Ahi Pillamak Athara (ඇහි පිල්ලමක් අතර) Vijayaba Kollaya OST | Umaria Sinhawansa

Музыка

#VijayabaKollaya #umariya #bns
The Song Ahi Pillamak Athara is sung by one of the greatest female voices in Sri Lanka, Umaria Sinhawansa. The rhythem of this song is much more closer to the audience. When it comes to the cinematography, Senali Fonseka is starring here with some natural moves in a very natural setting which is suitable to the movie setting. Moreover, the movie exemplifies the murder of King Wijayaba (VI) who ruled Sri Lanka. When it comes to the song, it is mixed with a modern rhythm where it could attract the younger generation. Dr. Rohana’s music which can’t be beaten with no other, is doing a gigantic contribution in maintaining the ecstasy of the song.
Download/Stream now - smarturl.it/VijayabaKollayaMusic
ඇහි පිල්ලමක් අතර - from Vijayaba Kollaya OST
Vocals - Umaria Singhawansa
Lyrics - Prof. Sunil Ariyarathna
Music - Dr. Rohana Weerasingha
Mixing - Sandaru Gamage (Sage Recording Studio)
Cinematography - Channa Deshapriya
✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
➡️Visit us : me.lk
👉Follow us
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
Enjoy and stay connected with us!
(C) 2019 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.

Пікірлер: 463

  • @dhanukapriyadarshana6138
    @dhanukapriyadarshana61382 ай бұрын

    Tik tok එකේ ඇහිලා මේ සින්දුව හොයන් ආපු මම 😌

  • @pasandiwijegunawardana3007

    @pasandiwijegunawardana3007

    2 ай бұрын

    Math

  • @ShenayaFernando-xv1cn

    @ShenayaFernando-xv1cn

    2 ай бұрын

    Math

  • @viduminiDilsara-cr7fr

    @viduminiDilsara-cr7fr

    2 ай бұрын

    Same

  • @BuddhikaSandaruwan-oj5iz

    @BuddhikaSandaruwan-oj5iz

    2 ай бұрын

    Me to.😁

  • @ishanhasitha4398

    @ishanhasitha4398

    2 ай бұрын

    Math🤭

  • @__shaludissanayaka__5920
    @__shaludissanayaka__59202 ай бұрын

    2024 🌚🖤 තාමත් අහන අය මේ කොනට...😾

  • @dananjamudiyanse3303

    @dananjamudiyanse3303

    2 ай бұрын

    Ahanoo 😌

  • @Nikeshalapitiyekumbura

    @Nikeshalapitiyekumbura

    2 ай бұрын

    මේදවස්වල trendingnee.2024අහනවා.එදත් ඇහුවා අදත් අහනවා❤

  • @pasindusandaruwan540

    @pasindusandaruwan540

    2 ай бұрын

    Uba awe tiktok eken දැකලනෙ

  • @Mashii473
    @Mashii4732 ай бұрын

    Tik tok එක පුරාවට ඇහෙන්නෙම මේ සිංදුව අමුතුම විදියකට මම හිතුවෙ අලුතින් කරපු සිංදුව කියල බැලින්නම් අවුරුදු 4ක් පරණ සිංදුවක් දැන් තමයි පණ ගැන්විලා තියන්නේ ❤ ❤ ❤ හදවතෙ ගායිකාව උමාරියා අක්කී 🥰🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷💞💞💞💞💞💞💞💞💞💞💞

  • @user-jl4ky1xj7c
    @user-jl4ky1xj7c2 ай бұрын

    ටික් ටොකෙ දැකල් මෙ සින්දුව හොයන් ආපු මම ❤

  • @HirunaKodithuwakku-mu5xu

    @HirunaKodithuwakku-mu5xu

    2 ай бұрын

    pl huththu ynna

  • @maheshikarajapaksha5074

    @maheshikarajapaksha5074

    2 ай бұрын

    oww..maath

  • @krizaldavid8318
    @krizaldavid83184 жыл бұрын

    මෙි තමයි ලාංකික සංගිතය ජාත්‍යන්තරයට අරන් යන අපේ හදවතේ ගායිකාව....im fall in love this girl's voice..it is heavenly ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ආදරෙයි අක්කි

  • @chathurikalakmali5657
    @chathurikalakmali56572 ай бұрын

    අලුත් සිංදුවක් කියලා මම හිතුවේ. 😮😮😮 ඒ උනාට අවුරුදු 4 ක් පරණයි නේ❤❤

  • @pradeepasaduni5523

    @pradeepasaduni5523

    2 ай бұрын

    mamath hithuwe aluthin awa ekak kiyala

  • @AmElia_D12.

