Wahi Pabalu (වැහි පබලු) | Surendra Perera | Upul Shantha Sannasgala | Kasun Kalhara | Sinhala Song

Ойын-сауық

Wahi Pabalu (වැහි පබලු) | Surendra Perera | Upul Shantha Sannasgala | Kasun Kalhara | Sinhala Song
👉 Stream & Download: orcd.co/wahipabalu
#wahipabalu #surendra #sinhalasindu #sinhalasong #srilankansong #sinhalamusic #superstar
'Wahi Pabalu' performed by Surendra Perera
Sung by a super star Surendra Perera, the lyrics of the song are penned by Upul Shantha Sannasgala and music composed by Kasun Kalhara. The song offers a flavourful beat with a nice tempo where you could stand and dance. Denoting love even in the dreams are something we all do. So enjoy and recall how it went!
Music - Kasun Kalhara
Lyrics - Upul Shantha Sannasgala
Album - Wahi Pabalu
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී
ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී
ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී
සිහිනෙන් දකිමී
සිහිනෙන් දකිමී
මල් කිණි මම සිඹින හැටී
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී
අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමි
අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බඳිමී
මම පෙම් බඳිමී
සිහිනෙන් ඔබේ සුව විඳිමි
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිදිමී
මම නෙතු නොපියා හිදිමී
Enjoy and stay connected!
(C) 2019 Maharaja Entertainments Pvt. Ltd.
Visit us : me.lk
Subscribe Now: bit.ly/MEntertainmentsYT
Like us: Facebook: smarturl.it/FB.mentertainments
Follow us: / mentertainments.lk
Follow us: Twitter: smarturl.it/Twt.mentertainments

Пікірлер: 1 000

  • @bikecrazy............45
    @bikecrazy............458 ай бұрын

    මෙන්න සින්දු ❤

  • @mahindarajapaksha20
    @mahindarajapaksha206 ай бұрын

    2024 දී අහන අය කෝ,මාරම feel වෙන song එකක් 😍

  • @Nethmina.149

    @Nethmina.149

    4 ай бұрын

    මහින්ද මහත්තයා.❤❤🙏🙏

  • @D.R.Madusanka

    @D.R.Madusanka

    4 ай бұрын

    අනිවා👍

  • @slkchaminda5615

    @slkchaminda5615

    2 ай бұрын

    අඩේහ් මහින්ද 🙋🙋

  • @piyarathna8706

    @piyarathna8706

    2 ай бұрын

    මයින්ද මාමා ඔයත් අහනවද

  • @SL.Shewon

    @SL.Shewon

    2 ай бұрын

    Kohomada ne ahala balanna asa hithey how saad

  • @wishwaproductions
    @wishwaproductions5 ай бұрын

    පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤ 2024 අහන අය කෝ .........

