"රැජිණට ඇන්දා" | Apoorwa Ashawari | Dream Star Season11

Музыка

"රැජිණට ඇන්දා" | Apoorwa Ashawari | Dream Star Season11
Dream Star Season 11 Top 42 ( Team 03 )
Contesters : Ashan Fernado, Chanaka M Dayarathna, Saniru Nimneth, Sandun Amarasinghe, Sadunika Sewwandi, Apoorwa Ashawari, Vishmi Tharusha
To vote download the Dflix app ��:
Playstore ��: play.google.com/store/apps/de... Appstore ��: apps.apple.com/us/app/dflix/i...
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka. From season one to nine, the winner was elected by the SMS votes cast by the people and the program wasn't live, since season ten, the program has been turned into a live reality program, the winner is elected by the majority of people votes cast through the online.
Judges : Keerthi Pasquel, Samitha Mudunkotuwa, Nadeeka Guruge, Ashanthi De Alwis
Hosted by : Falan Andrea Janson
Subscribe Our channel for more ��:
/ @dreamstaroffcial
#dds #dreamstar #dreamstarseason11 #singing #falanandreajanson #raveenkanishka #nadeekaguruge #keerthipasquel #samithamudunkotuwa #ashanthidealwis #TVDerana #DeranaLK

Пікірлер: 640

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    මෑත කාලේ බිහි උන විශිෂ්ඨ ගීතයක් ...💞💞 අමන්ද්‍යා නිලුපුලී ගේ ගීතයට මෙයා හොඳ සාධාරණයක් කලා....👌👌🥳🥳

  • @madhushanin678

    @madhushanin678

    7 ай бұрын

    🎉😮😅❤😢😢bbxv

  • @maheshmmw

    @maheshmmw

    Ай бұрын

    Rggyfrjnepehwjdb🎉😮

  • @nasfanasfa2939
    @nasfanasfa2939 Жыл бұрын

    කෙල්ලත් ලස්සනයි. සිංදුවත් හොඳින් ගැයුවා ලස්සනට. රඟපාන්න ගැලපෙන චරිතයක්. නැටුමත් ලස්සනයි.