    @AmElia_D12.

    Ай бұрын

    සිරාවටම මාත් හිතුවෙ එහෙමයි .❤

  • @lisandidisansa9443
    @lisandidisansa94432 жыл бұрын

    මේ film එක ආව දවස් වල ඉදන්, තාමත් අහන මං වගේ තව අය ඉන්නවද

  • @deshanvihanga8693
    @deshanvihanga86932 жыл бұрын

    කතා දෙකක් නෑ අද ලංකාවෙ ඉන්න දක්ශතම ගායන ශිල්පිනිය.අසමසම හැකියාවක්.අපරාදෙ රට ඇතුලෙ තියාගෙන ඉන්නෙ.

  • @kapilakumara
    @kapilakumara3 жыл бұрын

    ගීත මිහිරියට කියනවා කියන්නේ මෙන්න මෙහෙම කියනවට වෙන්න ඕන..❤️

  • @verudenethika2422
    @verudenethika2422 Жыл бұрын

    සිංදුවටම හරියන සේනාලිගේ එ රඟපෑම.... ගොඩක් ලස්සනයි... 2023....

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara94023 жыл бұрын

    මරූ සින්දුව උමාරියා අක්කී සුපිරි අක්කි ගේ කටහඬ අහන්නට ආසයි මම පසිදු සචින්ත අමරසේකර 🤩😍💓♥️

  • @hansikajayamini7736
    @hansikajayamini77363 жыл бұрын

    I love umariya.... Umariya & Umara... My favourite female voices....

  • @wathsalahettiarachchi2087

    @wathsalahettiarachchi2087

    Жыл бұрын

    💜️❤

  • @hashininavodhya279

    @hashininavodhya279

    2 ай бұрын

    මාත් ❤

  • @Vishmika808

    @Vishmika808

    2 ай бұрын

    ❤❤❤❤

  • @KalpaniPerera-
    @KalpaniPerera-2 ай бұрын

    හැමදාම පෙම් හීන මැද රැට ගැවසෙන්න කොදුරන්න රස රහස මා ලගම දැවටෙන්න

  • @ii-lb9vh
    @ii-lb9vh3 жыл бұрын

    මිහිරේ මිහිරේ - උමාරියා ❤️

  • @slcba3762
    @slcba37623 жыл бұрын

    සුනිල් ආරියරත්න සර්ගේ වයස එක්ක සහ වචන හිතා ගන්න බෑ

  • @sriya-kanthi-

    @sriya-kanthi-

    Жыл бұрын

    Ow e tharam widhishtayi eyata මහාචාර්ය upadiyak thiyenawa ne ithin normal deyak

  • @Dewmini45
    @Dewmini452 ай бұрын

    ටික් ටොක් එකේ දැක්කම මන් හිතුවෙ ලගදි රිලිස් කරපු එකක් කියල.. ඒකය් හොයාගෙන ආවෙ... 😁💗

  • @sumudhusewwandhi4412
    @sumudhusewwandhi44125 жыл бұрын

    Senalit lassanai ...umariyage kata hadat marai...විජයබා කොල්ලයත් supiri .......

