🎄Apa Sithana Pathana (අප සිතන පතන) | Rehan Samuel | Jesus Calls |
Музыка
Recorded live at Jesus Calls Sri Lanka
Credits
Vocals : Rehan
Drums : Yohan
Bass : Shaveen
Guitars : Supun
Live Recording : Ishan Udara
Mixing & Mastering : Rehan Samuel @yadahstudios
Videography : Ishan Udara
Special thanks to Jesus Calls Sri Lanka
MERRY CHRISTMAS TO EVRYONE !!
Пікірлер: 30
Nice youths.god bless u.
All the best son❤❤
Super aiyala
Keep it up da ❤🔥
🎉
❤❤❤❤❤❤❤
❤
❤❤
Good bless you
Harimalassani
🖤
❤❤❤❤❤
❤❤❤❤
😘❤🤗😊
Amazing my son. God bless you darling ❤❤
My favourite voice super 💫🥰🤩🎧
Harmony parak avanam thavath lassanai putha ❤❤❤
Very Beautiful Ayyie. God Bless You 😍😍🤩
Wow God Bless You ❤
just so so amazing voice fantabulous may God shower his blessings on each and everyone keep going guys merry Christmas to all ❤🔥
Wow.❤❤❤❤..God bless you all..
God bless you❤❤
Very nice son..
Soooo Beautiful ❤❤
Nice voice❤
Hi dear I want lyrics
@rehansamuel
5 ай бұрын
අප සිතන පතන සිතුම් පැතුම් කියන කරන කියුම් කෙරුම් වලින් ඔබට ජයෙන් ජය ලැබේවා අප නටන ගයන නැටුම් ගැයුම් රඟන වයන රැඟුම් වැයුම් තුළින් ඔබට ආසිරි වේවා රංචු රංචු පුංචි පැංචි ජේසු බබා ළඟට ඇවිත් අන්න අන්න සිංදු කියන තාලේ එන්න එන්න අපිත් යන්න සීත නත්තලේ ජේසු බිළිඳු උපන් නත්තලේ මල් වැල් හි සමනල්ලු පිරිලා නලරැල් හි සුවඳක් ද දැනිලා මල් වැල් හි සමනල්ලු පිරිලා නලරැල් හි සුවඳක් ද දැනිලා රෑ හීනෙනුත් ජේසු පෙනිලා නත්තල්ම නත්තල්ම වීලා අප සිතන පතන සිතුම් පැතුම් කියන කරන කියුම් කෙරුම් වලින් ඔබට ජයෙන් ජය ලැබේවා අප නටන ගයන නැටුම් ගැයුම් රඟන වයන රැඟුම් වැයුම් තුළින් ඔබට ආසිරි වේවා රංචු රංචු පුංචි පැංචි ජේසු බබා ළඟට ඇවිත් අන්න අන්න සිංදු කියන තාලේ එන්න එන්න අපිත් යන්න සීත නත්තලේ ජේසු බිළිඳු උපන් නත්තලේ ගැළවීම ගෙනදුන්න ජේසු සැනසීම ගෙනදුන්න ජේසු ගැළවීම ගෙනදුන්න ජේසු සැනසීම ගෙනදුන්න ජේසු මතුදා වඩින්නා වූ ජේසු මා හා සිනාසෙන්න ජේසු අප සිතන පතන සිතුම් පැතුම් කියන කරන කියුම් කෙරුම් වලින් ඔබට ජයෙන් ජය ලැබේවා අප නටන ගයන නැටුම් ගැයුම් රඟන වයන රැඟුම් වැයුම් තුළින් ඔබට ආසිරි වේවා රංචු රංචු පුංචි පැංචි ජේසු බබා ළඟට ඇවිත් අන්න අන්න සිංදු කියන තාලේ එන්න එන්න අපිත් යන්න සීත නත්තලේ ජේසු බිළිඳු උපන් නත්තලේ
@Kashmirraja-ss8mx
5 ай бұрын
Thank u
❤
❤❤