අපි වෙන්වෙන තරමට - Api Wenwena Tharamata | Chamika Sirimanna

Ойын-сауық

Album : The Superstars of Tomorrow (May 2006)
Artist : Chamika Sirimanna
Lyrics : Sydney Chandrasekara
Music : Rohana Weerasinghe
Record Label : Torana Music Box
Won the "PEOPLE'S Song of the Year" - 2007 SLIM NIELSEN PEOPLE'S AWARDS
More Videos :
🔹My Music - bit.ly/2JacTs4
🔹Colombo Airport step by step guidance - • Colombo Airport step b...
🔹Flight Reviews - bit.ly/2J56AGb
🔹Travel Vlogs - bit.ly/34rVUsB
🔹Food Reviews - bit.ly/3msNqrm
🔹Tech & Gadgets Review - bit.ly/3asOd99
🔹Tone Poem - bit.ly/2WxmQmp
🔹Peo Legend - bit.ly/3iWEpqf
🔹Derana Star Challenge - bit.ly/2YjS8xR
🔹My Childhood Videos - bit.ly/39q3BlK
🎧Listen to my songs ♪ Available on ♪ -
🔸Spotify - spoti.fi/2LSUHnJ
🔸Apple Music - apple.co/38nyNjQ
🔸Deezer - bit.ly/37Dj9SF
My Social Media links 👇
Facebook ▶ - / chamiksiri
KZread ▶ - / chamikasiri
Instagram ▶ - / chamikasiri
Twitter ▶ - / chamikasiri
GET SMS UPDATES (SRI LANKA): SMS "CHAMIKA" to 2468 to become an exclusive SMS club fan
#chamikasiri #ChamikaSongs #ChamikaSirimanna

Пікірлер: 1 300

  • @chamikasiri
    @chamikasiri4 жыл бұрын

    මගේ අලුත් Music channel එක මෙන්න. Subscribe කරන්න 👇 kzread.info/dron/XLR-fMcS6kYoeAlc3N-mKg.html

  • @chamith1126

    @chamith1126

    4 жыл бұрын

    Chamika aiya ela a👉🎶🎤❤

  • @prabodrusiruperera940

    @prabodrusiruperera940

    4 жыл бұрын

    Sinduwak dipan yako 😂😂😂

  • @thilakarathnabandaraweerak6460

    @thilakarathnabandaraweerak6460

    3 жыл бұрын

    Ane aiye oywa dakkinth na ne😢😢 Lanka enne nadd aiye.naththm Lakaweda inner..

