ඇදුම රෝගය ලක්ෂණ හා ප්‍රතිකාර| Asthma symptoms and treatments | sinhala
Bronchial asthma identification and treatment in sinhala
#asthma #medicine #sinhala
email: medikabusiness94@gmail.com
The contents of this website are for informational purposes only
and are not intended to be a substitute for professional medical advice,
diagnosis, or treatment.
Nor does the contents of this website constitute the establishment of a physician patient or therapeutic relationship. Always seek the advice of your physician or other qualified health provider with any questions you may have regarding a medical condition
Пікірлер: 143
බොහොම පැහැදිලියි. පිං සිදුවේවා බුදුසරණයි 🙏
මටත් පොඩි කාලෙ අදුම තිබ්බ ..ඉට පස්සෙ අඩුනුන...මට ඩුබායි යන්න වින නිසා corona protection injection 3නම ගැහුවා ..ඉට පස්සෙ ලෙඩ එන්න එන්න වැඩි උනා...දැන් vees එක එනව නිතර නිතර...ඒනිසා මට ලංකාවට එන්න උනා..නිත්තවට සුව කරගන්න පුලුවන් වෙයිකියලහිතනවා.මේක අපෙ පව්ලෙ අයගෙන් එන එකක් 😢thanx docter
@dasithnayanajith1541
Жыл бұрын
ඔව් බ්‍රෝ..corona injection කියලා ගැහුවේ මහ ජරාවක්..ඒකෙන් පස්සේ නැති ලෙඩ,හොද වෙලා තිබ්බ ලෙඩ හැමදේව ආයෙම එවිල්ලා..😢
@gayanisagarika5363
Жыл бұрын
මට කවදාවත් හතිය තිබුනේ නැ.කොරෝනා වැක්සිලේසන් වලින් පස්සේ දිගටම තියනවා.බෙහෙත් වලටවත් අඩුවෙන්නේ නැ
@maddumageseelawathi2371
9 ай бұрын
Corona injection eka eidala abu dawasema papuwe keku heduna.eta passe.sini heduna.den aduma rogaya.
@jayanthaaththanayakr6777
2 ай бұрын
kzread.info/dash/bejne/mH58l9CbodnAY9I.htmlsi=-h0_3urO8W7BO58R
@jayanthaaththanayakr6777
2 ай бұрын
@@gayanisagarika5363kzread.info/dash/bejne/mH58l9CbodnAY9I.htmlsi=-h0_3urO8W7BO58R
මමත් ඇදුම රෝගයෙන් පෙලෙන කෙනෙක් හැටියට ඔබතුමාගෙ මේදුන්න උපදෙස් පිලිපදිනව ඔබට පිංසිද්ද වෙනව දැනුවත් කරාට
@jayanthaaththanayakr6777
2 ай бұрын
kzread.info/dash/bejne/mH58l9CbodnAY9I.htmlsi=-h0_3urO8W7BO58R
ඔබ තුමාට ගොඩක් පින්. අපි ව දැනුත් කලා ට. ඔබ තුමාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
ගොඩක් පින් බුදු සරණයි !
ස්තුතියි. 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි !!
ස්තූතියි. 🙏🙏🙏
Thank you 🙏🙏
ස්තුතියි
ඔබට ගොඩක් පින් බුදුසරණයි ඔබට
Thank you doctor.
Thank you soo much doctor
Thank you ❤ Sir.
Thank 🙏🌹
Thank you doctor 🙏🙏🙏🙏
thank s for you doctor 🌷🌷🌷🌷🌷
Thanks Doctor 👌
Great work
Tthank you
Great advice dr 💕💗🇺🇸
ස්තුතියි.ඩොක්ට..පැහැිදිලි. කිරිිම.🙏🙏🙏❤️
Thank. U. Dr.. From. Kuwait
🙏🙏🙏ගොඩක් පිං ඔබතුමාට මේ අසනීපෙන් මමත් පෙළෙනවා
ඔබතුමාට ගොඩක් පින් දැනුවත් කලාට
@HealthGen
7 ай бұрын
❤️
Thanks doctor.
🙏🙏🙏
Doctor mage thathata au65.hodatama sema. thathage sema ain karanna mashin ekak thiyenawa neda. Suk karanawa kiyala kiyanne.ehema sema ain karata kamak nathda. Athuru Leda evida. Suger/. Pressure/ kolestralo ehemath thiyenawa.
මට පොඩිකාලේ ඉඳලම තියෙනවා. කාලයක් මං මෛත්‍රී භාවනාවකලා. ඒ කාලය තුළ ආවේනෑ.
