Dubai Job Market | ඔබට පෙනෙන සහ ඔබට නොපෙනෙන පැතිකඩ | Discussion with Kosala Edirisinghe

Dubai Job Market | ඔබට පෙනෙන සහ ඔබට නොපෙනෙන පැතිකඩ | Discussion with Kosala Edirisinghe | | Professional Discussions - 001
• Dubai Job Market | ඔබට...
මේ discussion එක මම කෝසල කෝසල අය්යා එක්ක කලේ DUBAI JOB MARKET එක ගැන ඔබ දකින සහ නොදකින පැති පෙන්වා දෙන්නයි. අද Discussion එකෙන් මේ entities cover වනු ඇත.
01. ඇයි ලංකාවේ ඉන්න බහුතරයක් දෙනා ලංකාවෙන් තොලොන්චි වෙලා වෙන රටකට යන්න හදන්නේ
02. ඔය විදිහට රට යන රට යැවිල්ලට සාපේක්ෂව දෙන්න රැකියා ඒ රටවල් වල තියෙනවාද
03. මැදපෙරදිගින් ආකර්ශනීය වැටුපක් සහිත රැකියාවක් ලබා ලබාගන්න ලංකාවේ පුද්ගලයෙක්ට තිබිය යුතු අවම සුදුසුකම් මොනවද
04. ඇයි රැකියාවක් ලබාගන්න මැදපෙරදිග ම යන්න ගොඩක් කට්ටිය පොරකන්නේ ?. ලෝකෙ තියෙන වෙන රටවල් වල රැකියාවල් නැතිද ? ඒ දෙන රැකියාවල් වලින් ඔය වගේ වැටුපක් ලබා ගන්න බැරිද ? මොකක්ද මේ දේට හේතුව
05. මොන filds වලටද පෙරදිග රැකියාවන් විශාල ප්‍රමාණයක් තියෙන්නේ
06. යන්නන් වාලේ මැදපෙරදිග මැදපෙරදිග රැකියාවල් හොයාගෙන ගිය අයට වෙන්නේ මොනවද
07. මොකක්ද මේ මෑන්පවර් ප්‍රෝඩාව ඒ වගේම මොකක්ද මේ ජොබ් money මනි ප්‍රෝඩාව
08. මැදපෙරදිග educational scholarship එහෙම නැතිද
09. කෝසල අය්යා හැමදාම කියන ලොකු රවුමේ සහ පොඩි රවුමෙ කතාව
10. ලංකාවට කවදාහරි මේ තියන තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් වෙයිද එහෙම වුන දාකට රට ගිය රොත්තම නැවතත් ලංකාවට එයිද
ඔබට තිබෙන සියලු ගැටලු comments ලෙස දක්වන්න, ඒවා ගැන ඉදිරි වීඩියෝ වලින් සාකච්ඡා කරන්න පුළුවන්
වීඩියෝවෙන් සදහන් කරපු DUBAI JOBS සදහා තිබෙන trusted websites පහත ඇත
එක්සත් අරාබි රාජ්‍යයේ රැකියා සොයාගත හැකි websites
1. www.hozpitality.com/
පාරිභෝගික සේවා සම්බන්ද රැකියා මුල් කරගත් වෙබ් පිටුවක් මේක. මේමගින් Hotels ,Retail ,Restaurant ,Travel Industry,Bars and Café ,Catering Companies ,Spa and Health Club,Airlines ,Cruises යනාදී රැකියා ඔබට සොයාගන්න පුලුවන්
2. www.bayt.com/en/uae/
මේ වෙබ් අඩවිය හරහා සියලුම ආකාරයේ රැකියා ඇබැර්තු වලට ඇප්ලයි කරන්න පුලුවන්
3. www.gulftalent.com/
ප්‍රදාන පෙලේ සියලුම සේවා සැපයුම් ආයතන (xerox, alshaya, nestle, G4S, al tayar, etc) මේ වෙබ් පිටුවේ සිය රැකියා ඇබෑර්තු පලකරනවා
4. www.indeed.ae/
මේ වෙබ් අඩවියේ ඔබට ජොබ් සර්ච් කිරීමට අමතරව රැකියා යෝජකයන්ට ඔබව සොයාගන්න පුලුවන් වෙන්න ඔබේ එකවුන්ට් එකක් / ප්‍රොෆයිල් එකක් හදාගන්නත් අවස්තාව දීලා තියෙනවා
5.www.linkedin.com/
මගෙනම් ප්‍රියතම වෙබ් පිටුව. ඔබ යම් විශයක ප්‍රවීන රැකියා නියුක්තිකයෙක්නම් ඔබේ ප්‍රොෆයිල් එක හොයාගෙන රැකියා යෝජකයන් ඔබට රැකියා යෝජනාවන් ගෙනේවි
6.dubai.dubizzle.com/
එක්සත් අරාබි එමිර් රාජ්යේ රැකියා විතරක් නොව භාවිතා කල වාහන සිට හැම දෙයක්ම විකුනන්න දැන්වීම් පලකරන සුප්‍රසිද්ද වෙබ් පිටුව. නමුත් ප්‍රවේසමෙන් තම තම නැන පමනින් වැඩ කටයුතු කරගන්න අවශ්යයි. උගුල් සහිත වෙබ් පිටුවක්
7.buzzon.khaleejtimes.com/ad-cat...
ඉතාම විශ්වාසවන්ත වගේම නිතරම අලුත් ජොබ් එකතුවන වෙබ් අඩවියක්
8.www.glassdoor.com/index.htm
අන්තර්ජාතික වෙබ් පිටුවක්. නමුත් එමීර් රාජ්ය තුල රැකියාද ඇතුලත්
9.www.efinancialcareers-gulf.com/
ඉහල වෘතිකයන්ට ඉහල වැටුප් තල සහිත රැකියා ලබාගන්න පුලුවන් වෙබ් සයිට් එකක්. ඔබට ප්‍රොෆයිල් එකක් සාදාගන්න වගේම් ඔබට රැකියා පිලිබද විස්තර නිතර ඊමේල් ලිපිනයට ලබාගන්නත් පුලුවන්
10.jobs.laimoon.com/uae
ඉතාම ඉහල ගුනාත්මක තත්වයේ රැකියා පලවන වෙබ් පිටුවක්. ඉහල වෘතිකයන්ට වඩාත්ම සුදුසුයි
Kosala Edirisinghe Facebook Profile
profile.php?...
kosala Edirisinghe Linkedin Profile
ae.linkedin.com/in/mitsubishi...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_Knowledge_Bar
#dubaijobs #kosalaedirisinghe #madujithsagara #uaejobs #uaejobs2022 #dubaijobs2022

