No video

Anjalee Methsara | Hanthanata Payana Sada (හන්තානට පායන සඳ) | Dream Star Season 10

Anjalee Methsara | Hanthanata Payana Sada (හන්තානට පායන සඳ) | Dream Star Season 10

Пікірлер: 612

  • @the_anjalee
    @the_anjalee3 жыл бұрын

    බොහෝ ම ස්තූතියි සියලු ම දෙනාට ❤️😊😊 ~ අංජලී මෙත්සරා ~

  • @vimukthiruchinthaka5490

    @vimukthiruchinthaka5490

    3 жыл бұрын

    මේක බොරු එකක්🤣

  • @wasanthilakmini6205

    @wasanthilakmini6205

    3 жыл бұрын

    @@vimukthiruchinthaka5490 😅😅

  • @vijithanalaka9499

    @vijithanalaka9499

    3 жыл бұрын

    Aaaaaaaa මොකක්ද

  • @sinethdevinda9401

    @sinethdevinda9401

    3 жыл бұрын

    නංගියෝ හදවතට වදින සිංදු ටිකක් ලස්සනට කියන්න.

  • @ruvinivihansha8594

    @ruvinivihansha8594

    3 жыл бұрын

    Sada kumari mAge manali kiyanna kamati nam aaka nam lassanata tiyeyi

  • @sandeepachanaka2475
    @sandeepachanaka24753 жыл бұрын

    ඩ්‍රීම් ස්ටාර් වුනත් නොවුනත් කවදහරි ලංකාවේ ම්නිස්සුන්ගේ හිත් නිවන හඩක් වේවී හරියට දීපිකා ප්‍රියදර්ශනී සශිකා නිසංසලා වගේ.තෙරුවන් සරණයි

  • @thusharidamayanthi7368

    @thusharidamayanthi7368

    3 жыл бұрын

    Eka aththa

  • @user-chutiy

    @user-chutiy

    3 жыл бұрын

    Aniwarenma

  • @malangayantha9670

    @malangayantha9670

    3 жыл бұрын

    Shaskika dream star moko une

  • @harshanarathnayaka8716

    @harshanarathnayaka8716

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @shashikamadhubashi7994

    @shashikamadhubashi7994

    3 жыл бұрын

    aththa Shashika nisansalawagee me parapurath anjali nangigen ahanna lebei bawanawak wage song

  • @user-sz6re5wd2t
    @user-sz6re5wd2t3 жыл бұрын

    මන් මේක දානකම් බලන් හිටියේ.අන්ජලී නන්ගියෝ ඔයා නිසයි ඩ්‍රීම් ස්ටර් බලන්නෙත් .ආදරෙයි ❤️❤️

  • @roshanchanukasenes6334

    @roshanchanukasenes6334

    3 жыл бұрын

    maath

  • @--AS--

    @--AS--

    3 жыл бұрын

    ඒක ඇත්ත👍

  • @thilinimadushani8996

    @thilinimadushani8996

    3 жыл бұрын

    Math

  • @binu5190

    @binu5190

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @thilinithilinisagarika746

    @thilinithilinisagarika746

    3 жыл бұрын

    math

  • @Shi_nya
    @Shi_nya3 жыл бұрын

    ඒ කටහඩ තනිකරම භාවනාවක්....❤️👏 ඔයා නිසයි ඩ්‍රීම්ස්ටාර් බලන්නෙත් අන්ජලි... ❤️❤️❤️

  • @menushiharindika7206

    @menushiharindika7206

    3 жыл бұрын

    Ow ekanam aththa ❤️❤️❤️

  • @jayamalsamarasinghe5829

    @jayamalsamarasinghe5829

    3 жыл бұрын

    අපිත් ඒමයි..😍❤️

  • @sandaminijayasundara8577

    @sandaminijayasundara8577

    3 жыл бұрын

    ඇත්තට මාත් එහෙමයි

  • @upekshaseuwandi6428

    @upekshaseuwandi6428

    2 жыл бұрын

    මමත් බැලුවේ එයා නිසාමයි❤🥺🎶

  • @KumudiniAdiriyenmesthrilage

    @KumudiniAdiriyenmesthrilage

    2 ай бұрын

    ආදරෙයි

  • @harshanarathnayaka8716
    @harshanarathnayaka87163 жыл бұрын

    මන් මේක දානකන්මයි බලන් හිටියේ ඇත්තටම හරිම ලස්සනයි මාරම ලස්සනයි 🎙🎙🎙🎙 🔥🔥🔥🔥🔥 මගේ මනාප සියල්ල අන්ජලී මෙත්සරාට 💯💯💯💯

