Apple Vision Pro - AR Headset Explained in Sinhala

Ғылым және технология

Apple Vision Pro - AR Headset Explained in Sinhala - Price in Sri Lanka by Chanux Bro.
KZread 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
TikTok : www.tiktok.com/@chanuxbroo?la...
Twitter : / chanuxbro

Пікірлер: 957

  • @adisaeshan777
    @adisaeshan777 Жыл бұрын

    Apple වලට love කරන android users ල අපි.😏❤️‍

  • @senujathejana2212

    @senujathejana2212

    Жыл бұрын

    Ekenma ❤

  • @Hellnoyai

    @Hellnoyai

    Жыл бұрын

    Android walata love karana apple users la api 😀😀🥰

  • @sby8584

    @sby8584

    Жыл бұрын

    Menna minissu😏👍math Apple walata kalin anroid user kenek

  • @adisaeshan777

    @adisaeshan777

    Жыл бұрын

    @@Hellnoyai මාරු කර ගමුද

  • @adisaeshan777

    @adisaeshan777

    Жыл бұрын

    @@sby8584 one day ඔහොම මාත් කාට හරි කියයි බන්

  • @user-ng9sp6th3m
    @user-ng9sp6th3m Жыл бұрын

    ඔය device එක නම් අතපය නැති අයට ගොඩක් වටිනවා

  • @xt90master78

    @xt90master78

    Жыл бұрын

    100% නම් ප්‍රයෝජන ගන්න අමාරුවෙයි දැනට. hand gestures තියෙන නිසා.

  • @nilukasandaruwan1140
    @nilukasandaruwan1140 Жыл бұрын

    Movies වල දැකපු පට්ට අනාගතේ 😲😲❤️❤️❤️❤️

  • @osuraidunil607

    @osuraidunil607

    Жыл бұрын

    ඔව් එවට පෙන්නපු දේවල් බොරු නෙමෙ නේ බන් මේ සීන් එක් ඇවටර් එකේ පෙන්නනවනේ

  • @madhushalakshan483

    @madhushalakshan483

    Жыл бұрын

    Ready Play one

  • @yohanmadhushanka9521
    @yohanmadhushanka9521 Жыл бұрын

    VR එක දැන් ⁣නිකන් ඔලුබක්කෙක් වගේ උනාට අනාගතේ වෙනකොට අපි iron man වගේ ඒවගෙ දැක්ක normal කන්නාඩියක් ගානට දියුණු වෙයි. සමහර විට ඊටත් එහා ගිහිල්ල අක්ෂි කාචයක් දුරටම යන්නත් පුලුවන් වෙයි

  • @kingkumavolgs9858

    @kingkumavolgs9858

    Жыл бұрын

    math hithuwa e gana 😌

  • @Skull-NinjaX

    @Skull-NinjaX

    Жыл бұрын

    ganan ganneth nathi wei neda bro

  • @m.g.b.chathura2331

    @m.g.b.chathura2331

    Жыл бұрын

    That's point 🌍✔💯

  • @roshaniwathsala5175

    @roshaniwathsala5175

    Жыл бұрын

    matath ookama hithuna eyelense ekak ganatama ei meeka

  • @NoobNotFoundDev

    @NoobNotFoundDev

    Жыл бұрын

    Eeth ekkama NeuroLink wage eewath perfect wela ei

  • @dhilshan6693
    @dhilshan6693 Жыл бұрын

    ඔකනම් අනිවා ගන්නවා මෙච්චර කාලෙකට මම දැක්ක Apple ලගේ පට්ටම device එක තමා මේක .