  • @wenujalakshan2846
    @wenujalakshan28462 жыл бұрын

    අවුරුදු ගානක් ගියත් එපා වෙන්නෙ නැති සිංදු මේව 😊 අලුත් ලබ්බ වල් වගේද 😁 මේවා ❤️‍🔥

  • @lakshan_jayasinghe7503

    @lakshan_jayasinghe7503

    2 жыл бұрын

    දැන් තියෙන ලබ්බෙ සිංදු මාසය යි,දෙකයි තියෙන්නෙ . මෙලෝ රහක් නෑ 🤭🤢😂

  • @wenujalakshan2846

    @wenujalakshan2846

    2 жыл бұрын

    @@lakshan_jayasinghe7503 ow

  • @minharvlogssl3441

    @minharvlogssl3441

    2 жыл бұрын

    Akenma

  • @chethilapro9904

    @chethilapro9904

    Жыл бұрын

    Eka aththak

  • @sinhalancs7506

    @sinhalancs7506

    Жыл бұрын

    Man oyage patta 🥰🥰 ekala kohomada

  • @RHSVS
    @RHSVS4 ай бұрын

    2024 තාමත් අහනවා..මගෙ ජීවිතේ අහපු ලස්සනම සිංදුවක්❤

  • @sandeepaadhikari786
    @sandeepaadhikari7862 жыл бұрын

    සන්නගෙ වචන කස්සගේ තාල සුරේගේ හඩ❤️

  • @tharushasandamina7780
    @tharushasandamina77803 ай бұрын

    තව අවුරුදු 10ක් ගියත් ඒ දැනෙන Feel එක වෙනස් වෙන් නෑ ❤🎵

  • @imanthajayashan7637
    @imanthajayashan76373 жыл бұрын

    උපුල් ශාන්ත සන්නස්ගල ❤

  • @relaxingsl1413

    @relaxingsl1413

    Жыл бұрын

    එයාද මේක ලියල තියෙන්නෙ❤️

  • @Note_Me7777

    @Note_Me7777

    Жыл бұрын

    @@relaxingsl1413 ඔව්🌟

  • @krishanmadusanka157

    @krishanmadusanka157

    Жыл бұрын

    🙏

  • @sparrowbox5304

    @sparrowbox5304

    Жыл бұрын

    @@relaxingsl1413 ow

  • @rozzpolitv

    @rozzpolitv

    Жыл бұрын

    අතැගිලි සුව දී හිස පිරි මදිමි.. නුඹ දැක මුණිවත රකිමී.. කොල්ලෙක් කෙල්ලව හිතෙන් මවාගෙන අත්ට්‍රැක්ටරය පදින සීන් එකක් බං ලියලා තියෙන්නෙ..හෙදියකට ලව් කරන සීන් එකක් නෙවෙයි

  • @Genesis12381
    @Genesis123812 жыл бұрын

    රියැලිටි කිව්වම මතක් වෙන්නේ ශිහාන් සහ සුරේන්ද්‍ර පමණයි❤️ඉස්කෝලේ යන දවස්වල පිස්සුවක්

  • @SinhalaArtFact

    @SinhalaArtFact

    Жыл бұрын

    ammo ow bn goad

  • @shalikaupamada8117

    @shalikaupamada8117

    Жыл бұрын

    සිරාවටම

  • @kavindushamika7664

    @kavindushamika7664

    11 ай бұрын

    සිරාවටම❤

  • @mohomedadhil1651

    @mohomedadhil1651

    5 ай бұрын

    Ai Pradhip?

  • @lakshininimeshika1771
    @lakshininimeshika17713 жыл бұрын

    අම්මෝ සුරේන්ද්‍ර අයියාගේ කට හඩ ඉතින් කියලා වැඩක් නැහැ , පිස්සු වැටිලා මේ සිංදු ආව කාලේ ඇහුවේ .😍😍😍

  • @dilshanidkarunarathna4241

    @dilshanidkarunarathna4241

    3 жыл бұрын

    Aniwrn ❤️💪

  • @spiderbat443

    @spiderbat443

    2 жыл бұрын

    🤩🤩🤩🤩🤩🤩

  • @dayanayakarajage2321

    @dayanayakarajage2321

    2 жыл бұрын

    Yes

  • @dayanayakarajage2321

    @dayanayakarajage2321

    2 жыл бұрын

    Yes

  • @geethigeethi-vd3cs

    @geethigeethi-vd3cs

    10 ай бұрын

    අවන්කවම ❤👍

  • @kavibalasuriya3145
    @kavibalasuriya314510 ай бұрын

    හලාවත ගැම්ම ❤

  • @dsanjuka
    @dsanjuka2 жыл бұрын

    කොච්චර දැනෙනවාද කිව්වොත් මේ සින්දුව කෑගහලා කියන්න හිතෙනවා 😋💛

  • @tharushaheshan1630

    @tharushaheshan1630

    2 жыл бұрын

    කියන ගමන් රස විදින්න ඒක මරු

  • @shavindiedirisinghe9949
    @shavindiedirisinghe99492 жыл бұрын

    උපුල් ශාන්ත සන්නස්ගල සර්ගෙ ලස්සන වචන 😊

  • @kalhara264
    @kalhara2649 ай бұрын

    අම්මෝ මේ සින්දුව ahenakota මාර හැගීමක් එන්නේ. Meka ahankota mn podi mta me සින්දුව ahenakota මතකෙට එන්නේම අපි ගාල්ලේ ගියපු ට්‍රිප් එකක්. එ යනකොට තමයි ඉස්සෙල්ලාම මේ සින්දුව ahuwe හරියටම ගාලු කොටුව ලඟින් වගේ හවස යද්දී. දැන් අවුරුදු 10k 11k වගේ ඇති. මේ සින්දුව අහන වාරයක් පාසා එ මුළු ට්‍රිප් එකම මතකෙට එනවා 😍

