දැක්කමත් කටට කෙල උණන ඇඹරැල්ලා මාලුව 😍 | ambarella curry recipe

Ойын-сауық

Пікірлер: 358

  • @shashikalajayasekara3603
    @shashikalajayasekara3603 Жыл бұрын

    Wawwwww video ekk enakm blan hitiye mn 😍😘

  • @yashodha8140
    @yashodha8140 Жыл бұрын

    Harima rasa paatai nangi curry eka...video ekath godak watinawa 🍛😋👍👌

  • @WasanthaKumara-ru4ph
    @WasanthaKumara-ru4ph Жыл бұрын

    Niyamai idma akki oyage video baluwama hitha nidahas wenawa ♥️♥️♥️♥️👍👍👍🙏🙏🙏harshani

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    හරිම රසපාටයි.මමත් ආසම කෑමක් ඇඹරැල්ලා.අක්කා කෑම උයන ඒවා බලන් ඉන්න ආස හිතෙනවා.අදත් හරිම ආසාවෙන් බැලුවෙ.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම.❤️😍

  • @champikakumuduniankumbura2211
    @champikakumuduniankumbura2211 Жыл бұрын

    Oyage video ekak balanna marama asai nanga 😊😘

  • @sachisachi5013
    @sachisachi5013 Жыл бұрын

    Wow Halmasso ekanam asayi my favorite 💕💕 ආදරෙයි akki

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 Жыл бұрын

    Harima lassanai akka budu saranai

  • @sarathkumara6437
    @sarathkumara6437 Жыл бұрын

    Ana mamath haduwa oya vidiyatama harima rasai oyaga budusaranai godak adarai

  • @nooflipzy9983
    @nooflipzy9983 Жыл бұрын

    ඔයා දාන හැම විඩියෝ එකක්ම මම හරි ආසාවෙන් බලනවා ඉවර වෙනකං 😊

  • @lahirusandaruwan1495
    @lahirusandaruwan1495 Жыл бұрын

    Oyage vedeio ekk hamadama balanawa akke mama harima shook

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 Жыл бұрын

    අක්කේ දවසක ෆ්‍රයිඩ් රයිස්,නූඩ්ල්ස්,ඔය වගේ කෑමත් ගුණදායක විදිහට හදන්නකෝ ❤️

  • @iromipradeepika5830
    @iromipradeepika5830 Жыл бұрын

    ඇඹරැල්ල curry එකට අන්තිමට පොල්කිරි(මිටි කිරි)ටිකක් එකතු කරල හින්දල ගත්තම තවත් රසයි අක්කේ

  • @ayeshaa4059
    @ayeshaa4059 Жыл бұрын

    Niyamai ane asahithenawa dekkahama rasa patai

  • @travelwithsanju4473
    @travelwithsanju44737 ай бұрын

    Harima rasa patai akki paripputh thibuna nm👍

  • @shamidevita185
    @shamidevita185 Жыл бұрын

    Hi Rida, what is the best alternate for ambaralla. my mouth was watering. besides mangos. i reall enjoy your blogs. i live in USA and i am so clueless about the location of your house area. when you explain please let us know the names and cities as well so i have a faint idea love you guys stay blessed. shami

  • @sachinthadilshan6615
    @sachinthadilshan6615 Жыл бұрын

    පරිප්පු ඕනෙ ඔය කෑමට 👍

  • @tharushithaksarani8562
    @tharushithaksarani8562 Жыл бұрын

    ඔයාගේ vedio මම හැමදාම බලනවා ඔයා ගොඩක් hodai නංගි ඔයාටත්, පුතාට, අය්යාට බුදුසරණයි දෙවි පිහිටි ආදරෙයි හැමදාම ❤

  • @madushinidarshika4253
    @madushinidarshika4253 Жыл бұрын

    Abarella gediye poththa pitinma hadanna ..tawa rasai ethkota..eka wennama ukuwata enawa Dr...❤️❤️

