Akila Vimanga Senevirathna - Sinhala | Episode 14 | එයා දාලා ගියාද ? හිත හදාගන්නේ මෙහෙමයි.

ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
#KandanaMiniMeruma #Sinhala #Love

Пікірлер: 1 300

  • @niroshagamage2261
    @niroshagamage22614 жыл бұрын

    ආදරෙන් පරාද වෙලා ඉන්න මට‍ විතරද මේක බලලා ඇහැට කදුලක් ඉනුවේ. 😔

  • @niroshanwijethunga1987

    @niroshanwijethunga1987

    3 жыл бұрын

    😪 Ammo naha. Mageth

  • @thrindumadhushan5077

    @thrindumadhushan5077

    3 жыл бұрын

    Mtath ehma thmaa ...mtath une ohma thmaa

  • @ppnimal1485

    @ppnimal1485

    3 жыл бұрын

    Matath 😰😪

  • @abirahasgaweshanaya

    @abirahasgaweshanaya

    3 жыл бұрын

    😥

  • @upekshirasanjali2411

    @upekshirasanjali2411

    3 жыл бұрын

    Matath ehemai

  • @dinushasanjeewani2058
    @dinushasanjeewani20584 жыл бұрын

    මං හිතන්නේ පංති යන ළමයින්ටත් වැඩිය ගොඩක් අය සර්ගේ කතාව අහනවා බලනවා හදවතට දැනෙනවා ..

  • @samadhimdangolla3551

    @samadhimdangolla3551

    3 жыл бұрын

    aniwarayenma

  • @niroshanwijethunga1987

    @niroshanwijethunga1987

    3 жыл бұрын

    Ekenma... Man arts karala na. Eth e wichara thadinma hithata danenawa

  • @erangasamarakoon9626

    @erangasamarakoon9626

    3 жыл бұрын

    Sir godak watinna vedio ape kalaya gevila duwaniyo innawa but apita thamath igena ganna asai apita mewani guru piyawaru ho guru maani waru hitiye naha thank you So much sir

  • @erangasamarakoon9626

    @erangasamarakoon9626

    3 жыл бұрын

    Kiyala nima karanna bahe sir ge vedio wala thiyena watinakama mama cyprus

  • @ltechshow943

    @ltechshow943

    3 жыл бұрын

    Aniwa

  • @wageeshaperera8181
    @wageeshaperera81814 жыл бұрын

    මේ ලමයිට සිංහල වලට A එකක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හැදියාවත් උගන්වනවා. ඇත්තටම හොද ගුරැවරයෙක්. බුදුසරණයි.

  • @dedunugunasekara4658

    @dedunugunasekara4658

    Жыл бұрын

    Sir gae class koheda thiyenneh

  • @Charu213
    @Charu2134 жыл бұрын

    විෂය අතරේ ජීවිතේ කියල දෙනවා ඒක නම් මාරයි ❤️👩‍🏫

  • @shashi6380
    @shashi63804 жыл бұрын

    තිස්ස ජනනායක සර් වගේම රටේම ඇස් පාදන අවංක ගුරු පියෙක් බුදු සරණයි ගුරුපියාණනි..🙏🙏

  • @badangel4560

    @badangel4560

    2 жыл бұрын

    තිස්ස ජනනායක සර්ට වඩා ගොඩාක් හොදයි

  • @jcc6004

    @jcc6004

    2 жыл бұрын

    හදවතෙ ගුරුවරයා

  • @kaushalyadisanayaka5319

    @kaushalyadisanayaka5319

    Жыл бұрын

    Sirge me video beluwama hitha hada ganna lesi🙏🙏❤️

  • @shenugirl2658

    @shenugirl2658

    Жыл бұрын

    තිස්ස ජනනායක සර්ටත් වැඩිය ගොඩක් හොදයී ලොකේටම එක්කෙනෙයි මේ වගේ ඉන්නේ සමාන කරන්න එපා 💗💯

  • @sameerasameera6927

    @sameerasameera6927

    8 ай бұрын

    Ay muthugala sir

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya24804 жыл бұрын

    A ගත්තෙ නැතිඋනාට හොද හැදියාවක් තියෙන පරපුරක් බිහිවෙවි... අදරෙයි ❤️

  • @princeisha1234
    @princeisha12344 жыл бұрын

    දේදුන්න පායාවි හෙටත් පාළම උඩින් ඔබ නැතත් මම එතන පාට හත ගනින්නම් 🌈 ❤️

  • @imashsilva9104

    @imashsilva9104

    4 жыл бұрын

    ඒ කවියේ නම මොකක්ද??🤔

  • @princeisha1234

    @princeisha1234

    4 жыл бұрын

    @@imashsilva9104 ඕක තමයි නම.

  • @warunisenavirathna1959

    @warunisenavirathna1959

    4 жыл бұрын

    @@imashsilva9104 දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්..පරාක්‍රම කොඩිතුවක්කු මහත්මයා ලියලා තියෙන්නේ..ඒ කවිය තියෙන්නේ පොඩි මල්ලියේ ( 1973 ) පොතේ.

  • @imashsilva9104

    @imashsilva9104

    4 жыл бұрын

    @@warunisenavirathna1959 Thank you very much 🙏😁

  • @sandunisubhashanee2951

    @sandunisubhashanee2951

    3 жыл бұрын

    දේදුන්න පායවී හෙටත් පාලම උඩින්... 💕

  • @jeewanthi8104
    @jeewanthi81042 жыл бұрын

    අවුරුදු 4ක් ආදරේ කරපු කෙනා මාව එපා කියලා දැම් ටික දවසක් මුල් දවස් වල ඇඩුවා ඒත් පස්සෙ තේරුම් ගියා මං ලග එයාට සතුටක් නැත්තම් එයාට සතුට තියන තැනකට යන්න දීලා මම මගේ ගමන යනවා මේ පාර exam හිත හදම් මම මගේ ගමන යන්න තීරනේ කරා කිසිම තරහක් නෑ ඉතිම් නොගැලපෙනවනම් අවුරුදු කීයක් ඉදියත් හොදම දේ යන්න දෙන එක මට වඩා හොද කෙනෙක් එයාට ලැබෙයි අනිවාරෙන්ම ... සර්ගෙ වීඩියෝ බලලා ගොඩක් මම හිත හදා ගත්තා ❤️

  • @tharuudharmawansha4609

    @tharuudharmawansha4609

    Жыл бұрын

    මටනම් එක්සෑම් එක ලියාගන්න බැරි උනා, පේපර් එක උඩ කදුලු වැටුනා😭

  • @tharookaindunil1923
    @tharookaindunil19233 жыл бұрын

    අවුරුදු 6ක් ආදරේ කරලා එයා මාව දාල ගියා,අපි ගොඩක් දේවල් plan කරා ඉදිරි අනාගතේ ගැන,ඒ ඔක්කොම හීන බොද වුනත් රිදුනු හිත හදාගන්න සර්ගෙ video එක මට ලොකු උදව්වක් වුනා,ගොඩාක් ස්තූතියි සර් මේ වචන වලට

  • @dineshithamari7624

    @dineshithamari7624

    Жыл бұрын

    Mamath Oya wage

  • @yanushabrahmanage3768

    @yanushabrahmanage3768

    Жыл бұрын

    Matath okamai une..awurudu 7k ape adareta..

