විසිට් වීසා වියදම ||| රෙසිඩන්ස් වීසා ගන්නේ කොහොමද ||| All about Dubai visa |||

කොහොමද ඔයාලට?
අද අපි කතා කරන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ගොඩක් අය ඇහුවා කොහොමද ඩුබායි එන්නේ මොනාද කරන්න ඕනේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මම විසිට් වීසා ගන්නේ කොහොමද, මොනාද ඕන කරන ලියකියවිලි, කීයක් යනවද,රෙසිඩන්ස් වීසා ගන්නේ කොහොමද සේරම කියලා තියනවා. අපැහැදිලි තැනක් තියනවා නම් comment එකක් දාලා හරි අහන්න. ඉතින් ඩුබායි එන්න බලාගෙන ඉන්න හැමෝටම ඉක්මනටම හොද ජොබ් එකක් ලැබිලා හැමදේම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
#dubaivisa #dubaivisitvisa #dubai #sinhala #visitdubai

Пікірлер: 253

  • @kumarapradeep6834
    @kumarapradeep68342 жыл бұрын

    My kiyapu hama deyakma attha. Mamath dan awurudu 5k Dubai. Inne. I love Dubai 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි 🙏

  • @punithand9068

    @punithand9068

    2 жыл бұрын

    @@Familyjournalwithus hi .work visa ekekng ewilla wena job ekata maruwemda puluwg da ?? Plc rly

  • @subodinirmala3529

    @subodinirmala3529

    Жыл бұрын

    @@punithand9068 ඔයා මොකද කරන ජොබ් එක.

  • @weerasinghepanawala5950

    @weerasinghepanawala5950

    Жыл бұрын

    ඩුබායි ඉදන් ලංකාවට එන්න මෙඩිකල් පාස් වෙලා ටිකට්ස් එන්න කොච්චර කල් යනවාද?

  • @dineshmadushanka1278
    @dineshmadushanka12782 жыл бұрын

    Akke patta wadagath akke godak pin mehema udaw karanawata aththatama 🙏

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    ස්තූතියි මල්ලි 🙏

  • @hasiniparindya5233
    @hasiniparindya52332 жыл бұрын

    බොහොම ස්තුතිය පුතේ hoda දැනුවත් කිරීmak Theruwan saranai puthe

  • @achiniudayakumari682
    @achiniudayakumari68210 ай бұрын

    harima watina video eakak akki.harima nihathamaniwa hemadeyakma kiyala denawa.thanks akki godaaaak.

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    10 ай бұрын

    Thank you Nangi 🙏😍

  • @keerthibandara834
    @keerthibandara8342 жыл бұрын

    hodama hoda presentatin ekak... thanks akka...

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    ස්තූතියි 🙏🙏

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic4 ай бұрын

    ගොඩක්ම ස්තුතියි ඔබට හොද පැහැදිලි කිරීමක්.

  • @prabodhasachinthanie4669
    @prabodhasachinthanie46692 жыл бұрын

    Great description ❤️

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Thank you 🙏

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6spАй бұрын

    Very simple clear explanation good luck take care

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Ай бұрын

    Thank you so much for the encourage 😍🙏

  • @Familyjournalwithus
    @Familyjournalwithus2 жыл бұрын

    පුංචි නිවරදි කිරීමක් කරන්න ඕනේ. Tenancy contract එක ගැන කියනකොට බබාලා 2නෙක් ඉන්නවා නම් 2 බෙඩ් රෑම් ගෙයක් නෙමෙයි 3 දෙනෙක් නම් තමයි 2 බෙඩ්‍ රෑම් ගෙයක් ඕන.

  • @dineshmadushanka1278
    @dineshmadushanka12782 жыл бұрын

    Akke freelance visa kiyanne mokkda business visa daganna ekada hoda freelance visa eka hadaganna ekada hoda ?

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 Жыл бұрын

    Mama Covid vaccine karalama naha. Mata ethakota visit visa enna barida? Vist awith 2yr visa dagannawa nm vaccine aniwarayai da? Plz reply

  • @nuwanprasad459
    @nuwanprasad4592 жыл бұрын

    Thank u for ur valuble advices....

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    🙏🙏

  • @nuwanprasad459

    @nuwanprasad459

    2 жыл бұрын

    Sister oyage whtsap number eka ganna puluwanda plz.mage husband dubai inne danatamath.mai babai enna thama plan karan inne.e gana thawa danaganna.

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Dear mage fb ekata msg ekak danna

  • @darshana573
    @darshana5732 жыл бұрын

    මාත් dubai එන්න කැමති .. මේ විස්තර ගොඩක් වැදගත් .. බොහොම ස්තුති ඔබතුමියට.👍

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    ස්තූතියි ඔබටත් 🙏

  • @harinduprabashini7306
    @harinduprabashini73062 жыл бұрын

    Best video ❤️❤️❤️

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Thank you 🙏

  • @catsanddogs4659
    @catsanddogs46592 жыл бұрын

    Good job

  • @hansanaAyash
    @hansanaAyash Жыл бұрын

    Mn inne Abu dhabi dan thiyena aluth ruls eka Unemployed Dubai insurance eka gana tikak video ekak one ada heta ma...