  • @user-kr1dj5ln5i
    @user-kr1dj5ln5i2 ай бұрын

    ඉස්සර ඉදන්ම addict වෙලා ඉන්න එකම female voice එක තමයි උමාරියා 🤍✨ කොච්චර කල් ගියත් මාරම ලස්සනක් තියෙනවා ඒ කටහඩේ 🎧💆‍♂️

  • @srilanka5433
    @srilanka54335 жыл бұрын

    හරිම ලස්සනයි කටහඬ ♥️

  • @ruvindapremarathne8730
    @ruvindapremarathne87302 ай бұрын

    When speed is 0.75x I feel like I'm in the heaven.❤😊

  • @Jean-fq9pu

    @Jean-fq9pu

    2 ай бұрын

    True❤

  • @Econa2024

    @Econa2024

    18 күн бұрын

    Feel..❤

  • @madushanniroshana5221
    @madushanniroshana52213 жыл бұрын

    මේක බලන්න මායි ගෑල්ලමයයි ගිහින් අන්තිමට ඒකි ඇඩුව මේක බලල 😥😥

  • @samithabesekara5291
    @samithabesekara5291Ай бұрын

    2024 everyone ❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Ай бұрын

    අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @tharindusampath9386
    @tharindusampath93865 жыл бұрын

    කාලෙකට පස්සෙ බලපු ලස්සනම FILM එකක්

  • @vihagabasuru9740

    @vihagabasuru9740

    3 жыл бұрын

    Hi

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi78774 жыл бұрын

    හරිම ලස්සනයි ..සුපිරි ගායනයක් .නියමයි උමාරියා.

  • @Music-ti9lu
    @Music-ti9lu2 ай бұрын

    හැමදාම පෙම් හීන.... ආසම කොටස ❤️

  • @AnjulaRanaweera-gb7wb

    @AnjulaRanaweera-gb7wb

    2 ай бұрын

  • @GayathriMendis
    @GayathriMendisАй бұрын

    විජයබා කොල්ලය චිත්‍රපටයට ගායනා කරපු “ඇහි පිල්ලමක්” ගීතය වෙනුවෙන් සරසවිය සම්මාන උලලෙහි “හොඳම ගායිකාව-2019” හිමි සම්මානය Umaria දිනා ගත්තා

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Ай бұрын

    මේ වටිනා කමෙන්ට් එකට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැදී සිටින්න

  • @ashengimalka3985
    @ashengimalka39853 жыл бұрын

    උමාරියා & උමාරා ❤️💕

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr2 ай бұрын

    Tik tok eken dakala awe..💖🥺 meka ahaddi marama felling ekak enne 💖🥺💐mekanam pissuwak...😫💖

  • @dinushasandaruwan1125
    @dinushasandaruwan11252 ай бұрын

    හැමදාම පෙම් හීන ඇඳ රෑට ගැවසෙන්න කොඳුරන්න රස රහස මා ළඟ ම ඇලවෙන්න මල් කැකුළු මත සොඳුරු පොඳ වැස්ස වස්සන්න මිහිරේ.. මිහිරේ.. මිහිරේ… ඇහි පිල්ලමක් අතර සැඟවෙන්න රහසේ සීතලම කඳුලක් ව නවතින්න දෑසේ උණුසුම්ව සුසුමක් ව දැවටෙන්න මහදේ මිහිරේ.. මිහිරේ.. මිහිරේ… 🥺❤️‍🩹

  • @malekamaleka2265
    @malekamaleka22655 жыл бұрын

    ලස්සනයි ගායනයත් රන්ගනයත් දෙන්නටම බුදු සරණයී

  • @hansisuuriyage2715
    @hansisuuriyage27155 жыл бұрын

    Song නම් උමාරියා අක්කා තමා 😍❤️

  • @tharushitharushi1183

    @tharushitharushi1183

    4 жыл бұрын

    Hm

  • @nishadehigama8064

    @nishadehigama8064

    2 жыл бұрын

    Yes♥️

  • @ufo115
    @ufo1152 жыл бұрын

    ගවුම් ටික මරු

  • @user-mr9vc1gj2d

    @user-mr9vc1gj2d

    6 ай бұрын

    Of course ❤😊

  • @RathnasekaraSuranji
    @RathnasekaraSuranji2 ай бұрын

    ලස්සනම සින්දුවක් අනේ.tik tok එකේ දැකලා ආවේ

  • @sinethdevinda9401
    @sinethdevinda94012 жыл бұрын

    සෙනාලි දකිනකොට මතක්වුනේ පූජ අක්කව

  • @freebird2169
    @freebird21693 жыл бұрын

    සුදු චූටි ❤

  • @ShashiWeerasingha-fy4ek
    @ShashiWeerasingha-fy4ek2 ай бұрын

    Try the speed 0.75x🫀🫀

  • @Dinu445

    @Dinu445

    2 ай бұрын

    ඇත්තමයි..❤

  • @jsjana8918

    @jsjana8918

    2 ай бұрын

    Agree .........