  • @maneeshatharushi8047

    @maneeshatharushi8047

    10 ай бұрын

    අනේ මටත් ඕකමයි අවුරුදු 6ක්‌ ආදරේ කර ... දැන් මගේ යාලුවෙක් එක්ක යාලු වෙලා මගේ ඉස්සරහ ම ඉනන්ව

  • @leshanachi6572
    @leshanachi65724 жыл бұрын

    සර්ගෙ වීඩියෝවලින් ජීවිතේට හුගක් දේවල ලබාගන්න පුලුවන් ,වයස් බේදයක් තොරව හැමොක්ටම හරි වැදගත්. මේ කරන සමාජ මෙහෙවර තවත් හොදින් ඉදිරියට කරන් යන්න සර්ට දිරියශක්තිය ලැබේවා! බුදුසරණයි !

  • @isharajayasundara9203
    @isharajayasundara92033 жыл бұрын

    ගුරුවරයා කියන නමට ලොකු සාදාරනයක් කරන කෙනෙක් සර් ❤️

  • @tilancharika1405
    @tilancharika14054 жыл бұрын

    අකියා “love” කියන වචෙනේ අයින් කරලා ආදරය කියන වචනේ දාගනින්.. එතකොට තවත් පට්ට මචන්.❤️

  • @shiranipadmini1691
    @shiranipadmini16913 жыл бұрын

    සර් කියපු හැමදේම ඇත්‍ත. ආදරේ එපාම වුණු මට මේක හුගක්ම දැනුණා. ඒත් කදුලු අවේ මට විතරදා සර්ට ගොඩක් ගොඩක් පින් මේ කරන දේශන හිතට වැදෙන්නම කරනවා බුදු සරණයි. දෙවි පිහිටයි

  • @sachithwijerathna427
    @sachithwijerathna4273 жыл бұрын

    අවුරුදු 9ක් ආදරේ කරා.ලබන අවුරුද්දේ බදිනවා කිව්වා .බුදු සරණයි .

  • @nithyakaushani5
    @nithyakaushani54 жыл бұрын

    Comment එකක් නොදා ඉන්න බැරි වුනා සර්. ඇස් පියාගන අහද්දි මගේ ගුරුතුමා සන්නස්ගල සර් මතක් වුනා... නිසැකයි ඔබතුමා ලංකාවේ සිංහල ඉගැන්වීම වෙනස්ම මගකට ගේනවා. සුබ පැතුම්....🙏

  • @travelandeventz2742

    @travelandeventz2742

    4 жыл бұрын

    Sannasgala ugath modayek 🤣🤣🤣

  • @chameeraasanka189

    @chameeraasanka189

    4 жыл бұрын

    සැබැවින්ම. මටත් මතක් වුණා. වෙනස් විදිහට හිතන්න පුරුදු වුණා. ඊට පස්සේ දැකපු වෙනස් ගුරුවරයෙක්. ඔබට ජය අකිල සහෝදරයා!

  • @shamilamadushani1813

    @shamilamadushani1813

    Жыл бұрын

    මගේ ගුරුවරයා උපුල් ශාන්ත සන්නස්ගල. ඔබත් ඒ වගේම යි. කට හඩ පවා

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    @@shamilamadushani1813 hmm

  • @thenukawijamunige
    @thenukawijamunige4 жыл бұрын

    සර්ගෙ කතාව මාරම කාලීනයි.මොකද වර්තමානයේ ආදර සම්බන්දයක් කියන්නෙ සම හරක්ට සෙල්ලමක්.බුදු සරණයි සර්❤️

  • @yasithpro1139

    @yasithpro1139

    4 жыл бұрын

    bro subscribe karalavideo balanna kzread.info/dash/bejne/imF9wbGRebq0icY.html

  • @sashinikaharshani7182

    @sashinikaharshani7182

    4 жыл бұрын

    Eknm aththa

  • @samindigodakandage4642

    @samindigodakandage4642

    3 жыл бұрын

    ඇත්ත..😓

  • @Funnyartistsofficial

    @Funnyartistsofficial

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @naviduharshana6072

    @naviduharshana6072

    3 жыл бұрын

    respect sir

  • @channelnish4172
    @channelnish41724 жыл бұрын

    සර්ගෙ කතා භවනාවක් වගෙ අහාන්න පුළුවන්..

  • @thushanethu79
    @thushanethu793 жыл бұрын

    මං අවුරුදු පහක් තිස්සේ ආදරේ කරනව එයාට වෙන අය සමග සම්බන්දකම් තියෙනනවා ඒ දැන දැනත් මං එයාට ආදරේ කරනවා ඒත් මන් දන්නවා කවදාවත් එය මාව මැරි කරන්නේ නෑ කියලා පෙර කල පවකටද මංදා එයා වෙනුවෙන් මගේ හිතේ උපන් ආදරේ මැරෙන්නෙ නෑ .හිත හදා ගන්න හැදුවට ඒ වෙන්නෙත් නෑ හැමදාම කදුලු බිබි විදවනවා එයා වෙනුවෙන්😢😢 සර් කියපු හැම වචනෙකටම මට ඇඩුනා😢😢

  • @chaminduavishka8693

    @chaminduavishka8693

    3 жыл бұрын

    Eeeeee ai ඉතින් oya adanne

  • @pihu6068

    @pihu6068

    3 жыл бұрын

    Math aurudu 5ta wadi.man awankawama adare kara aduwa.dan man hitha hadagena thaniyama jiwath wenawa.eyata man gana ganakwath na..

  • @lifeenjoy1887

    @lifeenjoy1887

    2 жыл бұрын

    Matath aurudu 5 adare kala matath oya demai

  • @Ravidipradeepani

    @Ravidipradeepani

    3 ай бұрын

    Math ehemai dear.Avanka kena hamadama vidavanavaa....

