අලියට ඇහැ වෙනුවට කට තියලා බලමුද? | Awrudu Special with Apoorva, Sanjaya & Suhandi

Ойын-сауық

මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ Music pickle අවුරුදු අච්චාරුවට එකතු වුණේ ඔයාලා හැම දෙනාගෙම ආදරය දිනා ගත්ත 3දෙනෙක්. ඒ තමයි දෙරණ නාලිකාව හරහා තිරගත වන ඉරයි හඳයි ටෙලි චිත්‍රපටයේ රංගනයෙන් දායකවන සංජය, අපුර්වා සහ සුහන්දි. ඉතිං එයාලට වෙනස් විදිහේ අවුරුදු ක්‍රීඩා කිහිපයක් කරන්නත් අවස්ථාව ලැබුනා, ඉතිං එයාලා විනෝදයෙන් අවුරුදු ක්‍රීඩා කරපු හැටි බලන්න වගේම එයාලගේ ලස්සන සිංදු අහන්න අපි ආරාධනා කරනවා. මේ pickle අවුරුදු අච්චාරුව අවසාන වෙනකම්ම බලන්න කියලා. ඒ විතරක් නෙවෙයි ඔයාල හැමෝටම 2024 සිංහල හින්දු අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලත් Music pickle අපි ප්‍රාර්ථනා කරනවා!
Production Manager : Samith Roshan
Producer : M. Supun Sudaraka
Camera Operators : Akila Heshan
Camera Assistant : Lakshan Dilruksh | Ravindu Kalhara
Post Production Supervision : Dasun Prabhashwara
Editor | Colorist : Saduni Malshani
Makeup : Udayanga & Team
Special Thanks:
Craft by Jenny
Kulanjith jayanethi
Dammika Disanayaka
Shani Abayrathna
Dilmik Aththanayaka
Vivek Kaushan
Rayan De Silva
Lakmal Deshapriya and Team
Dilshan wedinambu
Dilini perera
Nisanka wehearduwa
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #AwruduSpecial #apoorvaashawaree #SanjayaMuramudali #suhandiwosandi #IraiHandai

Пікірлер: 158

  • @Thara889
    @Thara8893 ай бұрын

    සුහන්දි නිහතමානී චරිතයක් ❤️

  • @suzyjjangg4867
    @suzyjjangg48672 ай бұрын

    මමත් අපූර්වට vote කළා dream star එකේදි. අපේ පවුලේ අය සේරේම වගේ vote කළේ එයාට තමයි. ලස්සන කටහඬක් තියන පුංචි කෙල්ලෙක් කියලා හැමෝම කිව්වේ. ඒත් මේ මාස ටිකට ලොකු වෙනසක් වෙලා. මම දන්නේ නෑ ඇයි මේ දක්ෂ ළමයි විහින් නාස්ති වෙන්නේ කියලා. ලංකාව හොල්ලන්න පුළුවන් කටහඬක් තියාගෙන රඟපාන්න එනවා කියන්නේ ඊට වඩා ගොං කමක් තවත් නෑ. රවීන්ව ගොඩක් අය දන්නේ දෙවෙනි ඉනිමේ නළුවා කියලා විතරයි. එයාව දැකපු ගමන් ගොඩක් අය බනිනවා. එයාගේ ඇත්ත දක්ෂතාවය ගැන දන්නේ පොඩි දෙනයි. ඒ දේම තමයි අපූර්වටත් වෙන්නේ මේ විදිහට රඟපෑමට මුල් තැන දෙන්න ගියොත්. හරිනං එයා කරන්න ඕන සල්ලි කීයක් හරි එකතු කරගෙන Bhatkhande ගිහිල්ලා ලොකු තැනකට එන එක. මට කණගාටු මම ආසම කරන voice එකක් වැඩක් ගන්නේ නැතුව එකම තැන කොටුවෙලා පල් වෙන එකට. Her voice deserves better.

