All island 1st place | සමස්ත ලංකා ප්‍රථම ස්ථානය | සමුහ වාදන, ජ්‍යෙෂ්ට,මිශ්‍ර අංශය

Музыка

#music_competitions_2023 #Island1st
All island 1st place | සමස්ත ලංකා ප්‍රථම ස්ථානය | සමුහ වාදන, ජ්‍යෙෂ්ට,මිශ්‍ර අංශය
සමස්ත ලංකා සංගීත තරගාවලියේ සමුහ වාදන, ජ්‍යෙෂ්ට,මිශ්‍ර අංශය ප්‍රථම ස්ථානය දිනාගත් මහා දිවුල් වැව විද්‍යාලීය දරුවන්ගේ විශේෂාංගය මියැසි ප්‍රතිභා ප්‍රණාම වැඩසටහන අතරතුරදී...
ඉතා අඩු පහසුකම් සහිත දුෂ්කර ප්‍රදේශයක පාසලක් වන මහදිවුල් වැව පාසලේ දරුවන්ගේ විශේෂ දක්ෂතාවයන් හදුනාගෙන එම දක්ෂතාවයන් වැඩිදියුණු කර සමස්තලංකා ප්‍රථම ස්ථානයක් සමගින් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට ගුරුහරුකම් ලබා දුන් තරංග විමලරත්න ගුරුතුමන් හට ගෞරවනීය ස්තුතිය.❤❤❤

Пікірлер: 11

  • @raviraviravi3172
    @raviraviravi31726 ай бұрын

    මේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ත්‍රීකුණාමලය නගරයටත් කිලෝමීටර 40 ක් විතර ඈතින් තිබෙන අති දුෂ්කර පාසලක්... සංගීතය ඉගෙන ගන්න එක හීනයක් වෙලා තිබ්බ මේ අහිංසක දරුවන් ට ඒ හීනෙ හැබෑ කරලා මේතැනට ගෙනාවෙ අවුරුදු 3 කට කලින් මේ ඉස්කෝලෙට ආව තරංග විමලරත්න සර්... සැබවින්ම ඇගයිය,පැසසිය යුතුයි...ජය වේවා.. හැමෝටම

  • @user-wu9eg2bb2s
    @user-wu9eg2bb2s6 ай бұрын

    Supiri budusaranai ❤❤❤❤❤

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    5 ай бұрын

    🧡🧡🧡

  • @user-qi8yr3ro4z
    @user-qi8yr3ro4z6 ай бұрын

    කුරුණෑගල අබන්පොල මහ දිව්ල්වැව ඉස්කෝලේ ද මේ අනේ බුදු සරනයි පුතේ දිනෙන් දින බැබලේවා ❤❤❤❤

  • @tharangaflute87

    @tharangaflute87

    6 ай бұрын

    ත්‍රිකුණාමලය

  • @isiwaraya
    @isiwaraya6 ай бұрын

    මේ පාසල තිබෙන්නේ කොහිදැයි සඳහන් වුනා නම් ගොඩක් වටිනවා

  • @tharangaflute87

    @tharangaflute87

    6 ай бұрын

    ත්‍රිකුණාමලය උතුර,මහදිවුල්වැව

  • @DGFILMSVIDEO

    @DGFILMSVIDEO

    6 ай бұрын

    Thambnail එකේ තියෙනවා. Discription එකේත් තියෙනවා. මේ ත්‍රිකුනාමලය උතුර, මහදිවුල්වැව විද්‍යාලයේ දරුවන්.

  • @isiwaraya

    @isiwaraya

    6 ай бұрын

    පාසලේ නම දැක්කට දිස්ත්‍රික්කය පළාත සොයා ගන්න බැරි වුන නිසා සටහන් කළේ. ඒ දරුවන්ගේ හැකියාව විශිෂ්ඨයි.තව තව ජයග්‍රහණ ලබන්නට සුබ පතනවා.

  • @nalikasampath2462
    @nalikasampath24626 ай бұрын

    ආනමඩුව පැත්තේද තියෙන්නේ මේ පාසැල

  • @tharangaflute87

    @tharangaflute87

    6 ай бұрын

    ත්‍රිකුණාමලය

Келесі