  • @chanukadilshan597
    @chanukadilshan5973 жыл бұрын

    අව්රුදු 2ක ලව් එක මගෙ නැති උනා අද😔 , එයා දාලා ගියා💔, ඒත් මං සර්ගේ විඩියො බැලුවා ඉස්සර ඉදන්ම, සර්ගේ කතාව ඇත්ත දිගම රාත්‍රිය අද, විනාඩි 5ත් පැය ගානක් වගේ, ඒත් මං හිත හදන්නවා, (යනවනම් ගියදෙන් බලෙන් තියාගෙන මොකටද) කියලා සර් කිව්ව වචන මගේ කන් ඇතුලේ දෝන්කාර දෙනවා, සිදු වෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන ජිවිතේ ඉතුරු හරිම මේ අතින්ම ලියනවා මම, එයා ගියා කියලා මාව වට්ටන්න නම් බැරි වෙයි, ඒකත් සර්ට පින් සිද්ද වෙන්න, ❤️❤️❤️, ආදරේ, ජිවිතේ උගන්වන අපේ ගුරුවරයා, ❤️

  • @shenugirl2658

    @shenugirl2658

    Жыл бұрын

    මගෙත් අවුරුදු 2ක් එත් මොනාව කරන්නද එයාත් මාව දාලා ගියා 🙂💔ද

  • @oshadarathvita8142
    @oshadarathvita81424 жыл бұрын

    ජීවිතේ කියා දෙන අපේ කාලයේ දිසාපාමොක්ලා ♥️

  • @tacaz1896

    @tacaz1896

    4 жыл бұрын

    💙💪

  • @shelutashni1235

    @shelutashni1235

    3 жыл бұрын

    💪💪💪💪❤️

  • @sepalikamaduwanthi9849

    @sepalikamaduwanthi9849

    3 жыл бұрын

    ❤🙏🙏🙏

  • @dineshanilmini9140

    @dineshanilmini9140

    3 жыл бұрын

    Math a/l sinhala kara mn mage sirtath godak adarei den math ගුරුවරියක් ayama asai lamayek wage igenaganna. Sirge weda satahan hemadama balanawa mage sirth me wage therun karala denawa hemadema

  • @mahishashehani2616

    @mahishashehani2616

    2 жыл бұрын

    Hmmm

  • @kavee095
    @kavee0954 жыл бұрын

    100% ඇත්ත කතාව සර් මෙ කතාව 9,10,11,12,13 ලමයින්ට අහන්න දෙන්නම ඕනි කතාවක්.❤❤❤

  • @Bhanuka511
    @Bhanuka5114 жыл бұрын

    ආයෙමත් කලා වලින් උසස් පෙළ ලියන්න හිතුණු මා වැනි තවත් අය සිටීද ???

  • @pasindupunsara8655

    @pasindupunsara8655

    3 жыл бұрын

    අනිවාර්‍යයෙන්ම ඔව්... මං commerce තෝරගෙන කළේ වැරැද්දක් ද කියල හිතෙනවා...

  • @m.s.r3547

    @m.s.r3547

    3 жыл бұрын

    Mn bio krnne eth matath sirgen ign gnn loku asawak thiyenwa

  • @tharukamadushani7454

    @tharukamadushani7454

    2 жыл бұрын

    Ow enm ada a pass ekk

  • @isharalakmali431

    @isharalakmali431

    2 жыл бұрын

    Math asai sirgen igena ganna.marama widiyata hithata denenawa.🙏🙏🙏

  • @chathudissanayaka32
    @chathudissanayaka324 жыл бұрын

    සර් ගොඩක් හොඳ සර් කෙනෙක්.. මොකද මං එහෙම කියන්නේ මං සර්ගෙන් ඉගෙනගෙන තියෙන නිසා.. විෂය නිර්දේශයට අමතරව ජීවිතය ගැන සමාජය ගැන කියලා දීලා තියෙනවා.. guruwaraya කියන නම ට ලොකු සාධාරණයක් ඉෂ්ඨ කරනවා මං දැකපු හොඳම ගුරුවරයා ඔබයි...

  • @craftwithlove4360

    @craftwithlove4360

    3 жыл бұрын

    Chathu dissanayaka අනිවාර්යයෙන්ම ඇත්ත.

  • @kanchanagamage1983
    @kanchanagamage19832 жыл бұрын

    මමත් ගුරුවරයෙක්..ඒත් ළමයෙක් වගේ සර්ගේ පාඩම් ආසාවෙන් අහන් ඉන්නවා...💙

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    Mkk

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    Koheda akkiyoo oyaa

  • @bhagyajayani3582
    @bhagyajayani35822 жыл бұрын

    එයාව මතක් වෙන තත්පරයක් ගානෙ මහ රෑ එලි වෙනකං අඩන්නෙ මේ මම විතරමද 😭😭😭😭😭😭

  • @sudeshiappuhami8849

    @sudeshiappuhami8849

    2 жыл бұрын

    Math ahamai 😞

  • @pramod_tharuka

    @pramod_tharuka

    2 жыл бұрын

    මත්

  • @lifeenjoy1887

    @lifeenjoy1887

    2 жыл бұрын

    Na mamath pareda ,class akkda ,gedarda kiyla matak na matak vana dakin hama tanama adenava

  • @Sksidarchanuka

    @Sksidarchanuka

    2 жыл бұрын

    නැ මමත් එහෙම තමා🥺

  • @oshadhinaduni8147

    @oshadhinaduni8147

    2 жыл бұрын

    😞ඇයි මම

  • @ireshchandrakumara5506
    @ireshchandrakumara55064 жыл бұрын

    ඇත්තටම මේ කතාව මට අහන්න උනේ මගේ ආදරය අහිමි වූ දවසෙමයි..ප්‍රේමයේ විරහ වේදනාව ඇත්තටම ශාරීරික වේදනාවකටත් වඩා වැඩියි..මේ වචන ටික ඇත්තටම ඒ වේදනාව දරාගන්න ඖෂධයක් විය..සූරලා ගෙනයන්න මා හදේ පිපුණු මල්...ඒත් මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද..

