අවුකන පිළිමයට සිවුර ඇන්දවූ වෛද්‍යවරයාගේ ඇත්ත කතාව...පළමු වරට | Asanga Live සමග

අවුකන පිළිමයට සිවුර ඇන්දවූ වෛද්‍යවරයාගේ ඇත්ත කතාව...පළමු වරට | Asanga Live සමග
#Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZread | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 65

  • @sarasitv687
    @sarasitv6878 ай бұрын

    ප්‍රායෝගික සාකච්ඡාවකි

  • @sudathlaksiri143
    @sudathlaksiri1438 ай бұрын

    ඇත්තටම නිර්මාණශීලී කලාත්මක අදහසක්..... අපි ඒකට ඔබතුමාට ගරු කරනවා. එහෙත් මහත්තයෝ අවුකන පිළිමය වගේ වටිනාකම කියන්න බැරි නිර්මාණයක් දිගේ බඩ ගාන්න තියා..... ඒවා ස්පර්ශ කිරීමවත් කල යුත්තේ තමාගේ අවශ්‍යතාවයකට නොව... එම කලා කෘතියේ නඩත්තු කටයුත්තකට පමණක් විය යුතුය. මන්ද....... ඕවා නිර්මාණය කර ඇත්තේ කොමිස් ගහල වත් තමන්ගෙ නම හයිලයිට් කරගන්න උවමනාවකින් වත් නොව... නිහඬ ..නිර්මල පවිත්‍ර චේතනා වලින්ය. එවැනි දේවල් වලට අත තබන්න පෙර දෙවරක් සිතන්න. නොඑසේනම්....එය සරණංකර සඝරාජ හිමියන් බල්ලන්ට දන් දීම වැනි මෝඩ කටයුත්තක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත. සල්ලි වැඩිනම්....සිඟිති ආතල් ගන්නෙ නැතිව අසරණ ජීවිත නඟා සිටුවන්න පුංචි හෝ පියවරක් ගන්න. බුදු හිමියන් පිදිය හැකි එකම මඟ එයයි. අසරණ ජීවිත වලට පුංචි හෝ උදව්වක් කලහම සිතට දැනෙන අමුතුම මිහිර ඔබට දැනී ඇත්ද? මුළු ලෝකයම එවැනි සුවයකට හුරු උවහොත්... ඉබේම රට දහම් දිවයිනක් වනු ඇත. එය හරිම නිරාමිස සුවයකි. ගස් ගල්වලට එක එක දේ පූජාකර ඒවැනි සුවයක් ලබන්න බැරිය. අවුකන පිළිමයට කතාකරන්න පුළුවන් කම තිබුණානම්..... වඩාත් තේරෙන විදියට මෙය ඔබට උන් වහන්සේ දේශනා කරනු ඇත Sudath Laksiri Dummalasuriya 0774635999ස

  • @animeboy2706

    @animeboy2706

    8 ай бұрын

    Ma doctor budun Wahanse Katha karannam pilimayata Dana akak ne budun wahansetama dae

  • @animeboy2706

    @animeboy2706

    8 ай бұрын

    Gon Katha kiyana APA ban

  • @sriyasunny4745
    @sriyasunny47458 ай бұрын

    තෙරුවන් සරනයි

  • @asiripushpakumara7718
    @asiripushpakumara77188 ай бұрын

    ජාත්‍යන්තර සම්මාන ලබා ගත් හැම බල්ලාම කලේ ආගමට මුවා වී අතීතය විනාස කිරිමයි

  • @sarathweerasinghe8260
    @sarathweerasinghe82608 ай бұрын

    කටින පූජාව ගැන හරිහැටි දැනගෙන කරන්න ඕන පිස්සු දොස්තර කෙනෙක්

  • @s.aperera2558

    @s.aperera2558

    8 ай бұрын

    මේ යකා දෙස්තර නෙනෙක් නොවෙයි පුලුවන්නම් පෙන්වන්න කියන්න සහාකිකයක් හා මෙයාගේ පරම්පරාවේ කිසිම කෙනෙක් නැහැ වෙදකම් කරපු පවුලේ හැමොම හොර වඩුවෝ

