Athugala wehera wadina | ඇතුගල වෙහෙර වදින | Chamara weerasinghe | Cover

Музыка

ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද
අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඬුවේ දුකට රත්තරන්
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම
දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිණි වැදුණම
කුරුණෑගල අහසත් දැන්
හඬාවි දුකට රත්තරන්
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ගායනය - චාමර වීරසිංහ
තනුව - ප්‍රියන්ත නාවලගේ
පද - චතුර ගීතනාත්
Subscribe and stay tuned
#athugalaweherawadina #sinhalasongs #withlyrics #cover #sinhalacoversongs

Пікірлер: 100

  • @disnakumari90
    @disnakumari903 жыл бұрын

    2021 අදටත් මේ භාවනාවට සවන් යොවන මා වැනි ගීත ලෝලින් like එකක් දාගෙන යමු... 👇👍

  • @priyadarshanikarunanayaka4892

    @priyadarshanikarunanayaka4892

    2 жыл бұрын

  • @chathurangafernando438

    @chathurangafernando438

    6 ай бұрын

    2023 ❤

  • @Shehara_17
    @Shehara_172 жыл бұрын

    I can't understand this language but its very lovely ..love from japan 🇯🇵

  • @bhanukaprabhath9798

    @bhanukaprabhath9798

    2 жыл бұрын

    ❤️🤗😍

  • @balikapriyadarshani4490

    @balikapriyadarshani4490

    Жыл бұрын

    Country :- Sri lanka 🇱🇰 Language :- Sinhala🤗 Love your country from Sri lanka❤ Dream country japan❤

  • @thamudupmodya6763
    @thamudupmodya67632 жыл бұрын

    අද කාලෙ සින්දු වලට වඩා මෙ සින්දු කොයි තරම් ලස්සනයිද😘😘

  • @nethma7640
    @nethma76403 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සන කට හඬක්..😊👍

  • @shashikalaabharanage7594
    @shashikalaabharanage75943 жыл бұрын

    අතීත මතක අරන් ඔබ ගිය දුරක තරම 😥😥❤❤

  • @bhanukaprabhath9798

    @bhanukaprabhath9798

    3 жыл бұрын

    😥😥

  • @dilushanidilu6229

    @dilushanidilu6229

    2 жыл бұрын

    😥

  • @chamara854

    @chamara854

    2 жыл бұрын

    💘💘💘❤❤

  • @dushanfernando9217
    @dushanfernando92173 жыл бұрын

    Kana පිනවීමේ හැකියාව hamotama na...eka oyata tiyenawa aiyee...jaya wewa👍👍

  • @nethushiakarsha3074
    @nethushiakarsha30742 жыл бұрын

    රන්තාලිය වැව ලග උන් කාලය මතකද. අතීත මතක අරන් නුබ ගිය දුරක තරම.. වැව පාමුල හිදගෙන මං හැඩුවෙ දුකට රත්තරං 😥😥😥😥😥😥😥😥 දැනුත් කදුලු එනව 😥😥😥😥

  • @sujeewajayalath7645
    @sujeewajayalath76452 жыл бұрын

    හිත නිවෙන භාවනාවක් වැනි ඔබේ කර්ණ රසායන හඬ

  • @slstatus2095
    @slstatus20953 жыл бұрын

    වාව්... සුපිරි voice ekak ayye ඔයාට තියෙන්නේ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samithasck9477
    @samithasck94773 жыл бұрын

    ගොඩක් ආසාවෙන් අහන්නේ mee සිංදුව ❤❤❤

  • @dilkishehara2799
    @dilkishehara27992 жыл бұрын

    Woww ඕනී වෙලාවක් අහන්න පුලුවන් song එකක්... ගොඩක් feel වෙනවා💖🥺

  • @sujithliyanage6490
    @sujithliyanage64903 жыл бұрын

    👍👍👍 ශබ්ද රසය

  • @aroshidilanka2826
    @aroshidilanka28262 жыл бұрын

    නුබ ගැන කියන වචන උහුලා ගන්න බැරුව 🙂 අයියේ වොයිස් ඒක මාරම ලස්සනයි 😊 ඔයාට හැකි උපරිම තරම් දුර යන්න පාර්ථනා කරනවා 🙂

  • @mishenperera3347
    @mishenperera33472 жыл бұрын

    Heart Touching Voice 😘❤️🔥👌Keep going brother... Best Compliments ❤️🙏🇱🇰

  • @theekshanalawrence2546
    @theekshanalawrence25463 жыл бұрын

    භාවනාවක් වගේ 🥺😘

  • @meriyanfernando4472
    @meriyanfernando44722 жыл бұрын

    අපිත් යනවා ලගදීම ඇතුගල.