  • @nethsara7998
    @nethsara7998 Жыл бұрын

    සුරේන්ද්‍ර + කසුන් කල්හාර + සන්නස්ගල සර් ==> 🤩🎶❤️🔥

  • @TharinduMihiran
    @TharinduMihiran6 ай бұрын

    කස්සාගේ මෙලඩියක් කියන්නේ ඉතින් master piece එකක් තමයි ❤❤

  • @dinethpiyumal1112

    @dinethpiyumal1112

    Ай бұрын

    💯

  • @chulanthimeera3885
    @chulanthimeera38853 жыл бұрын

    සන්නා මහත්තයා හොඳ සිහියෙන් ඉද්දි ලියපු quality ඒවා තමයි ඉතිං..🔥 🔥

  • @aishuaishu1751
    @aishuaishu17512 жыл бұрын

    ඒ lyrics මාර creative සන්නස්ගල සර්.එකම සින්දුව විවිධ විදි වලින් විචාරය කරන්න පුලුවන් කියන්නෙ ආයෙ ඒ සින්දුව ලියපු එකානම් සුපිරි වැඩ්ඩෙක්. හඩටත් වඩා මේ සින්දුවෙ පද තමයි පට්ට ලස්සන ❤️😍.මම් ලේසියෙන් සින්දුවකට ආසවෙන්නෑ ඒත් මේ සින්දුවනම් මාරටම හිතට වැදෙනවා

  • @dahamprabodha9019
    @dahamprabodha90195 ай бұрын

    අවුරුදු තුනකට උඩදි මේ සින්දුව මේ චැනල් එකෙම ඇහුව අදත් අහනව ❤

  • @MihelaBro
    @MihelaBroАй бұрын

    2024 කස්ටිය කෝ 😊

  • @pasindugimhan6404
    @pasindugimhan64043 жыл бұрын

    Legends 2021

  • @dilofficial7170

    @dilofficial7170

    3 жыл бұрын

    math

  • @uniqueme8303

    @uniqueme8303

    2 жыл бұрын

    Ammt siri gimhanaya

  • @pasindugimhan6404

    @pasindugimhan6404

    2 жыл бұрын

    @@uniqueme8303 ඕ

  • @spiderbat443

    @spiderbat443

    2 жыл бұрын

    🤪🤪😎😎

  • @kalharananayakkara1195

    @kalharananayakkara1195

    2 жыл бұрын

    👍👌👌

  • @iruumayanga2006
    @iruumayanga2006 Жыл бұрын

    මේ සිංදුවෙ තේරුමත් දැන ගෙනම අහන්න. වෙනමම රසයක් එතකොට..

