්ජනය ඒක ඇත්ත ගොඩාක් අය කම්මැලියි ඕවා තලන්න ඔය ක්‍රමේ තමා හරි දේ සුබ දවසක් වේවා 👍👍👍👍👍👍👍👍👍👍👍🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි ගොඩක්

  • @Darshanauswatta
    @Darshanauswatta Жыл бұрын

    අපේ අම්මා රසට හදනවා අපි පොඩි කලේ

  • @siromamalkanthi4572
    @siromamalkanthi45722 жыл бұрын

    Mama kanna asama kamak thamay elabatu kiyanne🤤🤤🤤🤤😋☺️😀

  • @erabaduvillage6105
    @erabaduvillage61052 жыл бұрын

    Nice video friend ..first ...

  • @kumuthuchamali7088
    @kumuthuchamali70882 жыл бұрын

    Hm හරි රස

  • @dhammikawitharana2672
    @dhammikawitharana26722 жыл бұрын

    ආසම කෑමක්. රස පාටයි.

  • @siththieoumar1088
    @siththieoumar10882 жыл бұрын

    Tks. Will try this way.

  • @shyamabernadeth8083
    @shyamabernadeth8083 Жыл бұрын

    ඕකට සුදුලූනු ටිකකුත් වැඩ්පුර දැම්මම තවත් රසයි

  • @ditastefood3189
    @ditastefood31892 жыл бұрын

    Issara thalana batu kapala uyanne.meeta passe anivaryen mehema hadanawa.thanks lot.budu saranai

  • @vikumkavinda1506
    @vikumkavinda1506 Жыл бұрын

    අද හැදුවා.නියමයි.තැන්ක්‍යූ නැන්දේ ❤

  • @delcygunawardena4352
    @delcygunawardena43522 жыл бұрын

    Thank u for sharing

  • @danieljustin4595
    @danieljustin45952 жыл бұрын

    Thank you sister

  • @kingyt9209
    @kingyt92092 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @sunetraharangala9967
    @sunetraharangala99672 жыл бұрын

    Thanks kusala.

  • @rathnamalideepamalaa7754
    @rathnamalideepamalaa77542 жыл бұрын

    Mage ammath mehema thamai hadanne akke. Harima rasai akke. Thanks oyata akke me wage videos arage enawata.👍👍👍

  • @rohithaekanayake2047
    @rohithaekanayake20472 жыл бұрын

    මම ආසම ව්‍යාංජනයක්..දැනුවත් කිරීමට ස්තූතියි.

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි

  • @aaabdulla3211
    @aaabdulla3211 Жыл бұрын

    Fantastic

  • @Manel12345
    @Manel123452 жыл бұрын

    ශාආආ නියමයි .දැක්කහම කන්න හිතෙනවා .උයන්න ආස හිතෙනවා කියලා දෙන හැටි දැක්කහම .මම මීට පස්සේ තලන බටු උයන්නෙ මේ විදියටමයි.බොහොම ස්තුතියි ඔබට ..🙏🙏❤️❤️

  • @indikaashani5275
    @indikaashani52752 жыл бұрын

    මරැ ලංකාවට ගියදවසක හදල කන්න ඕන තෙරැවන් සරණයි ඔයාට

  • @pushpanilanthisenapathi5540
    @pushpanilanthisenapathi55402 жыл бұрын

    Thank u very much

  • @cytasetha8655
    @cytasetha86552 жыл бұрын

    Niyama kamak thank you👌

  • @airanganijayalath1799
    @airanganijayalath17992 жыл бұрын

    Thanks.duwa

  • @kaindika7349
    @kaindika73492 жыл бұрын

    Godaryak pin siduwewa ! mama kemathima malupini අතරින් ekak බුදු සරණයි!

