Audio accessories | Buffel | Speakers 🔈සියල්ල එකම තැනින්

#audioaccessories #speaker #srilanka #india #business #kotuwe #china ‪@HarshanakalumVlogs‬
Audio accessories, Subwoofer, Speakers,amp හැමදේම ගන්න පුලුවන් කඩ පේලියක් තමයි පිටකොටුව ඕල්කට් මාවතේ තියෙන මේ කඩ පේලිය ..මගේ යාළුවොත් ගිහින් බලන්න
Alka Tech ( pvt ) Ltd - 0777 388 892

Пікірлер: 282

  • @sujithgunarathne6801
    @sujithgunarathne6801

    ඔවට අහුවෙන්න එපා මම සුපිරියටම මාට්ටු උනා ඔය කඩෙට අවසානෙට ඇම්ප් එක උන්ටම තියාගන්න කියලා ගෙදර ගියා රුපියල් 9500ක් වතුරෙ ගියා

  • @chamientertainment5397
    @chamientertainment5397

    Original JBL දැකපු නැති උන්ට හොදයි 😂

  • @sujithgunarathne6801
    @sujithgunarathne6801

    ඔරජිනල් බිල් එක මන් අතින් නෙති උනා පොටොකොපි එක පෙන්නුවම දෙන්න බෙ කිව්වා උන්ගෙ පොතෙත් තියෙනවා මගෙ විස්තර මන් කිව්වා මගෙ id එක බලලා හරි මට සදාරක් කරන්න කියලා මන් ගොඩක් පින්ස්සෙන්ඩි උනා මුන් එත් දුන්නෙ මන් ගොඩක් දුර ඉදන් අවෙ අවසනෙට මට බනලා යන්න කිව්වා රන්නඩු වෙන්න බෙරි නිසා හිස් අතින්ම ගෙදර අවා

  • @amilamadushanka4246
    @amilamadushanka4246

    මචං ආයෙ වීඩියෝ කරන්න කලින් ඒ තැන ගැන පසු විපරමක් කරලා කරන්න නැතිනම් අහිංසක මිනිස්සු රැවටෙනවා ඕකුන් ගැන කියන්න වචන නෑ

  • @udarananayakkara86
    @udarananayakkara86

    Jbl / sony ලු ඔක්කොම චයින කොපි .original jbl speaker එකක් ගන්න ගානට ඔයා කඩේ තියෙන බඩු ඔක්කොම ගන්න පුළුවන් 😂

  • @user-ex1fv2jw3d
    @user-ex1fv2jw3d

    ගිනි ගනන් 😅 ඔයිට වඩා අඩුවට තියෙනවා කොලබම

  • @yasasediriweera8281
    @yasasediriweera8281

    මන් මීට අවුරැදු 10 12 කට කලින් ඔය කඩේකින් ගත්තා Pyramid Amplifier එකයි Cento Fm tuner එකයි බොරු කියන්න ඔනේ නැහැ තාම ඒවා හොදට වැඩ කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් නම් ගොඩක් කඩ වැහිලා තියෙන්නේ ඔය හරියේ Robert එකට ගියේ මුලින් එතන ගොඩක් ගනන්..

  • @chami280
    @chami280

    ලොක හොරු ඉන්නෙ කොටුවේ

  • @SanjeewaGama
    @SanjeewaGama

    ඔවුන් හිතන් ඉන්නේ මේ අපි නිකම් බඩු ගන්න එනවා කියලා මට ලොකු සීන් එකක් දුන්නා මං ආවෙ

  • @hewagediana7767
    @hewagediana7767

    චයින ලහුට්ටන් ඔක්කොම..යුස් කරපු එවා හරී කමක් නෑ ඔරීජිනල් බඩු ගන්න..කැඩුන එකක් හරී හදා ගන්න.

  • @zion_creation6665
    @zion_creation6665

    හැමදාම වාගෙ සුපිරියක් නියමයි❤

  • @isurusampath1053
    @isurusampath1053

    අදත් සුපිරියක් තමයි අයියේ ඔයාගෙ vidiyoo නම් මාර ම මාරයි සුපිරි ජේසු පිහිටයි

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n

    ඔයා ගෙ විඩියෝ එක සුපිරි තව මෙ වගෙ විඩියෝ ගෙන ලස්සනයි බුදු සරණයි ❤

  • @user-fo1xz9gn8t
    @user-fo1xz9gn8t

    Niyami aiye video eka wenda wagema adath supiri aiya.thawath me wage video karnna aiyata jaya wewa bs❤️❤️❤️😍🙏🙏👍👍

  • @miracleoftheuniverse3323
    @miracleoftheuniverse3323

    kollage explaing maru

  • @diytrucker8021
    @diytrucker8021

    Anika patta horu

  • @GadgetsshopLK
    @GadgetsshopLK

    මුන් ගාව පට්ට ගනන් චීනෙන් ගේන්න පුලුවන් මුන්ගේ ගනන් වලට

  • @usaa4885
    @usaa4885

    Honda kadayak...❤ video 1 good 🎉

  • @TheFlashmark
    @TheFlashmark

    school troly bags (school bags with wheels) aduwata ganna puluwan kohenda? e video eka thama naha ne

  • @candupiyum9735
    @candupiyum9735

    Orijinal badu gana danaganna pro sound, multi eke balanna

Келесі