Beclòmetasone inhalar eke awa.data Ki pata ganna onada
❤thank you doctor 🙏
@HealthGen
7 ай бұрын
❤️
Godaaak pin
Thanks Dr. mata awurudu 55. awurudu 15 k ma aduma hoda wennema neha. mama seethala paiathaka enne. rasne palath walata giyama vediya neha gedara apu gaman amaru wenawa. Inheler warga 3 pavichchi karanawa wedi unoth nebuliser karanawa gedaradeema. eth tikak hoda wela apahu hadenawa mekata visadumak denna Dr. ta Pinsidda wei
ගොඩක් ස්තුතියි ඩොක්ට මට මේ කියන හැම දෙයක්ම තියෙනවා
@jayanthaaththanayakr6777
2 ай бұрын
kzread.info/dash/bejne/mH58l9CbodnAY9I.htmlsi=-h0_3urO8W7BO58R
🙏🙏
🙏🙏🙏🙏
Docter age 4 mage babata nithara nitharama hathiye hadenawa inhelar aka bawitha karanna kiuwa aken babata athuru abade thiyenawade
ඩොක්ට අනේ ඔයාට ගොඩාක් පින් මේ කරපු පැහැදිලි කිරීමට මට තියෙන්නෙ දරාගන්න බැරි වේලුනු කැස්ස හතිය නැ වෙන කිසිම රෑං රෑං ශබ්ද නැ හරිම අමාරැයි වැඩි වුන කාලෙට මේ ලෙඩේ කවදාවත්ම හොද වෙන් නැද්ද
@Diary_dash
4 ай бұрын
Oya beheth gaththada
Doctor vedio eka hodai.aeromate.spacer .mdi. flume tol.ape.babath.kessa.hembiri§a.nitharama Steem.karana.eka.hoda.nedda.menthol.me.beheth.e.welawata.witharada.inheler..karannna. oni...daily.da
Docter mata oya kiu aduma thiyanewa mama docter kenk hmuwela beth gznrwa semta adumata abi docter ki vidihta mage ge athu namuth bithi wala.puss bedila wage thiyanewa dan aduma rogaya afil.auru 4 bithra wenewa
Thank you doctor🎉🎉
@HealthGen
2 ай бұрын
You are welcome
doctor mata kudakale idalama thiyenwa inhiyalr pawichi karanawa Salbuvent 400 flutvent 500 eka apasu unama dan samaharawelawata ewa tath hoda wennathi gathiyak thiyenawa me thathwaeta monawada karanna ona doctor obathumata pin me gana pahadili karanna doctor muna ghmata haki kohomada
Doctor wheezing wedi uname chest ska ridinewa papuwath ekka
Godak watinwa doctor thanks
Good job dear👍
@HealthGen
2 жыл бұрын
thank u
Very good explanation bro 👌👍👍
@AnushaNilmini-dx3dm
7 ай бұрын
Doctor mata හැමදාම hathiya hadenni na mata medical ekak ganna oni e henda eta kalin hoda kara ganna oni mata doctor sanbanda kara ganna puluwanda
Well said brother ❤
සම්පූර්ණයෙන් සුව කරන්න පුලුවන්ද ඩොක්ට
Duvata aurudu 8i eya dan maseka edan inhelr gnnva.dan eyage konde yanva asamnya vidihta.ekta samndayk tiynvda
DOCTOR Mage Duwata papuwe sema Tiyanawa saren Sarita una Enawa
Matath podi kale thibuna aye hadunema na beheth gaththa auruddak withara.dan aurudu 17 kata withara passe ayema mata wees eka wage hamadama ra weddi. kahinnath ba papuwa ridenawaa.nitharama hembirissawa hadenawa epa wela inne. Husma gannath ba
🙏🙏🙏🙏🙏
Thanku so much docter apata honda advice ekak dunna theruwan sarani
Godak pin maga duwaga babatat hatiya tiyanawa doctur nittawata hoda karanna barista kiyannako
මටත් මාර අමාරැයි නිතරම රෑට හැදෙනව දැනුත් හැදිල ම්න් මේක බලන්නෙ වෙලාව 4,5යි එපා වෙනව
@jayanthaaththanayakr6777
2 ай бұрын
kzread.info/dash/bejne/mH58l9CbodnAY9I.htmlsi=-h0_3urO8W7BO58R
Enhel bawithaya sarthaka da 9
Ani do kata Oba tumata pen mata upadesak denna mama aurudu 5k tesse kassak teyanawa ugura kasanawa sema wamani danawa danna kiyana serama bit gatta at adu wenni na mama enni kuweit wala ani mata pineta wenna
Mata podi kale idalama thiyenawa mage thathata thibba miyayanakamma .mata hisma ganna be podi wedak kalanam adutharame adi 10avidagana yanna be .katha karagnnaberitharam amaruwenawa .pandarata hedenawa wedi .man karal adinawa ethakota poddkk adui mek nittawata suwa karagnne kohomda docta man merei kiyala hithenawa
Math godak duk vidinwa me leden
Ane aduma hduna velavta krnna deyk kiynko plz😭😭😭😭😭
Matath thiyanawa rata ninda yannema na
මම vintolin..gannawa
Nanna hodada adumarogiyak Dawalta nawata kamaknaneda Inner pathikaraya gannakota Nawata pashnayaknaneda
Ana doktra matah Aawaga tiyanwa
Bohom pin pahadili.karata
Ane mage puthala dennata tiyenawa...Mata Nam nee...Pau a denna godak duk widinawa
Phone eka kanee obagenaa ahan hitiye
Doctor mama 72 wayasa, husma gannavita. avata ayatath. heen. whistle sabdayak. asey prathikarayak gaththema natha. kumak Kala uthuda ? Theruvan saranai.