  • @newgossip981
    @newgossip981 Жыл бұрын

    ස්තූතියි ඔබට

  • @naveedahamed7292
    @naveedahamed72922 жыл бұрын

    Thank you so much akka

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    🙏🙏

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 Жыл бұрын

    godak pin obata

  • @otawarajapan1423
    @otawarajapan14232 жыл бұрын

    Thank you 🙏

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    🙏🙏

  • @subodinirmala3529
    @subodinirmala3529 Жыл бұрын

    අක්කෙ මමත් ඩුබායි එන්න කියලා ඉන්නෙ. එත් ගොඩක් බයයි. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. ගෙවල් වල වැඩට එන්න තමයි බලන්නේ. ඉතින් කවදාවත් පිට රටක සේවය කරලා නෑ. ඇවිත් අතරමං වෙයිද කියලා බයයි . ඉතින් මට මේ දේවල් කරන්න තේරෙන්නෙ නෑ.

  • @samjewellery3755
    @samjewellery3755 Жыл бұрын

    Informative video.thank.you.according to new law,foriegners can be citizen if the applicant is important investor,scientist or such proffesion.

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    Yes only if you can buy a property with a value of 1 million aed or investment of at least 10 million aed. Or else as a professional, scientist, doctor can only obatain golden visa whice is only valid for 5 or 10 years.

  • @samjewellery3755

    @samjewellery3755

    Жыл бұрын

    @@Familyjournalwithus not only golden visa.can get a citizenship too.recently I saw it bbc.kindly you find it out.

  • @samjewellery3755

    @samjewellery3755

    Жыл бұрын

    For your information.

  • @miromiweerasingha9644
    @miromiweerasingha96442 жыл бұрын

    Thanks akka

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Nangi 🙏

  • @rashminpeshala
    @rashminpeshala8 ай бұрын

    Dubai housemaid awrudu eka hamarak weda karala sri lanka embasy ekata gihin ea haraha onèday passport ekakin lankawata awoth aye dubai enna berida.life brand karanawada.

  • @bagyabikesspareparts6990
    @bagyabikesspareparts69902 жыл бұрын

    akka mekata aniwaryen reply ekak denna. September end enna balan inne. Mata kiyanna freelance visa ekai resident visa ekai dekam ekakda? Neth nam deka dekakda? Me dekenma ona ekakin driving license apply karanna puluwanda?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    blog.wego.com/freelance-visa-dubai/ මේක බලන්න මල්ලි idea එකක් එයි ඔයාට

  • @sarathkariyawasam550
    @sarathkariyawasam5502 жыл бұрын

    Thanks lot

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    🙏🙏

  • @susilmendis682
    @susilmendis6822 жыл бұрын

    Thank you

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    🙏🙏

  • @dilrukshigayanidilrukshi815
    @dilrukshigayanidilrukshi81510 ай бұрын

    Good morning miss

  • @kamanigeethanjali5667
    @kamanigeethanjali566711 ай бұрын

    Visit visa avit eka resident visa ekakata harawa ganna puluwanda

  • @dineshmadushanka1278
    @dineshmadushanka12782 жыл бұрын

    Akke man hoya hoya hitiye freelance visa eka kiyanne mokakda? Business visa daganna kiyak yanawada ? Restaurant ekak ho cleaning company ekk danna samanayen kiyak yanawada? Ane please helps karanna 🙏 anith eka truck driver license ekata wenama license eka ganna oneda ?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Malli business ekak start karanna nam oyata license ekak ganna one mehe. Freelance visa gana mama tikak heuwa oya ahuwata passe link ekak ewannam fb ekata msg ekak danna. Math lokuwata danne na hoyala balala thamai kiuwe

  • @kwsusiripala1259
    @kwsusiripala12592 жыл бұрын

    Thanks

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    🙏🙏

  • @kamanigeethanjali5667
    @kamanigeethanjali566711 ай бұрын

    Visit natuwa eka parama resident visa ganna barida

  • @sameerazoysa7996
    @sameerazoysa7996 Жыл бұрын

    වටිනා දැනුවත් කිරීම ක්.. මේකත් කියන්න අක්කා..මාස තුනක වීසා ගත්තත් මල්ටිපල් වීසා ගන්න පුළුවන් ද?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    මල්ලි ඔයා අහන්නේ මල්ටිපල් එන්ට්‍රි ගැන නම් මේක බලන්න. u.ae/en/information-and-services/visiting-and-exploring-the-uae/tourist-visa

  • @redline2033
    @redline20332 жыл бұрын

    බොහොම ස්තුති

  • @catsanddogs4659
    @catsanddogs46592 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @rumarajapaksha5678
    @rumarajapaksha56782 жыл бұрын

    Man me danna deyak kiyne nodanna knkta certificate translate karaganna battaramulle withrak nmei .translaterla innawa loyasla..onama අධිකරණයka innawa mn hithanne.hama loyartama be.ahala balanna.man kare ehama knkgen.ehama karagena forging ministry eken certify karaganna puluwan

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    ඔව් දැන් ඕනම sworn translator කෙනෙක් ගෙන් කර ගන්න පුලුවන්ලු. ඒකයි මං කිව්වේ අපි කලේ මීට අවුරුදු 12කට කලින්නේ.