  • @geethigeethi-vd3cs

    @geethigeethi-vd3cs

    10 ай бұрын

    👍👍👍👍

  • @kanishkalakshan8441

    @kanishkalakshan8441

    3 ай бұрын

    තෙරුම මොකද්ද

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial2 жыл бұрын

    සුරේන්ද්‍ර අයිය නමක් නෙවෙ බ්‍රෑන්ඩ් එකක්❤️💪 ආයෙත් සින්දුටිකක් ඕන මෙ වගෙ

  • @sandunfernando7478
    @sandunfernando7478 Жыл бұрын

    මේක අහද්දි ඉබේම ක්‍රශ් එකව මතක් වෙලා හිනාවක් එනවා ❤️☺️තාමත් අහනවා

  • @isiranuwan8120

    @isiranuwan8120

    Жыл бұрын

    me to brthr😍

  • @shashy_n

    @shashy_n

    10 ай бұрын

    Mtath😂♥️

  • @dilshanmadhushanka5259

    @dilshanmadhushanka5259

    6 ай бұрын

    aththa bro🥰

  • @PraveenDineth-jk2fw

    @PraveenDineth-jk2fw

    5 ай бұрын

    💯🥺

  • @user-uq4hk5sf8f
    @user-uq4hk5sf8f9 ай бұрын

    සැර බහින්නෙ නැහැ 😂❤

  • @menakachathurangi8608
    @menakachathurangi86084 ай бұрын

    2024 මේකොනට👈

  • @Kaduruwela41kandy
    @Kaduruwela41kandy4 ай бұрын

    තාමත් ඒ feeling එක එහෙම්මමයි ❤

  • @KingSasa-mo1ho
    @KingSasa-mo1ho9 ай бұрын

    ඉස්සර පොඩි කාලේ මන් ආසම සින්දුවක් අදටත් අහනවා 😘 මේක අහද්දි පරන අතීතට යනවා ❤

  • @sasinduruwanpathirana8912
    @sasinduruwanpathirana89122 жыл бұрын

    2022.05.15 පාන්දර 1:03 අහන මම. පට්ට ගති සිංදුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  • @salesfast

    @salesfast

    2 жыл бұрын

    Nidi mata nadda bn

  • @yashhnvrdie

    @yashhnvrdie

    Жыл бұрын

    2022.09.17 Ude 6:01 ahana mn ♥

  • @vihangawijekoon153

    @vihangawijekoon153

    Жыл бұрын

    Sasindu Ruwapathirana ❤දන්නවද දෙයක් මෙ සිංදුව ඔයාගෙ හදවතට දැනෙන්න හෙතුව වෙලාව කොල්ලො.මොකද එ වෙලාව නිස්කලංක වෙලාවක්❤

  • @yashhnvrdie

    @yashhnvrdie

    Жыл бұрын

    @@vihangawijekoon153 definitely

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha2 жыл бұрын

    සන්නස්ගල ස'ගෙ වාහනේදි ඇහුන නිසා ආයිමත් අහන්නෙ .

  • @mrmartin6525

    @mrmartin6525

    2 жыл бұрын

    Uba nati tank na . 😂 adrei 🧡

  • @ggg-tc7th

    @ggg-tc7th

    2 жыл бұрын

    E kohda

  • @chanithamadurya2821

    @chanithamadurya2821

    2 жыл бұрын

    මාත් මන් එතකොටයි දන්නෙ සර් තමා මේක ලියල තියෙන්නෙ කියල 🤧🌹🌹🖤😘

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    @@mrmartin6525 😂😂👍👍

  • @chanithamadurya2821

    @chanithamadurya2821

    Жыл бұрын

    අඩේ මාත් 😘🖤

  • @sayanperera4030
    @sayanperera40302 жыл бұрын

    මේ සින්දුවට දැන් අව්රුදු 15 යි. සුරේන්ද්‍ර පෙරේරා සුපර් ස්ටාර් season 2 ජනතාව අතර ප්‍රසිද්ද උනේ 2007 අව්රුද්දේ, මං අසාවෙන් අහපු රසවත් සින්දුවක්‌, එතකොට මට වයස 23 යි. 🌹❤️😍

  • @buddinichathurika6222
    @buddinichathurika62223 жыл бұрын

    Legend ultra pro max level song 😂😂😂🥰🥰🥰 2021.05...

  • @piumalnuwantha6694

    @piumalnuwantha6694

    2 жыл бұрын

    2022 jan 23

  • @dinukadew6972

    @dinukadew6972

    2 жыл бұрын

    @@piumalnuwantha6694 yeh

  • @Photo_doctor

    @Photo_doctor

    2 жыл бұрын

    @@piumalnuwantha6694 march 👍

  • @mangalaupulwila2948

    @mangalaupulwila2948

    2 жыл бұрын

    2022.04.02 ☺️☺️

  • @cnsmusic3716

    @cnsmusic3716

    2 жыл бұрын

    @@piumalnuwantha6694 2022.04.09😁💯

  • @mamofreefire
    @mamofreefire3 жыл бұрын

    2021 බලන අය⁣ කෝ 😍

  • @gayanubaya3028

    @gayanubaya3028

    3 жыл бұрын

    💖💖❤

  • @himalidesilva4842

    @himalidesilva4842

    3 жыл бұрын

    මම

  • @hirunimadhubhashini3643

    @hirunimadhubhashini3643

    3 жыл бұрын

    Man

  • @user-lg8uk2js5j

    @user-lg8uk2js5j

    2 жыл бұрын

    ඉන්නො

  • @chamithagimhan6602

    @chamithagimhan6602

    2 жыл бұрын

    අපි

  • @hansakarajapaksha3719
    @hansakarajapaksha371910 ай бұрын

    මේ තුන් කට්ටුව එකතු උනාම මේ වගේ සුපිරයක්ම තමයි ඉතිම් හැදෙන්නෙ...♥️ අලුත් සිංදු වලට මේවා එක්ක ළගටවත් එන්න පුලුවන්ද 😊

