සිත සතුටින් තියාගන්නේ කොහොමද..? | අහස් ගව්ව Ahas Gawwa

#AhasGawwa #buddhism #meditation #amithadeepathero
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්ස්ඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 308

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda99043 ай бұрын

    අනේ මේ ධර්මය මොනතරම් සුන්දරද..වහ වහා මේ ධර්මය පුරුදු කරගෙන සතුටින් ජීවත් වෙන්නට වාසනාව ලැබේවා!!!

  • @GayaniChampika-ds7oe

    @GayaniChampika-ds7oe

    2 ай бұрын

    Mona tharam sundara dharmayakda.me darma Margaye gamankara sasaradukin mideemata vasanawa labewa 🙏🙏🙏

  • @dilshanikavindya5854
    @dilshanikavindya5854Ай бұрын

    අපි ගැන අනුකම්පාවෙන් මේ දහම් දේශනා කළ ඔබ වහන්සේලාට උතුම් වූ චතුරාර්‍යා සත්‍යයම අවබෝධ වේවා...තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva49743 ай бұрын

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු

  • @nadeeshmadushanka776

    @nadeeshmadushanka776

    3 ай бұрын

    මම හිතන්නේ මේ වැඩසටහන බලන අය සියලු දෙනා කල්යාන මිතුරන් ❤

  • @nilanthirupika7953

    @nilanthirupika7953

    3 ай бұрын

    Sadu sadu sadu

  • @jayaweerakalpage8937

    @jayaweerakalpage8937

    3 ай бұрын

    Pp

  • @user-zg8xw6gw2d

    @user-zg8xw6gw2d

    3 ай бұрын

    Sadu sadu sadu 🙏🙏

  • @upendraabeysekara2532

    @upendraabeysekara2532

    2 ай бұрын

    Sadu sadu

  • @kumarilanka7713
    @kumarilanka77133 ай бұрын

    මගේ කරුමයක් ද දන්නේ නැහැ ඇත්තටම මටනම් කීසීම සතුටක් නැහැ මේ බන මගේ හිත හදාගන්න හේතුව ක්ම වේවා නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏

  • @bg2195

    @bg2195

    3 ай бұрын

    මටත් එහෙමයි😢 හැමෝගෙම සිත් සතුටින් පිරේවා🙏🙏🙏

  • @GeethaGeetha-th2pu

    @GeethaGeetha-th2pu

    3 ай бұрын

    Matah ehemamai😊

  • @ykhulangamuwa

    @ykhulangamuwa

    2 ай бұрын

    Me too

  • @rash890
    @rash8903 ай бұрын

    ස්වාමීන් වහන්ස අවසරයි 🙏 මට වයස අවුරුදු 18, මම ඔබවහන්සේගේ දේශනාවන්ට නිතර ශ්‍රවනය කරනවා 🙏 ඇත්තෙන්ම මම සමරිසි පුද්ගලයෙක් , මම දැකල තියෙනව ගොඩක් අපේ බෞද්ධ අය මම වගේ පුද්ගලයින්ට බනිනවා ,ඇත්තෙන්ම මට තේරුම් ගන්න බෑ මොකද්ද හරි වැරදි කියලා ,ඔබවහන්සේට හැකිනම් මේ පිලිබදව කරුනාවෙන් අදහස් දක්වනු මැනවි 🙏🙏🙏 ඔබ වහන්සේ මේ තරුණ අපි වෙනුවෙන් කරන මේ දර්ම දේශනාවලට ගොඩක් ස්ත්තූයි 🙏🙏🙏

  • @Dhenumsayura
    @Dhenumsayura3 ай бұрын

    නොසන්සුන් සිත ඉක්මනින් වෙනස් වෙන මේ සිත සුව පත් කරන මේඅමා දහම් දිව්‍යමය ඔසුව ගෙනෙන පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමට දීර්ඝායුෂ සම්පත්තියම නිරන්තරයෙන් ලැබේවා .......🎉🎉🎉🎉🙏🙏🙏❤

  • @NihalSenaka

    @NihalSenaka

    Ай бұрын

    %&%%%&*%❤&**

  • @wasala2744
    @wasala27443 ай бұрын

    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පලමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ...