  • @shehandanushka1547
    @shehandanushka1547 Жыл бұрын

    Adrei mge bole godak hodin inna okkoma ❤️❤️❤️😍😍😘😘

  • @savesrilanka2969
    @savesrilanka2969 Жыл бұрын

    මාත් ආසයි අක්කි ඔහොම කන්න . අක්කි හදන විදියට ආස හිතුනා ❤️❤️

  • @mallikaama1351
    @mallikaama1351 Жыл бұрын

    Adath lassani Akka video eka 👌👌Hee kelath giluna amuwen kanakota.. hemadama sathutin Inna oyala ❤️❤️❤️❤️😍😍

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @imalkamadushani8652
    @imalkamadushani8652 Жыл бұрын

    Math hari asa kemak akki rasa patai 😀❤❤❤

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 Жыл бұрын

    හරිම රස පාටයි. ඔයාගෙ කෑම කොහොමත් රසයි නේ .බුදු සරණයි .හැමදාමත් ආදරෙයි.සතුටින් ඉන්න .😍😍❤️❤️🌹🌹

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤😊

  • @hashinimeegama7571
    @hashinimeegama7571 Жыл бұрын

    හිත නිවෙන භාවනා වක් වගෙ. ..akke me video oyage ...sathutin inna akki hamadama bs

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤️❤️❤️❤️😍🥰

  • @indikapushpakumara6365
    @indikapushpakumara6365 Жыл бұрын

    Akki rasata kam hadanawa asai balanna

  • @lalithkumara4264
    @lalithkumara4264 Жыл бұрын

    Rathnapura awoth ape gedara enna akkiyo please

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 Жыл бұрын

    Theruwan saranai.

  • @sanjeewanithennakoon1393
    @sanjeewanithennakoon1393 Жыл бұрын

    ridma akki ai rice poddak kanne hamadama

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Жыл бұрын

    Hmmmm...rasai..rasai..manika ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sachinisalsani5749
    @sachinisalsani5749 Жыл бұрын

    පුතාටත් ඔයාල කන විදියට පුරුදුකරපු එක ගොඩක් වටිනවා අක්කි

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤️

  • @anuradhiadikari9625
    @anuradhiadikari9625 Жыл бұрын

    අපිත් සීනි දාන්නෙ අන්තිමට . රස.....පාටයි ඇඹරැල්ල එක. රාහුල් පුතා අප්පච්චී කියල නේද කියන්නෙ රොශාන් අයියට☺️☺️ ආදරණීය පවුලක්. තෙරුවණ් සරණයි

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤

  • @hansikadulanjalee7405
    @hansikadulanjalee7405 Жыл бұрын

    Akke apita thunapaha wenama badala kalu karanne ntuwa thelta daalama kalu krnn plwn aye ehm hdla blnn

  • @chandanithennakon3906
    @chandanithennakon3906 Жыл бұрын

    Budusarni 3n denatma🙏🙏🙏❤️🌹❤️

  • @piumiwasana9895
    @piumiwasana9895 Жыл бұрын

    Adath lassana vidio akak ammo dakkama asa hithuna ❤️❤️❤️😍hamadama sathutin paresmin inna oyla hamoma

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤

  • @imaleeswarnakanthi1946
    @imaleeswarnakanthi1946 Жыл бұрын

    ​Yammy🤩

  • @anushaudayangani5762
    @anushaudayangani5762 Жыл бұрын

    Parakku wela hari roshan ayya gaththa thirane best👍 hamadama ki thiyenne hodin sathutin inna