  • @thejaminisl2030
    @thejaminisl20302 жыл бұрын

    ගොඩක් වටිනව video එක .අක්කෙ free zone company එක කියන්නෙ UAE වලද

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    ඔව් ලංකාවේ තියෙන්නේ නිදහස් වෙලද කලාපය ඒ වගේ තමයි UAE වල Free zone. ගොඩක් ස්තූතියි 🙏

  • @theshanfernando5773
    @theshanfernando57732 жыл бұрын

    Akke maasa 6n job eken ayin wenna puluwnda kiyla wistryk kiynna puluwn da. potata visa ghpu dasw idanda nattm companyn employment visa ghpu dawase idanda kohomada kiyla wistryk kiynnako

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Malli eka decide wenne oyata company eken dena contract eka anuwa. Boho durata probation period eken passe puluwan.

  • @theshanfernando5773

    @theshanfernando5773

    2 жыл бұрын

    @@Familyjournalwithus thank you akke!

  • @kamanigeethanjali5667
    @kamanigeethanjali566711 ай бұрын

    Oyala vist visa karanawsda

  • @dilrukshigayanidilrukshi815
    @dilrukshigayanidilrukshi81510 ай бұрын

    Mage yaluwek gedaraka weda kaleth aurudu 2 i masa10k Italian passe a gedarin penala kohomada passport aka ganne.ganna puluwan da,job karanna puluwanda miss reply akak karanna

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    10 ай бұрын

    Ane mata e gena idea ekak na dear. Yaluwata kianna egollo ekka katha karala balanna kiala.

  • @shanishani9723
    @shanishani9723 Жыл бұрын

    Dubai idan Europe county yana vidiya vedio ekk krnnako akke

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    Visit nam dubai walin vitharak nemei anith hema rataka idanma yana vidihama thamai. Wena category ekak nam e adala qualifications thiyanawa nam direct apply karanna puluwan

  • @rajuWedagedara
    @rajuWedagedara9 ай бұрын

    Medical eken ledak thibunoth mokada wenne akke

  • @tharushikaprasansanee9770
    @tharushikaprasansanee97702 жыл бұрын

    Akka teaching walata wage UAE Awoth visa kochara kale kata samana yen thiyanawa da.mata degree and experience thiyanawa.. Teaching visa kochara kale kata habuwenawad akka..

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Nangi samanyen aurudu 2i danna tharamin. Mama community post ekak dala thiyanawa teachers la sambandawa eka balanna.

  • @roshandineth8718
    @roshandineth87182 жыл бұрын

    Akke oya thiyana job wela salary Kohmada kiyala kiyanavada ..

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    ඔයා අහන්නේ මෙහේ තියන ජොබ් වල සැලරි නම් company එකෙන් company එකට සහ ජොබ් category එකෙන් එකට, ඔයාගෙ qualifications අනුව සැලරි වෙනස්

  • @redline2033
    @redline20332 жыл бұрын

    Akke studios tiynwda dubai wala....mn enna hadanne job eka graphic design

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Nikan studios wala nam salary kohomada danne na. Hoda company ekakata try karanna.

  • @kaushifdo8257
    @kaushifdo82572 жыл бұрын

    Visit ekakata job ekak hoyaganna dubai eddi lankawen medical ekak aragana eka lankawe uae embassy eken stamp ekak aragana enna oneda

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Mama eka hariyatama danne na hoyala balala kiannam nangi.

  • @shyamaudawatte1529
    @shyamaudawatte15292 жыл бұрын

    Ledys 2nk.aweth dhawes3kwethara Dubai wala awedhala anna nawathinna thanak set karaganna Udhaw karanna oyata Pulueanda

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Dawas 3kata wage nam hotel ekaka thamai inna wenne. Booking.com eke check karanna

  • @dineshmadushanka1278
    @dineshmadushanka12782 жыл бұрын

    Anith eka truck driver license eka wenamada ganna one naththam sahallu wahana license eka aran godak kal inna oneda

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Meka mama heta driving institute ekakata katha karala ahala kiannam.

  • @ayeshaadikari6894
    @ayeshaadikari68942 жыл бұрын

    Educational certificates attest karana eka aniwaryaida akke. Man oyata messenger msg ekakuth damma. Free time ekaka reply karannako. Thank you. valuebal video.