  • @lovelygirl4087
    @lovelygirl40872 жыл бұрын

    ඒ කටහඩ ,වචන තනිකරන පිස්සුවක්.😊❤️👌

  • @lovelygirl4087

    @lovelygirl4087

    2 жыл бұрын

    Addicted 😌❤️

  • @kavindubandara8663
    @kavindubandara86633 жыл бұрын

    2020 තාමත් අහන සිංදුවක්

  • @lalaniperera5116

    @lalaniperera5116

    3 жыл бұрын

    💖💖💖💖💖

  • @sumangalapiries7000
    @sumangalapiries70002 жыл бұрын

    ඉන්නවා ඉන්නවා සුර😄 චිලව් වල යහතින් ඉන්නවා තම ඉන්නවා බොක්ක සුර උබට ආදරය කරන මිනිස්සු බලපන් බොක්ක 👍👍👍😘😘

  • @pahanchethana8697
    @pahanchethana86972 жыл бұрын

    හලාවත කොල්ලෙක් ❤️ අපේ එකෙක් ❤️👍

  • @nadunlakshan548

    @nadunlakshan548

    Жыл бұрын

    Ape ekek ♥️🥺✨

  • @happyatheists9361

    @happyatheists9361

    Жыл бұрын

    තියලා ඉදගනිං😂😂

  • @geethigeethi-vd3cs

    @geethigeethi-vd3cs

    10 ай бұрын

    ​@@happyatheists9361😂😂😂😅

  • @geethigeethi-vd3cs

    @geethigeethi-vd3cs

    10 ай бұрын

    හා...

  • @dubbingaviya3201
    @dubbingaviya32012 жыл бұрын

    මේ සින්දු ව නම් මාරම ලස්සනයි මෙලඩිය එහම lyrics එහමත් පට්ට... සුරේන්ද්‍ර මමා ලස්සනයි කියනවා 🌟🌸

  • @rameshmadushanka6851
    @rameshmadushanka68512 жыл бұрын

    ඒ කාලේ පන්තියේ මේස වලට ගගහා කියපු සින්දු තමයි.... තාමත් ආසයි ඒ කාලෙ වගේම 😍😍😍 Music by Kasun Kalhara

  • @user-wn4pi3eg6y

    @user-wn4pi3eg6y

    2 жыл бұрын

    ඒ කාලෙ ගත්ත සැප දැන් මල් සිංදු වලට කිට්ටු කරන්න බෑ බං ..නටරාජ් කවකටු පෙට්ටි left😂😂♥️

  • @rameshmadushanka6851

    @rameshmadushanka6851

    2 жыл бұрын

    @@user-wn4pi3eg6y anna kathaawa

  • @lathahemanthi6197

    @lathahemanthi6197

    2 жыл бұрын

    Aniw💓

  • @kavindugihan895

    @kavindugihan895

    2 жыл бұрын

    Katawal kadenakan sindu kewa e athete itin

  • @rameshmadushanka6851

    @rameshmadushanka6851

    2 жыл бұрын

    @@kavindugihan895 😍

  • @sathsaraabineth7384
    @sathsaraabineth73846 ай бұрын

    හරිම ලස්සන සිංදුවක්....කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.❤❤❤අව්රුදු ගානක් ගියත් මේවා නම් එපා වෙන් නෑ.❤❤❤❤❤