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe47233 ай бұрын

    සංජය අයියා නම් ෂෝයි 👌

  • @NimashaprasadiIlangarathna
    @NimashaprasadiIlangarathna3 ай бұрын

    සුහන්දි අක්කි ත් ලස්සනයි එයාගෙ නැටුමත් මාරම ලස්සනයි

  • @maleesha778
    @maleesha7783 ай бұрын

    සුහන්දිට තියෙන්නෙ හරිම ස්වාභාවික ලස්සනක්...හරිම ලස්සනයි...එයා හිනාවෙද්දි ආත්මයෙන්ම ලස්සනයි කියලා පේනවා...❤❤❤❤

  • @gyaaa653
    @gyaaa6533 ай бұрын

    සුහන්දි ❤ natural beauty 🥰 අපූර්වත් ලස්සනයි ❤🥰 ආසම තුන්දෙනෙක් 🥰

  • @thilinimadu3333
    @thilinimadu33333 ай бұрын

    අනේ සුහන්දි හරිම අහිංසක නිහතමානී ආදරණීය ළමයෙක්.❤ හරිම ලස්සනයි එයා හිනාව,කොණ්ඩෙ පුදුම ලස්සනයි ❤ ආදරෙයි ගොඩාක්❤❤❤ සංජය අයියා ආදරෙයි ගොඩාක්❤❤❤ අපූර්වා ❤

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez3 ай бұрын

    අපුර්වා ❤❤ සුහන්දි❤❤ දෙන්නම ලස්සනයි අනෙ ❤cute❤

  • @user-cr3ze3dn5g
    @user-cr3ze3dn5g3 ай бұрын

    මේකප් එක ගැන කියව කියව නටන්නෙ මොකද අනේ..වැඩසටහනේ ලස්සන බලන්නකෝ යාලුවනේ..අනුන්ගෙ වැරදිම දකින්න එපා..ලස්සන හොද දේත් දකින්නකෝ අනේ..මිනිස්සු ළග නැතිම දේ අගය කිරීම්...පොඩි හරි වැරැද්දක් හොයලා ඒකම කිය කියා තව කෙනෙක් මහන්සියෙන් කරන දේ විනාශ කරන්න එපා...ඒ අයට ඉස්සරහට යන්න පුංචිම හරි අගය කිරීමකුත් දෙන්න .....❤😊 මේ මගේ අදහස...

  • @user-kj2pi9uf7w

    @user-kj2pi9uf7w

    3 ай бұрын

    ඒ ඉරිරියාව ගනන් ගන්න එපා

  • @sib1212

    @sib1212

    2 ай бұрын

    😂😂😂😂waraddak dakkama kiyannatuwa uba wage boru kiyannada kiyanne?😂😂ganunuta boruwen jeewath wela purudune apitanam ehem ne😂😂😂

  • @AsnaaIshek
    @AsnaaIshek3 ай бұрын

    අපූර්වාගේ සිංදුව ලස්සනයි !❤️😍 සුහා ගොඩක් ලස්සනයි ! ❤️😍 සංජය අයියා 😌 (තාරකා ඉබ්බා )

  • @isuriudani5179
    @isuriudani51793 ай бұрын

    සුහන්දි අක්කිට තමා වැඩිපුරම කැමතියි එයා තමා වැඩිපුරම ලස්සනත් මට හිතෙන දේ මම කිව්වෙ 😌💗✨

  • @Pamo866
    @Pamo8663 ай бұрын

    Suhandi natural beauty 🥰❤️

  • @chamathsasaru9152
    @chamathsasaru91523 ай бұрын

    අපුර්වායි සුහාන්දි උපේත්මා අක්කායි හොද නිහතමානී චරිත❤❤

  • @sushmitha486
    @sushmitha4863 ай бұрын

    Apoorvage හිනාව ලස්සනයි ❤

  • @KasunRathnayaka-hy9xr
    @KasunRathnayaka-hy9xr3 ай бұрын

    සුහන්දි ලස්සනයී❤😮

  • @user-ht5lr9qn3i
    @user-ht5lr9qn3i3 ай бұрын

    අපූර්වාගේ කොණ්ඩේ❤😊

  • @UpejaRanganath
    @UpejaRanganath3 ай бұрын

    අපූර්වා අක්කගෙ ඇදුම ලස්සනයි❤️

  • @VidushiMendis-bu1qf
    @VidushiMendis-bu1qf3 ай бұрын

    දැන් අපූර්වගේ ලොකුකම වැඩි... ඉස්සර හිටපු එක්කෙනා නෙවේ.. ජනප්‍රියත්වය වැඩි වෙනකොට කව්රු කව්රුත් වෙනස් වෙනවා 💔