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Nangi oyata reply kala hode. Thank you 🙏😍

  • @sampathmarasinghe5431
    @sampathmarasinghe5431 Жыл бұрын

    Akke mn dubai deiara inne. Wife and babala dennek innawa 3yrs old n 1yrs old Eyalata visa gahanna kohomada apartment kohomada studio apartment gaththoth baida?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    වීඩියෝ එකේ මම විස්තර සේරම කියලා තියනවා. බබාල දෙන්නෙක් නම් studio එකකට වීසා දෙන එකක් නැති වෙන්න ඉඩ තියනවා.Typing centre එකකට ගිහින් අහලා බලන්න මල්ලි එයාලා විස්තර කියයි.

  • @udanipinto8415
    @udanipinto8415 Жыл бұрын

    Mama cake decoretion karanne ..visit awoth job akak thiyeida sister

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    E gena nam mama hariyata kiyanna danne na. tikak hoyala balannam

  • @kaushi8685
    @kaushi8685 Жыл бұрын

    Hi, dubai walin sponsor karala (entry permit) 5years babek wa genakota lankwedi medical yanna oneda?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    Naha babalata medical yanna one na. Lankawedi/ Dubai waladi kohedi wath.

  • @gaminikamal5217
    @gaminikamal52172 жыл бұрын

    Theruwan sarani.

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    ඔබටත් තෙරුවන් සරණයි 🙏

  • @englishwithnethsara862
    @englishwithnethsara862 Жыл бұрын

    Ane please,reply karanna.mage අම්මා ඉන්නේ ඩුබායි housemaid.eya next month මට visit visa එකක් ගහනවා.ඒ gedarama තමයි man ඒ මාස 3 inneth.එතකොට visit visa eka ඩුබායි වලින් ගන්න ekada ලංකාවෙන් ganna ekada ලාභ ? Man දන්නෙ ne අනේ uththarayak දෙන්න.

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    සාමාන්‍යයෙන් ඩුබායි වලින් ගන්නකොට ගනන් අඩුයි

  • @sandunprasanna517
    @sandunprasanna517 Жыл бұрын

    ස්තුතියි ඔයාට හොදම වැදගත් තොරතුරු ටිකක් අරන් ආවේ. මම විසිට් වීසා ආවොත් Freelance වීසා එකකට මාරු වෙන්න පුළුවන් නේද? මගේ idea එකක් තියෙන්නේ ඇවිත් Villa එකක් අරන් ඒක rent කරන්න. Freelance වීසා එක ගත්තු සැනින් මට villa එකක් අරන් rent කරන්න පුලුවන්ද? නැත්නම් මාස 6 ක් විතර ගියාට පස්සෙද එහෙම කරන්න පුළුවන්? ඔයාට හැකිනම් මට මේ සම්බන්ධ තොරතුරු කියලා දෙන්න නැත්නම් දන්න කෙනෙක් සම්බන්ධ කරලා දෙන්න. ස්තුතියි නැවතත් ඔයාට 🙏🙏🙏

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    ඔයාට රෙසිඩන්ස් වීසා එක ලැබෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ටෙනන්සි කන්ට්‍රැක්ට් එකක් තියෙන්න ඕනේ. විලා එකක් හෝ අපාර්ට්මන්ට් එකක් ඔයාගේ හැකියාව මත. රෙන්ට් කරන එක නම් නීත්‍යානුකූල නැහැ අවසරයක් නැතුව.

  • @sandunprasanna517

    @sandunprasanna517

    Жыл бұрын

    @@Familyjournalwithus ස්තුතියි ඔයාට

  • @sandunprasanna517

    @sandunprasanna517

    Жыл бұрын

    @@Familyjournalwithus එහෙමනම් ඒ වැඩේ කරන්න මොනවාද කරන්න ඕනි? මොකක්ද ගන්න ඕනි වීසා එක

  • @uniqueengineers5509
    @uniqueengineers5509 Жыл бұрын

    visit visa evilla job ekak set unoth work visa den denne nelu,lankawata aye gihin visa gahan enna onelu.meka eththada..?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    Ehema ekak naha. Serama depend wenne oyage company eka matha.

  • @user-nu6so1vg3m
    @user-nu6so1vg3m Жыл бұрын

    akke babath aran visit visa aran awoth oheta awith sponsor karaganna puluwanda job ekak labunama a process eka wenne kohomada

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    Oyata job ekak labunama weda karana thanin oyata visa denawa. eta passe dependents la wa sponsor karanna puluwan oyata. Mama video eke serama visthara kiala thiyenne.

  • @user-nu6so1vg3m

    @user-nu6so1vg3m

    Жыл бұрын

    @@Familyjournalwithus cargivers job tiyanawada?