  • @musicworld5205
    @musicworld52052 жыл бұрын

    2022 අහන සෙට් එක කෝ 😎😎😎😎

  • @prasadadikari8761

    @prasadadikari8761

    Жыл бұрын

    මන්🥰 ගැම්මක්

  • @k.ghanshi6062

    @k.ghanshi6062

    Жыл бұрын

    අපි තමා..ගැම්මට

  • @manojdhananjaya9898

    @manojdhananjaya9898

    11 ай бұрын

    23

  • @Avishka_Viraj

    @Avishka_Viraj

    11 ай бұрын

    2023

  • @Facker321

    @Facker321

    10 ай бұрын

    2023❤❤❤❤

  • @kaushalyamadhubhashini5309
    @kaushalyamadhubhashini53092 жыл бұрын

    අදටත් අහන්න ආස ස්කෝලේ කාලේ ලස්සන සිංදු ❤️ (2022.05.21)

  • @tharidu6792
    @tharidu67922 жыл бұрын

    Vocals - Surendra Perera Music - Kasun Kalhara Lyrics - Upul Shantha Sannasgala Album - Wahi Pabalu

  • @nipunnetha9915

    @nipunnetha9915

    2 жыл бұрын

    සන්නස්ගල

  • @imtheempress4099
    @imtheempress40996 ай бұрын

    Adithyage cover eka ahala apu aya me konata 👀❤

  • @PrabathHarshana-jh4in
    @PrabathHarshana-jh4in Жыл бұрын

    දැන් කීපාරක් ඇහුවද ඒත් එපා වෙන්නෑ මේ සින්දුව ❤❤ #2023

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT

  • @INDUTENNAKOON
    @INDUTENNAKOON3 ай бұрын

    පට්ට වොයිස් එක අය්යෙ

  • @saliyasg5680
    @saliyasg56802 жыл бұрын

    Ultra pro max level සිංදු ❤️😘

  • @diltvjunior8629
    @diltvjunior86294 ай бұрын

    2024 ත් අහන අය කෝ

  • @s.nethmika6204
    @s.nethmika6204Ай бұрын

    ආදරණීය ගීතයක් ❤️

  • @hasindushenal7312
    @hasindushenal7312 Жыл бұрын

    සන්නා සර්ගේ lyrics නම් පිස්සුවක්😍

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    මේ දෙන ආදරයට බොහොම ස්තූතී...අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න..:) bit.ly/MEntertainmentsYT

  • @indikakoswathta8986
    @indikakoswathta89862 жыл бұрын

    පරණ වෙන්නෙ නැති ආසාවන් අහන,අහපු සින්දුවක්.....💜💙💜

  • @Dilru6666
    @Dilru66663 жыл бұрын

    කොච්චර ඇහුවත් තවත් අහන්න ආස සිංදුවක් ...

  • @filmheaven3439
    @filmheaven3439 Жыл бұрын

    නිකන්ම නැටවෙනව මේවා අහද්දිනම්. ❤️😍

  • @adeeshadenuwan9015
    @adeeshadenuwan901514 күн бұрын

    Supiriyak ❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    13 күн бұрын

    අනිවාර්යෙන්ම Adeesha. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

  • @gayanperera3185
    @gayanperera3185 Жыл бұрын

    සුරේන්දගෙ voice, feel, talent තියන ගායකයො 10ක් වත් නෑ ලන්කාවේ. මාරම feel එකක්. අනිකා legend කසුන් කල්හාර. Patta Melody, අනිකා legend සන්නස්ගල. අපේ කාලේ ඇදුරුතුමා 🙏

  • @prageethlakmal2016
    @prageethlakmal2016 Жыл бұрын

    සන්නා....💖😍 වැහි පබළු සැලී ඉඟි කරනා හැටී දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිඳිමී මම නෙතු නොපියා හිඳිමී ලැම සළු විහිරී නෙතු මතම වැදී උන්මාද සුසුම් එලඹී ලැම සළු විහිරී නෙතු මතම වැදී උන්මාද සුසුම් එලඹී සිහිනෙන් දකිමී සිහිනෙන් දකිමී මල් කිණි මම සිඹින හැටී වැහි පබළු සැලී ඉඟි කරනා හැටී දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිඳිමී මම නෙතු නොපියා හිඳිමී අතැඟිලි සුවදී හිස පිරිමදිමී ඔබ දැක මුනිවත රකිමි අතැඟිලි සුවදී හිස පිරිමදිමී ඔබ දැක මුනිවත රකිමී මම පෙම් බඳිමී මම පෙම් බඳිමී සිහිනෙන් ඔබේ සුව විඳිමි වැහි පබළු සැලී ඉඟි කරනා හැටී වැහි පබළු සැලී ඉඟි කරනා හැටී දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිදිමී මම නෙතු නොපියා හිදිමී