  • @abubakkerrasak4566

    @abubakkerrasak4566

    3 жыл бұрын

    thank you so much ❤👍

  • @sanjaybro7200

    @sanjaybro7200

    3 жыл бұрын

    උඹලාට talent karanna ekek ne bro... aluthen සිංදු gahannako පුළුවන් welawata😍💗🙏

  • @S_han1210
    @S_han12106 ай бұрын

    2024 අහන පුතාලා පුතීලා ලයිකක් දාන් යන්ටලා…

  • @didulahirupama7595

    @didulahirupama7595

    6 ай бұрын

    තව පාරක් අහමු

  • @Isuru_Kaushalya

    @Isuru_Kaushalya

    5 ай бұрын

  • @_.shaki.queen._

    @_.shaki.queen._

    5 ай бұрын

    ❤️🥰

  • @akenyaherath7542

    @akenyaherath7542

    4 ай бұрын

    ❤❤❤

  • @dimuthuchathu1700

    @dimuthuchathu1700

    4 ай бұрын

  • @kavindulakshan5625
    @kavindulakshan56254 ай бұрын

    2024 තවත් අහන සෙට් එක මේ කොනට 🥺🥺

  • @Drums___Mahi

    @Drums___Mahi

    3 ай бұрын

    ඉන්නෝ 😙💛

  • @SHANE-yn9yz
    @SHANE-yn9yz3 жыл бұрын

    2022 anyone else....❤️❤️

  • @udithajayamini8401

    @udithajayamini8401

    3 жыл бұрын

    Innw♥️

  • @pasinduheshan4048

    @pasinduheshan4048

    3 жыл бұрын

    @@udithajayamini8401 උදිතා ❤

  • @sandramichelle1660

    @sandramichelle1660

    2 жыл бұрын

    Me too

  • @pasinduheshan4048

    @pasinduheshan4048

    2 жыл бұрын

    @@sandramichelle1660 sandra 🌹

  • @jenee.h9186

    @jenee.h9186

    2 жыл бұрын

    👍 yes

  • @umangaekanayake49
    @umangaekanayake493 жыл бұрын

    2021ත් අහන අය කෝ💕💕😍

  • @bunkyboy1110

    @bunkyboy1110

    3 жыл бұрын

    api

  • @anjanawiduranga6481

    @anjanawiduranga6481

    3 жыл бұрын

    🖤

  • @vinothherath3279

    @vinothherath3279

    2 жыл бұрын

    @@lahiruchinthaka6972 ❤❤❤❤

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    😌

  • @sarathkumara3799

    @sarathkumara3799

    2 жыл бұрын

    🤘😆

  • @naliyaff7434
    @naliyaff74344 жыл бұрын

    2020 දීත් අහනවා අයියේ ❤💪🏻

  • @manoharamalidu8149

    @manoharamalidu8149

    3 жыл бұрын

    Adooo sirawata ban pattai aa

  • @lakshanpriyankara865

    @lakshanpriyankara865

    3 жыл бұрын

    2021 ahnwa dn

  • @gaminibandara5336

    @gaminibandara5336

    2 жыл бұрын

    💖💖💖💖💖

  • @vihangasasmitha7875

    @vihangasasmitha7875

    Жыл бұрын

    2022 ත් අහනවා බන් ♥️

  • @shamalkafiverr9001

    @shamalkafiverr9001

    Жыл бұрын

    @@vihangasasmitha7875 2023 ත් අහනව

  • @shashikashavindra1435
    @shashikashavindra14352 жыл бұрын

    ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දුවක්😍

  • @nethmimalisha7330

    @nethmimalisha7330

    2 жыл бұрын

    අනිවාර්යයෙන් යලු

  • @thamizhan3055

    @thamizhan3055

    Жыл бұрын

    @@nethmimalisha7330 ❤️❤️❤️

  • @NilokaNiloka-pz6pw

    @NilokaNiloka-pz6pw

    Жыл бұрын

    ❤ මමත්ඒ කාලේ ආසම සිංදුව

  • @NilokaNiloka-pz6pw

    @NilokaNiloka-pz6pw

    Жыл бұрын

    ආදරෙයි ආදරෙයි ගොඩක් සාරංග❤ Nilu

  • @sajanbahaman6906

    @sajanbahaman6906

    5 ай бұрын

    🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Anuja_Seha...
    @Anuja_Seha...3 ай бұрын

    2024 anyone ? 😶

  • @tanishahapugoda6015
    @tanishahapugoda60152 жыл бұрын

    උද්දික ජනප්‍රිය වුන සින්දුව. අපි A/L s කරද්දී අහුවේ සිරසේ ෆ්ලෑශ් බෑක් එකේ රොශාන් කරපු මියුසික් ප්‍රෝග්‍රම් එකේ හැමදාම හිට් උන සෝන්ග් එක.

  • @googlegod123

    @googlegod123

    29 күн бұрын

    මේ සිංදුව රිලීස් උනේ මොන අවුරුද්දෙ වගේද?

  • @shanikadesilva1991
    @shanikadesilva19914 жыл бұрын

    තාමත් ආසයි මේ සිංදුවට එදා වගේම... ඉරෝශා පෙරේරා,උද්දික ප්‍රේමරත්න ලස්සන act එකක්

  • @sajithnuwan3689
    @sajithnuwan36894 жыл бұрын

    මේ සින්දුව අහපු මුල් කාලෙට හිත යනවා. කොහේ හිටියත් රේඩියෝ එකේ මේ සින්දුව යනවා ඇහෙනකොටම දුවගෙන එනවා😍😍😍😍😍

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    2 жыл бұрын

    හද රැදි පැය තිබ්බ කාලෙ මේ සිංදුව වරදින්නෙ නෑ.....

  • @thithiradilmith2693

    @thithiradilmith2693

    2 жыл бұрын

    උද්දික පුතා ඉන්නේ😁

  • @sajithnuwan3689

    @sajithnuwan3689

    2 жыл бұрын

    @@thithiradilmith2693 😂😂😂හු😂

  • @googlegod123

    @googlegod123

    29 күн бұрын

    ​@@sajithnuwan3689මේ සිංදුව ආවෙ මොන අවුරුද්දෙ වගේද?

  • @shyamaananda587
    @shyamaananda587 Жыл бұрын

    උදිදිකට ආදරේ කලේ මේ සිංදුව දැකලා, අද ඉන්න තැන ගැන සතුටුයි ❤️👌

  • @yasiruhasarangaranchagoda5782
    @yasiruhasarangaranchagoda5782 Жыл бұрын

    මේක මුලින්ම අහද්දි මට වයස තුනක් හතරක් වගේ ඇති නිතරම tv එකේ ඇහෙනවනේ මේක..."අපි වෙන් වෙන තරමට කියනා දේවල් කොහොමද උගුලා ගන්නෙ "😂 කිය කිය ඕක කියනවලු ඒ කාලේ මම...ඒ කාලෙ ඉදන් අද වෙනකන්ම අහන ආසම සින්දුවක් ❤පොඩි කාලෙ එහෙම ඇහුවට දැන් නේ තේරුම දන්නේ....දැන් තවත් රසය වැඩී ඒ නිසා😍😍✨