  • @supershorts9299

    @supershorts9299

    6 ай бұрын

    Gaththada

  • @tharakamadushan_official
    @tharakamadushan_official Жыл бұрын

    කාටද අප්පා මේවා හිතෙන්නෙ..😥ත ඇත්තටම apple කියන්නෙ ලෝකෙ ඊළඟ technology එක තීරණය කරන තැනක්..💖

  • @lowendworld1832

    @lowendworld1832

    Жыл бұрын

    tesla 🙂

  • @gamerlord595

    @gamerlord595

    Жыл бұрын

    Tesla company eka gana hoyala baluwanam nam oya kiyapu me katawa samapurana wenas wenawa

  • @gamerlord595

    @gamerlord595

    Жыл бұрын

    danata tiyena ultra powerful Tesla phone eka lagadima release wenawa i 14 /isarahata enna tiyena i 15 /anit company walin gahana phones da release wunat wadak na tesla phone eka release wena hinda. Tesla Ai ,elon musk ge neuralink company eka space x company Apple lata puluwan weida eyalawa abibawa yanna tawa 100 years diwat

  • @NoobNotFoundDev

    @NoobNotFoundDev

    Жыл бұрын

    Apple කියන්නේ කලින් ආපු technologies perfect කරලා එළියට දාන තැනක්.🙂

  • @seneshimalka4118

    @seneshimalka4118

    Жыл бұрын

    @@gamerlord595 testla phone ekak release karanna thiyanawa thama eth eyala apple company eka abibawa gihin nha apple company eka mobile phone industry eke kochchara kal idanda inne.testla company eka ai use karanawa athi.ekata tharagayak denna puluwan wei eth apple product abibawa yanna tikak amaru wei neda bro

  • @pavithrarathnayake6154
    @pavithrarathnayake6154 Жыл бұрын

    ඊයෙ WWDC එක බලපු සෙට් එක මේ කොනට 🍎

  • @chathux9352
    @chathux9352 Жыл бұрын

    අනාගතයේ පරිගණක, දුරකථන වල අභාවය පිළිබද ලොකු ඉගියක්. එක divice එකකින් සියල්ලම ❤❤ අනාගතයේ හැමෝම sunglasses දානව වගේ දවස පුරාම ඕක දාගෙන ඉදියි 😂

  • @randinusupertube3926

    @randinusupertube3926

    Жыл бұрын

    සමහර විට ඉස්සරහට ඕක ඔය වගේ නැතුව sunglass එකක් වගේ වෙයිද දන්නෑනේ😊

  • @sby8584

    @sby8584

    Жыл бұрын

    As deka left ithim😂

  • @xt90master78

    @xt90master78

    Жыл бұрын

    @@sby8584 😂...ඒක ඇත්ත. හැබැයි ඇස් දෙක වෙනුවට කැමරාවකින් මෝලේට සිග්නල් යන සිස්ටම් එකක් ඒවී ඒකටත්...😂

  • @nipunajayanath3304

    @nipunajayanath3304

    Жыл бұрын

    @@randinusupertube3926 Google glass -----

  • @unknown2723

    @unknown2723

    Жыл бұрын

    Kochchara venas venavda kivvoth device divice venava , balannako eketh hati

  • @Ecoinslanka
    @Ecoinslanka Жыл бұрын

    Apple 🍎 කියන්නේ Brand එකක් එච්චරයි 🎉🎉

  • @_Pasindu_

    @_Pasindu_

    Жыл бұрын

    kohomath brand ekak thamai bn 🤓

  • @MAFIAKING.69

    @MAFIAKING.69

    Жыл бұрын

    @@_Pasindu_ ඇත්ත

  • @Skull-NinjaX

    @Skull-NinjaX

    Жыл бұрын

    mn huthuwe apple kiyanne kana deyak kiyala ( joke)