  • @roshelfans121

    @roshelfans121

    3 жыл бұрын

    මගෙත්

  • @dilharakavindi820

    @dilharakavindi820

    3 жыл бұрын

    Mageth 😊

  • @SG-ys4mf
    @SG-ys4mf3 жыл бұрын

    අංජලී❤️❤️ මේ සැරේ හිත නිවන කටහඬකට කිරුළ දෙමු😍 ගොඩක් වෙලාවට ප්‍රාසාංගිකත්වයටමයි කිරුළ ලැබෙන්නේ...අපි ඒක වෙනස් කරමු 😍

  • @sandunidarshika8882
    @sandunidarshika88823 жыл бұрын

    ශශිකා නිසංසලා මහත්මියගෙ හඬට සමානයි...ආසයි අහන් ඉන්න 🥺❤️එතුමියගෙ අඩිපාරෙම ගියොත් මතු දිනෙක හදවතේ ගායිකාවක් වෙන්න පුලුවන් නංගා ❤️

  • @prasadwickrama2347

    @prasadwickrama2347

    3 жыл бұрын

    Shashikata dan baa, issara wage

  • @buddhikarathnayaka5253
    @buddhikarathnayaka52533 жыл бұрын

    මොන,තරම් ඉදිරියට ගියත් නිහතමානීකම සංවරකම මේ වගේම තියාගන්න...ශශිකා නිසංසලා මහත්මිය වගේ නිහතමානී ගායිකාවක් වෙන්න..ඔයා දක්ෂයි ගොඩාආආක්...බුදු සරණයි

  • @sudheeraasith4417

    @sudheeraasith4417

    3 жыл бұрын

    Eyage daksha thawaya tawama hariyata kawrut aduragenawat nae wage

  • @prabuddhiwijesooriya

    @prabuddhiwijesooriya

    3 жыл бұрын

    ඔව් අංජලී

  • @chandrikagamage901
    @chandrikagamage9013 жыл бұрын

    හරිම ලස්සනයි දුව .ඔයාගේ රූපය වගේම මිහිරි හඩ.අති විසිස්ට ගායනයක් මගේ ආසාම ගීතයක් සුබ පතනවා දුවට කිරුල ලබන්න සුසුදු කෙනෙක් ඔබ 😘

  • @madhushani3555
    @madhushani35553 жыл бұрын

    එයා පොඩි කාලේ බංගලි වලලු සින්දුව ලස්සනට කිවුවා අද වගේ මතකයි බලපු හැටි 😌❤️ දැන් ඒ හැකියාව තවත් දිවුණු වෙලා ❤️😌

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh43293 жыл бұрын

    අපේ කලා කෙත අස්වද්දන්නට ස්වභාවධර්මයෙන් දුන්නද මේ ඉදිරිය ගැන පැහැදිලිව අපිට ආසාවෙන් රසවිඳින්නට ගීත කවදා හෝ ඔබේ මුවින් මේ ගුවන් තලයම ගුගුරවමින් ඔය කට කටහඬ තිබෙන්නා වූ මිහිරි තාවය ගිගුම් දෙයි කියලා විශ්වාසයි ඔබට ජයෙන් ජයම වේවා දුව තුන් සරස්වති දේව මැණියන්ගේ පිහිට ඇල්ම බැල්ම ලැබේවා 🙏❤️❤️❤️❤️

  • @dinushehani1108
    @dinushehani11083 жыл бұрын

    ඇත්තටම ආදරනීය චරිතයක්...ඒ කටහඬ භාවනාවක් වගේ ❤❤❤ නුවන්දිකා අක්කගෙ ප්‍රතිමූර්තියක් වගේ...සුභ පැතුම්...ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා..