  • @gamingsana5540

    @gamingsana5540

    Жыл бұрын

    raga panna deranee🤣🤣

  • @vidyajothipirivena8448

    @vidyajothipirivena8448

    Жыл бұрын

    kzread.info/dash/bejne/iItktcNyoc7Nm5s.html

  • @hisalhansaja4449

    @hisalhansaja4449

    Жыл бұрын

    derane raga pewot guu godak wela tmi nawathinne

  • @pando6023

    @pando6023

    11 ай бұрын

    Apoorwa Ashawaree kzread.info/dash/bejne/rKmepNhtaZytZpM.html

  • @sewwandipanampitiya
    @sewwandipanampitiya8 ай бұрын

    මෙයා dream star වුනානම් හොඳයි කියලා හිතෙනවා මට . අැත්තටම මාර ලස්සන හඬක් තියෙන්නේ

  • @lalgalabada262

    @lalgalabada262

    2 ай бұрын

    ඒවා යන්නේ වෙන වෙන විදිහට හන්දා. මෙතන කියන්න බැරි හන්දා. කොහෝම උනත් මං නැන්දා

  • @BellaLiyo-qy1tt
    @BellaLiyo-qy1tt Жыл бұрын

    මෙවුවනේ සින්දු කියන්නේ..හොදට රස විදින්න පුලුවන්..අද කාලේ තියන අදෝනා වගේද👍👍

  • @shiromadisanayaka9975

    @shiromadisanayaka9975

    Жыл бұрын

    Mekath Ada kale ekak

  • @upamaliamarasinghe6312

    @upamaliamarasinghe6312

    Жыл бұрын

    මාස කීපයකට කලින් release උන සිංදුවක් මේක

  • @koshithaashen7668

    @koshithaashen7668

    Жыл бұрын

    ඔව්

  • @madhuranathunga9169

    @madhuranathunga9169

    Жыл бұрын

    ඔව්...අමන්ද්‍යා නිලුපුලී (ගිරිරාජ් මහතාගේ දුව) ගේ සිංදුවක්

  • @priyantharanasingha9020

    @priyantharanasingha9020

    Жыл бұрын

    අද කාලේ එකක් තමයි මේ

  • @neilperera4159
    @neilperera41598 ай бұрын

    මට වයස අවු. 68 යි . මගෙ පුතාගෙ ගීත ගායනය පිළිබඳව මට තියෙන්නෙ අසීමිත ගෞරවයක්!!!!.

  • @asamarakoon8120
    @asamarakoon8120 Жыл бұрын

    දුවට දළදා වහන්සේ ගෙ පිහිට ලැබේවා. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!!.

  • @chithranandameepe5897
    @chithranandameepe5897 Жыл бұрын

    ගායනයට වගේ ම නර්තනය ට දක්ෂයි ඔබ පුතා තෙරුවන් සරණයි

  • @LakdinuBatugedara-wo2me
    @LakdinuBatugedara-wo2me Жыл бұрын

    අමන්ද්‍යා මිස්ගෙ සින්දුව හොදට කිඋවා. හැබැයි මම නන්දා කියන තැන එහෙම ඇදලා කිඋවනම් තවත් ලස්සනයි මගෙන් සුබ පැතුම් අක්කි

  • @gnanakaluthotage7979

    @gnanakaluthotage7979

    Жыл бұрын

    Bbb ঢব

  • @visakaranaweera5087
    @visakaranaweera5087 Жыл бұрын

    මට මේ ගීතය කොතරම් බැලුවත් එපා නොවෙයි මාර සුන්දරයි නියමයි මේ ළමයා.

  • @nissankajayanthi3692

    @nissankajayanthi3692

    8 ай бұрын

    හිටපු ගමන් මාත් බලනවා මේ දැනුත්... කවදාවත් එපා වෙන්නෙ නෑ.. ගායනය වගේම රංගනය හැමොටම බෑ. .. අපූර්වා ආශාවරී තමයි ඉතිං ❤️❤️❤️❤️❤️

  • @sandalisanjanajayasinghe4040
    @sandalisanjanajayasinghe40408 ай бұрын

    ඔයාට තමයි අනේ dream star cup එක ගන්න තිබ්බේ...❤❤

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 Жыл бұрын

    එයාගෙ නමට ගැලපෙන්නම අපූර්වත්වය උපරිමයි රූපයත් ලස්ස්නයි ❤

  • @vidyajothipirivena8448

    @vidyajothipirivena8448

    Жыл бұрын

    kzread.info/dash/bejne/iItktcNyoc7Nm5s.html

  • @navodachanchala6105
    @navodachanchala6105 Жыл бұрын

    නංගි ඔයාගෙ voice එකේ තියෙන්නෙ මාරම ටැලන්ට් එකක්. මේ ගීතය හරිම සැහැල්ලුවට ගයනව වගේ පෙනුනට ඒ ඇතුලෙ ඔයා ගන්න ක්ෂුද්‍ර අලංකාර විශිෂ්ටයි. ඒක ඔයාගෙ කටහඩේම තියෙන ලොකු දක්ෂතාවයක්. අනික මේ ගීතය පුහුණු නොකර ශෘතියෙ ඉන්නත් අමාරුයි. ඇත්තටම කාලෙකින් අහපු අති විශිෂ්ට ගායනයක්..හදවතින්ම සුභ පතනව ... ❤️