  • @ranjanik9774
    @ranjanik9774 Жыл бұрын

    Ape gewal gawa rasa achcharu jaati tiyanawa mamath lagadi ewata purudu una💕💕💕💕

  • @AshiniNiranjala-ox7br
    @AshiniNiranjala-ox7br5 ай бұрын

    මරැ....👍👍👍👍

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 Жыл бұрын

    Budu sarani.🌷🌻🌷🌻🌷🌻

  • @nithyawickckramage5296
    @nithyawickckramage5296 Жыл бұрын

    Api oya 3 denatama godak adarei.❤❤❤

  • @samanthipriya1759
    @samanthipriya175911 ай бұрын

    පොල් සම්බල් ටිකකුත් තිබුනන් සුපිරියි 👍🐈💕💕

  • @danushkaprasangani4132
    @danushkaprasangani4132 Жыл бұрын

    Anee magee boleee ලස්සනයි ❤️❤️❤️

  • @janashakthiwikeamasingha8248
    @janashakthiwikeamasingha8248 Жыл бұрын

    Akkage wada piliwelata harima asai a saralakama marama marai akkiyooo aiyath ahemaiii onama kenekge tiyenna oni anna a gunanga ada enna kena nemene heta enna ada loke ahemai aathin oyala dakkth wasanawai haadamath satutin enna ,oyala budusaranaiiii❤❤❤💕💕💕💕

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤️😍

  • @asankaanishanthijayalath2706
    @asankaanishanthijayalath2706 Жыл бұрын

    කොහොමද ඒක කරන්නේ කනවා දකිද්දී කෙල ගිලෙනවා 😋😋😋❤️

  • @swethajayasinghe2426
    @swethajayasinghe2426 Жыл бұрын

    Okatama parippu hindala gaththanam maru nangi.ambarella godaaak rasa patai.

  • @a.sujeewa5903
    @a.sujeewa5903 Жыл бұрын

    Parippuwakuth thibbanam😋😋😋

  • @saumikadilrukshi4474
    @saumikadilrukshi4474 Жыл бұрын

    ම්ම්ම්ම්ම්....රස පාටයි 😋😛

  • @roshanifernando3684
    @roshanifernando3684 Жыл бұрын

    Waaaaw rasa patai 😘💝😍❤️

  • @dilhanilowe6021
    @dilhanilowe6021 Жыл бұрын

    Kela gilinne na kela gilenwa manika dakiddi abaralla adat harima lassanai nangiya video eka oyage family eke hamotama god blz you 💚❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤️😍

  • @florenceiayakody6370
    @florenceiayakody6370 Жыл бұрын

    ය Yummy .yummy 😍😍

  • @user-gb6bf8il7d
    @user-gb6bf8il7d7 ай бұрын

    Ane nangi elaga vidiyo akenwat donige nama kiyanawa aya asawen balagen inne sayuni methsara mage manikata wayasa 5i

  • @nishadi3260
    @nishadi3260 Жыл бұрын

    Niyamaii Akki 👍👍😋😋

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤

  • @sithupabasari2232
    @sithupabasari2232 Жыл бұрын

    බුදුසරණයි 🙏

  • @maleenarakel7009
    @maleenarakel7009 Жыл бұрын

    ඕකට පොල් සම්බෝලයක් වගේ තිබ්බනම් මරු 😋😋😋

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤

  • @nisansalamadushanisaparama941
    @nisansalamadushanisaparama941 Жыл бұрын

    ගොඩක් හොදට ඔයා හැම දේම කියලා දෙනවා බුදුසරණයි ඔයාලා හැමෝටම ❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 Жыл бұрын

    Akkiyoo oya shok ekata haduwa eka maru ape akkiya kohomath kama hadanna dannawane adarei 🧡💛 you

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤😍

  • @isharasandamali3124
    @isharasandamali3124 Жыл бұрын

    නියමයි අක්කී. ගොඩාක් රස පාටයි. ❤😍😘

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤

  • @madumadu1850
    @madumadu1850 Жыл бұрын

    ඔයාගේ විඩියෝ වලට ඇබ්බැහි වෙලා දැන් මං විශේශයෙන් ඔයාගේ ගෙවත්තයි ඔයාගේ කතා විලාශයටයි මං ආසම❤❤❤❤❤❤ රොශාන් අයියානම් මාරම වාසනාවන්තයි ඔයා වගේ වයිෆ් කෙනෙක් ලැබිච්ච එකට

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤️😍🙏

  • @thilakshithilakshi5683
    @thilakshithilakshi5683 Жыл бұрын

    Ammoo katata kelath inuwaa akkiiyooo 🤭👍

  • @wasanamalkanthi1785
    @wasanamalkanthi1785 Жыл бұрын

    Super video.