Пікірлер: 487

  • @MadujithSagara
    @MadujithSagara Жыл бұрын

    මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar Madujith Sagara මධුජිත් සාගර

  • @sasankaasiry8306

    @sasankaasiry8306

    Жыл бұрын

    We are in sir

  • @subramaniymbadrinath2659

    @subramaniymbadrinath2659

    Жыл бұрын

    🔥🔥🔥

  • @pallawiraajamohan600

    @pallawiraajamohan600

    Жыл бұрын

    🙏🙏🙏

  • @videshkhan1430

    @videshkhan1430

    Жыл бұрын

    We are in❤️

  • @natashagomas3607

    @natashagomas3607

    Жыл бұрын

    ❤️❤️❤️

  • @ashenxsilva
    @ashenxsilva Жыл бұрын

    When Kosala Edirisinghe said “නාකි run කරන system එක නවතින්නම ඔනේ”. I felt it. 🔥

  • @basiccs887

    @basiccs887

    Жыл бұрын

    ehemd

  • @ashenxsilva

    @ashenxsilva

    Жыл бұрын

    @@basiccs887 ow ehema hodai 😀

  • @lasithdhananjaya2098
    @lasithdhananjaya2098 Жыл бұрын

    යකෝ අපි වගේ හිතන උනුත් ඉන්නවා මේ ලංකාවේ පුදුමයි මන් හිතුවේ මන් හිතන විදිය වැරදි කියලා ඒත් වීඩියෝ එක බැලුවම තේරුනා මන් හිතුව විදිය හරි කියලා පට්ට කතාවක් කෝසල අයියා හරියටම කතාකරා හදන්න කියලා තැනක් නෑ මේ කතාවේ මරු