  • @user-uo6cm8os5z
    @user-uo6cm8os5z Жыл бұрын

    හරිම ප්‍රාසාංගිකයි. බලන් ඉන්න ආසාවේ බැහ්. හිනා පිරිණු ලස්සන කෙල්ලෙක්. සුභ වේවා ❤

  • @vidyajothipirivena8448

    @vidyajothipirivena8448

    Жыл бұрын

    kzread.info/dash/bejne/iItktcNyoc7Nm5s.html

  • @dilakshi1234
    @dilakshi1234 Жыл бұрын

    කටහඩත් ලස්සනයි එයත් ලස්සනයි 🥺❤️

  • @vidyajothipirivena8448

    @vidyajothipirivena8448

    Жыл бұрын

    kzread.info/dash/bejne/iItktcNyoc7Nm5s.html

  • @user-vj3wt8ke3y

    @user-vj3wt8ke3y

    9 ай бұрын

    Hmmm

  • @danushkaudaya4216

    @danushkaudaya4216

    8 ай бұрын

    Oyath lassanai 😊😊😊😊

  • @shyamaananda587
    @shyamaananda587 Жыл бұрын

    අමන්දයාගේ සිංදුවට හොද සාධාරණයක් කලා, ලස්සනයි 💓

  • @vidyajothipirivena8448

    @vidyajothipirivena8448

    Жыл бұрын

    kzread.info/dash/bejne/iItktcNyoc7Nm5s.html

  • @user-bv9vs2bj6c

    @user-bv9vs2bj6c

    8 ай бұрын

    ❤❤❤❤🎉🎉

  • @renushyamali8308
    @renushyamali8308 Жыл бұрын

    කෙල්ලත් ලස්සනයි සින්දුවත් ලස්සනයි නැටුමත් ලස්සනයි .

  • @anomashriyani4521
    @anomashriyani4521 Жыл бұрын

    මාරම හැකියාවක් තියෙන්නේ..... ආයේ කිසිම අඩුවක් නෑ 😍😍😍

  • @vidyajothipirivena8448

    @vidyajothipirivena8448

    Жыл бұрын

    kzread.info/dash/bejne/iItktcNyoc7Nm5s.html

  • @tharu8591
    @tharu8591 Жыл бұрын

    Yashoda Priyadarshani , Nuwandika Senarathna , Apoorva Ashawari All are gems of mayurapada ❤

  • @udeniwijerathne3740

    @udeniwijerathne3740

    8 ай бұрын

    Yeah Bcz Rukmani is no longer music teacher there. 😂

  • @dinukafishfarm29
    @dinukafishfarm29 Жыл бұрын

    කුරුණෑගල අඔන්පොල අපේ සුභ පැතුම් නංගීයෝ

  • @sumindaroshan3947
    @sumindaroshan39478 ай бұрын

    Finel eken passe balana aya 👇

  • @dinithithathsaraniedirisingha
    @dinithithathsaraniedirisingha8 ай бұрын

    ඔයා මාර දක්ෂයි අක්කෙ.ඔයාට බුදු සරණයි ♥️මම ඔයා දිනනකන් බලන් හිටියෙ.කිරුළ නොලැබුණාට ඔයා දිනලා ඉවරයි ♥️😘

  • @iroshachandani6667
    @iroshachandani6667 Жыл бұрын

    තාත්තාගේ හිනෙට යන අපුර්වා මැනිකට ගල්ගමුවෙි අපි හැමෝගෙම සුබ පැතුමි ............අමරසිංහ පවුලේ හැමෝම

  • @sarathkoholane2626

    @sarathkoholane2626

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @pererappcc166

    @pererappcc166

    Жыл бұрын

    Kage duwada

  • @MLBB-dixmpt

    @MLBB-dixmpt

    Жыл бұрын

    @@pererappcc166 depalge duwa

  • @shaniliyanaarachchi7431

    @shaniliyanaarachchi7431

    Жыл бұрын

    @@pererappcc166 ගිරිරාජ් කෞශල්‍ය මහත්මයාගෙ දුව

  • @pradeepweerasinghe510
    @pradeepweerasinghe510 Жыл бұрын

    ලස්සනයි ගොඩාක් . කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. අවසන් මහා තරගයේ සිටියයුතු තරගකාරියක් ..

