Athul Hithe - Asanka Priyamantha [www hirutv lk]

Ойын-сауық

Пікірлер: 136

  • @LahiruMusic_18
    @LahiruMusic_183 ай бұрын

    2024 අහන සෙට් එක කො 😻

  • @KaviduGimhana-bh8mb

    @KaviduGimhana-bh8mb

    2 ай бұрын

    Ado 2025 A/L maths❤❤❤❤❤

  • @LakmalVijesinha

    @LakmalVijesinha

    2 ай бұрын

    ❤❤

  • @user-js2wk3ek8i

    @user-js2wk3ek8i

    Ай бұрын

    🙋

  • @Tech_with_Jana_

    @Tech_with_Jana_

    3 күн бұрын

    Innno ❤

  • @inokadilhani6751

    @inokadilhani6751

    11 сағат бұрын

    ❤🎉

  • @deshan_jw
    @deshan_jw3 ай бұрын

    After 10 years,this is still a MASTERPIECE ❤

  • @danutechbro

    @danutechbro

    3 ай бұрын

    ❤😊

  • @DilshanMadusanka-xr8mc

    @DilshanMadusanka-xr8mc

    2 ай бұрын

    ❤❤❤

  • @nathashakavindi7999

    @nathashakavindi7999

    2 ай бұрын

    ❤❤

  • @parkmihisarani8749

    @parkmihisarani8749

    Ай бұрын

    ❤️❤️

  • @saveenfernando7269

    @saveenfernando7269

    Ай бұрын

  • @RNWMAX-----Z
    @RNWMAX-----Z8 ай бұрын

    2024 ??

  • @user-zu5ur2xs3j
    @user-zu5ur2xs3j2 ай бұрын

    මේ සින්දුව මුලිම්ම අහද්දි මම 2වසරෙ නුවර යද්දි අද වගේ මතකයි 18 වන්ගුවෙදි 😊❤

  • @chathurangamadushan859
    @chathurangamadushan8593 ай бұрын

    මෙ සින්දුව අහලා ඇහැට කදුලක් ආවෙ නැත්තම් වැඩැක් නැහැ 😢 🥺

  • @bhagyamihisarani8067
    @bhagyamihisarani80678 ай бұрын

    ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා නැලවිල්ලෙන් ආත්මයම උණුහුම් කළ අම්මා මගේ අම්මා වචන රහිත දිගම ප්රේම ගීය කණේ රන්දා දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වෙ අම්මා නැති බැරිකම් හංගා ඇති දේ පිරිමහලා කවා පොවා හැදුවේ අම්මා ආත්මය ම හැදුවේ අම්මා ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා නැලවිල්ලෙන් ආත්මයම උණුහුම් කළ අම්මා මගේ අම්මා හරි ම තැනින් පටන් ගන්න කියා දුන්නු හින්දා හොඳම දෙයක් කරන් යද්දි සතුටු වෙන්නෙ අම්මා සැප විඳිනව දැකලා හිස සිඹ සුභ පතලා හිනා වෙවී හැඬුවේ අම්මා ආත්මය ම හැදුවේ අම්මා ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා නැලවිල්ලෙන් ආත්මයම උණුහුම් කළ අම්මා මගේ අම්මා අම්මා අම්මා

  • @INDU3-xd8kf

    @INDU3-xd8kf

    2 ай бұрын

    Thanks ♥️

  • @user-bl8oy9tt1k
    @user-bl8oy9tt1k4 ай бұрын

    2024...😊😊😊

  • @PushpaKumar-wg9if

    @PushpaKumar-wg9if

    2 ай бұрын

    Yes❤❤❤

  • @ranjithupul6964
    @ranjithupul6964 Жыл бұрын

    හදවතට දැනෙන ආදරණීය සිංදුවක් ,අහන හැම වෙලාවකම ඇස් වලට කදුලූ උනන්නේ නොදැනීමයි,ස්තූතියි 🌞 හිරු T.V.

  • @nishadiperera8648

    @nishadiperera8648

    4 ай бұрын

    අම්මා ❤❤

  • @pasinduchathurangapasinduc8041
    @pasinduchathurangapasinduc8041 Жыл бұрын

    ගල් හිතක් වුනත් උණුවෙනවා නොදැනීම..............