  • @mali-thevillagegirl2306
    @mali-thevillagegirl2306 Жыл бұрын

    අක්කා වම් අතින්ද කෑම කන්නේ 😊💕 රස පාටයි කෑම එක

  • @samadaramadushani2811
    @samadaramadushani2811 Жыл бұрын

    My fav couple

  • @pradeepdarshana6699
    @pradeepdarshana6699 Жыл бұрын

    Gm akkii.. rasta uyanna puluwani ne oyata...

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 Жыл бұрын

    මගෙත් කටට කෙල ඉරුනා. අදත් හරිම ලස්සනයි විඩියෝ 😘😘😍

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤❤😊

  • @hasinihansikahasini8239
    @hasinihansikahasini8239 Жыл бұрын

    Akki home tour ekk onii

  • @fruitlovers819
    @fruitlovers819 Жыл бұрын

    Yummy Yummy 😋 so delicious recipe.....

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

  • @kuwait9280
    @kuwait9280 Жыл бұрын

    Mama hamadama oyage videyo balanawa ath lankawata awahama oyalawa balanna anna one

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    Godak asa recipe ekak.oya rasawathwa haduwa.kanna asa hithuna.❤️❤️❤️❤️😋👍

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 Жыл бұрын

    කටට කෙලත් උනනවා. ම්ම්ම්. Notification එක එනකොට පොඩි වැඩක හිටියෙ. ඔන්න ඉක්මනින් ආවා. රස විදින්න..

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    😍❤️🥰

  • @lankanproperty7854
    @lankanproperty7854 Жыл бұрын

    අනේ ෂෝයි ඔයාගේ බෝල නම් හැමදාම එයාව වීඩියෝස් වල පෙන්නන්න😻😻😻😻💞💞💞💞

  • @sithaginimnaya

    @sithaginimnaya

    Жыл бұрын

    අනේ ඔව් .....

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 Жыл бұрын

    පරිප්පුවකුත් තිබ්බානම් මරු

  • @ashadammi6524
    @ashadammi6524 Жыл бұрын

    Hendala uyapu Parepput tebunanam maru roshan aeya lassana wela

  • @Daham366
    @Daham366 Жыл бұрын

    Mama hadanne oya widiyata newei ,oya wage hadala balannamko.❤️❤️❤️

  • @ishanimadavi7161
    @ishanimadavi7161 Жыл бұрын

    අම්මේ රස පාටයි.. ♥️♥️♥️අපිත් හදන්නම් අක්කියෝ

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 Жыл бұрын

    ම්ම්ම් ආසම කෑමක්..😋😋😋😋

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 Жыл бұрын

    මමත් ඇබුල්වලට මාර ආසයි .කටට කෙලත් ආවා.බුදුසරණයි ඔයාලා හැමෝටම

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤

  • @chamodiimasha5027
    @chamodiimasha5027 Жыл бұрын

    😋😋

  • @dilanivimarshana7661
    @dilanivimarshana7661 Жыл бұрын

    පරිප්පු තිබුනා නම් තවත් රසයි 😋😋

  • @namalwithanage2742
    @namalwithanage2742 Жыл бұрын

    Good

  • @srimathifernando5424
    @srimathifernando5424 Жыл бұрын

    Mamath asanepen Nisa video aka balanna parakku una nagoyo mama hamdama kiyanawa ne oya wage nihithamani birindak mawak wenna hamotama ba kiyala ada video akath godak lassanai oyala dennatai puthu patiyatai theruwansaranai nangi

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    Ikman suwa labewa ❤❤❤❤

  • @nalikajayalath9597
    @nalikajayalath9597 Жыл бұрын

    ඔයාල දෙන්න නම් හරිම ෂෝයි අනේ, පරිස්සමෙන් සතුටින් ඉන්න,,,, බුදුසරණයි !!!!!!💕💕💕💕💕💕

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤

  • @saviniimasha2583
    @saviniimasha2583 Жыл бұрын

    අක්කි වගේමයි මාත් ඇබුල් ජාති වලට ගොඩක් ආසයි 😁🤭🥰

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤😊

  • @deshan8540
    @deshan8540 Жыл бұрын

    My favorite 😍😍😍🇱🇰🇱🇰🇱🇰

  • @anjalimendis3790
    @anjalimendis3790 Жыл бұрын

    අක්කියා උයන හැමදේම අයියා කන්නේ පුදුම ආසවකින්,😘☺️☺️☺️.පරිස්සමින් ඉන්න අක්කියෝ .බුදු සරණයි😘😘😘