  • @MemerCringeKing

    @MemerCringeKing

    Жыл бұрын

    @@Skull-NinjaX eka joke ekakda amo amo

  • @Minsara123

    @Minsara123

    Жыл бұрын

    😂

  • @shanefdo4467
    @shanefdo4467 Жыл бұрын

    Film වල දැකපු බලපු දේවල් දැන් හැබෑ වෙනවා ❤️

  • @mypets7663

    @mypets7663

    Жыл бұрын

    Ready player one මතක් වුනේ

  • @rodrangaminglk8215

    @rodrangaminglk8215

    Жыл бұрын

    @@mypets7663 සිරාවට බන්

  • @sasrika_dulmina

    @sasrika_dulmina

    Жыл бұрын

    ettac. ready player one

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 Жыл бұрын

    Apple ල හදන Device Quality කියල හිතෙනවා. සුභ පැතුම් Chanux Bro! 💪

  • @MAXPASS831

    @MAXPASS831

    Жыл бұрын

    hithanna deyak na Quality thama

  • @Yomal_Tacion

    @Yomal_Tacion

    Жыл бұрын

    ඕක හිතන්න දෙයක් ඈ කොහොමත් apple quality 😂

  • @user-bobee

    @user-bobee

    Жыл бұрын

    හොද වෙලාවට ඔයා එහෙම හිතුවෙ , නැත්නම් මං රැවටෙනව 😢 යෝ යෝ

  • @shashikahettiarachchi4309

    @shashikahettiarachchi4309

    Жыл бұрын

    @@user-bobee Thank you Bn ubla maawa up kalaata. 👍

  • @shashikahettiarachchi4309

    @shashikahettiarachchi4309

    Жыл бұрын

    @@Yomal_Tacion අනිවාර්යයෙන්ම.. 👍

  • @ThasanTech2023
    @ThasanTech2023 Жыл бұрын

    තාක්ෂණය හිතනවටත් වඩා ඉක්මනට Improve වෙනවා. මේක chanux unbox කරන වීඩියෝ එකක් ඕනි❤ නියමයි අයියේ❤❤

  • @NoobNotFoundDev

    @NoobNotFoundDev

    Жыл бұрын

    ලබන අවුරුද්දේ තමා ඉතින් (ඊට වැඩි වෙන්නත් පුළුවන්🙂)

  • @mrtechboss_yt
    @mrtechboss_yt Жыл бұрын

    Superb Video Chanux Aiya

  • @DinaraNidushan
    @DinaraNidushan Жыл бұрын

    අදත් සුපිරියක් තමා 😃

  • @Saviya_LK
    @Saviya_LK Жыл бұрын

    2050 වෙනකොට ලෝකෙට මොනව වෙයිද කියල හිතාගන්නවත් බෑ 💙

  • @charlie_putha

    @charlie_putha

    Жыл бұрын

    Apita balaganna puluwan weine😂

  • @udaralakshan2617

    @udaralakshan2617

    Жыл бұрын

    2050 වෙද්දි ලෝකෙට මොනව වෙලා තිබුනත්..ලංකාව නම් සෝමාලියාවක් වෙලා තියෙයි..🙂

  • @RasalSR

    @RasalSR

    Жыл бұрын

    @@udaralakshan2617 na

  • @s.h9325

    @s.h9325

    Жыл бұрын

    @@udaralakshan2617 na ehema wenne na. asuba waadi paraya

  • @SLUFC

    @SLUFC

    Жыл бұрын

    මොනවා වෙන්ටද මිනිස්සු machines වෙලා තියෙයි 😂😏

  • @mathishaimansara0214
    @mathishaimansara0214 Жыл бұрын

    Gemmak thama Chanux bro ❤

  • @invisibleman8676
    @invisibleman8676 Жыл бұрын

    Thank you for example brother ලෝකයේ දියුණුව පිළිබඳ අපට හිතාගන්න වත් බැරි වෙන බව මේකෙන් හොදටම පැහැදිලියි. තවත් ඉදිරි 🌍අනාගතයේදී අපට 😲පිස්සු හැදෙන දේවල් මිනිස්සුන් නිර්මාණය කරයි අපට එදා ට ඒ විදියට හැඩගැසෙන්න වේයි.. 🇱🇰🔥❤🖒💖👍🤘🇱🇰🤘🇱🇰❤❤👏😃👏🔥😀🌍💖🌍💖🌍 මේක ආරම්භයක් පමණයි අවසානය හිතාගන්න බැරි වේයි 😎🤓🤓

  • @Rashindu.Sandeepa
    @Rashindu.Sandeepa Жыл бұрын

    ඕක තව sunglass එකක් තරම් පොඩියට හදන්න පුලුවන්නම් සුපිරිම සුපිරියක්

  • @rangerover2024
    @rangerover2024 Жыл бұрын

    අලුත් අලුත් technology ආවට ඒවායෙ තියන අලුත් features explain කරන එක මාරම අමාරුයි මොකද ඒකට අවශ්‍ය information දන්නෙ නැතුව but CHANUX BRO explain එක නම් 👌👌👌