  • @navodapathirajani2457
    @navodapathirajani2457 Жыл бұрын

    Akke, degree certificates certified karagena enna ona kohend?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    kzread.info/dash/bejne/oIeWq8mJZLWtnbA.html මේක බලන්න නංගි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani53432 жыл бұрын

    Eyemark ගැන දැනුවත් කරන්න .2010 ආවේ ලංකාවට .දැන්අවුරුදු 12 වෙනවා.මමත් visit visa තමයි ආවේ.ඒ දවස්වල ගොඩක්ම මාරු කරන්නෙ නැහැ .අවුරුදු 5 වැඩකලා.korean boss kenek ලග. දැන් එන්න බැරිවෙයිද ban වදිනවද.

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Ban wadinne mona hari wanchawak ( credit card, loan) wage deyak karala giya nam ho oyage weda kala company eken oya sewaya hera giya kiyala case ekak dala thiyanawa nam ehema nattan oya mokak hari criminal case ekakata mehe ahu wela hitiya nam wage dewl thiyanawa nam vitharai

  • @renukapiyadarshani5343

    @renukapiyadarshani5343

    2 жыл бұрын

    @@Familyjournalwithus ehema monawat ne.visit visa iwara una mase 3 visa natiwa weda kala.visa nati nisa dawas 14 jall dala tamai ewanne.mama ticket ekata salli dunna .waradda visa nati eka vitarai .

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Ehema nam prashnayak nathi wei. Oya kokatath lankawe uae embassy eken tikak ahala balanna eka thamai hodama. Legal advise denna tharam api danne nane ehema. Kokatath hodai kalinma dena ganna eka nattan oyage salli, kalaya serama aparade ne.

  • @harshanijayalath8626
    @harshanijayalath86262 жыл бұрын

    Family visa ganna widiyak gana kynna ko sis?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Oyata job ekak labunama visa labenawa. ethakota family eka sponsor karannath puluwan. oya adahas karanne salli dila visa ganna eka gena nam, eka nam visa karana kenek gen thamai ahanna wenne.

  • @srilankanfish6384
    @srilankanfish63842 жыл бұрын

    visit visa eka apply karapu dawase idala eka enna dawas kiyak wage yanawada ejansiyen

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Agency eken dawas kiyak ganida kiala nam danne na habai mehen nam working days 4/5 yanne uparima.

  • @shanikasiromani8291
    @shanikasiromani82917 ай бұрын

    Feerlancse visa එකක්‌ ගහන්න. පුළුවන්ද? ලo කාවේ ඉන්න කෙනෙක්ට. feerlancse visa ghanna තැනක් kiyanko

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    3 ай бұрын

    Ehema kiyanna tharam danna vishwasawantha kenek naha ne sorry.

  • @roshandineth8718
    @roshandineth87182 жыл бұрын

    Akke education certificate originals genavata kamak nadda copy gennna epada?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Education certificate translate karala, e kala eka thamai genna one. Serama nemei man video eke kiala thiyanawa wage oyage thiyana lokuma qualification ekata adala certificate eka.

  • @susirarajapaksha6264

    @susirarajapaksha6264

    2 жыл бұрын

    Foreign ministry eken certified karagena enna . original one wenava. Sinhalen thibila baha .

  • @kihansatharu1042
    @kihansatharu10422 жыл бұрын

    අක්කේ මගේ මහත්තයා අවුරුදු 9 සවුදි වල අපි දැන් ඩුබායි එන්න බලන්න මහත්තයා ඩුබායි ගිහින් අපිව ගන්න හිතන් ඉන්නේ කීයක් විතර වියදම් වෙයිද අපිට ඒජන්සි මාර්ගයෙන් ඇවිල්ල මහත්තයට අපිව ගන්න පුලුවන් ද

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    ඒජන්සි ගනන් නම් මං දන්නේ නැහැ. ඒජන්සි වලින් එනවා නම් හොදට හොයලා බලලා සල්ලි දෙන්න.

  • @lasanti8830
    @lasanti88302 жыл бұрын

    Akka visit visa akak ganna hoda agency akak kiyannako?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Ane ehema danna thenak na nangi

  • @kumarikumar5312
    @kumarikumar53122 жыл бұрын

    ගොඩක් ස්තුතියි මට පුතා ගන්න කොහොමද කියලා තමා දැනගන්න ඕනඔයාලා හරි දන්න කියන්න හොඳම ඒජන්සියක් නැද්ද විසල් දෙනමට මෙහෙන් සල්ලි දුන්න පුළුවන්

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    අනේ සොරි මම ඒජන්සි ගැන නම් දන්නේ නෑ

  • @nadeekamalani8321
    @nadeekamalani83212 жыл бұрын

    Dear Miss.Are there vacancies for the Nursing officers?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    You have to search it in internet and to be a nurse here in UAE first you need to register and obtain a license from DHA. Check this link. Hope it will helps you nurseabroad.in/dubai-nurse/

  • @yoshithalk
    @yoshithalk2 жыл бұрын

    Miss..mata babath ekka visit visa enna puluwan neda??

