මගේ ගෙවත්ත. | Australia වල මගේ job එක. | එයා නැති වෙලාවට මම කරන දේ.| kavi vlogs💞

Ойын-сауық

#trending #bk #kolamkuttama #cute #buddhikajayawardena #happiness #kavi #love #positivevibes #gardening

Пікірлер: 478

  • @chandrikagamage901
    @chandrikagamage9015 ай бұрын

    හරිම සතුටුයි දුව.ඔයා දක්ස තරුණියක්.ආසීර්වාද කරනවා සාර්ථක යුග දියක් ගෙවන්න සතුට සාමාදායෙන් පිරි ජීවිතයකට ❤❤

  • @sandyaganewatte-ms4eh
    @sandyaganewatte-ms4eh5 ай бұрын

    හොද වැඩක් දුව කරලා තියෙන්නේ හරිම ෂෝක් දළදා සමිඳු පිහිටයි දෙන්නටම❤ ආදරෙයි

  • @susilaphathiraja4969
    @susilaphathiraja49695 ай бұрын

    ඇත්තටම oya අනිග්ග. ලමයින්ටත් හොද ආදර්සයක් වගාව වැඩ් දය්‍රන්‍ර වේවා ආදරෙය් දෙන්නටම❤❤❤❤❤❤

  • @emrpzoysa2766
    @emrpzoysa27665 ай бұрын

    කෝලම් ⁣කුටිටමෙ සුද්දියෙ කථාව පාලුයි..ඔයාගේ යුගදිවියට තෙරැවන් සරනයි .....දෝනියේ...❤

  • @asokakusumalatha2372
    @asokakusumalatha23725 ай бұрын

    ඔයාගේ හැම විඩීයෝ එකක්ම මම බලනවා නංගියා ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඔයාට ගොඩාක් හොද හස්බන් කෙනෙක් ඉන්නේ ඔයාලා දෙනාටම උතුම් දළදා වහන්සේගේ පිහිටයි 💖💖

  • @navodyadiviyanjali9584
    @navodyadiviyanjali95845 ай бұрын

    නියම වගාව දිගටම කරන් යන්න 🥰 ආදරෙයි ඉක්මට ආය විඩියො එකක් අරන් එන්න😘

  • @lpathirana8560
    @lpathirana85605 ай бұрын

    කවී නංගි . මිංචි (mint plant ) පැලය අනිත් පැල එක්ක හිටවන්න එපා ඒ පැලය වෙනමම හිටවන්න පෝච්චියක., මින්චි මුළු පළාතම ආක්‍රමණය කරනවා . හිතල කාලෙට ඉවරවුනාම එක එක තැනින් හැදෙනවා . කොච්චර ඉවත් කරන්න හැදුවත් ඒක හැදෙනවා . අනිත් ගස් ආරක්ෂා කරගන්නත් එක්ක මිංචි වෙනම හිට්වන්න . මමත් පොඩි අර්තාපල් අල ගෙනත් කඩදාසි බෑග් එකක් දාලා අඳුරු තැනක තියලා කුඩා මොටි. හැදුනාම හිටෙව්වා . මම අල ගෙඩි 7-8 හිටවලා අල කිලෝ 5 ක්වගේ ආවා . අල කොළ කහවෙලා වගේ කොළ හැලෙන්න යනකොට තමා අල හැදිලා කියලා දැනගත්ත . හිටලවලා බලන්න ❤🇺🇸🇱🇰

  • @isankaharshana
    @isankaharshana5 ай бұрын

    අනේ හරිම ලස්සනයි ඔයා හරිම හොඳ ආදරණීය බිරිඳක් අක්කේ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf5 ай бұрын

    ගොඩාක් හොඳ වැඩක් නංගීයා පටන් ගෙන තියෙන්නේ හරිම ෂොක් ❤❤❤❤❤ .........❤❤❤❤❤❤

  • @user-wy4qp9cj6v
    @user-wy4qp9cj6v5 ай бұрын

    හැමදාම නංගිගේ වීඩියෝ අපි බලනවා ආදරෙයි හැමදාම සතුටින් ඉන්න දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @anushkidilshani3368
    @anushkidilshani33685 ай бұрын

    ඔය වගේ තව එළවළු පාත්තියේම දාන්න අක්කේ හරිම හොඳයි අක්කා ලස්සනයි දෙන්නටම ආදරේ බුදු සරණයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22025 ай бұрын