  • @samanthifernando2284
    @samanthifernando22842 жыл бұрын

    මගේ ආසම කෑම....👍👍👍😋😋😋😋

  • @sriyanisamanthilaka8677

    @sriyanisamanthilaka8677

    Жыл бұрын

    මගෙත් 👍

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 Жыл бұрын

    මම හදන්නෙත් ඔය ක්‍රමයටම තමයි කොස්ඇට දාන්නෙනම් නැහැ යේසු පිහිටයි ඔබතුමීට 🌹🌹🌹🌹🌹🌹

  • @herathchandra4082
    @herathchandra40822 жыл бұрын

    Healthy foods 👌👏👏👏 නිරෝගී කම රැකගන්න මෙවැනි ස්වභාවික දේවල් අපේ රටේ මොන තරම් තියෙනවාද , නමුත් ඒ ගැන දන්නේ කියෙන් කිදෙනාද,,, එමනිසාම මෙවැනි විඩියෝ තරුණ පරම්පරාවට ලොකු ආදර්ශයක් ,, ඇත්තටම මෙවෙනි කෑම ඩ දිව්‍ය ඖෂධ 👌🌷good luck !!!

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි බෙහෙවින්

  • @pushparanjanee9123
    @pushparanjanee91232 жыл бұрын

    Thanks so much

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 Жыл бұрын

    අපි නම් තෙලුයි මිරිස් කුඩූයි දමන් නෑ..ඔය විදියට හදල බලන්නම්🤗🤗

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 Жыл бұрын

    සියඹලා දැමත් හොදයි.මමත් හරිම ආසයි.බටු තලලා හෝදන වතුරට දෙහි බින්දු දෙකක් දැම්මත් කහට යනවා.පරණ විදියට හදන කෑම මතක්කරලා දෙනවට ඔයාට ගොඩක් ස්තුතිය

  • @sujithpremachandra9344
    @sujithpremachandra93442 жыл бұрын

    Eala eala.....thanks

  • @asankaherath4746
    @asankaherath4746 Жыл бұрын

    thanks akki

  • @srimathirupasinghe
    @srimathirupasinghe2 жыл бұрын

    Asama kemak 😋aluth widihak neda? thank you 👍

  • @ayodyaaroshana5555
    @ayodyaaroshana5555 Жыл бұрын

    Thank you ♥️

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    තෙරුවන් සරණයි කුසලා මහත්මිය මගේ ප්‍රියතම කෑමක් තලනබටු ලංකාවේදී මම දැක්ක තැන ගේනවා මේ රටවල් වලත් සුපර්මාකට්වල තියෙනවා පැරණි කොටුව ගේ ටිකක් ලොකුයි සාමාන්‍යයෙන් එළබටු යන්නේ නම් කොස් ඇට හරි හාල්මැස්සන් ටිකක් හරි දාලා මිරිස් නොදා හදන්නේ මේ විදියට හදලා බලමු බොහොම ස්තූතියි ගුණදායක කෑම ඉස්මතුකර පෙන්වනවාට ඔයාටත් පවුලේ සැම දෙනාට නිරෝගී දිවිපෙවෙතක් වේවා

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ස්තුතියි ඔබටත් බෙහෙවින්

  • @kumariwattegedra156
    @kumariwattegedra156 Жыл бұрын

    Math harima Asa kamak

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 Жыл бұрын

    ඒ හඬ අහන් ඉන්න හරිම ප්‍රියයි.... සසරෙ පින් කලාම එහෙම ලස්සන හඬක් පිහිටනවා... දිව්‍ය ඖෂධ වන් තලන බටු ව්‍යංජනයත් රස පාටයි....ලස්සනයි.... ඔබේ හඬත් රසබරයි... ලස්සනයි... ඔබට සුභ පැතුම්...