  • @rumaizanajeem119

    @rumaizanajeem119

    3 жыл бұрын

    Matath ehema thamai... mn oka ahanne mage adare ahimi una davasata passe davase..... sirge kathava nam mara motivation ekak..... hithe tiyena duka naththatama nathi venava... aye eyavai e mathaka tikai mathak veddi sirge me vdos aye aye balanava... ethakota anivaren me duken midenna puluvan mata godak ikmnt

  • @rasithnadeera501

    @rasithnadeera501

    3 жыл бұрын

    මං අද ගොඩක් අසරණ උනා. මං ආදරය කරන කෙනා මාව දාලම ගියා 😣

  • @shashipramodya4977

    @shashipramodya4977

    3 жыл бұрын

    Boruwen jiwath wena minissu wenuwen ape kale nasthi nokara enna oni ada duka hitunath anagate sathutu wenna puluwn sahodaraya. . Sir kiyana dewla api hamotama godak watinwa adare paraduna ayath dn adare karana ayatath godak watinwa sir

  • @ireshchandrakumara5506

    @ireshchandrakumara5506

    3 жыл бұрын

    @@shashipramodya4977 ❤️❤️

  • @nilushadesilva9798
    @nilushadesilva97982 жыл бұрын

    ආදරේ නිසා ජීවිතේ කඩාවැටුනු රිදුණු බිඳුණු තැලුණු සෑම සිතක් ම සුවපත් වේවා ...ගලා ගිය උනු කඳුලු වියැලේවා...හදින් හද සැනසේවා..❤❤❤❤❤😘😘😘 දුකක්.නොම වේවා ....

  • @yourtube4454

    @yourtube4454

    2 жыл бұрын

    අනිවාරෙන් 🙏

  • @tharuudharmawansha4609

    @tharuudharmawansha4609

    Жыл бұрын

    පුළුවන් කෙනෙක් ඉන්නවන්ම් මට හිත හදාගෙන්න හෙල්ප් කරන්න 😢

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    Hmm

  • @isurusports
    @isurusports4 жыл бұрын

    සූරලා ගෙනයන්න මා හදේ පිපුන මල්... නොවැලපෙමි ඔබ යන්න වැලපි ඇති පල කිමද.. ඔබේ නම අදින් පසු මට තවත් අයිති නැත.. ඔබ යන්න මදුරතර සප්ත ස්වර්ගයත් රැගෙන ඔබේ හද මැදුරට මගේ ඉර හද අරන්.. ඔබ යන්න මහදතෙත් වැහි වලාකුල අරන්.. කමක් නෑ ඔබ යන්න මගේ ආයුෂ අරන්.. දේදුනු පායාවි හෙටත් පාලම උඩින්.. ඔබ නැතත් මම එතන පාට හත ගනින්නම්.. තව ටික දවසයි ඇත්තේ ඔබ හා ඉන්නට සිත් සේ.. සොයා යන්නෙ එලිය ඇදුරක.. නොයා ඉන්නේ ඔබව අත් හැර.. රත්තරනේ ඔබ මගේ පන නිසා.. ආදරය නින්දක්ද පිබිදිලා සිටින මට.. දිනෙන් දින මගේ නෙත් පැහදුල්ය සුපිපුල්ය.. නින්ද තුල නැති උනේ එක දෙයයි.. වරදක් ද.. තව බොහෝ දේ තිබේ ජීවිතය ජය ගන්න .....

  • @nimanthaprasadnedungoda8555

    @nimanthaprasadnedungoda8555

    11 ай бұрын

  • @nilanthiwijemanna2438
    @nilanthiwijemanna24384 жыл бұрын

    ඇත්තටම ගොඩක් ආදරේ කරලා තේරුම් අරන් විවාහ උනත් එකිනෙකා කැපකිරීම් කරන්නේ නැත් නම් ඉවසලා ඉන්නේ නැත්නම් සැක නොකර ඉන්න බැරි නම් කොච්චර ආදරේ කරලා.. බැන්දත් වැඩක් නැ. තමන් කොච්චර හොදට හිටියත් වරදේ බැදෙන ගැහැනුන් පිරිමින් විවාහ ජීවිත වල ඉන්නවා.. යන කෙනාට යන්න දීලා තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන එක තමා ලොකුම අබියෝගය

  • @loveandlife2503

    @loveandlife2503

    3 жыл бұрын

    Oya mry krpu kenekda

  • @gihanishan4430
    @gihanishan44304 жыл бұрын

    හදවතේ මනුස්සකම තියන මම දැකපු එකම ගුරුවරයා. පින් වන්ත ළමයි යන පතියක්

  • @yasithpro1139

    @yasithpro1139

    4 жыл бұрын

    bro subscribe karalavideo balanna kzread.info/dash/bejne/imF9wbGRebq0icY.html

  • @user-cf6gp9lo5s

    @user-cf6gp9lo5s

    3 жыл бұрын

    Dinesh muthugala siruth මේ වගේමයි..

  • @ahinsasaduni1250

    @ahinsasaduni1250

    3 жыл бұрын

    Ane

  • @htpkumara4023
    @htpkumara40233 жыл бұрын

    මමත් අවුරුදු 12k ආදරය කරලා කසාද බැන්ඳත් අපිට ඒ ජීවිතය ගෙනියන්න බැරි වුනා අන්තිමේ අසරණ දරුවෝ දෙන්නෙකුට දෙමව්පියෝ අහිමි වුනා අසරණ ළමයි කිසිම වරදක් කළේ නැහැ ඒත් ඒ තාම අසරණ වුනේ

  • @dilanudithawijeratne1543
    @dilanudithawijeratne15434 жыл бұрын

    ඔයත් මගේ ගුරුවරයෙක් දැන් තිස්ස සර් වගේ❤️❤️❤️

  • @wownice3679

    @wownice3679

    3 жыл бұрын

    හදවතින්ම

  • @ireshakalhari8522
    @ireshakalhari85223 жыл бұрын

    ඊයේ මගේ අවුරුදු 5ක ආදරේ මාව දාලා වෙන කෙනෙක් ගාවට ගියා.අද මං මේක දෙවනි පාරට අහන්නේ ඒ වේදනාවත් එක්ක.කොහොම දරාගන්නද ඇස් ඉදිමිලා.ඔලුව පුපුරු ගහනවා.ඇස් දනවා එලිවෙනවටවත් කැමති නෑ.මේ වේදනාව දරගන්න බෑ.මොකද්ද කරන්නේ කියලා තාම කල්පනා කරනවා