  • @vidyajothipirivena8448

    @vidyajothipirivena8448

    Жыл бұрын

    kzread.info/dash/bejne/iItktcNyoc7Nm5s.html

  • @chandimahapange2161
    @chandimahapange216111 ай бұрын

    හරිම දක්ෂයි දුව ඔයා මගේ පාසල් කාලය මතක් කලා මට තෙරුවන් සරණයි දුවට

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 Жыл бұрын

    රසවින්දනයක් සහිත ගීත.සුභ පැතුම් ඔබට😍

  • @ashishadewmini9823
    @ashishadewmini9823 Жыл бұрын

    නියමයි ආශා අක්කේ. 👌 මන් අද මේ බලන්නෙ 10වෙනි පාරට විතර ඒ තරම් ලස්සනයි .❤️❤️Mayuranz❤️❤️

  • @visakaranaweera5087
    @visakaranaweera5087 Жыл бұрын

    මම මේ කෙල්ලගේ සින්දුව මහා විසාල වතාවක් බැලුවා ඒත් එපා නොවෙයි. මම දන්න විදියට මේ ළමයා ගොඩක් දක්ෂයි. අනේ මෙයාට place එකක් ඕනේ.

  • @arunabatugedara6934

    @arunabatugedara6934

    9 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @chandra3856

    @chandra3856

    8 ай бұрын

    ​@@arunabatugedara6934 u මේකෙල්ල ..අපේරටටවාසනාවක් ආඩම්බරයක් ජයවේව්ස්ස්

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Жыл бұрын

    Superb voice beautiful woman ❤ all the best 👍 අමන්ද්‍යාගෙ ගීතයට සාධකයක් කරා 👍

  • @chanuthawinsa1274
    @chanuthawinsa1274 Жыл бұрын

    කොච්චර බැලුවත් epa වෙන්නෙ නැති voice එකක් . Super

  • @asithpathirana3982
    @asithpathirana3982 Жыл бұрын

    කියන්න වචන නෑ සුපිරි ගායනයක්

  • @dilharalakshinidil
    @dilharalakshinidil Жыл бұрын

    ලස්සන නමක්..ලස්සන කෙල්ලෙක්...ලස්සන වොයිස් එකක්...ජයවේවා නංගියෝ ❤

  • @user-sh5mp9xl2b
    @user-sh5mp9xl2b8 ай бұрын

    අපූර්වා තමයි ඩ්‍රිම්ස් ස්ටාර් වෙන්න ඕන මෙයා ගොඩාක් දක්ශයි තීරණය අසාධාරණයි.😮😢

  • @ishanfernando5358

    @ishanfernando5358

    8 ай бұрын

    ඔව්..... 🙁

  • @HappyGoLucky1111

    @HappyGoLucky1111

    6 ай бұрын

    E unata vote wadi arayata

  • @visakaranaweera5087
    @visakaranaweera5087 Жыл бұрын

    තව එකක් මේ සින්දුව ගොඩක් දක්ෂ ගුරු වරයෙක් ට කියක් හෝ ගෙවලා තව විවිධ තැන් වල ඇදලා ගායනා කරන්න ඕනේ තැන් එසේ ගායනා කලා නම් මාර complete. මෙයා අවසන් තරගයේ ඉන්න ඕනේ.

