Agalakada Sirisumana himi-2024 05 10/Nethfm bana

In this NethFM bana, Agalakada Sirisumana Himi shares Buddha's teachings about dreams and how they can come true. Discover the power of your dreams and how to manifest them into reality.නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න

Пікірлер: 12

  • @wijeya
    @wijeya27 күн бұрын

    තෙරුවන් සරණින් කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd300027 күн бұрын

    නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා සාදු🙏සාදු🙏සාදු🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @user-hk5xw1ft7z
    @user-hk5xw1ft7z5 күн бұрын

    අමා දහම් අසන්නට මඟ පෙන්වූ අයටත් ඇසූ මා හටත් දහම් දෙසූ ඔබ වහන්සේටත් උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏

  • @dammidammi7312
    @dammidammi731227 күн бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @shitashit5523
    @shitashit552327 күн бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා 🙏🙏🙏 උතුම් වු ධර්මය ඔබ වහන්සේට අවබෝධ වෙිවා මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @srimamangalika9684
    @srimamangalika968426 күн бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට

  • @manelhenake9522
    @manelhenake952226 күн бұрын

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @madusharathnayaka1288
    @madusharathnayaka128826 күн бұрын

    අපේ කල්‍යාණ මිත්‍ර පිංවත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙිවා , තව තවත් මෙි සමිබුද්ධ සාශනයේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා , මෙි බුද්ධෝත්පාද කාලයේදී ම චතුරාර්ය සත්‍යය අවබෝධ කොටගෙන නිවන් දොරටුව විවර කර ගැනීමට හේතු වාසනා වෙිවා ,තෙරැවන් සරණයි 🙏🙏🙏සාධු සාඨු සාඨු !!!

  • @lochi8961
    @lochi896127 күн бұрын

    Siyalu denatama darmaya awaboda wewa.

  • @kumaripankoon3169
    @kumaripankoon316927 күн бұрын

    🙏🙏🙏

  • @asankanilupa9413
    @asankanilupa941327 күн бұрын

    🙏🙏🙏🙏

  • @kumarivithana2350
    @kumarivithana235026 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

Келесі