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    බොහොම ස්තූතියි මේ ආදරයට..🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT

  • @gawtham1128

    @gawtham1128

    4 ай бұрын

  • @dewnianjali1215
    @dewnianjali12154 ай бұрын

    මේව තමයි සිංදු කියන්නෙ 😊🎉❤

  • @Janith_rajakaruna
    @Janith_rajakaruna4 ай бұрын

    කසුන් කල්හාර 🎶

  • @kasunrajwardana8559
    @kasunrajwardana85599 ай бұрын

    super star surendra

  • @sirasira-zt7ux
    @sirasira-zt7ux4 жыл бұрын

    Im tamil. But I like nothypala surendra songs...

  • @shanelpeiris7591

    @shanelpeiris7591

    3 жыл бұрын

    We like tamil songs too

  • @DL12323
    @DL1232311 ай бұрын

    ලස්සන වචන පෙලකට ලස්සන ගායනයක් මුසුවුණ හරිම ලස්සන සිංදුවක්😊❤💜💜🤗

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    11 ай бұрын

    ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට.. දිගටම අපිත් එක්ක රැදී ඉන්න. bit.ly/MEntertainmentsYT

  • @m.dananjaya7072
    @m.dananjaya70722 жыл бұрын

    Sannasgala's lyrics Kasun's melody Surendra's voice What a combination! 💆❤️😌

  • @hansakarajapaksha628

    @hansakarajapaksha628

    Жыл бұрын

    Adatath me 3 set unanam supiriyak gahann thibba ❤

  • @TharinduMadushan-bv5rk
    @TharinduMadushan-bv5rk11 ай бұрын

    අලුත් සින්දු වගේද මේවා කොච්චර ලස්සනද 💖💖💖👌

  • @NirmalieDsilva
    @NirmalieDsilva2 ай бұрын

    අතීතයට හිත ගියා ඉක්මනටම

  • @hashandammika2572
    @hashandammika25729 ай бұрын

    Lassanai Lassanai Lassanai Lassanai Godak

  • @dhilukad3443
    @dhilukad34432 жыл бұрын

    මෑතකාලෙ බිහි වුන අමරණීය ගීත 😍😍

  • @sandunfernando7478

    @sandunfernando7478

    2 жыл бұрын

    Ekagai 🥰❤

  • @shehannimantha5
    @shehannimantha52 жыл бұрын

    තාමත් අසාවෙන් අහන අමතක නොවෙන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති ❤️❤️