  • @supunjayakody9767
    @supunjayakody97674 жыл бұрын

    2020 අහන අය කෝ😍

  • @tharindumadush3564

    @tharindumadush3564

    4 жыл бұрын

    Api

  • @manushikagaweshani5011

    @manushikagaweshani5011

    3 жыл бұрын

    😏😏

  • @cricket9816

    @cricket9816

    3 жыл бұрын

    @@manushikagaweshani5011 😊😍

  • @thialksanthialksan9299

    @thialksanthialksan9299

    2 жыл бұрын

    Super

  • @sumuduireshika3728
    @sumuduireshika37284 жыл бұрын

    ඇයි මෙච්චර වටින සම්පත් සැඟවුනේ.....අදත් ඒ හඩට ආදරෙයි....

  • @songshub5747
    @songshub5747 Жыл бұрын

    ඉස්සර රේඩියෝ එක රන් කලේ මේවා තමයි 😏❤️🔥

  • @viraj1990
    @viraj19904 жыл бұрын

    අනේ ඒ කාලයට යන්න තිබුනනමි. කොරෝනත් නැ දැන් ඉන්න මූසල නායෙන් හඬන ගායකයොත් නැ. ආයිත් එන්නකො ඒ කාලය.

  • @dithmiiwenji8548

    @dithmiiwenji8548

    4 жыл бұрын

    Mewwa thamai sindu 😍

  • @gaveensamarage2046

    @gaveensamarage2046

    3 жыл бұрын

    Habai corona wenuwata yudde nam thibuna e kale Habai awulak na

  • @CP-ny2wm

    @CP-ny2wm

    3 жыл бұрын

    Mewa ahddi e soduru atheethykt ynw

  • @diaryofoman4089

    @diaryofoman4089

    2 жыл бұрын

    හැබැයි එ් කාලෙි යුද්ධෙ තිබ්බා😒

  • @pcboom2897

    @pcboom2897

    2 жыл бұрын

    අනේ ඒ කාලෙට යන්න තිබුනනම් හැබැයි යුද්ධෙ තිබුන තමයි හදිස්සියෙවත් කාලය ආපස්සට ගත්ත එකේ ප්‍රතිඵලයක් විදියට ප්‍රභාකරන් දිනුවොත් අද අපි ඉවරය🙄😅❤️

  • @nishanmadushanka5601
    @nishanmadushanka56014 жыл бұрын

    ඒ කාලේ බිහිවුනු අන්තිම පුරුකක් තමයි ඉතින් ❤️❤️❤️❤️

  • @playwithak359
    @playwithak3594 жыл бұрын

    ඉස්සර ඉස්කොලේ යන කාලේ තමයි ඇහුවෙ මේක අද තමයි ව්සුවල් එක බලලා හරියටම සිංදුව ඇහුවෙ 🤭😎😍

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara Жыл бұрын

    හත් තික්කේ, යකො මේ අපේ උද්දික පුතා නේද වීඩියෝ එකේ ඉදලා තියෙන්නේ. පොරත් කාලයක් තිස්සේ හෙන ගේමක් දීලාවගේ තැනකට ඇවිත් තියෙන්නේ. (2023.02.02)

  • @S_han1210

    @S_han1210

    6 ай бұрын

    නැතුව..😂

  • @Senonnethmitha5920

    @Senonnethmitha5920

    3 ай бұрын

    දැන් මන්ත්‍රී පට්ටම vikuna ල රට පැන්න

  • @rusiruchathuranga7606
    @rusiruchathuranga76064 жыл бұрын

    2020.06.14 චාමික අයියේ තාමත් අහනවා.. අපි ඉස්කෝලේ යන කාලේ ඇහුවේ අද මට අවු 04 ක පුතෙකුත් ඉන්නවා.. කාලය වෙනස් වෙලා. ඒත් ඒ හඩ තාම මතකේ

  • @thilinashehan9691

    @thilinashehan9691

    2 жыл бұрын

    😍

  • @thithiradilmith2693

    @thithiradilmith2693

    2 жыл бұрын

    උද්දික පුතා නෙද මේ😁😁

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k4 жыл бұрын

    ආයෙත් මුලිම්ම කියපු සිංදු අහන්න ආසා හිතුන තෙරුවන් සරණයි අයියේ ඔයාට පරිස්සමින් ඉන්න2020/03/31

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k4 жыл бұрын

    මේ සිංදුව මුලින්ම අහනකොට මං 3/4 පංතියේ වගේ මතක, අවුරුදු 15 විතර පරණයි ද කොහෙද? අපේ මිදුලේ ඇට්ටෝනියා ගහක් තියනවා ඒක ඒ දවස් වල ගොඩක් පොඩි, චාමික අයියා මයික් එක අල්ලගෙන කියනවා වගේ, මම අපේ ඇට්ටෝනියා ගහා අල්ලගෙන මේ සිංදුව මුහුණවා, හැබැයි පද වල තේරුම දැනුනේ අද, අයියා කො ඔයා ඇයි දැන් පේන්න නැත්තේ