  • @renukasriyanisriyani1599

    @renukasriyanisriyani1599

    3 ай бұрын

    සාදු සාදු සාදු

  • @pamodarajapaksha694
    @pamodarajapaksha6943 ай бұрын

    🙏නමෝ බුද්ධාය!☸️ ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @ruchiradanushka6264
    @ruchiradanushka62643 ай бұрын

    ඔබ වහන්සේලාට මල් තියලා වදින්න ඔනේ මෙි ගිහි ජිවිතේන් නිදහස් වෙලා පැවිදි වුන එකට.අපි දහ දුක් විදිනවා මෙි ගිහි ජිවිතේ ඉදගෙන.කිසිම නිදහක් නැ.උදේ නැගිට වෙලාවෙි ඉදලා නිදාගන්න කමිම වැඩ වැඩ ඉවරයක් නැ

  • @sanjananimesh4187
    @sanjananimesh41873 ай бұрын

    සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏💝බුදු සරණයි !!!💗❤සියලු සත්වයෝ සිත් සතුටින් ජීවත් වන ඇත්තෝ වෙත්වා!!!🙏🙏🙏💝

  • @maleeshasrimal1117
    @maleeshasrimal11173 ай бұрын

    සාධු... සාධු... සාධු... පිංවත් කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේලා දෙනමට මාගේ නමස්කාරම වේවා! ❤

  • @GaminiWeerasinhe-gv4bh
    @GaminiWeerasinhe-gv4bh3 ай бұрын

    සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්ස ඔබ වහන්සේලාගේ දෙපා අභියස මාගේ වන්දනාව වේවා සුන්දර දහම් පද අසා මගේ සිත ආලෝකමත් වුනා සියලු සත්වයන්ට මේ සුන්දර දහම් පද අසන්ට ලැබේවා 🙏🙏🙏

  • @diheinkethnal6875

    @diheinkethnal6875

    3 ай бұрын

    😊

  • @diheinkethnal6875

    @diheinkethnal6875

    3 ай бұрын

    😊😊

  • @diheinkethnal6875

    @diheinkethnal6875

    3 ай бұрын

    😊

  • @diheinkethnal6875

    @diheinkethnal6875

    3 ай бұрын

    😊😊

  • @diheinkethnal6875

    @diheinkethnal6875

    3 ай бұрын

    😊

  • @neranjanbatuwanthudawa
    @neranjanbatuwanthudawa3 ай бұрын

    ඔබවහන්සේලා නිසා මේ ජිවිතේ ලැබෙන සතුට . පලවනුවත් දෙවනුත්වත් තෙවනනුවත් නමස්කාර වෙවා

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr3 ай бұрын

    මේ ලොකේ හිතක් සුන්දර කරන යම් දෙයක් වේද ඒ මගේ බග්‍යවතුන් වහන්සෙගේ ශ්‍රි සත් දර්මයමයි 🙏🙏🌸🌸

  • @anushkabandara32
    @anushkabandara323 ай бұрын

    මේ අශිර්වාදය හැමෝගෙම නිරෝගී භාවයට හේතූ වාසනා වේවා🌹🙏🙏🙏

  • @diheinkethnal6875

    @diheinkethnal6875

    3 ай бұрын

    😊

  • @diheinkethnal6875

    @diheinkethnal6875

    3 ай бұрын

    😊

  • @user-nx9ej1lq5f
    @user-nx9ej1lq5f11 күн бұрын

    ස්වාමීන් වහන්සේලා දෙනම සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WimalaGoonaratne
    @WimalaGoonaratne3 ай бұрын

    සාදු සාදු සාදු!!! පිංවත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා! නුදුරේදීම චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා!

