ARANKELE MONASTERY SINHALA | ARANKELE HISTORICAL TEMPLE SRI LANKA | අරංකැලේ වන සෙනසුන

Ойын-сауық

අපේ video නැරඹූ ඔබට ස්තූතියි..!
දැන්ම අපේ KZread channel එක subscribe කරන්න...
ඒව වගේම bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම video එකක් දාපු ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්...
👉 Reserved. Do Not Copy, Stream or Otherwise use these Videos in any manner winner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
👉 මෙම වීඩියෝව අප නාලිකාව සතු බුද්ධිමය දේපලකි. මෙහි ඇති වීඩියෝව හා අන්තර්ගත කිසිවක් ඔබ කුමන අයුරකින් අනවසරෙන් උපුටා ගතහොත් නීතිමය පියවර ගන්නා බව කාරුණිකව සලකන්න.
අරන්කැලේ වන සෙනසුන
~ අරන්කැලේ වන සෙනසුන දැක පැහැද වැඳ නැමැද සැනසිය හැකි අපූරු කෙම් බිමකි. ක්‍රි. පූ. යුගයේ සිට පැවැතෙන්නේ යැයි අනුමාන කිරීමට අවශ්‍ය ලකුණු ඇති මෙම ආරණ්‍ය සේනාසනය ජෙට්ථතිස්ස රජතුමා (ක්‍රි. ව. 331 - 340) විසින් සාදවා සඟ සතු කොට පූජා කළ බව සඳහන්ව තිබේ.
~ ඇත්තෙන්ම අරන්කැලේ ආරණ්‍ය සේනාසනය ගම්මැදි ඓතිහාසික විහාරස්ථානයක් නොවන බවත් එය ස්ථිර වශයෙන්ම යෝගාවචර භික්‍ෂූන් වෙනුවෙන් පරිසර පද්ධතියට අනුකූලව ගොඩනංවන ලද වන සෙනසුනක් බව සාක්‍ෂි දත්ත, නටබුන් ආදිය පරීක්‍ෂා කිරීමේ දී පැහැදිලි නිගමනයකට එළඹිය හැකිව තිබේ.
~ මෙය පිහිටා ඇත්තේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කි. මී. 20 ක් පමණ ගිය තැන දී හමුවන ‘ඉබ්බාගමුව‘ මංසන්දියෙන් ‘මඩගල්ල’ පාරේ පැමිණ ‘අරන්කැලේ’ ග්‍රාමයට ළඟා වීමෙන් අරණට පිවිසිය හැකි ය. වටව ඇති කඳු පන්ති මධ්‍යයේ, විශේෂයෙන් ~ ඓතිහාසික වශයෙන් වටිනා දොළුකන්ද කඳු මෙවුලට ආසන්නව දුම්කන්ද සමීපයේ මෙම වන අරණ පිහිටා තිබෙයි.
~ More Videos
දන්ත ධාතූන් වහන්සේට සෙවණ සැපයු - නිල්ලක්ගම බෝධිඝරය ( Nillakgama Bodhigharaya )
• දන්ත ධාතූන් වහන්සේට සෙ...
SUBSCRIBE ON KZread; kzread.info/dron/aj3iYh-.html...
AM TV ON SOCIAL MEDIA
FACEBOOK : / amila.malwat. . ( AMILA MALWATHTHA )
: / amilamalwath5th ( MEDICO MUSIC )
WHATSAPP : +94773032773 / +94722394488
#arankele #AM_TV_Sri_Lanka #arankele temple #history_of_Srilanka #Dr_Amila_Malwaththa #srilankan_history

Пікірлер: 9

  • @kelumkumara8471
    @kelumkumara84712 жыл бұрын

    Godak watina vidios ekak

  • @creativethinking7541
    @creativethinking75412 жыл бұрын

    🙏🙏🙏

  • @amaljamalwaththa8111
    @amaljamalwaththa81112 жыл бұрын

    🙏 🙏 🙏

  • @indunilprasadgunarathna9534
    @indunilprasadgunarathna95342 жыл бұрын

    👍👍👍

  • @uddhikathilanka4559
    @uddhikathilanka45592 жыл бұрын

    👍👍👍🙏🙏🙏

  • @rumeshpriya7457
    @rumeshpriya7457 Жыл бұрын

    මමත් ගිහින් තියනවා දානයක් දෙන්න හරිම නිස්කලන්කයි

  • @kusumgunarathna8527

    @kusumgunarathna8527

    9 ай бұрын

    Kohomada yanne .parakiyanna.

  • @MrIndunilprasad
    @MrIndunilprasad2 жыл бұрын

    🙏🙏🙏

  • @sulochanamalwaththa768
    @sulochanamalwaththa7682 жыл бұрын

    🙏🙏🙏

Келесі