  • @rajithachandrarathna2473

    @rajithachandrarathna2473

    3 жыл бұрын

    api innawa brooo school wala des putu thalapu wara ananthy,,, eha panthi wala sar laaa missla .kana mirikapu wara ananthy

  • @user-ld4pu9pp3k

    @user-ld4pu9pp3k

    3 жыл бұрын

    @@rajithachandrarathna2473 💝💪

  • @subashini8135

    @subashini8135

    3 жыл бұрын

    @@user-ld4pu9pp3k mn 6wasara

  • @anubbs

    @anubbs

    3 жыл бұрын

    අතීතය ඔයා විදිනවා ☺️👍

  • @tharidu6792

    @tharidu6792

    3 жыл бұрын

    Mama pre school me sinduwa mulinma ahanakota

  • @prabhathudaya7007
    @prabhathudaya70074 ай бұрын

    ඉස්සර හඳරැදි පැයේ මේ සින්දුව නිතරම යනවා මතකයි❤❤😊😊

  • @akarshichithmini7246
    @akarshichithmini72466 ай бұрын

    2024😌❤️Ahana Set ek ko❤

  • @NiRMaLSl
    @NiRMaLSl5 жыл бұрын

    අම්මෝ ගොඩ කාලෙකින් ඇහුවෙ..😍😍

  • @Dilrukshi556

    @Dilrukshi556

    4 жыл бұрын

    අපි වෙන්වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලාගන්නේ අපි වෙන්වෙන තරමට කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ 😍😍😍😍

  • @malinduheshan5258
    @malinduheshan52582 жыл бұрын

    සින්දුව මරු 2022 ඉතින් 😚🌺 ඉස්සර ආසාවෙන් අහපු සින්දුවක්

  • @malinduheshan5258
    @malinduheshan52583 жыл бұрын

    2021බලන සෙට් එක😎 #like අස සින්දුවක් පට්ටම ♥♥🙏

  • @senurabandara2473
    @senurabandara24734 жыл бұрын

    ඒ කාලේ ඉස්කොලේ ගිහින් කියපුවා මේවා තමා...ඒ වගේ කාලයක් ආයි එන් නෑ...පට්ට සින්දුව.💕💕2020.06.23

  • @anjunapramod1680

    @anjunapramod1680

    2 жыл бұрын

    ♥♥♥

  • @zainab_vlog_tips

    @zainab_vlog_tips

    2 жыл бұрын

    Aniwaren

  • @aree8952
    @aree89524 жыл бұрын

    ඉස්සර ඒ නොකියා phone එක..අනේ ඒ අතීතය ..කාලය කොච්චර වේගෙන් ගෙවිලද😢

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    2 жыл бұрын

    කාලෙත් එක්ක අපිත් වයසට ගිහින්.....

  • @sajathmohame7437

    @sajathmohame7437

    Жыл бұрын

    🥹

  • @user-zl3on5hl5y
    @user-zl3on5hl5y3 ай бұрын

    I am muslim I understand song nice song I am everday

  • @randyorton8775
    @randyorton87754 жыл бұрын

    මං තුන වසර විතර ඇති මේ සිංදුව එලියට එනකොට.. ඒ කාලෙ ගම මැද්දෙ තියෙන අඹ ගහකට නැගලා පුලුවන් තරම් හයියෙන සිංදුව කියනවා හෙන ගැම්මෙන්... සමහර වෙලාවට අනිත් ඒ වයසෙම යාලුවොත් එකතු වෙනවා... 😍😍 ඒ කාලෙ ජීවත් වෙනවා වගේ දැනෙනවා මේ සිංදු අහද්දි... . මේක ටීවි එකේ ගිහින ඒක මට මිස් උනා කියලා දැනගත්තමත් මාර අප්සට් 😂😂😂

  • @duneshpreamasingha9668

    @duneshpreamasingha9668

    3 жыл бұрын

    දැන් පහ වසරෙද

  • @peramune23

    @peramune23

    2 жыл бұрын

    @@duneshpreamasingha9668 2018 youtube ekata demmata oka hena para na sinduwak 2005 -2009 withara mn hithana widihata.mn ahuwe 1 wasare idala isselama 2009 withara

  • @user-km2ky5di6h
    @user-km2ky5di6h7 ай бұрын

    මාව අතීතයට අරන් ගියා.සුපිරි ආදරණීය ගායකයෙක් තෙරුවන් සරණයි චාමික

  • @Kaveesha0
    @Kaveesha03 жыл бұрын

    2021 අහන අය කෝ 😍

  • @nethmimalisha7330
    @nethmimalisha73302 жыл бұрын

    මේ සින්දුව අහනකොට පරන මතකයන් අලුත් මතක් වෙනවා මන් අදරය කරන කලේ අහපු සින්දුවක් එයාත් ගොඩක් අස සින්දුවක් දැන් මේ සින්දුවට අවුරුදු 15ක් විතර පරනයි එත් තවමත් එ සින්දු සොට්‍ටකටම අසායි