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    😍

  • @nishanthaperera5763
    @nishanthaperera5763 Жыл бұрын

    Ane ane naanaiya hina wewi thaniyama kanawa neda, kaala duwanna burichchiwa allaganna

  • @shanikakumari7852
    @shanikakumari7852 Жыл бұрын

    දෙන්නම හරිම සරලයි නිහතමානීයි ❤️❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤

  • @kuruvitagerasika51
    @kuruvitagerasika51 Жыл бұрын

    නංගි ඔයාගේ තෙල් භාජනය හරිම ලස්සනයි කොහෙන්ද ගත්තේ

  • @kaushalyamaduhansi9331
    @kaushalyamaduhansi9331 Жыл бұрын

    Epa kiuwata kala gilinna dakkama abul kanakota nikanma kela gilanawa math mara parathai ahama kanna 😋😋

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤️😍😁

  • @neranjikapriyadarshani8497
    @neranjikapriyadarshani8497 Жыл бұрын

    Harima rasa patai..asa hethuna dekkama...🥰🥰🥰

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤😊

  • @shashikala4735
    @shashikala4735 Жыл бұрын

    Ane akki weight loss video ekak one

  • @radikadep8646
    @radikadep86465 ай бұрын

    Nangi oya uyanne mati athili gass ewada

  • @user-asj5gi7dla
    @user-asj5gi7dla Жыл бұрын

    Ape paththe enna ambul dewal kanna. Ambilla dennam

  • @samadhipathirana1303
    @samadhipathirana1303 Жыл бұрын

    අනේ මට නානා අංකල් දැක්ක ගමන් හිනා යනවා 😆😆😆😆 අපේ ගෙදර හැමෝම හෙන ආසයී 😆😆😆 චූටි මල්ලිගේ ආසම චරිතෙ 😌😆 curry ek rasa ptiiiiii....budu saranii akka ♥️😍

  • @chathunishenarasilva1347

    @chathunishenarasilva1347

    9 ай бұрын

    Nana ankal kiyanne kawda

  • @chathunishenarasilva1347

    @chathunishenarasilva1347

    9 ай бұрын

    😢

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 Жыл бұрын

    නංගීගෙ පිළිවෙල වගාව, කෑම ඇතුළු සියලු දේවල් හරිම ලස්සනයි. ඔයාලා සියලු දෙනා සතුටින් ඉන්න. තුනුරුවන් සරණයි.!🙂❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤️😍

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 Жыл бұрын

    Polonnaruwe apita ethin rasata uyanna puluwanne me veideo balanne godak ashawen adare 3 💜💜💜💜

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 Жыл бұрын

    Akkige surathala bolet mama harim adrei hamadamth sathutin parisamin inn akki budusaranai 💙

  • @danuhewage2589

    @danuhewage2589

    Жыл бұрын

    Harima rasa patai oyage hama video ekakma balanawa budu saranai akkiyo

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    ❤❤❤❤😊

  • @wickramagea5878
    @wickramagea5878 Жыл бұрын

    😋😋😋❤️

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 Жыл бұрын

    සුදු මැණිකේ ඔයාගේ අරලිය මල් ටික ලස්සනයි ඔයා වගේමයි නංගියෝ

  • @shafraznoordeen5204
    @shafraznoordeen5204 Жыл бұрын

    Katata kelath awa akkige ebarella kapala kanakota mamanam akki wagema ebul perethai hemadamath sathutin inna ♥ ♥ ❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    😍❤️

  • @chathu-collections
    @chathu-collections Жыл бұрын

    Hi Mata podi deyak dana ganna ona .ara lunu ,karapincha ehema kapala dana dish eke koheda gatte.thanks

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    Жыл бұрын

    Online page ekakin dakala gaththe. Name eka nam dan mathaka na

Келесі