@HealthGen
2 ай бұрын
ඉස්සර දුම් පානය කලාද
😪 ඇදුම හැදිලා බෙහෙතුත් ඉවර වෙලා මේක බලන මන්🥺🥺🥺🥺 4.12 පාන්දර නින්ද යන්නෙත් නැ 😪😪
@oshini9102
8 ай бұрын
මටත් එහෙමයි😓
@radeeshayasith
8 ай бұрын
තෙරුවන් සරණයි අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා
@DineshSuranga-nd6vb
8 ай бұрын
Maht ehemai harima amarui😢
@prashanigperera2513
7 ай бұрын
Matath meh welawe hadila inne
@DineshSuranga-nd6vb
7 ай бұрын
Oya monawada pawichchi karana beheth
අයියෝ matath තියෙනවා පුදුම karumayak
ඩොක්ටර් උණ එන්නත් පුලුවන්ද...
Avidimata saha padipel nagimata bara esavimata nohaki wenna hethuwa mokakda doctor.
Dr, high blood pressure thiyena kenekuta hondama inhaler eka Mokadda asamnaya widiyata husma ganna bariwenawa Denata ganne ventolin Evohaler And Seroflo 250 NFA Meka nam Bottle ekata dala thmai use karnne me dekama sarthaka na Reta nidiyagannama ba Dr , mata karuna karala upadesak denna
@HealthGen
5 күн бұрын
Seroflow dose eka wedi karala balanna pluwan. Nethnam thawa medicine ekak add karanna pluwan. Hodama de respiratory physician kenek hamba wenna
@sunilmandawala1366
5 күн бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
මට කන්දක් නැගලා කලන්ත ගතිය ඇවිල්ලා නිදි මති ගතියක් අවා හුස්ම ගන්න හොඳට ම අමරු උනා මේ ගැන පැහැදිලි කිරිමක් කරන්නකෝ
මට දැන් ඇදුම තියෙනවා බරපතල ලෙස doctor කිව්ව සේරම ලක්ශන තියෙනවා
@jayanthaaththanayakr6777
2 ай бұрын
kzread.info/dash/bejne/mH58l9CbodnAY9I.htmlsi=-h0_3urO8W7BO58R
ඩොක්ටර් මට ඇදුම හා සෙම්ප්‍රතිශ්‍යාව රෝගය තියෙනවා. මම ඒ සදහා ඉන්හේල එකක් පාවිච්චි කරනව..දැනට අවුරුදු 10 කට වැඩී මේ රෝගය හැදිල.. මම ඉන්හේලර් එක නතර කලාම රෝගය ආපසු හැදෙනව.. මට මේ රෝගය සනීප කරගන්න පුලුවන් හොද බෙහෙතක් නැද්ද. මට මේක හොදටම සනීප කරගන්න ඕනි
@ishiart2957
Жыл бұрын
උස්ම ගන්න අමාරුයිද ඒක කොහොමද දැනෙන්නේ උස්ම ගද්දි මොන වගේද මටත් උස්ම ගන්න අමාරු වෙනවා සෙමත් තියේ පපුවෙන් පාතට උස්ම යන්නෙම නෑ වගේ දැනෙනවා හරි ආමරුයි එතකොට
@sanjeewa8360
Жыл бұрын
@@ishiart2957 මටනම් ඉන්හේලර් එකට අඩුයි... දැන් සතියකට සැරයක් වගේ ඉන්හේලර් එක ගන්නෙ...