  • @somawgk4778
    @somawgk47788 ай бұрын

    පකක් නෙවි පමිපෝරියක් කෙලිනව නැති බැරි එකෙකුට කන්න බොන්න දීපල්ල 😅😅😅😅

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak118 ай бұрын

    බෞද්ධ දර්ශනයට අනුව ඔබ කළයුත්තේ දුගී දුප්පතුන්ට උදව්කිරීමයි ඔවුන්ට දානය දෙනඑකයි.

  • @kalyanihettiarachchi3183

    @kalyanihettiarachchi3183

    8 ай бұрын

    අනේ,කල යුතු දෑ බොහොයි.බොරු වැඩ නොකර බුද්දිමත් වැඩ කලා නම් හොද යි.

  • @tharindumadushanka-8489

    @tharindumadushanka-8489

    8 ай бұрын

    මම ඩොක්ටර්ව දන්නෙ අද ඊයේ නෙමෙයි මේවා කොහොමද බොරු දේවල් වෙන්නේ බෞද්ධ ආගමට දර්ශනයට ගරහන අයතමය් ගොඩාක් ඉන්නේ නමට බෞද්ධයෝ මේවාගේ පින්කම් අනිවාර්යයෙන් කරන්නට ඔනේ අනික ඩොක්ටර් ඕනතරම් නැති බැරි අයට උදවු කරනවා වියලි ආහාර බෙදා දෙනවා ඩොක්ටර් නැති බැරි අයගෙන් කිසිම මුදලක් අය නොකර නොමිලයේ බෙහෙත් කරනවා ගරු ස්වාමීන් වහන්සේලා කී දෙනෙක්ව සුව කරලා ඇත්ද ස්වාමින් වහන්සේලා ගෙන් කිසිදු මුදලක් අය කරන්නෙද නැත මිනිසුන් ට මඩ ගහන්න කලින් පොඩ්ඩක් හිතන්න දර්මයක් කියල දෙයක් තියෙනවා අනිවාර්යයෙන් අපි කරන හොද ට අපිට ලැබෙනවා වගේම අපි කරන නරකටත් දඩුවම අපිට ලැබෙනවා වචන පරිස්සමෙන්

  • @ggdk2808
    @ggdk28088 ай бұрын

    ඩොක්ටර් මිත්‍යාවෙන් මිදිල වැඩ කරන්න . පිළිිම තියෙන්⁣නෙ සිවුරු අන්දවන්න ගලවන්න නෙවෙයි. ජීවමාන බුදුන්ටත් සිවුරු අන්දවනවද පිස්සෙක්.

  • @sarathweerasinghe8260
    @sarathweerasinghe82608 ай бұрын

    මේ යකා කටින පූජා ගැන දන්න බම්බුවක් නැහැ. පිස්සු දොඩවනවා

  • @tharindumadushanka-8489

    @tharindumadushanka-8489

    8 ай бұрын

    ඩොක්ටර් කඨින චීවර පුජාවල් කරන්නෙ අද ඊයේ නෙවෙය් මේවා උතුම් පින්කම් ඔබ තුමා කතා කරන්න ඉගෙන ගන්න මුලින්ම වැදගත් විදියට ඔබ තුමා දන්නවද කටින පූජා ගැන දන්නවනම් කියල දෙන්න