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Ou babatath visa ekak ganna one

  • @shirandevi2127
    @shirandevi21272 жыл бұрын

    🥰😇

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    🙏

  • @ashaninirodha1537
    @ashaninirodha15372 жыл бұрын

    Akke graphic designer kenek ge salary eka kiyak wageda dubai wala

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Nangi man danna vidihata nam 3000-5000 athare. Eta wada gewana thanuth athi..

  • @induwaramuthumaldeniya4244
    @induwaramuthumaldeniya4244 Жыл бұрын

    Miss dn apita visa eka pdf ekak widihatane enne, eeka aran api embossy gihillada passport eke gaha ganna oni, poddak kiyannako danna knk

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    E oyata hamba wenne entry permit eka. Eken oyata ratata athul wenna puluwan. Eta passe emigration ekata documents serama ekka passport eka bara denna one visa eka passport ekata stamp karamna. Habai visit visa eka nemei hode.

  • @induwaramuthumaldeniya4244

    @induwaramuthumaldeniya4244

    Жыл бұрын

    @@Familyjournalwithus visit neh mn yanne ithin , eeka ehema karanne nadda

  • @pujithakaluhewage8387
    @pujithakaluhewage83872 жыл бұрын

    👍👍🌷🌷

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    🙏🙏

  • @harshabuddika7275
    @harshabuddika7275 Жыл бұрын

    Abu dhabi wedekarsne kenekt dubai.enne puuwande.?.ekat weneme awasarayak onide

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    Na ehema awasarayak nam one na. Habai yanna enna amaru wei dura nisa

  • @thusharaindrawathi1091
    @thusharaindrawathi1091 Жыл бұрын

    Dubai wala inna kenak job visa ekak ewanawa kuwa eka aththada ehema visa denawa

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    10 ай бұрын

    E kenata company ekak thiyanawa nam ehema puluwan.

  • @rmgroshan8882
    @rmgroshan88822 жыл бұрын

    බිස්නස් එකක් කරන්න අදහසින් ආවොත් වීසා නීතිය කොහොමද..එහෙම වීසා ගන්න හැකිද...

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    විසිට් වීසා එකෙන් ඇවිත් අවශ්‍ය procedure follow කරන්න පුලුවන්.

  • @mekalaliyanage7681
    @mekalaliyanage76812 жыл бұрын

    Salon vecancis tiyenawada akke ohe working time kohomada ewage

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Godak ewa ude 10 idan re 9/10 wage wenakan thamai nangi timing nam. Vacancies nam search karala balanna wenawa

  • @darshaninisansala7494
    @darshaninisansala74942 жыл бұрын

    Educational certificate attest kara ganna oneda kohenda??

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    kzread.info/dash/bejne/oIeWq8mJZLWtnbA.html

  • @kumarijayathissa359
    @kumarijayathissa3592 жыл бұрын

    Visit visa avith student visa aplai karanna puluwanda

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Oyata university ekakata yanna one nam visit enna one na kelinma uni ekakata apply karala student visa enna puluwan

  • @sadeepahansaja4224
    @sadeepahansaja4224 Жыл бұрын

    අක්කේ mage waifs inne ඔහේ puthawa ඉගෙනුම සඳහා ගන්නේ කොහොමද කීයක් විතර යැයිද පුතා 8wasare inne waif අවුරුදු 7 ඔහේ පිළිතුරක්

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    kzread.info/dash/bejne/lHqVyc9vd5bXhrg.html මේක බලන්න. තව වීඩියෝ එකක් තියනවා චැනල් එකේ ඉන්දියන් ඉස්කෝල ගැන ඒකත් බලන්න ඔයාලට idea එකක් ගන්න පුළුවන් වෙයි.

  • @praneethgemgunawardana6709
    @praneethgemgunawardana67092 жыл бұрын

    family visa process ekata kochara kalayak yaida sis?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    ඔයාට ජොබ් එකක් ලැබිලා සෙට්ල් වෙන්න යන කාලය තමයි. වීසා එක නම් වැඩ කරන දවස් 10/15 අතර ලැබෙනවා

  • @praneethgemgunawardana6709

    @praneethgemgunawardana6709

    2 жыл бұрын

    @@Familyjournalwithus thanks sis

  • @ebaytharindudlx2869
    @ebaytharindudlx28692 жыл бұрын

    ඩුබායි වලට විසිට් එකක් දාගෙන එද්දි එහේ immigration එකෙන් ඇහුවොත් ඇයි ආවෙ කියලා..?? මොකද කියන්නේ එයාලාට?? job එකක් හොයාගන්න කිව්වොත් අවුලක් වෙයිද?? නැත්තං.. වෙන උත්තරයක් හදල කියන්න වෙයිද?? මොකද අපි අපේ සහතික cv ඔක්කොම අරන්නේ එන්නේ.. ඕවා එහෙන් check උනොත් අවුලක් යයිද???