    අක්කායි , අයියායි ඔය දෙන්නා එක්ක Food Challenge එකක් ඉක්මනට ම ඕනේ අක්කේ

  • @Darshi148
    @Darshi1485 ай бұрын

    මාත් ආසම දෙයක් තමයි මේ.. වගා කරලා ඒ ඵලදාව අපිට ගන්න පුලුවන් වෙද්දි හිතට මාරම සතුටක් එන්නෙ.. විස්තර කරන්න තේරෙන්නෙ නැති තරම්.. ඔයත් හොඳ housewife කෙනෙක් 🥰😍

  • @janakachathuranga-hi1xe
    @janakachathuranga-hi1xe5 ай бұрын

    හරිම සතුටුයි කවී මම අාසම නිලිය ඔයා❤❤

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy5 ай бұрын

    හරිම ෂෝක් වැඩක්. මටත් ආස හිතුනා දැක්කම... පොහොර මොනව හරි දානවද පැල වලට.... ❤❤❤❤

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b5 ай бұрын

    හරිම ෙශා්ක් ඔයාෙග් වගාව නියමයි 👍❤️

  • @user-wm3jw2ln9b
    @user-wm3jw2ln9b5 ай бұрын

    Godak හොඳ deyak karagena yanne..oyala dennata දේවී පිහිටයි ❤

  • @mangamangali4017
    @mangamangali40175 ай бұрын

    හරිම ෂෝක් ... මාත් ආසම දෙයක් වගාකරන එක... මාත් ඉන්නේ කටාර්. මගේ රූම් එක ලඟත් මම පුංච් වගාවක් කරගෙන තියනවා පෝච්චිවල . හරිම ආසයි ඒවා දකිද්දී ...❤

  • @chaminikumari5261
    @chaminikumari52615 ай бұрын

    හරිම ශෝක් කවී. මටත් සතුටුයි ඔයාගෙ වගාව දැකලා.❤

  • @champikasudarshani6938
    @champikasudarshani69385 ай бұрын

    අනෙ හරිම ෂොයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22025 ай бұрын

    දාපු ගමන් vlogs එක බැලුවා .

  • @dhammikafernando902
    @dhammikafernando9025 ай бұрын

    Super jajewewa Lasenai 🎉eheme tmai ine one Jezu pihitai budu sarnai ❤️🎊👍👏🏼👏🏼👍🎊🎊Aderei Parsemen ine 🎉

  • @kkumari7101
    @kkumari71015 ай бұрын

    හොද වැඩක් නියමයි

  • @maleeshapawansi-tg1vr
    @maleeshapawansi-tg1vr5 ай бұрын

    සෝයී අනේ.....ආදරෙයි🥰❤️

  • @brijectfernando1570
    @brijectfernando15704 ай бұрын

    වගාව තව තවත් සරු සාර වේවා නිවිති වැල් කෙටියට කපන්න ජේසු පිහිටයි ❤❤❤❤

  • @user-ib5vu5hn9l
    @user-ib5vu5hn9l5 ай бұрын

    හරිම ලස්සන වීඩියො එකක් ❤❤❤❤❤😘😘😘😘😘😘😘🥰🥰🥰🫠🫠

  • @Ayomi369
    @Ayomi3695 ай бұрын

    ලස්සනයි❤❤❤🤝full watched

  • @user-oo3em6tj3s
    @user-oo3em6tj3s5 ай бұрын

    මෙ කෝලම කරන වැඩ අගෙයි❤❤❤

  • @SanthiSanthi-ho9ef
    @SanthiSanthi-ho9ef5 ай бұрын

    Aththata mewa dakkama harima sathutue..budu saranae dennatama..❤

  • @sachinigim2065
    @sachinigim20655 ай бұрын

    අනෙ ලස්සනයි කවි.❤️

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe11865 ай бұрын

    Oya Hoda biridak...❤

  • @malki2307
    @malki23075 ай бұрын

    හරිම සෝක් මැණික 💞💞

  • @krishanthakrishantha6328
    @krishanthakrishantha63285 ай бұрын

    හොඳ වැඩක් අක්කි ඒක නම්....අපිම වවපු දෙයක අස්වැන්නෙන් අපේ අතින්ම හදලා කෑමක් දෙන්න පුළුවන් නම්, ඒකට උතුරන්න ආදරෙත් දාලා දෙද්දි ඒ සතුට..... ඔයාලා දෙන්න හරිම වාසනාවන්තයි අක්කි ඒ වගේම ගොඩක් ආදරණීයයි❤️❤️❤️❤️❤️