  • @gevindimanudula9767

    @gevindimanudula9767

    2 ай бұрын

    😩❤

  • @risandisihansa6207

    @risandisihansa6207

    Ай бұрын

    ❤️

  • @dilinisathsarani358

    @dilinisathsarani358

    Ай бұрын

  • @diksonnicklas6035
    @diksonnicklas60352 ай бұрын

    Me song eka 0.75 speed eken Ahala balanna kattiya ❤️🥰

  • @sathyamadushani9219
    @sathyamadushani92193 жыл бұрын

    රංගනය වගේම සිංදුව ලස්සනයි.

  • @amithadisanayake852

    @amithadisanayake852

    2 жыл бұрын

    Sithmi

  • @ShanuThennakon
    @ShanuThennakon2 ай бұрын

    2024 අහන අය කෝ බලන්න 😊❤

  • @moon.1111.

    @moon.1111.

    Ай бұрын

  • @sunilgomis2629
    @sunilgomis26295 жыл бұрын

    Umariyage voice eka Sunil sirge lyrics Rohana sirge 🎶 E nisa e song eka gana kyl wdk na apiwa wenama lokayakt geniynw. Supiri 👌🤓

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara94023 жыл бұрын

    Lasisanai Umariya Akki Pasindu 🤩😍👍🤗

  • @Nethmikavindya-c3i
    @Nethmikavindya-c3i29 күн бұрын

    මේකනම් ඇත්තටම ඇබ්බැහියක්😩❤️ අහන අහන පාරට මනෝ පාර ගහන❤️ අහිමි උන හිත් මතක් කරවන ❤️ දැනුන තැන් අහිමි වීම් යලි පාරවන😫💗

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    25 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @bhagyarandeni566
    @bhagyarandeni5662 ай бұрын

    Try it ×0.75..

  • @dinathmethmadu1485

    @dinathmethmadu1485

    Ай бұрын

    Supiri

  • @Sheeli12

    @Sheeli12

    Ай бұрын

    E speed ek thm maru ne❤ original speed wedi

  • @lathapriyanthi6402

    @lathapriyanthi6402

    Ай бұрын

    ඒක මරු නේ

  • @CHa_Lilly
    @CHa_Lilly3 жыл бұрын

    අධිහ් මාත්‍රහ් මත් පෙතිහ් මේවහ් ❤️❤️❤️❤️❤️

  • @malindu3041

    @malindu3041

    6 ай бұрын

    ♥️

  • @krishmiaravindi8003
    @krishmiaravindi800328 күн бұрын

    Wow!! Best combination ❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    26 күн бұрын

    Thank you so much for joining us. Please subscribe and enjoy more great music.

  • @naviniwimalajeewa3586
    @naviniwimalajeewa3586 Жыл бұрын

    උමාරියා අක්කි මම පොඩි කාලේ ඉදන් අක්කි ගේ සිංදු අහනවා හැමදාමත් අක්කි ගෙ වොයිස් එක ඒ විදිහට තම සිංදු ගොඩාක් ලස්සනයි අක්කි ගෙ වොයිස් එක නිසා මගේ හිත වශී වෙලා අහනවා සිංදු එක පාරක් නෙමෙයි සිය වතාවක් අක්කිගේ සිංදු අහනවා ඒ වගේම අක්කිට සුබ පතනවා හැමදේම හරියන්න කියලා ප්‍ර්‍ර්‍රාර්ථනා කරනවා Good luck අක්කි all the best My favorite female singer Umariya sinhawansha Name : Navini Nilinya Wimalajeewa I love you akki ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ International song Lasanai akkige Good luck All the best 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @ashenadds
    @ashenadds2 ай бұрын

    මාර ලස්සනයි tiktok ඒකෙන් ඇහුණේ you tube ඒකෙන් serch කරා

  • @manillekaw2136
    @manillekaw21364 жыл бұрын

    Love Umaria's voice and the song. The girl's dancing is sooo nice too. Both go together very well.