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    ලංකාවෙන් තමයි ඔහොම ඇහුවොත් අහන්නේ.එයාලට කියන්න ඔයා විසිට් එකක් යන්නේ යාලුවෙක් හරි නෑයෙක් හරි බලන්න කියලා ජොබ් හොයන්න කියලා කියන්න එපා.මෙහෙන් එහෙම ඔයාගෙ කිසි දෙයක් චෙක් කරන්නේ නෑ.

  • @ebaytharindudlx2869

    @ebaytharindudlx2869

    2 жыл бұрын

    @@Familyjournalwithus බොහොම ස්තූතියි!!!

  • @susirarajapaksha6264

    @susirarajapaksha6264

    2 жыл бұрын

    Lanakwe imigration eken thamai jathake hoyanne. Ara videsha sewa kiyana kakko salli garanda balan inna yakku..mehe imigration eken owa ahanne naha..yaluwek nadayek balanda awa .ehe natra wenava kiyanna..bag check karanne custom eken..eyala certificate walata leda Danne naha mehe. ..wadagath vidihata salakanava okkotama ..lanakwe wage salli tiyana Eka nathi ekata wena wenama wage seen mehe naha..

  • @kmhdtv-movies6369
    @kmhdtv-movies6369 Жыл бұрын

    අක්කේ පිසොන් කොම්පැණි වලා පඩි කොහොමද

  • @inokasubashini5715
    @inokasubashini5715 Жыл бұрын

    Vist. Vis. Anna. Lankawe. Airpot. Akan. Anna. Danwada. Dan

  • @ashokapushpakumara2821
    @ashokapushpakumara28212 жыл бұрын

    Mama den dubai inne.employment visa ekak ganna one. Visthara kiyanna puluwanda.

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Ehema nam danne na. Oyata job ekak labunama visa hamba wenawa.

  • @prasangikakumari5161
    @prasangikakumari51612 жыл бұрын

    ෆැමිලි විස ගන්නෙ කොහොමද

  • @devsriandrahannadi5259
    @devsriandrahannadi5259 Жыл бұрын

    I m 66yers how muchneed by rupes

  • @buddikachathuranga215
    @buddikachathuranga2152 жыл бұрын

    අක්කේ freelance visa එකකින් ඇවිත් අපිට යුරෝපයට විසිට් වීසා ගන්න පුලුවන් ද?

  • @sumithkothalawala2697

    @sumithkothalawala2697

    2 жыл бұрын

    Agencies වලින් නම් පුලුවන් කියනවා.

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    @buddika ඒක ගැන නම් මං හරියටම දන්නේ නෑ. එහෙම ප්‍රශ්නයක් නැතුව ඇති. ඔයාගේ profile එක හොද නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

  • @rumachannel
    @rumachannel Жыл бұрын

    Akke e visa kiyanne mokakda?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    Oyata ratata athul wenna short period ekakata dena permit eka. Oya ratata awata passe residents visa eka passport ekata stamp karanawa.

  • @ireshakalhari5351
    @ireshakalhari53512 жыл бұрын

    Akki man pvt nursing 10yrs experience thiyanawa.ohe monawada thiyana job.salary kohomada.nursing yanna puluwanda

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Nangi eka nam eka para karanna ba oyata mehe DHA eke register wela license ekak ganna one. Me link eka balannako oyata idea ekak ganna puluwan wei. www.dubaicityguide.com/site/features/10884/how-to-become-a-nurse-in-dubai

  • @ireshakalhari5351

    @ireshakalhari5351

    2 жыл бұрын

    @@Familyjournalwithus akki man eka beluwa.ethakota DHA eke register wenna apita online puluwan neda?apita e okkoma lankawe idan karaganna puluwanda?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Eka nam mama hariyata danne na nangi. Ethakota exam eka karanna ba ne neda. Tikak hoyala balnna wenawa e gena nam.

  • @ireshakalhari5351

    @ireshakalhari5351

    2 жыл бұрын

    Anika akki e one karana document handover karanne kohomada eyala ta?exam ekak karanna thiyanawa lune eka karanne online da?tikak pahadili ne ekai

  • @manilafernando.2191
    @manilafernando.21912 жыл бұрын

    Sis, salary එක 4000 හෝ 3000 and accomodation කියපුහම, ඒ කියන්නෙ basic salary එකද? නැත්තං gross salay එකක්ද?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Oyage company eken bank ekata yana salary eka. Salary certificate illanne ekai.

  • @uvsisira5234
    @uvsisira5234 Жыл бұрын

    Dubai එන්න වයස කියක් බලපාන වද.මගේ වයස 46 මම කුවේට් වල අවුරුදු 10 වඩ කලා මට එන්න පුළුවන්ද

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    Company ekakin oyawa ganna job eka denna kemathi nam prashnayak wena ekak na.

  • @damekadmer8433
    @damekadmer8433 Жыл бұрын

    Mama housemaid kenek mata puluwanda visit ekak puthata denna

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    Akka oya mehe typing centre ekakata gihin katha karanna. Visit visa ganna puluwan eyalata kiyala.