  • @gayanipasindu9682

    @gayanipasindu9682

    3 ай бұрын

    ඇත්ත

  • @MudumaliRuwandhika-zg5hd

    @MudumaliRuwandhika-zg5hd

    2 ай бұрын

    Attha

  • @thamashadilshani7133

    @thamashadilshani7133

    28 күн бұрын

    aththa❤❤

  • @Dinuja2001
    @Dinuja20013 ай бұрын

    Apoorwai suhandi dennama godak lassanai

  • @user-kj2pi9uf7w
    @user-kj2pi9uf7w3 ай бұрын

    අපූර්ව 💘සුහන්දී නියමයි තුන්දෙන්නා ලස්සනට කරා බුදුසරනයි ❤❤❤

  • @lakshitha5212
    @lakshitha52123 ай бұрын

    අපුර්වාහ් මාරම ලස්සනයිහ් 😊❤

  • @himalirathnaweera4281
    @himalirathnaweera42813 ай бұрын

    Wow Apoorwaa..❤voice is superb❤❤❤

  • @sandithistone3813
    @sandithistone38133 ай бұрын

    Suhandi harima lassanai ❤

  • @dinushadinusha8297
    @dinushadinusha82973 ай бұрын

    Sanjaya ayya harima cute❤

  • @user-pabodhi
    @user-pabodhi3 ай бұрын

    Suhandi hrima lassanai adarei akki ❤

  • @skyworld7044
    @skyworld70443 ай бұрын

    අපුර්වා ගැමි කෙල්ලෙක් වගේ , මට නම් ලස්සනයි

  • @Chimmy12352
    @Chimmy123522 ай бұрын

    Suhandi is very charm and has natural beauty ❤

  • @user-lf5th3tt3o
    @user-lf5th3tt3o3 ай бұрын

    Wow Apurwage song eklassanai ❤

  • @Delvin__baby
    @Delvin__baby3 ай бұрын

    අපූර්වා ❤❤❤❤

  • @user-rl4lf9rk4w
    @user-rl4lf9rk4w3 ай бұрын

    Apoorva akke ,suhandi akke lasanai ❤❤❤❤❤❤❤

  • @user-cr3ze3dn5g
    @user-cr3ze3dn5g3 ай бұрын

    ලස්සනයි හැමෝම...

  • @KasunRathnayaka-hy9xr
    @KasunRathnayaka-hy9xr3 ай бұрын

    සුහන්දි ලස්සනයී❤

  • @user-gc4ni6hs6i
    @user-gc4ni6hs6i3 ай бұрын

    Apoorwaa very nice..suhandi very nice good luck both of you..❤❤❤❤

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081Ай бұрын

    අපූර්වාගෙ කටහඩ වගේ ලස්සන ආදරෙයි 3 දෙනාම ලස්සනයි බුදු සරනයි 🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️

  • @sadaruwaninisansala6601
    @sadaruwaninisansala66013 ай бұрын

    Hrima lassana vadak.aththatama eyalage talent eliyata ganna hoda avastha dila thiyanava....❤

  • @user-lx7qv5vh6i
    @user-lx7qv5vh6i3 ай бұрын

    Apoorva godak lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. Eya harima lassanai

  • @UpulShantha-ow2vz
    @UpulShantha-ow2vz3 ай бұрын

    Apoorwa,suhandi dennama nihathamani 😊

  • @dulithividujana8447
    @dulithividujana84473 ай бұрын

    Harima lassani apoorwa and sanjaya ❤❤❤❤❤😊

  • @Dew970
    @Dew9703 ай бұрын

    Eyage voice ekaaa 😮❤❤❤❤❤ maram lassanaiii

  • @nilanthidisanayaka2578
    @nilanthidisanayaka25783 ай бұрын

    සුහන්දිනම් ලස්සනයි 😍❤️

  • @user-zq7xy2iy5n
    @user-zq7xy2iy5n3 ай бұрын

    Adarei....apurwa...