  • @duleemalakshika
    @duleemalakshika3 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !! නමෝ බුද්ධාය 🙏

  • @nalikaiddamalgoda3470
    @nalikaiddamalgoda34703 ай бұрын

    වැඩසටහන පුරාවටත් සතුට පිරිලා😇

  • @surangamadushanka3591
    @surangamadushanka35913 ай бұрын

    Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namaskaraya Wawa

  • @pushpanarangoda1143
    @pushpanarangoda11432 ай бұрын

    ඇත්තටම කොයිතරම් සුන්දරද මේ ධර්මය මෙය ඇසීමෙන් මම ඉමහත් සතුටක් ලැබුවා ඔබවහන්සේලා දෙනාටම ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏 මේ පින ඔබවහන්සේලාට නිවන් පිණිසම හේතු වෙවා🙏🙏🙏🙏🙏 ස්තූතියි තෙරුවන් සරණයි

  • @KumuduniSugathasiri
    @KumuduniSugathasiri3 күн бұрын

    දීර්ඝායුෂ ලැබේවා! ඔබ වහන්සේට .

  • @amarajayanthi8958
    @amarajayanthi89583 ай бұрын

    නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්සේලා දෙනමටම 🙏🙏🙏🌻🌻🌻 ලස්සනට සිත් තබාගෙන ඉන්න අයටත් ලස්සනට තියාගන්න ඔන අයටත් ලස්සනට සිත තබාගන්නට වටිනා ලස්සන දහමි ඔවදනක් සිතේ සතුට සියලු දෙනාට ඇතිවෙිවා!

  • @nilanthisanjeewani555
    @nilanthisanjeewani55516 күн бұрын

    සෞම්‍ය හදවත් ඇත්තන් ස0සාරේ පුරාවට මගෙ ඇසුරට හමුවේවා!!🙏🙏🙏🙏🙏

  • @user-jj6gx6ey2j
    @user-jj6gx6ey2j2 күн бұрын

    ඔබ වහන්සේලා පතන යම් පැතුමක් වෙිද එය එසේම ඉටු වේවා !🙏🙏🙏

  • @user-cw4md8cu1j
    @user-cw4md8cu1j3 ай бұрын

    උත්තම ස්වාමීන්වහන්සේලාට නිවන් සුවයම ලැබේවා🙏🙏🙏

  • @bhagyasandarenu6242
    @bhagyasandarenu62423 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi26033 ай бұрын

    සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏 සත්පුරුෂයන් වහන්සේලා නිදූක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා 🙏🙏🙏🙏

  • @savindasenanayake1673
    @savindasenanayake16732 ай бұрын

    ඔබ වහන්සේලාට මේ පින නිවන පිනිස වේවා!!!මගේ සිත තුල මේ දහම් පර්‍යායන් සුරැකේවා!!!!

  • @user-jj6gx6ey2j
    @user-jj6gx6ey2j2 күн бұрын

    පුදුම සැනසුමක් දැනෙන වදන් පෙළගැස්මක්. ඔබ වහන්සේලාට සදා සැනසුම් සහිත නිවනම ලැබේවා!🙏🙏🙏

  • @-Niroshanikumari
    @-Niroshanikumari3 ай бұрын

    සාධු සාධු සාධු .නමෝබුද්ධාය ..උතුම් තෙරුවණට මාගේ උත්තම නමස්කාරය වේවා ..පින්වත් ඔබවහන්සේලාට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි .මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් නිවනින් සැනසීමට ලැබේවා 🙏🙏🙏🙏🌸🌸

  • @lalithaudawattage4055
    @lalithaudawattage40553 ай бұрын

    සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය බුදු වදින්න වදාල උතුම් ශ්‍රී සද්ධර්මය ටද එය අපට දේශනා කරන පින්වත් අපගේ ආර්ය සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ මාගේ ගවුරවනීය නමස්කාරය වේවා 🙏🌹🙏🌹🙏🌷

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi3 ай бұрын

    ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙව්නා අසපුවාසි සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🌺🌺🌺

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana2 ай бұрын

    සාදු සාදු ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 0:55

  • @arunodamadhushani6640
    @arunodamadhushani66403 ай бұрын

    අපගේ සිත් සතුටින් පිරේවා සද්ධර්මය ශ්‍රවණයට නිරතුරුවම වාසනාව ලැබේවා🙏🙏🙏තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස🙏 ඔබවහන්සේලාට නිවන් සුව බොහෝ දුර නොවේවා🙏 නමෝ බුද්ධාය🌼🙏🙏🙏🌼