  • @prageethdias4357
    @prageethdias4357 Жыл бұрын

    නොදන්න දේවල් ඉගෙන ගන්න ඉතා හොඳ චැනලය බොහොම ස්තූතියි

  • @chamalravihara5993
    @chamalravihara5993 Жыл бұрын

    අම්මෝ මේකනම් පට්ට Advanced device ඒකක්...😍

  • @user-fw4cf5nj9k
    @user-fw4cf5nj9k Жыл бұрын

    දැං VR උනාට ඉස්සරහට Neuralink😊 ඒකෙන් උයිට වඩා හොද experience 1ක් එයි🎉

  • @sachithmadusanka3023

    @sachithmadusanka3023

    Жыл бұрын

    කෙලින්ම brain එකට broadcast කරන්නේ... එතකොට apple vr and Ar...😂😂😂

  • @Desertfox18

    @Desertfox18

    Жыл бұрын

    @@sachithmadusanka3023 Adverts දාන්න පටන් ගත්තොත් තමයි කරදරේ වෙන්නෙ.

  • @user-fw4cf5nj9k

    @user-fw4cf5nj9k

    Жыл бұрын

    @@Desertfox18 එහෙම අවුලක් වෙන 1ක් නැතිවෙයි මොකද Elon Musk කියන්නෙ මිනිස්සුන්ගෙ Privacy 1 ගැන ගොඩක් හිතන පොරක් නිසා, Adverts යන 1ක් නැතිවෙයි කොහොමත් ඒ වෙනුවට Neuralink chip එකේ Price වැඩිවෙයි කියලා හිතන්න පුළුවන් ...

  • @user-fw4cf5nj9k

    @user-fw4cf5nj9k

    Жыл бұрын

    @@sachithmadusanka3023 Brain 1ට broadcast කරනවා විතරක් නෙවෙයිනෙ, අපිට හිතෙන්ම අපේ ගෙවල් වල බාණ්ඩ පවා control කරන්න පුළුවන් වෙයි ...

  • @samanfernando4482
    @samanfernando4482 Жыл бұрын

    Great explained always bro , thanks

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Жыл бұрын

    නියමයි බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @SL_PIX
    @SL_PIX Жыл бұрын

    සුපිරියක් ❤😎

  • @Senu4425
    @Senu4425 Жыл бұрын

    අනාගතයේදී තාක්ෂණය තව තවත් ගොඩක් දියුණු වෙයි 🔥

  • @actiontv8835
    @actiontv883511 ай бұрын

    Thank you for good explain...🌹🌹🌹

  • @hirurespect100
    @hirurespect100 Жыл бұрын

    Chnux Bro ට හැමදාම ආදරෙයි

  • @milindashehan8369
    @milindashehan8369 Жыл бұрын

    Google එකෙනුත් එන VR/AR headset එකත් සුපිරියක් වෙයි ❤️

  • @sby8584

    @sby8584

    Жыл бұрын

    Eeekak hari ganna oni Apple eka laks7k😂

  • @denuwan7639

    @denuwan7639

    Жыл бұрын

    ​@@sby8584 නෑ නේ $3499 ක්

  • @nipundissanayake4893

    @nipundissanayake4893

    Жыл бұрын

    හැම කම්පැනියකින්ම ඊටපස්සෙ vr,ar ගහනවා එතකොට ඒවගෙ මිලත් අඩුවෙනවා මිනිස්සු ෆෝන් අයින් කරනවා vr පාවිච්චි කරනවා ලෝකෙ වෙනස් වෙනවා 😌

  • @rashmikagamerx2005

    @rashmikagamerx2005

    Жыл бұрын

    ​@@nipundissanayake4893ස්කන්දය දිරනවා.. තාක්සනේ ඉතුරු වෙනව.🙂👌

  • @lk_gaming637

    @lk_gaming637

    Жыл бұрын

    ​@@rashmikagamerx2005 😂😂

  • @kalpaprasad2243
    @kalpaprasad2243 Жыл бұрын

    සුපිරියක් තමා ඉතිම්😊😊😊😊😊

  • @rasanjanakonara
    @rasanjanakonara Жыл бұрын

    Supiri Ayye..❤

  • @TMRIDERSL
    @TMRIDERSL Жыл бұрын

    Chanux bro hodata video eka karanava hodata vada tika karagena yanna ❤️

  • @nuwanpramodya4962
    @nuwanpramodya4962 Жыл бұрын

    2000ට කලින් කියන සෙට් එක ෆිල්ම් වල දැකපුවා 2000න් පස්සේ දකින්න වෙන්නේ කියලා මතක් උනාම😂👍