  • @kawishadilshani8035

    @kawishadilshani8035

    2 жыл бұрын

    ane🥺💔

  • @amanusak618

    @amanusak618

    2 жыл бұрын

    මෙි විඩියො එක හොදට අහන්න

  • @tharushikavindiya1343

    @tharushikavindiya1343

    2 жыл бұрын

    පව් ඔයා ... මෙ විඩීයෝ අහන්න .. හිත හයිය කරගන්න කොහොමහරි . හරිම දුකයි මට .. ඒත් අවුරුදු පහක්.. නේ පව් .😥😥 මටනම් මාසයක්වත් නෑ.. ඒත් මේ පිස්සු හැදිලා වගේ .. අනේමන්දා අප්ප.. මගෙත් මෙ පලවෙනි ආදරේ . අයෙනම් ඉගෙනගන්න කාලේ එපා . එයා දැන් ඉගෙනගන්න රට ගියා 😥🥲🥲🥲🥲🥲😔😔

  • @TharuDilhara-kl7zi

    @TharuDilhara-kl7zi

    28 күн бұрын

    මට එහෙම කියලා ගියා 😢

  • @vihansalakmali6329
    @vihansalakmali63294 жыл бұрын

    ප්‍රේමයක අනෙකා ගැන ඉවසීම තිබිය යුතුය.. බුදුසරණයි සර්❤️

  • @sandunlahiru7933

    @sandunlahiru7933

    4 жыл бұрын

    Oya nikan ara kadana kella wage nee ,,santhaa😂😂😂👍

  • @yasithpro1139

    @yasithpro1139

    4 жыл бұрын

    bro subscribe karalavideo balanna kzread.info/dash/bejne/imF9wbGRebq0icY.html

  • @vihansalakmali6329

    @vihansalakmali6329

    3 жыл бұрын

    පෙනුමෙන් සමාන හැමෝම එක වගේ නැ😊

  • @lakshansadeepa5538

    @lakshansadeepa5538

    3 жыл бұрын

    Premyen duk unt thmn hod thnkt apuwm e ay ibem adgen ei me sri kiyn vifiyt ethkm ngit ngit ihlt ynn one

  • @malindumalaka8480
    @malindumalaka84804 жыл бұрын

    ජීවිතේ ප්‍රේමය සම්බන්ධයෙන් ඇහුව හොදම කථාව

  • @dininduliyanage3234
    @dininduliyanage32344 жыл бұрын

    සුපිරි සර්, කියන්න වචන නැහැ හැමදාම අපිට ජීවිතය කියාදෙන සර්ට බුදුසරණයි.

  • @cdilshanart5478
    @cdilshanart54784 жыл бұрын

    ගොඩක් වටින අදහස්.... 👇

  • @yasithpro1139

    @yasithpro1139

    4 жыл бұрын

    subscribe karala video balanna kzread.info/dash/bejne/imF9wbGRebq0icY.html

  • @dasuninavodya243
    @dasuninavodya2434 жыл бұрын

    සර් වගේ ඉගෙනීම මෙන්ම ජීවිතෙත් කියල දෙන ගුරුවරු හුගක් අඩුයි මෙහෙම ගුරුවරයෙක් ලග එගෙන ගන්න ලැබුන එකත් මට ලැබුන එකත් මගෙ වාසනාව ❤️❤️

  • @SLHometec
    @SLHometec4 жыл бұрын

    ගොඩක් වටිනවා.. සර්.. දරුවන්ට මේ දේවල් පැහැදිලි කරලා දෙනවාට

  • @theekabro
    @theekabro3 жыл бұрын

    ‌කවුරු මොනවා කිව්වත් , ජීවිතේ හදන ගුරුවරුන්ට මං ආදරෙයි,විශය විතරක් උගන්නවා කියලා පම්පෝරි ගහන ගුරුවරු තමයි කවදා හරි ඒ කටින්ම,අපේ වැරදිත් කියන්නේ,ඒක නිසා රොබෝවරු වගේ මිනිස්සු හැදෙන්න ඕනේ නෑ..පපුවක් තියෙන,ආදරේ දැනෙන,හැගීමක් දැනෙන මිනිස්සුයි රට ඉස්සරහට් ගෙනියන්න හැදෙන්න ඕන..ඉතින් මේ විනාඩි ගානට මගේ ජීවිතෙත් වෙනස් උනා,අලුත් දෙයක් ඉගෙන ගත්තා,මේවා සමාජයට යා යුතුමයි... ගොඩක් ස්තූතියි අකිල සර්....තව තවත් ඔබේ වැඩ කටයුතු සාර්ථක වේවා!!!!!!

  • @chanakapriyashanka1878
    @chanakapriyashanka18784 жыл бұрын

    නූතන පරම්පරාවට ඔබතුමාගේ දේශනා ගොඩක් වටිනවා.රට බාර ගන්න තරුන පරම්පරාවට ගොඩක් වටීවි.තරුනයින්ගේ ඔලු හෝදන ඔබට සුබ අනාගතයක්....!!!

  • @businessidea7649
    @businessidea76493 жыл бұрын

    තාම love එකක් නම් නෑ ..ඒත් සිරාවටම ඇඩුනා

  • @jayanisandareka8691

    @jayanisandareka8691

    2 жыл бұрын

    Ahenam godak wasanawanthai adare sathuta harima thawakalikai uparima kal ohoma inna adare karala thani unama jiwath wenna ba ohoma

  • @dineshweerasingha1942
    @dineshweerasingha19424 жыл бұрын

    අලුත් එකක් දානකන් බලන් ඉන්නේ මම විතරක් ද?

  • @renukaperera6239
    @renukaperera62392 жыл бұрын

    ලමයිට විතරක් නෙවෙයි සර් සැම කෙනාටම වයස් බේදයකින් තොරව සර්ගෙ මේ පැහැදිලි කිරීම් ඉතාමත් වටිනව සර්...අහන් ඉන්න පුලුවන් දවසෙම උනත් ..හිත නිවෙන හිත හදන ඔබට බුදුසරනයි සර්...❤️❤️

  • @royaleproduction396
    @royaleproduction3964 жыл бұрын

    දේදුන්න පායාව් හෙටත් පාලම උඩින්.. උබ නැත්තත් මම එතන පාට හත ගනීන් නම්..❤️

  • @chamudiupeksha2616

    @chamudiupeksha2616

    3 жыл бұрын

    👊❤️

  • @imashakavindi220

    @imashakavindi220

    3 жыл бұрын

  • @umeshimunasinghe596
    @umeshimunasinghe5964 жыл бұрын

    ඒ වචන ටික ඇස් පියන් අහන් ඉන්න පුලුවන් භාවනාවක් වගේ සර්..❤️❤️❤️ බොහොම පිං...මනුස්සකමින් පිරි දරුවො හදන්න වෙහෙසෙනවට..❤️

  • @dhahamitv3336
    @dhahamitv33363 жыл бұрын

    මේ අත්දැකීම් පොත් වලින් දෙන්න බෑ සැබෑ ජීවිතේ ජීවත්වෙන මනුස්සයෙකුට හැර ඔබතුමාට ගොඩක් ස්තූතියි ...