  • @nikl7753
    @nikl77533 ай бұрын

    වචන රහිත දිගම ප්‍රෙම ගීය කනෙ රන්දා... දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වෙ අම්මා...❤

  • @oshankumara8174
    @oshankumara8174 Жыл бұрын

    අම්මා ගැන ගුන වයන්න මගේ ශබ්දකෝෂයේ වචන නෑ ඒ තරම් උත්තරිිතරයි ඇය.....❤

  • @user-hb2cx2dn8b
    @user-hb2cx2dn8b3 ай бұрын

    මන් දන්නෙ මෙච්චරයි අම්මා කියන්නෙම සසරක් ලෝකයයි මන් මගෙ අම්මට ගොඩක් ආදරෙයි සියක් ආයු ගෙන මගෙත් ආයු ලැබ මටත් වඩා කල් මගෙ අම්මා ජීවත් වෙන්න ඕන 🙏❤️🌍👑️

  • @PodiMalli-tj7pr
    @PodiMalli-tj7pr3 ай бұрын

    අම්මා තමයි මගේ මුලූ ලොකේම ❤🥺🌍

  • @parkmihisarani8749
    @parkmihisarani874917 күн бұрын

    ආත්මයම හැදුවේ අම්මා!!!🙏😘❤️ආදරෙයි මගේ රත්තරන් අම්මට ❤️🙏

  • @ayesharathnayaka2574
    @ayesharathnayaka25744 ай бұрын

    ආත්මයම හැදුවේ අම්මා 🥰❤️💍

  • @shalikaindrajith1262
    @shalikaindrajith126211 ай бұрын

    Athmaya ma....heduwe... ammaa.......😘😘😘😘😘😘😘😘😘😘😘😘.....no word to say amma.......😘😘😘😘😘😘

  • @AvishkaSathsara-235
    @AvishkaSathsara-235Ай бұрын

    2024 Anyone ❤️🥺

  • @dewminadeashan7678
    @dewminadeashan76783 ай бұрын

    ජිවිතේම අම්මා විතරයි ❤️🥺

  • @doulakalinga765
    @doulakalinga76510 жыл бұрын

    Aththatama lassanai

  • @user-tu9nn8tw1i
    @user-tu9nn8tw1i10 ай бұрын

    Mt me song ek ahadi mage amma matak una ai mn ammta e tharamatama adareyi enisa niyamama song ekk 😢😢❤❤