  • @Transasia925
    @Transasia9255 ай бұрын

    Well done Kavindya,Love your husband with respect.Stay blessed ❤

  • @nadeeglaze1041
    @nadeeglaze10414 ай бұрын

    . ඔයා හරි ආදරණීය බිරිඳක්❤. වගාව නම් සුපිරි ඉදිරියේ දී තවත් වගාව දීයුනු වේවා 🙏👍❤️

  • @jayanthimallika2762
    @jayanthimallika27625 ай бұрын

    Wow සුපිරි kella waga karanawa

  • @sumithradevi6682
    @sumithradevi66824 ай бұрын

    දෙව්යන් ගෙ පිහිටයි දුව වගාව හොදට තියෙනව සතුටුයි කරපිංචා පැලෙකුත් හිටව ගන්න දුව

  • @user-pd3eg3hi4b
    @user-pd3eg3hi4b5 ай бұрын

    Harima lassanai vlog eaka.hamadama satutin inna 💜️

  • @user-wr5ns1fi6o
    @user-wr5ns1fi6o5 ай бұрын

    හරිම ශොක් අක්කේ❤❤❤❤❤

  • @herbertlokuge1280
    @herbertlokuge12804 ай бұрын

    ඔයා දුව හරිම වාසනාවන්ත දුවෙක්. වගාව දැක්කම හරි ආසයි. ඔයා නැතුව කෝලම් කුට්ටම බලන්නත් ආස නෑ බුදුසරණයි සතුටින් ඉන්න.

  • @hansamaliekanayaka9029
    @hansamaliekanayaka90295 ай бұрын

    හරිම ලස්සනයි අක්කෙ❤❤❤❤❤

  • @Nithuweerasingha856
    @Nithuweerasingha8565 ай бұрын

    Ada vlog ekath supiri ... kavii akki ..... adereii kaviii akkiyooo💜👍💯💯

  • @kumarijayarathna3552
    @kumarijayarathna35525 ай бұрын

    අනේ ගොඩක් හොඳයි හොඳට waga කරන්ඩ

  • @dinushikarozairo1636
    @dinushikarozairo16365 ай бұрын

    අනේ හරිම ලස්සනයි ❤❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN5 ай бұрын

    Wow nice sharing ❤

  • @sasiniprasansa7094
    @sasiniprasansa70945 ай бұрын

    අනේ හරිම ලස්සනයි අක්කේ.... ❤❤

  • @WAnojaAnojaweerasekara
    @WAnojaAnojaweerasekara5 ай бұрын

    සුපිරිම සුපිරි නංගී මමත් වගා කරනවා එළවළු පලතුරු. මම වැඩි ඒවා විකුණනවා. මමත් ගොඩක් asai වගා කරන්න. හිතට සතුටක් දැනෙනවා ගෙවත්ත දැක්කම තෙරුවන් සරණයි ඔයාලට

  • @ranjansamantha4854
    @ranjansamantha48545 ай бұрын

    ❤ඇත්තටම වගාව හොදයි නංගි 👍හැමදාම සතුටින් ඉන්න ❤️ආදරේ හැමදාම ❤️👍

  • @user-dx9gs8bo9g
    @user-dx9gs8bo9g5 ай бұрын

    හරිම ලස්සනයි කවී akkii. 💞💞💞

  • @vihangiiiii
    @vihangiiiii5 ай бұрын

    දැක්කම ආසයි 😍

  • @chinthasenadira3220
    @chinthasenadira32205 ай бұрын

    Wow ane oya niyamayi ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22025 ай бұрын

    ඔය දෙන්නාම එකතු වෙලා ඉක්මනට ම Food Challenge එකක් ඉක්මනට ම ඕනේ පීස් අක්කේ

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33245 ай бұрын

    Shaa..........❤

  • @nuwankumara7912
    @nuwankumara79125 ай бұрын

    ❤සුබ දවසක්❤කවී අක්කියෙ අනේ ගොඩක් සතුටුයි අක්කෙ අක්කිගෙ ගෙවත්තෙ අලංකරනය❤පැලයක් උනත් සරැවට වැවෙන්නෙ අාදරය තියෙනකොටලු ඉතිං අක්කිත් එ වගෙ නිසා එ පැල හරිම සරැවට හැදිලා.❤❤❤ගෘහනියක් විදිහට අක්කි කරන කැප විම හරිම අගෙයි.❤❤❤❤❤woow එ saldee කොලටික නමි හරිම අගෙයි.❤❤නැවුමි එලවලු වලින් පෝශ්‍ය දායී අාහාර වෙලක්🍆🍏🍊🍆🍇😊with කවී අක්කා.❤❤❤සාරවත් එලවලු වගාවට සුබ පැතුමි අක්කියො ❤❤❤❤beyyy good luckkk❤❤❤

  • @vidanagamage8167
    @vidanagamage81675 ай бұрын

    අනේ ශෝයි අක්කි....