  • @dilaniperera7509
    @dilaniperera750910 ай бұрын

    ලස්සනයි කටහඩ ජයක් වේවා දුවට❤️

  • @irudika9295
    @irudika9295 Жыл бұрын

    හරිම ලස්සනයි දුව. ඔයත් ලස්සනයි. ගායනය, නර්තනය ගොඩක් ලස්සනයි. ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Жыл бұрын

    ඔයත් ලස්සනයි දුව ඔයාගේ ගීතත් හරිම ලස්සනයි බුදුසරණයි ඉදිරියට ම යන්න ❤❤❤❤❤❤❤❤

  • @nandanidesilva2825
    @nandanidesilva2825 Жыл бұрын

    අම්මො මාර ලස්සනයි ❤❤❤❤❤❤❤😢 ඔයත් හරි ම ලස්සනයි දූවෙ ඉදිරියෙන්.ඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරනවා අම්ම වගේම ❤❤

  • @wasantikumari8885
    @wasantikumari8885 Жыл бұрын

    හරිම ලස්සනයි ඇඳුම ලස්සනයි ඔයත් ලස්සනයි කටහඬ හරිම ලස්සනයි❤❤❤❤❤❤❤

  • @indranivkkrmasinhaindraniv5004

    @indranivkkrmasinhaindraniv5004

    Жыл бұрын

    සුබ අනගතයක් වේවා ඩියනිය තෙරුවන් සරනයි

  • @seeta164

    @seeta164

    Жыл бұрын

    Lassanai 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤⚘⚘⚘⚘👑👑👑👑👌👌👌🇱🇰

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 Жыл бұрын

    You're the best performance and must be final winner. ❤️🥰😍

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 Жыл бұрын

    හරිම ලස්සනයි දුව ඔයාගේ ගායනය සහ රංගනය

  • @bkgashalinda3469
    @bkgashalinda34698 ай бұрын

    ලස්සනම වොයිස් එක තුන්වෙනියට ආවට.🎉🎉🎉

  • @user-bu6zy6ig4z
    @user-bu6zy6ig4z Жыл бұрын

    වෝයිස් එක මාරම ලස්සනයි.ඔයත් ලස්සනයි.සතුටුයි නංගියෝ♥️

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala Жыл бұрын

    කොතරම් දක්ශයි ද මේ දරුවො... වාසනාවන්ත අනාගතයක් අනිවාර්‍යයෙන්ම ලැබෙනවා ලැබෙනවාමයි... 🙏🏻

  • @lamusica1436
    @lamusica14368 ай бұрын

    අපූර්වාගේ සිංදුම තමා අහන්න හිතෙන්නේ ඇස් පියාගෙන ඕන තරම් වෙලාවක් අහගෙන ඉන්න පුළුවන් පුතේ ❤

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 Жыл бұрын

    සිංදුව කියනවට වඩා අපූර්වා යාලුවා ලස්සනට කියනවා❤️❤️

  • @vidyajothipirivena8448

    @vidyajothipirivena8448

    Жыл бұрын

    kzread.info/dash/bejne/iItktcNyoc7Nm5s.html

  • @esalarandinu7955
    @esalarandinu79558 ай бұрын

    1st weii kiylmai hithe thibbe...mara lassana katahadak..❤adarei❤😊

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi Жыл бұрын

    හොරු ස්ටාර් එකේ එක ගොබ්බයෙක්ට මීට ලගින් යන විදියේ හෝ සිංදුවක් කියන්න පුලුවන් ද ඒකට මේක සුපිරියක්❤

  • @subajansz7920
    @subajansz7920 Жыл бұрын

    You brought this program to another level! Love the confidence in you, to give a such a performance. You go girl! ❤️🇺🇸

  • @markpeirs1953
    @markpeirs1953 Жыл бұрын

    Another gem from Narammala…Nuwandika was the first gem..

  • @diane427

    @diane427

    11 ай бұрын

    💞💞💞💞💞💞💞💞👍👍👍👍👍

  • @rangasenavirathna4081

    @rangasenavirathna4081

    7 ай бұрын

    raween

  • @shanilkahashan5140

    @shanilkahashan5140

    2 ай бұрын

    ඇයි Yashoda

  • @user-rn3zf2eb4q
    @user-rn3zf2eb4q11 ай бұрын

    හරිම ලස්සනයී බුදුසරනයි

  • @sujeewasampath6454
    @sujeewasampath6454 Жыл бұрын

    එයත් ලස්සනයි , කටහඩ ත් ලස්සනයි ❤️😍

  • @therhythmofbreath4829
    @therhythmofbreath4829 Жыл бұрын

    මෙකත් ලස්සනයි හැබැයි ඔරිජිනල් එක ඇහුවනම් පිස්සු හැදෙනවා....