  • @akshiishani1399
    @akshiishani13993 жыл бұрын

    ඇත්තටම අද අපි ඉන්න සමාජේ වෙනදේවල වලට.සර්ගේ මේ කතා මාරම වටින්ව.මේ අත්දැකීම තියෙන කෙනෙකුට මේක බලද්දි ඇස් වලට කදුලු එනවා.අවංකවම.👌

  • @nawodyaindramali7143
    @nawodyaindramali71434 жыл бұрын

    සර් මේ දේවල් ඇත්ත. ජිවිතේ කියා දෙන සර් වගෙ ගුරුවරු අඩුයි ගොඩක්.... thankyou sir.❤❤❤

  • @rithummaxx9184
    @rithummaxx91843 жыл бұрын

    අනේ සර් ගෙන් සිංහල ඉගෙනගන්න ආසයි.හිතට දැනුනා ඒ වචන හැම එකක්ම. විෂය අතරේ ජීවිතය කියා දෙන නුතනයේ දිසාපාමොක් ඇදුරු..😊🙏

  • @senadeerathennakoon3702
    @senadeerathennakoon37023 жыл бұрын

    හිත හදාගෙන මේ ගමන යන්න ගොඩක් අමාරුයි..මතක් වෙන මොහොතක් ගනේ මුලු ජිවිතේම කඩා වැටේනවා...ඒත් මේ වචන ලොකු ශක්තියක් වෙනවා .

  • @shashidhanu5855
    @shashidhanu58553 жыл бұрын

    ගොඩක් පිං සර්.. සර්ගෙ මෙ කතා ඇහුවාම මැරෙන්නම හිතුන මෙ හිත හදගත්ත සර්.. ගොඩක්ම පිං සර්.. 🙏🙏 සර්ගෙ වචන වලින් හිත හදාගත්ත වාර අනන්තයි සර්.. 🙏🙏 බොහොම පිං සර් 🙏🙏

  • @amayadisanayaka9033
    @amayadisanayaka90334 жыл бұрын

    සර් වීඩීයෝ එකක් දානකම් බලාගෙන ඉන්නවා ඇත්තමයි මම දැකලා නෑ ජීවිතේ ගැන මෙහෙම කියලා දෙන ගුරුවරයෙක් 👍👍👍👍

  • @SS-sh7dv
    @SS-sh7dv3 жыл бұрын

    සර්ට පින් සර් ගොඩක්...ඇත්තෙන්ම හිත අව්ල් ගිය හැමවෙලේම ඔය කටහඩ අහලා ඒ වදන් හිතට වද්ද ගත්තම හිත මාර විදියට හැදෙන්නෙ සර්🥺 .සර්ට ගොඩක් පින් ආදරෙන් පැරදුන , ඒ නිසා විදවන ගොඩක් හිත් සර්ගෙ කතා අහල හිත හදාගන්නව ඇති

  • @mandakiniyanews
    @mandakiniyanews4 жыл бұрын

    හැමදාම වැදගත් දෙයක් දැනගන්න පුලුවන් සර්ගේ වීඩියෝ බලලා.

  • @user-hb5em2pm2n

    @user-hb5em2pm2n

    3 жыл бұрын

    Oyath blnwa da

  • @thusharakumudumal8531
    @thusharakumudumal85314 жыл бұрын

    මාරම විදියට හිත ශක්තිමත් වෙනවා මේක අහද්දී...බුදුසරණයි සර්..❤

  • @oshanmadusanka9189
    @oshanmadusanka91894 жыл бұрын

    සර් මහන වෙලා හිටපු ගතියක් දැනෙනවනේ😁😁😁😁.අද සමාජයට විෂය නිර්දේශයට හා සමානම සමාජ අධ්‍යාපනය දිම ඉතා වැදගත් ගුරුතුමනි

  • @nishanikarunathilake6410
    @nishanikarunathilake64104 жыл бұрын

    ගොඩක් වටිනවා සර්ගේ අදහස්..❤️

  • @dilkalpana3074
    @dilkalpana30744 жыл бұрын

    අත් හැරගන්න බැරිම වුණ තැන අතාරින්න අද මං හිත හදාගත්තෙ මේ කතාව බලල.♥️♥️

  • @priyadharshanibulathsingha2951
    @priyadharshanibulathsingha29514 жыл бұрын

    ජීවිතය පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් ලබා දෙන ඇදුරුතුමනි ඔබට සදා දරුවන්ගේ නැණස පැදීමේ දීමේ ශක්තිය නොමදව ලැබේ ලැබේවා

  • @tharakal1825
    @tharakal18254 жыл бұрын

    සන්නස්ගල 02 😌❤️

  • @shenuliviha9813
    @shenuliviha98134 жыл бұрын

    වටින කතාවක් සර් ❤️ තමන්ට ආදරේ කරන එක තමා ජීවිතේ දිනන්න තියෙන හොදම විදිය 😇

  • @nirmalianuradha5201
    @nirmalianuradha52013 жыл бұрын

    හදවත ට දැනෙන්න මේ හැම දේම කියලා දෙන්න සර් ට හිතුන එකම ලොකු පිනක් ..බුදුසරණයී

  • @sanuproduction4257
    @sanuproduction42573 жыл бұрын

    සර්.ජීවිතේ ඇතිවෙන හැගීමක සත්‍ය තෙරුම් කලේ ඔබ විතරයි.ඒ වෙනසට මන් ගොඩක් ආදරෙයි.අපේ ආදරනීය නන්ගිල මල්ලිලට ජිවිතේ සත්‍ය කියල දෙන්න .තෙරුවන් සරනයි.

  • @dumibro1116
    @dumibro11163 жыл бұрын

    අවුරුදු 2ක් ආදරේ කරපු කෙල්ල!. අද මාව දාලා ගියා! අහම්බෙන් සර් මේ විඩියෝ එක දැක්කේ! ඇත්තටම මාර හයියක් හිතට ආවේ!.. 👌👌 ගොඩක් පින් සර්....