  • @Shehan_kasuntha.
    @Shehan_kasuntha.2 ай бұрын

    2024. Me born to 2006 but like this ❤️

  • @parkmihisarani8749

    @parkmihisarani8749

    17 күн бұрын

    ❤️

  • @ughimsorrygg9959
    @ughimsorrygg99592 ай бұрын

    ආත්මයම හැදුවේ අම්මා ❤

  • @g-neyze8685
    @g-neyze86852 ай бұрын

    අම්මාට තියන ණය ගෙවල නිම කරන්න බෑ පුතෙකුට..🥺❤️

  • @VishalKavinda-td7xh
    @VishalKavinda-td7xh4 ай бұрын

    අදටත් ජිවත් වෙනවා අම්ම නිසා 😊 නැත්තන් මෙලහකට මැරිලා ❤

  • @salithasadaruwanpremathung697
    @salithasadaruwanpremathung697 Жыл бұрын

    ඇඩෙනවා❤️

  • @mohammednazhan1179
    @mohammednazhan11793 ай бұрын

    All. Of my mom 😢 ❤ So don't equel to world thats a big one love you ammma

  • @djudararemix
    @djudararemix Жыл бұрын

    *2022 🥰❤️* 👇

  • @slsri5865

    @slsri5865

    4 ай бұрын

    2024❤

  • @user-tu9nn8tw1i
    @user-tu9nn8tw1i10 ай бұрын

    ❤wow butipull song eka maru aaa supiri tamayi ek

  • @gamingrokky5298
    @gamingrokky5298Ай бұрын

    දැන් හදන ගූ සින්දු වලට තියෙන ලයික් ඇයි මේවට නැත්තෙ🥺💔

  • @harshap9123
    @harshap912310 жыл бұрын

    thumbs up bro....aththatama hithata danenewa

  • @SwethaMadushani
    @SwethaMadushani9 ай бұрын

    අම්මා❤

  • @nishadiperera8648

    @nishadiperera8648

    4 ай бұрын

    අම්මා

  • @chanukaishan9457
    @chanukaishan945710 жыл бұрын

    Harima lassanai

  • @nipunacademy1811
    @nipunacademy18118 ай бұрын

  • @wishuputha7640
    @wishuputha76403 ай бұрын

    Eth dan ape amma mawa ganan ganne wath na 😊😢

  • @AnujaOhasha
    @AnujaOhasha4 ай бұрын

    2024 ahana ayako

  • @hishansathsara3913
    @hishansathsara391310 ай бұрын

    2023❣️

  • @nivenpathirana356
    @nivenpathirana356Ай бұрын

    2024 .....................................................😘😘

  • @senithjayasundara9365
    @senithjayasundara936512 күн бұрын

    Kalum srimal , Asanka - love from bottom of heat❤

  • @pmf696
    @pmf696 Жыл бұрын

    Hadavthat danena amaraniya geeyak🙏🙏🙏❤️💯

  • @tharindudilhan9746
    @tharindudilhan9746 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @user-js2wk3ek8i
    @user-js2wk3ek8iАй бұрын

    පැහැදිලි වචන ටික ලස්සනයි

  • @yusrimisbah9801
    @yusrimisbah98012 ай бұрын

    මේ සින්දුවට ඇඩෙනවා 😢

  • @swarnaherath6587
    @swarnaherath65874 ай бұрын

    2024❤?

  • @ArunArun-vh9rp
    @ArunArun-vh9rp Жыл бұрын

    I love this voice

  • @user-ps1hw8xm6v
    @user-ps1hw8xm6v2 ай бұрын

    Tik tok eken aya sarayak dakala aya saraya ahanna apu aya ko❤❤❤❤

  • @MRumaiz-dx2cl
    @MRumaiz-dx2cl2 ай бұрын

    අව්රුදු 7ක්‌ ඔයාගෙන ඉටිය සින්දුව

  • @IshuFdo
    @IshuFdo3 ай бұрын

    Mage amma ......mama godakkk adarey..❤❤❤❤

  • @janinduiduwara3277
    @janinduiduwara3277 Жыл бұрын

    2023

  • @jeewanichathurangi8731
    @jeewanichathurangi873110 жыл бұрын

    Beautiful song

  • @user-bu6zw4ig7d
    @user-bu6zw4ig7d3 ай бұрын

    මන් ආසම නියම සින්දුවක්

  • @pasinduchathurangapasinduc8041
    @pasinduchathurangapasinduc8041 Жыл бұрын

    සැබෑ ආදරය අම්මා කෙනෙක්ගෙ දැනෙනවා...❤❤❤ හදවත උනුවෙනවා.. නොදැනම....

  • @uhpremarathna1949
    @uhpremarathna19493 ай бұрын

    💗අම්මා

  • @Chamo-Beatz
    @Chamo-BeatzАй бұрын

    2024 😩❤️

  • @djkytcreation662
    @djkytcreation6623 ай бұрын

    🥺❤බාවනාවක්

  • @elangaweerasinghe7302
    @elangaweerasinghe73022 ай бұрын

    Aurudu 10k newei aurudu 100k giyath ahanna puluwan sindu❤❤❤❤❤❤❤❤❤❤

  • @dinethmethsadu165
    @dinethmethsadu1653 ай бұрын

    2024 ❤

  • @dinukadilshan2053
    @dinukadilshan20533 ай бұрын

    ආත්මයම හැදුවේ අම්මා

  • @user-jo3oq4ns9x
    @user-jo3oq4ns9x Жыл бұрын

    300 magen godak adarei❤❤

  • @PasiyaFf
    @PasiyaFf2 ай бұрын

    ටික් ටොක් එකෙන් ආවා අයකො ?

