Airport එකකින් යන විදිහ step by step දැනගමු| Katunayake Bandaranaike International Airport

Todays video is a step by step guide on how to go through Katunayake Bandaranaike International Airport. I will describe the process of going through the airport emigration/immigration , security checks, check in, boarding, transits and baggage collection.
Copyright @ ruvisthoughts.
Any reproduction, illegal distribution or using this video or a part of this video without the authorization of the creators is prohibited. For inquiries kindly contact podcastfromthecrib@gmail.com
Privacy Policy: I value my privacy and the privacy of my followers. As a content creator, I will not be sharing my personal information, including my phone number or social media accounts, with strangers online. Please respect my boundaries and do not ask for this information. If you have any questions or comments related to my content, please feel free to leave a comment or send an email to podcastfromthecrib@gmail.com. Thank you for your understanding and support.
Join this channel to get access to perks:
/ @ruvisthoughts

Пікірлер: 90

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 Жыл бұрын

    හුගක් වැදගත් සේවයක්.. විකාර vidio වගේ නොවේ 1000% ක්‌ ප්‍රයෝජනවත් වැඩක්.. නොදන්නා කෙනකුට හරිම ප්‍රයෝජනවත් ස්තුතියි ඔයාට 🙏🙏

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    බොහොම ස්තුතියි!

  • @jayanisamarasinghe8544
    @jayanisamarasinghe8544 Жыл бұрын

    Great work akki ❤️

  • @krishanikulathunga7208
    @krishanikulathunga7208 Жыл бұрын

    මේ vedio ක ඉතාමත් වටිනවා. හැම දෙයක් හොදට කියලා දෙනවා. නොදත් දේ කියලා දෙනවත්. රට යන ⁣අයට අතරමන් නොවි අදාල තැනට යන්න පුලුවන් විදියට අවශ්‍ය දැනුම ඔයා ලබලා දෙනවා. තවත් මේ වගේ හොද vedio කරන්න ඔයාට හැකියාව ලැබේවායි කියලා සුබ පතනවා.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    බොහොම ස්තූතියි!

  • @rasadarinuwanthika9214
    @rasadarinuwanthika9214 Жыл бұрын

    Thank you akki for this informative video❤️❤️🌻🌻

  • @dishmiimasha8945
    @dishmiimasha8945 Жыл бұрын

    ගොඩක් වැදගත් උනා අක්කේ..❤️😍

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 Жыл бұрын

    මිනිසුන්ගේ මනස අන්ද මන්ද කරන කවදාවත් මේ පොලවේ සිදුනොවන පිස්සු vidio කරන තරුණ තරුණියන්ට වටිනා ආදර්ශයක් මේ තරුණිය

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    බොහොම ස්තූතියි!

  • @roshenaz2595
    @roshenaz2595 Жыл бұрын

    Very informative ❤ Thank you 🎉

  • @sawaninisansala
    @sawaninisansala Жыл бұрын

    Very Informative ☺️

  • @nishu2053
    @nishu2053 Жыл бұрын

    Great work ❤️ Thank you 😍

  • @sureshmadusanka2090
    @sureshmadusanka2090 Жыл бұрын

    ගොඩක් වැදගත් වන දෙයක් 🤝❤❤

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 Жыл бұрын

    ස්තුතියි .ඔබ් තුමියට .දැනුවත් කලාට .

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna80326 ай бұрын

    ගොඩාක් හොද video.1 thank.

  • @pgindikaroshan1485
    @pgindikaroshan14858 ай бұрын

    අවංකව ගොඩක් වටිනවා කෙල්ල. thanks

  • @surendralalith1688
    @surendralalith1688 Жыл бұрын

    EXCELLENT EXPLAIN PERFECT

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Жыл бұрын

    Thanks nangi

  • @sureshgunarathna1565
    @sureshgunarathna1565 Жыл бұрын

    online cheking wena widihath kiyala dunna nam tawath sampurnai .. khoma wunath hoda summerize ekak goodluck

  • @yeshaninethmini2799
    @yeshaninethmini2799 Жыл бұрын

    such a good informative video ❤️

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    Thank you! ❤️

  • @user-qw4cg8nh5u
    @user-qw4cg8nh5u Жыл бұрын

    Super❤❤

  • @NatureTheif
    @NatureTheif Жыл бұрын

    ekanao supiri.

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme11 ай бұрын

    හුගක් වැදගත් සේවයක්...

