තිත්ත නැති කරවිල ඇඹුලක් Bitter gourd cooked without bitterness by Kusala's Simple Life 🇱🇰 ❤

තිත්ත නැති කරවිල ඇඹුලක් Bitter gourd cooked without bitterness by Kusala's Simple Life 🇱🇰 ❤
කන්න අමාරු කරවිල මෙහෙම හදල බලන්න
Bitter gourd 350g
Coconut water 1 cup
Coconut milk 2 cup
Garcinia
Garlic
Onions
Green chilly
Red chilly powder
curry powder
curry leaves
mustard
fenugreek
salt
cooking oil

Пікірлер: 117

  • @melinaanjali7299
    @melinaanjali72994 ай бұрын

    මන් පලමු වතාවට කරවිල තිත්ත නැතුව හැදුවා ඇත්තටම හරිම රසට තිබුනා තැන්කු ❤❤❤

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans57212 жыл бұрын

    ඉතාම හොද හැදින්වීමක් කරවිල සම්බන්ධයෙන්........ රෙසිපි එකක් නියමයි

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි බෙහෙවින්

  • @ashokakumara1918
    @ashokakumara1918 Жыл бұрын

    අඩේ.....මාත් අද හැදුවා නියමයි.ගොඩක් ස්තුති ඔබ තුමියට.🙏

  • @user-fd8wq7wj8w
    @user-fd8wq7wj8w7 ай бұрын

    මාරම රසයි මං හැදුවා.. thank you

  • @jackidsilva
    @jackidsilva Жыл бұрын

    බොහෙම ස්තුති මෙ විදියට මම හැදුවා මාරම රසයි . දැන්නමි ගෙදරට කරවිල ගෙනවා

  • @malijayaraj7130
    @malijayaraj71302 жыл бұрын

    කොහොමත් මම ඔයාගේ Recipe වලට හරිම කැමතියි ගොඩක් ස්තූතියි

  • @gossiplankamp5306
    @gossiplankamp53062 жыл бұрын

    හොඳට කියල දෙනවා බොහොම ස්තුතියි වටිනා රෙසපි එකක්

  • @minduhans9873
    @minduhans98732 жыл бұрын

    හදලා බලලා කන්නම ඕන මේ විදියට.....❤️❤️

  • @ganeshankasi3702
    @ganeshankasi37022 жыл бұрын

    Very delicious good luck

  • @chefslbandare777
    @chefslbandare7772 жыл бұрын

    ඇත්තටම වටිනවා ස්තුතියි

  • @rohinihettiarachchi18
    @rohinihettiarachchi189 ай бұрын

    මමත් මේක හැදුවා .හරිම රසයි

  • @chathuwedage6757
    @chathuwedage67572 жыл бұрын

    මං වැලකුත් හදන් ඉන්නේ අක්කා, ආයෙ හදන්නේ ඔයාගෙ විදියට තමයි. මම උයන්නෙත් ළපටි ඇට එක්ක. හරිම පැහැදිලිව video 1 කළා. ස්තූතියි, බුදු සරණයි 💐

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි නංගිය ඔයාටත්

  • @sameeranamal3962

    @sameeranamal3962

    2 жыл бұрын

    Oya harima da keyanawa Ratata sampathak Obata nerogi dawiyak wawa

  • @anushasenanayake6852
    @anushasenanayake68522 жыл бұрын

    Thank you so much for sharing the valuable recipe. I had been some of your cooking it was very tasty. Thank you. Budusaranai

  • @yasaamara8504
    @yasaamara85042 жыл бұрын

    Good information thank you

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara69142 жыл бұрын

    නියමයි 👍 👍 👍 👍

  • @siththieoumar1088
    @siththieoumar10882 жыл бұрын

    Made it tasty.

  • @inushashenal7593
    @inushashenal75932 жыл бұрын

    Niyamai rasa patai.ජයවේවා budu saranai.hadala balanna one

  • @gayathridesilvaplanet8134
    @gayathridesilvaplanet813410 ай бұрын

    Excellent recipe, thankyou.

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe48892 ай бұрын

    Thank you, Miss Kusala! 💐

  • @heshanisandareka4535
    @heshanisandareka4535 Жыл бұрын

    නියමයි❤️

  • @liyanagepria6521
    @liyanagepria65212 жыл бұрын

    නියමයි අක්කි

  • @anomakulathunga2345
    @anomakulathunga23452 жыл бұрын

    Thank you for this

  • @marieperera1709
    @marieperera17092 жыл бұрын

    Karawila haduwa harima rasai .godak istuti duwatah.