  • @--AS--

    @--AS--

    3 жыл бұрын

    නුවන්දිකාගෙ voice එක වගේම තමා👍

  • @--AS--

    @--AS--

    3 жыл бұрын

    @vishmi karunarathna ආ එතකොට අංජලී පණ්ඩිතද🤔 හාකො ඉතින් 🙄

  • @lasikadilini657

    @lasikadilini657

    3 жыл бұрын

    ඒ මුණත් චුට්ටක් තියෙනවා😁

  • @dinushehani1108

    @dinushehani1108

    3 жыл бұрын

    @@--AS-- ඇයි නුවන්දිකා අක්කා පන්ඩිතයිද

  • @--AS--

    @--AS--

    3 жыл бұрын

    @@dinushehani1108 Ne ane mn ehema kiuwe ne. Vishmi kiyla kenk kiuwa nuwandika wage newei Anjali pandithai kiyala. Ekata kiuwe😞. Dn eya comment eka ain karagena. Nuwandika panditha neeee❤❤❤

  • @buddhikarathnayaka5253
    @buddhikarathnayaka52533 жыл бұрын

    අදහගන්න බෑ මේ කටහඩ...පිස්සු හැදිල ඉන්නෙ...දැන් අහන්නෙ අංජලීගෙ සින්දු විතරයි

  • @dilanichathurika6511

    @dilanichathurika6511

    3 жыл бұрын

    Math

  • @kavindunethmal4020

    @kavindunethmal4020

    3 жыл бұрын

    එක නම් ඇත්ත

  • @sandaminijayasundara8577

    @sandaminijayasundara8577

    3 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @newfury6753
    @newfury67533 жыл бұрын

    Anjalee akki oya tma dream star..api hamadama oya ekk innwa😍😍😍😘😘😘❤❤❤❤

  • @kaveenkasuranga74
    @kaveenkasuranga743 жыл бұрын

    නියමයි නංගි ඔයා තමයි අනිවාර්යෙන් dream star වෙන්නෙ

  • @dammikadeshani2406
    @dammikadeshani24063 жыл бұрын

    හරිම ලස්සනයි නන්ගියා..ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි.හැම අතින්ම ඉස්සරහට යන්න සුබ පතනවා.බුදුසරණයි නන්ගියා.

  • @mandiwchamathka8010
    @mandiwchamathka80103 жыл бұрын

    මම ආයෙත් නිකමට බැලුවා ඔක්කොම වීඩියෝ එකම වගේ වෙලාවක දැම්මට අන්ජලී අක්කේ ඔයාගේ වීඩියෝ එක තමයි තාමත් මේ තරම් පිරිසක් නරඹල තියෙන්නේ

  • @vimukthiniroshan8114

    @vimukthiniroshan8114

    3 жыл бұрын

    E unata votes madi.. meya dewaniya. Dream star balala votes deela meyawa win karawamu

  • @roshelfans121

    @roshelfans121

    3 жыл бұрын

    Mmm ඒක ඇත්ත😍😍😍

  • @roshelfans121

    @roshelfans121

    3 жыл бұрын

    @@vimukthiniroshan8114 ම්ම්ම්ම් 👍👍👍😍😍😍

  • @gimhanijayasena2823
    @gimhanijayasena28233 жыл бұрын

    ලස්සනයි අංජලී අක්කි❤️ ආදරෙයි හැමදාම❤️🌸

  • @nirmaladamayanthi9083

    @nirmaladamayanthi9083

    3 жыл бұрын

    ලස්සනයි

  • @kulasirijayatilleke1963
    @kulasirijayatilleke19633 жыл бұрын

    අනිවාර්යයෙන් අවසන් තරගයේදී දුව දකින්නට කැමතියි අතිවිශිෂ්ඨයි දුව ගේ හැකියාව තෙරුවන් සරණයි

  • @sunithaperera902
    @sunithaperera9022 жыл бұрын

    මේ සින්දුවෙ අර්තය තුල සැගවී ඇති සංවේදී අත් හැරපු ප්‍රේමය ගැන කදුලු බිදුවක්ද නෙත් කොන රැදුනි.ජයවේවා දුව !!!💐👍

  • @prasadiniadikary5300
    @prasadiniadikary53003 жыл бұрын

    ඇස් වහක් නම් වදින්න එපා ඒ කටහඩට. 😘😍😍😍

  • @prasadwickrama2347

    @prasadwickrama2347

    3 жыл бұрын

    කියන්න බෑ ඉතිං ...