  • @wheretotravelholiday
    @wheretotravelholiday2 ай бұрын

    බුදු වේවා මගෙ අම්මා❤🙏

  • @manojkapuge5536
    @manojkapuge553624 күн бұрын

    අසංක ඔයා අපිව අඩවනවා ❤

  • @111Shorts-zp8li
    @111Shorts-zp8li3 ай бұрын

    Feel it 🥺💕👌🏼

  • @ArunArun-vh9rp
    @ArunArun-vh9rp Жыл бұрын

    Nice song and voice

  • @parkmihisarani8749
    @parkmihisarani8749Ай бұрын

    අම්මා..❤️🙏😘

  • @rukshanudeshitha3104
    @rukshanudeshitha3104 Жыл бұрын

    Adarei amma

  • @HimashiTharuka
    @HimashiTharuka5 күн бұрын

    Athmyama haduwe Amma 💖😘🥺🙏🙏

  • @lahiruwijesinghe7446
    @lahiruwijesinghe74462 ай бұрын

    මේවා අහන්න පින් කරල තියෙන්න ඕන මතක මරනවා

  • @dahamsilva5905
    @dahamsilva59053 жыл бұрын

    Mage amma budun daka niwan dakithwa

  • @user-ig1ov3vt8t
    @user-ig1ov3vt8t6 ай бұрын

    Mageee ammmma😢❤

  • @tR_13
    @tR_13 Жыл бұрын

    අම්මා ❤

  • @KavinduUdayanga-lr3in
    @KavinduUdayanga-lr3in3 ай бұрын

    Gedara budun amma ♥♥

  • @gamingimaduyt5245
    @gamingimaduyt5245Ай бұрын

    අම්මා 💔🙏

  • @mohamednazhan3123
    @mohamednazhan31232 ай бұрын

    Happy mother’s day❤

  • @sachilasithum9895
    @sachilasithum9895 Жыл бұрын

    Ado Super Bn Ekanan A

  • @sithumiprarthana7172
    @sithumiprarthana717225 күн бұрын

    ❤❤❤❤❤

  • @DilshanSithija-zj8rn
    @DilshanSithija-zj8rn3 ай бұрын

    කිසි ලොකු කමක් සුපිරි තරුවක් මැරෙනකන් ආදරෙයි

  • @KOSHILARASHMITHA
    @KOSHILARASHMITHA3 ай бұрын

    ❤️🥰

  • @PaRathnasiri-zw3cp
    @PaRathnasiri-zw3cp2 ай бұрын

    Ammata. ❤❤❤❤❤

  • @janithmihiranga4952
    @janithmihiranga49523 ай бұрын

    ❤️❤️❤️

  • @isuruchathuranga9494
    @isuruchathuranga94946 ай бұрын

    හැමෝම තමන්ගේ අම්මටයි තාත්තටයි පන වගේ ආදරය කරන්න දුක denna හදන්න එපා

  • @fathimarimziya-ls9oe
    @fathimarimziya-ls9oe3 ай бұрын

    අමිමා තමයි මගේ මුලුාකේම 😔🥺🥺🥺🥺🥺🥺

  • @user-xu4fp1tf3f
    @user-xu4fp1tf3f3 ай бұрын

    Amma❤

  • @VinodDedunu-cy4ck
    @VinodDedunu-cy4ckАй бұрын

    😔💗

  • @trackout_music_2008
    @trackout_music_20083 ай бұрын

    🌍💖😙

  • @bandaratharidu9059
    @bandaratharidu90593 ай бұрын

    2024 අහන අය kooo

  • @MinuliAloka
    @MinuliAloka3 ай бұрын

    ❤🌎mom my world🌏❤

  • @kalpadilmith7409
    @kalpadilmith74094 ай бұрын

    ❤❤️

  • @user-bl8oy9tt1k
    @user-bl8oy9tt1k4 ай бұрын

    අම්මා...❤

  • @dilubandara375
    @dilubandara37527 күн бұрын

    2024 ❤🎉

  • @madushadealwis-ug2bp
    @madushadealwis-ug2bp Жыл бұрын

    🧚

  • @user-ig1ov3vt8t
    @user-ig1ov3vt8t6 ай бұрын

    Nathi barikam hanga kawa powa haduwe amma❤😢

  • @RavindraAbesekara
    @RavindraAbesekara2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤ 😢

  • @Nilan_Saranga
    @Nilan_Saranga20 күн бұрын

    2024

  • @hewagekavini-gp8hf
    @hewagekavini-gp8hf7 ай бұрын

    අම්මා මගේ අම්මා ඇය ගැන විස්තර කරන්න වචන නෑ❤❤❤ අම්මා.......

  • @sanath434kumara5
    @sanath434kumara53 ай бұрын

    අද්ඩ්ව්ව්ං ඩෙග්ව්වෙ ෆ්ඩ්ක්ඩ්

  • @dahamsilva5905
    @dahamsilva590511 ай бұрын

    Mage ammabuduwewa

  • @chamarakavinda7293
    @chamarakavinda72932 ай бұрын

    Hamadaam adre me geethayat Ammagen Thora Lokayk hithgnnath baaa

  • @PunsaraTheekshana-er2yy
    @PunsaraTheekshana-er2yy5 ай бұрын

    Vb

  • @gamingalfayt
    @gamingalfaytАй бұрын

    𝘔𝘢𝘴𝘵𝘦𝘳𝘱𝘪𝘤𝘦 💘

  • @btskpop1903
    @btskpop19033 ай бұрын

    🙂🫀🌼

Келесі