  • @merinjayathilaka1398

    @merinjayathilaka1398

    Жыл бұрын

    Eka eththa

  • @dammikawijesuriya3530

    @dammikawijesuriya3530

    11 ай бұрын

    ඒක ඇත්ත .මෙයාගේ වොයිස් එකත් ලස්සනයී .හැබැයි මුල් ගායනයට සමකල නොහැක .

  • @chathurinandani9793

    @chathurinandani9793

    8 ай бұрын

    එ්ක අැත්ත.

  • @RangikaMihirawi-ws4rm

    @RangikaMihirawi-ws4rm

    8 ай бұрын

    Original eka jeeiwitheeta ahapu un nm wenna ba Meyata sing krnna neme ragapanna nm puluwan

  • @hansikanchana2251
    @hansikanchana22518 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ❤

  • @dananjayadananjaya7664
    @dananjayadananjaya7664 Жыл бұрын

    හරිම ලස්සනයි දුවේ ඉදිරියට යන්න suba පැතුම් theruwan sarani 💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹

  • @pushpakumara3195
    @pushpakumara3195 Жыл бұрын

    ඇත්තටම වෙනස් ඵකක් 🏆🏆🏆🏆🏆👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️

  • @ishanishanika5925
    @ishanishanika5925 Жыл бұрын

    කාංචනා අනුරාධිගෙ voice එක වගේ 😍❤️🤗

  • @maheemajayawardhana3502
    @maheemajayawardhana35028 ай бұрын

    Mia kalifa ගේ ලුක් එකක් තියනවා මූනෙ. ලස්සනයි. කටහඩත් ලස්සනයි ❤

  • @hewagejayantha8965
    @hewagejayantha896511 ай бұрын

    හරිම ලස්සනයි දුව රුවත් ලස්සනයි ඔයාට ඉදිරියටම යන්න පුළුවන් අපෙන් සුභපැතුම් 👍👏🏻

  • @darshiudayangani3955
    @darshiudayangani3955 Жыл бұрын

    මොනාද අඩු😍👍👍කෙටි වේදිකා නාට්‍ය ක් බැලුවා වගේ...ලස්සනයි 💐👍😍😘

  • @Rev.hipankandevappaThero-wl1bn
    @Rev.hipankandevappaThero-wl1bn8 ай бұрын

    රස විදින්නට හැකි අයුරින් ගීතය ගායනා කල අපූර්වා දුවට සුබ අනාගතයක් වේවා....තෙරැවන් සරණයි ..

  • @baymathiya4581
    @baymathiya45819 ай бұрын

    Amazing song combined with a very entertaining performance! 🎉🎉🎉

  • @NatashaWanniarachchi
    @NatashaWanniarachchi Жыл бұрын

    It’s really amazing performance nanga 🥺❤️ best of luck. Love your voice so much

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Жыл бұрын

    බලන් ඉන්න ආසයි හිනා වෙච්ච ගමන්මයි♥️සින්දුවත් ලස්සනටම කියනවා

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 Жыл бұрын

    ඊළඟ පාර හින්දි song ඕනේ. 🙏🤗

  • @AjanthaZoom-or6zv
    @AjanthaZoom-or6zv Жыл бұрын

    හරිම ලස්සන ට රහට ගයනවා..... බුදු සරණයි දෝණි 💐♥️💐♥️💐♥️

  • @malithsameera6762
    @malithsameera6762 Жыл бұрын

    Miusic ..wow ටිකක් අමාරු ගීතයක් ..හොඳ සාධාරණයක් 😊

  • @samanthisamanthi7176
    @samanthisamanthi71769 ай бұрын

    මේ සින්දුවට අපූර්වා සාදාරනයක් කරා ඒ හිනාව නම් හරිම ලස්සනයි වසියක් අපූර්ව අපූරුම ලස්සනක් තියෙන්නේ❤❤❤❤❤❤❤

