ANTHARAYA NIWARANA PIRITHA අන්තරාය නිවාරණ පිරිත පාලි ගාථා සහ සිංහල තේරුම සහිත

මෙම මහ බල ඇති ගාථා රත්නය ශ්‍රී ලංකාව ප්‍රධාන කොට බුදු දහම පවතින සියලුම පටිරූප (රත්නත්‍රය ජීවමානව වැඩසිටින) දේශයන්හී භාවිතයට ගැනෙන්නෙකි. ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවාදරයට ලක් වු මෙම ගාථා රත්නය භාවිත කිරිමෙන් සියලු අනතුරු.රෝග, මාර බිය සියල්ල දුරු වේවා, සියලු සත්වයෝ ආරක්ෂා කර දේත්වා

Пікірлер: 6

  • @nimsara5007
    @nimsara50072 ай бұрын

    මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා. සුවපත් වෙත්වා . සම්බුදු සසුන සදාකල්ම මගේ මව්බිමේ පවතිවා . සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NimSculptAI
    @NimSculptAI2 ай бұрын

    නමෝ බුද්දාය මේ සත්‍යානුබාවයේන් සැමටම සෙත් වේවා.නමෝ බුද්දාය නමෝ බුද්දාය .නමො බුද්දාය නමෝ බුද්දාය 🙏🙏🙏

  • @lalanidisanayaka4311
    @lalanidisanayaka431129 күн бұрын

    අනන්ත බුදුගුණ බලයෙන් මගෙ අපල දුරුවේවා සෙත් සන්තියක් උදාවේවා සාදු සාදු ..

  • @githmamarapana615
    @githmamarapana6152 ай бұрын

    👍

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv23 күн бұрын

    Name buddaya me uthum pirithe anubavayen siyalu dena love suvapath veva theruvan saranai 🌸🌸🌸🌸🙏🙏💗💗💗

  • @mangalanawinna5495
    @mangalanawinna549515 күн бұрын

    Russel putha araksha. Karathwa. 🙏🙏🙏🙏🙏

Келесі