සතුටින් ඉන්න හොඳම ක්‍රමයක්.... | අහස් ගව්ව Ahas Gawwa

#AhasGawwa
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Insgtagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 297

  • @nishanthideepika2005
    @nishanthideepika2005 Жыл бұрын

    පින්වත් සුවමින්වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු .පින්වත් සුවමින්වහන්සෙට පින් අනුමෝදන් කරමි සාදු සාදු

  • @sachithkavindaperera6763
    @sachithkavindaperera6763 Жыл бұрын

    ඔබ වහන්සේ දැක්කත් හිත නිවෙනවා ස්වාමින් වහන්ස 🙏

  • @PhChandralatha

    @PhChandralatha

    5 ай бұрын

    🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🙏🙏

  • @navodanethmini8852
    @navodanethmini8852 Жыл бұрын

    මගෙ ඉරියව්වකින් වත් කිසිම සත්ත්වයෙකුට වෙහෙසක් වෙන්න එපා 😊💐🙏

  • @sewwandidesilva7926

    @sewwandidesilva7926

    4 ай бұрын

    මම කියලා කෙනෙක් නැ ........ පංචස්කන්ධය අල්ලගෙන ඉන්න ඒපා ....මොකද ඉපදිච්ච වාර ගණනවත් නොදන්න අපි මරපු වාර ගණන අනන්තයි ඒකත් නැති කරන්න ඕන නිසා " මම" "මගේ" නැති කරන්න......

  • @dilansrilanka1323
    @dilansrilanka1323 Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏 මෙ වගෙ සත්පුරුෂ ස්වාමින්වහන්සෙලා ලොව තව තව බිහිවෙවා🙏🙏🙏 ස්වාමින්වහන්සේට මාගෙ නමස් කාරය වෙවා 🙏🙏🙏

  • @lakpriyaherath604

    @lakpriyaherath604

    Жыл бұрын

    Sadu sadu,sadu 🙏🙏🙏

  • @sandaruwanirandika3981
    @sandaruwanirandika3981 Жыл бұрын

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏 ස්වාමීනි විවාහ ජීවිතයට,ආදරයට රාගය අවශ්‍ය නෑ නේද මම රාගයට අකමැති කෙනෙක් ඒ නිසා මම විවාහයක් ගැන හිතලා නෑ නමුත් මගේ දෙමාපියන් නිසා අකමැත්තෙන් වූවත් විවාහයකට කැමති වෙන්න වෙලා තියෙන්නේ. අනේ ස්වාමිනි මට මේක මානසිකව වද දෙනවා .ඔබ වහන්සේගෙන් මේ පැනයට අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙනවා මට නිවැරදි තීරණයක් ගන්න

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 Жыл бұрын

    ඇත්තටම මුදිතාව හිතට පුදුම සැනසීමක්,මෙය සත්‍යයක් !🙏🌼

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 Жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු...

  • @samanmalidisanayaka8518

    @samanmalidisanayaka8518

    Жыл бұрын

    🙏❤️👍

  • @Dhanush-ix9pv
    @Dhanush-ix9pv Жыл бұрын

    මම දැනටමත් මෙහෙම හිතනවා පොහොසත් කෙනෙක් ,ලස්සන කෙනෙක් ,දුප්පත් කෙනෙක් වගේ සමාජේ ඕනම මනුස්සයෙක් දැක්කම ඒ කෙනාට අනුව ප්‍රාර්ථනා කරනවා ඇත්තටම ඒක හිතට සැනසීමක්.... ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Жыл бұрын

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️

  • @sasindu5207
    @sasindu5207 Жыл бұрын

    සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමින්වහන්සේට මාගෙ හදපිරි නමස්කාරය වේවා.

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna Жыл бұрын

    එහෙමයි පින්වත් ස්වාමීන්වහන්ස...