  • @sudu3601
    @sudu36012 жыл бұрын

    👍😊

  • @shamalashamala5823
    @shamalashamala58232 жыл бұрын

    Oya katakaranne harima karunawen ahan innat asai 🥰

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35062 жыл бұрын

    Hmmm l will cook one day in u recipe many thanks sister 🙏🙏🙏😍

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    Thanks

  • @maduwanthipawani9582
    @maduwanthipawani95822 жыл бұрын

    Thank you akki try karala kiyannamko rasa

  • @mallikakumri9949
    @mallikakumri99498 ай бұрын

    Harima rasai

  • @minduhans9873
    @minduhans98732 жыл бұрын

    🔥🔥🔥😍❤️

  • @eeshnayani
    @eeshnayani Жыл бұрын

    man haduwa mehema.meka nam niyamai, wadiya sara dannathuwa kirata haduwe. karawila kanna kawadath akamthi api rasatama kawa..thittha gathiya godaaakma adui. thank you for this

  • @anusharahman7106
    @anusharahman71062 жыл бұрын

    අම්මා කරවිල අැට ටිකන් බැදල ලුනු මිරිස් හදන විදියට හදන්න හරිම රසයි

  • @ashokakumara1918

    @ashokakumara1918

    Жыл бұрын

    එහෙමද

  • @rainforest2715
    @rainforest2715 Жыл бұрын

    Apith uyanne ohoma thamai.kariwila.

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah102 жыл бұрын

    👌👌👌👌👌👌👌❤❤

  • @nilanthaskitchen
    @nilanthaskitchen2 жыл бұрын

    ගොඩාක් වටිනවා ඒ වගේම රසත් ඇති

  • @moviestime2172
    @moviestime21724 күн бұрын

    Niyamai. Thank you 😊

  • @nirmalanimmi7771
    @nirmalanimmi7771 Жыл бұрын

    👍

  • @yamunahewage7166
    @yamunahewage71662 жыл бұрын

    ඔයාගෙ recipe,s harima පැහැදිලිව ඕන කෙනෙකුට leesiyen කරන්න පුළුවන් . .ස්තුති..

  • @somasoma9332
    @somasoma93322 жыл бұрын

    ස්තුතියි. මිස්. ඔයා. අපට ආදරෙයි. අපි ත්. ඔයාට. ආදරෙයි. හැම. දෙයක්ම. දැනුවත්. කරාට. පිං. නියමයි. ඔයාට. ජය. සතුට. උදා. වේවා.. 👍👍❤🌹

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ... ස්තුතියි ඔබටත්

  • @nayanapadmini1226
    @nayanapadmini12262 жыл бұрын

    ස්තූතියි ඔබතුමියට බුදුසරණයි🙏🙏පරිස්සමට ඉන්න 🇶🇦❤

  • @buddikachandimal6425
    @buddikachandimal64252 жыл бұрын

    Matath aasama kakak puthe.dakkama kanna hithuna. Hondai hetama hadanawa puthe budusaranai

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි ගොඩක්

  • @user-tu2vq2jz5f
    @user-tu2vq2jz5f4 ай бұрын

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen2 жыл бұрын

    නියමයි ගොඩක් වටිනා රෙසපි එකක් බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @sameeranamal3962

    @sameeranamal3962

    Жыл бұрын

    👌

  • @kumarakumara1kumarakumara165
    @kumarakumara1kumarakumara1656 ай бұрын

    කරවිල තම්බල උයපුවම කිසිම ගුණයක් නෑ. හොදට පොල්කිරි දාල ගොරකදාල උයපුවම රසයි ඒවගේම ගුණයි. ඔයාල අනාගතයේ දරුවන් ට උයන්න කියලා දෙන්න ලෙඩ ගොඩක් හදාගන්න විදිහ ට

  • @dilaniudenika2653
    @dilaniudenika26532 жыл бұрын

    👍😊🌹

  • @janithsameera9067
    @janithsameera9067 Жыл бұрын

    Thanks Madam.

  • @ranisuwarnalatha9564
    @ranisuwarnalatha9564 Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි .

  • @madupeiris9613
    @madupeiris96132 жыл бұрын

    කරවිල වලට උළුහාල් දාන්න ඕනද දෙකම තිත්තනේ

  • @aluthwagawa2085
    @aluthwagawa20852 жыл бұрын

    මමනමි ආසම කැමක් කරවිල

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ගොඩක් හොඳයි

  • @evapriyadarshani7442
    @evapriyadarshani74422 жыл бұрын

    මමත් ඉව්වා. හරිම රසයි. ස්තුතියි ඔයාට.