  • @user-fq7bs9kk1r
    @user-fq7bs9kk1r4 ай бұрын

    set wena sinduwk💗😻

  • @kasunakash3677
    @kasunakash3677 Жыл бұрын

    සන්නස්ගල කියන්නෙ වෙමම brand එකක් 🔥

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT

  • @LankaClips202
    @LankaClips202 Жыл бұрын

    eh kale ❤😍

  • @isharadhanushka4639
    @isharadhanushka46393 жыл бұрын

    සිහිනෙන් දකීමී......මල් කිනි මම සිඹින හැටී...🙈💖

  • @sankadinush1901

    @sankadinush1901

    3 жыл бұрын

    hih hih heee

  • @sumudu_wik

    @sumudu_wik

    3 жыл бұрын

    😂🤭🤭

  • @lakshanchamara4162

    @lakshanchamara4162

    3 жыл бұрын

    😁😁😁😍

  • @sachinthanirmal5931

    @sachinthanirmal5931

    2 жыл бұрын

    😂

  • @visallachith4077

    @visallachith4077

    2 жыл бұрын

    සන්නගෙ වදන්

  • @Hasinidanoja
    @Hasinidanoja6 ай бұрын

    Forever Living Song ❤ ❤

  • @tutorialkollalk1027
    @tutorialkollalk10279 ай бұрын

    අවුරුදු ගානක් ගියත් මැකිලා යන්නැති සිංදුවක්❤

  • @idcidk8890
    @idcidk88904 жыл бұрын

    සුරේන්ද්‍ර විතරමයි Hmmmm ekath lassanai

  • @divyadilshara3531
    @divyadilshara35312 жыл бұрын

    Love this song since my childhood 💓😍

  • @masithvitharana7870
    @masithvitharana787010 ай бұрын

    Best of සන්නා 🔥❤

  • @sanduntharaka6087
    @sanduntharaka60879 ай бұрын

    සන්නගෙ වචන

  • @anuradhasiriwardhana2745
    @anuradhasiriwardhana2745 Жыл бұрын

    වැහි පබළු සැලී✨✨✨✨✨

  • @taysonotsi8438
    @taysonotsi84383 жыл бұрын

    මෙයාල කෝ දැන්. 😢😢❤❤

  • @nalikapathirana3815

    @nalikapathirana3815

    3 жыл бұрын

    Ekanea 😭

  • @Pasindudilshan0505
    @Pasindudilshan05052 жыл бұрын

    සනා සෑර් ගේ සුපිරියක් ❤️

  • @user-lg8uk2js5j
    @user-lg8uk2js5j2 жыл бұрын

    තාමත් අහන සුපිරිම සින්දුවක්....කටහඩ සින්දුවට පට්ට විදියට මැච් වෙනවා❤️❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @sashiruweerakon6311
    @sashiruweerakon63112 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 2022 අන්ක 1 ❤️❤️😁

  • @Sandu....22
    @Sandu....222 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ අයියෝ 🤤🤤🤤😪

  • @danukachathuranga1711
    @danukachathuranga17113 жыл бұрын

    Thamath adare mekata 😍😍

  • @dilashalakmini4670
    @dilashalakmini46704 жыл бұрын

    This is my favourite song and favourite singer in the World..

  • @theaquarium3127

    @theaquarium3127

    3 жыл бұрын

    Ttttyttttttyttytpppppppppppppcpmctmcthcmpcc jllcccjpc BBC vlug go Hp o poop ovcfottohocofp Hmmm I M Other Mom Ttft Http I T

  • @abhishekdeegodagamage489
    @abhishekdeegodagamage4893 жыл бұрын

    අමුතු රහක් තියෙන තාමත් ආසම සින්දුවක් 💛❤ 2022 .

  • @Hansi.291
    @Hansi.2915 ай бұрын

    Kawda 2024 ahanne meka😂💕

  • @adithyanandun8049
    @adithyanandun80496 ай бұрын

    පිස්සුවක් ❤

  • @supunsandaruwan6895
    @supunsandaruwan68952 ай бұрын

    Parana song wala thibbe amuthuma rasayak eka patttta🥰🥰

  • @vishmithashyamal8257
    @vishmithashyamal82572 жыл бұрын

    සන්නස්ගල සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @duranginirasha5156
    @duranginirasha51565 ай бұрын

    2024.02.04 ❤️ අමරණීය ගීතයක්.

  • @imashamunupura7950
    @imashamunupura79508 ай бұрын

    ඒ වචන / පපුව අවුලොනවා ❤ ❤️❤️💙

  • @rmadushan1
    @rmadushan16 ай бұрын

    ❤❤asama ekak

  • @venuknilman9271
    @venuknilman92712 жыл бұрын

    2022 අහන උන් කෝ😄😄😍🤩

  • @sinhamusic4691
    @sinhamusic46913 жыл бұрын

    අතැගිලි සුව දී හිස පිරිමදිමී..... අම්මෝ

  • @chamithaheshan9420
    @chamithaheshan9420 Жыл бұрын

    Mama podi kale idala asama sinduwaa thamath ehemai patta 🎧🎧🎧🎶🎶🎶🎶❤️

  • @user-ot9te6qz1r
    @user-ot9te6qz1r4 ай бұрын

    සන්නස්ගල...... ඒ වචන ටික නම් නියමයි

  • @susawije6261
    @susawije62613 жыл бұрын

    මේ...මනුස්සයා...ට..මොකද..බන් ..උනේ❤️

  • @k.a.pramuditha5470

    @k.a.pramuditha5470

    3 жыл бұрын

    ඒක තමා බං, සුපිරිම voice එකක්. ආසම ගායකයෙක්.

  • @senuradulnath3458
    @senuradulnath34582 жыл бұрын

    සන්නස්ගල සර්ගේ ලස්සන වචන...🤩

Келесі