  • @Tirangayasra
    @Tirangayasra3 ай бұрын

    මරු වැඩක් ❤❤❤❤

  • @lalsusantha9338
    @lalsusantha93383 ай бұрын

    Ane apoorwa harimau lassaniii ❤️❤️❤️

  • @shyamaleegeethanjanee1365
    @shyamaleegeethanjanee13653 ай бұрын

    සුහන්දි මාරම ලස්සනයි ❤❤

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations4293 ай бұрын

    අපූර්වා ❤

  • @SubashiniRenuka
    @SubashiniRenuka3 ай бұрын

    අපූර්වා..හරිම ලස්සන්යි. කටහඬ තවත් ලස්සන වෙලා .❤

  • @kavindiyassk
    @kavindiyassk2 ай бұрын

    Apoorwage adumai kondei marama lassanai ane😍😍😍

  • @KaviduLakshan-ic9yk
    @KaviduLakshan-ic9yk3 ай бұрын

    ආදරෙයී අපූර්වා මැණික ❤

  • @punsarakaushanka8010
    @punsarakaushanka80103 ай бұрын

    අනේ රන්දික ගුණතිලක අයියාව ගේන්නම්නකෝ ❤❤❤❤❤😊plz අර helium balloon challenge එකත් දාන්න ඒක මරු.😂

  • @Sssssh445
    @Sssssh4453 ай бұрын

    තාරකා ඉබ්බා 😘❤️

  • @IsuridinushaDinusha-xc1ok
    @IsuridinushaDinusha-xc1ok2 ай бұрын

    නියමයි සුහන්දි දෝනි😍සුභ අනාගතයක් පුතේ ඔයාට!

  • @Swarnabandara-en4ol
    @Swarnabandara-en4ol2 ай бұрын

    Apurwa and suhandi you both are beautiful 😍

  • @sayuridewindi4626
    @sayuridewindi46263 ай бұрын

    Suhandi akki harima lassanai oya 😘❤️

  • @user-cr3ze3dn5g
    @user-cr3ze3dn5g3 ай бұрын

    ඇත්තටම මං කැමතිම වැඩසටහනක් මේ.....ජයම වෙන්න ඕනි හැමෝටම....❤💐

  • @samanegodage4762
    @samanegodage47623 ай бұрын

    Wow apoorwa ❤

  • @kavindimalsha9899
    @kavindimalsha98992 ай бұрын

    Sanjaya ayyiya hodayi lassanayi 🥰 harima ❤

  • @danushinethmi2355
    @danushinethmi23553 ай бұрын

    3denama lassanai😍❤️

  • @user-ux3jh9hj5g
    @user-ux3jh9hj5g3 ай бұрын

    Sinduwanm lassanai apoorwa🎉❤

  • @user-oy8jk5jk1b
    @user-oy8jk5jk1b2 ай бұрын

    suhandi akki thama lassana eyata thama man godak kamathi😘

  • @sanjayamuramudali
    @sanjayamuramudali3 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @kavindyakavindya5735
    @kavindyakavindya57353 ай бұрын

    Apoorwa akki ❤suhandi akki❤

  • @2jeb7eejheuehbfurriroeufwywwie
    @2jeb7eejheuehbfurriroeufwywwie3 ай бұрын

    අපූර්ව මැණික ගමේ සොදුරු රුවක්❤️‍🩹❤️‍🩹 මියුරු හඩක් එක්වූ සොදුරු අපූරු නිමැවුමක්......❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @samadhimadhurasingha6702
    @samadhimadhurasingha67023 ай бұрын

    Cute girls ❤

  • @Dew970
    @Dew9703 ай бұрын

    Apurwaa sugandii denam lassanaiii❤❤❤❤ sanja aiyath lassanaiii❤❤❤❤

  • @desilvaliyanaarachchi5264
    @desilvaliyanaarachchi52643 ай бұрын

    Apoorwa❤❤❤❤

  • @hacking9077
    @hacking90773 ай бұрын

    Nice

  • @user-rc8lq6id3p
    @user-rc8lq6id3p3 ай бұрын

    අපූට makeup wedi ane eya nikan ලස්සනයි oita wada Kamak na 3dentama ආදරෙයි ❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79382 ай бұрын

    Suba alut auruddak veva ❤❤❤

  • @nethmiayodya8116
    @nethmiayodya81163 ай бұрын

    අපූර්වාගේ නම් ලොකුකම කියලා හිතේනවා..😢🙂

  • @2jeb7eejheuehbfurriroeufwywwie

    @2jeb7eejheuehbfurriroeufwywwie

    3 ай бұрын

    Ubalata hithena okkoma aththa neweuni.paduwe idapan.