  • @madushanigalappaththi2781
    @madushanigalappaththi2781 Жыл бұрын

    නමෝ බුද්ධාය ..!!🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @niranjalagamage9637
    @niranjalagamage9637 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌸🌸🙏🙏🌸🌸

  • @dumindutheekshanakodithuwa4114
    @dumindutheekshanakodithuwa4114 Жыл бұрын

    බොහෝ නුවණැති ජනයාට හරවත් පාඩමක්. තෙරුවන් සරණයි ඔබවහන්සේලා හැමෝටම 🙏

  • @imashamalshani9163
    @imashamalshani9163 Жыл бұрын

    සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼 නමෝ බුද්ධාය🙏🙏🙏🌺🌺🌺🌺

  • @rashininisansala6702
    @rashininisansala6702 Жыл бұрын

    එහෙමයි කල්‍යාණ ම්ත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ සුවපත් වේවා 🌼🙏🙏🏵️🙏🙏

  • @maleewanigasooriya4173
    @maleewanigasooriya4173 Жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏

  • @amodaranaweera8458
    @amodaranaweera8458 Жыл бұрын

    ඔබ වහන්සේ කියලා දුන්න විදිහටම මම මෙෙත්‍රී භාවනාව කරනවා. හිතට මාර සැනසීමයි. ඉස්සර වගේ තරහ යන්නෙත් නෑ. වෙෙරයක් අැතිවෙන්නෙත් නෑ. හිත මාර විදිහට වෙනස් වෙලා. මාර විදහට ශක්තිමත් වෙලා. ඔබ වහන්සේට ගොඩාක් පිං ස්වාමින් වහන්ස🙏❤

  • @liyanagedilhani1644

    @liyanagedilhani1644

    Жыл бұрын

    🙏🙏🙏

  • @thumeshaakilangi9445
    @thumeshaakilangi9445 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏

  • @Ruhini988
    @Ruhini988 Жыл бұрын

    සාදු.සාදු.සාදු ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි.🙏

  • @electromaxcreation3614
    @electromaxcreation3614 Жыл бұрын

    ඔබ වහන්සේගේ කටහඩත් හිතට සුවයක් මගේ.උතුම් නිර්වාන සුවයම අත් වෙිවා.සාදු සාදු සාදු

  • @myworld2227
    @myworld2227 Жыл бұрын

    මම කතොලික කෙනෙක්.ඔබ වහන්සේගේ දේශනාවන් ගොඩක් වටිනවා.විවාහ වෙන බිරිද සහ ස්වාමියා කල යුතු අධිෂ්ටාණ ගැන දේශනාවක් කරන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.🙏🏻

  • @darshanifernando1781

    @darshanifernando1781

    Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @sewwandidesilva7926

    @sewwandidesilva7926

    4 ай бұрын

    අංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ ජිවිතය වෙනස් කරන දේශනා මාලාවේ නමවන දේශනාව හොදින් අහන්න.......... නොඇලෙන්න නොගැටෙන්න ට සිතින්ම සිත දකින්න ට ඇත්තම ධර්මය දකින්න ට ලැබෙවි

  • @indu8689
    @indu8689 Жыл бұрын

    සාධු සාධු සාධු... නමෝ බුද්ධාය..🙏🙏🙏

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 Жыл бұрын

    සාධු! සාධු!! සාධු!!! තෙරුවන් සරණයි!! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 🌼🌼

  • @maduwanthi7205
    @maduwanthi7205 Жыл бұрын

    සාධු🙏 සාධු🙏 සාධු🙏 අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏🙏🙏

  • @nissankapiradep188
    @nissankapiradep188 Жыл бұрын

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rjayaweera5932
    @rjayaweera5932 Жыл бұрын

    මේ ලෝකයේ පින්වන්ත වූ සියලු ස්වාමීන්වහන්සේලා නීරෝගී වේවා...🙏

  • @hirubagya4115
    @hirubagya4115 Жыл бұрын

    සාදු සාදු සාදු..පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏 සියළු සත්වයෝ සුවපත් වෙත්වා..තෙරුවන් සරණයි..🙏

  • @wasala2744
    @wasala2744 Жыл бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 එහෙමයි ..පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්ස... ඔබවහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා .... මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ...

  • @sajeewasandaruwannugawela

    @sajeewasandaruwannugawela

    Жыл бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා...