@ishiart2957
Жыл бұрын
@@sanjeewa8360 එහෙමද 🥺 දැන් උස්ම ගන්න අමාරු නැද්ද ඉන්හේලර් අදිද්දී අතුරු අභාද එනවා කියන එක ඇත්තද
Ane please doctor ඇදුම රෝගය තියෙනවනම් දකුණු කොරියාවෙ රස්සාවක් කරන්න බැරිවෙයි ද සීතල නිසා
@KusalVlogs
Жыл бұрын
Bro parissamen.math rata idala me.leda wadi wela lankawata awe...dubai hitiye.A/C walata wadi une...lede hoda karaganna balanna
@skcha1785
Жыл бұрын
Uba waren baya nathuwa mehe parissam wela inna puluwan, ona nam hoda karaganna beheth ganna puluwan
@pradeeptharanga-of9jc
5 ай бұрын
@@skcha1785 මචං මටත් මේ ලෙඩේ තියනවා දැන් විභාගේ ලියලා වෙබ් ඒකේ ඉන්නේ මේ ප්‍රශ්නෙ නිසා මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ.කොරියාවට එන එක මගේ ලොකු හීනයක්,ලොකු බයක් තියනවා ඇවිත් වැඩ කරගන්න බැරි වෙයි කියලා...
Katawath eyi dr answer nodenne
රුසියාව වගේ රටක ජොබ් එකක් කරන්න බැරි වෙයිද..එහෙ ගොඩක් සීතල නිසා..
Doctor inhelawala kale ekuth wenawada
@HealthGen
2 ай бұрын
Ow
මටත්. පොඩි කාලෙ. ඉදන්ම තිබ්බ. මම. බෙක්ලේට්. කරල් අරගෙන. හොදවෙලා. හිටියෙ මේ. දවස්වල. වැස්ස නිසා. ආයෙත් ආවා මට. නෙබියුලයිස්. පොඩි. මැෂින්. එකක්. කීයක්. විතර වෙයිද. Dr. මට. වයස. 54
ඇදුම
අනේ ඉතින් අපේ පවුලේ කාටවත් ඇදුම නෑනේ කරුමෙක තරම මටමයි ඒකත් හැදුනේ
Doctor puluwannm kiyannko pinasata baheth MN Dan awurdak tisshe duk widinwa
Slow wedi katha karana eka
Katawath ahana prashna walata answer denne nahane
@HealthGen
5 ай бұрын
මේ දෙනවා
Matath hathiya thiyenawa docter .mama එළු කිරි බොනවා කට්ටිය කියනවා හොදයි කියලා එවා අැත්තද ඩොක්ට
@jayanthaaththanayakr6777
2 ай бұрын
kzread.info/dash/bejne/mH58l9CbodnAY9I.htmlsi=-h0_3urO8W7BO58R
මේ දවස්වල වැඩී 😢
Bs
Danna kenek kiyanwad bidi biuwaham hathiya wadi wenwd kiyala plz..
@HealthGen
Жыл бұрын
Video eka hariyt baluwe na ned 😁
@yashodarajayawardana5211
Жыл бұрын
ඔවු
@sameethili5667
Жыл бұрын
අනිවාර්යයෙන්
අනේ කට්ටිය කියනවා ඉන්හේලර් පාවිච්චි කරන්න හොද නෑ කාලයක් යද්දී අතුරු අභාද එනවා කියලා ඒක ඇත්තද ඩොක්ටර්
මමත් ඇඳුම thyena කෙනෙක් doctor den hadila thyenne හරිම අමාරුයි හොඳ වෙන්න බෙහෙත් නැද්ද...
@HealthGen
7 ай бұрын
තියෙනවා
@rasikakumari9511
7 ай бұрын
@@HealthGen Dubai ඉන්නේ sithalai pinasa hathiya දෙකම hedenawa හරි අමාරුයි බෙහෙත් එකක් කියන්න doctor
@dimuthurock2141
Ай бұрын
@@HealthGen නිටිටාවටම සුව කරගන්න පුළුවන් ද
Doctor navata kamak nadda..aduma tiyanna kanakta
@HealthGen
7 ай бұрын
Ehema prshnyk naa
.
නිත්තාවට සුව කරන්න බැරි ද
@PAMODEKASUNE
8 ай бұрын
Na
සර් මට ඇදුම ඒත් මම සිගරට් බොනෝනේ
@HealthGen
5 ай бұрын
Epa ithim
Doctor විසිල් එකක් වගේ ශබ්දය එන්නෙ නහයෙන් හුස්ම පිට කරද්දීද
@madushanka-
10 ай бұрын
Na.පපුවෙන් වගේ එන්නෙ..
ඇදුම තියන අයට ලේ දන් දෙන්න හොඳ නැද්ද ඩොක්ට😢
@HealthGen
7 ай бұрын
පුලුවන්