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k4 жыл бұрын

    ගොඩාක් පින් සර් 🙏🙏🙏වටින අදහස් දූ දරුවන්ට ලබා දෙනවට..

  • @user-yv5gn8jw6k
    @user-yv5gn8jw6k3 жыл бұрын

    හැම කතාවක්ම ලස්සනයි බුදු සරණයි සර්, අද රටෙ ඉන්න සමහරක් අයට හොද පාඩම් මෙවා ,අපේ හදවත ඇතුලටම කා වදින කතා ටිකක්

  • @shakyachamathkara9443
    @shakyachamathkara94434 жыл бұрын

    සිංහල වලට වඩා වටිනව ජීවිතේ උගන්වන එකට..ගොඩක් ස්තූතියි ...

  • @umeshaumesha7877
    @umeshaumesha78774 жыл бұрын

    ගොඩක් වටිනවා සර් ඔයාගෙ අදහස් ❤️

  • @k.a.broshini2118
    @k.a.broshini21184 жыл бұрын

    මම දැකපු හොඳ ම ගුරුවරයෙක් ...කියන්න වචන නෑ ඒ තරමට ම හොඳ යි ....අනේ ඔබතුමා ට දීර්ඝායුෂ ලැබෙන්න ඕන ..බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @poornikasandeepani6708
    @poornikasandeepani67083 жыл бұрын

    ජිවිතේට වැරදුන තැන් හදා ගන්න. අපිට පාර කියන සර්ට පින් 🙏🙏🙏

  • @kavindyasulakshani1922
    @kavindyasulakshani19222 жыл бұрын

    සර් ඇත්තටම ඉගනිමට එහා ජිවිතේ හදගන්නත් කියා දෙන සුපිරි චරිතයක් සර්ට බුදුසරණයි

  • @sandamalivihanga3802
    @sandamalivihanga38023 жыл бұрын

    මන් වගේ අාදරේන් පැරදිලා දුක් විදින අය ඉන්නවද .කාටවත් හදන්න බැරි උන හිත අකිල සර් නිසා මෙි කියන හැම දේම නිසා මන් හිත හදා ගන්නවා 🙏🙏🙏🙏🙏🙏

  • @madumadu8220

    @madumadu8220

    3 жыл бұрын

    මාත් ,සර්ට බුදුසරණයි ❤️

  • @dananjayalakshan4391
    @dananjayalakshan43914 жыл бұрын

    ❤️❤️❤️❤️ මැත කාලයේ දිසාපාමොක්ලා 💪🙏

  • @indraniwasinge211
    @indraniwasinge2114 жыл бұрын

    ඇත්තටම සර් සර් උගනන විදියහ ඉතාමත් ආසයි අහන් ඉන්න දරැවනේ මම නමි කියන්නේ මෙි සර් දෙන ඹදන් හොදින් අහගෙන හොද දරැවෝ ටිකක් ඉදිරි අනාගතයට ලැබෙිවා බුදු සරනයි සර් දිර්ග අයුස පතනවා ❤️❤️❤️❤️❤️❤️

  • @demintha4489
    @demintha44894 жыл бұрын

    ආයෙත් උසස් පෙළ කරන්න හිතෙනවා😍😍.සර් ඇත්තටම විශිෂ්ටයි.

  • @nadun19
    @nadun193 жыл бұрын

    බොහොම ස්තූතියි සර්... මාව දාලා ගිය එයා හැමදාමත් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම...❤💔

  • @sandunisubhashanee2951
    @sandunisubhashanee29513 жыл бұрын

    Hoda video ekak. ලමයින්ට හැදියාවත් උගන්නනවා. දුකෙන් ඉන්න අයට ඒ දුක නැති කරම් පාඩම් කරන්න ශක්තියක් වෙනවා.. ජීවිතෙ ගැනත් හිතට දැනෙන විදියටම උගන්නනවා 💕

  • @sriyanikh3964
    @sriyanikh39644 жыл бұрын

    ආදරය කරන වයසෙ ඉන්න හැමෝටම ගොඩක් වටිනා උපදෙස් ටිකක් ජේසු පිහිටයි සර්

  • @sandunmalirathnaweera4397
    @sandunmalirathnaweera43973 жыл бұрын

    දයාබර සොයුර ඔබ කොහෙන්ද පහළ උනෙ ... මමත් තාම හුස්ම ගන්නවා .... ප්‍රේමය ගeන විග්‍රහයන් කන වeටෙන්න. මෙ විශ්වයේ ප්‍රේමය, උරුම අයට පමනක් මෙ channel එක මුනගෙහෙවි ❤️ ඔබ කොපමණ දහසක් ම්නිස් ජවිත වලට හදවත් වලට පණ පොවනවද... මිය ගිය ප්‍රෙමයන්ට පණ deනවද... මෙය මහගු මහත්පල මහත් ආනිසන්ස ලෙබෙන කුසල්‍යක්මe. තෙරුවන් සරණයි සහෝදරයා 🙏🙏🙏

  • @tharundiranasinghe2262
    @tharundiranasinghe22624 жыл бұрын

    නියමයි සර් ලස්සනට පැහැදිලි කරනවා..Thanks..❤️

  • @viduthshalinda5165
    @viduthshalinda51653 жыл бұрын

    Niyamai. Vedio eka balala godak dewal therum gaththa. Thank you sir.

  • @anjudrums6905
    @anjudrums69053 жыл бұрын

    මන් අදටත් එයාට ගොඩක් ආදරෙයි ❤️😔

  • @ima8452
    @ima84524 жыл бұрын

    Oya wage gruwarayek lebima ළමයින්ගේ වාසනාව godak ආදරෙයි

  • @pradeepsandaru6482
    @pradeepsandaru64822 жыл бұрын

    ජිවිතය කොච්චර එපා වෙලා හිටියත් සර්ගෙ වචන හැගිම් ආයෙත් අපිව ජිවත් කරවනවා....ගොඩාක් පිං ජිවිතය කියල දෙනවට සර්....

  • @kasunmaduwantha2223
    @kasunmaduwantha22233 жыл бұрын

    ජීවිතේ කියලා දෙන මේ වගේ සර් ලා වටිනවා..