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe79583 жыл бұрын

    අපි 5 වසරේ ඉද්දි වගේ මේ සින්දුව Tv වල ගියේ...ඒ කාලේ තේරැම තේරැනේ නැතත් අපේ වයසේ ගොඩක් උන් ආස කලා මේ සින්දුවට..දැන් මිනිස්සු මනසින් වන්දි ගෙවනවා උදේ ඉදන් රෑ වෙනකම් ගෑනු වදින ගාතා අහල..සින්දුවෙ තිබුන entertainment කියන එක දැන් 95% සින්දු වල නැති..

  • @decorationsmk1176
    @decorationsmk11762 жыл бұрын

    Mn uddika aiyawa mulinma dakke me sinduwen.Uddika aiya kawadawath hithan natuwa ati me wage supiri gamank anna labei kyla.Ada lankawe supirima daksha naluwa🇱🇰 🇱🇰. A kale mn godakma podi. Passe bonda meerdum aken dakka. Uddika aiyawa dakina hama nirmanekadima mta me sinduwa mathak wenawa. Mn nm mara asai uddika aiyage acting walata.

  • @rahulltt
    @rahulltt3 жыл бұрын

    ඉස්සර මම පොඩි කාලෙ ( 3 වසර ) මේ සිංදුව TV එකේ යනකොට TV ඉස්සරහා ඉදන් පිස්සුවෙන් වගේ මේක කියනව....තේරුමක් දන්නෙත් නැතුව ඇති.......... අපේ පවුලේ අය මම මේ සිංදුව කියපු හැටි කිය කිය අදටත් අපි සතුටු වෙනවා.....නියම සිංදුවක් අය්යේ.

  • @rahulltt

    @rahulltt

    2 жыл бұрын

    @@Old_is_gold_uddika_fans mathaka neh

  • @rahulltt

    @rahulltt

    2 жыл бұрын

    @@Old_is_gold_uddika_fans 2010

  • @_.shaki.queen._
    @_.shaki.queen._5 ай бұрын

    Anyone 2024??❤

  • @MrMILTY

    @MrMILTY

    4 ай бұрын

    ❤❤

  • @supuntall8156
    @supuntall8156 Жыл бұрын

    අඩේ රෙහාන් අලුවිහාරේ 😹😹 දැන් දන්නෙ මේකේ ඉන්නේ උද්දික ප්‍රේමරත්න කියලා ...මේක යද්දී මං ගොඩක් සූටී ..ඒත් අහල තියේ හොදට ..ඒ කාලේ පට්ට ආස සිංදුවක් 😍✨️💌

  • @shyneedesilva8294
    @shyneedesilva82943 жыл бұрын

    අපේ ගායකයෝ...❤️ ආදරෙයි හැමදාමත්...❤️

  • @asankasampath2880
    @asankasampath28802 жыл бұрын

    අපි එක් උන මතකය සිහියට එනවිට කදුලුයි දෑස තෙමන්නෙ.. මං ඔබ ගැන සිත සිත දුක් වෙන හැමවිට මනසයි වන්දි ගෙවන්නෙ... lyrics 💯💔

  • @sharmila9072
    @sharmila9072 Жыл бұрын

    වෙන් වීමට දහසක් හේතු තුබුණත් එක් වීමට ඇත්තේ එකම එක හේතුවක්‌ පමණකි. ඒ ප්‍රේමය යි.

  • @banukadananjaya583
    @banukadananjaya5833 жыл бұрын

    2007 දි වගේ අහපු සින්දු තාම ආදරෙය්

  • @anushijay
    @anushijay2 жыл бұрын

    No 1 in chart shows ♥️ that golden time🥰

  • @chandrikanawarathne7168

    @chandrikanawarathne7168

    Жыл бұрын

    GJLHVJBHLXLZKHBHBHLBNLHLVLP

  • @nuwannuwan1286
    @nuwannuwan12864 жыл бұрын

    2020-4-17 (12:52 am) ආදරෙයි අයියෙ පැලෙන්න .......