  • @aseas2429
    @aseas24298 ай бұрын

    කලාවැව හදපු දාතුසේන රජ්ජුරුවෝ සිව්‍රක් අන්දවන්න ඕනේ නම් එදාම අන්දවයි මේ රට අගාධයකට පත්වෙලා තියෙන වෙලාවක රට ගොඩ ගන්න එකතුවෙන්න ආමිශ පූජා කරල නිවන් දකින්න බෑ කියල බුදුන් වහන්සේ ම දේසනා කරල තියෙනවා කප් රුක් උනත් රුවන් වැලි මහ සෑයට කරදරයක් තන වැඩ කරන අයට පවා අපහසුවක් පුලුවන් නම් අහිංසක මිනිස්සු න්ට ඇදුම ක් අරන් දෙන්න ඔබ තුමාගේ බක්තියට බෙහෙවින්ම පින් ලැබේවි

  • @user-qt3yc8wv1o
    @user-qt3yc8wv1o8 ай бұрын

    Great interwive aiya

  • @tharindumadushanka-8489
    @tharindumadushanka-84898 ай бұрын

    ඩොක්ටර්ට තව ඉදිරියට මීට වඩා හොදට පින් කම් කරන්න ශක්තිය දහිරිය ලැබේවා

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox8 ай бұрын

    Api jeewamanawa budu piyanan wahansetai hithagenai hamadeyakma karanne.ath apita puluwanda budu piyana wahanseta chiwaraya andawanna??dane puja karata apita aithiyak thiyanawada dane kawanna??apita chiwaraya andanna aithi naha. budu piyanan wahanse wada sitiyanam un wahanseta chiwaraya andawanna denne nahane.puja kala uthu deyak kiyalai mama hithanne.theruwan saranai waradak nam samawenna

  • @chathumadu1651

    @chathumadu1651

    8 ай бұрын

    Aniwaryen. Molayak nadda. Dan oba thuma bikshun wahanselata cheewaraya andawanawada

  • @user-dw9lh3qb9g
    @user-dw9lh3qb9g8 ай бұрын

    Pilima wahansegen kdulu wetenawa dekke nedda obata niwan sepa lebewa.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg8 ай бұрын

    Pissu harakek. Anda bakthikayek. Niwan dakinna balanna dharmaya iganagena.

  • @monikananayakkara3793
    @monikananayakkara37938 ай бұрын

    කඨින චීවරය පූජා කළාට කමක් නැහැ. අන්ඳවන්න ගිය එකයි වැරැද්ද?

  • @HarischandraKarunaratne-wu4gg

    @HarischandraKarunaratne-wu4gg

    8 ай бұрын

    ගිහි පැවිදි ශාසන සම්බදතාවය තහවුරු කෙරෙන ප්‍රධානතම පුණ්‍ය උත්සවය කථින පිරිකර පූජා පුන්යෝත්සවය වේ.උතුම් අව්කන පිළිම වහන්සේ නිර්මාණකාර භරණ සැදැහැ සිතින් සිව්රු පිරිකර පූර්ණව එම පුණ්‍යකර්මය නිමවා ඇත.සිව්රු පිරිකර පූජාව ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක තැන්පත් කර හෝ භාරදී පූජා කළ හැක.වස්සාන සිලයේ පිහිටන ස්වාමින් වහන්සේකගෙන් සුදුසු අනුශාසනා ලබාගන්න. දොස්තර කෙනෙක් ලෙස කටයුතු කිරීමටත් අවශ්‍ය සුදුසුකම් තිබියයුතු නොවේද? රෙදි ඇන්දවීමත් චීවර පෙරවීමත් එකම කාරණයක් නොවන බව ඉදිරි වස්සාන පිංකම්වලට පෙරම අවබෝධකර ගැනීමට ප්‍රඥාව පහළ වේවා 🙏