  • @SampathJason
    @SampathJason Жыл бұрын

    Gammak thama❤❤❤

  • @unitedroyalgaming3498
    @unitedroyalgaming3498 Жыл бұрын

    Thanks for the video😍

  • @Unique-fx-6
    @Unique-fx-6 Жыл бұрын

    Waiting for unboxing video 😊❤

  • @yumaboy881
    @yumaboy881 Жыл бұрын

    ඒක නම් සුපිරියක් තමයි ❤❤😮 Apple තමයි ❤❤

  • @AbilasH8
    @AbilasH8 Жыл бұрын

    ඒක නම් සුපිරියක් 😗💖

  • @sinhale9936
    @sinhale9936 Жыл бұрын

    සුපිරියක් තමා😶♥️

  • @janakawijesinha
    @janakawijesinha Жыл бұрын

    එකනම් super 👌👌👌 ආසම apple VR😊

  • @AnujThenura-wm5qv
    @AnujThenura-wm5qv Жыл бұрын

    හිතාගන්නවත් බෑ ඕයි😮❤

  • @madhusarasamarakoon4240
    @madhusarasamarakoon4240 Жыл бұрын

    ගැම්මක් තමයි ඉටින් 😚😚

  • @sonalkss6973
    @sonalkss6973 Жыл бұрын

    Supiri.Amazing technology.Awesome.

  • @Prabhathsanjaya
    @Prabhathsanjaya Жыл бұрын

    😳 PISSU වගේ , අනිවර්‍යෙන්ම ගනවනම් දවසක APPLE තමයි.❤

  • @masterbl651

    @masterbl651

    5 ай бұрын

    Higanna😂

  • @ranganatharindu7395
    @ranganatharindu7395 Жыл бұрын

    මේක නම් ලොකු දෙයක ඇරඹුමක්❤😮

  • @bihandusandina8264
    @bihandusandina8264 Жыл бұрын

    Nice 💖

  • @dilrukshannonis9862
    @dilrukshannonis9862 Жыл бұрын

    ඒක නම් පිස්සුවක්❤😍🤩

  • @dinal34
    @dinal34 Жыл бұрын

    Balapan technology eka evolve wena speed eka. Me kaale jeewath wenna labuna eka nm patta thama ✌. Technology wala golden era ekak thamai meka

  • @kinsukaweerasooriya2933
    @kinsukaweerasooriya2933 Жыл бұрын

    2M වලට තව චුට්ටයි

  • @saheesl9699
    @saheesl9699 Жыл бұрын

    Apple කියන්නේ next level brand එකක්..

  • @DewikaSamanmali-xk8bm
    @DewikaSamanmali-xk8bm Жыл бұрын

    සුපිරි විඩීයෝ එක...😄😁

  • @dinuka8751
    @dinuka8751 Жыл бұрын

    Chanux nam gammak❤️❤️❤️❤️

  • @yasiththarindu8127
    @yasiththarindu8127 Жыл бұрын

    අඩෝ🥺🔥 පිස්සු හැදෙනවා නේ ඉගෙන ගන්න motivation එකක් ආවා 🥺🥺 මේවා experience කරන්න නම් සල්ලි ඕනි නේ🥺🥺 අනාගතේ නම් pissuwak 🔥🔥🔥🔥🔥🔥

  • @ubt325

    @ubt325

    Жыл бұрын

    මචන්... පිළිගන්නවනම් පිළිගනින්... ඉගෙනගත්ත පළියට ලොකුවට සල්ලි හම්බකරන්න බෑ... හොදටම ඉගෙන ගත්ත උනුත් ඉගෙන ගන්න කාලෙ ජොලි කරපු උන්ගෙ යටතෙ ඉන්නව ඕන තරම් උදාහරණ තියෙනව... ව්‍යවසායකත්වයයි වැදගත්... ඉදිරියට මේ ඉගෙනීමෙන් වැඩක් ඇත්තෙම නෑ... ඒක නිසා ඉගෙන ගන්නැතුව පිස්සු කෙලින උන්වත් හොදට ආශ්‍රය කරපන්... සමහර වෙලාවට දවසක ලොකුම තැන්වලට යන්නෙ උන්...❤️