  • @gimhanasadatharaka307
    @gimhanasadatharaka3074 жыл бұрын

    ඕන් 2020 ඇහුවා අයියේ.. ❤😘👌👍👊

  • @Smile_First_Brow
    @Smile_First_Brow4 ай бұрын

    අපි වෙන් වෙන තරමට කියනා දෙවල් කොහොමද උහුලා ගන්නෙ අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බලබල ඉන්නෙ අපි එක්වුනු මතකය සිහියට එන විට කදුලුයි දැස තෙමන්නෙ මම ඔබ ගැන හිත හිත දුක්වෙන හැමවිට මනසයි වන්දි ගෙවන්නෙ ❤

  • @kavishkadilshan3865
    @kavishkadilshan38657 ай бұрын

    මේ සින්දු ඉස්සර ITN එකේ හීන හතක් එකේ යනවා..ඉස්සර ITN එක විතරක් පේන කළු සුදු TV එකේ බැලුවේ..අද තමයි ඊළඟට බැලුවේ..අදටත් මාරම ආස Character එකක්..♥️

  • @dishenfernando225
    @dishenfernando2255 жыл бұрын

    මනසයි වන්දි ගෙවන්නේ..

  • @nethmiimasha2473

    @nethmiimasha2473

    4 жыл бұрын

    Mmm 😭😥

  • @aesthetic7513
    @aesthetic75132 жыл бұрын

    රෙහාන් අලුවිහාරේ😌❤

  • @Nimesh-rj2yd
    @Nimesh-rj2ydАй бұрын

    මම පොඩිම කාලේ කොච්චර නින්ද ගිහින් හිටියත් මේ සින්දුව ඇහෙද්දි ඇහැරෙනවලු. අඩවන්නේ නැතුව ඇහැරවන්න මේ සින්දුව ලු දැම්මේ

  • @ihsanishan1990
    @ihsanishan19908 ай бұрын

    2006 api O/L karaddi Farewell dawaswala me sinduwa thamai kiwwe. Aayeth e dawasata yanna thibba num😢

  • @supunranaweera284
    @supunranaweera28411 ай бұрын

    මේ සින්දු ඇහෙද්දි ඒ කලේට යන්න තිබ්බනම් කියල හිතෙනවා 😥😥😥😥💔

  • @NisinduDananjaya-bi3ji
    @NisinduDananjaya-bi3ji Жыл бұрын

    අයියෝ උද්දික පුතා❤❤❤ 2023 superb voice❤❤❤

  • @theamazingworld5024
    @theamazingworld50244 жыл бұрын

    මේ සින්දුව මුලින්ම අහනකොට මන් ඉස්කොලෙ 5 වසරෙ😂... තාමත් අහනව...❤️

  • @peramune23

    @peramune23

    2 жыл бұрын

    mn 1 wasare

  • @sandunharshana514
    @sandunharshana5145 ай бұрын

    ඒ කාලේ වගේම අදත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @supermovi1774
    @supermovi177410 ай бұрын

    අපි වෙන් වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලා ගන්නේ අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ අපි එක්වුනු මතකය සිහියට එන විට කඳුලුයි දෑස තෙමන්නේ මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට මනසයි වන්දි ගෙවන්නේ හිතන්න බෑ හිත කීරී ගැහෙනවා ඔය සුදු මුහුණ මතක් වී සිඹින්න බෑ මුව අහක බලනවා මගෙ මුව එක්ක තරහ වී කියන්න බෑ අපෙ ආදර කතාව කඳුලුත් එක්ක සිනා සී සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක් ආදරෙ කරන්න පෙර සේ අපි වෙන් වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලා ගන්නේ අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ සුන්දර සිනාව හුරතල් හිනාව දකින්න ආසයි අදුරේ දැවටුනු හැටි ආදරෙයි කියා මට දැනෙනවා කිති කැවි යහනේ තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට තුරුලට ගෙන ඔබ පෙර සේ ආදරේ කියන්න තව එක සැරයක් වෙන් වී යන්නට මත්තෙන් අපි වෙන් වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලා ගන්නේ අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ අපි එක්වුනු මතකය සිහියට එන විට කඳුලුයි දෑස තෙමන්නේ මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට මනසයි වන්දි ගෙවන්නේ

  • @dunhillops
    @dunhillops2 жыл бұрын

    Nodanna ayata kiyanna one.. meka 3yrs ytube unaata.. atleast 14yrs old gold ekak 💓

  • @wasundara5706
    @wasundara57062 жыл бұрын

    මගේ ආසම ගීතයක් මේ.මං අයියගේ හැම ගීතයක්ම වගේ බලලා තියෙනවා. හරිම ලස්සනයි. ❤❤❤ කොච්චර කාලයක් ගියත් අහන්න අහන්න ආස හිතෙනවා.ඇත්තටම ලස්සන කටහඬක් ....හරිම සංවේදී වෙනවා...තව තවත් මේ වගේ ලස්සන ගීත නිර්මාණය කරන්න.....😍

  • @janakiabi4419
    @janakiabi4419 Жыл бұрын

    පොඩි කාලේ අර්ථයක් වත් දන්නේ නැතුව අහපු සින්දු තාමත් අහන සින්දු වලින් එකක්...❤️😍

  • @madusankasilva3336
    @madusankasilva33364 жыл бұрын

    ඒ කාලේ හිට්ම සිංදුවක් ...මේකේ රීමේක් එකක් දෙන්ඩෝ..