  • @sudeshjayawickrema8082
    @sudeshjayawickrema80822 ай бұрын

    මේ වගේ වැඩ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කොහේවත් දේශනා කරලා නැහැ.... පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න බුද්ධ දේශනාවේ කොහෙද මේ වගේ වැඩ කරන්න කියලා දේශනා කරලා තියෙන්නේ කියලා....ඕවා බොරු පිස්සු වැඩ..... දුප්පත් ළමයෙක්ට පොත්පත් ටිකක් අරන් දුන්නා නම් ඔයිට වඩා වටිනවා....මට පේන්නේ ඕක මෙයා publicity එකට එකට කරපු වැඩක්.......එක්කෝ මෙයා ලොකු මිථ්‍යාවක ජීවත් වෙන්නේ.... මහත්තයෝ, ජීවමාන බුදුන් දකින්නට පුළුවන් බෞද්ධ දර්ශනය නිවැරදිව අවබෝධ කර ගැනීමෙන් පමණයි.... නැතුව මේ වගේ ගොං වැඩ කිරීමෙන් නෙමෙයි....

  • @sujisaman7899
    @sujisaman78998 ай бұрын

    අසරණ රෝගීන්ගෙන් ගනිපු සල්ලිවලින් කරන්න දෙයකුත් තියෙන්න එපෑය. ඔබතුමාගේ සත්ධාව තිබුනට පුඤ්ඤාව නෑ මොලයක් තිබුනනම් ඔය වගේ බූරූ වැඩක් කරන්නෑ. අවුරුදු 7 මාස 7ක් දුක් විදලා අති උතුම් භරණ ගල් වඩුවා එ් තරම් මහන්සි වෙලා ගලෙන්ම සිවුරක් නීර්මාණය කරපු එ් බුදු පිලිරුවට පුජා කරන දෙවල් පුජා කරන්න තමයි බුදු පිලිමය ඉදිරිපිට අාසනයක් හදලා තියෙන්නේ. ඔබතුමාගේ සද්ධාව නිසා ගමේ පංසලේ වස් වසපු ස්වාමින් වහන්සෙට කඨින පුජාව වෙලාවේ කඪින සිවුර පුජා කරන කොට එ් කඨින සිවුර එ් හාමුදුරුවන්ට අන්දනවද? බුදුරජාණන්වහන්සේ ජිවමානව වැඩ සිටිනවා කියලා හිතාගෙන අවුකන බුදුපිලිම වහන්සෙට ඔබ තුමාගේ සද්ධාව නිසා සිවුර අැන්දුවනම් මොන හිතකින්ද එ් අන්දවපු සිවුර ගැලෙව්වේ... පිලිම වලට සිවුරු අන්දන්න චෙෙත්‍ය වලට රෙදි අන්දන්න නෙමේ.. අපමහා අමාමෑණි බුදු පියානන් වහන්සේ දේශනා කල බුදු මග යන එක. ඔය කරන වියදම් එදා වෙල කන්න නැතුව ඉගන ගන්න පොත්ටික නැතුව ඉන්න නැතුව ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න නැතුව ඉන්න අසරණයින් පිහිට වෙන්න.. මටනම් පෙනෙන්නේ මේවා තමයි බුදුන්ජිවමානව වැඩසිටින කාලේ කොසෙල්මහාරජතුමා දැකපු සිහින අපි සැබවින් දකින කාලයක්..

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    8 ай бұрын

    💯👍👍😜😜😜

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc8 ай бұрын

    Biksuunwahanse namak nemee chiwaradariyek witharai....bududahame kisideyak lebila ne jiwitheta

  • @animeboy2706

    @animeboy2706

    8 ай бұрын

    UBA ta thiyanna Muslim namak na

  • @chitraabeywardena8974
    @chitraabeywardena89748 ай бұрын

    Lord Buddha will never agree with this mad man.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama23268 ай бұрын

    ඔයා මොකද අන්දන්න ගියේ..?