  • @travellifeone7284
    @travellifeone7284 Жыл бұрын

    Thank you🥰 ..❤❤

  • @dhanushkaudara405
    @dhanushkaudara405 Жыл бұрын

    ඇත්තටම බොහොම පැහැදිලිව තේරුම් කරලා දෙනවා. ස්තූතියී! 👍

  • @harshanabandara2565
    @harshanabandara2565 Жыл бұрын

    ගොඩාක් වැදගත් උපදෙස් ටිකක්. Thank you 🇨🇵

  • @mihirimangalika8001
    @mihirimangalika8001 Жыл бұрын

    Good luck

  • @prabodhameegahakumbura7947
    @prabodhameegahakumbura7947 Жыл бұрын

    Thanks ❤

  • @teamodara1694
    @teamodara1694 Жыл бұрын

    kavadavath rata gihin na......yanne kohomada danneth na......dannam bayanathuva yaganna puluvn..........menna video...thankyou nangi

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    You are most welcome! 🤗 Don't forget to share this with your friends too!

  • @senerathperera9312
    @senerathperera9312 Жыл бұрын

    ස්තුතියි

  • @inoshikaratnayaka981
    @inoshikaratnayaka981 Жыл бұрын

    After long time...u look beautiful ❤ Great job ❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    Thank you! ❤️

  • @inoshikaratnayaka981

    @inoshikaratnayaka981

    Жыл бұрын

  • @user-qd8tk4yx7h
    @user-qd8tk4yx7h Жыл бұрын

    good

  • @chamilamalkanthi3975
    @chamilamalkanthi3975 Жыл бұрын

    Thanks

  • @chandanimunasinghe8872
    @chandanimunasinghe8872 Жыл бұрын

    Best vedio

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    Thank you! ❤️

  • @princekalum3361
    @princekalum3361 Жыл бұрын

    bohoma sthuthy

  • @mihirimangalika8001
    @mihirimangalika8001 Жыл бұрын

    Thank you very much

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    You are most welcome! 🤗

  • @shajay2738
    @shajay2738 Жыл бұрын

    Thank you ❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    You are most welcome! 🤗

  • @user-zd9hp5qq1h
    @user-zd9hp5qq1h Жыл бұрын

    අක්කේ මන් මේ සැප්තැම්බර් වල එන්න ඉන්නෙ master එකකට rennes වලට. ඔයාගේ වීඩියෝ ඇත්තටම ගොඩාක් වැදගත්. ගොඩාක් ස්තූතියි. ❤🇱🇰🙏

  • @Amanthachethaka
    @Amanthachethaka4 ай бұрын

  • @dushmanthanuwan2249
    @dushmanthanuwan2249 Жыл бұрын

    Api loan ahema aran tyenan awa checking centre waladi check wenawada?

  • @wipulabasnayaka7129
    @wipulabasnayaka7129 Жыл бұрын

    Puluwannam mata mg danna man danne nathi nisa ahanne rata idala visa aka auwama aka colour print akak aran giyoth harida visa aka passport akata ad karaganne kohenda

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍

  • @user-ck9og3sw7w
    @user-ck9og3sw7w Жыл бұрын

    ❤️🙏👍

  • @anjanadilshan8275
    @anjanadilshan8275 Жыл бұрын

    🥰❤️🥰

  • @NeonCat1.0
    @NeonCat1.0 Жыл бұрын

    Security checks වලදි fingerprint check කළාද?

  • @chamuthenuja2937
    @chamuthenuja29379 ай бұрын

    I might cry😖

  • @SilvaAbeysena-vl5if
    @SilvaAbeysena-vl5if5 ай бұрын

    visa aka fon aken pennan baida?

  • @ruvisthoughts
    @ruvisthoughts Жыл бұрын

    රට ගිහින් සල්ලි ඉතුරු කරන හැටි: kzread.info/dash/bejne/eWqp1rmim8WcYco.html If you enjoyed/ learned something from this video please subscribe 🤗 and wish you best of luck for your future endeavors! රට යන්න හොඳම වයස kzread.info/dash/bejne/lqxps6WJc7rckaQ.html පිටරට තනියෙන් ජීවත් වෙන්නේ මෙහෙමයි kzread.info/dash/bejne/q32HzteadcjbqJM.html කවදාහරි student visa එකක් ගන්න ඉන්න ඔබට kzread.info/dash/bejne/iKeFqLeHhdirhMY.html ඕනෑම රටකට තනියෙන් student visa apply කරන්නේ මෙහෙමයි. kzread.info/dash/bejne/loR3pquLoK-7mso.html

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries Жыл бұрын

    Transit ekedi main luggage eka api ganna onida nattan eka auto next flight ekata check-in wenawada akke

  • @NewZealand.Diaries

    @NewZealand.Diaries

    Жыл бұрын

    Thank you

  • @littlequeen7339

    @littlequeen7339

    Жыл бұрын

    Transit ekedi oyage final destination ekedi thama belt eken ganna puluwan

  • @sayuramilshan3998
    @sayuramilshan3998 Жыл бұрын

    Akke higer studies walta france yanna kochchra withara ganak yanawada.scholarship ekak gaththoth

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    It depends on what the scholarship covers. If it's a fully funded one you will only be paying for the visa (100 euros) and the air ticket.

