සමස්තලංකා ප්‍රථම ස්ථානය | එස්රාජ් වාදන අංශය | All Island 1st Place Esraj Instrumental Section

#instrumentalmusic #musiceducation #esraj
2023 සමස්තලංකා ප්‍රථම ස්ථානය | එස්රාජ් වාදන අංශය | All Island 1st Place esraj Instrumental Section
සමස්තලංකා සංගීත තරගාවලියේ ඒකල වාදනය ජ්‍යෙෂ්ට, ගැහැණු ,එස්රාජ් තරග අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් ත්‍රී / කන්/අග්බෝපුර මහා විද්‍යාලයේ ජේ පි ජනිති අලංකා දියණියගේ ඉදිරිපත් කිරීම. මියැසි ප්‍රතිභා ප්‍රණාම උළෙල 2023
සංගීත ආචාර්‍ය - ජීවන්ත මීගස්කුබුර

Пікірлер: 2

  • @raviraviravi3172
    @raviraviravi31725 ай бұрын

    කන්තලේ අග්බෝපුර විද්‍යාලයෙන් සංගීත ලෝකයට් පෑයූ තරු කැකුළ.... "ජනිති අලංකා" ස්තුතියී ජීවන්ත සර් ....🙏🙏

  • @PamalkaKarunanayake
    @PamalkaKarunanayake5 ай бұрын

    Congratulation Duwa! Keep it up!🙌

Келесі