  • @animeboy2706

    @animeboy2706

    8 ай бұрын

    Buddha ayaga pujawal walata Atha Danna nathuwa hitapiya

  • @animeboy2706

    @animeboy2706

    8 ай бұрын

    UBA ithinnn

  • @sriyasunny4745
    @sriyasunny47458 ай бұрын

    තෙරුවන් සරණයි පාරම්පරික වෙද මහත්තේ මෙතුමාගේ වැඩසටහන් අපි වළනවා ඔබතුමා සද්දාවෙන්නේ ඒ පින් අනුමෝදන් වේවා මෙතුමා හොඳ වෛද්‍යවරයෙක් හෙළ වෛද්‍යවරයෙක්

  • @s.aperera2558

    @s.aperera2558

    8 ай бұрын

    දන්නැති කමට මෙයා පරම්පරික වෙදෙක් කිව්වාට කමක් නැහැ.මෙයාගේ පරම්පරාවේ කිසිම කෙනෙක් වෙදකම් කරලා නැහැ හැමෝම හොද පොලු කාරයෝ කියලම් අල්විස්ටමේ ජනතාව එය හොදින් දන්නවා ලංකාවේ හරක් මෙව්ව තවමත් රැවටෙනවා.

  • @rasikadisanayaka1052

    @rasikadisanayaka1052

    8 ай бұрын

    😂😂😂😂

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou8 ай бұрын

    Manasila ledek Mithya dustykayek..mee harakek..

  • @animeboy2706

    @animeboy2706

    8 ай бұрын

    UBA ithin pallikarayana

  • @sarathweerasinghe8260
    @sarathweerasinghe82608 ай бұрын

    මේකටනම් දඩූවමක් දෙන්නම ඕන. මේ නිර්මාණය විනාශ කරන්න අඩිතාලමක් දැමීමට

  • @asokasl
    @asokasl8 ай бұрын

    Metuma meya sadbavayen kala deyak varadak nam eya hitha matha kaladeyak nova budunvahansey sitiyanam devedathara theruntath samavadunna meya varadak hatiyata budunvahansey dakinney naha dosthara mahatha hoda deyak karala thiyenney mage piliganima SADU SADU SADU 🙏🙏🙏🌸🌸🌸🪔🪔🪔

  • @lazranasinghe7086
    @lazranasinghe70868 ай бұрын

    දොස්තර කෙනෙක් කිව්වට මූ බලාගෙන යනකොට ගොඩ වෙදෙක් නෙ... 🤣

  • @sujisaman7899
    @sujisaman78998 ай бұрын

    අවුරුදු 7යි මාස 7ක් දවසකට පැයයි විනාඩි45ක් මහන්සි වෙලා රජතුමාටත් හොරෙන් කලාවැව නිර්මාණය කරන ගමන් සම්බුද්ධසාසනය වෙනුවෙන් මේ උතුම් අවුකන බුදුධ පුතිමාව නීර්මාණය කරලා සම්බුද්ධ සාසනයට පුජා කරපු එ් අතිඋතුම් භරණ ගල්වඩුවා මෙවැනි ගොංකම් දකින්න අද ජිවත් වෙලා හිටියනම් වහාකලා කැලේ පැනලා ටික වෙලාවක් හැංගිලා ඉදලා දුවගෙන අැවිත් කලාවැවට පැනලා සියදිවි හානි කරගන්නවා ලිපියක් ලියලා තියලා.

  • @rasikadisanayaka1052
    @rasikadisanayaka10528 ай бұрын

    පිස්සෙක්

  • @xxkuu5775
    @xxkuu57758 ай бұрын

    Munenma penawa mekage takkadi kama gono aka loka urumayak jati beeda agam beda natiwa lankawe api hamotam aiti deyak munui rajapksha kalaknni okkoma akai

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc8 ай бұрын

    Muu manasika rogiyek..dosthara kenek neme...meka ratee thiyena prasna yatagahanna karapu jawanikawak...anith eka thama sirisaddarmaya muna gesi nethi papaya...ada nirmala sirisaddarmaya...lankawe pawathina mohothaka...miththiya mathawala jiwathwime papaya kotharam wisalada?..me pansale hamuduruwo hoda kuttiyakata awasara denna aethi...oba kiyana widihata heta kidenekuta ohoma asawak awida?oka wihiluwak nemeda? Mewa manasika leda

  • @animeboy2706

    @animeboy2706

    8 ай бұрын

    Ahenam Buddu pilimawalata siuru palanduwa ape rajagollantat pissu wennathi.uba itihasaya dannati manasika pissek.gihin Behet ganin.nattan wadi Wei.

