Arankale buddhist monastery අරන්කැලේ # 144

#TravellikeLALAN #PhysicswithLALAN

Пікірлер: 36

  • @henegamasiddaththathero.5987
    @henegamasiddaththathero.59873 жыл бұрын

    මම මහන උනේ මෙි ආරණ්‍යය සේනාසනයේ ගොඩක් ලස්න තැනක් තෙරුවන් සරණයි .

  • @TravellikeLALAN08

    @TravellikeLALAN08

    3 жыл бұрын

    බොහොම ස්තූතියි හමුදුරුවනේ.. ඇත්තටම ගොඩක් සුන්දර වටපිටාවක් තියෙන ආරණ්‍ය සේනාසනයක්.

  • @henegamasiddaththathero.5987

    @henegamasiddaththathero.5987

    3 жыл бұрын

    @@TravellikeLALAN08 තෙරුවන් සරණයි .

  • @ranasinhagepriyanthaperera9220

    @ranasinhagepriyanthaperera9220

    2 жыл бұрын

    මමත් ආරණ්‍යය ගතවේන්න ආසයි ඔබ වහන්සේට හැකි නම් ව්ස්තර ටිකක් දෙන්න.🙏🙏🙏

  • @kadkpiyasena3879
    @kadkpiyasena3879 Жыл бұрын

    Ada dina danaya apita thibune harima lassanai puthe theruwan saranai

  • @TravellikeLALAN08

    @TravellikeLALAN08

    Жыл бұрын

    බොහෝම ස්තූතියි අගය කිරීමට.. තෙරුවන් සරණයි

  • @RAinteractive
    @RAinteractive Жыл бұрын

    Thank you

  • @cyberacademy8279
    @cyberacademy82792 жыл бұрын

    Good Work Malli, Keep It up,

  • @amala1187
    @amala11872 жыл бұрын

    Harima sundarai budu saranai oba siyalu denata

  • @TravellikeLALAN08

    @TravellikeLALAN08

    2 жыл бұрын

    ස්තූතියි ඔබට 😊👍💪 බුදු සරණයි

  • @induruwageneela1079
    @induruwageneela1079 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @matiya1787
    @matiya17873 жыл бұрын

    Oyage video godak hodata karanawa ai mewa hit wenne natte

  • @TravellikeLALAN08

    @TravellikeLALAN08

    3 жыл бұрын

    😊😊 ස්තූතියි 🙏

  • @jinendarisaram1838
    @jinendarisaram18383 ай бұрын

    Ane mewa parissan wenna Oni 🙏🙏🙏🙏

  • @madushankaweerasinghe280
    @madushankaweerasinghe2802 ай бұрын

    Oya padipelen athulata yanna.ithihasaya hoyaganna puluwan..

  • @anurasunil8692
    @anurasunil86923 жыл бұрын

    Godak,hoda,wdasayahank,,mewge,,thwath,,danna,,,busy,saranae

  • @TravellikeLALAN08

    @TravellikeLALAN08

    3 жыл бұрын

    ස්තූතියි ඔබට 😊😊 බුදු සරණයි

  • @mallikagardi3149
    @mallikagardi3149 Жыл бұрын

    ආරන්‍යටම වාහනයක එන්න පුළුවන්

  • @prabhalokuhewa2604
    @prabhalokuhewa26044 ай бұрын

    Me aranya ye Mehenin wahansela wadama innawada? Daamikaramaya gana wistharayak hoyala denna puluwan da? obata godak pin 🙏🙏

  • @TravellikeLALAN08

    @TravellikeLALAN08

    4 ай бұрын

    Man uparima try karannam miss. Samaharak wita meka dakina kenek mista number ekak dewi

  • @sasidusandeepa4745
    @sasidusandeepa47453 жыл бұрын

    Aiye oya arannye mahana karannedda beida hoyaganna

  • @TravellikeLALAN08

    @TravellikeLALAN08

    3 жыл бұрын

    ආරණ්‍යවාසී හිමිනමවරු කිහිපදෙනෙක් වැඩ සිටිනව.. පොඩි හාමුදුරුවන් කිහිපයකුත් හිටිය වගේ මතකයි..

  • @sasidusandeepa4745

    @sasidusandeepa4745

    3 жыл бұрын

    Man giyoth ee ayawa hambuna hekida

  • @TravellikeLALAN08

    @TravellikeLALAN08

    3 жыл бұрын

    @@sasidusandeepa4745 අපෝ පුලුවන්.. මේ දවස්වල නම් කොරෝනා නිසා කොහොමද දන්නෙ නැහැ හැබැයි

  • @hashenvijayapriya4020
    @hashenvijayapriya40203 жыл бұрын

    කොහෙද මේ?

  • @TravellikeLALAN08

    @TravellikeLALAN08

    3 жыл бұрын

    Kurungala ,ibbagamuwa

  • @hashenvijayapriya4020

    @hashenvijayapriya4020

    3 жыл бұрын

    ස්තුතියි

  • @mallikagardi3149
    @mallikagardi3149 Жыл бұрын

    මලියදෙව රහතන් වහන්සේ වැඩසිටි කියන මේ කුටිය දැන් තිබෙන තත්වය කනගාටුදායකයි

  • @TravellikeLALAN08

    @TravellikeLALAN08

    Жыл бұрын

    භාවිතයක් නොමැතිකම නිසාද නැතිනම් නඩත්තුවක් නැතිද දැන්

  • @nicky8287
    @nicky82872 жыл бұрын

    අතරමං වෙන්නෙ නැද්ද.

  • @TravellikeLALAN08

    @TravellikeLALAN08

    2 жыл бұрын

    😊😊 හිටපු ගමන් එහෙමත් වෙනව 😁💪

  • @nicky8287

    @nicky8287

    2 жыл бұрын

    හොයාගන්න පුලුවන් ද. බයයි වගේ කැලෙත් නිසා

  • @TravellikeLALAN08

    @TravellikeLALAN08

    2 жыл бұрын

    @@nicky8287 😊😊 අත්දැකීමත් පොඩ්ඩක් මෙතනදි ඕන වෙනව ඉතින්.. හිතේ බයක් නැත්නම් ගැටලුවක් නෑ.. ඒත් රිස්ක් එකක් නැතුවම නෙවේ..

  • @nicky8287

    @nicky8287

    2 жыл бұрын

    තැන්කිව් 🙏😊

  • @mikeroville5800

    @mikeroville5800

    Жыл бұрын

    Na mn gihin thiyanava gide kenek ekka yanna..

Келесі