  • @prasadnishantha3258
    @prasadnishantha32589 ай бұрын

    අහන් ඉන්න, බලන්න ඉන්න ලස්සනයි . පසුබිම් සංගීතය හරිම ලස්සනයි

  • @navodya-gn6ms
    @navodya-gn6ms Жыл бұрын

    හැමදාම නාරම්මලට තමයි කිරුළ 🥺මේ පාරත් නාරම්මල ට🥺

  • @janithrandima8109
    @janithrandima81098 ай бұрын

    2:38 අඩෝ ඒ කොටස 🥹💜

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 Жыл бұрын

    මරු අනේ නන්දා... singing stage එකේ stage drama එකක් තනියම කල අපූර්වා නන්දා ...💜️❤️💜️ නැවත නැවත බලන්න හිතෙනවා මොකදෝ මන්දා..❤️❤️ කිරුළ දක්වා යන්න සුබ පැතුම් අනේ..

  • @nimeshagimhani3051
    @nimeshagimhani3051 Жыл бұрын

    sing karanna kesewethath act karannanam chance ekak lebei deranin😍🥰

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Жыл бұрын

    සුපිරි හරිම ලස්සනයි සුබ අනාගතයක් 🥰🌹💖

  • @asankaviraj3901
    @asankaviraj39018 ай бұрын

    ඔයා ගොඩක් නිහතමානී දරුවෙක් සැමදාම ජය ජේසු පිහිටයි

  • @wheretotravelholiday
    @wheretotravelholiday Жыл бұрын

    හුගක් දක්ශ තරගකාරියක්. සුභ පැතුම්

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 Жыл бұрын

    After a couple of years I enjoyed a nice song and decent dance.go ahead .I wish you all the best.excellent and outstanding.

  • @punsalamuraly
    @punsalamuraly Жыл бұрын

    Fantastic performance!!! ❤🎉

  • @nethu-uf5ty
    @nethu-uf5ty Жыл бұрын

    අනේ ආශාවරී අක්කා..❤❤❤

  • @MLBB-dixmpt
    @MLBB-dixmpt Жыл бұрын

    සුබ පැතුම් ආශාවරී දුව....

  • @surangahemachandra
    @surangahemachandra7 ай бұрын

    මේක තමා තෝරගෙන තිබ්බ හොඳම සිංදුව ❤

  • @visakaranaweera5087
    @visakaranaweera5087 Жыл бұрын

    මරු මරේ මරු මේ කෙල්ලට රටේ හොඳ තැනක් දෙන්නකෝ අප්පා.........

  • @lamusica1436
    @lamusica14368 ай бұрын

    ඔයා ගීතයක් ගයද්දී හරිම අපූරුවට මයික් එක තියෙන අත උස්සනවා හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 Жыл бұрын

    කිව්වට තරහ ගන්න එපා.දැන් කියන බොහොමයක් සින්දු මට නම් මෙලෝ රහක් නෑ.එයාල බොහොම මහන්සි වෙලා තමයි සින්දුවක් කරන්නෙ.ඒත් අනේ මන්දා අන්තර්ගතය බැලුවත්,තාලය බැලුවත් ඇති දෙයක් නෑ.ඔහේ අහගෙන ඉන්න වචන ගොඩක් .නමුත් මේ වගේ සින්දු,ගායන ශෛලිය ,නව අදහසක් නවමු ආකාරයට ඉදිරිපත් කිරීම තුල රැල්ලක් හැදුනත් එකාකාරී බවක් ලේසියෙන් දැණෙන එකක් නෑ.හරිම ලස්සනයි.ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.මේ වගේම ඒවා බහුල වෙන රැල්ලකට වඩා වෙනස්වූ සිත් ගන්නා ආරක නිර්මාණ කරන්නට මෙවන් නිර්මාණ පාදක කර ගන්නට සංගීතයට ආදරය කරන නිර්මාණ කරුවන්ට සිත් පහල වේවා!