  • @ranjaniranjani8126
    @ranjaniranjani81263 ай бұрын

    හැමොගේම සිත සුවපත් වෙිවා තෙරුවන් සරනයි හමුදුරුවනේ සාදු සාදු සාදු

  • @MaleeshaParindya13
    @MaleeshaParindya133 ай бұрын

    පිංවත් ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @BiyoKumari-po7sd
    @BiyoKumari-po7sd15 күн бұрын

    මේ උතුම් ධර්ම දේශනාවේ ආනිසංසයෙන් ඔබ වහන්සේලාටත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා නිවන් දකිත්වා මටත් මගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවද දිර්ඝාව ලැබිලා මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න වාසනාව උදාවේවා,

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana54583 ай бұрын

    පිංවත් ස්වාමින්වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 නමෝ බුද්ධාය🙏🙏

  • @MenulakaSandima
    @MenulakaSandimaАй бұрын

    ජොබ් එක එපා වෙලා යනවද නැද්ද කියලා ප්‍රශ්නෙක ඉන්නකොට මේ බන පදෙන් ඒ ප්‍රශ්නෙට විසදුමක් ලැබුනා.ගොඩක් සතුටුයි හැමදාම අහන්න හිතෙනවා.

  • @chamarapradeep8324
    @chamarapradeep83243 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @chandanamadusanka9072
    @chandanamadusanka90723 ай бұрын

    සාදු සාදූ

  • @sajithshehan9144
    @sajithshehan91443 ай бұрын

    සාදු සාදු සාදූ.....

  • @shanikaweerasekara4761
    @shanikaweerasekara47613 ай бұрын

    Oba wahanselata apage hith me tharam sanasanawata bohomayak pin .sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithanaАй бұрын

    සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🐵🐵 2:00

  • @amaljamalwaththa8111
    @amaljamalwaththa81113 ай бұрын

    සාදු ! සාදු !! සාදු !!! බොහෝම පින් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේලා නිදුක් වෙත්වා..!! නිරෝගී වෙත්වා..!! සුවපත් වෙත්වා..!! දීර්ඝායුෂ ලබත්වා..!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @sureshchandana5592

    @sureshchandana5592

    2 ай бұрын

    Qqqqqa

  • @pujithawanasinghe5781
    @pujithawanasinghe57813 ай бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ishikagamage107
    @ishikagamage10721 күн бұрын

    තෙරුවන් සරණයි

  • @SachinthaSubhashini
    @SachinthaSubhashini3 ай бұрын

    Namo Buddhaya 🙏🙏🙏

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190Ай бұрын

    පුජණිය වන්දණීය පින්වත් ස්මින්වහන්සේලා දෙනමටම මගේ උත්තමාන්ග නමස්කාය වේවා සාදු 🙏සාදු🙏 සාදු 🙏

  • @renukadamayanthi8038
    @renukadamayanthi80382 ай бұрын

    සාදු සාදු අපේ පිං වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සම්පත්‍තිය ලැබේවා

  • @swarnalatha1108
    @swarnalatha1108Ай бұрын

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි

  • @rakithapathiraja4862
    @rakithapathiraja4862Ай бұрын

    මටත් ඉක්මනින් සිතේ සතුට ලැබේවා

  • @kaveeshamethsarani1139
    @kaveeshamethsarani1139Ай бұрын

    හරිම සැනසිමක් දැනෙනවා මේ නිර්මල සද්ධර්මය අසන විට 🙏 ඔබ වහන්සේ දෙනමට නමස්කාර වේවා...!!!! නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...!!!!