  • @uppalamoramudali8720
    @uppalamoramudali872015 күн бұрын

    ❤❤❤❤❤Super dear oyage hada භාවනාවක්

  • @shashi1722
    @shashi17223 жыл бұрын

    හරිම ලස්සනයි.❤️❤️❤️❤️

  • @user-bo1ci7ix7i
    @user-bo1ci7ix7i12 күн бұрын

    මාර ලස්සන සින්දුවක්

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    11 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @lihinisehara5694
    @lihinisehara56944 жыл бұрын

    Sunil sir rohana sir umaria akki. Woooow!😍👧what a combination.... kiyanna wachana na.

  • @brayanzoysa6055
    @brayanzoysa60554 жыл бұрын

    Love u Umaria.... Love this song♥️

  • @gayaekanayake8949
    @gayaekanayake89493 жыл бұрын

    I always wondered who sang this when I watched Vijaya ba kollaya. Love u umariya

  • @user-vm7ge6hs7m
    @user-vm7ge6hs7m2 ай бұрын

    Lyrics පට්ටම පට්ට

  • @samithadarshani1882
    @samithadarshani18822 жыл бұрын

    හරිම ලස්සනයි

  • @DULMINA__PANSILU
    @DULMINA__PANSILU2 жыл бұрын

    Heart touching voice 2022

  • @predeepapredeepa4721
    @predeepapredeepa47214 жыл бұрын

    Melody nam ithin rohana sir witharamai...oba ape ratata mini katayak ..good job sir..A wagemai umariyage talent eka..superb variations and voice

  • @hansipriyabani7119
    @hansipriyabani71193 жыл бұрын

    Amoo voice eka♥️

  • @prabodamethmini8233
    @prabodamethmini8233Ай бұрын

    තාමත් අහනවා මන් ආසම සින්දුවක්

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Ай бұрын

    අපිත් ආසාවෙන් අහනවා Praboda. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @nisansaladilhani7093
    @nisansaladilhani70935 жыл бұрын

    Ane akkiyo oyage sinduwak enakam balan hitiye oyata Mama gobak kamati adarei akkiyo gobak sinduwal lassanai💕💕💕

  • @sumuduabeysinghe5548
    @sumuduabeysinghe55483 жыл бұрын

    Harima lassana voice ekak akki oyata thiyenne 🥰😍😍😍😘😘

  • @nishw9200
    @nishw92004 жыл бұрын

    What a beautiful singing by Umariya. Sooo beautiful. Keep it up. Well done Umariya

  • @jackbroos1937
    @jackbroos19373 жыл бұрын

    Sunil sir,,,Rohana sir srilankeya sinamawe mage veerayo...

  • @priyadarshanirajapaksha4985
    @priyadarshanirajapaksha498529 күн бұрын

    Mama hithuwe aluthin karapu sinduwak kiyala❤ mona unath udarai ❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    25 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @gaminirathnayaka7964
    @gaminirathnayaka79645 жыл бұрын

    සුපර් දිස් වීඩියෝ වාව්

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha39572 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ♥️♥️♥️

  • @user-qr2ey2hv4z
    @user-qr2ey2hv4z5 ай бұрын

    Umariya oyanm ape ratata sampathak e voice eka.adarei merilath peyak ynkn😘😘😘😘😘😘😘😘😘😘🥺👍🤭🤭

  • @DilushaChandramali
    @DilushaChandramali18 күн бұрын

    Wow,,,,❤❤❤❤

  • @sameerakumara6263
    @sameerakumara62633 жыл бұрын

    ලස්සනයි සින්දු ව 🥰🥰🥰🥰👍💝💝🌹

  • @sanadamaliu.msandamali1988
    @sanadamaliu.msandamali19884 жыл бұрын

    ලස්සනයි ❤❤❤❤

  • @Rusandukemitha
    @Rusandukemitha5 ай бұрын

    2024 api ahanawa Eka nam pissuwak maru umaria akkai adarei ❤❤❤❤❤❤❤❤❤❤

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yhАй бұрын

    Me song eka ahaddi denna feeling ❤ marai 🥺

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Ай бұрын

    අපිට තේරෙනවා ඔයාගේ හැගීම්. ගොඩාක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @wijesiriranathunga6633
    @wijesiriranathunga66333 жыл бұрын