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 Жыл бұрын

    හොඳ ඉ ස්තුතියි

  • @asangafernando3344
    @asangafernando33449 ай бұрын

    ස්තුතීයි 🌷🌷🌷

  • @mallikamendis1430
    @mallikamendis14302 жыл бұрын

    Thank. U. Putha Good. Night. Budu. Saranai

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi53982 жыл бұрын

    ස්තුතියි ❤️

  • @aishadeen1140
    @aishadeen11402 жыл бұрын

    Thx oayata 🙌🙌🇦🇪

  • @udayangaudayanka6325
    @udayangaudayanka63252 жыл бұрын

    Mamath mahema uyala balanna ona....mama asa kemak jasu phitaii akka

  • @thiliniwasana7315
    @thiliniwasana73152 жыл бұрын

    ගොඩාක් ස්තූතියි

  • @watsnilantha1336
    @watsnilantha1336 Жыл бұрын

    niumai

  • @cytasetha8655
    @cytasetha86552 жыл бұрын

    Neyamai

  • @mallikamendis1430
    @mallikamendis1430 Жыл бұрын

    Thank u Duwa Good morning

  • @sandadew5980
    @sandadew59802 жыл бұрын

    ඇත්තටම තිත්ත රහක් එන්නෙ නෑ😍 හරිම රසයි 🤤

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    කාපු අයනෙ ඉතින් මේ...❤

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v4 ай бұрын

    බොහොම ස්තූතියි

  • @chathuwedage6757
    @chathuwedage67572 жыл бұрын

    මං 1 🤠🤠

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ❤ ❤ ❤ ❤ ❤

  • @vajiramenikpura2825
    @vajiramenikpura28252 жыл бұрын

    Mama miss deepu adahasata mama hithala polvathurai gorakai venuvata siyabala tikak vathurata diyakarala miss hadapu vidiyatama haduva mage mahaththaya ada karavila kala eya kiuva patta rasai kiyala karavila atath dala haduve kiyala dunnata thank you

  • @vajiramenikpura2825

    @vajiramenikpura2825

    2 жыл бұрын

    Aluth adahasak age karanna puluvan nam eka godak hodai hamotama eka karanna ba 😂

  • @eeshnayani

    @eeshnayani

    Жыл бұрын

    karawila ata dammama thiththa gathiya tawa wadi wenne nadda?

  • @sepalikasamaraveera6361
    @sepalikasamaraveera63613 ай бұрын

    මමත් උයනවා තිත්ත නැතුව පොල් වතුරයි සියඹලයි දාල.

  • @pasanabeysundara2301
    @pasanabeysundara23012 жыл бұрын

    දේශීය ආහාර රටාව ගැන නවමු මුහුණුවරක් එක්කිරීම👍

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි

  • @kumariranjeni2400
    @kumariranjeni2400 Жыл бұрын

    මමකරවිල හදනවා තිත්තම තිත්තයි මෙි විදියට හදන්න ඔන මම කුවෙිටි දැනඅවන් කරාට පිං

  • @virajq
    @virajq2 жыл бұрын

    nice..😁👍

  • @dayanideepani5412
    @dayanideepani54122 жыл бұрын

    GODAK STHUTI TERUWAN SARANAI DUWATA DUBAI WALIN

  • @herberteragama3510
    @herberteragama35106 ай бұрын

    How if we add some Tamarind paste instead of Tomato.?

  • @sangeethaherath6919
    @sangeethaherath69192 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් .බොහොම ස්තූතියි බුදුසරණයි ඔයාට .

  • @herberteragama3510
    @herberteragama35106 ай бұрын

    How if add some Tamarind paste instead of Tomato?

  • @shahidshajid9014
    @shahidshajid90142 жыл бұрын

    දොානි ...කරවිල...කපන.කොට.....කාසමගවත්.....කතා.නොකර .කපන්න ....එතකොට ..තිත්ත ..එන්නේ ම.නැ....දරැවෝ

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    නොදන්න දෙයක්...ස්තුතියි ගොඩාක්

  • @chanulidahamdi2071

    @chanulidahamdi2071

    Жыл бұрын

    ඒක අපේ ආච්චිත් උයද්දි කරන ක්‍රමයක් ... තිත්ත නෑ... කොහොම කතා කරවන්න හදුවත් කරවිල කපලා ඉවර උනාම තමයි අපිට බනින්න හරි කට අරින්නෙ.. ....😁

  • @wthuthanthriarachchilagedu3417
    @wthuthanthriarachchilagedu3417 Жыл бұрын

    Kohoma unat elakiri

  • @mahindawijetilake2184
    @mahindawijetilake21842 жыл бұрын

    Pol blend karala danna hodada

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    හොඳයි

  • @wthuthanthriarachchilagedu3417
    @wthuthanthriarachchilagedu3417 Жыл бұрын

    Budu banana ahuwa nirantare....wanantare....