  • @lathagamage1320
    @lathagamage13205 ай бұрын

    අනේ පුතේ හරීම සතුටුයි මමත් ටිකක් වගා කරලා තියෙන්නෙ ප්‍රතිපල දැක්කම සතුටුයි මමත් කරිවිල බටු නිවිති ගොඩාක් වවල තියෙන්නෙ දැක්කම සතුටුයි බුදුසරනයි පුතේ ඔයාලට දෙවිපිහිටයි සැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @batuwitamaithri9789
    @batuwitamaithri97895 ай бұрын

    බොහොම සතුටුයි තමන් හිටවගෙන කනවා කිවුවහම .මමත් මේරට සිතලවුනාට හිටවගෙන කන්න ආසයි අනික ලොකු මුදලක් දෙන්න ඔන නැ ලංකාවේ එලවලු වලට නැතිනම් e8/10 ය යි කිලෝවක්.ගොටුකොළ මුකුණුවැන්න මිරිස් කන්කුන් වතුරේ හිටවන්නේ මට බැ අකනියේ තමයි හිටවගන්න තියෙන්නේ? අගය කනවා ගොඩක් ❤

  • @ajanthasilva7339
    @ajanthasilva73395 ай бұрын

    Godak Hondai Oyata Budusaranai

  • @anomadamayanthi6380
    @anomadamayanthi63805 ай бұрын

    හරිම වට්නවා මෙවැනි වැඩ .ලස්සනයි ..තව වවන්න බුදු සරණයි ..

  • @manelwijekoon5072
    @manelwijekoon50725 ай бұрын

    අපි 2020 ඔහෙ ඉන්න කාලේ බටු, මිරිස්, තක්කාලි වර්ග දෙකක් රාබු වර්ග දෙකක් , කරවිල වර්ග දෙකක්, බෝංචි, මෑ කරල්, ගොටුකොල, තිබ්බටු, තලන බටු, වට්ටක්කා, කැරට්, සලාද වර්ග, කොත්තමල්ලි කොල, බැසිල් කොල ඔය හැම එකම වැව්ව. බීජ ගත්තෙ බනිංස් එකෙන් තමා.

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka50735 ай бұрын

    හොද වැඩක් නංගී ❤❤

  • @user-tx7bm9mx1f
    @user-tx7bm9mx1f5 ай бұрын

    Ane niyamai 👍adarei hemedamath oya dennata❤❤❤❤❤bs

  • @SewvandiNiranga
    @SewvandiNiranga4 ай бұрын

    ඇත්තටම ලස්සනයි බුදුසරණයි

  • @SaduniNirosha-ez1lz
    @SaduniNirosha-ez1lz5 ай бұрын

    ❤❤ලස්සනයි කවි අක්කි❤❤

  • @geethikahimaya5684
    @geethikahimaya56844 ай бұрын

    Hrima sathutui akki .maath oya sathuta widala thiyena nisa oyge sathuta matath danuna .maath asama uyddi mge waththen hamadema aragen uynn .maath kawadahri oya wge gedra wawagnnwa .❤🥰

  • @user-wn3us5gn6t
    @user-wn3us5gn6t5 ай бұрын

    lassanai akkiya eka nam lassana asa hithena wagawak

  • @raveesha1587
    @raveesha15875 ай бұрын

    කවි අක්කි ❤❤❤❤❤❤❤❤❤

  • @champikapriyangani9516
    @champikapriyangani95165 ай бұрын

    Good budusarani ආදරෙයි

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage71205 ай бұрын

    මමත් හරිම අාසායි වාගාකරන්න🎉❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha32345 ай бұрын

    Godak satutui onna balannako ara pirimasma oya alawaly hadala harima lassanai hamatanakama ❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu964 ай бұрын

    මම අක්කට ගොඩාක් කැමති. ලස්සනයි ඇක්ට්. සුභ පතනවා.