  • @prasadiniadikary5300

    @prasadiniadikary5300

    3 жыл бұрын

    @@prasadwickrama2347 🙂

  • @prasadwickrama2347

    @prasadwickrama2347

    3 жыл бұрын

    @@prasadiniadikary5300 වදින්න පුලුවන් ...බොහෝවිට

  • @upekshaseuwandi6428

    @upekshaseuwandi6428

    2 жыл бұрын

    @@prasadwickrama2347 අනේ එහෙම වෙන්න නම් එපා 🥺

  • @chandimaarukgoda8370
    @chandimaarukgoda83703 жыл бұрын

    අංජලී... ❤️❤️ කොහොමද ඔයාගේ මේ හැකියාව වචන වලට පෙරලලා කියන්නේ.. ඒ තරම්ම දක්ෂයෙක් ඔයා.. බුදු සරණයි මැනික. ෆයිනල් ඉන්නම ඕන ඔයා...❤️❤️

  • @jithmanramachandra2779
    @jithmanramachandra27793 жыл бұрын

    හන්තානට පායපු සඳ ඔබමයි. සීවලී ආදී සිස්යයෙක් හැටියට මට හරි ආඩම්බරයි.

  • @kuwaitkwt4243
    @kuwaitkwt42433 жыл бұрын

    Nuwandeka දෝණිය වගෙයි මේ දුවත් ජයවේවා ජයවේවා දුවේ ඔයාට තෙරුවන් සරණි nirogebawaya ලැබේවා mage පැතුම් මම කුවේට් අම්මා කෙනෙක් ❤🌹❤

  • @k.dkaweesha4798
    @k.dkaweesha47983 жыл бұрын

    අක්කේ‌ සුපිරි සම්ප්‍රදායි කෑලි ටිකක් තියන සිංදුවක් කියන්නකෝ විනිශ්චය මණ්ඩලය හොල්මන් වෙලා යන්න

  • @dinushikanirmani2525
    @dinushikanirmani25253 жыл бұрын

    සීසන් 9 නුවන්දිකා සීසන් 10 අංජලී❤️

  • @darshichanu1360
    @darshichanu13603 жыл бұрын

    ලස්සනයි නංගී good luck බුදුසරණයි 😍😍😍

  • @SG-ys4mf
    @SG-ys4mf3 жыл бұрын

    වයලීන් අක්කා 🎻🤩

  • @madavimadavi1021

    @madavimadavi1021

    3 жыл бұрын

    😂😂😂

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne19283 жыл бұрын

    හන්තානට පායන සඳ ගීතයට ගෙනා නව අර්ත කථනය හරිම ලස්සනයි. අන්ජලී දුවේ ඔබ තමා අපේ ඩ්‍රීම් ස්ටාර්....

  • @tharindigunawardhana6019
    @tharindigunawardhana60192 жыл бұрын

    ඔයාගෙ කටහඩ තනිකරම භාවනාවක් අක්කියෝ🥺♥️හදවතින්ම සුභ පතනවා♥️දවසක ලෝකෙම මිනිස්සුන්ගෙ හිත් නිවන ගායිකාවක් වෙන්න♥️

  • @upuli7528
    @upuli75283 жыл бұрын

    Harima lassanata ගැයුව puthe oya. Mama godak kamathi geethayak. Thunuruvan saranai. ජයවේවා 🌹

  • @sandalirasara4928
    @sandalirasara49283 жыл бұрын

    හරිම ලස්සනයි අන්ජලී කියන සිංදු ගොඩක් ආසාවෙන් අහනවා.......❤️😊

  • @mandiwchamathka8010
    @mandiwchamathka80103 жыл бұрын

    ටීවී දෙරණ සුදුස්සාට සුදුසු තැන දෙන්න....මේ චූටි කෙල්ල කලින් මොන දිනුම ලැබුවත් අද දක්ශ මේ කෙල්ල නම් කිරුල ඇය සතුයි නේ... ආදරෙයි නංගියෝ ඔයාගෙ හඬ භාවනාවක්... නුවන්දිකා අක්කා වගේම හිත නිවන රුවක් හිත හදන හඬක්...❤️