  • @damekadmer8433

    @damekadmer8433

    Жыл бұрын

    Thank you

  • @sudipaparsanna6786
    @sudipaparsanna6786 Жыл бұрын

    Dubi visit visa walata anakota job thiyanawada

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    ඒකට නම් කෙටි උත්තරයක් දෙන්න බැහැ. මාසයක් ඇතුලත් ජොබ් හොයා ගත්ත අයත් ඉන්නවා මාස 6ක් ඉදලත් හම්බුනේ නැති අයත් ඉන්නවා. එක එක්කෙනාගේ skills සහ කැපවීම, උනන්දුව මත සේරම තීරණය වෙන්නේ. මේ දවස් වල නම් ගොඩක් දකිනවා ජොබ් හොයා ගන්න බැරුව අසරණ වෙච්ච අයව 😢

  • @dineshmadushanka1278
    @dineshmadushanka12782 жыл бұрын

    Please udaw karanna pin oyata 🙏

  • @inoshalakmali5019
    @inoshalakmali50192 жыл бұрын

    Marred certificate eka normal English translate karala foreign ministry ekatai embays dammahama hari neda man kale ehemane

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Oya dan inne Dubai da? Mokada api nam register genaral office eken thamai marrage certificate translate kale. Eta passe thamai foreign ministry, uae embassy eke kale. Oya dan mehe nam inne pls kiyanna rules aluth wela nam aluthen ena ayata wedagath wei eka.

  • @inoshalakmali5019

    @inoshalakmali5019

    2 жыл бұрын

    @@Familyjournalwithus na man lankawe inne lagadima enawa husband kiwwa mokada eyalage yaluwo okkoma family visa aran thiyenne man kiwwa vidihata eta matharawa embassy ekenwath foreign ministry ekenwath mata kiwwe na akki oya kiyana vidihata karanna kiyala please poddak hoyala balanna

  • @inoshalakmali5019

    @inoshalakmali5019

    2 жыл бұрын

    Married certificate eka masa 6 athulatha pradeshiya eken gatta nilpata Seal eka thiyennath one aniwaryenma Translate karanna

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    @@inoshalakmali5019 Ehema nam dan rules wenas welada danne na. Mokada prashnayak nam Embassy eken kiyai ne. Hodama de oya pulwan nam embassy ekata katha karala ahanna. Sworn translate nam ok da danne nane.

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    @@inoshalakmali5019 Api kale mita aurudu 12kata kalin.etakota ehema tibbe na. Rules wenas wenawane.

  • @dineshmadushanka1278
    @dineshmadushanka12782 жыл бұрын

    Akke oyata fb message ekk damma man kiwwa wade oya ahawwda akke ?

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Malli driving institute eken kiuwa vidihata nam oyata sahallu wahana license eka hari truck eka hari kemathi ekak mulin ganna one.passe anith ekata register wenna one.oyata sahallu wahana license eka nathuwa unath truck license eka ganna puluwan.

  • @dineshmadushanka1278

    @dineshmadushanka1278

    2 жыл бұрын

    Thanks akke dubai ratath senagan karanawada ?

  • @kaushalyasewwandi5659
    @kaushalyasewwandi56592 жыл бұрын

    Akke poddak messenger eka balanna puluwanda ??

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    නංගි ඔයාට රිප්ලයි කලා නේද මම?

  • @kaushalyasewwandi5659

    @kaushalyasewwandi5659

    2 жыл бұрын

    @@Familyjournalwithus ow akke thnx ❤

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 Жыл бұрын

    මිස් මම ගෙදර ක. ඉන්නේ මගේ අවරුදු 2ක ඉවරයි ආයේ. මාස 6තමයි විසා ගහන්න පලුවන්ද ❤️

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    Жыл бұрын

    අක්කේ හොදම දේ ඔයා ලගම තියන ටයිපින් සෙන්ටර් එකට ගිහින් ඔයාගේ විස්තර කියලා එයාලගෙන් විස්තර අහන්න.ඒගොල්ලෝ සේරම දන්නවා

  • @thimiralankadewa9572
    @thimiralankadewa95722 жыл бұрын

    Oyalage job ganath danaganna kamathiy

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Mama job karanne na husband sales manager kenek vidihata weda karanawa.

  • @seminakalhari5801
    @seminakalhari58012 жыл бұрын

    Apa na kenak apiwa sponsor karanawanam kohomada karannde

  • @Familyjournalwithus

    @Familyjournalwithus

    2 жыл бұрын

    Visit visa nam, eyata puluwan dubai wala travel agency ekakata documents dila visa ganna. Family sponsorship nam husband ta wife ta arenna wena ayata ba. Video eka balanna visthara serama thiyanawa hode

  • @seminakalhari5801

    @seminakalhari5801

    2 жыл бұрын

    @@Familyjournalwithus thanks you

Келесі