  • @nirmalibandara9903
    @nirmalibandara99032 жыл бұрын

    😍😍ඒක භාවනාවක්... හරිම ලස්සනයි...❤️❤️❤️

  • @binurirajapaksha2426
    @binurirajapaksha24262 жыл бұрын

    එයා හොදින් සතුටින්ම ඉන්න ඕනි .දීර්ඝායුෂ ලැබේවා නිරෝගී වේවා ...🙏🙏

  • @binurirajapaksha2426

    @binurirajapaksha2426

    2 жыл бұрын

    කිසි භවයක මගේ නොවුනට කමක් නෑ. එන හැම භවයකම සතුටින්ම නීරෝගීව වෙසේවා ...🙏❤️

  • @sahansovis482

    @sahansovis482

    2 жыл бұрын

    Dakka lassanama comment eka 🥺

  • @helenfernando1528
    @helenfernando15282 жыл бұрын

    Godak ලස්සනයි ..භාවනා wak වගෙයි ...

  • @nipunihansika6036
    @nipunihansika60363 жыл бұрын

    😘😘😘

  • @hashinipremoda6518
    @hashinipremoda65182 жыл бұрын

    ඇතුගල වෙහෙර මලුවේ මං හැඩුවෙමි දුකට රත්තරන් එක දවසක් 😊😫💔😊✌️

  • @chethikadithmal
    @chethikadithmal3 жыл бұрын

  • @sljoycreation1451
    @sljoycreation1451 Жыл бұрын

    ඒ voice එක භාවනාවක් වගේ.🥺All the best අයියෙ❤️❤️😊😊😊😊😊😊😊

  • @rajakarunadissanayake4454
    @rajakarunadissanayake44543 жыл бұрын

    Wowwww

  • @dushanfernando9217
    @dushanfernando92173 жыл бұрын

    Supirimaaa❤️❤️❤️

  • @dasitha07
    @dasitha073 жыл бұрын

    Nice. Keep it up

  • @thilinaakalanka2449
    @thilinaakalanka24493 жыл бұрын

    සුපිරියක් තමයි ❤️❤️

  • @sripalipriyadarshani
    @sripalipriyadarshani3 жыл бұрын

    ayye me sinduwe karoke eka dannako...ane harima harima lassanai

  • @chinthanigamage2630
    @chinthanigamage26303 жыл бұрын

    😍🎧

  • @ashaniweragoda1634
    @ashaniweragoda16342 жыл бұрын

    Voice එක 👌 Good job👍

  • @jinadarinisansala651
    @jinadarinisansala6513 жыл бұрын

    My best🥺❤️

  • @surajchamikara4293
    @surajchamikara42932 жыл бұрын

    හිත නිවෙන කටහඬක්.

  • @nipunisri8699
    @nipunisri86992 жыл бұрын

    Oya lassanata sing karanawa malli good luck🤗🤗

  • @janaranjikalasanthi5339
    @janaranjikalasanthi53392 жыл бұрын

    ආදරනීය හඬක්❤❤❤❤

  • @judyfranka2146
    @judyfranka21463 жыл бұрын

    Really nice voice Great 👍👍👍👍

  • @nilanthirenuka1699
    @nilanthirenuka16992 жыл бұрын

    Puduma lassank ♥️♥️♥️♥️

  • @sitmiashinsa
    @sitmiashinsa2 жыл бұрын

    Woww.. amazing 😍 Really like a meditation

  • @gayanijayawardhana8791
    @gayanijayawardhana8791 Жыл бұрын

    ආදරයදැනුන තරම්

  • @hansanauditha1701
    @hansanauditha17012 жыл бұрын

    supiri voice eka ayiye

  • @cnproduction7876
    @cnproduction78762 жыл бұрын

    Marama lassanai ❤

  • @ramirukulasinghe4253
    @ramirukulasinghe42532 жыл бұрын

    Beaytiful voice brother

  • @MaadhawiKarunarathne-dz5vs
    @MaadhawiKarunarathne-dz5vs Жыл бұрын

    Wow ❤❤❤❤ harima lassanai ❤❤❤

  • @Cplusofficial1271
    @Cplusofficial12712 жыл бұрын

    නියමයි අයියේ.

  • @bhagyasathsarani3964
    @bhagyasathsarani39643 жыл бұрын

    Ft song eka

  • @Nilanboy
    @Nilanboy3 жыл бұрын

    Wow ❤❤

  • @amalisayurangi129
    @amalisayurangi1292 жыл бұрын

    Beautiful 😊

  • @OmeshWickramasuriya
    @OmeshWickramasuriya3 жыл бұрын

    සින්දු අහන්න / කියන්න ඕන කෙනෙක්ට පුළුවන්... ඇබ්බැහි වෙන වොයිස් එකකින් කියන්න ටැලන්ට් එකක් තියෙන්න ඕන

  • @tharushabro4982
    @tharushabro4982 Жыл бұрын

    අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම් ❤️❤️

  • @shanikashankika3306
    @shanikashankika33062 жыл бұрын

    අනේ මාරම ලස්සනයි. මාත් දවසක මේ වෙහෙර වදින්න යනවා.

  • @krishherath1686
    @krishherath16862 жыл бұрын

    ❤️😍🤩

  • @thusharagayan7335
    @thusharagayan73353 жыл бұрын

    ❤️❤️

  • @vinuthisansa8863
    @vinuthisansa88633 жыл бұрын

    good luck........