  • @Achindu_Madushan

    @Achindu_Madushan

    Жыл бұрын

    ​@@ubt325 ow bn. Teachers ලා තමයි හොඳම උදාහරණය ඉගෙනගෙන කැම්පස් ගිහිං ඇවිත් 60 000 ක් වගේ ගාණක් හ්ම්බවෙන්නේ මාසෙට.

  • @ubt325

    @ubt325

    Жыл бұрын

    @@Achindu_Madushan අන්න හරි බන් සිරාවට Techers la nam thrrumk nh bn lokuwata igenagannawa lankawe e unt wdk nhne anthimata 50000k 60000k aran wadak thiynwd bn

  • @Achindu_Madushan

    @Achindu_Madushan

    Жыл бұрын

    @@ubt325 50k 60k හෙන් කාලා ඇදලා අඩුපාඩු ටික ගන්නත් මදි. ඉගෙනගන්න ඔනේ. හැබැයි හරි තිීරන අරන් හරි දේ කළොත් ගොඩ.

  • @ubt325

    @ubt325

    Жыл бұрын

    @@Achindu_Madushan Aniwa bn

  • @techsudda001
    @techsudda001 Жыл бұрын

    Apple thama bro ❤

  • @akashshehan2887
    @akashshehan2887 Жыл бұрын

    ඒක මරු ආයේ කියන්න වචන නැ සුපිරි ❤🎉

  • @jeramarosha7242
    @jeramarosha7242 Жыл бұрын

    Our future is amazing😍

  • @anupamadidushan5616
    @anupamadidushan5616 Жыл бұрын

    Apple 🍎කියන්නේ සුපිරියක් ❤

  • @NoobNotFoundDev
    @NoobNotFoundDev Жыл бұрын

    4:40 ඇත්තටම ඒක transparent නෙමෙයි, ඒකත් වෙනෙම screen එකක් එළියෙන් දාලා ඇස් දෙකත් AI (සහ cameras) වලින් display කරනවා 😊

  • @sunilpadmasiri9872

    @sunilpadmasiri9872

    Жыл бұрын

    එහෙමද?

  • @Kong_yoeng

    @Kong_yoeng

    Жыл бұрын

    Naha ek transparent thama

  • @NoobNotFoundDev

    @NoobNotFoundDev

    Жыл бұрын

    @@sunilpadmasiri9872 ow

  • @NoobNotFoundDev

    @NoobNotFoundDev

    Жыл бұрын

    @@Kong_yoeng "EyeSight. An outward display reveals your eyes while wearing Vision Pro, letting others know when you are using apps or fully immersed." - Apple

  • @_Mr_Q_
    @_Mr_Q_ Жыл бұрын

    Gonussage Apple vision video එක බැලුව විතරයි... ඔයාගෙ video එක ආව...

  • @becool4142
    @becool4142 Жыл бұрын

    නියමයි බ්‍රෝ

  • @sathsarajayantha
    @sathsarajayantha Жыл бұрын

    Nice❤🎉

  • @Yomal_Tacion
    @Yomal_Tacion Жыл бұрын

    අඩෝ ඒක 😢❤..... හදවතින්ම apple තමා ඉතින් 😎💪

  • @Kpro15
    @Kpro15 Жыл бұрын

    Eka nm supiriyak 🔥kohoma hari oka lankawata apu gaman ganna level ekata mn hadenawa mn sali karyek newei ada💪