  • @vinodpintomusic6029
    @vinodpintomusic602911 ай бұрын

    I really appreciate this Singing n performance,can give a wow marvelous.Lyricts n music great,keep it up you😊

  • @kasunviraj99
    @kasunviraj99 Жыл бұрын

    වොයිස් එක නියමයි..ගායනයත් සුපිරි

  • @dammikaudeni6609
    @dammikaudeni6609 Жыл бұрын

    ලස්සනයි ගොඩ ගෝඩාක් ඔයත් ලස්සනයි සිංදුවත් ලස්සනයි

  • @hansika7101
    @hansika7101 Жыл бұрын

    Ane marama lassanai performance eka ,voice eka hemadema❤ Good luck dear❤️🔥

  • @sagarikaranpatidewage5713
    @sagarikaranpatidewage5713 Жыл бұрын

    Well done 👏 you are amazing. Like your Mum! 💐 😘 wishing you best of luck .Aunty Madhu 😊

  • @nimashakavindi6420
    @nimashakavindi6420 Жыл бұрын

    Super best performance so beautiful voice ❤❤❤❤❤❤😊😊😊

  • @ranjithabeygunasekara7099
    @ranjithabeygunasekara70999 ай бұрын

    Raginata anda. Apoorwa it is another excellent singing and great acting together. You were really into both acts together. Unless you are really deep into it I have no idea how you cover both singing and performing simultaneously. I feel you have a great talent to cover both parts at the same time. Though I haven't come across it, I really enjoy this song. I felt it was a little funny and a rare song. You have great talent. Love your great dancing talent too. Apoorwa, to win remember, others are very talented too. It is going beyond talent, creating great unbelievable, and unforgettable memories in other's hearts, working through unconditional love, and keeping an excellent reputation. I love

  • @mypushpi
    @mypushpi Жыл бұрын

    බොහොම ලස්සන යි. Congratulations

  • @aheshakalhari9700
    @aheshakalhari9700 Жыл бұрын

    ලස්සනයි ගොඩාක් all the best

  • @ChamindaJayanath
    @ChamindaJayanath Жыл бұрын

    Ashawari nangi, ada oya harima lassanai...oyage song eka man ahuwe palaweni parata...hodata sing kala...oya final 6 denata therenawa sure...eka mage anawakiyak...adarei nangi...

  • @donamalika3908
    @donamalika3908 Жыл бұрын

    Most beautiful God bless you 🙏❤❤❤❤

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 Жыл бұрын

    ඒක මාරම ලස්සනයි❤️

  • @nimalpratrhna5239
    @nimalpratrhna5239 Жыл бұрын

    හරි ලස්සනයි හරි ලස්සනයි ඒ අපේ ගමේ කෙල්ල

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 Жыл бұрын

    ❤ great performance... superb for a newcomer....

  • @nayanipiyumali2770
    @nayanipiyumali277011 ай бұрын

    Kiparak baluwada manda...aththatama lassniii...👌🏻👍🏻👍🏻❤💗🌺🌺

  • @SH-bp5km
    @SH-bp5km Жыл бұрын

    Voice nam superb 🔥❤️ performance eka ❤️ stage drama ekak baluwa wage ❤️

  • @chathurikaaththanayaka7563
    @chathurikaaththanayaka7563 Жыл бұрын

    හරිම ලස්සනයි දුව සුබ අනාගතයක් ❤️❤️❤️

Келесі