  • @user-tw6zk1fu4s
    @user-tw6zk1fu4s5 ай бұрын

    Mmmm niyamai nangi dennatama hamadamath sathutin inna lebeewa b.s

  • @pawanibagya2332
    @pawanibagya2332Ай бұрын

    Adareiii akkiyooo ❤

  • @PradeepSadaruwan-ns4ve
    @PradeepSadaruwan-ns4ve5 ай бұрын

    ගොඩක් හොදයි තෙරැවන් සරණයි නංගී

  • @dilkicosta5873
    @dilkicosta58733 ай бұрын

    Wow good job 👍

  • @sass3013
    @sass30135 ай бұрын

    ❤❤ලස්සනයි දෙවි පිහිටයි

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara98445 ай бұрын

    Very beautiful garden nangi

  • @SandraSrilangka-kc1og
    @SandraSrilangka-kc1og3 ай бұрын

    හරිම සතුටුයි

  • @kavishachathuni
    @kavishachathuni5 ай бұрын

    අක්කිහරිමෂොක්තෙරැවන්සරණයි❤❤😊😊

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi81905 ай бұрын

    Naimiris harima serai anee harima lassanai ehema elawalu wagaakaranna hithapu eka cochchara hoda deyakda thunuruwan saranai dennatama

  • @nandanakumara3877
    @nandanakumara38775 ай бұрын

    එලවලු වගාව ලස්සනයි . නිවිති වලට ගොම පොහොර යොදන්න

  • @sashinirathnayake3021
    @sashinirathnayake30215 ай бұрын

    නිවිති ටිකේ ලොකු දණ්ඩ හරියෙන්ම ටිකක් කොට කරන්න කවී... පොඩි කොල තියන අතු අයින් කරලම. අතු වැඩි වෙද්දි ගහ බාල වෙලා කොල පොඩි වෙනව. පාවිච්චියට ගනිද්දි කොල විතරක් ගන් නැතුව දන්ඩක්ම කපලා ගන්න. එතකොට ඒවා අතු බෙදි බෙදි හැදෙනවා.

  • @sammobile4810
    @sammobile48105 ай бұрын

    Adarei duwa budusaranai parissamin inna

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani18525 ай бұрын

    Wow...niyamai wagawa.harima shok. Sera pelayak ehema hitawa ganna. Lemon ehema . Background eke pennapu sudu pata mal eka harima lassanai . Hemadama asawen vedio balanawa❤❤❤

  • @amandajayakody807
    @amandajayakody8075 ай бұрын

    That's lovely ❤❤god bless you and your family 🙏

  • @user-rq2ix6un6x
    @user-rq2ix6un6x5 ай бұрын

    ❤❤❤❤❤niyamai nangiyo dennatama adarei

  • @janakachathuranga-hi1xe
    @janakachathuranga-hi1xe5 ай бұрын

    ඔයාගේ වගාව ෂෝයි අනේ👍

  • @DayaniChandralatha-hn6uw
    @DayaniChandralatha-hn6uw3 ай бұрын

    Oyatath adarei manika

  • @gayanpriya118
    @gayanpriya1185 ай бұрын

    Adareiiii dennatama ❤❤❤❤❤

  • @mahindakumara7156
    @mahindakumara71565 ай бұрын

    Ane akki man kavadahari davasaka oyava dakinna asay ❤❤❤❤

  • @hithu818
    @hithu8184 ай бұрын

    ලස්සනයි ගොඩක්❤❤❤❤❤❤

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa92485 ай бұрын

    You.are.beautifull.Garden.menika.good.lack.❤🎉

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq5 ай бұрын

    බුදු සරනයි මැණික

  • @ChamaMax
    @ChamaMax5 ай бұрын

    Kavi oya goodak hoday ne wagawath karanna pathan arn wage buddi mallith goodak hoda kenak oyalge wagawa tawa twath diunu wewaa kiyala parthna karanawa budu saranai❤❤❤

  • @user-my2tx5xe4n
    @user-my2tx5xe4n5 ай бұрын

    Bhoma hodai gedaraka gahaniya dairiyawantha wenna ona paulaka sarkathwaya ethanai ara parissamen wada karanna budusaranai manika jayaweva

  • @dammi_ds
    @dammi_ds5 ай бұрын

    Persil 🌿 gotukola sambol wage hadala ganna harima rasai nangi. Harima hodai oya karapu wadee ❤❤.

  • @shiranpranandu1766
    @shiranpranandu17665 ай бұрын

    Wagawa shok asa hitenawa oya paladawa wagema oyage jivithet hariyanna one bs dennatama ko balu petta eyageth wasanawa tamai oyala lagata awe❤❤❤❤❤❤❤😊

  • @mdiyanshegampha1990
    @mdiyanshegampha19905 ай бұрын

    තක්කාලි වල කොළ වැඩි නිසා යට කොළ කඩා na nanghi ❤❤❤❤

  • @user-vf1pj3rb3d
    @user-vf1pj3rb3d5 ай бұрын

    Ela kavindya

  • @NiraEkanayake
    @NiraEkanayake5 ай бұрын

    Aneee shooi akki oya 😂❤

Келесі