  • @animeboy2706

    @animeboy2706

    8 ай бұрын

    Buddha da oya

  • @user-dw9lh3qb9g

    @user-dw9lh3qb9g

    8 ай бұрын

    Me gena theranayak ganda ona pura vidya adyaksa ganaralwareya thibena neethi anuwa edereyata awasya kreyamarga genemen.

  • @senanipriyanwada5368
    @senanipriyanwada53688 ай бұрын

    Mokada me gon harak thadiya

  • @apppappp2147
    @apppappp21478 ай бұрын

    umbala wage saddhawanthayo nisa thamai ratath buddasasaneth winasa wela thiyenne kattiyak ekathuwela chaithyak heduwa umba siuru andanawada buddasasane kana kalakanni heththa

  • @animeboy2706

    @animeboy2706

    8 ай бұрын

    Methuna nisada da? Umba ochchara rata jatiyata adarei Nam gihin yapane pansalak hadala pennapan.comments danna kalin

  • @mayasenanayaka315
    @mayasenanayaka3158 ай бұрын

    අනේ බබා,මාර අමාරුවක් තමයි දර්ශනය නැතත් රකින අය

  • @animeboy2706

    @animeboy2706

    8 ай бұрын

    Beheth ganin oka Honda wanna

  • @chandrasiriranathunga404
    @chandrasiriranathunga4048 ай бұрын

    පිළිමේ කටේ හිලක් විදලා බුද්ධ පූජාව කවන්න හිතුනෙ නැද්ද

  • @animeboy2706

    @animeboy2706

    8 ай бұрын

    UBA waga Pau karayo panapitin APA gatha wathwaaaaa

  • @pushpakanthi8848
    @pushpakanthi88488 ай бұрын

    ඔබ වැනි උගතුන් මෙවැනි මොඩ ශ්‍රධාවෙන් කටයුතු කරනවා නම් සාමාන්‍ය මිනිස්සු ගැන කුමන කතාද බුද්ධ පුජාවත් කවනවද මෙවැන්නන්ට සුදුසු දඩුවම් පැමිණිය යුතුයි

  • @priyankarakodithuwakku2994
    @priyankarakodithuwakku29948 ай бұрын

    ඔබ තුමා කළ මෙම පුණ්‍ය කටයුත්තට ගරහන උන් සත්‍ය දහම ඒ ගැන අවබෝධයක් ඇති උන් නෙවෙයි ඔය මිනිස්සුන්ට තමයි වචනයක් තියෙන්නේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස් කියලා දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ රුවන් වැලි මහා සෑයට කවදා හෝ පළවෙනි කප්රුක් පූජාව සිදු කළ දවසේ මේ ප්‍රශ්නයම ඇති උනාද මම නං අහල නැහැ එතුමා කළ පූජාව වැරදි නම් එදා කවුරු හෝ රුවන්වැලි මහා සෑයට කප්රුක් රුක් පූජාව කළ එකත් වරදක් වෙන්න ඕන නේද

  • @tharindumadushanka-8489

    @tharindumadushanka-8489

    8 ай бұрын

    අනිවාර්යයෙන්

  • @halwitakusum2174
    @halwitakusum21748 ай бұрын

    Aoba thuma puuja karata kamak ne.namuth ape thathagatha බුදුරජාණන් wahaseta budu siwra andanna giya akai prsne.mokada ape බුදුරජාණන් වහන්සේට kisi කෙනෙක් ta be siwrak porawanna.budun වහන්සේ weda siti kalewath කිසිම කෙනෙක් බුදු siwrata atha තියන්න kenek hitiyene.a gena therun nethi akata oba thumata paw.

Келесі