  • @user-vu9pk7ne4p

    @user-vu9pk7ne4p

    3 ай бұрын

    අපූර්වාගේ නම් ඕවර් ඇක්ටින් වගේ ,සුහන්දි නම් ලස්සනයි ❤❤❤

  • @2jeb7eejheuehbfurriroeufwywwie

    @2jeb7eejheuehbfurriroeufwywwie

    3 ай бұрын

    @@user-vu9pk7ne4p mun wage kalakanni heththak.e kella ekka mona peliyawakda.manda thopita

  • @2jeb7eejheuehbfurriroeufwywwie

    @2jeb7eejheuehbfurriroeufwywwie

    3 ай бұрын

    @@user-vu9pk7ne4p uba act karala pennapanko.

  • @UpulShantha-ow2vz

    @UpulShantha-ow2vz

    3 ай бұрын

    ​@@user-vu9pk7ne4papoorwata thma wayasa Audi eki thma eya

  • @apsaraamarasingha4597
    @apsaraamarasingha45972 ай бұрын

    අපූර්වාගේ ලොකු කම වැඩී😢

  • @dew457
    @dew4573 ай бұрын

    Suhandi ❤

  • @slthinuthiyt54
    @slthinuthiyt542 ай бұрын

    සුහන්දි නම් හරි ලස්සනයි ❤ 𝐬𝐨 𝐛𝐞𝐚𝐭𝐢𝐟𝐮𝐥

  • @NimnaanjaleeSiwaneththi
    @NimnaanjaleeSiwaneththi3 ай бұрын

    Apurva vayasaka anti kenek vage.anith girlnm harima nathural.niliyo nadda appa mechchrama meyalava ganne .

  • @SachinthaRathnayaka-tm2zn
    @SachinthaRathnayaka-tm2zn2 ай бұрын

    Suhandi manikh ❤ lassanai ada❤

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b3 ай бұрын

    සංජය.❤සුහන්දි.❤.අපූර්වා.❤

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna51973 ай бұрын

    විදූ❤❤

  • @user-yr6xc6fx4r
    @user-yr6xc6fx4r3 ай бұрын

    අපූර්වාගෙ මේකප් එක😅😂😂වයසක ඇන්ටි කෙනෙක් වගේ😅😅සුහන්දි නම් හරි ලස්සන කෙල්ලෙක්

  • @hacking9077

    @hacking9077

    3 ай бұрын

    ඒ හැටි නේද

  • @2jeb7eejheuehbfurriroeufwywwie

    @2jeb7eejheuehbfurriroeufwywwie

    3 ай бұрын

    ඒ කෙල්ලගෙ ටැලන්ට් එක දකින්න බැරි කාලකන්නි සතුටක් හොයන මුන් වගේ උන් අප්පිරියය.

  • @user-yr6xc6fx4r

    @user-yr6xc6fx4r

    3 ай бұрын

    @@2jeb7eejheuehbfurriroeufwywwie දැන් අපූර්වා ට ටැලන්ට් එකක් නෑ කිව්වෙ නෑනෙ,ඔයා නිකං ට්‍රිගර් වෙන්න එපා😂💔අප්පිරියයි නම් වමනෙ කරහාන්.මොන හුයන්නක්ද මේ නිදහ්සෙ කමෙන්ටුවක් දාන්න බෑ එනවා වැලලෙන්න🤦‍♀️

  • @user-yr6xc6fx4r

    @user-yr6xc6fx4r

    3 ай бұрын

    @@2jeb7eejheuehbfurriroeufwywwie අයියෝ බන් වැලලෙන්න එපා😂😂😂😂

  • @2jeb7eejheuehbfurriroeufwywwie

    @2jeb7eejheuehbfurriroeufwywwie

    3 ай бұрын

    ​@@user-yr6xc6fx4rවැලලෙන්නෙ තොපිනි යකෝ..ඒකිගෙ ටැලන්ට් එක දරාගන්න බැරිනම් පාඩුවෙ හිටපල්ල.