  • @nilukasewwandi8638
    @nilukasewwandi86382 жыл бұрын

    Athitha mathak 🙏😘

  • @tharusha105
    @tharusha1052 жыл бұрын

    "ඇතුගල වෙහෙර වඳින" ඇහෙද්දිම like කරල subscribe කලා..😍❤

  • @mishenperera3347
    @mishenperera33472 жыл бұрын

    ❤️🙏🔥👌

  • @dinumruwanthadalukdeniya4245
    @dinumruwanthadalukdeniya42453 жыл бұрын

    pattama lassanii

  • @user-xw1qb6ii8j
    @user-xw1qb6ii8j Жыл бұрын

    eya sathutinma inna oni @Nipuni maheshika weerasinghe

  • @deepikabandara1839
    @deepikabandara18392 жыл бұрын

    Nice.......

  • @Virajnambukara
    @Virajnambukara Жыл бұрын

    👌👌👍👍💙💜💚❤

  • @nethma7640
    @nethma76403 жыл бұрын

    Nice

  • @hirunihansika1637
    @hirunihansika16372 жыл бұрын

    Godk lassaniii

  • @kavishanethumina5969
    @kavishanethumina59692 жыл бұрын

    Nice 😇

  • @hasarangialoka4148
    @hasarangialoka41482 жыл бұрын

    අතීත මතක අරන් ඔබ ගිය දුරක තරම 😔

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi2 жыл бұрын

    🔥🔥🔥🔥🔥

  • @saseshanixnksakdjjdks9559
    @saseshanixnksakdjjdks95592 жыл бұрын

    Eya kurunagala eki mekata asa mn 🤗

  • @nadeeshanlakmal8483
    @nadeeshanlakmal84837 ай бұрын

    ආදරේ කියන වචනය මොකද්ද එක දැනුනු අපුරු පද පෙල

  • @nuwanwijerathna6727
    @nuwanwijerathna67273 жыл бұрын

    😭😭😭😭😭

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi2 жыл бұрын

    ❤❤❤❤💔💔💔😥😥

  • @punchihan7210
    @punchihan721011 ай бұрын

    අතීතයේ සිට අනාගතයට සහතිකයක් ආදරයෙන් ආරක්ෂා කරන්න පුලුවන් නම්

  • @nuwanwijerathna6727
    @nuwanwijerathna67273 жыл бұрын

    😭😭😭😭😭😭😭😭😭

  • @spacelover9775
    @spacelover97752 жыл бұрын

    meka spotify eke thiyenawada

  • @kethakawanasinghe4726
    @kethakawanasinghe47262 жыл бұрын

    please be kind to mention the cover artist also #sahanaamodya

  • @bhanukaprabhath9798

    @bhanukaprabhath9798

    2 жыл бұрын

    thankyou very much for mentioned his name. because I couldn't find it.

  • @kethakawanasinghe4726

    @kethakawanasinghe4726

    2 жыл бұрын

    @@bhanukaprabhath9798 U welcome 😊 kzread.info/dash/bejne/m3iV0NSsmrLbf5M.html

  • @pemithathewjan9217
    @pemithathewjan92172 жыл бұрын

    Aiyye oya use karapu audio interface eka mokadda da🔥✌️

  • @kamindapgk7747
    @kamindapgk77472 жыл бұрын

    රංතාලිය වැව ලග උන් කාලය මතකද

  • @sithirachandrasiri5151
    @sithirachandrasiri51513 жыл бұрын

    Mix eka poddk awul gihin wage ne.....voice eka patta🔥🔥🔥

  • @bhanukaprabhath9798

    @bhanukaprabhath9798

    3 жыл бұрын

    Mage ekak nemei mchn. Matath ahamben hamba una sinduwak. Lassana nisa lyrics video ekak hadala upload kara 😍😁

  • @dharmasene6459
    @dharmasene64592 жыл бұрын

    ලියා ඇතිවචන වල රෑන වෙනුවට ඇත්තේ රුණ යනුවෙන් එය වෙනස් කරන්න

  • @Journeywithsuppa
    @Journeywithsuppa7 ай бұрын

    Caroke nedda meke

  • @nishigunasekara2764
    @nishigunasekara27643 жыл бұрын

    ❤️

  • @nethsaranisamarasinghe2874
    @nethsaranisamarasinghe28743 жыл бұрын

    හරිම ලස්සනයි ❤️💕

  • @noname-se5zh
    @noname-se5zh Жыл бұрын

    Sooo feeling ❤🥺

  • @madumadu2206
    @madumadu22062 жыл бұрын

    adnnth klin kadulu as deke.. e mthka ... mari mari jivth krnvnva😓😓

  • @geeshanliyanage1910
    @geeshanliyanage19103 жыл бұрын

    ❤️

  • @maheecovers1816
    @maheecovers18162 жыл бұрын

  • @gihankawishka2550
    @gihankawishka25502 жыл бұрын

    ♥️

  • @udez7125

    @udez7125

    2 жыл бұрын

    😊

Келесі