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 උතුම් දහම් කරුණු අපහට දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @aidaathukorala9592
    @aidaathukorala9592 Жыл бұрын

    බුදුන් වහන්සේගේ එම වචනය ඇසුව පලමු වතාවයි ,හරිම සතුටක් උපන්නා සාදු සාදු සාදු.

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 Жыл бұрын

    ගරුතර පිණ් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු නිදුක් වෙවා නිරොගිවෙවා සුවපත් වෙවා දුකින් මිදෙත්වා දිර්ගායුවෙවා සසරදුකින්ම්දෙත්වා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @k.s.b4443
    @k.s.b4443 Жыл бұрын

    අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌹🌹🌹🌹🙏🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය..!!!🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @yashodharajapakshe2725
    @yashodharajapakshe2725 Жыл бұрын

    මෑත කාලයෙ හමුවූ හදවතට සැනසීමක් ගෙනෙන්න පුලුවන් බණ පදයක් කියන පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා!

  • @niroshashamali2204
    @niroshashamali22044 ай бұрын

    අසිරිමත් මේ ධර්මය මගේ සතුරන් ටත් ඇසේවා.මහමෙව්නාවෙ ස්වාමීන් වහන්සේලා ට දෙව් රැකවරණය ලැබේ වා

  • @thanujashiwanthi5532
    @thanujashiwanthi5532 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ බොහෝම පින් ❤❤

  • @umedaa9294
    @umedaa9294 Жыл бұрын

    පින්වත් , අපෙ ගෞරවනීය ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබේවා ! දීර්ඝායු සම්පත්තිය ලබත්වා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌼🌸🌼

  • @nimeshadilrukshi6872
    @nimeshadilrukshi6872 Жыл бұрын

    සාධු සාධු සාධු ....🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 Жыл бұрын

    Sadu sadu sadu

  • @pinkartby1584
    @pinkartby1584 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !! 🙏🙏

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 Жыл бұрын

    මංමුළා සිතකට පිං වත් දියපිඩක් ලබා දූන් ස්වාමීන්වන්ස ඔබට මාගේ නමස්කාරය🙏🙏

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 Жыл бұрын

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @kasuniwijerathna330
    @kasuniwijerathna330 Жыл бұрын

    සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏🙏

  • @yenulasandildayananda7267
    @yenulasandildayananda7267 Жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! අපට දහම් අවවාද දෙමින් යහමග පෙන්වා දෙන පින් බලයෙන් ඔබ වහන්සේට සැමදා සතුටින් සිටීමට හැකි වේවා !

  • @madushikaerandi3293
    @madushikaerandi3293 Жыл бұрын

    පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝ කාලයක් අප වෙනුවෙන් ධර්මය දේශනා කරල පිං රැස් කරගන්න නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා ! තෙරුවන් සරණයි !

  • @navodanethmini8852
    @navodanethmini8852 Жыл бұрын

    බොහොම පිං හාමුදුරුවනේ 😊💐🙏

  • @nisaprabha6105
    @nisaprabha61057 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.. තව තවත් මෙවැනි දේ කියාදීමට ශක්තිය ධෛර්යය ලැ⁣බේවා..

  • @ruu-og6jd
    @ruu-og6jd Жыл бұрын

    සියලු සත්වයෝ...නිදුක් වේවා.... නීරෝගී වේවා... 🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @lankajayarathne5265
    @lankajayarathne5265 Жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු ස්වාමීන්වහන්ස. දළදා මාළිගාව ලඟින් යන වෙලාවට මං ප්‍රාර්ථනා කරන්නේම ලෝකේ හැම දෙනාටම දුකක් කරදරයක් නොවි සතුටින්ම ඉන්න ලැබේවා කියලා

  • @gihansahansadi9955
    @gihansahansadi9955 Жыл бұрын

    🌼🙏💛 තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නිදුක් නීරෝගී සුවය ලැබ බොහෝ කල් සුවසේම වැඩ වාසය කරමින් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මිහිරි ශ්‍රී සද්ධර්මය ම දෙසත්වා!

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 Жыл бұрын

    බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @udarajeewantha3314
    @udarajeewantha3314 Жыл бұрын

    සාධු .. සාධු .. සාධු .. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...!!!