  • @yashfernando9165

    @yashfernando9165

    3 жыл бұрын

    ❤️‍

  • @--AS--

    @--AS--

    3 жыл бұрын

    නුවන්දිකාගෙ voice එකමයි. මාත් ඒකමයි මෙයාට vote කරන්නෙ👍

  • @chan_47_
    @chan_47_3 жыл бұрын

    අන්ජ්ලි කොන්ඩෙ බැඳල ලස්සනයි නෙ 😂🖤🔥👌 වොයිස් එක භාවනාවක්

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga74132 жыл бұрын

    අංජලී නංගී සිංදු කියනකොට අහන්න හරි ආසයි...එයාගේ ගායනය භාවනාවක්... ❤️

  • @praveendilhara6537
    @praveendilhara65373 жыл бұрын

    Sirawatama anji oya nisa thamai dream star balanne adarei manika hamadamath a katahadata piasu watenawa ane❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @hashisubasingha3248
    @hashisubasingha32483 жыл бұрын

    භාවනාවක් මැණික ඔයාගේ කට හඩ ...🎧🎧 උපමා කරන්න වචන මදි..😍😍😍😍 බුදු සරණයි දෝණි....💓💓💓😍😍

  • @Unique_Entertainment
    @Unique_Entertainment3 жыл бұрын

    Video eke බලන්නත් කලින් like කරපු අය මේ පැත්තට.. anjalee තමන්ට ගැලපෙනම සිංදු ගායනා කරනව. කටහඬ,පෙනුම සහ මොළේ එක තැනකට ආවාම තව කතා කරන්න දෙයක් වත් තරගයක්වත් නෑ...👏👌🙏🙏🙏

  • @𝑺𝒂𝒕𝒉𝒔𝒂𝒓𝒂𝒏𝒊3130
    @𝑺𝒂𝒕𝒉𝒔𝒂𝒓𝒂𝒏𝒊31303 жыл бұрын

    ඔයා අන්ජලී අක්කෙ dream star වුනොත් ඔයාගෙ සිංදු වලට මිනිස්සු පිස්සු වැටෙයි... අනිවාර්යයෙන්ම dream star වෙන්නම ඕන කෙනෙක් ඔයා... බුදු සරනයි....

  • @Dewmini_Hansika
    @Dewmini_Hansika3 жыл бұрын

    මැනික බුදු සරණයි හැමදාමත් අපි ඔයාත් එක්ක ඉන්නවා.....❤️❤️❤️❤️❤️

  • @shashinirathanayaka1509
    @shashinirathanayaka15093 жыл бұрын

    අංජලී අක්කී😍❤️

  • @SlCool

    @SlCool

    3 жыл бұрын

    super

  • @danixnerto7476
    @danixnerto74763 жыл бұрын

    ඔයාගේ සිංදු හරිම ලස්සනයි....ඒ වගේම හරිම නිහතමනී චරිතයක්...ඔයාට සුභ අනාගතයක් අක්කේ......❤️❤️❤️

  • @imandini3485
    @imandini34853 жыл бұрын

    හිත නිවන කටහඩක් 😍😍

  • @Ramsey.001
    @Ramsey.0013 жыл бұрын

    E cute face ekai sweet voice ekai maawa pissek karaa 🥰❤❤❤ E wagema band ekatath maarama aadarei .....pattama arrangement ekk me paara shikshaa🥰

  • @hng8976
    @hng89763 жыл бұрын

    දානකන් හිටියේ😁අදත්👌💯

  • @LimitsInfinity
    @LimitsInfinity3 жыл бұрын

    රත්නපුරේ අපිට ආඩම්බරයක් ඔබ...!❤️‍🔥 දිගු ගමනකට සුබපැතුම්..!😍

  • @deshikakavindi1615
    @deshikakavindi16153 жыл бұрын

    අන්ජලී අක්කී ඔයා නිසාමයි dream star බලන්නේ හැමදාම ආදරෙයි අක්කී..❤❤‍

  • @LyricsA3
    @LyricsA33 жыл бұрын

    මේ නංගි ලස්සනයි ටැලන්ට් එකයි දෙකම තීනවා .