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ස්තුතියි ♥️♥️♥️♥️

  • @chathuwedage6757
    @chathuwedage67572 жыл бұрын

    බටු 500g ගෙනත් ඊයෙ රෑනෙ කාලා ඉවර උනේ අක්කා😄😄 දැන් ආයෙ ගේන්න වෙනවා, ගෙනත් ඔහොම හදන්නම්කෝ, thanks ඔයාට

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි නංගෝ

  • @lalanimangalika9529
    @lalanimangalika95292 жыл бұрын

    ඔයාගෙ කොයි කෑමත් මම හදනව. හරි රසයි

  • @isurikamadhushani1597
    @isurikamadhushani1597 Жыл бұрын

    Api nam oya widiyatama thama hadnne. Apita nm one tharam ibe hadenawa waththe. Harima rasa kamak. Halmasso tikakuth damma nam 😋😋

  • @shashikadilhani6557
    @shashikadilhani6557 Жыл бұрын

    Mmmm 😋😋😋

  • @pradipalenora6283
    @pradipalenora6283 Жыл бұрын

    Thanks for the demonstration. I cooked with seeds. I cut on to 4 pieces and cook just like that. Nothing happens bad. T

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 Жыл бұрын

    mamanam.harima..asakarana.kamak.

  • @niluminilumi8383
    @niluminilumi83832 жыл бұрын

    Mama asama kamak

  • @nadeekaweerasingha5943
    @nadeekaweerasingha5943 Жыл бұрын

    Okata karawala damma nm hari rasai

  • @chandrikagamage5384
    @chandrikagamage53842 жыл бұрын

    Oba thumiyata yahapathama wewa apata gunadayaka de kiya denawata

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි ගොඩක්

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 Жыл бұрын

    Hmmmmmmm

  • @dinushalakmal4087
    @dinushalakmal4087 Жыл бұрын

    Thanks

  • @chamarisamararijeewa7556
    @chamarisamararijeewa7556 Жыл бұрын

    👍👍

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 Жыл бұрын

    👍👍👍❤️

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 Жыл бұрын

    Thank you ❤

  • @samanthifernando2284
    @samanthifernando2284 Жыл бұрын

    මමත් ශොපින් උරයක දාලා තලලා..ඇට විතරක් අයින් කරනවා..මදය තියා ගන්නවා..තිත්ත නැ.මම ආසම කෑමක්

  • @indunildivigalpitiya2264
    @indunildivigalpitiya22642 жыл бұрын

    නියමයි නංගා කාලෙකින් ගමේ ගියා ⁣වගේ දැනුනා මේක බලනකොට

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි

  • @nandanidvn7899

    @nandanidvn7899

    Жыл бұрын

    batu gediye madaya ain karana ona neda nethinam thiththa rasa anawa neda

  • @dilkishanika5776
    @dilkishanika57762 жыл бұрын

    මගෙ අම්මට් මෙහෙම හදන්නෙ..හාල්මැස්සෝ දැම්මම හරිම රසය්

  • @asokap.h9409
    @asokap.h9409 Жыл бұрын

    ඇට ඉවත්නොකර හැදුවත් තිත්ත නෑ. අපිනමි තෙල්නොදා හදන්නේ,මෙි කුමයට හදලාබලන්නමි..ස්තුතියි .

  • @aradhanaks672
    @aradhanaks672 Жыл бұрын

    මමත් එළ බටු හදන්නේ ඔය විදිහට තමයි හැබැයි බටු කර අයින් කරනවා කරවල ටිකකුත් දැම්මාම තවත් රසයි

  • @user-mg5jx1sb2w
    @user-mg5jx1sb2w11 ай бұрын

    Hi Kusala your recipes are great. Please make them short . Some of the descriptions are not necessary. Spend more time talking about cooking tips. Thanks great recipe we have tried❤

  • @chandimalakmali4281
    @chandimalakmali4281 Жыл бұрын

    👍👍👍👍👍

  • @kusumakusumalatha6142
    @kusumakusumalatha6142 Жыл бұрын

    👍

  • @madavichaya8984
    @madavichaya89842 жыл бұрын

    Mama asema kemak sook

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi29132 жыл бұрын

    Rasa patai hadamu hadamu

  • @surangisurangi6256
    @surangisurangi6256 Жыл бұрын

    Sudu lunu gedi 2k withara dala amu miris dala sudata tel dala kiri dala hindala api uyanna.mara rasai.