  • @thth2739
    @thth2739 Жыл бұрын

    🙏🙏🙏ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ🥺

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා... තෙරුවන් සරණයි.... 🙏🙏🙏

  • @wasala2744

    @wasala2744

    Жыл бұрын

    තෙරුවන්සරණයි පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබට ... පින්වන්ත ඔබ නිදුක් වේවා නීරෝගී වේවා ..දීර්ඝායුෂ ලබත්වා ....

  • @sajeewasandaruwannugawela

    @sajeewasandaruwannugawela

    Жыл бұрын

    @@wasala2744 🙏🙏🙏

  • @vimukthichamika1021
    @vimukthichamika102111 ай бұрын

    හිත ගොඩක් සන්සුන් උනා අපෙ හාමුදුරුවන්ට බොහොම පින්🙏🙏

  • @ShanthiweerarathnaShanth-gv4eo
    @ShanthiweerarathnaShanth-gv4eo8 ай бұрын

    තෙරුවන් සරණයි නිදුක් නීරෝගි සුවයම ලැබෙිවා ඔබවහන්සේට 🙏🙏🙏

  • @rupasinga8381
    @rupasinga83813 ай бұрын

    කවදාවත් බණ අහන්නැති අයටත්, බණ කියලා හිතන් කතන්දර අහන අයටත් හිත නිවාගෙන ජීවිතේ ලස්සන කරගන්න උදව් කරනවට, එ් අාශිර්වාදයට බොහොම පින්!

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833Ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @hasinisiranthika8847
    @hasinisiranthika8847 Жыл бұрын

    අනේ ස්වාමීන්වහන්ස මුදිතා බාවනාව ලබ දෙන සේක්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 Жыл бұрын

    සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !

  • @ashathilini7169
    @ashathilini71694 ай бұрын

    සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @a.n.j.
    @a.n.j. Жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹

  • @dilwaji5269
    @dilwaji52693 күн бұрын

    ඔබ වහන්සේටත් විශ්වයටත් ආනේක වාරයක් ස්තූති වෙවා 🙏🏻🙏🏻🙏🏻

  • @himanshi600
    @himanshi600 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kawindyasajani98
    @kawindyasajani9822 күн бұрын

    කාටවත් ඉරිසියා හිතිලා නෑ කවදාවත්. මම එයාලා ඉන්න තැනට ගියා හෝ ඔවුන් පසුකර ගියා. පාරෙ ඇම්බියුලන්ස් එකක් ගියත්, නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Жыл бұрын

    Pinwath swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @ireshamadushani1906
    @ireshamadushani190610 ай бұрын

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන්වහන්ස

  • @dilinakapugamage
    @dilinakapugamage Жыл бұрын

    ඔබ වහන්සේ නිදුක් වේවා .නීරෝගී වේවා .සුවපත් වේවා .සාදු සාදු සාදු .

  • @pabaluyashodara5967
    @pabaluyashodara5967 Жыл бұрын

    🙏

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt9 ай бұрын

    සාදූ සාදූ සාදූ ඔබවහන්සේගේ පාද නමස්කාර වේවා

  • @Laxmanmendis2002
    @Laxmanmendis20028 ай бұрын

    බොහෝම පින් ස්වාමින්වහන්ස. සාදු... සාදු... සාදු

  • @nethmiama5579
    @nethmiama55798 ай бұрын

    ගොඩාක් පින් හාමූදූරෑවෝ වහන්සේ✨️

  • @koshilamuthumali9667
    @koshilamuthumali9667 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @senithikusalya7578
    @senithikusalya7578 Жыл бұрын

    සාධු සාධු සාධු. 🙏🙏🙏. පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා!

  • @thannagesanju1627
    @thannagesanju1627 Жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸

  • @kaveeshasanushki9468
    @kaveeshasanushki94689 ай бұрын

    පින්වත් ඔබවහන්සේට අමා මහ. නිවන් අවබෝදය ලැබීමට මේ කරන සියලු පිං හේතු වාසනම වේවා!