  • @manujayasinghe2095
    @manujayasinghe20953 жыл бұрын

    Anjalige dressing mara lassnaiii...love u manikh 😍😍😍😍😍

  • @nishalgunasinghe2676

    @nishalgunasinghe2676

    3 жыл бұрын

    Aniwa nangi 👌💪

  • @nishalgunasinghe2676

    @nishalgunasinghe2676

    3 жыл бұрын

    👉🎀

  • @manujayasinghe2095

    @manujayasinghe2095

    3 жыл бұрын

    @@nishalgunasinghe2676 😄🤗

  • @sunithaperera902
    @sunithaperera9023 жыл бұрын

    මෙ සින්දුව අහන්න අහන්න ආස හිතෙනවා දුව .නුවන්දිකාට දෙවිනි නැ.දෙවි යන් ආරක්ෂා කරත්වා හරිම ලස්සනයි .වචන නැ කියන්න .තව තව ගයන්න කියන්න හිතුනෙ මට විතරද?👍💐

  • @Harshi812
    @Harshi8123 жыл бұрын

    අංජලී නංගි හරිම ලස්සනයි මැනික❤❤❤❤ආසම සින්දුවක් ආසම නැගීඑන ගායිකාවකගේ හඬින් අහන්න ලැබුන එකට පට්ටම සතුටුයි❤❤

  • @wikummamadumal4478
    @wikummamadumal44783 жыл бұрын

    ආසම සිංදුවක් ❤ ආසම voice ekak.😍🙏

  • @kaveendiluksha3851
    @kaveendiluksha38513 жыл бұрын

    ගිය පාර dream star බැලුවේ nuwandika අක්කා නිසා.මේ පාර dream star බලන්නේ ඔයා නිසා අක්කේ.❤️👍

  • @achalagimsara6888
    @achalagimsara68883 жыл бұрын

    Anjali tamii Dream star 👍❤❤❤

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka26603 жыл бұрын

    Meek dnkn bln hitiye 😁 niymai ane, good luck anjalee akke 😍 oy tm me pr dream star 👍 anjalee akkge නිහතමානී අහිංසක hinaaw shook ❤️

  • @imashagimhani4281
    @imashagimhani42813 жыл бұрын

    ගිය පාර සීසන් එකේ නුවන්දිකා පිස්සු හැදෙව්වා..මේ පාර අංජලී..නියමයි..ඔයාගෙ හඩ භාවනාවක්..ඇත්තමයි❤️🙏🙏

  • @shashinirathanayaka1509
    @shashinirathanayaka15093 жыл бұрын

    Dream girl😍❤️

  • @thilinikawaya8077
    @thilinikawaya80773 жыл бұрын

    රංගනය, ගායනය ඇතුළු බොහෝ දක්ෂතා වලින් හෙබි අංජලී නංගිට හඳ පත්ලෙන්ම සුභ පැතුම්.❤️

  • @Dil.Wijesingha
    @Dil.Wijesingha3 жыл бұрын

    ✨️ඒ කටහඬට පිස්සු වැටිල ඉන්නෙ දැන්නම්✨️ 😘😘😘😘😘😘😘😘😘

  • @sudheeraasith4417
    @sudheeraasith44173 жыл бұрын

    එදා මෙදා තුර ඉතිහාසයේ මා දැකපු ලස්සනම හඩක් තියෙන තරුව ඔබයි.කිසිදු තරගයක් අවශ්‍ය නැ.මෙතුවක් කාලෙකට මෙවන් දක්ශ ගායිකාවක් කිසිදු තරගයක මා දැක නැත.

  • @srianiapollon6384
    @srianiapollon63843 жыл бұрын

    හරිම ලස්සනයි අක්කෙ💖💝💞

  • @kusumperis8365
    @kusumperis83653 жыл бұрын

    Anjalee akke oya nisa thamai dream star balanne

  • @sachithmihiran5128
    @sachithmihiran51283 жыл бұрын

    ලස්සනයි නන්ගි ඒකත් මරු ඔයාගෙ හැම සින්දුවක්ම අමුතුම කලර් එකක් ලොකු ගමනක් යන්න පුලුවන්💚💛