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Share among others

  • @iamravindu

    @iamravindu

    Жыл бұрын

    @@MadujithSagara IT Field එකේ Jobs ගැන කතා කරන්න අයියෙ කෝසල අයියත් එක්ක ❤️

  • @truthdamn

    @truthdamn

    Жыл бұрын

    Sirawata mah bro 🧾

  • @edwardsmith6036
    @edwardsmith6036 Жыл бұрын

    එක විනාඩියක් වත් මිස් නොකර බැලුවා. මාරම ගැම්මකින් කරපු වැඩක්. මාර natural

  • @dkholdingsdkholdings1982

    @dkholdingsdkholdings1982

    Жыл бұрын

    How a about the opportunity in the hotel trade

  • @user-el3ru3ce3b
    @user-el3ru3ce3b Жыл бұрын

    ඕන මරාලයකට sponsership හිගන, ගොන් මරගාත් චැනල් අතරේ, Madujith Sagara KZread channel එක මාර ආදර්ශයක් දෙන්නේ

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 Жыл бұрын

    අනෙ අම්මේ මේ වචන මම කට කැඩෙනකං කියන එවා, අපිට හඬක් නැ, ඒ අදහස් වලට හඬක් දෙනවට ගොඩක් පිං

  • @neranjanhewage
    @neranjanhewage Жыл бұрын

    පොඩ්කාස්ට් සීරිස් එක දිගටම ගෙන්න. අපෙ බහුතරයක් උන්ගෙ ගොන් මොළගෙඩි හොදලා ගන්න මෙක පට්ටම වටිනවා.

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Share among others

  • @mahenjayasinghe7591
    @mahenjayasinghe7591 Жыл бұрын

    සුපිරියක්, අවම පහසුකම් වලින් කරපු පට්ටම වැඩක්

  • @videshkhan1430
    @videshkhan1430 Жыл бұрын

    This is the most perfect discussion I have ever watched

  • @udayangawishwajith6408
    @udayangawishwajith6408 Жыл бұрын

    කෝසල අයියා❤️ ෆේස්බුක් පෝස්ට් වගේම සුපිරි discussion එකක්🔥

  • @subramaniymbadrinath2659
    @subramaniymbadrinath2659 Жыл бұрын

    ඉවර වෙනකන් ම බලපු වීඩියෝ එකක්, නියමෙටම තියනවා වීඩියෝ එක. වැඩ්ඩෝ දෙන්නෙක්

  • @sampath1724
    @sampath1724 Жыл бұрын

    කෝසල අයියගෙ හැම වචනයක්ම වටිනවා.❤👌😍

  • @cmkrangika1512
    @cmkrangika1512 Жыл бұрын

    ඊළග episode එක එනකන් නොඉවසිල්ලෙන් බලා සිටිමි ❤️

  • @kalingasunethra654
    @kalingasunethra65411 ай бұрын

    අනිවාර්යයෙන් ... ඔබ තුමාගේ කතාව හරියට ම හරි..

  • @laxmansiritihilaka5619
    @laxmansiritihilaka5619 Жыл бұрын

    ජිවිතෙ ඉගන ගන්න ඔන ගොඩක් දෙවල් ඉගන ගත්ත චරිතයක් ඇත්ත ඇති සැටියෙන් ඉගන ගන්න ඔන කියන එක පොතටම සිමා වෙන්නැ කියන එක සුපිරියටම කියලා දෙනවා ❤️💐💪 සුභ පැතුමි

  • @upulvijitha6611
    @upulvijitha6611 Жыл бұрын

    ඇත්ත ඇතිසැටියෙන්. ජය වේවා....!

  • @dharmarajabandara2785
    @dharmarajabandara2785 Жыл бұрын

    Next Level Discussion එකක් ❤

  • @sha0773815060
    @sha0773815060 Жыл бұрын

    එකෙන්ම කෝසල අය්යා සුපිරි

  • @smarhomer
    @smarhomer Жыл бұрын

    බොහොම වැදගත් සාකච්ඡාවක්. ස්තූතියි ❤️😌

  • @nerenjalanerenjala6965
    @nerenjalanerenjala6965 Жыл бұрын

    ගොඩක් වැදගත් වැඩසටහනක් !!!ස්තුතියි

  • @dewminrashindu2616
    @dewminrashindu2616 Жыл бұрын

    මං ගොඩක් ආස චරිතයක්. ජීවිතයට වටින ගොඩක් දේවල් මං ඉගෙනගෙන් තියෙන්ව මෙයාගෙන්. වීඩියෝ එක වටිනව දැනගන්න ඕනෙ හැමදේම වගේ cover උනා