  • @nishanaravinda2514
    @nishanaravinda25142 жыл бұрын

    මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැමවිට මනසයි වන්දි ගෙවන්නේ..ඒ අතීතයට යන්න ඇත්නම්.කොච්චර ආසවෙන් අහන්න පුලුවන් සිංදුද.ආදරේ කරන ගායකයෙක්.❤️❤️❤️

  • @chathurangaedirisinghe
    @chathurangaedirisinghe7 ай бұрын

    කිසිම love feeling එකක් නෑ මේ සිංදුවට අයියා එක්ක මේවා යනකම් tv එක දිහා බලන් හිටපු කාලේට හිත යනවා.😢 පට්ට දුකයි ඒ කාලේ ලස්සන ❤

  • @life_in_motion
    @life_in_motion Жыл бұрын

    This vibe is still rocking in 2023 ❤ Soulful Composition☺

  • @dulajdilshan5564
    @dulajdilshan55644 жыл бұрын

    2020.4.01 තාමත්❤️

  • @mnawshad6569

    @mnawshad6569

    4 жыл бұрын

    Aiyoo 🤣

  • @ShehaniMaheshika-tt8en
    @ShehaniMaheshika-tt8en17 күн бұрын

    අපි වෙන් වෙන තරමට කියනා ඩෙවල් කොහොමඩ උහුලා ගන්නෙ...අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොග කොහොම ඩ මග බල බල ඉන්නෙ...අපි එක්වුනු මතකය සිහියට එන විට..කඩුලුයි දැස තෙමන්නෙ.... මම ඔබ ගැන හිත හිත ඩුක් වෙන හැම විට මනසයි වන්ඩි ගෙවන්නෙ ...

  • @antonchathura274
    @antonchathura2746 ай бұрын

    Any in2024 bath varr.....❤❤❤❤😮😮😮😮❤❤❤❤😮😮😮❤❤

  • @ManojKanthan
    @ManojKanthan2 жыл бұрын

    Still i don’t know the meaning of some lines, but i can remember all the lines.. this song is one of my best childhood memory ❤️❤️❤️ thanks for the creator 😍

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan81942 жыл бұрын

    චාමික අයියා ඒ කාලේ මමත් පොඩි කාලේ ඉඳන් ඇහුවා ඔය සිංදුව ලස්සනයි❤😁

  • @mevirusjourney9099
    @mevirusjourney90993 жыл бұрын

    අදටත් ආසම සිංදුවක්... මං ආසම සිංදුවක්... ආයෙත් මේ වගේ ලස්සන ගීතයකින් එන්නකෝ

  • @a.rchopra7674
    @a.rchopra76743 жыл бұрын

    I'm listening to this song from Punjab India and its really nice song ... I can understand little what he saying... And the music is awesome

  • @arosanmayuri5967

    @arosanmayuri5967

    Жыл бұрын

    Wow

  • @user-tj9fq3ug9w
    @user-tj9fq3ug9w5 ай бұрын

    2024 🐷💗 filing.....

  • @user-ck1pp2hp1c
    @user-ck1pp2hp1c2 жыл бұрын

    අමිමො ගොඩ කලෙකින් ඇහුවෙ ගොඩක් ලස්සනයි ⁣ ජයවෙිවා තෙරැවන් සරණයි පරිස්සමෙන් !!!💙💜️💛💚❤️👍👍👍👍👍👍👍👍

  • @pavithraerandi-xe8tc
    @pavithraerandi-xe8tc Жыл бұрын

    අදටත් අහන හිතට දැනෙන ගීතයක් ❤😢❤😢

  • @omarelimarath
    @omarelimarath2 жыл бұрын

    Such a wonderful song in srilankan music history. Still rocking in 2022👌🏼

  • @madumalintha8367
    @madumalintha83674 жыл бұрын

    2020 04 10 තාමත් ❤😷

  • @travelmania-fr1hx
    @travelmania-fr1hx8 ай бұрын

    ආපු කාලේ ඉඳන්ම 2023 ත් අහන මම .❤❤

  • @Dila263
    @Dila263 Жыл бұрын

    2023.07.10 😊 ඒ කාලෙ ගිරිය යටින් කෑ ගහල තමයි මේව අපි අහල බලලා පාඩම් කර ගත්තෙ .. 😁🤣

  • @thamarikarnasooriya5340
    @thamarikarnasooriya53404 жыл бұрын

    අනේ උද්දික ඉන්නේ.ඒ දවස් වල එයා වැඩිය ප්‍රසිද්ද නෑනෙ.ඒ කාලෙ සිංදු කොච්චරලස්සනද අපා

  • @thamarikarnasooriya5340

    @thamarikarnasooriya5340

    4 жыл бұрын

    අයියගේ දත නිසා අපි අයියට කියන්නේ ඩ්‍රැකියුලා කියලා.අම්මා තමා ඒ නම දැම්මේ.