  • @chanelsajiya8592
    @chanelsajiya85923 жыл бұрын

    අන්ලයික් කරපු එවුන්...අනේ මන්දා ..නියමයි අන්ජලී අක්කෙ 🤗🤗😍😍😍😍

  • @k.dkaweesha4798

    @k.dkaweesha4798

    3 жыл бұрын

    එකෙක් ඉහලට යනකොට බලන් ඉන්න බැරි පඹයෝ තමයි අන්ලයික් කරලා තියෙන්නේ

  • @user-sz6re5wd2t

    @user-sz6re5wd2t

    3 жыл бұрын

    69i 😁😁

  • @shihtzupuppy8818
    @shihtzupuppy88182 жыл бұрын

    මුළු ලංකාවේම ඉන්න ජනතාවගේ ආදරය දිනාගත්ත හොඳම ගායිකාව වෙන්නේ ඔයා .....❤❤❤💐

  • @shanakaherath2062
    @shanakaherath20623 жыл бұрын

    Niyami dream star oya thama ❤️❤️

  • @hasithlakshitha3259
    @hasithlakshitha32593 жыл бұрын

    Perfect nangi 🎤🎶💯👌💪❤️ congratulations

  • @SamsungM-op9wd
    @SamsungM-op9wd3 жыл бұрын

    Kiyanna wachana na... තෙරුවන් සරණයි anjalee ❤

  • @dmlmax7075
    @dmlmax70753 жыл бұрын

    මන් කැමතිම අර ඔලුව පැත්තට නමල හිනාවෙන විදිහට❤️❤️, කටහඬ ,රූපෙ ඒ හිනාව මාව පිස්සෙක් කරා ,, ආදරෙයි හැමදාමත්, අනිවාරෙ ඩ්‍රීම්ස්ටාර් වෙන්න සුබපතනව මන්❤️❤️

  • @pramithsamaraweera5838
    @pramithsamaraweera58383 жыл бұрын

    හරිම ලස්සනයි නංගි. ඉස්සර ඉදන්ම ඔයාට හරිම ආසයි. ලස්සනයි කටහඩ. මං ආසම ගායිකාව ශෂිකා අක්කා. ඔයත් ඒ වගේමයි.... එයා වගේම සංවර අහිංසක නිහතමානී හොඳ දක්ෂ ගායිකාවක් වෙන්න. ආදරෙයි දෝණි ඔයාට. ❤❤❤❤❤

  • @lasanthikapra6316
    @lasanthikapra63163 жыл бұрын

    2021 dream star

  • @hasitha4770
    @hasitha47703 жыл бұрын

    අනිවාර්යයෙන් අන්ජලී ඩ්‍රීම්ස්ටා වෙන්න ඕනමය්

  • @janeeshadewimini9953
    @janeeshadewimini99533 жыл бұрын

    I love anjii ❤❤ Mara lassana katahadak thiyenne akkiyoo mama oyata subapathanawa issarahatama yanna kiyala ❤

  • @sri7935
    @sri79353 жыл бұрын

    නියමයි අන්ජලි 😍 නන්ගී ❤ ඉදිරියට හොද ගීත තෝරගන්න 😴හොද veriations tina geetha , තරගකාරී ගීත තෝරගන්න මොකදා ඔයාට අලන්කාර හොදටම ගයන්න පුළුවන් නිසා , ජයවේවා නන්ගී

  • @shirmiladedunu270
    @shirmiladedunu2703 жыл бұрын

    Anjali අක්කගේ කටහඩින් අහපු beautiful ම song එක 👍👍👍👍

  • @𝑺𝒂𝒕𝒉𝒔𝒂𝒓𝒂𝒏𝒊3130
    @𝑺𝒂𝒕𝒉𝒔𝒂𝒓𝒂𝒏𝒊31303 жыл бұрын

    හැමෝගෙම votes , comments සේරම ඔයාට තමා අක්කෙ... මේ සැරේ ගේම ගහමු.... අපි හැමෝම ඔයත් එක්ක අන්ජලී අක්කේ බුදු සරනයි

  • @shashikadilshan1329
    @shashikadilshan13293 жыл бұрын

    ඩ්‍රිම් ස්ටිර් කිරුල ඔබ සතුය...

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog39363 жыл бұрын

    ගොඩාක් ලස්සනයි හදවතට දැනෙන ගායනයක් ජයවේවා

  • @himaliaberatna456
    @himaliaberatna4563 жыл бұрын

    Lassanai petiyoo..harima lassanai kegahana sangitha loketa oya wage niunu hadawal one apita . Theruwan saranai.....!