  • @niroshaherath9636
    @niroshaherath96363 ай бұрын

    පින්වත් අහිංසක ඔබ වහන්සේලා දැකීම පවා හිත සතුටු කරනවා ..🙏🙏🙏

  • @priyani-hw2ob
    @priyani-hw2ob2 ай бұрын

    සිත සුවපත් කරන මේ ධර්ම දේශනාවේන් මගේ හිත නිදහස් වෙමින් සතුටුයි ඉන්න ලැබේවා පින් වත් ස්වමින් වහාන්සේලා දෙනමට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @rjjewellers8570
    @rjjewellers857017 күн бұрын

    මගේ හිත සෑදේවා.. දුක නැති වෙත්වා..

  • @janihewawasam7900
    @janihewawasam79002 ай бұрын

    ස්වාමීනී.. පසුගිය දින කීපයේ මා විශාල ප්‍රශ්නයක පැටලී සිටියා.. දවස් දෙකක් තිස්සේ එක එක්කෙනාගේ අදහස් උදහස් වලින් මාගේ සිත තව තවත් පහතට වැටී ගියා ඒ අතර තුර අහම්බෙන් ඔබ වහන්සේලාගේ දේශනයක් මං අසා සිටියා.. දවස් ගානක් විදවපු පීඩනේ මිදිමට හැකි උනේ එය ස්‍රවනය කිරීමෙනී... ප්‍රශ්නයට උත්තරය පහසුවෙන්ම සොයා ගන්න ලැබුනා.. ස්තූති ඔබ වහන්සේලා හට.....නිතර දහම් සරන යමි.. තෙරුවන් සරනයි 🙏🙏

  • @ajanthajayawardene7425
    @ajanthajayawardene74252 ай бұрын

    ඉස්තුතියි සුවාමින් වහන්සේ දෙනමටම…

  • @pwmal2602
    @pwmal2602Ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @wathikajanidu9789
    @wathikajanidu97893 ай бұрын

    ඔබවහන්සේලාට දීර්ඝායුශ ලැබේවා.. තෙරුවන් සරණයි 🪷🙏🪷🙏🪷

  • @harshasomaweera1810
    @harshasomaweera18103 ай бұрын

    ඔබ වහන්සේලා නිදුකින්ම වෙසෙත්වා.. සාදු සාදු සාදු ....!!

  • @lilaniranasinghe
    @lilaniranasinghe3 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු..

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja19873 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේලා හට නමස්කාරය වේවා.තෙරුවන් සරනයි

  • @sampathkumarajayasundara3469
    @sampathkumarajayasundara34692 ай бұрын

    🙏ධර්මයම අවබෝධ වේවා!🙏තෙරුවන් සරණයි 🙏

  • @BuddikaTennakoon
    @BuddikaTennakoon3 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali92973 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේlata mage නමස්කාර වේවා 🙏🙏🙏 theruwan sarani

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85123 ай бұрын

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @sithavlogs3858
    @sithavlogs38583 ай бұрын

    බුදුසරනයි .🛐

  • @suamalidananjani4899
    @suamalidananjani48993 ай бұрын

    උතුම් theruvan ගුණ බලයෙන් .Ane mage සිතේ kiliti සිතුවිලි duru වේවා.සියලු දෙනාටම එසේම වේවා.

  • @user-vn6mk1zj4c
    @user-vn6mk1zj4c3 ай бұрын

    ජීවත් වෙද්දී මේ ඔවදන් ටික ගොඩක් වටිනවා ඔබවහන්සේලා දෙපලටත් නමෝ බුද්ධාය 🙏❤

  • @user-lr2xu1ld3f
    @user-lr2xu1ld3f3 ай бұрын

    සාදූ ..සාදූ ...සාදූ ...!!පින්වත් ස්වාමීන් වහසේලාට මාගේ නමස්කාරය වේවා....!!

  • @chalakasuranga9850
    @chalakasuranga98503 ай бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @Priyantha-ed6nj
    @Priyantha-ed6nj21 күн бұрын

    Ape hita gana therum ganna puluwnne me bana pada srawnaya kranakota. Oba whnselata niduk nirogi dirgausa labewa. Sadu sadu sadu 🙏🙏🙏

  • @RohanaKumara-ue5of
    @RohanaKumara-ue5ofАй бұрын

    සිත නිවෙන මෙවැනි ධර්මයම අසන්න ලැබේ වා!