    Wijayaba kollaya film eka wagema umariyageth voice eka lassanai 👍👍

  • @DriveWorld2424

    @DriveWorld2424

    3 жыл бұрын

    🙈

  • @amalsanjaya707
    @amalsanjaya7072 ай бұрын

    2024 Tiktok trend wechcha sinduwa ❤

  • @donidoni4920
    @donidoni49205 жыл бұрын

    ලස්සනයි ....ම්

  • @k.m.c.chethiya884
    @k.m.c.chethiya8843 жыл бұрын

    Voice of umaria ❤️

  • @HansimimashaMimasha-mw5yh
    @HansimimashaMimasha-mw5yh2 ай бұрын

    අනෙ ඒ යොයිස් එක හරිම ලස්සනයි ❤

  • @rashmirashmi9496
    @rashmirashmi94962 ай бұрын

    Wowww akki jaya oyata adarai ❤❤❤❤❤❤ mara voice ekak appa pissu hadanawa ❤❤❤❤❤

  • @sewwandimadushika3540
    @sewwandimadushika35403 ай бұрын

    මිහිරේ..මිහිරේ..❤

  • @user-cg8os9pt2b
    @user-cg8os9pt2b2 ай бұрын

    Yes my favourite female singer s are umara and umariya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hk2qh3pu1u
    @user-hk2qh3pu1u2 ай бұрын

    මාරම කටහඬක් එක ❤

  • @ChethanaRajapaksha-mz1bk
    @ChethanaRajapaksha-mz1bk2 ай бұрын

    ලස්සනයි ❤

  • @vindyamadhuwanthi6752
    @vindyamadhuwanthi67525 жыл бұрын

    Godak lassanai song eka oyage voice ekanm super

  • @amadithathsarani33
    @amadithathsarani33 Жыл бұрын

    ලස්සනයි akkiyo suba pathanwa oyata ආදරෙයි godaak💖😊💖💖💖

  • @samanthikawijesiri6485
    @samanthikawijesiri64853 жыл бұрын

    Mn akkige sinduwalat godaaak asai. E katahada godak lassanai. Mn godak asakarana charithayak❤️❤️ mn oyage idirigamanat suba pathanwa♥️♥️♥️

  • @moon.1111.
    @moon.1111.2 ай бұрын

    මිහිරේ ....❤ Beautiful song ❤😊

  • @didulasrisathsara
    @didulasrisathsara2 жыл бұрын

    ❤️ *Umaria's Voice* ❤️❤️❤️❤️

  • @samanchandana2599
    @samanchandana25994 жыл бұрын

    Love this song and film..👍💟

  • @anupamanisansani9351
    @anupamanisansani93513 жыл бұрын

    Beautiful voice ❤️

  • @saduu1164
    @saduu11642 ай бұрын

    ඒ හඩ භාවනාවක් දෙයියනේ 🥰❤️🥺

  • @idunilpremadasa8166
    @idunilpremadasa81664 жыл бұрын

    නියමයි උමාරියා 👏

  • @randinawodya1225
    @randinawodya12252 ай бұрын

    Me sinduw ek parata awe khmd🤭♥️

  • @nishanthigeethakumari8197
    @nishanthigeethakumari81973 жыл бұрын

    Adarai umariya akkiyoooooo💞💞💞💞💞💞💞💞

  • @liferoom5657
    @liferoom56575 жыл бұрын

    Super voicenam umaria akkage voice thamai

  • @nethmithilakarathna4159
    @nethmithilakarathna41594 жыл бұрын

    No words . 🙏

  • @Manillewije
    @Manillewije2 жыл бұрын

    Umaria. You have the best voice there. Love the song as well as the girl’s dance. Great combination

  • @kaveeshasenali3227
    @kaveeshasenali32272 жыл бұрын

    ගයනයත් රන්ගනයත් ලස්සනයි

  • @user-zs7zt8tq3z
    @user-zs7zt8tq3z2 ай бұрын

    0.75× BEST😭❤

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha13814 жыл бұрын

    ලස්සනයි ගොඩක්

Келесі