  • @sayuramilshan3998

    @sayuramilshan3998

    Жыл бұрын

    @@ruvisthoughts thank you akkee 🤩

  • @kasusiri404
    @kasusiri404 Жыл бұрын

    Tickets book karanne kohomda? Online checking kiyanne mokakda?kohomda eka karaganne?

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    You buy the ticket yourself online or there are travel agents who will do it for you. Once you get the ticket 48 or 24 hours prior to your departure you can check in online. Or you can do it at the airport too.

  • @chandimachandima1557
    @chandimachandima1557 Жыл бұрын

    Online ticket book karama.ticket aka print karla thiyagana onaeda nathinam phone akae kamak nadda

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    මමනං දෙවිදිහටම කරලා තියෙනවා. ප්‍රශ්නයක් වෙලා නෑ.

  • @mithilanuwan6280
    @mithilanuwan62805 ай бұрын

    oya deyak kiuwe na nangi bearu approval ganna aka athule awa gaman aka

  • @ruvisthoughts

    @ruvisthoughts

    5 ай бұрын

    Sorry I'm a student so the bureau process doesn't apply to me or a normal tourist. This is how normally a person would go through an airport. From what I know the bureau process is only for workers and that even doesn't necessarily have to do when you are going through the airport as you can do it separately before your departure. Am I right?

  • @ruvisthoughts
    @ruvisthoughts Жыл бұрын

    Now you can follow us on Instagram. instagram.com/podcastftc?igshid=MzRlODBiNWFlZA==

  • @AroundTheWorld20816
    @AroundTheWorld20816 Жыл бұрын

    Transit wena kenek wa meet wenna puluwanda..

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    Sorry your question is not clear.

  • @54chamara
    @54chamara Жыл бұрын

    අපි online Air Ticket book කරණකොට window seat select කරනවනේ. එතකොට ආයේ checking වෙනකොටත් ආයේ window seat ඕනේ කියලා කියන්න ඕනේ ද?

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    Nope

  • @pathumeranga316

    @pathumeranga316

    Жыл бұрын

    Window seat select krnne komada

  • @rohanabandara2974
    @rohanabandara2974 Жыл бұрын

    Oya Joli akki

  • @virajsozasoza8966
    @virajsozasoza8966 Жыл бұрын

    Vaccine certificate balanwada dn

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    If the destination county requires it yes, otherwise no.

  • @kuleratnaratna8125
    @kuleratnaratna812511 ай бұрын

    ලියන්න වගෙ

  • @mahagamatv4018
    @mahagamatv4018 Жыл бұрын

    🤎🤎🤎

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave6216 Жыл бұрын

    Gihinma pennuwanm thamai wada hoda

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    It is shown in the middle of the video. Did you watch till the end?

  • @nalinisrikanti893
    @nalinisrikanti8937 ай бұрын

    විස්තර. පන්ගනිමෙදේ. ෆොටෝ. දමන්න

  • @ruvisthoughts

    @ruvisthoughts

    7 ай бұрын

    ඔබ අදහස් කළ දේ පැහැදිලි මදි

  • @manujliyanage386
    @manujliyanage38611 ай бұрын

    යන එක 500ක් දීලා කාගන් හරි අහගෙන යන්න පුළුවන් ප්ලැන් එක්කට මේ රජයට අපි සල්ලි දීලා යනවා යන එක ඓර්පොර්ට් එක්කේ වහල උඩ නැගල හරි යන්න පුළුවන් රට ගිහින් අද කොජ්ජර රටවල් වල අමාරුවේ ඒන්න බේරිව අවා හොයපන් අවා පෙන්නපන් මහා උන්ට පෙන්න යන එක බලා මොනාද කරන්නේ අනේ බං උබට මොලයක් නෙද්ද උබට් රට ගිහින් බලපන් රට කොජ්ජර දුක් මැද කඩ ට වෙලා පව් ගෙවනවා ද කේයා අපේ කෙල්ලෝ ගෙවල් වල හම්බ කරපු සල්ලි පවා නෙතුව ඕවට රජය කතා කරන එක්කක් පෙන්නපන් කෝ බං කොජ්ජර ලස්සන ද කේයා බලා ගන්න