  • @yassdeepa8007
    @yassdeepa8007 Жыл бұрын

    ලෙජන්ඩ්ස් දෙකක් එකට එකතුවෙලා නඩු නැතිවෙන්නම දුන්න ගේමක් ❤️❤️❤️

  • @kalpawithana421
    @kalpawithana421 Жыл бұрын

    Niyamai 👍, Thava video akak karamu. ♥️

  • @vakashsharmw3213
    @vakashsharmw3213 Жыл бұрын

    කෝසල & මධුජිත්, ආයේ ගැම්මක්ම තමා. මේක නම් පිස්සුවක් ම වෙයි

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 Жыл бұрын

    හොද වැඩසටහනක් ...♥️♥️👌👌

  • @adithyajay7877
    @adithyajay7877 Жыл бұрын

    USD rate එකට ඉදිරියේදි වෙන දේ ගැන පැහැදිලි කිරීමක් ඊලග podcast එකෙන් ඕනෙ,😄

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 Жыл бұрын

    කෝසල මදුජිත් සුපිරිම චරිත දෙකක්...❤️❤️

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    ❤️❤️

  • @edwardsingh8730
    @edwardsingh8730 Жыл бұрын

    Super. Next level discussion ❤️❤️❤️

  • @sahanupeka97
    @sahanupeka97 Жыл бұрын

    මදුජිත් අය්‍යා සහ කෝසල අය්‍යා එකතු වෙනවා කියන්නෙම සුපිරියක්

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @amilachamara2104
    @amilachamara2104 Жыл бұрын

    Thanks for sharing your analytical experience with us…there is something to think about us…

  • @sahanasanka9038
    @sahanasanka9038 Жыл бұрын

    Trending යන්න ඕන වීඩියෝ මේ ❤️❤️

  • @devindamadhusankha
    @devindamadhusankha Жыл бұрын

    ඉතාමත් පැහැදිලි කතාබහක් 🤍

  • @hashanmadhumadhawabandara7392
    @hashanmadhumadhawabandara7392 Жыл бұрын

    මම නිකමට දැක්ක නිසා බැලුවෙ. නියමයි මාර වට්න අදහස් මම එකගයි. අපි දැන් ඉන්න තරුනයින් ට්ක රැකගන්න ඕනෙ...

  • @imashapabasara2880
    @imashapabasara2880 Жыл бұрын

    Superb Discussion!!! ❤️

  • @getrelax893
    @getrelax893 Жыл бұрын

    Great job!!! Cheer you all!!! Thanks

  • @sadushinimesha8507
    @sadushinimesha8507 Жыл бұрын

    සුපිරි සර් පට්ට වැඩක් සර් 😃❤️❤️

  • @Kandyrathnayaka
    @Kandyrathnayaka Жыл бұрын

    කෝසල කියන්නේ වැඩ්ඩෙක්..මාරම අවබෝධයක් තියෙන කොල්ලෙක්..

  • @AUTOSPOTER
    @AUTOSPOTER Жыл бұрын

    ආසම චරිතයක් කෝසල අයියා ❤️❤️❤️❤️❤️

  • @sasanthayapa3573
    @sasanthayapa3573 Жыл бұрын

    Extremely important discussion

  • @user-qj2iz4yk4v
    @user-qj2iz4yk4v3 ай бұрын

    පට්ට වැඩක් .... සම්පූර්ණ වීඩියෝවම බැලුවා...❤

  • @MadujithSagara

    @MadujithSagara

    3 ай бұрын

    ❤️

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 Жыл бұрын

    මේ වගේ තව video ගෙමූ. ජය❤️❤️

  • @chamarameragala9337
    @chamarameragala9337 Жыл бұрын

    මාරම පට්ට කතාවක්.thank you

  • @isurugamlath9967
    @isurugamlath9967 Жыл бұрын

    Great discussion ❤

  • @malinpabasara9549
    @malinpabasara9549 Жыл бұрын

    NVQ Courses ගැන සහ ඒවාට ඩුබායි වල ඇති ඉල්ලුම ගැන පැහැදිලි කිරීමක් ඕන ❤❤

  • @ashanjt
    @ashanjt Жыл бұрын

    පට්ට සුපිරි ගින්දර වීඩියෝ එකක් බොසාලා දෙන්නා

  • @nadeedarshi7803
    @nadeedarshi7803 Жыл бұрын

    Mn asama charithayak.. Dan goda kalaka idan kosala ayyawa follow krnwa.. Niymai discussion ek.. Twa ekak genna ❤