  • @12techjourney
    @12techjourney Жыл бұрын

    සුපිරියක් තමා

  • @teck780
    @teck780 Жыл бұрын

    Apple තමා❤❤

  • @Shan_l.K
    @Shan_l.K Жыл бұрын

    Ammo 🥵 සුපිරියක් දානකන් ඉදියේ 😍

  • @slasylum3192
    @slasylum3192 Жыл бұрын

    Welcome to the future 😎👍

  • @shashiprabath.5974
    @shashiprabath.5974 Жыл бұрын

    eka patta chanux aiye

  • @nisangadewasurendra6827
    @nisangadewasurendra6827 Жыл бұрын

    එක නම් මාරම concept එකක්.. $4000 ක් වත් වෙයි වගේ

  • @bava9574

    @bava9574

    Жыл бұрын

    $3499 kiyla kiynne 🤔 blamuko labana aurudde 🥺

  • @Skull-NinjaX

    @Skull-NinjaX

    Жыл бұрын

    $ 3500 bro

  • @ashanbroonline9926

    @ashanbroonline9926

    Жыл бұрын

    Lankawe market eke wikunaddi dollar 5000 wenawa

  • @slgamingforyou2521
    @slgamingforyou2521 Жыл бұрын

    අම්මො එ්ක🤩🤩👍

  • @hassa31
    @hassa31 Жыл бұрын

    Superbh ayya❤❤❤

  • @sampathkumara6940
    @sampathkumara6940 Жыл бұрын

    Patta ❤

  • @blackff5399
    @blackff5399 Жыл бұрын

    ඉස්සරහට තව මොනා මොනා වෙයිද දන්නෑ.. මේවා හදන්නෙ කොහොමද කියලා හිතද්දිත් පිස්සු වගේ.. ඉස්සරහට මිනිස්සු තවත් සෑහෙන්න කාර්යබහුල වෙයි.. දැම්මම පේනවනේ පෝන් එකක් ලග තියන පොඩි එව්න් ඇස් අහකට ගන්නෑ 🥲

  • @tharakawijerama9406
    @tharakawijerama9406 Жыл бұрын

    මම නම් හැබැයි Apple කියන බෑන්ඩ් එකට ඉස්සර ඉඳලම ආස නැහැ පොඩ්ඩක්වත්...හැබැයි මේකට මාර ආස හිතුනා..😮😮😮

  • @Desertfox18

    @Desertfox18

    Жыл бұрын

    මාත්

  • @xZOROGAMING

    @xZOROGAMING

    Жыл бұрын

    🙂mth 🚫

  • @ashanbroonline9926

    @ashanbroonline9926

    Жыл бұрын

    Same

  • @keshanisandarenu4194
    @keshanisandarenu4194 Жыл бұрын

    NEXT LEVEL In Technology 🤩

  • @sandaruwannirmala47
    @sandaruwannirmala47 Жыл бұрын

    Coming Soon 1M ❤

  • @nipundissanayake4893
    @nipundissanayake4893 Жыл бұрын

    අඩෝ ලෝකෙ වෙනස් වෙන්න යන්නෙ 😍

  • @matheeshaliyanage507
    @matheeshaliyanage507 Жыл бұрын

    කොහොම ද ඕක දාගෙන වැලක් බලන්න තිබ්බා නම් ❤❤😍😍

  • @tharushaprabhashitha1439

    @tharushaprabhashitha1439

    Жыл бұрын

    😅

  • @Rashmindakavishan1275

    @Rashmindakavishan1275

    Жыл бұрын

    😂😂😂

  • @Sanketh_Rashmika
    @Sanketh_Rashmika Жыл бұрын

    ආපු ගමන් ගමු අයියෙ😊😊 🥰

  • @SLBackToLifeRepair
    @SLBackToLifeRepair Жыл бұрын

    සුපිරියක් වෙයි

  • @zourongaming
    @zourongaming Жыл бұрын

    දැන් මොන තරම් ලෝකෙ දියුනුද නේ. ඇත්තටම සතුටුයි අපි කතා වලින් බලපු ready player one වගේ film වල වෙච්ච දේවල් ඇත්ත වෙනවනම්. අපිට මේකක හදන්න තියා අදහසක්වත් එන්නෙ නෑනේ😅