  • @k.lhaseema8634
    @k.lhaseema8634 Жыл бұрын

    Hm kusala godak rasa ethi oyage fb friends kenak wenna mama fb ne ne

  • @khaleelskkhaleelsk5411
    @khaleelskkhaleelsk54112 жыл бұрын

    Akka man enna kuwat oya kiyala dana kama jati balala man uyanna karawila walata danna goraka na kama nadda pils kiyanna🥰🥰🥰🥰🥰

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    සියඹලා නැද්ද...ඒවත් හොඳයි

  • @supn2786
    @supn27862 жыл бұрын

    මම කැමති කෑමක් ඒත් තිත්තයි ඉව්වාම

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    මෙහෙම හදල බලන්නකෝ

  • @dushanthahimaransi6480
    @dushanthahimaransi64802 жыл бұрын

    තම්බන්න දාපු ගොරකා ටිකත් දාලමද උයන්නෙ අක්කේ

  • @chanulidahamdi2071
    @chanulidahamdi2071 Жыл бұрын

    මං වතුර වෙනුවට පොල් වතුර දාලා උයනවා... තිත්ත නම් නෑ... හොදද දන්නෙ නෑ....

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    හොඳයි එහෙම

  • @madumibopage9735
    @madumibopage97357 ай бұрын

    කරිව්ල තිත්ත නැතිව රස....ම රසට හදනවා අපි. රහස තමයි 01. ගොරකා, ලුණු දමා පොල් වතුරෙන් කරිවිල තැම්බීම 02. කරිවිල තම්බා ගත් මැටි හට්ටියේ ම කරිවිල උයනවා නම් අනිවාර්යෙන්ම හොදින් හට්ටිය සෝදන්න ඕන. මේ video එක හරියටම හරි ❤

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    7 ай бұрын

    ❤❤❤👍👍

  • @swarnadesilva8065
    @swarnadesilva80652 жыл бұрын

    මේවිදියට බටුකරවිල උයන්නත් පුලුවන් වෙයි නේද?

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ඔව්..පුළුවන්

  • @princesspiane4461
    @princesspiane44612 жыл бұрын

    Gastlk walata goraka hoda na neda

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ

  • @ranishrani4297
    @ranishrani4297 Жыл бұрын

    අපෝ වටේ යනවනෙ

  • @ajzalnizam8334
    @ajzalnizam8334 Жыл бұрын

    මම පිට රට නිසා පොල් වතුර නෑ ඒකට මොකද කරන්නේ

  • @udulanelum6959
    @udulanelum6959 Жыл бұрын

    Akke karavila madaya dammata kmk nadda

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    කමක් නෑ නංගි . පුළුවන් නම් ඇටත් එක්කම දාල උයාගන්න .ගොඩක් ගුණයි

  • @udulanelum6959

    @udulanelum6959

    Жыл бұрын

    @@KusalasSimpleLife ane thank you akke

  • @pkbkumara8824
    @pkbkumara88242 жыл бұрын

    ඇ කුසලෝ කරවිලවල තිත්ත ගියාම ඇති ගුණෙ මොකැ? ඔන්න ඕක කඩල පිටි ටිකක්වත් දාලා පාට කරල හදහං ඉන්න උන්ට කන්න දෙන්න

  • @Gamini7599
    @Gamini75992 жыл бұрын

    Ex CX be xv MN CE message par with the following user says thank

  • @anularanaweera6164

    @anularanaweera6164

    2 жыл бұрын

    නියමයි දුව

  • @vidanagamagepathmini8324
    @vidanagamagepathmini8324 Жыл бұрын

    කරිවිල කපන විට කතා නොකර බිමට කඩදාසියක් උඩට කපන්න

  • @priyanthinirmala1114
    @priyanthinirmala1114 Жыл бұрын

    In u poo ot

  • @dayanidipani447
    @dayanidipani4472 жыл бұрын

    Obata godak sthuthi theruwan saranai

Келесі