  • @IA-rn1cr
    @IA-rn1cr3 ай бұрын

    👌

  • @muteri7869
    @muteri78693 ай бұрын

    Apuurwa kohomath gami thamai. Narammala. Horombawene

  • @user-gf4rq3zu1h
    @user-gf4rq3zu1h2 ай бұрын

    සංජය අයියා විතරයි හොදම ..... හැබැයි වෙනදා වගේම කොන්ඩෙ තිබ්බ නම් තවත් ලස්සනයි ❤

  • @minu7616
    @minu76163 ай бұрын

    ❤️

  • @MyDairyRS
    @MyDairyRS2 ай бұрын

    Apoorva❤

  • @himalirathnaweera4281
    @himalirathnaweera42813 ай бұрын

    Apoorwa තරඟෙදිත් ඕනවට වඩා දැඟලුවා.ඕනවට වඩා කියවිල්ල.ඒත් අති දක්ෂගායිකාවක්

  • @lasodyaushini8254
    @lasodyaushini82543 ай бұрын

    ❤️❤️❤️

  • @hashi9323
    @hashi93233 ай бұрын

    dennama ekama saram

  • @iroshanilmini7776

    @iroshanilmini7776

    Ай бұрын

    එයාලා කපල්

  • @iroshanilmini7776

    @iroshanilmini7776

    Ай бұрын

    එයාලා කපල්

  • @sadamalikumari9414
    @sadamalikumari94143 ай бұрын

    ❤❤❤❤

  • @wasanthichathurani7917
    @wasanthichathurani79172 ай бұрын

    kawure mona kiwwath lassanama suhandi eya hari ahinsakayi 😻👋👌😏😄😄😄😄🤗😻👊👋👍

  • @wasanthichathurani7917

    @wasanthichathurani7917

    2 ай бұрын

    apurwth lassanayi🤗👊🤘

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa90183 ай бұрын

    😍💗👏

  • @user-rf1px8lk3z
    @user-rf1px8lk3z29 күн бұрын

    Suhandige puduma lassanak eka nm

  • @user-jz4bl7ld6h
    @user-jz4bl7ld6h3 ай бұрын

    Apoorwa ❤

  • @HasanthiPathirana-uj2wq
    @HasanthiPathirana-uj2wq3 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-pj1ig3xq3f
    @user-pj1ig3xq3f3 ай бұрын

    අපූර්වාගේ ලස්සන..

  • @tharunikapitiyegedara6024
    @tharunikapitiyegedara60243 ай бұрын

    Apita thamai edaa owa kanna dunne naththe 🥲💔😹

  • @user-lr8nn7mn4v
    @user-lr8nn7mn4v2 ай бұрын

    Apoorwage gon posh ekk

  • @powerbutton6305
    @powerbutton63053 ай бұрын

    සුහන්දි සංජය

  • @PiyumiDilshani-ur8oj
    @PiyumiDilshani-ur8oj2 ай бұрын

    30:12 මේ පාරද 😂

  • @Pramoth33
    @Pramoth333 ай бұрын

    මේ අපූර්වා කියන්නෙ අර ඩ්‍රීම් ස්ටාර් ඉදපු අපූර්වද.ඒ වගේමයි කටහඬ පෙනුමත් ටිකක් ඒ වගේ ඒ උනාට මෙයා සෑහෙන්න වයසයිනෙ.🤔

  • @UpulShantha-ow2vz

    @UpulShantha-ow2vz

    3 ай бұрын

    Eya thmai

  • @prasannagunasiri2131

    @prasannagunasiri2131

    3 ай бұрын

    Ou

  • @Pramodi328

    @Pramodi328

    3 ай бұрын

    ඔව් අපූර්වා තමා

  • @thejadilrukshi9111
    @thejadilrukshi91113 ай бұрын

    🤪Apurwa kathai 🫣 suhandi lasaa naii ❤️❤️❤️❤️

  • @ThilinaPriyankara-vs6cc
    @ThilinaPriyankara-vs6cc2 ай бұрын

    සුහා❤

  • @nihalhemachandra8794
    @nihalhemachandra87942 ай бұрын

    සුහන්දි තමා ඉතින්❤

Келесі