  • @IronGirlFN
    @IronGirlFN6 күн бұрын

    සාධු සාධු සාධු !!! මුළු විශ්වයේම ජීවත් වෙන සියලුම සත්ත්වයෝ සම්පූර්ණයෙන්ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත්ම වේවා !!! මුළු විශ්වයම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!! කාරූණික ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය!!! සාධු සාධු සාධු !!! උතුම් තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dridissanayaka8000
    @dridissanayaka8000 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා!!!! ඔබ වහන්සෙ වජිරා මාරසිංහ ආදරණිය ගුරු මෑණියන්ගේ පාසල් වියේදී ශිෂ්‍යයෙකු බව දැන ගැනීමට ලැබුණා.

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali929711 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා theruwan sarani 🙏🙏🙏

  • @wmadushani6703
    @wmadushani6703 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi2 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷Oba වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලබත්වා 🙏🙏🙏💐💐💐

  • @sankethasr045
    @sankethasr0457 ай бұрын

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්ස මේ පින් මා ඇතුලු ලෝකවාසී සීයලු සත්ත්වයින්ට සහ අපව ලෝකය ආරක්ශා කරන සක් දෙවිදුන් ප්‍රදාන අල්පේශාක්‍ය මහේශාක්‍ය තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා තෙරුවන් සරණයි ලෝකවාසී සීයලු සත්ත්වයින් කායික මානසික ශාරිරික සුවපත් ඇත්තෝ වෙත්වා........🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු සත්ත්වයින් සුවපත් වේවා

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @asiriherath1838
    @asiriherath1838 Жыл бұрын

    සාදු සාදු සාදු ..!!!

  • @shalika3847
    @shalika3847 Жыл бұрын

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏 උතුම් සද්ධ‍ර්මයට මම නමස්කාර කරමි තෙරුවන් සරණයි🙏 නමෝ බුද්ධා‍ය !

  • @anjanaumal4697
    @anjanaumal4697 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @dhammasathi
    @dhammasathi Жыл бұрын

    නමෝ බුද්ධාය

  • @erangafernando3645
    @erangafernando3645 Жыл бұрын

    නමෝ බුද්ධාය .. ස්වාමීන් වහන්ස

  • @isuriWickramasingha
    @isuriWickramasingha15 күн бұрын

    බොහොම පින් ස්වාමින් වහන්ස🙏🙏🙏🙏

  • @dilminithakshila4582
    @dilminithakshila45824 ай бұрын

    🙏🙏🙏 ඒ දේශනාව ඇත්‍ත,එහෙම හිතන කොට හිතට අහිංසක සැනසිලිදායක සතුටක් ලැබෙනවා.🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @-1111wish
    @-1111wish2 ай бұрын

    සියලුම දෙනාට සතුට සැනසීම ලැබේවා 🙏🥰

  • @sumudumallika2330
    @sumudumallika2330 Жыл бұрын

    නමෝ බුද්ධාය. පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.!!! නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @tharukasachintha4476
    @tharukasachintha447616 күн бұрын

    සාදු සාදු සාදු

  • @darshanamapa
    @darshanamapa Жыл бұрын

    සාදු...සාදු...සාදු...

  • @abeerfaizal2513
    @abeerfaizal2513 Жыл бұрын

    ඔබ වහන්සේට නිවන් මග ඉක්මනින්ම විවර වේවා සාදු සාදු සාදු

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 Жыл бұрын

    සාදු , සාදු , සාදු .......!!! 🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏 උතුම් සම්බුදු බණ පදවලින් අවවාද අනුශාසනා කරන මහාමෙව්නාව නැමති පුණ්‍ය භූමියේ වැඩ වාසය කරන අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලාට නමස්කාර වේවා ...!!! 🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏 උතුම් සම්බුදු බණ පදම ඇසේවා ..!!! ඒ උතුම් සම්බුදු බණ පදවලින් අවවාද අනුශාසනා කරන අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාක් කාලයක් වැඩ වාසය කරමින් භග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලොව දසත පුරා පතුරුවා හරිමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!! අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ......!!! යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ..!!! නමෝ බුද්ධාය .......!!!

  • @liyanagedilhani1644

    @liyanagedilhani1644

    Жыл бұрын

    🙏🙏🙏

Келесі