  • @ddskumara4658
    @ddskumara46582 жыл бұрын

    nodannaayata hodai api hamsda mevidiyata thamai uyanne

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    අම්මෝ අක්කා රස දැනුනා..🤗 මාත් , අපේ අම්මත් ගොඩක් ආස කෑමක්..අපේ ගෙදර මන් වවල තියෙන්නේ මේ වර්ගේ..ඔයාට බොහෝම ස්තූතියි..🙏 ආයෙත් හදද්දී මෙහෙම හදන්නම්කෝ..🤗♥️😘🙏

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි නංගී හැමදාම වගේ ඔයාට

  • @menakamadushani4211

    @menakamadushani4211

    2 жыл бұрын

    @@KusalasSimpleLife 🤗♥️

  • @sooryahussain51
    @sooryahussain512 жыл бұрын

    මැද තියන දේ අයින් කරන්නෙ නැද්ද? There's a white colour thing in the middle, don't u remove that? I love to have talana batu. It looks delicious.

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    මැද ඇට විතරක් අයින් වුණාම ඇති.

  • @sooryahussain51

    @sooryahussain51

    2 жыл бұрын

    @@KusalasSimpleLife Thank you. 👍

  • @srilanka690
    @srilanka6902 жыл бұрын

    මං අාසම කෑම අපේ අම්මා උයනවා රසට

  • @jmljayasundara4128
    @jmljayasundara41282 жыл бұрын

    🌹🌹🌹💐💐🌷♥️🌹💐♥️♥️

  • @ranmaperera3443
    @ranmaperera34432 жыл бұрын

    Mage nam asama keemak

  • @somarejers7876
    @somarejers7876 Жыл бұрын

    මමත් ආසම කෑමක් ඵල බටු කියන්නේ කෝහොමද ඉස්තූතියි

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake46332 жыл бұрын

    ගෙඩිය ඇතුලෙ තියෙනකරමල වගේ තියෙන කෑල්ල අරන් දාන්න ඕනා නැත්නම් තිත්ත එනවා

  • @sanjeewaniperera3349

    @sanjeewaniperera3349

    Жыл бұрын

    නෑ රස තලල ගත්තම

  • @m.dissanayake2768

    @m.dissanayake2768

    Жыл бұрын

    අැත්ත මමත් එ්වා අයින් කරනවා

  • @samanthifernando2284

    @samanthifernando2284

    Жыл бұрын

    අයිනොකර හදන්න තලලා..හරිම රසයි ම්ම්ම්ම්ම්.මම ආසම කෑමක්

  • @a.g.skumari937

    @a.g.skumari937

    Жыл бұрын

    Ow ewa ain karanna one

  • @hansakajayalath5320

    @hansakajayalath5320

    Жыл бұрын

    ​hjjjල්

  • @nethminaabesekara4658
    @nethminaabesekara46582 жыл бұрын

    Honda pahadili kirimak bs

  • @hemalathaherath2066
    @hemalathaherath2066 Жыл бұрын

    Mamat hadanne ohoma thama harima rasi mage kamatima aharayak b s

  • @wijesinghepunchimenike7725
    @wijesinghepunchimenike77252 жыл бұрын

    තක්කාලි ගෙඩියකුයි කරවල කැල්ලකුයි එකතු කරාම තවත් රසයි

  • @nadeemanilmini6607

    @nadeemanilmini6607

    2 жыл бұрын

    ඔව් අනිවාර්යයෙන් ..

  • @piyasiliperera6836
    @piyasiliperera68362 жыл бұрын

    අැත්තකතාඅපේගමිපැත්තෙගොඩක්තියෙනවාාඅපිත්කනවාගුනකැමක්ස්තුතියි👌🐋👌❤❤

Келесі