  • @sinethransiha9272
    @sinethransiha9272 Жыл бұрын

    Phone ekak ganna salli ekathu karana mama😂😂

  • @himali7013

    @himali7013

    Жыл бұрын

    😂

  • @ZombiLanka
    @ZombiLanka Жыл бұрын

    Chanux Bro Supiri

  • @imethnanayakkara7663
    @imethnanayakkara7663 Жыл бұрын

    අදත් දැක්ක ගමන් ආවා. 🎉🎉😊😊❤❤

  • @gaming8028
    @gaming8028 Жыл бұрын

    අපිට පේන හැම දේම අනිත් අයටත් පේන්න හදන්න පුලුවන්නම්,හිරියට film වල වගෙ 😊

  • @oshadhamatharaarachchi
    @oshadhamatharaarachchi Жыл бұрын

    ඉක්මනටම නෝමල් glasses එකක් ගානට එයි.. අන්න එදාට මන් ගන්නෝ.. 😌

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness Жыл бұрын

    Amazing 👍👍

  • @K_Hansani
    @K_Hansani Жыл бұрын

    Next level😮❤

  • @udiya988
    @udiya988 Жыл бұрын

    Apple තමයි ❤

  • @MANDINU494
    @MANDINU494 Жыл бұрын

    This was announced on yesterday this man bought it within 24 hours,amazing😮😮

  • @codepixellk

    @codepixellk

    Жыл бұрын

    thats a meta one

  • @dk_x.095

    @dk_x.095

    Жыл бұрын

    Product not release yet😶

  • @ist123

    @ist123

    Жыл бұрын

    Product is not even released bro😂😂

  • @ashanbroonline9926

    @ashanbroonline9926

    Жыл бұрын

    Haiyo mehemath …

  • @Indhulanka200
    @Indhulanka200 Жыл бұрын

    E Hed set eka nam supiri...eka nam loke loku wensk krnwa..❤

  • @BlackPanther-mo1yy
    @BlackPanther-mo1yy Жыл бұрын

    future is here ❤️

  • @bossexperiment6398
    @bossexperiment6398 Жыл бұрын

    🇺🇸😂ඔන්න බලාන්කො චීනා ඕකට දෙවෙනි වෙන්න බැරි නිසා VR ෆීචර්ස් ඇමෙරිකන් ඒවාට වඩා වැඩි කල්ලා ඇපල් වගෙ ඒවාගෙ තියන මිලගනන් වලට වඩා බාගෙකටත් වඩා අඩු VR එකක් දානවා 🤣🤣😅😂 ඔන්න බලාන්කො අනිවා වෙනවා ඒක

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 Жыл бұрын

    Thawa aurudu 50 kin oka sunglasses size ekata ei

  • @SLSATTI

    @SLSATTI

    Жыл бұрын

    යාළුවෙ සාබ් 1Kයන්න HELP ඒකාක්❌❤❤🥺❤🥺❤🥺❤🥺❤🥺❤

  • @SLSATTI

    @SLSATTI

    Жыл бұрын

    යාළුවෙ සාබ් 1Kයන්න HELP ඒකාක්❌❤❤🥺❤🥺❤🥺❤🥺❤🥺

  • @LuckyNeo25
    @LuckyNeo25 Жыл бұрын

    Next Level Technology ❤️❤️❤️

  • @nbm3827
    @nbm3827 Жыл бұрын

    Chanuks bro ubanan pattai

  • @thetraveller4146
    @thetraveller4146 Жыл бұрын

    අළුත් තාක්ෂනෙත් එක්ක මිනිස්සු තනිකරනවා මාරවිදියට නේ. 😢

  • @supuntharaka7652

    @supuntharaka7652

    Жыл бұрын

    Ready Player One (2018) film ek blnna

  • @rehanbro9978
    @rehanbro9978 Жыл бұрын

    එදා අපේ ඉස්කෝලෙට චනුක්ස් ආවා කලුතර මම ෆොටෝත් ගැහුවා number ekath gaththa

  • @Lakshanwebtech

    @Lakshanwebtech

    Жыл бұрын

    මොකක්ද ඉස්කෝලේ ආපු programme එක මොකක්ද?

  • @rehanbro9978

    @rehanbro9978

    Жыл бұрын

    @@Lakshanwebtech holy cross college kalutara science day ekata awe

  • @Dilruk-s8z
    @Dilruk-s8z Жыл бұрын

    Brilliant ❤

  • @dsmicroworld3332
    @dsmicroworld3332 Жыл бұрын

    Wowww bn❤❤❤❤❤

Келесі