  • @Anagi68
    @Anagi683 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සලාට . සාදු සාදු සාදු 🙏🙏🙏🙏 .🙏

  • @nishanthakumara6267
    @nishanthakumara6267Ай бұрын

    ගොඩක් ස්තූතියිස්වාමීන් වහන්ස 🙏🙏

  • @pinkartby1584
    @pinkartby15843 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා ! දුකෙන් මිදෙත්වා !නිවන් දකිත්වා ! 🙏

  • @keshanihansika1548
    @keshanihansika15483 ай бұрын

    අංක 9 ....කියපු හැමදේම හරි මිස් .ඔබටත් විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ....❤️🙏🙏🙏

  • @wathikajanidu9789
    @wathikajanidu97893 ай бұрын

    සිත් සුවපත් වේවා 🙏🙏

  • @user-ih1bh1qy6b
    @user-ih1bh1qy6b3 ай бұрын

    Very educative, thank you

  • @Shehara19
    @Shehara193 ай бұрын

    සාදූ සාදූ සාදූ ......🙏✨

  • @user-zu9ix1id7t
    @user-zu9ix1id7tАй бұрын

    නමෝබුද්ධාය🙏 පින්වත්සොවාමින්වහන්සේලත් සියලුසත්වයෝත් සුවපත්වෙත්වා🙏 සාදුඃ සාදුඃ සාදුඃ🙏❤

  • @chamindupunchihewa1105
    @chamindupunchihewa11053 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻... හිත‍ට ලොකු සැනසීමක් 🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි ❤

  • @malithsuranga764
    @malithsuranga764Ай бұрын

    🙏🙏🙏 ගොඩාක් වට්නා ඨර්ම සාකච්ඡාවක්

  • @laliwells228
    @laliwells2282 ай бұрын

    Good advice. Sadu sadu sadu

  • @malkigunarathne9199
    @malkigunarathne91993 ай бұрын

    නමෝ බුද්දාය ❤

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi54233 ай бұрын

    Oba whanselata mage namaskaraya wewa sathyama tamai me.sadu sadu sadu .

  • @user-np4zq4uf9x
    @user-np4zq4uf9x3 ай бұрын

    තේරුවම් සරනයි හමුදුරුවනෙ 🙏

  • @dedduwajayathungagejinasir7772
    @dedduwajayathungagejinasir77722 ай бұрын

    Great program Good service Thanks

  • @nethnavodya7291
    @nethnavodya72913 ай бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌻

  • @chandrayatigammana3713
    @chandrayatigammana371311 күн бұрын

    🙏🙏🙏 බොහොම පින් තෙරුවන් සරනයි

  • @sanoonaliff7103
    @sanoonaliff71032 ай бұрын

    Ape hamuduruwane sadu i really really appreciate your valuable message truth. theruwan saranani

  • @DhananjaniBuddhika
    @DhananjaniBuddhika3 ай бұрын

    නමෝ බුද්දාය 🙏තෙරුවන් සරනයි

  • @lahirumalshanmalshan3390
    @lahirumalshanmalshan33903 ай бұрын

    අනේ අපේ සොවාමින් වහාන්ස මේ දේවල් පුරුදු කරන්නයි අමරු . 🙏🙏🙏🙏🙏 ලස්සනයි සොවමින් වහන්සේ බනදේශනාව

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga646610 күн бұрын

    oba wahanselata theruwan saranai soma suwamin.. wahanse wagemai 🙏🙏🙏

  • @deshaninawodya8627
    @deshaninawodya86273 ай бұрын

    Obawahansela depalatama niduk nirogi Suwa lebewa🙏🙏

  • @mondjourney9147
    @mondjourney91473 ай бұрын

    Sadu sadu sadu ....ithama watina banak.....oba wahanselata prarthana karana wu bodiyakin ama maha niwan suwaya labewa !!!!

  • @HasithaWasala
    @HasithaWasalaАй бұрын

    තෙරුවන් සරණයි🙏🙏❤

  • @harshafonseka6716
    @harshafonseka67163 ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි

Келесі