  • @ruvisthoughts

    @ruvisthoughts

    11 ай бұрын

    ඔබතුමා අදහස් කරපු දේ තේරුනේ නෑ. පුලුවන්නං පැහැදිලි සිංහලෙන්, විරාම ලකුණු සහිතව ආපහු ටයිප් කරන්න. මෙය රජයෙන් පවත්වාගෙන යන youtube නාලිකාවක් නොවන බවත් ප්‍රංශයේ දැනට අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක් විසින් දැනුම බෙදා දීමට කරගෙන යන නාලිකාවක් බවත් කරුණාවෙන් සලකන්න.

  • @manujliyanage386

    @manujliyanage386

    11 ай бұрын

    ලංකාවේ ඓර්පොර්ට් එක්කේ ඉන්නේ සිංහල මිනිස්සු නේද යන එක තේරුම් කරලා දෙන්න එපා යන එක අහගෙන යන්න පුළුවන් සිංහල දන්නවා නේද රට ගිහින් අපේ ඇය අම්මාරුවේ ඉන්න අවා පෙන්නුවොත් කොජ්ජර හොදද අවා පෙන්නනන්කෝ අපේ රටේ අයට දෙනගන්න 500ක් දේලා ඓර්පොර්ට් එක්කන් යන්න පුළුවන් නේද පාර අහගෙන

  • @ruvisthoughts

    @ruvisthoughts

    11 ай бұрын

    රුපියල් 500ක් අය කරන්නේ ඇතුල්වීමේ ගාස්තුව වශයෙන් මිසක් babysitting service එකක් විදිහට නෙමෙයි. හැම airport එකේම සිංහල මිනිස්සු නැහැ. අනික දැනගෙන යන්න පුළුවන්කම තියෙද්දී මොකටද කාගෙන්වත් අහ අහ යන්නේ. විශේෂයෙන් airports වලදී මුකුත් දන්නේ නෑ වගේ ගියහම scams වලට අහුවෙනවා.මේ වීඩියෝ එක ඔබතුමාට ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රයෝජනවත් උන ගොඩක් අය comment section එකේ ඉන්නවා. මම අනන්තවත් දැකලා තියෙනවා මිනිස්සු අසරණ වෙන විදිහ airports වල. එහෙම අයට යන්න කලින් දැනගෙන යන්න තමයි මේ video එක දාලා තියෙන්නේ. ඔබට අනවශ්‍යයි වගේ කියලා හිතෙනවානම් බලන්න එපා. රට ගිහින් යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් ඔබට උපකාර ලබා ගැනීමට අවශ්‍යනම් කරුණාකර විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෝ අදාල රටේ තානාපති කාර්යාලය අමතන්න. මම ලංකාවේ විදේශ ඇමැති හෝ තානාපති කෙනෙක් නොවන නිසා මට ඒවට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවක් හෝ බලයක් නැහැ. මම ශිෂ්‍යයෙක් විතරයි සහ මේ චැනල් එකේ අධ්‍යාපනික contents තමයි තියෙන්නේ. මා ඔබට යෝජනා කරනවා එවන් සිදුවීම් වලට මුහුණ දුන්න අය ගැන කතා කිරීමට youtube චැනලයක් පටන් ගන්නා ලෙස.

  • @manujliyanage386

    @manujliyanage386

    11 ай бұрын

    ජොබ් එක්කක් කරන්න ඉගෙන ගන්න ළමයෙක් නේද ගොඩක් හොදයි මම බය උනා frince එක්කේ yotube එක කෙයල ඇසුවාම හෙට්ලෙර් ඉන්න රට ක් නෙසා බුදුසරණයි හොදට පාරවල් කෙයල දෙන්න ලැබේවා මා පාර්ථනා කරනවා මගේ දුවට හොදට ඉගෙන ගන්න හෙට්ලෙර් ගේ නම කෙයන්න එපා මේක frince youtube එක කෙයල හොදද මේක ශ්‍රීලංකා ව සුබ රාත්‍රිය වේවා by bye

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    6 ай бұрын

    ​@@manujliyanage386mongalda halo ktha krna gnnat beruwa monwa kiynwada mnda

  • @mihirimangalika8001
    @mihirimangalika8001 Жыл бұрын

    Good luck

Келесі