  • @RukshanDissanayake94
    @RukshanDissanayake94 Жыл бұрын

    Niyamai. Full video ekama baluwa. Ahamben dakke. To the point!

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Keep connected

  • @restorationbro
    @restorationbro Жыл бұрын

    කෝසල අය්ය මගෙ මයින්ඩ් එක වෙනස් කලා. Fb එකෙන් සෙට් උනේ. ඔයා හිතන විදිය කලින් මට දැනුන. ඒත් ඒකෙ හරිම එතික්ස් ටිකක් ඔයාගෙන් ගත්ත. Thamks . කෝසල අය්ය කවද හරි හම්බෙන්න ඕන ❤ඉ

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 Жыл бұрын

    kosala its an useful & meaningful discussion,thank u.

  • @dilumisithara9495
    @dilumisithara9495 Жыл бұрын

    Superb video...thank you both so much❤👍 kosala aiyath ekka me wage eka eka topics gana discussions videos digatama genawanam patta watinawa..🙏

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Share among others

  • @kanishkaweerakoon4096
    @kanishkaweerakoon4096 Жыл бұрын

    පුලුවන් නම් මේක දිගටම කරන් යන්න

  • @kalpanaruwanthika8690
    @kalpanaruwanthika8690 Жыл бұрын

    Thank you for valuable discussion

  • @amashaacreations4097
    @amashaacreations4097 Жыл бұрын

    එල ජයවේවා දෙන්නටම

  • @dushmanthairesh3243
    @dushmanthairesh3243 Жыл бұрын

    Channel එක හම්බුනෙ දැන්. එක විනාඩියක් skip කරන්නෙ නැතුව බැලුවා. කෝසල අයියගෙ හැම වචනෙකම ගන්න දෙයක් තියෙයි.. මේ වගේ මිනිස්සු හිටියනම් අද පාර්ලිමේන්තුවෙ; අපේ රට තියෙන තැන හිතා ගන්නවත් බෑ... දෙන්නගෙම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා... තවත් දවසක කෝසල ආයියතා එක්ක වීඩියෝ එකක් ඕනෙ අනිවාරෙන්ම❤✌

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Watch other contents also

  • @bimalasantha8699
    @bimalasantha8699 Жыл бұрын

    Perfect discussion by two branies

  • @hashansalinda1371
    @hashansalinda1371 Жыл бұрын

    It’s perfect Thanks guys 🙏🏽

  • @nihalamarasekara1707
    @nihalamarasekara17076 ай бұрын

    Excellent explanation about the burnings issues.proved of you

  • @bhanukadewpura
    @bhanukadewpura Жыл бұрын

    සුපිරි චරිතයක් ❤️

  • @dilhanichathurika1359
    @dilhanichathurika1359 Жыл бұрын

    Super .wadak na kiyala. Echchra wadagath.👍👍❤️❤️

  • @seneldeelaka8577
    @seneldeelaka8577 Жыл бұрын

    Superb conversation ❤👊💯

  • @harshanisawmya6351
    @harshanisawmya6351 Жыл бұрын

    Ever great discussion 🌸

  • @janithshavinda
    @janithshavinda Жыл бұрын

    Thanks for the sharing of the knowledge 👍

  • @udeshsahan8491
    @udeshsahan8491 Жыл бұрын

    කොසල අය්යා ගැම්මක් තමය් ඉතින් 🖤

  • @nisalfernando8296
    @nisalfernando8296 Жыл бұрын

    Excellent discussion

  • @rumeshraj1801
    @rumeshraj1801 Жыл бұрын

    Great job brother.... what u said was 100% correct.....

  • @mohomedirshan7586
    @mohomedirshan7586 Жыл бұрын

    Accidentally watched this...didn't skip one second....great conversation Education system in srilanka need to change.