  • @kumudukumudu2727
    @kumudukumudu27273 жыл бұрын

    ඇත්තටම මාර ලස්සනයි ජය වේවා .දුවේ

  • @DonMSirimanne
    @DonMSirimanne2 жыл бұрын

    New music arrangement and chords are fantastic....👍👍👍👍👍👍😍😍😍😍

  • @shashinidissanayake615
    @shashinidissanayake6153 жыл бұрын

    හිත නිවන......... හිත හදන තැන...... ❤️❤️❤️ අංජලී ❤️❤️❤️

  • @nirwanalk64
    @nirwanalk643 жыл бұрын

    තෙරුවන් සරනයි අංජලී

  • @shamilajayasundara7818
    @shamilajayasundara78183 жыл бұрын

    Anjalee voice... Jaya wewaa... Favorite ..❤️💙

  • @sandalinethra6818
    @sandalinethra68183 жыл бұрын

    Kanchana akkava mathk una ❤️superb voice 😊💖

  • @gihansasanka7102
    @gihansasanka71023 жыл бұрын

    ලස්සනයි ❤❤❤

  • @manoharidhahanayaka906
    @manoharidhahanayaka9063 жыл бұрын

    ශෂිකා නිසංසලා මහත්මියගේ කටහඬට සමානයි...සුභ පැතුම් අංජලී..❤️❤️❤️

  • @dilinisulochana114
    @dilinisulochana1143 жыл бұрын

    video eka danakn balan hitapu aya😁😍❤️

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana97793 жыл бұрын

    සුභාවිත සංගීතයේ අනාගත සළකුණ ❤

  • @k.dkaweesha4798
    @k.dkaweesha47983 жыл бұрын

    මේ මේ මේ මොන ඩයල් එක ආවත් වැඩක් නෑ අංජලී නැත්නම් ආයි dream star නෑ අංජලී නැත්නම් හරිය

  • @chandraciwontohomefrogrpad5904
    @chandraciwontohomefrogrpad59043 жыл бұрын

    ඔයා සින්දුව කියද්දි මං බලං හිටියෙ නදීක සර් දිහා සර්‍ර් නං හොදටමරසවින්ද ගායනය

  • @diliz9735

    @diliz9735

    3 жыл бұрын

    රස වින්ඳට වෝට් එක දුන්නෙ නෑනේ 😖

  • @galarigalari2831
    @galarigalari28313 жыл бұрын

    ලස්සනයි අන්ජලි ගොඩක් අත්තටම ඔයා තඅමයි මේ පාර diimstar මගෙ wort 5 ඔයාට බුදු සරනය💞💞💝🎆🎇

  • @sandaniamanda9608
    @sandaniamanda96083 жыл бұрын

    Anjalee marama lassanata sinduwa kiwwa well done hadawathinma suba pathanawa.mage vote 5 oyata dunne.♥♥😘😘.katha karala wadak na marama supiri.

  • @sandaniamanda9608

    @sandaniamanda9608

    3 жыл бұрын

    Kiyanna wachana na anjalee athi istharam😘

  • @sandaniamanda9608

    @sandaniamanda9608

    3 жыл бұрын

    ඒ කටහඬට හිත නිවෙනවා

  • @sandaniamanda9608

    @sandaniamanda9608

    3 жыл бұрын

    අන්ජලී නිසාමයි මන් dream star බලන්නේ

  • @sakyaprasadini749
    @sakyaprasadini7493 жыл бұрын

    Anjalee akkige voice eke marai. ekenam bawanawak.

  • @hansikas8273
    @hansikas82733 жыл бұрын

    Katahade lassana.anjalee oya thama ape dream star.mara dakshai

  • @danushikadananjali6905
    @danushikadananjali69053 жыл бұрын

    ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පැතුම් නංගියේ

  • @imandisandamini7508
    @imandisandamini75083 жыл бұрын

    හිත නිවන භාවනාවක් ❤️

  • @SlCool

    @SlCool

    3 жыл бұрын

    ow

  • @eshaniamaya8483

    @eshaniamaya8483

    2 жыл бұрын

    Aththtm maram lassanai.suba pathanawa oyat

  • @binu5190
    @binu51903 жыл бұрын

    2021 Dream star ❤️❤️🥰🥰🌹🌹

  • @nethmi2434
    @nethmi24343 жыл бұрын

    Akki godak lassanayi oya thama dream star 🌟

  • @senethiekanyaka825
    @senethiekanyaka8253 жыл бұрын

    Marama lssni

Келесі