  • @isharadilhani3242
    @isharadilhani32424 жыл бұрын

    Love your video always.. it’s giving so many motivation thoughts.. good job akila.. 💕

  • @warunisenavirathna1959
    @warunisenavirathna19594 жыл бұрын

    සර් මේ පාර exam ලියන අපිට විතරක් නෙවෙයි ඕනිම කෙනෙක්ට අහන් ඉන්න පුලුවන් භාවනාවක් වගේ රසාස්වාදයක්...ලොකු තේරුමක් තියෙනවා..විචාරෙකට , රසාස්වාදෙකට ඕනි කරුණු විතරක් නෙවෙයි ජීවිතේට ගත යුතු ගොඩාක් දේ සර් අපිට දුන්නා..ආදරේ කරන නොකරන ඕනෑම කෙනෙක් ඇහිය යුතුම කතාවක්..

  • @monashaalawala456
    @monashaalawala4563 жыл бұрын

    අද අහම්බෙන් vedio එකක් දැකලා... 💕💕💕 ඒත් මගේ අදහස්මයී ආසාවෙන් ගොඩක් බැලුව එකදිගට... share කලා.... මාත් මේවා අත්දැකීමෙන්ම ඉගනගත්තා.. ආදරයෙන්ම ආදරය නිර්වචනය ඉගනගතයුතුයී... එවිට අහිමිවීමී හමුවීම් අතරේ... හොදම කෙනෙක් මුණගැසේවී..... අතීතය අත්දැකීමක් නිසාම ඒ මතක වලට ආදරය කලයුතුයී ඉන් වර්තමානයේ මානය සාර්ථකවන බව මගේ විශ්වාසයයී.... එවිට හිත්රිදීම් අවම වී... සතුට ඔබ අසළ රැදේවී..... '''ඔබ තෝරාගත් තැනත්තා නොගැළපේනම් කොච්චර ආදරේ කළත්, බහිර අය මොනව කියුවත් පෝරුවට නගින්න කළින් හෝ ඒ සම්බන්දය නැවැත්විය යුතු බව මගේ අම්මා නිතර කියුවක්...... විවාහයක් ගැටුම්කාරී වීමත් දිනක දික්කසාදයකින් කෙළවර වීමත්... මානසික සුවදායී පරිසරයක් නොවීමත්.. නිසා දිනක අපගේ දරුවන් පීඩාවට පත් වනබව ඇය සමවිටම කියා සිටියා.. අප ප්‍රාර්ථනා කළ යුත්තේ ආදරවන්තයෙක්ටත් වඩා ඔහුගෙන් දිනක දයබර සැමියෙක්... සෙනෙහෙබර පියෙක්.... එවිට කුටුම්බය ඔබේ ප්‍රීතිමත්ම ස්ථානය වේවී.....💐💐💐💐💐💐💐💐💐 මා ජීවවිද්‍යාව හදාරන කෙනෙක්... නමුත් ජීවිතය ජීවත්කරන්නේ භාෂාව හා සාහිත්‍යට අපි දක්වන ලැදියාවයි...

  • @shanyatawara1948

    @shanyatawara1948

    3 жыл бұрын

    👍👍

  • @WasanaDoni
    @WasanaDoni2 жыл бұрын

    අපි හැමෝටම ගොඩාක් වැදගත් ..පරාද උන අපිට දිනන්න පුලුවන් සර්ගෙ කතා අහලා.ගොඩාක් පිං සර්ට...🙏🙏

  • @Esh96
    @Esh964 жыл бұрын

    ඇත්තටම හොද කතාවක්❤️

  • @i.pjayasinghaenoka1920
    @i.pjayasinghaenoka19204 жыл бұрын

    වැලිකතරේ ඉන්න මට දුක හිතුනා සර්....ඔයාට සුභ අනාගතයක් 💐💐💐

  • @singha6372
    @singha63724 жыл бұрын

    වටිනා කාලීන මාතෘකාවක් අද සාකච්ඡාවට ගත්තා ..

  • @tharushikadilhara3748
    @tharushikadilhara37483 жыл бұрын

    සර්ගේ වචන හරිම ලස්සනයි.... ජීවිතය හදාගන්න ගොඩාක් වටිනවා බුදුසරණයි සර්....♥️♥️♥️

  • @user-fg8sb5ks9y
    @user-fg8sb5ks9y3 жыл бұрын

    දුක් නොවී ඉන්න පුලුවන් උනානම් මාත් අද සතුටින් එයා අද අපි අතරේ හිටියනම් ඒ අද මාව විතරක් නෙමෙ ලෝකෙම මාව තනි කරල ගියා 😔

  • @wasanaweerasinghe5027
    @wasanaweerasinghe50274 жыл бұрын

    මං ආසම පාඩමක්. අපූරු පැහැදිලි කිරීමක්..❤

  • @craftidea1399

    @craftidea1399

    3 жыл бұрын

    Mokakkda oya kavi tika thiyena pothe nama

  • @queenarey2997
    @queenarey2997 Жыл бұрын

    ආදරේ කරපු කෙනා දාල ගිය දුක මගහැරගන්න youtube එකට ආවම අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් 🥺 ඇත්තටම ලොකු හයියක් ආවා 🥺 මම සිංහල කරන කෙනෙක් නෙමෙයි..ඒත් ඇත්තටම සිංහල භාෂාව කොච්චර ලස්සනද....ජීවිතේ ගැන කෙටියෙන් ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්..🥺ගොඩාක් පිං සර්ට 🥺🥺🥺🙏🙏🙏🙏 අමාරුවෙන් හරි හිත හදාගන්නවා..😊❤

  • @shelutashni1235
    @shelutashni12353 жыл бұрын

    හැමදාම වගේම අදත් sirge කතාව මට හයියක් sir...සූරලා ගෙන යන්න මා හදේ පිපුන මල්,මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද...අදටත් හිතට දුකක් දැනුනම ඔය කෑල්ල මතක් වෙනව sir 💪

  • @yasirurasanjagamage3974
    @yasirurasanjagamage39744 жыл бұрын

    විශිෂ්ටයි සර්. සිංහල හදාරන්නෙ නැති සිංහල මව් භාෂාව වුනු අපි වෙනුවෙන් රසස්වාද කීපයක් එක් කරන්න සර්.plz. සිංහල සාහිත්‍යයේ.

  • @jokarking183
    @jokarking1833 жыл бұрын

    මගේ කේල්ලත් දැන් මසේකට විතර උඩදි මව දල ගිය මන් අවුරුදු 3ක් පන වගේ අදරේ කරා එත් දාල ගිය මට හිත හදාගන්න විදියක් නැතුව හිටියෙ සර් සර්ගෙ විඩියෝ බැලුවම දැන් එහෙම කෙනෙක් හිටියද කියලවත් මතක නැ සර්ට පින් සර්🙏🙏🙏🙏🙏🙏🙏

Келесі