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Share among others

  • @chinthanakahandhage8152
    @chinthanakahandhage8152 Жыл бұрын

    Paya 1 1/2 action film ekak බැලුවා wage feeling ekak denuna ,,,supper 🙏❤

  • @hweerasinghe4611
    @hweerasinghe4611 Жыл бұрын

    වටින වීඩියෝ එකක් ❤️

  • @subashanadilshan2117
    @subashanadilshan2117 Жыл бұрын

    කෝසල අයියා නම් ඉතින් කණ හරහා මොළයට තමා ❤

  • @niroshanperera9544
    @niroshanperera9544 Жыл бұрын

    Very valuable discussion ,& correct information, I am living in Dubai last 17 year's

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝 Share among others

  • @anuhasakesh5561
    @anuhasakesh5561 Жыл бұрын

    Madujith & Kosala, ඒක වෙනම level එකක් ලොවෙත්

  • @kariyawasammahesh1248
    @kariyawasammahesh1248 Жыл бұрын

    Great discussion

  • @eshanabeyweera
    @eshanabeyweera8 ай бұрын

    Ade ada set une..ptta ❤

  • @sachinthadayarathne9943
    @sachinthadayarathne9943 Жыл бұрын

    Excellent explanation ♥️♥️

  • @dinadasuhansith3978
    @dinadasuhansith3978 Жыл бұрын

    Godak dewal gaththa thank you so much

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 Жыл бұрын

    It's great brother.... Thank you so much.

  • @hiruheshan1753
    @hiruheshan1753 Жыл бұрын

    Super Discussion 👍👍💪💪

  • @kumarasampath8555
    @kumarasampath8555 Жыл бұрын

    කෝසල එදිරිසිංහ අයියා කියන්නේ පට්ටම මොලයක් තියෙන සුපිරි ඩයල් එකක්...

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 Жыл бұрын

    Kosala,s explanation is excellent & true. Worked more than 20 years in UAE/Qatar as a QHSE consultant in Oil/Gas/Marine/Construction field. Thanx for highlighting Pro & Cons in job market.

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @rangamadusanka7447
    @rangamadusanka7447 Жыл бұрын

    Super....aye dawasaka video ekak genna kosala ayya ekka..👍👍❤

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    ආයේ බලමු

  • @ravinathwanigasooriya1274
    @ravinathwanigasooriya1274 Жыл бұрын

    Please do more videos with him, very good discussion❤ subscribed and looking for more discussions with him👌

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🙏

  • @poornatharindu3310
    @poornatharindu3310 Жыл бұрын

    අන්තිම විනාඩිය වෙනකම්ම ඇහුවා♥️ Thank you මේ වගේ video එකක් කරාට😍

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Share among others

  • @naveenbandara9394
    @naveenbandara9394 Жыл бұрын

    බොහොම ස්තුති ❤️

  • @chamarayatigammana5358
    @chamarayatigammana5358 Жыл бұрын

    Madujith sagara 🙏🙏🙏 great work . Keep it up. බලපු හොඳම වීඩියෝ එකක්. කෝසල අයියලා වගේ කට්ටිය තමයි මේ රටේ පාර්ලිමේන්තුවට යවන්න ඕන . මේ වගේ පස්දෙනෙක් ඇමතිධූර පහකට හිටියනම් ඇති .

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    ඇමති සීන් නම් 😂. මිනී වලටත් හෙන ගහන රස්සාවක්

  • @rashir4737
    @rashir4737 Жыл бұрын

    Very helpful.thank u so much💞

  • @chalanimanjula4657
    @chalanimanjula465711 ай бұрын

    Super Discussion ..👍

  • @richardabeysekera4745
    @richardabeysekera4745 Жыл бұрын

    ලංකාව අව්ලක් නෑ ඒත් ඉතින් target එකට යන්න බෑ ඒක නිසා මෙහෙන් යන එක ගැන සතුටුයි.

  • @nuwanjweerasinghe4668
    @nuwanjweerasinghe4668 Жыл бұрын

    එක විනාඩියක්වත් ස්කිප් නොකර බැලුවා. Download ත් කරගත්තා. කියන්න බැරි තරම් වටිනවා. ආපහු වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා.. ජය වේවා...!!