  • @nuwanbandara9566

    @nuwanbandara9566

    4 жыл бұрын

    🤓🤓🤓😁🤭🤭😁

  • @laksumilaksumi9045

    @laksumilaksumi9045

    3 жыл бұрын

    Mm. 🤛

  • @thusithaashahan3816
    @thusithaashahan38162 жыл бұрын

    පොඩි කාලේ උනත් පිස්සු වැටිලා අහපු සින්දුවක් ආදරෙයි චාමික අයියේ..❤️❤️

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om5 күн бұрын

    Adhi maathraa ❤

  • @lasithchamudu8743
    @lasithchamudu87432 жыл бұрын

    ඉස්සර වගේම තාමත් අහනවා.

  • @dithmiiwenji8548
    @dithmiiwenji85484 жыл бұрын

    Goda kalekin me sinduwa ahuwe harima lassana sinduwak😍😍😍

  • @ruu-og6jd
    @ruu-og6jd2 жыл бұрын

    ඉස්කෝලෙ කාලෙ පිස්සුවෙන් අහපු සින්දුවක් .😃💞❤💞❤💞💚💞

  • @Zandu666

    @Zandu666

    Жыл бұрын

    මාත් 🥺👐

  • @ruu-og6jd

    @ruu-og6jd

    Жыл бұрын

    @@Zandu666 හී 🤗...ලස්සනයි නේ..

  • @Zandu666

    @Zandu666

    Жыл бұрын

    @@ruu-og6jdඕ 😊 කොහොමද අක්කේ 🤗

  • @ruu-og6jd

    @ruu-og6jd

    Жыл бұрын

    @@Zandu666 ඉන්නවා ඉතින් මල්ලි.ඔයාට කොහොමද ...💝😍

  • @KavinduSanjana-td8mj
    @KavinduSanjana-td8mj2 ай бұрын

    2024 දිත් අහන මම🥺😁❤️

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 Жыл бұрын

    කී පාරක් ඇහැවද මතක නෑ එත් අහන හැම වෙලෙම මුල්ම කාලේට හිත යනවා,ඒ මතකය එක්ක

  • @tharindudilshan8340
    @tharindudilshan83403 жыл бұрын

    අනේ අයියේ ඔයාගේ සින්දු අපිට භාවනාවක් වගේ අනේ සින්දුවක් ගහන්නකෝ 🙏👍❤️

  • @tiktoknawa5547
    @tiktoknawa55474 жыл бұрын

    ඒ කාලේ පට්ට ආසාවෙන් අහපු සින්දුවක් 😍😍😍

  • @ROCKXYonTube
    @ROCKXYonTube2 жыл бұрын

    ඒ දවස්වල Chart Showවල උඩින් තිබුනු සින්දු ❤️

  • @dewmalchandrasiri298
    @dewmalchandrasiri29810 ай бұрын

    එදත් අහනව අදත් අහනව😍💆🏻‍♂️2023

  • @hazzii1452
    @hazzii14523 жыл бұрын

    තාමත් අහනවා💕පිස්සුවක්🥵

  • @kingiru5378
    @kingiru53784 жыл бұрын

    හිතන්න බෑ හිත කීරි ගැහැනවා ඔය සුදු මුහුණ මතක් වී.......💔 Proud To Be 90's Kid...❤

  • @rantharu5943

    @rantharu5943

    2 жыл бұрын

    මම 2000 කෙනක්

  • @PradeepPremalal-xh1up
    @PradeepPremalal-xh1up Жыл бұрын

    තවමත් අහනව ඉස්සර වගෙ👌

  • @gundala7504
    @gundala7504 Жыл бұрын

    I like this song

  • @shehansaranga3479
    @shehansaranga34794 жыл бұрын

    Fatta song eka thamath ahanawa seehenna kalekata passe ahuwe 2020.04..4

  • @sanharmohamed2386

    @sanharmohamed2386

    4 жыл бұрын

    Fatta navai ban patta patta

  • @yasithashehan6349
    @yasithashehan63494 жыл бұрын

    පට්ට ගහපු තැටි

  • @nadeeshawickramasiri4942
    @nadeeshawickramasiri4942 Жыл бұрын

    අනේ හරිම ලස්සන සින්දුවක්.එ් කාලෙ පිස්සුවක් වගේ අහපු සින්දුවක්.චාමික අයියෙ ඔයා කලෙකින් සින්දුවක් කලේ නෑ නේද.අායෙත් මේ වගේ සින්දු අහන්ඩ අපි අාසයිි.

  • @rujithanawoda3449
    @rujithanawoda34492 жыл бұрын

    aiiye harima lassanaii

  • @lovefeelinglf2989
    @lovefeelinglf29894 жыл бұрын

    Kauda thamath me sinduwa ahanne?😍👈

Келесі