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Share among others

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada Жыл бұрын

    මේ වගෙ වටිනාම මිනිස්සුන්ට මගේ රටේ නිසි තැනක් නැතිඑක ගැන පුදුම දුකක් දැනෙන්නේ . අවසානය දක්වාම බැලුවා. ස්තුතියි

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Share among others

  • @asankac.kumara8227
    @asankac.kumara8227 Жыл бұрын

    සුපිරි discussion එකක්...Mr.Kosalage වීඩියෝ කීපයක් බලල තියනව ...ඒ වගේම මදුජිත් එක්ක කරපු මේ වැඩසටහනත් සුපිරි...දෙන්නටම සුභ අනාගතයක් පතනවා...

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🙏

  • @dushanthawilathgamuwa5919
    @dushanthawilathgamuwa59193 ай бұрын

    Nice one 👌

  • @allnatural5874
    @allnatural5874 Жыл бұрын

    Wonderful discussion, thank you ,best regards, I am velupillai Vishvanathan. Sri Lanka must interface 55 years pension system,

  • @krishanthaprasad8272
    @krishanthaprasad8272 Жыл бұрын

    සුපිරි .... නියම වැඩක්, කෝසල එදිරිසිංහ මල්ලී Fb එකෙනුත් ඉතාම හොඳ සහ වටිනා දැනුවත් කිරීම් ඉතා ආකර්ෂණීය විදියට කරනවා. ස්තූතියි දෙපලටම අර කතා උන job vacancies තියන ප්‍රධාන වෙබ් සයිට් ටික දාන්න කියල ඉල්ලීමක් කරනවා....

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Discription එකේ දාලා තියෙන්නේ. ඒක බලන්න්

  • @HamzaMadany
    @HamzaMadany Жыл бұрын

    Great insights!

  • @biberzsanuk6804
    @biberzsanuk6804 Жыл бұрын

    වචනයක් ගානෙ ගන්න ගොඩක් දේවල් තිබ්බ.. අපේ රට හදා ගමු අපිම.. නාකි ටික මැරිල යයි ඉක්මනටම.. ❤️

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    උන්ගේ සනුහරේ ඉන්නවා ඊගාවට බලාගෙන. ඒකට වෙනම ගේමක් ගහන්න වෙනවා

  • @kindletters6315
    @kindletters6315 Жыл бұрын

    නියමම නියමයි. මේ වගේ දේවල් අපිට අහන්න සලස්සවනට ඔබ දෙපලට බොහොම පින්. They are light workers people 🙂❤️🙂

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Lightworkers ගැනත් video එකක් කරලා තියෙන්නේ 👇 kzread.info/dash/bejne/foSLmrlve83Mcqw.html

  • @kindletters6315

    @kindletters6315

    Жыл бұрын

    @@MadujithSagara බැලුවා මහත්මයා. ඔබතුමා දාන හැම video එකක්ම සම්පූර්ණයෙන්ම මම අහනවා.

  • @milindajayawardhana4360
    @milindajayawardhana4360 Жыл бұрын

    Waiting ❤️

  • @chamikaleelarathne1475
    @chamikaleelarathne1475 Жыл бұрын

    හරිම වටින වීඩියෝ එකක්..

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Share among others

  • @dinusharathnayake3843
    @dinusharathnayake3843 Жыл бұрын

    එක තත්පරයක් skip කරේ නැ..Thank you very much..♥️

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Share among others

  • @skengineering7428
    @skengineering7428 Жыл бұрын

    මේ වගේ වීඩියෝ තමා trending යන්න ඕන. එහෙම ගිය දාල ලකේපංකාව හැදෙයි ප්‍රශ්නෙන් පිට පැනලා උත්තර දෙන විදියට මම හරි කැමතියි.. එතකොට තමයි ප්‍රශ්නය.ආයේ ප්‍රශ්නයක් වෙන්නෙ නැත්තෙ.. Superb පැයක්... Thanks කෝසල සහ මදුජිත් මල්ලීලා ඩුබායි සීන් එක කියාදුන්නට ..

  • @meghanada8922

    @meghanada8922

    Жыл бұрын

    කලා බිලා රෙන රටට අපහස කරලා හරියන්නෙ නෑ බන් 🤣🤣🖕

Келесі